ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තමන්ගේ තාත්තගෙ සිංදු ඒ ගීත වලට හරිම සාදාරනයක් කර්න දියනිය වයංගා මුතුනමගේ..නියමයී ගමන සුබයි.....ජය..
Theruwan saranai dhoni
අනූව දශකයෙ මුල් කාලයෙ අපි ඉතා අාශාවෙන් අහපු එම රසවස් ගීත කිහිපය එම කලාකරුවගෙ දියණිය විසින් ගැයීම හරිම අගෙයි
කොහොමද ඉස්සර සන්ෆ්ලවර්ස් බේස් ගහපු මාළන් අයියගේ බේස් ❤❤❤
අපි බේස් ගිටාර් එකට පිස්සු වට්ටපු අසාය වාදකයා මර්ලොන් අයියා..දීර්ගායු වේවා🙏 බේස් kign .👉🎸🔥❤
lassanai niyamai suba pathum
සුපිරි සින්දු සෙට් එක..සුපිරි බැකින් එකක්..මාලන් අය්යගෙ බේස්නම් ඉතින් ඉස්සර වගේම පට්ට..කාලෙකින් ඇහුණේ රහට බේස් පාරක්..ජයවේවා ..
මේ වැඩේ නියමයි කාගෙද සංකල්පය දිගටම කරගෙන යන්න.ඒකාකාරී ප්‍රසංග කලාවේ සැබෑ වෙනසක්. මේ ගීත ගයන හඩෙ අමුතු හැඩයක් අමුතු රහක් තියෙන්නෙ .80 දශකයේ අපි ආසාවෙන් වැළදගත් ගීත . බෑන්ඩ් එක නියමයි සුපිරි . මාලන් අයියා දිගටම තියාගන්න .👍👍👍❤️☘️💙❤️☘️💙
අපේ සුන්දරම ආදරනියම යව්වනයේ ....ගායකයෙක් ...80දි එතුමාට පසු මාත් මීගමුවේ වේදිකාවේ ගීයක් ගැයුවා. හොදම යුගයක් තමා ඒ....එතුමාට දෙව් සුව ලැබේවා!
ෂෙල්ටන් මූතූනමගෙ ඹබ අප අතරින් සමුගත්තේය එහෙත් ඹබගඑ ගීත තම දියණියගෙන් අසන්න ලැබීම ඉතා සතූටකි❤ 🎉 ❤
ආසම ගායේකුගේ ❤සින්දුටිකක් නියමයි.. පැඩා සුපිරි අමුතුම වැඩ කැලිටිකක් දානවා වෙනස මරැ ජයවෙවා👍🎼🎤🎸🥁
ස්තූතියි ❤❤❤❤❤❤
පෑඩා මරු.. uncommon rolying තියෙන්නේ මරු.. 👍
❤❤❤❤ තාත්තා වගේම තමයි දුවත් හරිම ලස්සනයි කටහඩ ❤ මගේ කාලයේ අහපු ලස්සන ගීත තමයි ෂෙල්ටන් මුතුනමගේ ගායකයානන්.. දුවත් හරිම ලස්සනයි ගායනා කරන විදිහ සහ කටහඩ..❤❤❤❤
තාත්තගෙ ගායනයට හොද සාදාරනයක් ඉශ්ටකරනව දුව මට මතක්වෙනව ප්‍රියා සූරියසේනගේ දුව මේවගේමයි...
Super singing & superb backing❤
ලස්සනයි දුව ඉදිරියට යන්න සුබපතනවා .මියුසික් සුපිරි ආ
අපි ඉස්කෝලේ යනකාලේ ගෙදරින් දීපු සල්ලි එකතු කරලා ගත්ත කැසට් එකක් තමා Sunflower with Shelton Muthunanamage😍
සුපිරි ශෙල්ටන් මුතුනමගේ ගිත කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ හොද දක්ශ ගායකයා දියනිය ඔබට සුභ පැතුම්
සුපිරි සුපිරි ශෙල්ටන් මුතුනමගේ ගිත කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ හොද දක්ශ ගායකයා දියනිය ඔබට සුභ පැතුම්
අනාගතයට ගොඩක් වටිනා වස්තුවක් ජයවේවා ඉදිරි ගමනට 🎉🎉🎉👊
ඒක වෙනමම රහක් නංගි ඔයා ද්ණ් ගොඩාක් දියුණු වෙලා ..සතුටුයි හදවතින්ම ..අජිත් අයිය වැඩේ මරු ..අනික සුපිරි බඩු ටිකක් අද ඉන්නෙ..ජය වේවා ඔයාල හැමෝටම ..
