Cricket Tournament | Vini productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Cricket Tournament | Vini productions
    English subtitle - www.thecarpetpo...
    Cameraman - Nisal Saranga
    Editor - Ishara Madushan
    Director - Viraj Madusanka
    Cast - Ishan Priyasanka
    Tharindu Lakmal
    Jananja
    Sandeepa
    Mahesh
    Ramesh
    Sajith
    Special Thanks - Madushan
    lIke - Comment and Share
    #ViniProductions

ความคิดเห็น • 2.5K

  • @viniproductionsofficial
    @viniproductionsofficial  4 ปีที่แล้ว +2418

    Like Comment share 👍

    • @nalakamax4059
      @nalakamax4059 4 ปีที่แล้ว +36

      නියමයි බං උඹලානම් සුපිරි ඇ

    • @dinukamax8085
      @dinukamax8085 4 ปีที่แล้ว +21

      ආයෙත් අලුත් විඩියෝ දන්නෙ නැද්ද

    • @srro4740
      @srro4740 4 ปีที่แล้ว +9

      Ammo yako hina wela adenawa

    • @gihani98
      @gihani98 4 ปีที่แล้ว +5

      supiri bn.💪behind the scenes dannooo

    • @cityboy1240
      @cityboy1240 4 ปีที่แล้ว +3

      මචන් video ek නං පට්ට ... video ek ටිකක් විනාඩි ගාහන අඩු කරපන් එතකොට පුළුවන් උබලට ඉස්සරහට යන්න

  • @devindajay9103
    @devindajay9103 4 ปีที่แล้ว +818

    අලුත් එකක් දානකං පේලියට ආයෙ පරණ ඒව බලන්නෙ මම විතරද 😁❤️

  • @pavithrajayasekara1439
    @pavithrajayasekara1439 3 ปีที่แล้ว +130

    සිය පාරකට වඩා බලලා ඇති. දෙබස් කට පාඩම්. ඒත් එපා වීමක් නෑ. පට්ට ඕයි 😎💕

  • @nikkibellanikkibella2103
    @nikkibellanikkibella2103 3 ปีที่แล้ว +760

    මං වගේ විනීලට ඇබ්බැහි වූවන් තවත් සිටීද...😑😑✌️

  • @thewildflower1228
    @thewildflower1228 3 ปีที่แล้ว +994

    2021 දිත් බලන කස්ටිය කෝ ❤️

  • @dulja2489
    @dulja2489 4 ปีที่แล้ว +1481

    උබලා කොළඹ නොවන නිසා අලුත් අදහස් එනවා...ෆට්ට

  • @saduni_official2148
    @saduni_official2148 2 ปีที่แล้ว +57

    මැරෙයි යකෝ හිනා වෙලාම😂💔එනවුස් කරන දෙන්න දෙන ආතල් එක 😂😂

  • @dhishmivimansa8502
    @dhishmivimansa8502 3 ปีที่แล้ว +123

    තරගයේ කොටස නිමා වී දැන් ආරම්භ වන්නේ වලියේ කොටසයි😂❤️💋😘

  • @nandunbro751
    @nandunbro751 4 ปีที่แล้ว +385

    අඩේ සුපිරි😂😂
    රගපානව කියල හොයාගන්න බෑ...
    කතාව හදන කෙනත් සුපිරි වැඩ්ඩෙක් තමා😁😂

