මොරටුවේ ජනතාව සමන් ලාල්ට හූ කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024

ความคิดเห็น • 436

  • @user-qm1wt2lu4r
    @user-qm1wt2lu4r 7 วันที่ผ่านมา +81

    පලමුව මාලිමාව ට එකතුවී රට බේරා ගනිමු ඉන්පසු තමන් ගෙ දෙශපාලන මතවාද ඉදිරිපත් කිරීම කළ හැක

    • @piyasooriyapatabandi9436
      @piyasooriyapatabandi9436 7 วันที่ผ่านมา

      Aththatama ekaye wiyayuththe. Eelangata wipakshayata enda. Ara Sajith ahinsaka gambim walata gihilla pagarwa denawa. Oyala webcam kandawuru bandeemen malimarwe chandaya adu wenawa. E kiyanne oyala anith paksha walata udaw karanawa side eken. Buddhimath daruwo oyala Buddhimath wa sithanna.

    • @Sixty11dy
      @Sixty11dy 6 วันที่ผ่านมา

      @@user-qm1wt2lu4r අනිවාර්‍යෙන්ම ,මාලිමාව එකට.

    • @kokilafernando1486
      @kokilafernando1486 5 วันที่ผ่านมา

      ඔව් ඇත්ත, පලමුව මාලිමාවට සම්බන්ධ වී ඔවුන්ට සහයෝගය දෙන්න.

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 7 วันที่ผ่านมา +49

    අනේ පුතේ සටන්පාට විතරක් මදි .මුලින්ම මාලිමාව එක්ක එකතුවෙලා ඉන්න . නැතිනම් ඔයාට ඉදිරියට එන්න බැ.

    • @samsamarakon4574
      @samsamarakon4574 7 วันที่ผ่านมา +4

      එයාලා මොනවා කරත් මේ රටේ අති බහුතරයක් මාලිමාව ට චන්දෙ දෙන්න පුලා බලා ඉන්නෙ. ඒක ආපසු හරවන්න මිනිස්සු ලෑස්ති නැහැ

    • @nipunshehara8280
      @nipunshehara8280 5 วันที่ผ่านมา

      Mun malinawata ekathu unoth api malinawata chande denne na mun thamai lankawe campus winasa karanne campus Rag hadala lamai wahallu karanne mun

  • @sunildesilva1397
    @sunildesilva1397 7 วันที่ผ่านมา +23

    මාලිමාව රැකගන්න. නැතිනම් හොරු බලවත් වෙයි. අවස්ථාව තෙරුම් ගන්න.

    • @user-gx6fp6kx7q
      @user-gx6fp6kx7q 6 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 7 วันที่ผ่านมา +19

    ඔබලා ට මාලිමාව හර විකල්පයක් නත .අනුර ගේ චන්ද් කඩන්නේම් අනිවාර්යයෙන් අපි මිනුස්සු ඔබලා දනගස්සනවා අනගත යද අවසාන න්වේ

    • @nipunshehara8280
      @nipunshehara8280 5 วันที่ผ่านมา

      Baya wenna apa munta campus laminge chandath na mun thamai campus ake rag hadala lamaiwa kanne kalakanni

  • @aneeseetes6956
    @aneeseetes6956 7 วันที่ผ่านมา +38

    දැනට මාලිමාව සමග ජය ගමු. පසුව ඔබලාගේ ප්‍රතිපත්ති සමග ඉදිරියට එමු.

  • @user-vs9hu5ig7b
    @user-vs9hu5ig7b 7 วันที่ผ่านมา +32

    ජන අරගල සන්ධාන ඕන නෑ මාලිමාවට ඔයාලට ආදරයෙන් ආරාධනා කරනව.ලස්සන ගමනක් යමු සහෝදරයිනි..මේ වෙලාවේ එකම විකල්පය මාලිමාව විතරයි❤❤

  • @malanialwis6080
    @malanialwis6080 7 วันที่ผ่านมา +75

    මාගිමාව සමඟ එකතුවෙන්න වසන්ත තරිඳු

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w 7 วันที่ผ่านมา +24

    අපි මාලිමාවට වැඩ.
    මාලිභාවට ඡයවේවා.
    ඔය දැනුවත් කිරීම හොදයි ඒත්
    ඔබේ තේරීභ පෙරෙට්ටුවන්වීම
    ඒක කණගාටුයි.

