කොස් කොල කොට්ටම්බ කොලවලින් හරියටම මුදල් උපයමු මෙ වීඩියෝව බැලුවොත් ඔයාගෙ ජීවිතය වෙනස් වෙනව සත්තයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Facebook grupe link
    www.facebook.c...
    Facebook
    / dilhara.kumara.984
    Kulubadu business
    • kulubadu viyapara kara...
    Saban business
    • saban nispadanaya kara...
    Lipikawara svayan rakiya
    • best svayan rakiya awa...
    Pahanthira business
    • niwasatama amudraviya ...
    Job vacancies in sri lanka
    • dialog ayathanaye raki...

ความคิดเห็น • 1.9K

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 3 ปีที่แล้ว +42

    අපි අපේරටට ණයයි , ඒ ණය ගෙවන ක්‍රම අපට පෙන්වා දෙනවට බොහොම පිං ඔබට සහ ඔබේ මාපියන්ට

  • @slashanyt5765
    @slashanyt5765 2 ปีที่แล้ว +4

    ගහේ ඉදිලා වැටෙන කොල නේද අපි වේලන්න ඕනේ? ❤️❤️මේක ගොඩාක් වටින විඩීයෝවක්❤️

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ! පුතේ ඔබට බොහොම ස්තූති යි. මට අවුරුදු පනස් නවයයි. මේ සම්බන්ධව කටයුතු කරන්න දැනුම මදි.ඒ නිසා මට පහදා දෙන්න. පුතේ ඔයාට අනේක වාරයක් පින් අයිති වේවා සුවපත් වේවා. නීරෝගී වේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ස්තූතියි.

  • @priyankanilminikumari5734
    @priyankanilminikumari5734 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මෙහෙම දැනුවත් කරාට ඔබ තුමාට 👍👍👍

  • @Hello-me9ot
    @Hello-me9ot 3 ปีที่แล้ว +11

    දැන් ලොකෙ රටේ මෙහෙම කියා දෙන අය නෑ බොහොම ස්තූති🙏🙏 බුදු සරණයි 🙏

    • @dasunpasindu6716
      @dasunpasindu6716 ปีที่แล้ว

      අනේ අයියේ අයියා මේක දාපු දවසේත් මම මේ ය හදා ගන්න දන්නේ නැ අයියට පුලුවන්නම් සිංහලයෙන් දාන්න මම මේකට කැමතියි

  • @prabathdissanayaka2793
    @prabathdissanayaka2793 3 ปีที่แล้ว +11

    සුපිරි වීඩියෝ එකක් ❤️.මේ වගේ එකක් හොය හොය හිටියේ .ස්තුතිය 🙏

  • @sanjeewakumara5485
    @sanjeewakumara5485 3 ปีที่แล้ว +9

    ගොඩක් වටිනව කොහොම ද එකවුන්ට් එකක් හදන්න.ස්තුතියි 🙏 තෙරුවන් සරනයි

  • @rathnayakarathnayaka9913
    @rathnayakarathnayaka9913 3 ปีที่แล้ว +2

    මේ වගේ වටින දේවල් කියල දෙනවට ගොඩක් පින්. වැඩි දුර තොරතූරු ටිකක් දැනගන්න ෆෝන් නමබර් එකක් එවන්න පුලුවන්ද

  • @pramilavidanapathirana2562
    @pramilavidanapathirana2562 3 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතියි. ඉදිල වැටෙන කොළ ද නැත්නම් ගහෙන් කඩලද ගන්නෙ.

  • @chathuramadushanka6303
    @chathuramadushanka6303 ปีที่แล้ว +1

    අනෙ පුලුවන්නම් ebay එකවුන් එකක් හදන හැටි , බැංකු ගිනුමක් හදන හැටි, මෙ කොල වර්ග විකුනන හැටි , මුදල් ලාබාගන්න විදිය , පුලුවන්නම් මෙටික කියලා දෙන්න පුලුවන් ද පින් සිද්ද වෙනවා අයියෙ 🙏🙏🙏🙏🙏

  • @لاتاليتا
    @لاتاليتا 3 ปีที่แล้ว +3

    supiri vadak

  • @rumeshpiyathilaka2937
    @rumeshpiyathilaka2937 2 ปีที่แล้ว

    E bay account ekak හදාගන්න විදිය දැනගන්න ඕන. පුලුවන්නම් vedio ekak දාන්න...