  • @piyumidias6750
    @piyumidias6750 4 ปีที่แล้ว +42

    ඊයේ තමයි බලන්න පටන් ගත්තෙ😍 ගොඩක් වීඩියෝ බැලුවා😍 විරාජ් ට හිත ගියා හොදේ😍🙈

  • @lahirucr7737
    @lahirucr7737 3 ปีที่แล้ว +320

    පඹයා බලන ගමන් මේක ආයෙත් බැලුවා😂

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +20

    ජනක අම්පයාර්ගෙ හය පෙන්නපු විදිය🤣🤣🤣 මරු ආ

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +291

    එදත් අදත් ඔය විස්තර විචාරය කරන උන් දෙන්නගෙ ඇක්ටිං පට්ට...👏👏👏

    • @prasadniroshan6965
      @prasadniroshan6965 3 ปีที่แล้ว +5

      ඔව් ආ පට්ටම ඩබල

    • @asini618
      @asini618 2 ปีที่แล้ว +7

      Ishara.viraj.amal❤️❤️❤️

  • @jeevanemalivlogs
    @jeevanemalivlogs 3 ปีที่แล้ว +96

    පට්ටම creative!!
    කොහෙන් එනවද මන්ද වචන!!
    Good Luck Vini Brothers!!♥️💪🏻

  • @dula7796
    @dula7796 2 ปีที่แล้ว +66

    අම්මෝ හිනා වෙලා පණ යනවා 🤣❤️‍🔥 සුපිරි 🤣 විරාජ් අයිය පට්ට ❤️‍🔥 ඉශාර අයියගෙ දෙමළ පාරත් සුපිරි 😂✔️

  • @ranudipamosha3176
    @ranudipamosha3176 3 ปีที่แล้ว +46

    ජනකයාව බඩඉරිඟු පැල කරන්න යවන්ඩෝ😁✌❤😂

  • @hashanmadushanka8471
    @hashanmadushanka8471 4 ปีที่แล้ว +275

    හිනස්සලම මරපම් කොහොමහරි😂😂😂😂 යටි බඩත් කොර උනා බන්😂😂😂
    උබලගෙ ආතල් නම් පට්ට😍😍🥰

  • @morayaka8934
    @morayaka8934 4 ปีที่แล้ว +414

    මල ගෙදර වගේම මගුල් ගෙදර සීන් එකකුත් කරන්නකො 😅😅😍😍

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +131

      try karamu api😉

    • @rtplex
      @rtplex 4 ปีที่แล้ว +15

      @@viniproductionsofficial aniwarenma karanna puluwan

    • @c_h_a_m_oboy2162
      @c_h_a_m_oboy2162 4 ปีที่แล้ว +7

      Adde eta krnva

    • @tharindudananjaya7538
      @tharindudananjaya7538 4 ปีที่แล้ว +2

      good idea

    • @janakicool2056
      @janakicool2056 4 ปีที่แล้ว +4

      වස්තී nm shik balanna epa wenawa apita dana tiyanawa balanna vine maru .

  • @dilhara484
    @dilhara484 3 ปีที่แล้ว +65

    කාසිය උඩ දාපු විදිහ 🤣🤣🤣😂😂😂😂 විනීලට ජය වේවා 🙏❤️❤️

  • @upekshasamarakhoon7385
    @upekshasamarakhoon7385 3 ปีที่แล้ว +49

    විරාජ් අයියේ ඔයානම් සුපිරි ..👌👌

  • @sinhalatube9006
    @sinhalatube9006 4 ปีที่แล้ว +511

    තුට්ටුවක් වටින්නේ නැති ගොන් ජෝක් වලට ලයික්ස්, කොමෙන්ට්ස් දාන එවුන්, මේ වගේ වීඩියෝ වලට ලයික්, කොමෙන්ට්ස් දාන්නේ නැත්තේ උන්ගේ හිත්වල තියෙන කුහකකම නිසා, ඉරිසියාව නිසා.... උන් කරන්නේ දැන දැනම කබ්බෝ ෆෝර්ම් කරන එක... උන් කවදාවත් ඇත්ත ටැලන්ට් එකක් තියෙන එකෙක්ව අගයන්නේ නෑ..... මහ කුහක ජරා එවුන් වැහි වැහැපු රටක් මේක.
    උඹලා නියමයි මචංලා....... උඹලා ඔක්කොම නියම දක්ෂයෝ... උඹලට නිසි තැන ලැබෙයි කවදා හරි.... ජයම වේවා !!!