    • @jayshn-n9575
      @jayshn-n9575 7 วันที่ผ่านมา +2

      ඔව් . මුන්ගේ පිටිපස්සේ ඉන්නේ කුහක පෙරෙට්ටෝ .

    • @RanjithKarunathilaka-ru5yq
      @RanjithKarunathilaka-ru5yq 7 วันที่ผ่านมา +4

      එදා අරගලය අවසන් ප්‍රතිපලය පාලිමන්ට් දක්වා නොගියේ ඇයි..අප්පා සතුටුයි.රටට ආදරේ නම් මලිමාව සමඟ ඇයි එකතු වන්න බැරි ඇයි. එය රටට කියන්න කෝ...

    • @airanganijayalath1799
      @airanganijayalath1799 7 วันที่ผ่านมา +1

      Malimawata..llayema..wadakarana.janatawa..elatu.wela.iwarai..api..italia

  • @malanialwis6080
    @malanialwis6080 7 วันที่ผ่านมา +29

    සොම්බි රනිල් ගියේ නැතිනම් පන්නමු

  • @user-vs9hu5ig7b
    @user-vs9hu5ig7b 7 วันที่ผ่านมา +17

    ❤❤මාලිමාවට ජය වේවා ❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤මාලිමාවට ජය වේවා ❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤මාලිමාවට ජය වේවා ❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Sixty11dy
    @Sixty11dy 7 วันที่ผ่านมา +22

    තරුනයින්ගේ,තරුණියන්ගේ සවිමත් අරගලයට ජයවේවා 🌍🇮🇹🇱🇰🌍🇮🇹🇱🇰🌍🇮🇹🇱🇰🧭🧭🧭🧭 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹🌍🌍🌍🌍🌍🙏❤️ ❤❤❤❤❤❤අරගලයට ජයවේවා 🌍🇮🇹🇱🇰🌍🇮🇹🇱🇰🌍🇮🇹🇱🇰🧭🧭🧭🧭 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹🌍🌍🌍🌍🌍🙏❤️ ❤❤❤❤❤❤අරගලයට ජයවේවා

  • @janakageeganage7483
    @janakageeganage7483 7 วันที่ผ่านมา +5

    වසන්ත සහෝදරයා... හොදම දේ තමයි ඔයාලා (අ.වි.වි.ශි.බ.ඹ.).... පෙරටුගාමී... මාළිමාව කට්ටියටම එකට එකතුවෙලා මේ හොර හැත්ත පරාජය කරන්න එක පෙරමුණය ඉදලා සටන් කරන එක. ඔබලා අතර මතවාද විවෙිචන ඇති... ඒත් අපි ඒවා පසුව විසදාගනිමු... මුළින්ම මේ හොර හැත්තගෙන් රට බේරගෙන ඉදිමු..ගෙදර බේරගන්නෙ නැතිව කාමර බෙදාගන්න බෑ සහෝදරයා.... මේ වෙලාවේ රටට ආදරේ හැමෝගෙම එකම ප්‍රාර්ථනාව ඒක තමයි. මේක තමයි අන්තිම අවස්ථාව... ඒ අවස්ථාව මගහැරලා මේ රටේ අවසානය තීන්දු කරන පාපයට ඔබලා සම්මාදම් වෙනවට අපි කැමති නෑ...... පිංසිද්ධවෙනවා 🙏❤ තව ටිකක් හිතන්න ❤❤❤❤

