Hariima aswen baluwa video eka.. Kama tikath hariii rasa patai..... Dakkma asai.. Hari piliwelai..... Akkita dan hari lesi maliksha inna nisa neda.... Hamotama jesu pihitai.. Theruwan saranai ❤❤❤
Mage babata thawa masa 2 kin kema patan gannawa akki.mulin man hithuwe babata vitharak Hari coconut oil gedara hadala gannawa kiyala.mokada api coconut genne kaden.ada Mata hithuna akkige vedio eka balapuwahama gedarama gee hada ganna Oni kiyala.eka babata viswasen denna puluwanne.godak usefull akki mata nam me vedio eka.thank you so much akki 🥰🥰🥰
තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට ඉරිසියා කරන නපුරුකම් කරන අය අතරේ ඔයා ගොඩාක් උතුම් කෙනෙක්..හැමදාම හරි යන්න ඕනේ ඔයාට..ජේසු පිහිටයි ..❤❤❤
♥️♥️♥️♥️🌷🌷🌷
ඒ උයන විදිය දැක්කම මලීශට විතරක් නෙවෙ අපිටත් බඩගිනි වෙනව 🤤🥺❤️
❤️❤️❤️♥️♥️
ලංකාවෙන් ගියත් තමන්ගේ පව්ලේ අයට තියෙන ඒ ආදරේ බැදීම ගැන හරිම අගය කරන්න ඕනා.ඔයා හොද සහෝදරියක්,හොද පුංචි කෙනෙක්.❤❤
♥️♥️♥️🌷🌷🌷🙏🙏
මෙහෙම පුන්චි කෙනෙක් ලැබෙන්න මේ අයියා කොච්චර වාසනාවන්තද
kiyala wdk na ekata ape punchila😊
@@shenushaniඑක නම් ඇත්ත මලිෂ අයියා මේ වගේ නැන්දා කෙනෙක් ලබන්න පින් කරලා තියෙනවා
♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷
මමත් එන්නද කෑමවල රස බලන්න.
@@FamilyTeachings එන්න එන්න ♥️♥️♥️
හරිම ලස්සනයි නැන්දේ...Video ekh 🫂🤍
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Hariima aswen baluwa video eka.. Kama tikath hariii rasa patai..... Dakkma asai.. Hari piliwelai..... Akkita dan hari lesi maliksha inna nisa neda.... Hamotama jesu pihitai.. Theruwan saranai ❤❤❤
ස්තූතියි ♥️♥️♥️🌷🌷🍀🍀🙏🙏
asawen thamai akke hemada balanne. akkage family eka harima lucky akka wage kenek lebenna. 😊😊😊😊 adarei akke ❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
හරිම ශෝක් අනේ හැමදාම වීඩීයෝස් දැම්මත් බලන්න පුලුවන්
♥️♥️♥️🌷🌷🌷
අක්කා හරිම ආදරනිය බිරිදක් ඒවගේම අම්මා කෙනෙක් ඒවගේම පුංචි කෙනෙක්❤️😊. මන් අක්කගේ video බලන්න ගත්තේ මේ ලගදි ඉදන් මන් පරන video සේරම බලනවා. මන් හරිම අසාවෙන් ඒවා බලන්නේ. අක්කාගේ video වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා❤.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න😊❤
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
❤🥰
Vedio ව ආසාවෙන් බැලුවා නoග ...
ස්තුති ඔයාට ....
දූත් පුතත් මතක්කලා කියන්න ....
හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න .....
තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ......❤🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද නම් මරීනා බබාව දැක්කෙ පොඩි වෙලාවයි...මම හැමදාම කියනවා වගේ එයා අහිංසක වැඩි ... ආදරෙයි පැටියෝ ❤❤... ජේසු පිහිටයි ඔයාලට..
