විකුනන්න තහනම් කරපු ඒත් ඔයාට ගන්න පුලුවන් සුපිරිම ගැජට් ටිකක් - පිස්සු හැදෙන වැඩකෑලි තියෙන්නේ 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 228

  • @picoyt9913
    @picoyt9913 2 ปีที่แล้ว +40

    2:19 පෙන්නුවා වගෙ wifi deauther watch එක වගෙ එකක් මාත් හැදුවා esp8266 wifi module එක පාවිච්චි කරලා හැබැයි ඒකෙ display එකක් නැ ඒ board එකෙට තියෙන ip address එක පාවිච්චි කරලා web එකෙන් තමා කරන්න තියෙන්නෙ

    • @dhanutharu6387
      @dhanutharu6387 2 ปีที่แล้ว +3

      Wow eka marune.thawa tikak wadi diyunu karanna baluwe nadda.oyanam waddek

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +4

      ko dan

    • @picoyt9913
      @picoyt9913 2 ปีที่แล้ว +3

      @@wishwadanumaa man laga thiyenawa

    • @picoyt9913
      @picoyt9913 2 ปีที่แล้ว +3

      @@dhanutharu6387 ow machan ekata tf display Ekakui oya board ekema esp8266 microcontroller ekakui dala hadanna one habai lankawe badu tf display ehema ganan wadi

    • @charithjayanath1292
      @charithjayanath1292 2 ปีที่แล้ว +2

      Supiri neh🔥🔥

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +5

    Thank you so much

  • @lakshan_st_2002
    @lakshan_st_2002 2 ปีที่แล้ว +1

    Smart watch එක මරු 😁

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 2 ปีที่แล้ว +13

    සුපිරි වීඩියො එකක් අක්කෙ....❤️❤️ ආදරෙයි ❤️❤️❤️

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว

    • @tharindukasun4083
      @tharindukasun4083 2 ปีที่แล้ว +1

      Nambar pet eka maru karana ekata

    • @CamaranBlack
      @CamaranBlack 2 ปีที่แล้ว +1

      @@wishwadanumaa akka badalada

    • @SS-vs2st
      @SS-vs2st 2 ปีที่แล้ว +1

      @@CamaranBlack 😂😂😂

  • @nihanirangika9286
    @nihanirangika9286 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එක
    අර ගැජට් ගන්නේ කොහෙන්ද දන්නේ නෑ

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +2

      ❤️👍 ඇමසන් එකේ තියෙනවා

  • @sadunass4532
    @sadunass4532 2 ปีที่แล้ว +5

    සුපිරී අක්කෙ❤️

  • @anushmadhushanka5697
    @anushmadhushanka5697 2 ปีที่แล้ว +1

    අන්තිම එක

  • @timeisruning1896
    @timeisruning1896 2 ปีที่แล้ว +1

    Okkoma niyamai ane

  • @lata_pata
    @lata_pata 2 ปีที่แล้ว +1

    ela ela

  • @veenugopalsudarshani2791
    @veenugopalsudarshani2791 2 ปีที่แล้ว +1

    I love you chanal

  • @mytooo9392
    @mytooo9392 2 ปีที่แล้ว +1

    aluth gajet thawa video danna.
    wade supiri

  • @bhagyavf
    @bhagyavf 2 ปีที่แล้ว +3

    ඔක්කොම...😀

  • @HMPHerath-SL
    @HMPHerath-SL 2 ปีที่แล้ว +19

    "හයර් එකක් යමුද ? ඔව් හයර් යන්න තමයි තියෙන්නේ,කොහෙටද යන්න ඕනෙ ..."🥲 කියන වීඩියෝ එක මතක් උනේ මට විතර ද?