  • @princijayatunga6201
    @princijayatunga6201 7 วันที่ผ่านมา +94

    වසන්තට හොද අනාගතයක් තිබෙනවා. එහෙත් ඔය ඉන්න පෙරටුගාමී දරදඩු ,ගතානුගතික පාර්ලිමේන්තුව බැහැර කරන කුමය සාමාන්‍ය ජනතාව අතරට එකවරම ගෙනයන්න බැරි බව දැකිය යුතුයි . ඔබලාගේ මහන්සියෙන් පුයෝජන ගන්න නම් පාර්ලිමේන්තු නියෝජනය කරන වර්තමාන කුමයට මාලිමාව හරහා එකතු වී දෙවනුව ජනතාව අතරට ඔබගේ පණිවිඩය දී ජනතාව පිලිගන්න තත්වයට පත් කර ස්ථාවරයක් ගොඩ නගා ගන්න . දැනට මහජන කැමැත්ත මාලිමාවට නම් ජනතා කැමැත්ත ට විරැද්ධ වීමෙන් ඔබලා අපුසාදයට පත් නොවන්නට වග බලා ගන්න . මාලිමාව ට පහර ගැසීමෙන් අනාගතයට ඔබලාට අවාසිදායකයි . තරැණයින් වශයෙන් සිදු කරන මෙහෙය අගයමු . එහෙත් දුප්පතුන් නියෝජනය කරන ඔබලා ජනාධිපතිවරණයට එකමුතුව මාලිමාව දිනවාගෙන මහ මැතිවරණ වලින් තරැණයින් ගේ පාර්ලිමේන්තුව ක් හදන්න .ජ.

    • @udawaththakasun3030
      @udawaththakasun3030 7 วันที่ผ่านมา +5

      Adahasa ithaa wedagath.

    • @jayshn-n9575
      @jayshn-n9575 7 วันที่ผ่านมา +7

      මුං මාලිමාවේ සතුරන් .
      ජනතාවගේ සතුරන්
      වෙන මොකුත්ම නැත .

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 7 วันที่ผ่านมา

      They are different from NPP idiots

    • @shwusbs3889
      @shwusbs3889 7 วันที่ผ่านมา +6

      මාලිමාවට ජයවේවා

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 7 วันที่ผ่านมา +9

      මාලීමාව තව තවත් ශක්තිමත් කරමු. මාලීමාවට ජයවේවා .

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 7 วันที่ผ่านมา +12

    ජය වේවා සහෝදර ඔබසැමට❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉මාලිමාවටජයවේවා

  • @bandulawijewardena9912
    @bandulawijewardena9912 7 วันที่ผ่านมา +12

    මුන් කරන්නේ පොනිලගේ contract එකක්. මාලිමවේ තරුණ චන්ද ටික අනිත් පැත්ත හරවන්න. මේ ගෙරියොනෙ මොල්ටා කතාවක් ඇදලා මාලිමවට ලෙඩේ දැම්මේ.

  • @user-qp3ud1tv4c
    @user-qp3ud1tv4c 7 วันที่ผ่านมา +32

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @mihiradesilva6664
    @mihiradesilva6664 7 วันที่ผ่านมา +25

    අරගලයට ජය

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 7 วันที่ผ่านมา +13

    මාලිමාවට ජයවේවා !

  • @pradeepkeerthisinghe7135
    @pradeepkeerthisinghe7135 7 วันที่ผ่านมา +30

    තීරණාත්මක මැතිවරණයක් තියන වෙලාවක ඔයාලත් මාලිමාවත් දෙපැත්තකට වෙන්නන්ම් එපා එහෙම උනොත් හොරුටික ආයෙත් බලයට එනඑක වළක්වන්න බෑ

    • @vinitadam6128
      @vinitadam6128 7 วันที่ผ่านมา +1

      Aeththa eka meyalath Mali mawata ekathu wenna one

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 7 วันที่ผ่านมา +3

      මේ කරන්නේ ඒක තමයි . මාලීමාවට ජයවේවා .

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 7 วันที่ผ่านมา +1

      මගෙත් මතය එයයි.

    • @mathsacademywithasitha9667
      @mathsacademywithasitha9667 7 วันที่ผ่านมา +2

      මගෙත් මතය එයයි

  • @Pathirana23456
    @Pathirana23456 7 วันที่ผ่านมา +15

    උඹලා ගෙ ආවේගශීලි ව කතා karana eka අඩු karapalla සංයමයකින් කතා keruwoth මිනිස්සු godak කැමති වෙයි❤

    • @priyanammuni3546
      @priyanammuni3546 7 วันที่ผ่านมา +3

      මේක රනිල්ගෙ ප්ලෑන් එකක්..මුන් වියරැවෙන් වගේ කරන වැඩ වලින් අවාසිය වෙන්නෙ මාලිමාවට.

    • @Pathirana23456
      @Pathirana23456 7 วันที่ผ่านมา

      @@priyanammuni3546 එහෙම da හරියට ma danne නැහැ ඒක npp❤ එකේ ඡන්දය අඩු karanna da ??

