Heaven on Earth | Sri Lanka | හරිත පැහැ පාරාදීසයක දින දෙකක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 608

  • @chandrikaperera6969
    @chandrikaperera6969 7 หลายเดือนก่อน +167

    අපෙ හුගදවසකින් ගස්කොලන් ටිකක් දැක්ක ඇස් දෙක පිනවනවා ඇත්තමයි ලොකෙ කොහෙ ගියත් අපෙ මව්බිම තරම් මට නම් කොහෙවත් සුන්දර නැ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🇱🇰🇱🇰❤️💐💐💐

    • @AsankaKumara-ui2eo
      @AsankaKumara-ui2eo 7 หลายเดือนก่อน +2

      Aiya rupa Rachana godak lassai. Idiriyata yanna lebewai kiyala parthana karanawa

    • @_pravishka__dilshan6253
      @_pravishka__dilshan6253 7 หลายเดือนก่อน +3

      ඇත්ත 🥺🤎😍

    • @amilaprasad7517
      @amilaprasad7517 7 หลายเดือนก่อน +3

      ඇත්තම ඇතක්❤

    • @Nuwaa-g9l
      @Nuwaa-g9l 7 หลายเดือนก่อน +1

      youtube.com/@travelshortsmind?si=-cUUeOKPVQMRE0mX meyath lassana then walata yanwa mn dekka

    • @upalislk6553
      @upalislk6553 6 หลายเดือนก่อน +1

      ❤❤ What you said was exactly correct. People can travel all over the world but there is no land like my mother Land.. this is the heaven yes this beauty is not found anywhere in the world.. am so blessed to born in the paradise.one of the greatest adventure is our brother Dinesh A P.i love him like my self...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦💕💕💕💕

  • @kushanitharuka2733
    @kushanitharuka2733 3 หลายเดือนก่อน +4

    වාසනව තමයි එච්චර ලස්සන හරිත වර්ණ දසුනක් බලන්න පුලුවන් වෙන එක..💚

  • @ceylongurugegems-srilanka5776
    @ceylongurugegems-srilanka5776 หลายเดือนก่อน +1

    අනාගතයේදී සංචාරකයෙන් සඳහා මෙම අප්‍රකට තැන් විවෘත කිරීම තුළින් විශාල ආදායමක් ලංකාවට ලබාගත හැකි වන බව මාගේ හැඟීම ඉතාමත් අමාරුවෙන් මහන්සියෙන් කරන ලද මෙවැනි ලස්සන වීඩියෝ අනාගත පාලකයින්ගේ ඇස ගැටේවා ඔබටත් ස්තුති DAP

  • @isharasandeepa4414
    @isharasandeepa4414 7 หลายเดือนก่อน +34

    රටවල් වල Vlog වලට වඩා ඒ කොළ පාටට මම ආදරෙයි💚

  • @Travel_with_viraj
    @Travel_with_viraj 7 หลายเดือนก่อน +64

    මේ ලස්සන කොළ පාට කිසිම රටක නෑ මේ පාරාදීසයේ හැර..මේ තමයි ශ්‍රී ලංකාව 🇱🇰 🍃

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 6 หลายเดือนก่อน +1

      හරිත පැහැය සහ අධික හරිතප්‍රද සහිත ගස් 😊 ඒ ලංකාවේ පොලොව.

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 7 หลายเดือนก่อน +70

    ඇත්තම කියනවා නමි දිනේෂ් ලස්සන කොළපාට එක්ක ඉද්දි 💚🌿

  • @ushanimalsha6773
    @ushanimalsha6773 6 หลายเดือนก่อน +7

    සොබා දහමට මෙච්චර ආදරේ මනුස්සයෙක් දැක්කමයි❤

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 หลายเดือนก่อน +2

    සොබාදහමේ මේ සොදුරු පාරාදීස විදින්නත් පින තියෙන්න ඕනෙ..මන් ආසම මේ හරිත පාරාදීසයන් වලට 💚🍃 .ඉතින් මේ ගමන හරි ලස්සන රූප රචනාවකින් අපිවත් එක්කන් ගියාට බොහොම ස්තුතියි දිනේශ් අය්යා..💗🍃🇱🇰

  • @Saanaka_Bro
    @Saanaka_Bro 4 หลายเดือนก่อน +2

    කාලෙකට පස්සෙ DAPගේ කොල පාට video එකක් බලන්න සෙට් උනා ❤

  • @kasunindika9305
    @kasunindika9305 7 หลายเดือนก่อน +21

    සහන්ගේ photography නම් පට්ට creative....ඌ වැඩ්ඩා...