  • @chanakaishan1348
    @chanakaishan1348 4 ปีที่แล้ว +132

    දවසක ට පරණ වීඩියෝ එකක් හරි බලන එක දැන් පුරුද්දක් වෙලා .අලුත් එකක් එනකම් බලාගෙන ඉන්නේ .තෑන්ක්ස් විනි කොල්ලො ටිකට

  • @prabodanigodagama4665
    @prabodanigodagama4665 3 ปีที่แล้ว +12

    කොහොමහරි මට A/l වලට ලියන්න වෙන්නෙ විනී වීඩියෝ බැලුව කියල තමා. පොතක් ගද්දි පරන එකක්වත් ආයෙ බලන්න ඕන කියල හිතෙනවනෙ😥😥😥😥. I was addict vini😫

  • @sewwandiperera6442
    @sewwandiperera6442 3 ปีที่แล้ว +62

    අපේ රජරට සුපිරි කොල්ලො. ආඩම්බරයි බන්. ජයෙන් ජයම වේවා..!!! ඔයාලට. Vedios නම් සුපිරි බන්. හිනා වෙලා මැරෙනව. ලංකාවෙ ඉන්න සුපිරිම joke සෙට් එක තමයි විනී කියන්නෙ. ❤️❤️❤️

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 4 ปีที่แล้ว +35

    ඉස්කෝලේ කාලේ මගේ කටේම තිබුන සිංදුවක් අන්තිමට දාපු එකාට පිං🤣😁🤗
    දෙහි මලක් වගේ❤️

  • @pasanrko4677
    @pasanrko4677 4 ปีที่แล้ว +134

    ඊයෙ තමා චැනල් එක සෙට් උනේ.. ඔක්කොම බැලුවා ඊයෙ ඉදන්.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ බන්😂.. පට්ට.. සුපිරි..❤️❤️

  • @hansimadumali4463
    @hansimadumali4463 3 ปีที่แล้ว +53

    මේකෙ විස්තර විචාරකයෝ දෙන්නනම් පට්ට අනේ.. අයියෝ බඩ පැලෙන්න හිනා වුනා 😁😁👍👍

    • @dimuthuXXX
      @dimuthuXXX 11 หลายเดือนก่อน

      😂

  • @manujabimsara2726
    @manujabimsara2726 3 ปีที่แล้ว +60

    තනතීරුවෙ වාර්තාව කියන එකා super

  • @supershiva6114
    @supershiva6114 4 ปีที่แล้ว +129

    "පන්දු යවනවද එහෙම නැත්තං පන්දු රකිනවද ...." කොහොමද ඒක 😍😍😜

    • @tharukamaduwanthi2572
      @tharukamaduwanthi2572 3 ปีที่แล้ว

      um mokkak karat ubata panda

    • @supershiva6114
      @supershiva6114 3 ปีที่แล้ว +1

      @@tharukamaduwanthi2572 කවුද යකූ මේ🙊🙊😂😂

    • @user-bi2ps2im5g
      @user-bi2ps2im5g 3 ปีที่แล้ว

      @@supershiva6114 😅🔫

  • @madurangajayashan4230
    @madurangajayashan4230 4 ปีที่แล้ว +126

    දුක් විදපු කොල්ලො ගොඩ යනවා බන් උබලා කොහොම හරි ආදරෙයි මචං

  • @tm2710
    @tm2710 3 ปีที่แล้ว +34

    ඕයි අර කනට ගහන එකට නමෙ අඩෙන්න්ම හිනාආආ 😅😅😅😅😅😅😅

  • @praveenkavishka8318
    @praveenkavishka8318 3 ปีที่แล้ว +79

    රට කජු වගාවට ඉතාමත් යෝග්‍ය පසක්... 😂😂😂

  • @vinukavilhan5643
    @vinukavilhan5643 3 ปีที่แล้ว +335

    2020 මන් වාගෙ එකාලයි. එකියලයි ඉන්නවානම් 👍🇱🇰

  • @tharushamadushan3037
    @tharushamadushan3037 3 ปีที่แล้ว +42

    කාසිය උඩ දාන එකනම් පට්ට බං 😃😃🐔️🎂❤️❤️❤️❤️

  • @dula7796
    @dula7796 2 ปีที่แล้ว +21

    1:32 ඕයි ජනක 😂😂❤️‍🔥 තව්සෙ අපිව හිනස්සලා මරන්නද හදන්නෙ 🤣🤣🤣🤣 ක්‍රීඩා ලෝලියනි . ලොලි පොපියනි 😂❤️‍🔥