    • @airanganijayalath1799
      @airanganijayalath1799 7 วันที่ผ่านมา

      Ow..kagawata.buddiya..ko

    • @Pathirana23456
      @Pathirana23456 7 วันที่ผ่านมา +1

      @@airanganijayalath1799 oww බුද්ධිමය කතා පැවැත්තුවා nam godak hodai මිනිස්සු හිතනවා මෙහෙම ආවේගශීලි අයට බලය දුන්නොත් කොහොම වෙයිද kiyala

    • @Pathirana23456
      @Pathirana23456 7 วันที่ผ่านมา

      @@priyanammuni3546 එහෙම da danne නැහැ හැබැයි

  • @_Chanuri_
    @_Chanuri_ 7 วันที่ผ่านมา +7

    සොම්බි රනිල් ගෙදර යවන්න මාලිමාවට වටා එක් වෙන්න පස්සෙ බෙදෙමු

  • @priyanammuni3546
    @priyanammuni3546 7 วันที่ผ่านมา +15

    මේ බල්ලො කවදාවත් npp එකත් එක්ක එකතු වෙන්නෙ නෑ..ලබ්බ වැටෙනකම් කෑ ගහන්නෙ..රනිල්ගෙ සල්ලි වලට.

    • @matuldaqwickramasinghe1699
      @matuldaqwickramasinghe1699 6 วันที่ผ่านมา

      @@priyanammuni3546 ubata nethinisane kegahanne ehidaganin.wetena ewa modayek wage kiyanne nethuwa pau karayo gamata wedakuth ne ratata. Wedakuth ne ubalagen.pau karayo

    • @priyanammuni3546
      @priyanammuni3546 6 วันที่ผ่านมา

      @@matuldaqwickramasinghe1699 පකෝ රටට වැඩක් තියෙනවද කියලා බලන්න වරෙන් තිස්සට..කොට්ඨාශ සභා සංවිධායක nppඑකේ මම යකෝ .. .ඔය අරගල පරයො කරන්නෙ මාලිමාවෙ චන්ද කඩන එක...එ්කයි මම එහෙම ලිවුවෙ...තොට මොලයක් නෑ තේරැම් ගන්න.

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 7 วันที่ผ่านมา +18

    පිස්සුද බං තරිදු උබට තේරුමක් නැති සංධානයකට රිංගගෙන ඉන්නෙ

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 7 วันที่ผ่านมา +2

      තරිදුත් විනාසයි, කෑගැහුවට රනිල්ට කඩේ යන්නෙ පටන් අරන්.

    • @jayshn-n9575
      @jayshn-n9575 7 วันที่ผ่านมา +5

      මුංගෙ පිටිපස්සේ ඉන්නේ පෙරට්ටෝ .
      තරිදු තව දුරටත් නිදහස් මාධ්‍ය වේදියෙක් නෙමේ .

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 7 วันที่ผ่านมา +12

    අනුර ඉන්දියාව ඉදිරියේ දණගැහුවා කිව්වා නේද ? උඹලගේ අවසානයේ ආරම්භය කියලා ලියලා තියාගනිල්ලා .

    • @nilanthirandani4509
      @nilanthirandani4509 6 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sujathadgamage5038
    @sujathadgamage5038 7 วันที่ผ่านมา +46

    ජාතික ජනබලවෙගය සමග එකතු වෙන්න

  • @malanialwis6080
    @malanialwis6080 7 วันที่ผ่านมา +13

    ජයවේවා ජයවේවා

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 7 วันที่ผ่านมา +4

    ඔබලාගේ හඬ හොඳයි හැබැයි මාලිමාවට කෙලින්න ආවොත් ????කල්පනාවෙන් .

  • @nadeeshadilashan4556
    @nadeeshadilashan4556 7 วันที่ผ่านมา +3

    වසන්ත..ළහිරු..සහොදරයින්නෙ..එන්න..මාලිමාව ට..ඇවිත් ජන්දය..ඉල්ලාන්න..