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +2

      🥲 eka tamai

    • @janithmadhushan6992
      @janithmadhushan6992 2 ปีที่แล้ว +1

      මටත් අර කාර් එක දැකපු ගමන් මතක් උනා

    • @NISH-ci1nc
      @NISH-ci1nc 2 ปีที่แล้ว +1

      Aniwa 😋

    • @eziboy8460
      @eziboy8460 2 ปีที่แล้ว

      Mtth mthk una 🙈

    • @onetozeroslyt2048
      @onetozeroslyt2048 2 ปีที่แล้ว

      විනාඩි 20න්

  • @user-TEKA
    @user-TEKA 2 ปีที่แล้ว +1

    Nomber plate එක මරු ඇ

  • @AyeshEshan
    @AyeshEshan 2 ปีที่แล้ว +24

    නම්බර් ප්ලේට් වෙනස් කරන එකනම් මරැ එලවන්න පුලුවන්නේ ඕන විදිහකට මාට්ටු නොවී 😎 වොච් එකත් ෆට්ට ඈ 😍

    • @p-rajproduction9340
      @p-rajproduction9340 2 ปีที่แล้ว +1

      ඒ වගේ iteam එකක් හදලා දෙන්නද🙂

    • @AyeshEshan
      @AyeshEshan 2 ปีที่แล้ว +1

      @@p-rajproduction9340 ඔයා හදනවද මෙව්වා...

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +1

  • @shehan6472
    @shehan6472 2 ปีที่แล้ว +2

    Deauther watch ekai,red key ekata wada hoda program කරලා හදන්න පුලුවන් පෙන් එකකුත් තියනවා ලග දැනටමත්.තහනම් කරපු එක ලොකු දෙයක්,ඒත් තහනම් කරපු දේවල් හදාගන්න පුලුවන් ඕන තරම් කැලි එකතු කරලා,
    උදා:-v6 DC කරන්ට් එකකින් වැඩ කරන pc එකක් 4න් එකටත් වඩා ටිකක් පොඩියි,හැබැයි pc එකක හැම වැඩක්ම කරන්නත් පුලුවන්

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +2

      ❤❤

    • @SS-vs2st
      @SS-vs2st 2 ปีที่แล้ว +2

      ඒ watch ekak ganne kohomada ban???

  • @janithmaduranga3434
    @janithmaduranga3434 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @Animal-amigos155
    @Animal-amigos155 2 ปีที่แล้ว +2

    ඔය ඔක්කොම එකතු කරගෙන බැංකු වක් උනත් කඩන්න පුළුවන්

  • @GIMAlive2023
    @GIMAlive2023 2 ปีที่แล้ว +2

    Smart watch eka patta

  • @dilanmahesh3199
    @dilanmahesh3199 2 ปีที่แล้ว +4

    සුපිරි ❤

  • @DesharaKavindi
    @DesharaKavindi 2 ปีที่แล้ว +1

    woch eka bn

  • @radeepa_chamuditha1337
    @radeepa_chamuditha1337 2 ปีที่แล้ว +1

    koheda ganna tinne ewa

  • @madushanchami8635
    @madushanchami8635 2 ปีที่แล้ว +1

    Watch eka tana

  • @hiruwa239
    @hiruwa239 2 ปีที่แล้ว +4

    ආදරෙයි ඈ...

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว

    • @hiruwa239
      @hiruwa239 2 ปีที่แล้ว +1

      @papiya bro lk video nethuva mona magulakatada sub ekathu karanne

  • @dilshandimuth4883
    @dilshandimuth4883 2 ปีที่แล้ว +1

    අර pen ඒක අපේ ගෙදර තිබ්බ

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว +17

    හත්වලාමේ අර පලවෙනියටම පෙන්නපු විදියෙම පෙන් එකක් මම ලගත් තියනවා 😒 වාසනාව කියන්නෙ තාම මැශින් එකට ගැහුවෙ නෑ ..