❤️❤️❤️❤️
❤❤❤ chintha...
අම්මෝ මාලන් අයියා දැක්කම දැනෙන සතුට. සිංදු ඔක්කොම ඇහැවුවා
හැමදාම එන යන එකම වගේ හඩවල් අතරෙ අහන්න, විදින්න පුලුවන් ලස්සන Voice එකක් වගේම නිහතමානී තරුවක් ජයමවේවා ❤🎙️💖
Lassana gayanayak... Lassana wadanayak. . ,,,,👍 (( anagathe dakinna lebewi. Nee..,). Jayama wewiii
ශෙල්ටන් මුතුනමගේ මගේ ආසම ගායක එකතුවේ ඉහලින්ම සිටින ගායකයා.ඉතාමත් ලස්සන අර්තවත් ගීත කියපු ඔබතුමන් හට නිවන් සුව පත්මි.දුවටද දීර්ඝායූ ලැබේවා සාදාරන ගායනයක් පියතුමන්ට උපහාරයක්ම වේවා❤❤🙏😊
Aniwaryen mat godak ma asa gayakayek
ලස්සන හඩක් තාත්තා ගෙන්.දුවට .ජයවෙිවා ......
ආසම වාදකයෝ ටිකක් ඉන්නෙ marlon අයිය,ප්‍රසන්න අයිය,නලියා,අසා අයිය....අජිත් මාමේ වැඩේ ලස්සනයි ජයවේවා AG STUDIO❤
තාත්තගේ මේ ගීත තව ඉදිරියට ඒ රසයෙන්ම ගෙනියනවට ඔබට ස්තූතියි වයංගා සහෝදරිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි සිංදු ටික නැවතත් අපිට ඒ විදියටම අහන්න පුලුවන් වයංගා මුතුනමගේ හඩින් ඒ voice එක මරු අපේ අක්කානේ ඉතින්
හරිම සතටුයි නංගා හරිම ලස්සනයි good luck❤❤
නියමයි නංගි. තාත්තා ඔයාට දීලා ගිහිල්ලා තියෙන්නේ වටිනාකම කියලා නිම කරන්න බැරි නිර්මාණ තොගයක්. මේවා එදත් සරල විදිහට අහපු අපි අද ඔයාගෙනුත් ඒ සරල ගායනය ඒ විදිහටම දැක්කා. මේ සිංදු අපි අදටත් අහන්නේ මුල් ගායනයේ, ඒ වගේම තනුවේ තියෙන සරලකම නිසා. සිංදු ටිකට හානි නොකර ඔයාගෙ දක්ෂතාවයත් එක්ක ඉස්සරහටම යන්න.
ආඩම්බරයි ගොඩක්.අමුතුම රහකට මාර ලස්සනයි.ජය වේවා බොක්කෙන්ම.❤❤❤
සදාකල් ඒ හඩ සහ ගීත අදටත් පුදුම ශක්තියක් ...දියනිය විසින් මේ ගිත ගැයිම ඉතාමත් සුන්දරයි.....🙏🙏🙏👃👍
ලස්සන backing .good ජයවෙිවා .
හැමදාම වගේ වැඩේ superb .කල්දේරා මහත්තයගෙ සිංදු ටිකකුත් කරමු අජිත් අයියේ. ජයවේවා ❤
supiri supiri ajith aiya ..patta set eka ah niyamai 90 dasakaye songe tiakak elama jaya wewaaa...
