මියගිය අයට දෙන පින් ලැබෙන නොලැබෙන ස්ථානය සහ අස්ථානය | Where merit is received and where it is not

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සතර අපායේ උපද්දවන අකුසල්
    #bana #koralayagamasaranathissathero #dharmadeshana #jathakakatha #බුදු_දහම #බුදුරදුන් #koralayagamasaranathissatherobana #dharma

ความคิดเห็น • 56

  • @chanulakmaljayasekara1311
    @chanulakmaljayasekara1311 3 หลายเดือนก่อน +30

    අපෙ හාමුදුරුවන්ගේ දේශනා සියල්ලක්ම වගේ මන් මහත් ශ්‍රාද්ධාවෙන් අහනවා අපේ ස්වාමීන්වහන්සේ යම් මාර්ගඵලයක් ලබා ඇති බවක් මට හැමවිට මනසට දැනේ . තෙරුවන් සරණයි.!!!🙏🙏🙏🙏🙏

    • @gtsgamer802
      @gtsgamer802 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏❤❤

  • @PremalalAnura
    @PremalalAnura 3 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේගේ හඩ තුලම තියෙන්නේ නිවුනු බවක්මයි. මේ උතුම් දේශනා මගින් සුවහසක් ජනයාට නිවන කරා යන්න මග පෑදේවා....!!

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 3 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට මගේ නමස්කාරය 🌼🙏🌼🙏🌼🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු !!! පිංවන්ත ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏

  • @TomRooster-t6z
    @TomRooster-t6z 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා....🙏🙏🙏

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 3 หลายเดือนก่อน +4

    නිවීගිය උත්තමයෙකුගේ,නිවීගිය හඩකින්, නිවීයන උතුම් බණපදයක්. සාදූ❤

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 3 หลายเดือนก่อน +7

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @dewmiththinura5268
    @dewmiththinura5268 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏සාදු සාදු සාදූ!!!!!!!

  • @bandararathnayake3211
    @bandararathnayake3211 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු

  • @asankawickramasinghe7657
    @asankawickramasinghe7657 3 หลายเดือนก่อน +6

    Sadu sadu sadu

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @RanjithDevappriya
    @RanjithDevappriya 3 หลายเดือนก่อน +1

    Sadu sadu suwamein wahansa obawahanseta godak pin oba wahansege desanawa ithamath sathutin mama anumodam una ape suwamein wahanseta niduk nirogei bawaya labewa ape suwamein wahanseta theruwan saranai

  • @ir....aimash3895
    @ir....aimash3895 3 หลายเดือนก่อน +4

    Sadu.sadu.sadu

  • @SududewageGeetha
    @SududewageGeetha 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @srimathisamaranayake
    @srimathisamaranayake 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදු ගෞරවනීය ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාර වෙවාසාදු සාදු සාදූ

  • @dhamikadum5066
    @dhamikadum5066 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @ayshakwi7192
    @ayshakwi7192 3 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu.oba.wahagsata.maga.namas.karaya.wawa.sadu.sady.sadu

  • @radeeshayasith
    @radeeshayasith 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏 🙏 🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +3

    පින් දෙන්න බැහැ කියලා ගිහින් ඇහුවේ ඉල්ලුවට පින් දුන්නේ නැහැ යම් කෙනෙක් මේ ලෝකේ ජිවත් වෙනවා නම් දස අකුසල් වලින්ම ජිවිතේ ගෙවනවා නම් නිරයේ උපදින්නා පුළුවන් නිරයේ හො මොනයම් හො වැරදි කර කර ඉන්නවා නම් කොහොමත් නිරයේ යනවා මයි පන්සිල් සහ අභිද්‍යා ව්‍යාපාද මිත්‍යා දුස්ටික යන. මේවම කරමින් ජිවිතේ කිසි කරදරයක් නැතිව නිරයට යන්න පුළුවන්

  • @senusenu36
    @senusenu36 2 หลายเดือนก่อน +1

    Theruwan saranai ape suwaminwahansa.

  • @SaduniSurmya
    @SaduniSurmya 2 หลายเดือนก่อน

    සාදු සාදු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    අති උතුම් පින්වත් සත්පුරුෂ යන් වහන්සේට මා රැස් කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් කොරලයගම සරණතිස්ස ස්වාමිපද්‍යන් වහන්සේට හේතු වේවා වාසනා වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විසත වාරසාදික කාලයක් වැඩ සිට මතු උතුම් බුදුබවම අත් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    ඉතාමත් නොදන්නා දේවල් ගොඩක් dana♦️ ගත්ත ගොඩක් pin♦️ අපේ සත්පුරුෂයන් වහන්සේ ට මා මේ වෙලාවේ ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බුද්ධත්වය සදහාම පාරමිතාවක් වේවා සත වර්සා දික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් සිට් මතු බුදුබවම අත් වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹

  • @neehu936
    @neehu936 3 หลายเดือนก่อน +1

    Budu bana harima praneethai

  • @diuldeniya1260
    @diuldeniya1260 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +2

    ගොරවද්දී මං මේ අහන්නේ

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @LakminiSamaraweera-gk6ui
    @LakminiSamaraweera-gk6ui 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilaniperera4406
    @dilaniperera4406 2 หลายเดือนก่อน