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +5

      ගහල බලමුද

    • @asankalakmal4385
      @asankalakmal4385 2 ปีที่แล้ว +4

      @@wishwadanumaa වෙන කාගෙහරි එකකට ෆෝමැට් කරල දෙන්න කියලා ගහන්න ඕන 😂

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +4

      @@asankalakmal4385 අපිනම් වගකියන්නෙ නෑ

    • @lakeezone5906
      @lakeezone5906 2 ปีที่แล้ว +1

      Koheda tiyenne

    • @ගොරකසිරා
      @ගොරකසිරා 2 ปีที่แล้ว +2

      @@Rajitha_Lahiru_ sirawatama man lagat tiyanawa🤣🤣

  • @parakkramaparakkrama
    @parakkramaparakkrama 2 ปีที่แล้ว +1

    ඔරලෝසුව

  • @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ

    මං කැමතිම ගැජට් එක ඔවා 😂😂😂

  • @veenugopalsudarshani2791
    @veenugopalsudarshani2791 2 ปีที่แล้ว +1

    Mama kamati antima akata noumber plate maru karana aka

  • @riyasdeen7349
    @riyasdeen7349 2 ปีที่แล้ว +1

    mama kamathi oya ge gajat eka ta akki

  • @indunilchirath6118
    @indunilchirath6118 2 ปีที่แล้ว +1

    Number plate gadget ek maru

  • @isurutharanga9492
    @isurutharanga9492 2 ปีที่แล้ว

    Watch akai, pen akai khmd ganna puluwan. More information plz

  • @kaveenkaushalya438
    @kaveenkaushalya438 2 ปีที่แล้ว +1

    Awasana eka

  • @naradagunarathna2289
    @naradagunarathna2289 2 ปีที่แล้ว +2

    Okkotama kamathi akke
    Oya gajet tika ganna puluwan website ekak. Kiyannako. Aniwaren kiyanna

  • @Er_Soul
    @Er_Soul 2 ปีที่แล้ว +1

    Watch ek thma gnna puluwnd
    Kohed gnna puluwn

  • @tharanaloka6846
    @tharanaloka6846 2 ปีที่แล้ว +1

    Car 🔐 aka

  • @littlebaby4526
    @littlebaby4526 2 ปีที่แล้ว +1

    mama kamathima flipper zero ekata

  • @malekamali7214
    @malekamali7214 2 ปีที่แล้ว +1

    Oyawa

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +2

    03:02

  • @kavindujayasankha9919
    @kavindujayasankha9919 2 ปีที่แล้ว +1

    copyrights wadinne nadda owata okama mama English version eka ahala thiyenawa

  • @venurakachandrasiri4451
    @venurakachandrasiri4451 2 ปีที่แล้ว +1

    Kohnda eththatama mewa ganna thiyenne

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +2

      ❤️👍ඇමසන්

    • @venurakachandrasiri4451
      @venurakachandrasiri4451 2 ปีที่แล้ว

      @@wishwadanumaa namber plate eka ganna one sehenta watina ekak e , me wage video ekak genawata bohoma pin , dhada walin nidahas

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว

      @@venurakachandrasiri4451 subscribe karala inna.. hamadama video danawa.. Me dawas tike ledawela inne. heta danawa kohomahari ekak..