  • @note3files799
    @note3files799 2 ปีที่แล้ว +5

    12$ කියන්නෙ ඒ රටවල රු 12 වගේ කියන කතාව වැරදී.
    ඒ රටවල දවසේ ආදායමත් 20$ වගේ තියෙනව කියන්නෙ හොඳ මට්ටමක්.
    ඒ කියන්නෙ රුපියල් 20ක් නෙවේනෙ

  • @user-sl9hi6dh5c
    @user-sl9hi6dh5c 2 ปีที่แล้ว +1

    මේක කරලා නවත්තන්න පුලුවන්ද?අපි මේවා ගිහින් දෙන්න ඕනි කොහෙටද
    plz reply

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 3 ปีที่แล้ว +5

    අපි ඇන්දෙන වැඩක් නෙවෙයි නේද......
    අපි කාටවත් මාට්ටුවෙන වැඩක් නෙමේ නං , ඔයා හොද කෙනෙක් ,තවත් යවන්න පුලුවන් මොනවද 💗💗මට ගොඩක් වැඩ කරන්න පුලුවන්.

    • @chamindakosala7239
      @chamindakosala7239 2 ปีที่แล้ว

      ඊබෙ එකෞන්ට් එකක් හදන්නෙ කොහොමද

  • @juleeishara2071
    @juleeishara2071 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ දුරකථන අංකය අවශ්‍යයි 🙏පින් සිද්ද වෙයි

  • @susanthadisanayaka5369
    @susanthadisanayaka5369 3 ปีที่แล้ว +4

    අපෙන් මිලදී ගෙන ඔබට පුලුවන් නේද මේ දේවල් අපනයනය කරන්න.නැත්නම් අපනයනය කරන් කෙනෙක් මුන ගස්වන්න ඔබට පුලුවන් නේද?

    • @sakalabujan4364
      @sakalabujan4364 3 ปีที่แล้ว

      කෝ මේවට reply

    • @suwendikaushalya4206
      @suwendikaushalya4206 3 ปีที่แล้ว +1

      Mevata utthara nane

    • @slk9135
      @slk9135 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂mechchara hoyanna puluwannam ai meya youtube chanel karanne😂😂😂

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 ปีที่แล้ว

    මට නමි කොස් කොළ වෙලා කරන.බිස්නස්ලඑක.නමි හිතට.තදින් වඅදුනා මං කැමැතියි අපිට ඔන හැටිය තියෙනවා අනෙ ඹහත්යාමට මෙ.ගැන.උනනුදුවක් ත්යෙනව පැහදිලි කරලා දෙනණ.ස්ථාන කියලා දෙනින මම ලෙදරට ාවපා ඉන්නේ විවෙකය.තියෙනවාදුර.කතන අංකය දෙන්න ඔබ තුමාගේ

  • @ranjithranjith4718
    @ranjithranjith4718 3 ปีที่แล้ว +6

    අපිට මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා නම්බර් එකක් දාන්න....

  • @nandasenadissanayaka4192
    @nandasenadissanayaka4192 2 ปีที่แล้ว

    මන් මේ වැඩේ කරනවා මට ඔයාව දුරකතන ඇමතුමකින් හරි කොහොම හරි සමබන්ද කර ගන්න පුලුවන් නම් ගොඩක්ක් වටිනව උදව්වෙන්න පුලුවන්ද, මෙ වැඩේ හරිනම් අනිවා කරනවා කොහොමද ඔයාව සම්බන්ද කරගන්නෙ මම

  • @majithgallag3
    @majithgallag3 3 ปีที่แล้ว +5

    Ebay එකට ඇඩ් එක දාන හැටි කොහොමද කියන විඩියො එකක් තියනවද

    • @majithgallag3
      @majithgallag3 3 ปีที่แล้ว

      එකවුන්ට් එල හදලා තියෙන්නේ. කොහොමද අපි මෙකට post දාලා ඔඩර් ගන්නේ ඒ ගැන විඩියො එක දානවද

    • @nadeekaerandathi8296
      @nadeekaerandathi8296 3 ปีที่แล้ว

      matath kiyanna

  • @CRICKETISALL391
    @CRICKETISALL391 2 ปีที่แล้ว +2

    තැපැල් ගාස්තුව කොහොමද?