හරිම ලස්සනයි ජය වෙවා සියලුම දෙනාට ආදරේයි මුතුනමගෙ කාලාකරුවනි ඔබට ❤❤❤❤🎉🎉🎉
Lassani goddak mama asama sindu set eka ❤❤❤❤❤👍👍👍👍👍👍
Me sindu tika nam patta rasai Backing singing ❤️
Fatta sindutika supiri baking❤
maa thakka hodama studio music group eka , drams, octo, keybord, lead, supper ❤❤❤❤❤❤💯💯💯💯💯💯
❤
මාලන් අයියාගේ බේස් පාර ❤❤🎸🎸🎸🎸🎸🎸🎸🔥🔥🔥🔥🔥🔥🔥
Beas thamai supiri❤❤❤
Patta music niyamai me playersla tikath supiri
පොඩි අර්නි බේස් පාර ටික ඹර්ඡිනල් විදිහට දීලා අතඅරිනවා.👏👏👏👏
බේස් එකයි💋 , රිදම්, ලීඩ්, ඩ්‍රම්, පෑඩ්❤❤❤❤❤
Tanikarama bawanawak....dawasata 20paarakwath ahanawa me tika...music kiyala wedak neee...leed paara ahaddi pissu..paad gindara...okkoma hodai...supiri
🙏🙏🙏 Thank you🩷🩷🩷
All the best Wayanga
AG .... Ajiya great ❤🎉🎉🎉🎉❤
shelton kiyanne ape kale hadawathe gayakaya namuth duwagen apata danenne wenama ma rhak niyamai supper❤❤❤❤❤💘💘💘💘💘💘💘
දිගටම කියන්න දුවේ ලස්සනයි කට හඬ. ඔබෙ පියාට සවියක් ඔබ. ඔබට සුභ අනාගතයක්
Excellent backing & excellent songs supiri 👌👌
Wow wow very good 🙏🤲👍👌💪🎸🥰 nice voice sister jayaweawa ❤❤❤
පිස්සු හැදෙනවා යකෝ එල😮😮
band eka supiri.90 dasakaye man me sindu harima asawen ahapu wagema nitharama mumunapu geetha.duwage gayanayath harima mihiriy.lassanaiy.jayen jaya wewa!
සුපිරියටම කියනවා අක්කේ ..ජයම වේවා!❤️❤️
Supiri ❤aye kiyanna deyak na👌
හරිම ලස්සනයි... හිත නිවන භාවනාවක් වගේ......ලස්සන කටහඩක්... තවත් ඉදිරියටම යන්න. හදවතිනම සුබ පතනවා
ඇත්තටම හදවතින්ම සතුටුයි ❤❤❤ලස්සනයි කටහඩ ,,
සුපිරි ..නියමයි .අජිත් ..ලස්සන වැඩක්..
අපේ කාලේ සිංදු දරුවෙක් හරි කියන එක තමයි හොඳ.
No words to say .super ❤❤❤❤
Apith oyage thaththage rasikayo puthe...aye apiwa geniyanawa a sundara atheetheta..api jaela..Good job.patan ganna thaththawa aye genna me field akata...jesu phitai...🎉🎉
ඇත්තෙන්ම සුපිරි වැඩක්. දැන් හොඳ improvement එකක් තියනව..❤ හදවතේ සින්දු...ඇත්ටමයි නංගි..ගොඩක් සතුටුයි..
2000න් පස්සෙ පැඩ් එක වෙනස්කරපු අපේ එකානෙ බන් උබ අජ්ජෝ උබ අතගහපු එකක් ගැන ආයේ මොන කතාද බුදුසරනයි ❤
🏆🎧🎸supar…jayawewa…!!!!
Atitayata yanawa ❤ supeer.
තාමගේ තාත්තාගේ සිංදු වෙනම රහකට ඉදිරිපත් කිරිම නව පරම්පාරාවට වටිනවා තව තව නව නිර්මාණ කිරිමට ශක්තිය ලැබේවා.බුදු සරණයි.