♥️♥️♥️♥️♥️🌷
❤❤❤❤❤❤❤
Kohomada akki hodin neda oyala okkoma dannam ethin akkitai marina duwatai palu nathiwa athi neda adarei ❤❤❤❤
හොඳින් ඉන්නවා ♥️♥️🌷 ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Malisha putha harima wasanawantha i akka wage punchi kenek labanna..godak adaraneeyai❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
බුදුසරණයි ඔයාලට ඔය වගේ පුංචි කෙනෙක් හම්බ වෙන්නත් මලීෂ පින කරලා ගොඩක් අනු මරිනා දෝණි ආදරෙයි හොදද ❤️❤️❤️
ස්තූතියි හොඳෙ ♥️🌷 ආදරෙයි ♥️♥️🌷
Oya Mata mathakai issara chocolate walin godak de hadanawa. Kalekin nahane. Ayeth a wage video balanna asai❤😊
♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි ..පුතාටත් හොදයි පුන්ච් අම්ම වගේ කෑම හදල දෙනව..හරිම ලස්සන වාසනාවන්ත පවුලක් සතුටුයි...ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
ස්තූතියි ♥️♥️🌷🌷🙏 ආදරෙයි ♥️♥️♥️
මම මෙච්චර කාලයක් එක දිගට වීඩියෝ බලන්නෙ අක්කගෙ ඒවා විතරයි....සමහර ඒවා ටික කාලයක් බලනකොට එපා වෙනවා....ඒත් ඔයාගෙ වීඩියෝ බලන්න උදේ ඉදන්ම ආසාවෙන් ඉන්නෙ 😊😊😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Adha video eka harima lassanai..ane thavam me hima😍😍. Apita mehe inna behe etharam rasne ane😂😂. Math akki vage garlic, jinjer blend karala thiyagannava. Eththamai ekanam uyana kota godak lesi. Malisha nam godak lucki. Akki vage punchi kenek lebenna❤❤. Ehanma ikmanata thavath lassana aluth video ekak aragena ikmanata enna. Hemotama Allahge pihitai ❤️🥰😘❤️
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️🌷🌷
@@anushajeewani2016 😘😘🌹🌹❤️❤️
Harima shok vidio eka❤❤❤kema tiknm niyami
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Asawen balanawa harima lassanai.marina den kema hadagena kanawa neda.godak hodai.maliisa oyata den udau karana Nisa oyage veda walata lesei.oyalata godak thanks me vidiyo danawata.harima lassanai.budu saranai oyalata aderei hamadamath ❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
ඔයා තමා අක්කේ ඔයාගේ පවුලේ ශක්තිය ... ඔයාට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙන ඕනේ.. මේ විදියට හැමදාමත් ඔයාගේ පවුලේ අයව සතුටින් තියන්න අක්කේ ...❤❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
kohomada akka godak kalekin kolla apu ekata nam mata godak sathutui ee wagema oya wage punchi kenek lebenna putha wasanawanthai adarei godak theruwan saranai❤
හොඳින් ඉන්නවා ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
❤❤❤අනෙ අක්කි කෑම ටිකනම් මරැ හොටෙල් ඒකක වගෙ 😊😊😊😊මලිෂ ඉන්න නිසා ගේත් පිරිලා වගෙ නෙද අක්කි සතුටුයි කට්ටියටම බුදු සරනයි අාාාාදරෙයි මරිනා පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
ඒකනෙ ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Marina harima wasana wantha gril kenek lassanai video eka. Hama dama balanwa oyalege video ❤
♥️♥️♥️🙏
Shook ane matath oyage duwak unanam matath oyage rasakama kanna thibba🤧adarei nande🥰❤
ආදරෙයි ♥️♥️♥️🌷🌷🌷
Godaak aasawen akkage video balanne kema hadana ekat bawanwak wage kaget choices gena hithala puluwan uparima rasata gunata kema hadanawa balan inn asai ❤❤❤❤❤ mareenat kema hadana vlog eka balann asai❤❤
ස්තූතියි නංගියො😘😍😍
අද video එකත් ලස්සනයි නංගි හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️ ghee හදන්න කියලා දුන්නට ස්තූතියි 🎉🎉🎉
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ video බලන කොට මගේ හිත පුදුම විදිහට නිවෙන්නේ ❤ ආදරණීය අම්මා කෙනෙක් හිත හොඳ පුංචි කෙනෙක් ඔයා වගේ අය හරි අඩුයි ❤
♥️♥️♥️♥️🌷🌷🌷🙏
Ada vlog ekath godaak lassanai akke.adarei..balan inna asa hithena video ekak oyala okkotama godaak adarei..💖💖💖💖💖💖
ස්තූතියි ♥️♥️♥️🌷🌷 ආදරෙයි ♥️♥️♥️
Mge putha marinage weda BALANNA harima asai
Api Awissawella
Ruwani.