  • @respa1656
    @respa1656 4 ปีที่แล้ว +34

    Next level, කියන්න වචන නෑ, මාව පට්ටෙටම හිනැස්සුවා 😘 , හැමෝගෙම හඩවල් මාර ලස්සනයි, රංගනයත් එසේමයි, ජය පිට ජය

  • @nanduniariyawansha7920
    @nanduniariyawansha7920 3 ปีที่แล้ว +64

    අහම්බෙන් එක වීඩියෝ එකයි බැලුවෙ 😍😍 ඊට පස්සෙ ඔක්කොම ටික 😎😎😎 බලෙන් හිනා වෙන්න ඕනි නැති ස්ක්‍රිප්ට් 😎😎😎

  • @vinod0607
    @vinod0607 3 ปีที่แล้ว +65

    තරගාවලියේ, තරග කොටස ඉවරයි, දැන් වලිය කොටස පටන් ගත්තා🤣🤣🤣

  • @user-nt9fc5nq7p
    @user-nt9fc5nq7p 3 ปีที่แล้ว +17

    ඉෂාර අයියා ඔයා නම් මාරයි💖

  • @ishanbro8897
    @ishanbro8897 4 ปีที่แล้ว +143

    අම්මෝ කවුද බන් ඔවා හදන්නේ.ඉල ඇටත් ඇදුනා හිනා වෙලා.පට්ට බං..😘😘😘

    • @mr.induwararukshan9707
      @mr.induwararukshan9707 3 ปีที่แล้ว +2

      ඔව් බන් .අම්බෝ 😂 බඩ රිදෙනවා හිනා වෙලා

    • @naughty1893
      @naughty1893 3 ปีที่แล้ว +1

      🤭🤭🤭kn bath katth hirawenw yakuu

    • @kavishks15
      @kavishks15 3 ปีที่แล้ว +1

      @@naughty1893 ammmmmbooo owww yako

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +19

    ඔබ මුලින්ම පන්දු යවනවද පන්දු රකිනවද, අමිමො 😁😁😁, ආදරේ හිතුනා, 😂😂😂

  • @yashodasandaruwani1534
    @yashodasandaruwani1534 3 ปีที่แล้ว +25

    අම්මෝ ඕයී ❤️😍😂 දෙමලෙන් කියපු එක තුන් පාරකට වඩා බැලුවා අයිසේ 😍😂😂🖐 වීඩියෝ අලුත් ඒවා නැති උනාම පරනම ඒවත් ආයේ ආයේ බලනවා විනී 😂😍😍තව්සෙලා නම් මනුස්සයෝ වෙන්න බෑ අම්මෝ 😍😍😂🤦‍♀️❤️❤️😍

    • @user-fw2ul8wd2h
      @user-fw2ul8wd2h 7 หลายเดือนก่อน

      උඹ කියන්නෙ මුන් අමනුස්සයො කියලද?

  • @uslucky3773
    @uslucky3773 3 ปีที่แล้ว +45

    හිනාවෙලා මැරෙනවා ඇත්තමයි මෙව්වා බලලා...🤣🤣

  • @shaggyshesh
    @shaggyshesh 3 ปีที่แล้ว +100

    උබලගෙ එවට හිනා යනවා බන්. වස්තිලට වඩා❤️

  • @Anura-12andThimira-34
    @Anura-12andThimira-34 4 ปีที่แล้ว +187

    විරාජ්ගේ ඇක්ශන් මරු.....