  • @gayaneranga841
    @gayaneranga841 2 ปีที่แล้ว

    Me okkoma jathi thama ganna thiyena eka thanak tiyei

  • @dineshsanjiwa6651
    @dineshsanjiwa6651 2 ปีที่แล้ว +1

    😮😯😲

  • @nilushadilshan7560
    @nilushadilshan7560 2 ปีที่แล้ว +2

    Koheda meva thiyenne akke 🇱🇰 kiyda danne

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +1

      ලංකාවෙන්නම් ගන්න බෑ

  • @hypergaming_yt8202
    @hypergaming_yt8202 2 ปีที่แล้ว +1

    Kohenda ganna thiyenne

  • @rithushanrithu81
    @rithushanrithu81 2 ปีที่แล้ว +1

    Oya pen drive ekk mn laga thiye

  • @sandeshlankawanshe7399
    @sandeshlankawanshe7399 2 ปีที่แล้ว +2

    මේකට නම දාන්න තිබ්බෙ ඔත්තුකාරයන්ගෙ වෘත්තිය උපකරණ කියල 👍🥰

  • @pereraperera8082
    @pereraperera8082 2 ปีที่แล้ว +1

    Ara hekkarannapuluwan

  • @niroshirashikani2991
    @niroshirashikani2991 2 ปีที่แล้ว +2

    වාහනයේ නම්බර් එක මරු කරපු එක

    • @maxnightdjdanushka7508
      @maxnightdjdanushka7508 2 ปีที่แล้ว +3

      මටත්.. ගහනෝ ගේමක් ඇප නැති වෙන්න..😀🤟

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +1

  • @godshakey9343
    @godshakey9343 2 ปีที่แล้ว +1

    Z flipper පාවිච්චි කරන මන්🙂✌️

  • @hvhghguu4924
    @hvhghguu4924 2 ปีที่แล้ว +1

    Ewa koheda thiyenne

  • @sumanawathirathnayaka
    @sumanawathirathnayaka 2 ปีที่แล้ว +1

    Lock karanna eka

  • @ReviewRccar
    @ReviewRccar 2 ปีที่แล้ว +1

    I 💘 you

  • @SeethawakaPhoenix
    @SeethawakaPhoenix 2 ปีที่แล้ว +1

    ganna puluwan ewan ganna link ekakwath dammanam thawa tikak watinawa

  • @chathurangabasnayaka6544
    @chathurangabasnayaka6544 2 ปีที่แล้ว +1

    owa ganna puluwan link denna berida

  • @darkpancha5706
    @darkpancha5706 2 ปีที่แล้ว +1

    oya okkoma mata ona appa

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 ปีที่แล้ว +2

    ගැජට් එකකටවත් හිත ගියේ නෑ..!
    මීළඟ වීඩියෝ එකේ බලමු මොකක් හරි හොඳ ගැජට් එකක් තිබේද කියලා..!!

  • @krishankira9940
    @krishankira9940 2 ปีที่แล้ว +1

    කාඩ් කුඩු☺

  • @sameenakarsha9303
    @sameenakarsha9303 2 ปีที่แล้ว +1

    onama lock ekak hack karanna puluwan eka

  • @ravindudilhara8322
    @ravindudilhara8322 2 ปีที่แล้ว +1

    Wahane nambeeplate maru karana eka 🥲

  • @lakmalpt9635
    @lakmalpt9635 2 ปีที่แล้ว +1

    Kohomada ganna thiyanne daras da

  • @vihagamc
    @vihagamc 2 ปีที่แล้ว +1

    1:59 me gajet eka

  • @scofficialstudio4183
    @scofficialstudio4183 2 ปีที่แล้ว +5

    නම්බර් ප්ලේට් මාරු කරන එක තමා මරුම😍 මටත් තිබ්බ නම් පොලිසියෙ මාමලා Nothing😅

  • @leonardshirantha7127
    @leonardshirantha7127 2 ปีที่แล้ว +2

    මෙච්චර කල් පරිස්සමෙන් තමයි හිටියෙ, මේව ගත්තොත් නම් උලු ගනින්න පුලුවන් වෙයි

  • @Vinujanimsara-zzz
    @Vinujanimsara-zzz 2 ปีที่แล้ว +2

    ඔය ගැජට් ගන්න තියනවාද

  • @nirmana983
    @nirmana983 2 ปีที่แล้ว +3

    ඔක්කොම වගේ හොදයි😁

  • @tharakahk3382
    @tharakahk3382 2 ปีที่แล้ว +1

    ඕනම ලොක් එකක් අරින පොඩි රිමෝට් එක

  • @pubuduransika7305
    @pubuduransika7305 2 ปีที่แล้ว +1

    පලවෙනි එක දැන් ගන්න නැද්ද 😁

  • @amilaariyarathna270
    @amilaariyarathna270 2 ปีที่แล้ว +2

    අර watch එකේ නම කියන්නකො. ගන්න පුලුවන් මොකෙන්ද?