    • @manjubinduhewa1177
      @manjubinduhewa1177 6 หลายเดือนก่อน +5

      අනිවා ඌ වැඩි සද්ද නැති වැඩ්ඩෙක්.
      කොල්ලනේ උඹලා දෙන්නාට බොහොම පිං
      මවුරටට ආදරය කරන්න හේතු ගෙනෙනවට

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 7 หลายเดือนก่อน +64

    සීත නේපාලේ උස කඳු පුදුම තරම් ලස්සනයි තමයි... ඒත් හැමදාටම නතර වෙන්න හිත බෑ කියනවා හිම එක්ක..ඒක මං අත්දැකීමෙන්ම දන්නේ හිමේ ඉද්දී හිම ඕනේ නෑ කියලා හිතෙනවා.සීතල වැඩිකම නිසාම.ඒත් මේ කොළපාට ගේන ලස්සන ඒ දැනෙන සිසිල සැනසීම අහසේ නිල සුදුම සුදු වලාකුළු මං හිතන්නේ ඒ තමයි මනුස්සයෙකුට නිවෙන්නම පුලුවන් තැන... 💚🌻

  • @amaniganga3404
    @amaniganga3404 3 หลายเดือนก่อน +1

    හරම ලස්සනයි පුතා , අපි ඔයාගේ මේ වැඩ සටහන් අපේ google tv එකට අරගෙන බලනවා, එතකොට දැනෙන්නේ හරියටම අපිත් ඒ තැන් වල ඉන්නවා වගේ❤ thanks dear son

  • @HirushiTharuka-h1p
    @HirushiTharuka-h1p 3 หลายเดือนก่อน +1

    දෙවියනේ අයියේ පුදුමාකාර ලස්සනක්🥺❤️
    ඔයාට ගොඩක් පින් නොදකින ඇස් වලට මේවා දකින්න, වචන වලින් කියාපාන ඒ සුන්දරත්වය දැනෙන විදියට දක්වන එකට.. බොහෝම ස්තූතිය ඔයාට🌸

  • @ShanPriyadarshana-h6e
    @ShanPriyadarshana-h6e 7 หลายเดือนก่อน +10

    මිනිසුන්ගේ හුස්මක් වත් නොවැටෙන පරිසරයක සොභා දහම නිසංසලේ ජීවත් වෙන අපූරුව ඔයා ලස්සනට රූපරචනාවට නගල තියනවා. හරිම ලස්සනයි හැම දේම. ගමනේ දුශකර බව සොභා දහමට ආශීර්වාදයක් වෙනවා. ඔය තැන් ඔය විදිහටම රැකිල තියෙන්න. මට නම් එතනට ගියා හා සමානවම දිනේශ් ඔයා ගොඩක් මහන්සි වෙලා මේ රූප රචනාව හරිම අපූරුවට කරල තියෙනවා.

  • @DilankaAbeyrathna-q8m
    @DilankaAbeyrathna-q8m 3 หลายเดือนก่อน +1

    අයියේ මන් ආසා ඔයාගේ presentation එකට. මන් ඉන්නේ ලංකාවෙන් එලියේ. ඉතින් හරි ආසයි මේ ජීවිතයට. පුලුවන් ලංකාවේ ලස්සන දේවල් ගේන්න ❤

  • @moneylove4878
    @moneylove4878 7 หลายเดือนก่อน +4

    හැම අතින්ම මාරම කොලිටියි වීඩියෝ එක❤

  • @NimPerera-j1q
    @NimPerera-j1q 7 หลายเดือนก่อน +4

    මගෙ රටේ ලස්සන ❤ Thank you DAP❤

  • @oshadichamodya8150
    @oshadichamodya8150 6 หลายเดือนก่อน +4

    දිනේෂ් මාමේ කියන්න වචන නෑ මාරම ලස්සනයි ඒ ස්වාභාදහම් මාතාව 🍃🍃🍃🍃❤❤දිනේෂ් මාමා පරිසරය විදින විදින විදිහට ආස හිතෙනවා ❤❤ තෙරුවන් සරණයි දිනේෂ් මාමාට ❤❤❤