Adarei hemotama
God bless all❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Video eka balanna parakku una…hemadhama wage oyala hatharadhenama sathutin adharen parissamin inna.❤❤❤❤
🌷🌷♥️♥️♥️♥️♥️🙏🙏🙏
Adath video eka harima lassanai akki oyage wada harima piliwelai balanna asai ❤❤❤❤❤❤😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Malishata den hodai akke.kanna asa dewal hadala denna .oya innawane❤.adanam marina petiya taniyama kanna hadagena. Ekane api godariyak adarea❤❤❤❤❤❤❤❤.akkage keama hadana video balana tamai godak asa❤sathutin parissamin inna. Jesu pihitai. ❤❤❤♥️🙄🍱🍱🍱🍱
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ලස්සසනයි අක්කා..විඩියො එක.....ඔයා හදන හැම කැමකටම මම ආසයි❤ එ පිලිවෙලට තවත් ආසයි....අක්කා පොඩිඩක් වත් කමිමැලි නැහැ....❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Adarei video eka lassanai oyalah parissamin sahutin ❤inna adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Thamage daruwan athharina kalayaka malishata salakana vidiya harima apuuruyi esata kandulak enawa obata sada jayen yayama wewa niduk nirogi suwaya lebewa aadareiy hemadamath 🙏🙏🙏🙏❤️❤️❤️👍🏼
බොහොම ස්තූතියි ♥️♥️🌷🌷🙏 ආදරෙයි ♥️♥️
Gee eka akka vage hadanna ona kiyala hithuva.akkata hadala kiyannmko❤ thank you akke recipe danavata 🥰
♥️♥️♥️♥️♥️
Harima ලස්සනයි akke video eka.harima asawen බැලුවා ඔයා wage punchi kenek labanna maleesha harima wasana wanthai pasta eka hadana widiha aith mula edan පැහැදිලි video ekak danawada jesu pihitai oyalata❤
අරගෙන එන්නම්කො 🌷♥️♥️♥️ ස්තූතියි 🌷♥️♥️
ඔයාගේ විඩියෝ බලද්දි හරි ආස හිතෙනවා. මාත් ගොඩාක් කෑම වර්ග හදනවා. අක්කිගේ විඩියෝ වල කෑම හදන විඩියෝ වලට මම් ගොඩාක් ආසයි. ඔයාගෙ විඩියෝ එකක් දානකම් මග බලන් ඉන්නවා. මරිනා පැටියෝ ඔයාට ආදරෙයි. සතුටින් පරිස්සමින් ඉන්න. By ❤️❤️
ස්තූතියි හොඳේ ♥️♥️🌷🙏 ආදරෙයි ♥️♥️♥️
අනේ ආදරණීය පුංචි කෙනෙක් ලබන්න ඒ අය්යා ගොඩක් පින් කරලා තියනවා ❤️❤️❤️
♥️♥️♥️♥️
Thank you දුව මමත් ආසාවෙන් හිටියා gee එක හදනහැටි බලන්න දුව කැම හදනහැටි බලන්න මමහරිම ආසයි බුදුසරණයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ ඔයා godak හොඳ කෙනෙක්. ආදර niya කෙනෙක්. පරිස්සම් inna ජේසු පිහිටයි...❤❤❤❤❤
♥️♥️♥️🌷🌷🙏🙏
Ane ❤adat harima lassanai akki 💞 video eka, maleesha kochchara lucky da oya wage punchi kenek labanna,, oyala okkoma lucky akke,, hamadamat oya wage sathutin adaren inna akki ❤ 🥰 🥰 mareena manika wa matak kala kiynna 🥰🥰🥰🥰🥰🥰🥰
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 කියන්නම් ♥️♥️ ආදරෙයි ♥️♥️
Auntyge kama harima rasa patayi 😢 hamoma asa widihata hadano aunty harima lassanyi ada vlog eka❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
❤❤❤ adath video eka godak lassanai akke 🎉🎉 akke oya inna nisa malishata nan amma nathi aduwa danenne nathuwa athi neda❤❤ ee tharamata oya malisha gana hoyala balanawane❤❤ oya godak hodai akke❤❤ math adare godak oyalata❤ budu saranai oyalata 🎉🎉
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
Ane akki adath video eka godk lassanai ..video eka et madi wage danuna ,akkage video blddi e trm adre hetenwa ..ekmanin twat video ekak oni akkiyooo ..adrei oylta hamadmat..parissamin enna oyla.b.s.- sithu-❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 දිග විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️♥️ ආදරෙයි 🌷♥️
අක්කා හොඳ අම්මා කෙනෙක් වගෙම හොඳ පුංචි කෙනෙක් ජය වෙිවා ආදරෙයි
♥️♥️🌷🌷🌷 ආදරෙයි ♥️♥️
athatama oya gana adambarai 😊harima sathutui nangi oya gana.Malisha n Marina very lucky 🥰 GOD BLESS
♥️♥️♥️🌷🙏
අපිට ජපානයට එනවා කියන එක හීනයක්,ඒත් ඔයාගෙ video බලද්දී හරියට ඔයාගෙ ගෙදර ඉන්නවා වගේ දැනෙනවා......❤❤❤❤
♥️♥️♥️♥️♥️
ඔයා අක්කි , මරු❤❤❤මේ අයියට ඔයා නම් හරිම හොද පුංචි කෙනෙක් 🎉🎉🎉 හැමදාමත් කියනවනේ ... අදත් හැමදාමත් ඔයාගෙ වීඩියො හරිම ලස්සනයි අක්කි😊😊😊😊😊තවත් මේ වගෙ වීඩියෝ දාන්න හොදේ❤❤❤ශෝක්
ස්තූතියි ♥️🌷🌷
අමීමෝ ඔයාලගෙ කෑම වල ලස්සන පාට ඉතිං රස ගැන කවර කතාද ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අද වීඩියෝ එකත් ලස්සනයි ✨❤️ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න.