  • @priyangalakmal2625
    @priyangalakmal2625 3 ปีที่แล้ว +4

    මං වැඩෙි පටංගන්නලැස්තියි ඔබ සහයක් ලබා දෙනවද දන්නැති ටිකට වඩුවැඩකරන අපි හොදටම හෙමිබත් වෙල ඉන්නෙ

    • @manjulabandara8310
      @manjulabandara8310 3 ปีที่แล้ว +1

      Kohomada mewa yawanne

    • @jagathchanaka74
      @jagathchanaka74 3 ปีที่แล้ว

      Ane mata eBay eke account eka hadanna therenne na. Kiyala dennko🙏

    • @surgerydoctor5223
      @surgerydoctor5223 2 ปีที่แล้ว

      @@manjulabandara8310 bayar kenek hoyaganne kohomada

  • @magretperera6150
    @magretperera6150 2 ปีที่แล้ว

    අද ඉඳන් මේ වැඩේ කරන්න වෙන්නෙ නැහැ. තැපැල් ගාස්තු නොසිතූ විදියට වැඩි කරල මම අද අරගෙන පෝස්ට් ඔපීස් ගෙනිහිල්ල ආපහු ගෙනාවා. මෙයට පිළියමක් නැද්ද

  • @tharinduviraj7243
    @tharinduviraj7243 3 ปีที่แล้ว +8

    ශාක කොටස් යවද්දි අවසර ගන්න ඕනෙ නැද්ද රේගුවෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ අදාල ආයතනයකින්?

    • @how7774
      @how7774 3 ปีที่แล้ว

      මටත් දැනගන්න ඕනේ

    • @salankabhashitha3645
      @salankabhashitha3645 3 ปีที่แล้ว

      Mekata uththarayak denna

    • @oshakalakmali324
      @oshakalakmali324 3 ปีที่แล้ว

      Mtth eka danagnn ona

    • @trendingvideos01sl
      @trendingvideos01sl 3 ปีที่แล้ว

      මටත් දැන ගන්න ඕන

    • @annesriya9646
      @annesriya9646 3 ปีที่แล้ว

      කෝ ඒකට උත්තරයක් නෑනේ?මාත් දන්න විදිහට ශාක පිටරට යැවීමට අවසරයක් ඕනෑ.පිටරට අය මේවා යොදාගෙන අපටම වින කරන්න පුලුවන්.

  • @darshanaperera6341
    @darshanaperera6341 3 ปีที่แล้ว

    Obatumage video eka beluwa. Bohoma istuti seema vistarayakama kiyala dunnata.🙏
    Mata tawa vistara tikak denaganna obatumawa sambanda karaganna puluwan vidihak kiyanna. WhatsApp nam godak hodai

  • @dinesrajapassa6399
    @dinesrajapassa6399 3 ปีที่แล้ว +5

    Kohomda smbanda wenne ane kiyala denna

  • @shabeebasamsudeen4158
    @shabeebasamsudeen4158 3 ปีที่แล้ว

    Mata kottamba kola miladhi gannaayage number eka dhenna malli,oya hodhata kiyala thenawa hama dheyakkma, well done

  • @prabathniramal526
    @prabathniramal526 3 ปีที่แล้ว +3

    ඉබේ එකවුන්ට් එක හදන විදිය පැහැදිලි කරන්න

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 2 ปีที่แล้ว +2

    ප්ලීස් කියලා දෙන්නකෝ කොහොමද එකවුන්ට් එක හදන්නේ කියලා 🇱🇰

  • @indancer.sl_girl-7878
    @indancer.sl_girl-7878 3 ปีที่แล้ว +6

    මට ඕනතරම් මේවා සපයන්න පුලුවන් . මේ වැඩේ හරියටම කරගන්න විදිහ කියලා දෙන්න.

    • @nilminisilva2136
      @nilminisilva2136 3 ปีที่แล้ว +1

      Labal ekak hadnna vidiy keynna pls

  • @newcreations4642
    @newcreations4642 2 ปีที่แล้ว +1

    අයියේ ක්‍රෙඩිට් කාඩ් එකක් අනිවාරෙන් ම ඕනද...? ඩෙබිට් කාඩ් එකකින් බැරිද? 🥺

  • @pasangajanayaka5493
    @pasangajanayaka5493 3 ปีที่แล้ว +5

    Great channel and amazingly helpful video.👍👍😊😊
    Can you please tell me how to ship these to foreign countries?