Duwa tawatt tawtt tatage sinfu lassanta kiynna hode lassani
Tatage sinfu API podi kale idala ahnawa demutt ahnawa mama kemtima anka Ake gaykayk hode
ආදරෙයි .ආදරෙයි .ආදරෙයි ලස්සනයි ලස්සනයි
හරිම ලස්සනයි හම්මා දුවට සුබ අනාගතයක්
නියමයි නියමයි voice සුපිරි තව songs set එකක් ගෙන්ඩ baking super
නියමයි මගෙ අක්කි ....සුපිරිම...ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් එකෙන්ම......All Credits Goes To Band....❤❤❤❤❤
ලස්සනයි අක්කේ. තව තවත් ඉදිරියට යන්න. හදවතින්ම සුබ පතනවා❤️❤️
Ajith bro, සුපිරි සුපිරි සුපිරි , දිගටම කරගෙන යන්න ,ජයවේවා
Superb vayanga,aththatama sathutui oya ada inna thana Gena,mn hadawathinma suba pathanawa,api School eke best friends LA widihata,❤❤❤🎉🎉🎉
harima lassanay ❤❤❤❤❤❤❤
ගායනය වාදනය අතින් ලන්කාවේ තරම් දක්ශයින්ව ලෝකේ කිසිවකුට සමාන කරන්න බැහැ ,,,එච්චර දක්ශයී අපේ හර්ද්‍යන්ගම මිනිස්සූ ජයවේවා ..සඃගීතය කියන්නේ විශ්ව බාසාවක්.
මාලන්,,,👍 ලීඩා, 👍
ලස්සනයි වයන්ගා.ජය වේවා.තව සිංදු කරන්න.අනිවාර්යයෙන්ම අපි අහනවා
Good luck my dear sis,,,harima lassanayi pita yannata nodi rakaganna thaththage urumaya,,panawage,theruwan saranai oyaata lassana hithak lassana ruwak❤❤❤❤
Oyage dady ge song ape podi ayata ahanna sing kranwata godak pin
ඔය එක එක ස්ටාර් වලට වඩා මෙහෙම තමයි හොදම හරි ලස්සනයි
මුතුනම නියමය් .
සල්ටන් මුතුනමගෙ ආසම ආටිස් මගෙ ගමෙ අපහු මෙ සින්දු අහන්න නොලබෙ කියලා හිතුවෙ ටැන්කියු අජිත් ඔයාගෙ පැඩ් ඩොක්ට රහට අහ
මේවාට තමයි සිංදු කියන්නේ❤
Harima ලස්සනයි vayanga හදවතින් ma subapathanawa
Supirei hamadama gayanna sahodariye 👍👍👍❤️❤️❤️❤️
සුපිරි ❤❤❤❤❤❤❤
නියමයි මරු එළ පට්ට ඔක්කොම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දවසට එක පාරක් අහන්නම ඔින මට
මාලන් අයියා වෙනම සැපක් දෙනවා කියලා වැඩක් නෑ 😍
අනිවාර්යයෙන් ම❤❤❤ බේස් වැඩ්ඩා
Wish you all the best darling VayangaGood luck
90 dasakaye apiwa pissu wattapu gayakayek duwath hodata kiyanawa god bless ❤❤❤❤❤👍👍👍👍
Shelton Muthunamage yali upadi.. Niyamai ..... Jayaweva
Super 🎉
ලස්සනයි . ගොඩක්..බුදුසරණයි....ඔයාට
❤❤ නියමයි. සුපිරි වොයිස් එකක්.❤
හරිම අපූරු වෑයමක්.... සාර්ථකයි... ජයවේවා ✌
මාලන් අයියා ඇතුලු සුපිරි සෙට් එක
Hakiyawa hodai obaga piyaga digatama karagana yanna ❤❤❤
Suppa baking අමුතුම රහක්... Lead part kebord feel wenwa... ❤❤❤❤❤❤
❤🎉❤🎉❤🎉❤
තාත්තා වගේ ඉදිරියට යන්න පුතේ ඔයාට ටැලන්ට් එකක් තියෙනවා .ඇයි ඔච්චර කල් හැංගිලා හිටියේ. සුබ පතනවා.
Beautiful backing...❤
Marlon ගේ bass para... සුපිරි
තමන්ගේ තාත්තගෙ සිංදු ඒ ගීත වලට හරිම සාදාරනයක් කර්න දියනිය වයංගා මුතුනමගේ..නියමයී ගමන සුබයි.....ජය..