ස්තූතියි ♥️♥️🌷🙏
පෙරේතකමට නෙමෙයි ඉතින් හොදද නන්ගියේ කියන්නේ,ඔයාගේ කෑම දැක්කම කටට කෙල උනනවා ඉතින්.😊😊😊😊..ඇත්ත කියන්න ඕනනේ ඉතින් නේද.දැක්කත් බඩ පිරෙනවා.මලීශ පුතා වාසනාවනතයි ගොඩක්.අදත් වීඩියෝ එක ලස්සනම ලස්සනයි ...❤❤ආසාවෙන් බැලුවා වෙනදා වගේම.දැන් ඉතින් ඊලග වීඩියෝ එක එනකන් ඇගිලි,ගැන ගැන ඉන්න ඕන.ඉක්මනට වගාව පටන් ගන්න හිම ඉවර උන ගමන්.වගාව දැක්කත් ආසයි.සතුටින් ඉන්න හැමෝම.මරීනා මැනිකේ කොහොමද ඉතින්..😊😊😊 ආදරෙයි ඔක්කොටම ❤❤❤❤❤😊😊😊
අනෙ ස්තූතියි අක්කා 🌷🌷♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️
❤❤❤❤❤
Hamadama sathutin inna. 👍👍👍
♥️♥️♥️♥️
Video eka balan iddi anee thawa tikak thibunanam kiyala hithunaa chees pasta ekanam harima rasa paatai ❤❤❤❤
ස්තූතියි ♥️♥️🌷🌷🙏
අම්මාගෙන් පස්සේ දරුවන්ට ගොඩක් ආදරේ පුංචි නේ නේද අක්කා😊.මලීශ දැන් job එක කරන්නේ අක්කලා ඉන්න පැත්තේද.අක්කාගේ cooking tips ගොඩක් වටිනවා අක්කා❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤
එයා හස්බන් එක්කම වැඩ කරන්නෙ ♥️♥️🌷🌷 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️
Love you all ❤ Lassanai video eka. nande marinath mathak kra kiynnko 🤗
කියන්නම් 🌷♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
@@anushajeewani2016 🥰❤️
Ai ikmanatame Anna akke API balagena innava.kama nam 👌.godak adarai❤❤❤❤
ස්තූතියි ♥️🌷🙏 ආදරෙයි ♥️♥️
Lassanai adath video eka harima asawen sathutin baluwa ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Oya marina duta wagema malishatath godak adarei. harima Hoda punchi.rasa kama welak .❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
වෙනදා වගේම ආසාවෙන් බැලුවේ ❤අක්කි ලගින් ඉන්න හැමෝම හරිම luky😘🩷
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ආන්ටි නම් ගොඩක් හොද කෙනෙක් ❤❤❤❤. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤❤
ස්තූතියි ♥️♥️🌷🌷🙏
Thank you gee hadana vidiya kiyl dunnata
♥️♥️♥️🌷🌷
Ane harima asa hithena lifestyle ekak aunty lagadi oyage videos dakke puluwan welawata kalin ewath balanawa mama ❤❤
ස්තූතියි ♥️♥️♥️🌷🌷🙏🙏
Oyalata nam sithala,,,,apita me dawas wala payanawa akko.....aye ithim eliyatawath enna hithenne ne...🫶🫶🫶💐💐💐💐
♥️♥️♥️♥️🌷🌷
අදත් අක්කාගේ පුංචි හෝටලයේ රස වින්දා අපිත් ලංකාවේ ඉදලා,හරි ලස්සනයි වීඩියෝ එක ,පරිස්සමෙන් ඉන්න ,❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ගොඩාක් ලස්සන වටින චැනල් එකක් තැන්ක්ස් ඔයාට..❤❤❤
♥️♥️♥️🌷🌷🙏🙏
ආසාවෙන් තමයි අනේ නැන්දගේ වීඩියෝ බලන්නේ❤️...මරීනා නන්ගිට හොදයි දැන් අය්යා කෙනෙක් ඉන්නවනේ...මලීෂ අය්යා ඔහෙද දැන් වැඩ කරන්නෙ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰😍💕🌺💐💞