  • @toffeeonlive2494
    @toffeeonlive2494 2 ปีที่แล้ว

    Mewa gnna tyenne kohe d

  • @santhashan393
    @santhashan393 2 ปีที่แล้ว +1

    Gejat ewa genath dennath katauthu kalanam watinawa

  • @musicworld3500
    @musicworld3500 2 ปีที่แล้ว +1

    Flipper machine

  • @shehantharuka6248
    @shehantharuka6248 2 ปีที่แล้ว +2

    විනාඩී විස්සෙන් ගාලු කොටුවට ගිය හැටි නෙ 😅

  • @oshada729
    @oshada729 2 ปีที่แล้ว +3

    නම් ටිකත් දැම්මනම් හොදයි

  • @darkpancha5706
    @darkpancha5706 2 ปีที่แล้ว +1

    ova ganna puluwan than tika kiyannako

  • @gihankavindya_777
    @gihankavindya_777 2 ปีที่แล้ว +5

    නම් කියන්නෙ නෑනෙ ඒවගෙ 🙂💔

    • @tharushasandeepa2220
      @tharushasandeepa2220 2 ปีที่แล้ว +2

      ඇය් ගන්නද 😂

    • @gihankavindya_777
      @gihankavindya_777 2 ปีที่แล้ว +1

      @@tharushasandeepa2220 දැනගන්න එපෑ 😏

    • @gamingdiniyasl8953
      @gamingdiniyasl8953 2 ปีที่แล้ว +2

      @@tharushasandeepa2220 PULUWANM GANAVA PADU NA NE🙂

    • @wishwadanumaa
      @wishwadanumaa  2 ปีที่แล้ว +2

      amazon eke tiyenawa

  • @kasunkd8991
    @kasunkd8991 2 ปีที่แล้ว +2

    Man nam asa hacke karanna puluwan ekata👍

  • @achiyahub
    @achiyahub 2 ปีที่แล้ว +1

    Meva ganno komada ithin

  • @psrasanga6429
    @psrasanga6429 2 ปีที่แล้ว +2

    මරැ භාණ්ඩ ටිකක් 😂

  • @sanjayadassanayake-ji6ni
    @sanjayadassanayake-ji6ni 2 ปีที่แล้ว +1

    නම්බර් ප්ලේට් වෙනස් කරන එක

  • @wathiishareshmal3125
    @wathiishareshmal3125 2 ปีที่แล้ว +1

    හැක් කරන එකතමාමරැ

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 2 ปีที่แล้ว +4

    වාහන වල නම්බර් ප්ලේඩ් මාරුකරන එක ගොඩක් වටිනවා පාරෙ පුලුවන් තරම් රගලා පොලිස්සියෙන් එනකොට මාරුකරන්න පුලුවන්නේ.🤣🤣🤣 අනිත් ඒව වැඩක් නෑ.

  • @sandeepadananka6985
    @sandeepadananka6985 2 ปีที่แล้ว +1

    Number plate eknm watinwa

  • @dhanaranjanaaberathne5137
    @dhanaranjanaaberathne5137 2 ปีที่แล้ว +1

    ගන්න පුලුවන් කොහෙන්ද දන්නේ නෑනේ

  • @pasindusandamal9713
    @pasindusandamal9713 2 ปีที่แล้ว +1

    Watch ekai , hack karana card ekai , numberplate maru karana ekai

  • @Pramodmihiranga2023_official
    @Pramodmihiranga2023_official 2 ปีที่แล้ว +1

    Game console eka

  • @nisalabeysinghe
    @nisalabeysinghe 2 ปีที่แล้ว

    Kohenda mewa ganne

  • @kaveeshagayanath447
    @kaveeshagayanath447 2 ปีที่แล้ว +2

    dilit karana gajat eka
    😏😏

  • @kavishanethsara3388
    @kavishanethsara3388 2 ปีที่แล้ว +1

    ඕවා අපිට ගන්න බැරිද

  • @React_Thisangaya
    @React_Thisangaya 2 ปีที่แล้ว +1

    කන්සෝලර් එකේ නම මොකක්ද😑

  • @dulanjanaamarasooriya7769
    @dulanjanaamarasooriya7769 2 ปีที่แล้ว +1

    Ara smart watch eka ganna thanak nadda danna 😁

  • @kavindjayashanka6434
    @kavindjayashanka6434 2 ปีที่แล้ว +1

    හැක් කරන රිමෝඩි ඒක මරැනේද

  • @nimalikarunadasa301
    @nimalikarunadasa301 2 ปีที่แล้ว +1

    අර වාහනේ නම්බර් මාරු කරන එක

  • @errorfixjk8185
    @errorfixjk8185 2 ปีที่แล้ว +2

    අර ඔරලොසුවට කියන නම
    ඕන

  • @chahuras
    @chahuras 2 ปีที่แล้ว +1

    නම්ඔ මොනාද

  • @guru123223
    @guru123223 2 ปีที่แล้ว +1

    Anunge video horakam karala thamange wage views valata danna epa anew 🤣

  • @Oliflora_2004
    @Oliflora_2004 2 ปีที่แล้ว

    Oya serama dark web එකෙ තියෙනවා ඔයිට වඩා ගනන් අඩුයි

  • @kumarasampath1016
    @kumarasampath1016 2 ปีที่แล้ว +1

    ඕවගෙ නම් නෑ නෙ

  • @vkbro9007
    @vkbro9007 2 ปีที่แล้ว +1

    Hack karana eka

  • @dananjayabandara307
    @dananjayabandara307 2 ปีที่แล้ว +1

    ලෝකෙ වේගවත්ම කාර් එක මතක් උනා ද 😜