Theruwan saranai dhoni
අනූව දශකයෙ මුල් කාලයෙ අපි ඉතා අාශාවෙන් අහපු එම රසවස් ගීත කිහිපය එම කලාකරුවගෙ දියණිය විසින් ගැයීම හරිම අගෙයි
කොහොමද ඉස්සර සන්ෆ්ලවර්ස් බේස් ගහපු මාළන් අයියගේ බේස් ❤❤❤
අපි බේස් ගිටාර් එකට පිස්සු වට්ටපු අසාය වාදකයා මර්ලොන් අයියා..දීර්ගායු වේවා🙏 බේස් kign .👉🎸🔥❤
lassanai niyamai suba pathum
සුපිරි සින්දු සෙට් එක..සුපිරි බැකින් එකක්..මාලන් අය්යගෙ බේස්නම් ඉතින් ඉස්සර වගේම පට්ට..කාලෙකින් ඇහුණේ රහට බේස් පාරක්..ජයවේවා ..
මේ වැඩේ නියමයි කාගෙද සංකල්පය දිගටම කරගෙන යන්න.ඒකාකාරී ප්‍රසංග කලාවේ සැබෑ වෙනසක්. මේ ගීත ගයන හඩෙ අමුතු හැඩයක් අමුතු රහක් තියෙන්නෙ .80 දශකයේ අපි ආසාවෙන් වැළදගත් ගීත . බෑන්ඩ් එක නියමයි සුපිරි . මාලන් අයියා දිගටම තියාගන්න .👍👍👍❤️☘️💙❤️☘️💙
අපේ සුන්දරම ආදරනියම යව්වනයේ ....ගායකයෙක් ...
80දි එතුමාට පසු මාත් මීගමුවේ වේදිකාවේ ගීයක් ගැයුවා. හොදම යුගයක් තමා ඒ....
එතුමාට දෙව් සුව ලැබේවා!
ෂෙල්ටන් මූතූනමගෙ ඹබ අප අතරින් සමුගත්තේය එහෙත් ඹබගඑ ගීත තම දියණියගෙන් අසන්න ලැබීම ඉතා සතූටකි❤ 🎉 ❤
ආසම ගායේකුගේ ❤සින්දුටිකක් නියමයි.. පැඩා සුපිරි අමුතුම වැඩ කැලිටිකක් දානවා වෙනස මරැ ජයවෙවා👍🎼🎤🎸🥁
ස්තූතියි ❤❤❤❤❤❤
පෑඩා මරු.. uncommon rolying තියෙන්නේ මරු.. 👍
❤❤❤❤ තාත්තා වගේම තමයි දුවත් හරිම ලස්සනයි කටහඩ ❤ මගේ කාලයේ අහපු ලස්සන ගීත තමයි ෂෙල්ටන් මුතුනමගේ ගායකයානන්.. දුවත් හරිම ලස්සනයි ගායනා කරන විදිහ සහ කටහඩ..❤❤❤❤
තාත්තගෙ ගායනයට හොද සාදාරනයක් ඉශ්ටකරනව දුව මට මතක්වෙනව ප්‍රියා සූරියසේනගේ දුව මේවගේමයි...
Super singing & superb backing❤
ලස්සනයි දුව ඉදිරියට යන්න සුබපතනවා .මියුසික් සුපිරි ආ
අපි ඉස්කෝලේ යනකාලේ ගෙදරින් දීපු සල්ලි එකතු කරලා ගත්ත කැසට් එකක් තමා Sunflower with Shelton Muthunanamage😍
සුපිරි ශෙල්ටන් මුතුනමගේ ගිත කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ හොද දක්ශ ගායකයා දියනිය ඔබට සුභ පැතුම්
සුපිරි සුපිරි ශෙල්ටන් මුතුනමගේ ගිත කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ හොද දක්ශ ගායකයා දියනිය ඔබට සුභ පැතුම්
අනාගතයට ගොඩක් වටිනා වස්තුවක් ජයවේවා ඉදිරි ගමනට 🎉🎉🎉👊
ඒක වෙනමම රහක් නංගි ඔයා ද්ණ් ගොඩාක් දියුණු වෙලා ..සතුටුයි හදවතින්ම ..අජිත් අයිය වැඩේ මරු ..අනික සුපිරි බඩු ටිකක් අද ඉන්නෙ..ජය වේවා ඔයාල හැමෝටම ..