ඔව් මෙහෙ වැඩ කරන්නෙ ♥️♥️♥️🌷🌷ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා.ඒ වගේම තමයි ඔයාගේ හැම වීඩියෝ එකකින්ම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා.ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම පතනවා..සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි ❤❤❤💖💖
ස්තූතියි ♥️♥️🌷🌷🙏 ආදරෙයි ♥️♥️
හරිම ආසවෙන් අක්කගේ වීඩියෝ බලන්නේ
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ කෑම ම්ම් 😮😮😮😮❤❤ ආදරෙයි අක්කි ලස්සනයි වීඩියෝ එක 🎉
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අක්කා හොඳ අම්මා කෙනෙක් වගේම හොඳ පුංචි කෙනෙක්❤මලීෂ මල්ලි ගොඩක් වාසනාවන්තයි .මං ගොඩක් ආදරෙයි අක්කට.ඔයාගෙ ඔය කරුණාවන්තකමට සුදු අම්මත් ගොඩක් වාසනාවන්තයි .ජපන් අයියා ජීවිතයේ ගත්ත හොදම තීරණය තමයි අක්කේ ඔයා❤ඇත්තමයි.කෑම ටික නියමයි.මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි .
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️
@@anushajeewani2016 ❤❤❤
අද video එකත් එනකම් මග බලන් හිටියේ අක්කා ඉක්මනට තව එකක් ඕනේ 💞💞💞
ස්තූතියි නංගි 💕🥰🙇♀️💕🙏😍
ඔයා උයන කෑම කන්න මමත් ආසයි😊..දැන් තමයි පරණ videos බලන්නෙ....🎉ඔයාල හැමෝටම ආදරේයි😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
මලීශ අයියා හරිම lucky .......
මටත් හිටියනම් ඔයා වගේ පුංචි කෙනෙක්...❤
♥️♥️♥️♥️♥️
මම ආසම උයන videos බලන්න. ආදරෙයි අක්කි ඔයාට ගොඩක් ❤.
ආදරෙයි ♥️♥️
❤❤harima lassanai akke ,Mamath asai kema hadanna Oya wage ,Lassana rataka lassanata jiwath wena kenek Oya ❤️❤️
♥️♥️♥️🌷🌷🙏
කෑම ටික නමි හරිම රස පාටයි.අපි හැමදාමත් අක්කිගෙ වීඩියෝ ආශාවෙන් බලනවා
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
නියමයි අක්කි අදත් වීඩියෝ එක ඔයා කෑම හදන විහිදියනම් දවසක් උනත් බලන් හිටිය හැකි❤❤❤❤ අනේ මරීනා පැටිය සෝයි ❤❤❤ දැන් පාලු නැතුව ඇති යාලුවෙක ඉන්න නිසා ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
ඒකනෙ එයාට දැන් පාලු නෑ අයියා ඉන්න නිසා ♥️🌷 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️
Man dakala thiyena videos walin godakma pirisiduwata piliwelata lassnata kama hadana gedara thiyan inna ekkena thama akka, man hamadama balanwa vdeo dapu gaman man kochchara busy wunath. Godak japane thiyena kama walain lankawe wiidhata hadanna puluwan ewa man akkagen thama balagannne ❤
බොහොම ස්තූතියි නංගියො😘😍😍
Nanga oyage agilla kapilada?hamotama jesu pihitai. Paressamin sathutin enna. Love you cute marina ❤❤❤😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අම්මහො හිම අනේ ආසයි 🥰🥰🥰
♥️♥️♥️♥️
Ane antige video godak lassanae ❤hemoma sathutin prissanim inna❤
ස්තූතියි ♥️♥️♥️🌷🌷
අනේ අදත් හරීම ලස්සනය් video eka .... ❤❤❤❤ magen frist comment eka
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Akkage Hama video ekama aniwa man balawa❤❤ Akka use kara face wash body wash day & night cream gana video ekak karanamko😊