  • @HemachandraBandar-nf2pf
    @HemachandraBandar-nf2pf 7 หลายเดือนก่อน +22

    හිත නිවන රෑප රචනයක් , එවරස්ට් videos ටික ගැන නම් කියන්න වචන නෑ ,හරියට අපි ගියා වගේ හැගිමක් දැනුනේ ,ඔබට දළදා සමිදු පිහිටයි!!!

  • @dulanjanakelum6848
    @dulanjanakelum6848 7 หลายเดือนก่อน +30

    තත්පරයක්වත් skip නොකර බලන්නේ දිනේශ් අයියගේ video විතරයි 🤍

  • @crazywiky6785
    @crazywiky6785 7 หลายเดือนก่อน +8

    Drone shots ටික පිස්සුවක්

  • @hirunimaleesha1680
    @hirunimaleesha1680 7 หลายเดือนก่อน +6

    ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන හිටියේ.. මේ ලස්සන පරිසරය විඩියෝ එකෙන් දැක්කා උනත් ප්‍රශන හැමදේම අමතක වෙලා හිත නිවෙනවා.. ස්භාවදහම හරි අපුරු නිර්මාණයක් ❤

  • @dinukakarandeniya6682
    @dinukakarandeniya6682 7 หลายเดือนก่อน +3

    හදවතේ සංචාරකයා..❤🍃 හදවතට දැනුන තවත් එක රූප රචනාවක්. එ කොල පාට පරිසරයට පුදුම තරම් ආදරෙයි.🌿💚

  • @traveleranjana
    @traveleranjana 7 หลายเดือนก่อน +5

    මාරම ලස්සන පරිසරයක් 🌿 ජිවිතේ විදින්න මහා ගොඩක් සල්ලි ඕන නෑ . හරිම පොඩි නිවාඩුවකින් මේ වගේ ගමනක් ගිහිල්ලා ඒ පරිසරය දැකලා විදලා එනවා කියන්නෙම මටනම් මාරම නිදහසක් . මුදල් මත මිනිස්සු දුව දුව විදෝන අතරේ මේ පරිසරය පොඩිම පොඩි වෙලාවක් විදලා බැලුවොත් නිසැකෙන්ම මිනිස්සූ විදිවි ජිවිතේ . මැරිලා වැඩක් නෑ ලංකාවේ ඉපදිලා මේ ලස්සන නොදැක් 🌿🇱🇰

  • @kishankaminda3
    @kishankaminda3 4 หลายเดือนก่อน +1

    medaperadiga jeewithe gewaddi lankawata duwagena enna hitenawa ❤godak pin oyala hemotoma ❤️❤️❤️

  • @InokaDilrukshi-op9ub
    @InokaDilrukshi-op9ub หลายเดือนก่อน +1

    ආයෙත් බලනවා 🌿💚🌿

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 7 หลายเดือนก่อน +6

    ඔයාගේ videos වගේම ඔයා කතාකරන විදියත් ඇත්තටම ලස්සනයි

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k 7 หลายเดือนก่อน +6

    වෙහෙස නොබලා ඔබ යනගමනට සිය ලු දෙවි රැකවරණ ලැබේවා.

  • @DinukaSandaruwan-kp5qw
    @DinukaSandaruwan-kp5qw 7 หลายเดือนก่อน +2

    පුදුම ලස්සනක්..ගොඩක් පිං මේවා දකින්න සලස්සනවට අයියේ..❤

  • @waruni-l7q
    @waruni-l7q 6 หลายเดือนก่อน +1

    ලස්සන රූප රාමු අතර අතරමං වෙලා හිත හිත හිටියේ මේ සුන්දරත්වය හැබැහින් විදින්න අයියා කොච්චර පින්වත්තද කියලා . ඒ මොහොතෙ අයියා කිව්වා ලස්සන කතාවක් "හොදම දසුනක් විදින්න හම්බුවෙන්නේ වාසනාවන්තයෙක්ට"
    සොබාදම් මාතාවගේ ආශිර්වාදය නිබදව ඔබට ලැබේවා❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 7 หลายเดือนก่อน +3

    අම්මෝ ඒ සුන්දර කරගහතැන්නේ වීඩියෝ කිහිපයක් බලල තිබුනත්
    මේ වීඩියෝ එක ලස්සනම සොබාදහමේ සොඳුරු දිනක්.
    දිනේෂ් පැතුම් අද ගෝපාල ජාතිකයෙක්☺
    ජයවේවා!