    • @prasannamanjula8322
      @prasannamanjula8322 ปีที่แล้ว

      @@businessideasl lankawa kenak innawada sambanda karaganna, nambar ekak danna innawanam,

  • @erangabandara2313
    @erangabandara2313 3 ปีที่แล้ว +1

    Thanks Sahodaraya....
    Uthsaha karala balannam aniwaryayenma.

  • @sasinimadhusha1239
    @sasinimadhusha1239 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි

  • @kgmunasinghe5275
    @kgmunasinghe5275 28 วันที่ผ่านมา

    EBAY එකවුන්ට් ඵකක් හදන්නේ කොහොමද කියලා කියලා දෙන්න ස්තුතියි.

  • @danusha4010
    @danusha4010 3 ปีที่แล้ว +4

    කොහොමද අරගෙන යන්නේ කොහොමද .

  • @sameerasampath2181
    @sameerasampath2181 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති කියලා දුන් අදහස් වලට...

  • @jayaweeramaduradhipathige6256
    @jayaweeramaduradhipathige6256 3 ปีที่แล้ว +10

    මෙම රේඩියෝව බැලුවා එකව්න්ට් එක හදන විදිය පැහැදිලිව පෙනෙන්නේ නැ මහත්තයෝ

    • @rasikachandani2364
      @rasikachandani2364 3 ปีที่แล้ว

      Kohomada hadanne

    • @buddhinichathurangi7141
      @buddhinichathurangi7141 3 ปีที่แล้ว

      Credit card nathuwa demit card ekak baida

    • @sheengamagee1323
      @sheengamagee1323 3 ปีที่แล้ว

      සර් එකවුන්ට් එක හදන්නෙ කොහොමද මමනම් ඉතාම දුප්පත් අසරනයි.මේක හරියට කලොත් ගොඩ යන්න පුලුවන් හොද දෙයක්...... වේලන්නෙ අවුවෙද... හෙවනෙද.. .දවස් කීයක් වේලන්න ඕනද සෑම කොලයක්ම.. එකම ප්‍රමානයට ඕනද..... ඉදුනු කොල..වැටුන කොල ගත්තාට කමක් නැද්ද?

    • @lakshithahh60
      @lakshithahh60 3 ปีที่แล้ว

      Suspend unu ebay account ekaka link karapu paypal eka aluth ebay account ekakata add krata kamak nadda.danna kenek riply krnna

    • @induwijerathnawijerathna2649
      @induwijerathnawijerathna2649 3 ปีที่แล้ว

      Account Eka hadanna danne nane

  • @thalgaspitiyadbandara1999
    @thalgaspitiyadbandara1999 2 ปีที่แล้ว

    දැනට කොස් කොළ, කොට්ටම්බ කොළ එකතු කරන අය හෝ ආයතනය තිබෙනවාද? එහෙම තියෙනවා නම් ඒ හා සම්බන්ද වෙන්න පුලුවන් ලිපිනයක්, දුරකතන අංකය දැනුම් දෙන්න.

  • @rathnasribandara3163
    @rathnasribandara3163 3 ปีที่แล้ว +11

    ඉ බෙි එකවුන්ටි එක සාදන අාකාරය

  • @chandrarathnayaka5093
    @chandrarathnayaka5093 2 ปีที่แล้ว

    කොස් කොල සයිස් කොහොමද.එකව්න්ට් එක හදා ගන්න විදිය දාන්න..අපිට කොස් කොල තියෙනවා ඕන තරම්

  • @faranofficial6979
    @faranofficial6979 3 ปีที่แล้ว +4

    Ona tharam denna puluvan ape waththe kos gas godak thiyenava

  • @lakminidisna2620
    @lakminidisna2620 2 ปีที่แล้ว

    Accounts සේරම hari elagata කරන්නේ මොකක්ද ? sell karana hati,ad.danna සල්ලි yanawada?

  • @imeshawickramarathne4044
    @imeshawickramarathne4044 3 ปีที่แล้ว +5

    Thank you so much..💜️

  • @Isuruwa2005
    @Isuruwa2005 2 ปีที่แล้ว

    ඕඩර් ඒක ආව කියල දැන ගන්නේ කොමද අයියේ එයලගේ ලිපිනයට යවන්නේ කොමද කියල දෙන්නකො අයියා plzz😭😭

  • @santoaa1943
    @santoaa1943 3 ปีที่แล้ว +4

    කොහොමද. හදන්නේ. Acunt akak

  • @lakminiganewatta7212
    @lakminiganewatta7212 3 ปีที่แล้ว +1

    Video eka beluwa. Hemadema pehedili. Et paypal apata support krnnna kynwa neda. Ane puluwnnm eka hrima widihta hdana link ekk ewannkl.