  • @pehesararathnaweera5591
    @pehesararathnaweera5591 3 ปีที่แล้ว +7

    "පන්සල් වත්ත කිලර්ස්"... අම්බෝ බං මේමත් නම්....මෙව්වා තමයි නිර්මානශිලි Jokes...Good luck vini...😘😘😘😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sanjanaekanayake8498
    @sanjanaekanayake8498 3 ปีที่แล้ว +6

    හැමදාම බලපු ඒවම හරි ආපහු බලනවා... කුනුහරප නැතුව හිනාවෙන්න පුලුවන් සුපිරි වීඩියෝ.. හිනවෙන්න කුනුහරප ඕනි නෑ කියලා පෙන්නුවේ ඔයාලා.. නියමයි විනී.🌹🌹

  • @shanshan6155
    @shanshan6155 4 ปีที่แล้ว +210

    ඉක්මනින් විඩියෝ දාපන් ඈ මැරුම් කන් නැතුව😍😂

  • @missmissing9390
    @missmissing9390 4 ปีที่แล้ว +71

    දේවාල devils vs පන්සල්වත්ත killers 😂😂 patta team 2k

    • @shehancrash7847
      @shehancrash7847 3 ปีที่แล้ว +1

      බන් ෆෑන් ටෝක්ස් වලයි මුලින්ම කියන්නෙ... කජුගස්වත්ත එක්සත්, රබර් කැලේ කෝබ්‍රාස්, කාඩ්බෝඩ් හීරෝස්, දේවාල පාර ඩෙවිල්ස්, බොරැල්ල ෆෝන් චාජර්ස්... ඒක නම් කොපියක්

    • @isgameing9829
      @isgameing9829 3 ปีที่แล้ว

      Ammo aka

    • @isgameing9829
      @isgameing9829 3 ปีที่แล้ว

      Oa

    • @tharindulakmal2561
      @tharindulakmal2561 3 ปีที่แล้ว

      Uth tharindu lakmal math ehemai u gahanne left hand math ehemai

  • @sadasada193
    @sadasada193 ปีที่แล้ว +3

    අනේ ඇත්තටම ඔයාලගේ විඩියෝ නම් මාර සුපිරි අනේ මොන ගැටලුවක හිටියත් හිනා ගිහින් පන යනවා ආදරෙයි හැමෝටම ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asirisudarshana536
    @asirisudarshana536 4 ปีที่แล้ว +60

    අලුත් එකක් දාහං යකෝ..මෙහෙ ලක්ස ගානක් උං උබලගේ වීඩියෝ එකක් එනකන් බලාන ඉන්නවා..ඉක්මනට දාපල්ලා..

  • @samaisuru2750
    @samaisuru2750 4 ปีที่แล้ว +59

    කුණුහරුප නැතුව ආතල් දෙන සෙට් එකක් 👍👍👍 good luck

  • @kdh7209
    @kdh7209 3 ปีที่แล้ว +3

    සුපිරි මල්ලිලා දිගටම ඔහොම හොදට කරන්න ජයවේවා එල එල

  • @hasinihettiarachchi325
    @hasinihettiarachchi325 3 ปีที่แล้ว +6

    අනේ දෙවියනේ...😂😂😂 බොහොම ස්තූතියි ඔබ සැමට.පෙරදී මා ඔබ චැනලයේ වීඩියෝවන් නරඹා සතුට පත්වී තිබුණද, මා එයිනුත් ඉතාමත් ආදරෙන් වැළඳගත් ප්‍රථම වීඩියෝව මෙය වේ.කෙසේ වෙතත් ඔබ සැමට ජයග්‍රාහී සහ සුබ අනාගතයක් පතමි.❤❤❤

  • @mihiranchamidu2369
    @mihiranchamidu2369 4 ปีที่แล้ว +163

    වස්තිලා කැලේ ඔඊ පට්ට...😍😍😍

  • @dushanimadushika4552
    @dushanimadushika4552 4 ปีที่แล้ว +64

    අම්බෝ බන්..හිනා වෙලා හුස්ම නෑ 😂😂😂 දිගටම ඔහොම යමන් කොල්ලනෙ..උබලා එක්ක අපි ඉන්නො එකෙන්ම ❤️