  • @HmRanjaniKumari
    @HmRanjaniKumari 7 หลายเดือนก่อน +3

    ඇත්තටම ඇස් අදහාගන්න බැරි තරම් ලස්සනයි .මනසට හරි නිදහසක් දැනෙනවා මේ රූප රචනාව බලද්දී .කියන්නම ඕනෙ දිනේෂ් අද රොබින් හුඩ් වගේ.ඒ සීත කබාය ඔබටම හැදුවා වගේ.මා දැකපු සොදුරුම මිනිසා ඔබ.ඉතින් පරිස්සමට ඉන්න .💖💖

  • @dineshnalaka7431
    @dineshnalaka7431 7 หลายเดือนก่อน +17

    මේ වගේ සුන්දරම සුන්දර පාරාදීසයක් වෙන කොහින්ද 🍃🍃🍃🍃🍃🍃🍃
    මගේ හෙළය 💚💚💚💚💚

  • @kasunkalhara2728
    @kasunkalhara2728 7 หลายเดือนก่อน +4

    හිත නිවෙන දසුන් පෙන්වන , හිත නිවෙන්න දොඩමලු වෙන ඒ සොදුරු මිනිසා❤❤ මේ රූප රචනාව ගොඩක් ලස්සනයි අයියේ...❤

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 7 หลายเดือนก่อน +9

    මේ වගේ හරවත් වැඩසටහන් ලංකාවේ රූපවාහිනී චැනල් වල පෙන්විය යුතුයි.ජාතික රූපවාහිනියෙන් පෙන්වනවනම් ගොඩක්ම කැමති.

  • @asankaperera9682
    @asankaperera9682 7 หลายเดือนก่อน +4

    මේ මගේ මව් බිම 🇱🇰
    Aderei 😘🧔❤️DAP

  • @maduka_s
    @maduka_s 7 หลายเดือนก่อน +22

    නීල හරිත පැහැ නොදකින දෑස් මක්කටද මේ තරම් සුන්දර රටේ💚

  • @manulanilesh7811
    @manulanilesh7811 7 หลายเดือนก่อน +3

    මේ අපේ ලංකාවමද විශ්වාස කරන්න බැරි තරම් ලස්සනයි.මේ ලස්සන අපිට දකින්න සලස්වපු දිනේෂ් අයියා, සහන් අයියා ගොඩාක්ම ස්තුතියි ඔය දෙන්නාටම

  • @harshanuwan1679
    @harshanuwan1679 7 หลายเดือนก่อน +3

    අම්මෝ ඒක නම්. වෙනම ලෝකයක් ❤❤❤❤❤❤❤❤❤

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 7 หลายเดือนก่อน +1

    ස්වාභාදහමයි කොල පාටයි කියන්නෙ පුදුම බැදිමක්.හරියට
    ............ගොඩාක් ලස්සන රුප රවනාවක් මල්ලි ❤❤❤❤❤❤❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 7 หลายเดือนก่อน +5

    මිහිපිට දිව්‍යලෝකය මගේ රට🇱🇰❤️,කොළපාට ගස්කොල, මීදුමෙන් වසාගෙන ඉන්න කදු යායවල්.. කියන්න වචන නෑ.. ඒ තරම්ම ලස්සනයි ..🥹 ටෙන්ට් එකට වැටෙන වතුර සද්දේ , ඒ පරිසරයේ නිස්කලංක කම ඒ හැම දේයකින්ම හිත නිවෙනවා..භාවනාවක් වගේ🥰❤️❤️❤️🙏