  • @prabathindika3239
    @prabathindika3239 3 ปีที่แล้ว +2

    Thanks sir,for giving us this knowledge

  • @upekshadissanayaka9671
    @upekshadissanayaka9671 2 ปีที่แล้ว

    Godak pin oya me වැඩසටහන hodin pehedili karanawata kisima kenek mehema kiyala denne

  • @deepanilmini4600
    @deepanilmini4600 3 ปีที่แล้ว +4

    මට පුලුවන්නම් මට ඊබේ ගිණුම හදා ගන්න විදිහ.කියලා දෙන්න

    • @sadusaman1553
      @sadusaman1553 3 ปีที่แล้ว

      Mata kiyannako kohomada e bar account ekak hadanne

  • @harshadulaj1677
    @harshadulaj1677 2 ปีที่แล้ว

    මට E bay Account එක හදන හැටි කියනවද. ගොඩක් වටින වීඩීයෝ එකක්. ගොඩක් ස්තූති යි..

    • @harshadulaj1677
      @harshadulaj1677 2 ปีที่แล้ว

      පේනියර් එකවුන්ට් එක අප්ඩේඩ් කියලා වැටෙනවා එතින් එහාට යන්න බෑනේ. Plz help me.

  • @devikasanjeewani6684
    @devikasanjeewani6684 3 ปีที่แล้ว +6

    මගේ ගෙදර ඔය 2කම තියෙනවා.අනේ මට කියා දෙන්න මම කැමතියි කරන්න පිං සිද්ද වෙයි

    • @wathsalamaduwanthi4875
      @wathsalamaduwanthi4875 3 ปีที่แล้ว

      @@businessideasl ane loku deyak gdk utube channel views gnna minissu rawattnawa oyta e atin gdk pin apit join wenna kemati

    • @amalisewwandi4818
      @amalisewwandi4818 3 ปีที่แล้ว

      No

  • @malshasewmini6422
    @malshasewmini6422 3 ปีที่แล้ว +1

    Man ebay app eka download karagena ebay account ekak haduwa ඉදිරියට mokadda karanna thynne mewa yawanne kohomada kiyannko 🙏

  • @inokaamarasinha8188
    @inokaamarasinha8188 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි.

    • @nilukapremalatha8968
      @nilukapremalatha8968 2 ปีที่แล้ว +1

      අයියේ ඔයගෙ නම්බ එක ටිකක් දනවයි messages karala web aka hadana therennene

  • @harshalakmal9093
    @harshalakmal9093 2 ปีที่แล้ว +1

    ඊබෙ එක හරහා නැතුව තොග පිටින් දෙන්න ක්‍රමයක් නැද්ද ?.

  • @Nethu_x_Music_Vibes
    @Nethu_x_Music_Vibes 3 ปีที่แล้ว +4

    මට ඔයා ඒක්ක පොඩ්ඩක් මේ සම්බන්දව විසිතර කතාකරන්න පුලුවනද.කරැනාකරල මට ඔයාගෙ නම්බර් ඒක දෙන්න

  • @aviralochana8668
    @aviralochana8668 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක බැලුවා එකවුන්ට් එක හදන්න දන්නේනැ සර්

  • @Hlk_rafd
    @Hlk_rafd 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nirmaladamayanthi4581
    @nirmaladamayanthi4581 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. එකවුන්ට් එකහදන විදිහ කියා දෙන්නකො.

