අතීත ලාංකිකයන් භුක්ති විඳි ලිංගික නිදහස |sexual freedom in Ancient SriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @kworldlovers8657
    @kworldlovers8657  หลายเดือนก่อน +2

    ඊයේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරත් මොකක් හෝ ප්‍රශ්නයක් නිසා වීඩියෝ එකේ අවසන් කොටස අප්ලෝඩ් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අද නැවත් පාරක් ඒ දෝශය නිවැරැදි කරලා වීඩියෝ එක අප්ලෝඩ් කළා.

    • @TeshanManjula
      @TeshanManjula 12 วันที่ผ่านมา +1

      එකට කමක් නැහැ අක්කේ ඔයගෙ විඩියො super ❤

  • @shamanthasumith5531
    @shamanthasumith5531 หลายเดือนก่อน

    ඔබ තුමිය හරියටම හරි. අපේ රටවල්වල දැන් තියන සම්ප්‍රදායන් සේරම ආවෙ වික්ටෝරියානු රාජාණ්ඩු ක්‍රමය නිසා තමයි

  • @user-ee5ev4cz4n
    @user-ee5ev4cz4n หลายเดือนก่อน +3

    අතිවිශිෂ්ඨයි... වික්ටෝරියානු සුචරිතයට ගොදුරු වූ දකුණු ආසියාකරයේ ජනතාව ඉන් මුදවා ගැනීමට දැරූ විශිෂ්ට වෑයමක්!ඉන්දු-චීන-ජපන්-කොරියා ලිංගික නිදහස ගැනත් අනිවාර්යයෙන් වීඩියෝ ගේන්න❤

  • @dilshankalansooriya2093
    @dilshankalansooriya2093 หลายเดือนก่อน +2

    Atta kathawa.egypt history eka ganath video ekk dennko.

    • @kworldlovers8657
      @kworldlovers8657  หลายเดือนก่อน +1

      ඉදිරියේදි අනිවාර්‍යෙන් අරගෙන එන්නම්

  • @ThilinaHerath-ou4se
    @ThilinaHerath-ou4se หลายเดือนก่อน +1

    අනිත් ආසියානු රටවල් ගැනත් video එකක් දෙන්න ❤

    • @kworldlovers8657
      @kworldlovers8657  หลายเดือนก่อน +3

      අනිවාර්‍යෙන්ම අරගෙන එන්නම් ❤️

  • @mrpilot99
    @mrpilot99 หลายเดือนก่อน +2

    Me wagee videos digatama gennaaa

    • @kworldlovers8657
      @kworldlovers8657  หลายเดือนก่อน +2

      Thank you ❤️ ඊයේ ඔයාගේ කමෙන්ට් එකෙන් තමයි දැනගත්තේ වීඩීයෝ එකේ කොටසක් අප්ලෝඩ් වෙලා නෑ කියලා ❤️❤️❤️

  • @ameeramix7823
    @ameeramix7823 หลายเดือนก่อน

  • @Arifavorites
    @Arifavorites หลายเดือนก่อน +1

    superb 🤩

  • @chi_chi224
    @chi_chi224 หลายเดือนก่อน

    eka kotuvakata ramu vela inne nathuva me vage video ekk dapu eka gana sthuthi vantha venava vagema ape janayata ahimi u e athithaya mathak kara dunna ekatath sthuthivantha venava👍❤

    • @kworldlovers8657
      @kworldlovers8657  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💜

  • @myfairydays
    @myfairydays หลายเดือนก่อน +1

    niyamai thank u

  • @thambapanni431
    @thambapanni431 หลายเดือนก่อน +1

    Thank you very much

  • @KALINDU01
    @KALINDU01 หลายเดือนก่อน +2

    💖💖💖💖

  • @gaayu825
    @gaayu825 หลายเดือนก่อน +1

    අනිත් ආසියානු රටවල් ගැනත් ගේන්න

    • @kworldlovers8657
      @kworldlovers8657  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම අරගෙන එන්නම් ❤️

  • @hirumi4470
    @hirumi4470 หลายเดือนก่อน +1

    ඕවා වැඩක් නෑ. කොරියන් history එක ගැනයි ඩ්‍රාමා reviewui ඕනි. ඩ්‍රාමා රිවීව් දෙනවන්ම් historicalඑව්වා ඕනො

    • @kworldlovers8657
      @kworldlovers8657  หลายเดือนก่อน

      හා ඔයාගේ ඉල්ලීමත් ඉෂ්ඨ කරන ගමන් මේ වගේ ඒවත් දාන්නම්කෝ 😁