  • @shyamali_wick72
    @shyamali_wick72 7 หลายเดือนก่อน +19

    ලංකාව වටේ ලෝකේ වටේ නොමිලේම අපිව අරන් යන ආදරණීය සොදුරු සංචාරකයා දිනේෂ් මල්ලි ❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 7 หลายเดือนก่อน +8

    මොන තරම් සුන්දරද අපෙ ශ්‍රි ලංකාව .✌️✌️👌👌👌👍👍👍

  • @lasidukavida7017
    @lasidukavida7017 7 หลายเดือนก่อน +2

    හදවතේ සංචරකය ❤ හුදකල වු කදු අතර ඔබ පියවර මනින විට ඒ සුන්දර දසුන් විදින්න පින් ද ඇත මට ..ඔබට ජය ❤❤❤❤

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep 7 หลายเดือนก่อน +3

    දවසින් දවස ඔයාගේ ඇස් වලින් මගේ රටේ ලස්සන දකින්න හැමදවසක්ම විඩියො එකක් බලන්න හුරු වෙලා... මෙක මං විදින්න දකින්න පුරුදු උන ඇබ්බැහියක්...🌿😌

  • @PabathDamkith
    @PabathDamkith 7 หลายเดือนก่อน +1

    ලොක්ක නzතුව ගියහම හිතට බයක් දzනෙනව අzති.loku is real hero

  • @gamingchabi7898
    @gamingchabi7898 7 หลายเดือนก่อน +7

    THE BEST TRAVEL VLOGER IN SRI LANKA "DAP" 🍃❤

  • @kushanitharuka2733
    @kushanitharuka2733 3 หลายเดือนก่อน +2

    Travel with wife , walin dekala awe 💚💚💚

  • @nayanirasangi169
    @nayanirasangi169 7 หลายเดือนก่อน +2

    මම ආසම කොළ පාට.හරිම ලස්සනයි රූප රචනාවයි ඒ අපූරු කබායයි යන දෙකම.😊❤😍

  • @Amilapushpakumarawithanage
    @Amilapushpakumarawithanage 3 หลายเดือนก่อน +1

    🦅🦅jaya💌👍👍🙏🙏🙏

  • @namalrathnayaka1653
    @namalrathnayaka1653 7 หลายเดือนก่อน +5

    කොලපාට යායට මේතරමි සුන්දර ඉසවි ලෝව කොහේවත් දැක නොමැත.අපේ ආදරණිය රට ශ්‍රී ලංකාවේ තරමි.Thaks DAP❤❤.

  • @arunabasnayake4352
    @arunabasnayake4352 7 หลายเดือนก่อน +2

    වචන ටිකත් එක්ක ගහකොල ටික රහටම අපේ හදවතට දැනෙනවා.. ❤️ මේවා දකිනකොට හදවතට දැනෙන දේ අපිට පැහැදිලි කරවන්න මාර ගේමක් දෙනවා කියලා තේරෙනවා. ජයවේවා🎉🎉🎉

  • @psadhu2038
    @psadhu2038 6 หลายเดือนก่อน +2

    හිත නිවෙන ..සැනසෙන පරිසරය..❤❤❤❤❤❤❤.

  • @shana1462
    @shana1462 7 หลายเดือนก่อน +4

    පරිස්සමෙන් කට්ටිය සද්ධන්තයකුත් කරක් ගහනවා ඔය පැත්තේ . අපිට මුණගැහුන එයා .කිසි කරදරයක් නෑ එයාගේ ❤❤

  • @IsuriUpeksha-g5m
    @IsuriUpeksha-g5m 7 หลายเดือนก่อน +2

    ලංකාවේ රූප රචනාවක් ගොඩාක් කාලෙකින් බැලුවේ .... හරිම ලස්සනයි ජය වේවා 🙏🙏🙏 ❤️💙💚🌿🌿⛰️🌿

  • @saranginiroshika9148
    @saranginiroshika9148 5 หลายเดือนก่อน +2

    අපේ ගෙදරත් ඉන්නව ජීවිතේටම ටොෆි කොලයක්වත් මග දාල ඇවිත් නැති දඟයෙක්.අපි පුරුදු කරාට දිනේෂ් මාම තමයි ඒ පනිවිඩේ හරියටම එයාට දුන්නෙ.❤❤❤