  • @yourchannel930
    @yourchannel930 3 ปีที่แล้ว +9

    Dirrect sell karanna widaya awanna

  • @රවිඳුසඳරුවන්
    @රවිඳුසඳරුවන් 2 ปีที่แล้ว +2

    මේවා යවන්න කොහොමද
    ඇවිත් අරගෙන යන වද

  • @englishforkids.6639
    @englishforkids.6639 3 ปีที่แล้ว

    Wede niyamai aiye..mata sell karana vidiha gena video ekak karannako

  • @dulanakasilva801
    @dulanakasilva801 3 ปีที่แล้ว +2

    Aiyee kos kola apita kelinma ලංකාවේn pita rata yawana kenekta denn barida

  • @Isuruwa2005
    @Isuruwa2005 2 ปีที่แล้ว

    අයියේ කොමද ඕක ට දන්නේ මන් ඔක්කම හදලා තියෙන්නේ ඇඩ් එක දන්න දන්නේ නෑ ඒක ගෙන විඩියො එකක් දන්නකො ඔයගේ නබ් එක දෙන්නකො අයියා plzz🙈🙈

  • @shanthakumara8037
    @shanthakumara8037 2 ปีที่แล้ว

    credit card එකක් අනිවාරෙන් ඕනෙද ? BOC nomal account එකක් හරියන්නෙ නැද්ද?

  • @indikapushpakumara970
    @indikapushpakumara970 2 ปีที่แล้ว

    මම කැමතියි මට විස්තර දෙන්න ඔබතුමාට ගොඩක් පිං

  • @princyhewa7231
    @princyhewa7231 2 ปีที่แล้ว

    Godak pin malli...E-bey account eka hadana heti kiyala dennako...

  • @sadunivlogs9315
    @sadunivlogs9315 2 ปีที่แล้ว

    අයියේ ඉබේ එකවුන්ට් එකක් හදාගන්න ඕනේ වීඩියෝ එක දාන්න

  • @Sk-qe5sy
    @Sk-qe5sy 2 ปีที่แล้ว +1

    Ehen mudal apita dana ewa kohomada ganne... thawa account ekak haddanna onida..?

    • @Sk-qe5sy
      @Sk-qe5sy 2 ปีที่แล้ว

      Thankyou ... bokka.

  • @nisansalakumari5575
    @nisansalakumari5575 2 ปีที่แล้ว +1

    Mewa අපිට e country වලට යවන්නේ කොහොමද

  • @nethunethu4844
    @nethunethu4844 3 ปีที่แล้ว

    මෙික ඇත්තටම හරි යයිද.මන් ආබාදිතයි මෙි වැඩෙි කරන්න පුලුවන් .කොහොමද එකවුන්ටි එක හදන්නේ .තව ටිකක් පැහැදිලි කරන්න.

  • @madushanjayarathne614
    @madushanjayarathne614 3 ปีที่แล้ว

    Oyata godak pin..me dewal kiala denawata.karana aya kiyala denne na

  • @sherineabeysundera9545
    @sherineabeysundera9545 3 ปีที่แล้ว

    Kesel kole size eka kohomada? Ekath iron karala pack karanne onada? Welunu kolada ganne?

  • @thushanpreedp8631
    @thushanpreedp8631 2 ปีที่แล้ว +1

    Kauda me wade karala salli upaya gaththe ennawanm mg ekak danna

  • @ChannelBest-mb6sh
    @ChannelBest-mb6sh 2 ปีที่แล้ว

    Sell කරන්න Photos දාන්න අනිවාර්යයෙන්ම EBay එකෙන් සති දෙකක් ඇතුළත භාණ්ඩ මිලට ගන්නම ඕනෑ ද?

    • @ChannelBest-mb6sh
      @ChannelBest-mb6sh 2 ปีที่แล้ว

      @@businessideasl ගොඩක් ස්තුතියි payneer account එකක් හදන link එක දාන්න පුළුවන්ද ?ගොඩක් පිං ඔයාට

  • @swrnakanthilatha2857
    @swrnakanthilatha2857 2 ปีที่แล้ว

    කොස් කොල කොහොමද වෙලන්නෙ කොලෙ size එක කොපමණද මට කියා දෙන්න

  • @bhanukagamage8489
    @bhanukagamage8489 2 ปีที่แล้ว +1

    පිං වෙන මොනා කියන්නද ❤️

  • @yamunapriyadarshanihettiar4052
    @yamunapriyadarshanihettiar4052 2 ปีที่แล้ว

    මට මේ එකවුන්ට් එක හදන විදිහ දැන ගන්න ඕන.තව හස්බන්ඩ්ගෙ නමට වීසා කාඩ් එක තබුනට කමක් නැද්ද

  • @jayanthamanika9481
    @jayanthamanika9481 3 ปีที่แล้ว

    How to send? How to buy? How to exchange money with bank account? Give clear description don't do this take views

  • @khadarbasha2996
    @khadarbasha2996 2 ปีที่แล้ว +1

    very good thank you brother.👍❤❤❤❤

  • @lssothiriadou4752
    @lssothiriadou4752 2 ปีที่แล้ว

    math godak kamaththen inne me wage deyak karanna.account eka hadaganna uthsaha karanna ona.