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 7 วันที่ผ่านมา +10

    දැන් මාලිමාවට එකතුවන්ත..🧭🧭🧭

  • @chandanaelgirige4590
    @chandanaelgirige4590 7 วันที่ผ่านมา +1

    ලහිරු වසන්ත අරගලයට ශක්තියක් ජය වේවා 👍👍👍👍

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 7 วันที่ผ่านมา +5

    ඉතිහාසයේ පාඩම් නොකියවූ හිස් මිනිසුන්

  • @deepikamendis4530
    @deepikamendis4530 7 วันที่ผ่านมา +4

    වසන්ත මාලිමාවට ඔක්කොම එක්ක එකතු වෙන්න ඊට පස්සේ පුළුවන් රට බේරාගන්න තියුණු වෙන්න ඔයාලටත් සහභාගී වෙලා වැඩකටයුතු කරගන්න

  • @kittangodaarachchige981
    @kittangodaarachchige981 7 วันที่ผ่านมา +2

    අරගලයට ජයවේවා✌️මුලින්ම මාලිමාව දිනවල 76 ශාපෙ ඉවරකරමු ✌️🙏❤

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 7 วันที่ผ่านมา +16

    කොහෙද යකෝ අනුර කුමාර ගිහින් දණ ගැහුවේ ලහිරු.. අනේ මන්දා උබලත්...

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 7 วันที่ผ่านมา +11

    මේ කතා නිකං සද්දෙ විතරයි. අනුර මහතාගේ හරිනි මහත්මියගේ වගේ පරිනත කතා පැවැත්වුවහොත් යම්හෝ පලදායී වෙයි. මේවා ජොන්ස්ටන් වගේ අය කරන කතා. මේ උපාධිදාරී උගත් ලමයිනේ....❤❤❤❤❤❤

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 7 วันที่ผ่านมา +3

    මාලිමාවේ අපි ඔබේ වැඩ පිලිවෙලට එකඟයි.නමුත් අප බෙදී සිටියොත් නැවතත් රට කාබාසිනියා කල උන්ටමයි බලය අත්පත් වෙන්නෙ.පලමුව අප එක්වී රට කාපු උන් එළවා දමා පසුව අපේ මතවාදයන් පතුරමු.

  • @user-wq6bq1te2o
    @user-wq6bq1te2o 7 วันที่ผ่านมา +4

    මාලිමාවට එන චන්ද කඩන්න එපා උබල වෙන වෙනම නෙම්‍යි එකතු වෙයල්ල මාලිමාවට

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 7 วันที่ผ่านมา +1

    මාලිමාව සමග එකතු වෙන්න අපට ඕන මාලිමා රජයක් මාලිමාවට ජයවේවා

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 7 วันที่ผ่านมา +7

    Npp ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤✌

  • @IndraniKusumlath
    @IndraniKusumlath 7 วันที่ผ่านมา +6

    Malimawata.jaya wewa

  • @PadmasiriWickramarathna
    @PadmasiriWickramarathna 7 วันที่ผ่านมา +3

    පළමුව සියලු දෙනා මාලිමාව සමග එකතු වෙමු.

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 6 วันที่ผ่านมา +1

    රනිල් බලයට එන්න උදව් කරේ පෙරටුගාමින් ඒ වගකීම ඔබලා භාරගතයුතුයි

  • @nihalrathnayaka1375
    @nihalrathnayaka1375 7 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙිවා ,මාලිමාවට ජයවෙිවා ,මාලිමාවට ජයවෙිවා ,මාලිමාවට ජයවෙිවා .

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 7 วันที่ผ่านมา +6

    අරගලය විකුනන් කන්න එපා උගත්නම් කතා විලාශය හදා ගන්න ඔයගොල්ලන්ගෙ ඔය කතා නිසා මිනිස්සු පිළිකුල් කරනව දැන් මේ අය එක්ක විශ්ව විද්‍යාලවලට ගිය අය ඉගෙන ගන ජොබ් කරන්නෙ නැද්ද මේ ගොල්ලො පාරෙ

  • @mihiran74
    @mihiran74 7 วันที่ผ่านมา +6

    මාලිමාවට ජය!

  • @dcasp2017
    @dcasp2017 6 วันที่ผ่านมา +1

    ඔබලත් මාලිමාවට සහයක් වන්න. එවිට අපි සියල්ලටම ජය ගැනිමට හැකිවෙවි

  • @AnushaJayasighe
    @AnushaJayasighe 7 วันที่ผ่านมา +2

    JVP එකට ජයෙන් ජයම වේවා!