  • @bananabunk9913
    @bananabunk9913 7 หลายเดือนก่อน +9

    හොදම දසුන විදින්න හම්බේන්නේ හොදම traveler ට දිනේශ් අයියා ❤ එ ඔයා❤

  • @ashajayawickrama2506
    @ashajayawickrama2506 7 หลายเดือนก่อน +4

    මුල්ම රූප රචනාවල කිසිදු කතාවක් නොකළ ඔබ දැන් ඉතා යසට බස හැසිරවීම ඔබේ රූප රචනා බැලීමට එක හේතුවක් ❤. සංචාර ගැන බොහෝ වීඩියෝ තිබුනත් ඔබට තියෙන සුවිශේෂී හැකියාවන් DAP රූප රචනාවලට ඇත්තටම ඇබ්බැහි කීරීමට හේතුවක්. ඉතින් බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ සිදු කරන කැප කිරීම් වලට ❤💐

  • @yamankohehari
    @yamankohehari 7 หลายเดือนก่อน +4

    මේ....ලස්සන ලෝකෙ වෙන රටක නෑ....❤❤ 💯💯

  • @giwanthasandaruwan3931
    @giwanthasandaruwan3931 6 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියේ 🌿🌙

  • @sarojakusum3973
    @sarojakusum3973 7 หลายเดือนก่อน +1

    ලස්සනයි කියන්න වචන නැ සුපිරි ❤❤❤❤❤❤❤❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 หลายเดือนก่อน +6

    ආයුබෝවන් 🙏
    දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ බලන්නම් 👀 මේ සොදුරු රූපරචනාව ❤️ හැමදාමත් මේ සුන්දරත්වය පිරුනු සුන්දරත්වයෙන් පරිපූර්ණ මේ සිසිලස විදින ඔබේ ඇසින් අප දැකබලා ඒ සුන්දරත්වය විදගන්නම් ස්භාදහමේ මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏☘️🌱💐🌻☘️🌱

  • @ishii3532
    @ishii3532 7 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤💚😍

  • @lifewithnipu
    @lifewithnipu 7 หลายเดือนก่อน +11

    ඇත්ත අයියේ ලෝකෙන්ම වටිනම රට ලස්සනම රට සොදුරු මිනිසුන් ඉන්න රට ලංකාව විතරයි.... 🌱💚

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 7 หลายเดือนก่อน +3

    මගේ රටේ ලස්සන බලන තරම් සතුටක් තව කොහෙද ❤

  • @chanimdawijethunga2639
    @chanimdawijethunga2639 7 หลายเดือนก่อน +2

    කාලෙකින් කොලපාට 💚💚💚 හරිම ලස්සනයි ( DAP අද නම් හරියට ගෝත්‍රික නායකයෙක් වගේ😊)

  • @bananabunk9913
    @bananabunk9913 7 หลายเดือนก่อน +74

    අයුබොවන් මම තරිදු මම අවේ මගේ ආසම traveler ව බලන්න❤✊

    • @amilamadushanka242
      @amilamadushanka242 7 หลายเดือนก่อน +2

      Lokuda 😮😮

    • @SH-cy6lh
      @SH-cy6lh 7 หลายเดือนก่อน +4

      බැලුව නම් පලයන් එහෙනම්

    • @DenethSandesh-q8s
      @DenethSandesh-q8s 7 หลายเดือนก่อน

      අඩෝ අඩෝ 😂​@@SH-cy6lh

    • @samithmadushanka3085
      @samithmadushanka3085 5 หลายเดือนก่อน

      😂😂​@@SH-cy6lh

  • @somalathamadurawela9725
    @somalathamadurawela9725 7 หลายเดือนก่อน +7

    කෙදිනකහෝ අප සැමහට
    දක්නට නොලැබෙන සොඳුරු ඉසවූ
    නිවසට ගෙනෙන ඔබ සැමට
    තෙරුවන් සරණයි.