  • @dinushalakshani7102
    @dinushalakshani7102 3 ปีที่แล้ว +7

    ......... other countries ( ඔච්චරයි තේරුනෙ ඒ කියපු ටිකෙ🤣) අම්මො මරු

  • @Amil669
    @Amil669 3 ปีที่แล้ว +14

    7:45 fun thama🤣🤣

  • @praveennisanga5737
    @praveennisanga5737 4 ปีที่แล้ว +51

    4:36 හොදම කෑල්ල...😂

  • @amilarox8973
    @amilarox8973 4 ปีที่แล้ว +26

    Vini Nomber 01 i really appreciate ur videos Very Good ❤️👍

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 ปีที่แล้ว +2

    අදත් බැලුවා මේ කීවෙනි පාරටද මන්දා බැලුවේ. මුලින්ම බලපු දවසටත් වඩා හිනා යනවා අද. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ආදරෙයි විනී 💖💖💖💖

  • @sandytrishi5582
    @sandytrishi5582 3 ปีที่แล้ว +3

    අද වගේ දවසක තමයි ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකාව හොයා ගත්තෙ .... අම්මෝහ් හිනස්සල අඩවන වීඩියෝ මේව 😂😂😂🪓🪓🪓

  • @-report1070
    @-report1070 4 ปีที่แล้ว +34

    ගියා ගිය ඇහැත් කඩාගෙන ගියේ... අම්මෝ 😂😂

  • @pasindumadusanka8890
    @pasindumadusanka8890 4 ปีที่แล้ว +32

    Video එකක් බලලා අනිත් එක බලද්දි සබ් 100ක් ඇවිත්...මුන් අනිවා යූටියුබ් හොල්ලනවා🤩

  • @TelltaleAdversity06
    @TelltaleAdversity06 3 ปีที่แล้ว +7

    ඔව් මට මතකයි
    අද වගේම තව එක දවසක්
    මීට වසර දෙකයි දින දහයයි එදා වැහි දවසක්
    මටත් වැඩී වැහි පොදත් සැරයි. මගෙ කුඩෙත් පොඩී.

  • @nimeshkavinda4947
    @nimeshkavinda4947 3 ปีที่แล้ว +5

    අනව්ස්මන්ට් කරන්න නම් ඉශාර අයියා තමා.accting patta ishara aiye adarei vini.😍😍😍🤗🤗🤗😙😙😙😙😙😙😙😙

  • @user-nd6xd1yg2o
    @user-nd6xd1yg2o 3 ปีที่แล้ว +36

    පට්ට වීඩියෝ හෙන ආසාවෙන් බලන්නෙ ගොඩක් බැලුවා.සුබ අනාගතයක්.

  • @cleoo7608
    @cleoo7608 4 ปีที่แล้ว +66

    හොද දැනුමක් තියන ක්‍රියේටිව් සුපිරි කොල්ලො සෙට් එකක්.මාත් ඔය ගමේ හිටියනං කියල හිතෙනව🙈

    • @sandaruwan__99
      @sandaruwan__99 8 หลายเดือนก่อน

      පකයා

    • @cleoo7608
      @cleoo7608 8 หลายเดือนก่อน

      @@sandaruwan__99 ඔයාද ප*&යා 😂😌

  • @tharutharu0007
    @tharutharu0007 3 ปีที่แล้ว +3

    විනීලගේ වීඩියෝ එකක් හරි දවසට බලන්න දැන් පුරුදු වෙලා.ආදරෙයි විනී ❤️❤️❤️❤️❤️

  • @erandikaprabath6261
    @erandikaprabath6261 3 ปีที่แล้ว +2

    වීඩියෝ ටික මුල ඉඳන් ආපහු බලන් එන ගමන් ඕං😌😌 ආදරෙයි ❤️❤️❤️❤️❤️ *Vini Production*

  • @nimeshheshan
    @nimeshheshan 4 ปีที่แล้ว +29

    මේක කියන්නමයි හිටියේ. ගොඩක් වීව්ස් subs ඇවිල්ලා Adsense revenue වැඩි වෙලා ඒවයින් අලුත් කැමෙරා instruments අරගෙන තවත් quality එකට කරන්න පුලුවන් ඔයාලා. ඒත් ඒක කරන්නෙපා වස්තිලා වගේ. ඔයාලගේ මේ ස්වාභාවිකත්වය තියාගෙන කරන්න. ඒක පට්ට❤️❤️❤️❤️