  • @nihalsarathchandra4130
    @nihalsarathchandra4130 7 วันที่ผ่านมา +1

    මාලිමාවට සහය දෙන්න ජනාරගලයට ජයවේවා

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 7 วันที่ผ่านมา +3

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 7 วันที่ผ่านมา +5

    ඔබලා npp සමග එකතු නූනොත් දිනන්නේ රනිල්.ඒකද කරගන්න ඕනෑ ..

  • @laksiriemil581
    @laksiriemil581 7 วันที่ผ่านมา +11

    ඔබලාත් මාලිමාවට එකතුවෙන්න❤ මාලිමාවට ජයවේවා ❤ We Need AKD with NPP Government

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 7 วันที่ผ่านมา +1

    ඔයාල ඔහොම එන්න ඒත් අවැසි තැනද එකට එකතු වෙමු..ජයවෙිවා වසන්ත පුතා .තරිඳු ජයවෙිවා ❤️❤️❤️❤️❤️

  • @manakaae6838
    @manakaae6838 7 วันที่ผ่านมา +2

    ඔය හැමොම එකතු වෙන්න මලිමවට චන්දෙ දෙන්න අනුර කුමාර ජනාධිපති කරමු අපි එකතු වෙලා

  • @suminda8308
    @suminda8308 7 วันที่ผ่านมา +19

    ජයවෙිවා ජයවෙිවා

  • @sarathpushpakumara7957
    @sarathpushpakumara7957 7 วันที่ผ่านมา +2

    මේ කතාව ඇත්තානම් පොලිසියට පඩි ගෙවන්නේ (හොර දේශපාලුවන්ගේ මුදලින් නෙවෙයි )රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් බව මතක තියාගෙන ඉන්න අරගලයට ජය වේවා

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 7 วันที่ผ่านมา +2

    ගොඨ එලවපු ජන අරගලකරැවන් නොබෝ දිනකින් මාලිමාව සමග එක්ව මෙ අරගලය දියත් කරනවා නම් අපි බොහොම කැමති ❤🔥

  • @indikasri1
    @indikasri1 7 วันที่ผ่านมา +2

    මේ වගේ උන්ට රට බාර දුන්නොත් හරි අපූරුවට තියෙයි..

  • @UpulSampath-zi6qm
    @UpulSampath-zi6qm 7 วันที่ผ่านมา +17

    මාලිමාව වටා එකතු වෙන්න සහෝ

  • @ruwanap5670
    @ruwanap5670 6 วันที่ผ่านมา +1

    ඉදිරියට යන්න නම් කොන්දෙසි විරහිතව මලිමවට එකතුවේලා මෙ රට ගොඩ ගමු ඔබටත් හොඳ අනගතයක් ලැබෙයි

  • @priyanammuni3546
    @priyanammuni3546 7 วันที่ผ่านมา +3

    අන්තිමට රනිලා ගැහුවා තුරැම්පුව නියමෙටම...විෂට විරැද්ධව ප්රති විෂ....

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 7 วันที่ผ่านมา +1

    ELA ELA SUPIRI. OKA THAMAI. BUS WALIN CHANDI ADDE PAKAYA. MUNWA KUCHETHA KARANNAMA. ONE. ARAGALAYATA JAYAWEWA.❤🙏🙏💪💪👍👍👌👌

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 7 วันที่ผ่านมา +4

    Malimawata එකතු වෙන්න ❤

  • @user-ng4sf9wv5q
    @user-ng4sf9wv5q 7 วันที่ผ่านมา +7

    Jaya wewa kollo

  • @NishanthaWaduge
    @NishanthaWaduge 7 วันที่ผ่านมา +1

    වසන්තට පුළුවන් රටක් පාලනය කරන්න jvp.එක්ක එකතු වෙලා හරි මෙ රට වෙනස් කරන්න පුළුවන් මෙ ජරා දෙසපාලනය වෙනස් කරන්න ඔබගෙ සහ අපගෙ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරන්න මෙ ජරා දෙසපාලන ඩිල් නැති කරන්න මෙ හොරු ටිකට උපරිම දඩුවම දිලා..අලුත් රටක් හදන්න ❤

  • @user-th9gg5fo7r
    @user-th9gg5fo7r 7 วันที่ผ่านมา +14

    මාලිමාවට එකතු වෙන්න දරුවනේ අදහස් පසුව විසදාගමු මේ පර හෙත්ත එලවන්න ඔයාල එකතු වෙන්න ඔයාල අතර පොඩි වෙනසක්වත් නෙහෙනෙ එකතු වෙන්න මුන් එලවමු

  • @user-pp4ce3ho5m
    @user-pp4ce3ho5m 7 วันที่ผ่านมา +7

    ජයවේවා

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i 7 วันที่ผ่านมา

    Vasantha don't stop Your mission ...!Don't scare ....! Oyata jayaweawa....!