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 7 หลายเดือนก่อน +2

    Aiya Bike 1ka travel karana ekath wenam feel 1k............travel king 👑දිනේෂ් 💚👍

  • @harshaalmeda
    @harshaalmeda 7 หลายเดือนก่อน +2

    🌿🥰🇱🇰DAP සොදුරු සංචාරක ගමනාන්ත skip නොකර ම බලන්න තරම් මේ රූප රචනාවේ ම මම විවේකීව නතරවුණා. සුන්දරයි බොහෝම ඹබට ඡය මගෙ මිත්‍ර්‍යයා 🇱🇰🙏🏼❤️

  • @vinduindiwari1106
    @vinduindiwari1106 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි වෙනදා වගේම... ❤❤❤

  • @DarshaniPriyangika-og8dx
    @DarshaniPriyangika-og8dx 7 หลายเดือนก่อน +2

    අපේ රටෙි බැලු බැලු අත කොලපාටයි ඔවි පුතේ ඔයා කිවිව හරි අපේ රට මොනතරමි සුන්දරද ❤❤❤❤

  • @NiluThilakarathne19
    @NiluThilakarathne19 6 หลายเดือนก่อน

    සොබා දහමටම ගැලපෙන ළයාන්විත හඬ පියවි ඇසෙන් නැතත් ඒ දසුන් ඒ හැඟීම් හරි අපූරුවට දැනෙනවා.සුභ පැතුම් දිනේශ් 💐මේ සිරිලකේ සොඳුරු ඉසව් සොයා යන්නට ඔබටත් ඔබගේ ගමන් සගයන්ටත් හැකිවේවා❤❤❤ තෙරුවන් සරණයි!

  • @dhushan123
    @dhushan123 6 หลายเดือนก่อน

    වසර 20 කට පෙර මෙම වතුයායේ වතු අධිකාරි ලෙස සේවය කිරීමට භාග්‍ය ලැබූ මට මේ vlog එක දකින විට සතුටු😊 සහ දුක්😢 සිතුවිලි මිශ්‍රව ඇති වේ. Thank you for the nostalgic memories.

  • @deshan2045
    @deshan2045 7 หลายเดือนก่อน +1

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ❤ බොහොම පිං හැමදාමත් ලස්සන තැන් අපිට දකින්න බලන්න සලස්වනවට

  • @thusharakumara2362
    @thusharakumara2362 6 หลายเดือนก่อน

    ජිවිතය විදින සුපිරි කොල්ලෙක් ❤

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 7 หลายเดือนก่อน +2

    Miss you ලොක්කා ♥️ එයත් හිටියා නම් මරූ ♥️🌻

  • @rashangaddakshitha
    @rashangaddakshitha 7 หลายเดือนก่อน +1

    බලන්න බලන්න ආස හිතෙන්වා😍

  • @kavindukulathunga2406
    @kavindukulathunga2406 7 หลายเดือนก่อน +5

    WoW ආසම travelling location එකක් ❤❤❤❤

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 19 วันที่ผ่านมา +1

    💚🍃

  • @MH_Track24
    @MH_Track24 6 หลายเดือนก่อน

    Dear Dinesh, වචන නැත කියන්නට.. appreciate your efforts for exploring to see the nature of wonderful land of Sri Labkal, thank u again, God bless and be safe

  • @ishialo18
    @ishialo18 6 หลายเดือนก่อน

    හරිත ලෝකයක් 💚🌱🍃

  • @Ruvinithushari
    @Ruvinithushari 7 หลายเดือนก่อน +1

    හරිත පරිසරය දකින කොට සියලු ලෙඩ දුක් නැති වෙනවා .ලස්සන රූප රචනයක් ඔබට පින්🌿🌿🌿🌴🌴🌴

  • @Mds20026
    @Mds20026 7 หลายเดือนก่อน +2

    හැමදාමත් මේ වගේ ලස්සන views ගොඩක් දකින මාතලේ ඉපදුන වාසනාවන්ත මම.❤️😍

  • @darshanapathmalal
    @darshanapathmalal 7 หลายเดือนก่อน +1

    එක හොදයී සහන් එල කොල්ලෙක් ලස්සන පරීසරය පීට රටක සීට බලන අපව ජීවත්කරවනවා දීනෙෂ්

  • @WasanthaRohini-m2k
    @WasanthaRohini-m2k 7 หลายเดือนก่อน +2

    හරි ම ලස්සන ය් putha 🙏🙏🙏

  • @pushpafernando2732
    @pushpafernando2732 6 หลายเดือนก่อน

    There are many beautiful places in our land than any other country. Its sad that we have not explored them. Nice to see these videos.