♥️♥️♥️♥️🌷🌷🌷
කමෙන්ට් නොකරට හැමදාම දාපු ගමන් ආසාවෙන් බලනවා අක්කෙ...❤❤❤ආදරෙයි
ස්තූතියි ♥️🌷🙏 ආදරෙයි ♥️♥️
නැන්දා හදන කෑම එයාල හරිම ආසාවෙන් කනවා නේද නැන්දගේ tea pot එක ලස්සනයි ❤ සුදු ආත්තම්මයි සුදු මාමයි දැක්කෙ නෑ කාලෙකින් ආදරෙයි ඔයාලට ගොඩක් ❤️💫😘✨️
ආදරෙන් හදන හැමදෙයක්ම ආසාවෙන් කනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Mage babata thawa masa 2 kin kema patan gannawa akki.mulin man hithuwe babata vitharak Hari coconut oil gedara hadala gannawa kiyala.mokada api coconut genne kaden.ada Mata hithuna akkige vedio eka balapuwahama gedarama gee hada ganna Oni kiyala.eka babata viswasen denna puluwanne.godak usefull akki mata nam me vedio eka.thank you so much akki 🥰🥰🥰
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
Hi akki.... Mama oyage vedio balanna gathte me lagakadi idan. Ethtama kiwoth mama oyage video's walata pissuwen wage asa karanawa.. Mama godakma asai oya kema hadana vidiya balagana inna. Marinatath godak asai eyage hinawa harima lassanai.. Tawa tawa lassana video's danna ethakam harima asawen balagana innawa. ❤❤❤❤
ස්තූතියි ♥️♥️🌷🌷 ආදරෙයි ♥️♥️♥️
ආසාවෙන් බැලුවා. හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ❤❤❤❤
ස්තූතියි ♥️♥️♥️🌷🌷
හැමෝටම බෑ අක්කි කෙනෙක්ට මානසික නිදහසක් දෙන්න🙂ඔයා ඒ මානසික නිදහස උපරිමෙන් දෙනවා අක්කී❤ඔයාගේ නිහතමානීකම ට අපි හරි ආදරෙයි.ඉතින් ඔයාලාට සතුටම ලැබෙන්න ඕනි❤🥰ආදරෙයි සකුරාමල මරීනා🌸අක්කි ඔයාටත්❤
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️🌷🌷
Thankyou akka❤
♥️♥️♥️🌷
ඔයා නම් ඇත්තටම හරිම හොඳයි... මලිෂට හරි උවමනාවෙන් කෑම හදලා දෙනවා...අද කාලේ හරි අඩුයි ඒ වගේ නෑදෑයෝ....
♥️♥️♥️♥️🌷🌷🙏🙏
නැන්දේ නැන්දාගේ vlog බලන්න හේතු කීවොත්...
අපි නොදකින ජපානය... මරීනා nanga... ඔයාගේ සුදු අම්මට ඔයා සලකන විදිය.. කරුණාවන්ත නිවුණු කටහඩ.. වගේම.. මලීෂ ... තව හේතු ගොඩයි.. දන්නෙම නැතුව වීඩියෝ බලන්න හරි ආසාවෙන් බලන් ඉන්නවා.. ඉතින් thva තවත් vedio කරන්න.. ජයෙන් ජයම වේවා...
බොහොම ස්තූතියි ♥️♥️♥️🌷🌷🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Akka video ekak danakal balagenamai හිටියේ harima lassanai akki. Mth asai japaneta..❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදන් විඩියෝ එක ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මරීනා ජපානයේ ඉපදුනාට හරිම පිළිවෙලට අතින් කෑම කනවා.... හරිම හොදයි...❤❤❤දැන් මරිනාට තනිත් නෑ අයියත් ඉන්න නිසා... හැමදාමත් අසාවෙන් වීඩියෝ බලනව අපි ❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Shoi punchi kenek oya 😘kisima wenasak na e nisa wenna ati apit akkata me taram adare 😘❤❤
ආදරෙයි ♥️♥️♥️♥️♥️