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 7 วันที่ผ่านมา +3

    මාලිමාවේ චක්ද කැඩුනොත් වාසිය නැවත දුසිත පාලකයන් ලබා ගනිවි. මොතද රක පාරටම ජනාදිපතිවරනයක් ලගදි foam වුනේ.

  • @rohanapetta9106
    @rohanapetta9106 6 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මාලිමාවට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මාලිමාවට ජය වේවා

  • @vishwayehadasrinamomathasu9055
    @vishwayehadasrinamomathasu9055 7 วันที่ผ่านมา +2

    හරියට හරි ඔහොම යන් යන් යන්
    මගේ ආශිර්වාදය

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 7 วันที่ผ่านมา +4

    Wides ape Pranamaya..Wasatha Mudalige Malli ❤❤❤❤

  • @LakmalFernando-ih6eq
    @LakmalFernando-ih6eq 7 วันที่ผ่านมา +6

    ජය වෙවා

  • @UdithaNiranjan
    @UdithaNiranjan 7 วันที่ผ่านมา +5

    මාලිමාවට ජය වේවා

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 วันที่ผ่านมา

    මාලිමාවට එකතු නොවී ඔබලාට අනාගතයක් නැහැ. ජන අරගලයෙ සියලුම චන්ද මාලිමාවට ලබා දෙන්න. මාලිමාවට ජයවේවා!

  • @makeenmakeen4866
    @makeenmakeen4866 7 วันที่ผ่านมา +24

    🎉 ආදරෙයී....ඵහෙත්...වසන්ත...ලහිරු ඔබ දෙදෙනා...වර්තමානයේ අනිවාර්යයෙන් මාලිමාව සමග ඵකතුවෙලා කටයුතුකල යුතුයි...

    • @user-bo5wn8ld1s
      @user-bo5wn8ld1s 7 วันที่ผ่านมา +1

      Ow a කතාව සම්පූර්ණ ඇත්ත

    • @makeenmakeen4866
      @makeenmakeen4866 7 วันที่ผ่านมา +2

      @@user-bo5wn8ld1s ගොඩාක් දූෂිත දේශපාලකයන් උත්සහ කරනවා වසන්තවයි ලහිරුවයි මාලිමාවට විරුද්ධව පොඩි කතාවක් හරි කමක් නැහැ කරවන්න...ඵහෙම දෙයක් සිද්ධවෙන්න නරකයි....හැබැයි ජනතාව සීරුවෙන් බලාගෙන ඉන්නේ

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 6 วันที่ผ่านมา +1

    අපි උඹලාටත් ආදරෙයි...මාලිමාවට එකතු වෙයල්ලා..

  • @ranipremalatha803
    @ranipremalatha803 7 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 6 วันที่ผ่านมา

    අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා
    Malimava සමඟ එකතු වෙන්න

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q 7 วันที่ผ่านมา +3

    නියමයි . ඔබ සියලු දෙනාම ආදරේ . ❤❤❤❤❤❤❤❤

    • @sunasilan6260
      @sunasilan6260 7 วันที่ผ่านมา

      සංවිධානය.කලාට.රටක්.පාලනය.කරන්න.සුදුසු.නැහ.රටත්.තවත්විනශ.කරන්න.