  • @champaabeyaratna9798
    @champaabeyaratna9798 7 หลายเดือนก่อน +1

    හරිම අපූරුයි👍 ඇස් වලට රසඳුනක්. කවදාවත්ම අපට යන්න බැරි බව දන්නව උනත්, අපගේ ඇස් ඉදිරියටම, ඒ සුන්දරත්වය ගෙනත් දුන්නාට පුතාට බොහොම පින්. ඒ වගේම අපට යන්න අමාරු, අසීරු එහෙත් සොඳුරු සංචාර ගොඩක් පෙන්නුවාටත් බෙහෙවින් ස්තුතියි. (අර ගම්මඩුව ප්ලාන්ටේෂන් බෝඩ් එකේ තිබුනේ Assistant Superintendent Office කියන එක කෙටියෙන් Asst. Suptd. Office ).

  • @anushagodakanda100
    @anushagodakanda100 7 หลายเดือนก่อน +1

    ලංකාවේ ලස්සන,...❤️❤️❤️
    පෙන්වනවාට🙏🙏🙏

  • @santhaogh
    @santhaogh 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි අපේම සොඳුරු සොබාදහමේ තවත් අපූරු තැනකට අපිවත් රැගෙන ගියාට . ජයවේවා දිනේෂ් සහ සහනේ දෙන්නටම ❤❤🖐

  • @sithumsayuranga1786
    @sithumsayuranga1786 7 หลายเดือนก่อน +2

    නියමයි දිනේශ් අයියෙ.එදත් අදත් හදවතේ සංචාරකය❤️

  • @monikajayasinghe466
    @monikajayasinghe466 7 หลายเดือนก่อน +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. කාලෙකට පස්සෙ අපේ හෙළ බිමේ අති සුන්දර තැන් බලන්නට සලස්වන මෙවන් උදාර වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. කොළ පාට දැක්ක ගමන් මට මැවිලා පේනවා අපේ හෙළ බිමේ සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු දසුන්.. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව ඔබ තුමා මුලින්ම pawasuwe.....!!!!!

  • @sadunmaliboda9050
    @sadunmaliboda9050 7 หลายเดือนก่อน +2

    දැන් පාන්දර 3:24 දැන් වැඩ ඉවර වෙලා ආවෙ අඉයගේ වීඩියෝ එක බලල තමා නිදාගන්නෙ දිනේෂ් අඉය කියන්නෙ හිතට දැනුන පොරක්❤❤

  • @Naturalvideograpy
    @Naturalvideograpy 7 หลายเดือนก่อน +2

    හදවතේ සංචාරකයා 💗

  • @renukaapputhanthri4644
    @renukaapputhanthri4644 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පරිසරය ඇස්පිනවන කොලපාට අපිවත් රැගෙන යනවාට ගොඩාක් පිං

  • @DarshaniPriyangika-og8dx
    @DarshaniPriyangika-og8dx 7 หลายเดือนก่อน +1

    අැත්තමයි පුතේ ඔයා කිවිව හරි ලෝකෙ ත්යෙන සුන්දරම රට අපේ රට හරි අගෙයි❤❤❤❤❤❤

  • @nisalpubudu5288
    @nisalpubudu5288 7 หลายเดือนก่อน +1

    මේ කොළ පාට.... ,💚💚💚

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 7 หลายเดือนก่อน +21

    ඉතිං බලාසිටියෙමි දැස් ඇදහීමට නොහැකි රූප රචනාවක් නැරඹීමට... පුංචි යෝජනාවක් පුලුවන්නම් Richmond castle කළුතර සම්බන්ධයෙන් රූප රචනාවක් කරන්න. ස්තුතියි ඔබට

  • @hoshanidilmi
    @hoshanidilmi 7 หลายเดือนก่อน +1

    අදත් ගොඩක් ලස්සන රූපරචනාවක්..❤
    හදවතේ සංචාරකයා 😊 DAP 🙏
    බුදු සරණයි අයියේ 🙏
    ආදරෙයි 💖

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 7 หลายเดือนก่อน +1

    අපූරුයි .ඔබේ දෙනෙත් බොහෝ පින් කර ඇත.