  • @nimeshamaduwanthi3174
    @nimeshamaduwanthi3174 2 ปีที่แล้ว

    Aiye welapu kola yawanawanam shaka nirodayana certificate ekak ganna onida.ganna oni nm kohenda ganna ona.ane wisthara kiyannako.thank you🙏

  • @esy6381
    @esy6381 2 ปีที่แล้ว +1

    බොහොම,ස්තූතියි🙏.පින්🙏

  • @hansikanilmini3811
    @hansikanilmini3811 2 ปีที่แล้ว

    Oyata godak isthuthi watina video ilagata ebay account ekak hadana heti kiyala denna puluwanda

  • @sandamaliwijerathna7470
    @sandamaliwijerathna7470 3 ปีที่แล้ว

    Credit card ekak nha.debet card eken bai da?online transfer karanda puluwan debet card eken.

  • @senupamavihangi9785
    @senupamavihangi9785 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔයාට මට ඊ.බේ එකවුන්ට් එක හදන විදිය කියල දෙන්න ..

  • @niwansithhirimuthugoda5215
    @niwansithhirimuthugoda5215 3 ปีที่แล้ว +1

    අය්යෙ මට කියන්න කොහොමද ඕක ඒ අයට යවන්නෙ කොහොමද කියල තව ඒ අය අපෙන් ඉල්ලන්නෙ කොහොමද මොනවාද කියල පින් සිද්ද වෙයි 🇱🇰😊pllllleeeeesssseeee

  • @asankasilva9855
    @asankasilva9855 2 ปีที่แล้ว

    දැනුවත් කිරිමට බොහොම ස්තුතියි ..👍👍👍

  • @arundikanirdhoshini4929
    @arundikanirdhoshini4929 2 ปีที่แล้ว +1

    Ekaunt aka hadanna kohomada aiye

  • @chathuranganirathnayake7501
    @chathuranganirathnayake7501 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි.එකවුන්ට් එක හදන්නේ කොහොමද

  • @epicsisters8725
    @epicsisters8725 2 ปีที่แล้ว

    අපිට එවන්න පුළුවන්ද මෙක හදල දන්න ලිපිය දාන්න පුළුවන්ද එකට රේජිසටර් වෙන්නේ කොහොමද

  • @shyamaleemasachchi5409
    @shyamaleemasachchi5409 2 ปีที่แล้ว

    Kos kola ekathu karala iwara wela langa tyagena tamai wade patan ganna oone neda?...

  • @rishanimalkanthi7430
    @rishanimalkanthi7430 2 ปีที่แล้ว

    Godak sthuthi obata 🙏 Credit card ekak onamada mekata

  • @dewminihasanga4661
    @dewminihasanga4661 3 ปีที่แล้ว

    Harima hodai me vage videos api vage school yana lamaintath godak vadagath mn mekata sambanda venna kamathi eth thaniyama karanna yanna bayai kalin me vage business krala nathi nisa support kranna puluvnda

  • @jayasingha6680
    @jayasingha6680 2 ปีที่แล้ว

    Mewage de kiyadena oyatath oyage dema piyantath godak pin sidda wenna oni

  • @priyanthirenuka1426
    @priyanthirenuka1426 2 ปีที่แล้ว

    එතකොට යවන අයගේ ලිපිනය කොහෝමද දැනගන්නේ

  • @samanrathnayaka4744
    @samanrathnayaka4744 2 ปีที่แล้ว

    අමු කොලද.වේලුන කොලද.අපි මේව කොහෙටද දෙන්නෙ.

  • @gayanipushpa7529
    @gayanipushpa7529 3 ปีที่แล้ว +1

    කරුණාකර මෙයට අදාළ දුරකථන අංකය ලබා දෙන්න

  • @__jan1ya__332
    @__jan1ya__332 3 ปีที่แล้ว

    එතකොට අයියේ තැපාලෙන් යවද්දි හුගාක් කල් යනවා නේද කොහෙටද යවන්න ඔනි එහෙම උනොත්