  • @denudenuwan3140
    @denudenuwan3140 4 ปีที่แล้ว +63

    පට්ට බන් උබලා. ආදරෙයි යකෝ සුපිරියට හිතනවා බන් උබලා 😍 උබලට ජය 💪

  • @suitygirllk3329
    @suitygirllk3329 ปีที่แล้ว +3

    අල වගා වටත් යෝග්‍ය පසක් ඈ👌😅

  • @dilshansl6518
    @dilshansl6518 3 ปีที่แล้ว +6

    2021 බලන කට්ටිය කො බලන්න😗😗😗😗😗😗

  • @upulsomadasa4215
    @upulsomadasa4215 4 ปีที่แล้ว +532

    වස්ති උබල දැන් පල අපිට ඉන්නවා විනී.

    • @roshanlakshitha2118
      @roshanlakshitha2118 4 ปีที่แล้ว +5

      Patta ela kire

    • @ashandias5380
      @ashandias5380 4 ปีที่แล้ว +8

      Wasthi කුණුහරුප wadi...vini videos wala ekak wath na..patta content anika wasthi ad ne karanne

    • @ph-gm7em
      @ph-gm7em 4 ปีที่แล้ว +1

      එකෙන්ම.

    • @janakasampath2859
      @janakasampath2859 3 ปีที่แล้ว +2

      Wasthilage kunurpane thanikara

    • @irangachamuditha
      @irangachamuditha 3 ปีที่แล้ว +1

      ow oiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @kyrexbeatz
    @kyrexbeatz 4 ปีที่แล้ว +63

    දානකම් හිටියෙ කොල්ලොහ්!😋
    •සුපිරි ආහ්....👌

    • @pradeepdarshana285
      @pradeepdarshana285 4 ปีที่แล้ว +1

      Patta ykuu ubala..supiri...ubal mita wada udata enna oni💜💛💚💪💪💪💪💪💪

    • @kyrexbeatz
      @kyrexbeatz 4 ปีที่แล้ว

      @@pradeepdarshana285 අනිවා බන්....අනිවා💯

  • @niroshanashehan3912
    @niroshanashehan3912 2 ปีที่แล้ว +6

    ජනක අන්තිමට දුවන විදිය මරු ❤️❤️

  • @thashmilarashen6185
    @thashmilarashen6185 2 ปีที่แล้ว +3

    විරාජ් අයියට තමා කැමතිම 💝🤭

  • @srinathasiri
    @srinathasiri 4 ปีที่แล้ว +14

    ඉල ඇට රිදෙනවා යකෝ හිනා වෙලා.. බොඩිම නාට්‍යයේ පස්සේ මෙහෙම හිනා වුනේ.. පට්ට බන්. උබලා නම් අර වස්තී පක්කූ වගේ වෙන්නනම් එපා බන්...ආදරෙයී පුතී.. ජයවේවා... ❤️❤️

  • @shehanshehan6990
    @shehanshehan6990 4 ปีที่แล้ว +381

    මෙහෙම දාන්න උබ මාලිංගද? අම්මෝ යකෝ...........මේක එකපාරට වඩ බලපු උන් මේ පැත්තට
    👇

  • @nethukiamaya5230
    @nethukiamaya5230 3 ปีที่แล้ว +3

    සුපිරී...❤️❤️❤️ලස්සනයි...all the best😘😍😍

  • @wathsunubandara240
    @wathsunubandara240 3 ปีที่แล้ว +11

    6:23 ammooh 😂😂😂

  • @lasantharex383
    @lasantharex383 4 ปีที่แล้ว +58

    ඇත්තටම බොලා දකින්න අසයි බ්‍රෝ...උබලා වගෙ කොල්ලො සෙට් අද කලෙ හොයා ගන්න අමරුයි...අතල් එකෙ ඉන්නෙ