    සාධු🙏🏻සාධු🙏🏻සාධු🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +1

    පොඩි කුරුළු ඉන්න කුඩුවක පැටව් ඉන්න මොහොතක වෙනත් කාක්කා ඇවිත් ඒ කුරුළු පැටවූ ටික කෑවොත් හ‍රි අරගෙන ගියොත් ඒ කපුටට් විශාල පවක් වෙනවද අපේ ස්වාමින් වහන්ස අම්මෝ දැනුත් මන් බය වුණා කළු පාටට බලාගෙන ඉන්නෙ කවුද මේ බැද්ද අස්සේ ඉන්නවා කවුද මේ අපේ ගෞරවනීය සවාමින් වහන්ස ඇත්තටම මන් බය වුණා අස් දෙකක් විතරක් පේනවා

  • @asokavithana8286
    @asokavithana8286 2 หลายเดือนก่อน

    SADU SADU SADU TURUNUWAN SARANI OBBA WAHANSETA DIRGAU WAWA NIDUK NIROGI SUWAYA LABAWA TAWA TAWATH MAWAN SASANIKA MAHAWARA EDIRIYATA KARA GENA YAMATA DIRYA SAKTIYA LABAWA KIYALA PATANAWA 🙏🌷🙏🌷🙏🌷

  • @SomaDamayanthi
    @SomaDamayanthi 3 หลายเดือนก่อน

    🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼

  • @samanthasilva2760
    @samanthasilva2760 3 หลายเดือนก่อน +3

    😢😂😅😅😊❤😊❤😢😮😊❤😅

  • @samanthasilva2760
    @samanthasilva2760 3 หลายเดือนก่อน +3

    ❤😂🎉😢😮😅😊

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +1

    අපි කරන දේවල් බලන්න ඕන නැහැ විශයෙන් නමුත් පේනවා නෙ ඔබ වහන්සේ දේශනා කර දෙකට මං එහෙම කිවුවා නෙවෙයි ස්වාමින් වහන්ස මං කවදාවත් ඔබ වහන්සේට විරුද්දව කතා කරන්නෙ නැහැ මගේ ජිවිතේ ගියත් එහෙම නෙවෙයි මං කිවුවේ මේ මනුස්‍ය යන්ගේ කරන හැටියයී පින් කරන්න කැමති නැහැ දානයක් දෙන්න එපාය අපි කාල හාමුදුරුවන්ට දෙන්න කියලා අය ඕන තරම් ඉන්නවා අපේ බෝසත් උතුමාණෙනි සිල්වත් හාමුදුරුවෝ නැති නිසා දන් දෙන්න කෙනෙක් නැහැ කියලා බුද්ධ පුජාව මහ බොරුවක් අනේ ඔයා ඔවට අහුවෙන්න එපා කියලා මට‍ කිවුවා හිතවත් කෙනෙක් මං එදා සිට ආශ්‍රය අත් හැරිය මාතර අපේ ගෙදර ලග හිත්වත් මාගේ හිත්වතියෙක් දැන් ඉන්නෙ අපි වගේ කොලබ නමුත් පාප කර්ම කරන බුදුපියාණන් වහන්සේට මොනවා හ‍රි කිවුවා නම් මං කැමති නැහැ මිත්‍යා දුස්ටික අය ආශ්‍රය කරන්න බ්‍රාහ්මණය යම් තැනක සිටින කෙනෙකුට පින් දෙනවා නම් ස්ථාන යේ ඉන්නවා නම් පින් ගන්න පුළුවන් තෙරුවන් සරණයි අකුණු ගහනව කොහොමත් ගෞරවනීය ස්වාමි vahnsa

  • @samanthasilva2760
    @samanthasilva2760 3 หลายเดือนก่อน +3

    😊🎉🎉😊❤😂

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    ස්ථාන යෙදී ලැබෙනවා අස්ථානයේ ලැබෙන්නේ නැහැ යම් කෙනෙක් මේ ලෝකයේ ජිවත් වෙනකොට අකුසල් සම්පුර්ණ කරමින් ජිවත් වෙනවා එයා මරණින් පසු තිරිසන් ලෝකේ ඇසුර ලෝකේ නිරයේ අවිචියේ ආදී ගොඩක් තැන් තියෙනවා ජිවත් වෙන අය මේ ලෝකේ වැරදි කරනවා නම් එයත් සතර අපායේ එක් තැනක උපදිවී මේ බෑ ද්ද අස්සේ කවුද ඉන්නෙ බය වෙනවා ඇස්දෙක දැක්කම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    බ්‍රහ්මනය මේ අකුසල් කරමින් යම් අහරයක් අනුබව කරනවද බුද්දන්තරයක් දක්වා කෑම නැහැ අපි විසිකරනවා කුණුගොඩවල් අනුබව කරනවා ට වැඩිය හොදයි කුසල් කරල පින් අනුමෝදන් කලොත් ඒ අයට පින් දෙන්න ඕන

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏(5 .7.2024)

  • @vinichandrawikramasinghe4498
    @vinichandrawikramasinghe4498 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @SamanThilak
    @SamanThilak 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sriyanidammika2481
    @sriyanidammika2481 2 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @ayesh.3308
    @ayesh.3308 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 3 หลายเดือนก่อน +4

    🙏🏻🙏🏻

  • @uduljayarathne1510
    @uduljayarathne1510 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @ir....aimash3895
    @ir....aimash3895 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @Leshanya__13
    @Leshanya__13 3 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @ChamilaKumari-g4u
    @ChamilaKumari-g4u 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 2 หลายเดือนก่อน

    🙏🙏🙏