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 7 วันที่ผ่านมา +3

    ජන අරගලයට ජයවේවා

  • @sudeerabandara6999
    @sudeerabandara6999 7 วันที่ผ่านมา +2

    මොකක්ද බන් මේ විහිලුව,ගෝටා හොද හින්දා හොදා ,පරිස්සමෙන්. ඉන්නේ රනිල්,😂😂😂

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 7 วันที่ผ่านมา +1

    උබල මේ‍ පාර රනිල මරන්ඩ ඔ්‍න කොනිත්තල බල්ල සෙල්ලම්‍ දැම්‍මොත් ඔකව පාරට ඇදන් ඇවිත් දිවි තොරකල යුතුයි❤

  • @mahindakumara1690
    @mahindakumara1690 7 วันที่ผ่านมา

    අපිඔබසමගයි. ජයවේවා

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 7 วันที่ผ่านมา +24

    මේ ප්‍රශ්නය විසඳගන්න මාලිමාව සමග එකතු වෙන්න

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 7 วันที่ผ่านมา +1

    වසන්ත ඔහොම යමු Malimawe පැත්ත බලන්න Apa උන් Amu nikamo

  • @affordbay6700
    @affordbay6700 7 วันที่ผ่านมา +1

    අරගලය ට ජය . 💪🚩

  • @India-gs6mj
    @India-gs6mj 7 วันที่ผ่านมา +2

    ජනාධිපති ගෙදර යවන්න ඔය කට්ටිය ව්තරක් නෙමෙයි ලංකාවෙ අරගලයට එකතු උන හැමෝම අරගලයට එකතු උනා

  • @HiruniNimesha-eo1cc
    @HiruniNimesha-eo1cc 7 วันที่ผ่านมา +1

    අපි ඔබ සමගයි ජන අරගල සන්ධානයට ජය ජ✌ ❤❤❤❤

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 6 วันที่ผ่านมา

    මේ වෙලාවෙ මාලිමාවත් එක්ක එකතුවෙමු පුතේ.පොදු සතුරා පරද්දලා ඉමු.

  • @kithminink1932
    @kithminink1932 7 วันที่ผ่านมา +3

    උඔලට බැහැ npp වට්ටන්න...

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 5 วันที่ผ่านมา

    පෙරටුගාමී න් මෙි අවස්ථාවේ කල යුත්තෙ Npp එකට මඩගැසිම නොවයි හරි පාලනයකට සහය දිමයි එතාකිට ඔබලාට හරි ව්වදියට දේශපාලන කල හැක

  • @chandanaelgirige4590
    @chandanaelgirige4590 7 วันที่ผ่านมา

    අරමුනක් නොමති මාලිමවට උත්තරයක් ජන අරගලයට ජයවේව

  • @user-qp3ud1tv4c
    @user-qp3ud1tv4c 7 วันที่ผ่านมา +2

    ජයවේවා සහෝදරයා

  • @sajinigee
    @sajinigee 7 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤❤
    ලංකා ව වටේට ම යමු

    • @aravinm7039
      @aravinm7039 7 วันที่ผ่านมา

      දේශපාලුවන්ගෙ අතකොළු.

    • @Freedomiseverything12
      @Freedomiseverything12 7 วันที่ผ่านมา

      ඇයි සජිත් ගම් 14000කට අවුරුද්දෙන් ගියා වගේද 😂

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 7 วันที่ผ่านมา +24

    කරුනාකරලා ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ නයි දාතු පක්ෂ වලට එහෙම ඔය අරගලයට එන්න දෙන්න එපා කරුනාකරලා මොකද උනුයි එ වාසිය ගන්නේ වසන්ත සහොදරයා ඔබේ පක්ෂත් පෙරටුගාමි මාලිමාව සමග එකතු වෙන්න කරුනාකරලා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-gs8hz5rt7e
      @user-gs8hz5rt7e 7 วันที่ผ่านมา +5

      රටෙ ජනතාව ගැන හිතල ඔයාල මාලිමාව එක්කල සාකාච්ඡා කරල
      එක් වෙන්න. රනිල් පන්නන්න.

  • @donaldperera3282
    @donaldperera3282 7 วันที่ผ่านมา +6

    Congratulations

  • @thakshisenani3075
    @thakshisenani3075 7 วันที่ผ่านมา +2

    Aragalayata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameerasameera3149
    @sameerasameera3149 7 วันที่ผ่านมา +3

    Npp ජයවේවා

  • @kudumagsmage2502
    @kudumagsmage2502 7 วันที่ผ่านมา +1

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 6 วันที่ผ่านมา

    Budusaranai lal wasanta ❤❤❤❤❤malima jaya veaya budusaranai ❤❤❤❤