  • @MagicAnimationOrginal
    @MagicAnimationOrginal 4 ปีที่แล้ว +70

    අඩෝ සිරාවටම පට්ට. commentary කරන උන් දෙන්නගෙන් එකෙක් dananjaya de silva වගේ 😁

  • @dilmihansika1978
    @dilmihansika1978 3 ปีที่แล้ว +2

    Lassanai

  • @tharushaacademy9845
    @tharushaacademy9845 ปีที่แล้ว +2

    අම්මෝ යකෝ හිනා වෙලා පපුවත් රිදෙනවා 😂😂

  • @pharmacy7982
    @pharmacy7982 3 ปีที่แล้ว +8

    විනි සුපිරි , ඉක්මනටම සබ්ස්ක්‍රිබ්ස්ලා මිලියනය ගන්නවා

  • @vihagaofficial3114
    @vihagaofficial3114 4 ปีที่แล้ว +62

    උබලා සුපිරිම වැඩ්ඩො බන් .ඔක්කොම විඩියෝ ටික බැලුවා .අලුත් විඩියෝ එකක් ඉක්මනින් ඔනී..❤❤ ආදරෙයි( vini)

  • @minurijayasekera8870
    @minurijayasekera8870 2 ปีที่แล้ว +6

    හරිම ආසයි❤❤❤😂😂😂😂හිනා කාලා මැරෙනවා

  • @kelumdissanayaka3969
    @kelumdissanayaka3969 3 ปีที่แล้ว +3

    අාතල් නම් ඉතින් විිනි තමා....ජය වේවා....😍

  • @kasunrathnayake4733
    @kasunrathnayake4733 4 ปีที่แล้ว +24

    මේකත් උඹලගෙ බලපු ආතල්ම වීඩියෝ එකක්. 🔥🔥🔥❤️

  • @sanjusameera4552
    @sanjusameera4552 4 ปีที่แล้ว +14

    අමිමෝ දෙයියනේ හිනාවෙලා පනයනෝ ලස්සනයි ලස්සනයි පටිට ජයවෙිවා😍😍😍😍😍😍😍😍

    • @shamiladilrukshe7191
      @shamiladilrukshe7191 3 ปีที่แล้ว

      Oyala සුපිරි malli.hamadama aluth wada karanna labanna kiyala prarthana karanawa.😘😘😘😘

  • @chamodisajith8110
    @chamodisajith8110 3 ปีที่แล้ว +1

    Ela broo

  • @chandrikakonara3508
    @chandrikakonara3508 3 ปีที่แล้ว +3

    විනී නියමයි පට්ටම පට්ට 🤟👍

  • @pramothsanjiwa6420
    @pramothsanjiwa6420 4 ปีที่แล้ว +36

    ගියා බන් ගියා හොදටම හිනා 😂😂😂😂😂 එකත් පට්ට බන් උබලට හොද ගමනක් 😂💓

  • @nmnamal6692
    @nmnamal6692 3 ปีที่แล้ว +6

    අපි එකෙන්ම vini production 😍😍😍 patta athal ekak denne

  • @Kanishka45513
    @Kanishka45513 ปีที่แล้ว +1

    සුපිරි යක් තමා ❤️😍

  • @sahanHHH
    @sahanHHH 3 ปีที่แล้ว +6

    අයියෝ තනියම හිනා මේවා බලලා ♥️♥️♥️♥️

  • @nisalsandeepa7424
    @nisalsandeepa7424 4 ปีที่แล้ว +6

    මන් දන්නේ මෙච්චරයි බන්...ලගදිම අනිත් යු ටියුබ් චැනල් වලට ශනිකව කොටලා ට්‍ nomber one යු ටියුබ් චැනල් එක වෙනවා බන්...ආදරෙයි බන්.... 😍😍😍😍😍😍😍😍👉👌👌👌👌👌

  • @dhanushkaudayakumara4589
    @dhanushkaudayakumara4589 3 ปีที่แล้ว +48

    උබලා තමයි මන් දැකපු නියමම හාස්‍යෝත්පාදකයන්