❤️❤️❤️❤️
❤❤❤ chintha...
අම්මෝ මාලන් අයියා දැක්කම දැනෙන සතුට. සිංදු ඔක්කොම ඇහැවුවා
හැමදාම එන යන එකම වගේ හඩවල් අතරෙ අහන්න, විදින්න පුලුවන් ලස්සන Voice එකක් වගේම නිහතමානී තරුවක් ජයමවේවා ❤🎙️💖
Lassana gayanayak... Lassana wadanayak. . ,,,,👍 (( anagathe dakinna lebewi. Nee..,). Jayama wewiii
ශෙල්ටන් මුතුනමගේ මගේ ආසම ගායක එකතුවේ ඉහලින්ම සිටින ගායකයා.ඉතාමත් ලස්සන අර්තවත් ගීත කියපු ඔබතුමන් හට නිවන් සුව පත්මි.දුවටද දීර්ඝායූ ලැබේවා සාදාරන ගායනයක් පියතුමන්ට උපහාරයක්ම වේවා❤❤🙏😊
Aniwaryen mat godak ma asa gayakayek
ලස්සන හඩක් තාත්තා ගෙන්.දුවට .ජයවෙිවා ......
ආසම වාදකයෝ ටිකක් ඉන්නෙ marlon අයිය,ප්‍රසන්න අයිය,නලියා,අසා අයිය....අජිත් මාමේ වැඩේ ලස්සනයි ජයවේවා AG STUDIO❤
තාත්තගේ මේ ගීත තව ඉදිරියට ඒ රසයෙන්ම ගෙනියනවට ඔබට ස්තූතියි වයංගා සහෝදරිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි සිංදු ටික නැවතත් අපිට ඒ විදියටම අහන්න පුලුවන් වයංගා මුතුනමගේ හඩින් ඒ voice එක මරු අපේ අක්කානේ ඉතින්
හරිම සතටුයි නංගා හරිම ලස්සනයි good luck❤❤
නියමයි නංගි. තාත්තා ඔයාට දීලා ගිහිල්ලා තියෙන්නේ වටිනාකම කියලා නිම කරන්න බැරි නිර්මාණ තොගයක්. මේවා එදත් සරල විදිහට අහපු අපි අද ඔයාගෙනුත් ඒ සරල ගායනය ඒ විදිහටම දැක්කා. මේ සිංදු අපි අදටත් අහන්නේ මුල් ගායනයේ, ඒ වගේම තනුවේ තියෙන සරලකම නිසා. සිංදු ටිකට හානි නොකර ඔයාගෙ දක්ෂතාවයත් එක්ක ඉස්සරහටම යන්න.
ආඩම්බරයි ගොඩක්.අමුතුම රහකට මාර ලස්සනයි.ජය වේවා බොක්කෙන්ම.❤❤❤
සදාකල් ඒ හඩ සහ ගීත අදටත් පුදුම ශක්තියක් ...දියනිය විසින් මේ ගිත ගැයිම ඉතාමත් සුන්දරයි.....🙏🙏🙏👃👍
ලස්සන backing .good ජයවෙිවා .
හැමදාම වගේ වැඩේ superb .කල්දේරා මහත්තයගෙ සිංදු ටිකකුත් කරමු අජිත් අයියේ. ජයවේවා ❤
supiri supiri ajith aiya ..patta set eka ah niyamai 90 dasakaye songe tiakak elama jaya wewaaa...
හරිම ලස්සනයි ජය වෙවා සියලුම දෙනාට ආදරේයි මුතුනමගෙ කාලාකරුවනි ඔබට ❤❤❤❤🎉🎉🎉
Lassani goddak mama asama sindu set eka ❤❤❤❤❤👍👍👍👍👍👍
Me sindu tika nam patta rasai
Backing singing ❤️
Fatta sindutika supiri baking❤
maa thakka hodama studio music group eka , drams, octo, keybord, lead, supper ❤❤❤❤❤❤💯💯💯💯💯💯
❤
මාලන් අයියාගේ බේස් පාර ❤❤🎸🎸🎸🎸🎸🎸🎸🔥🔥🔥🔥🔥🔥🔥
Beas thamai supiri❤❤❤
Patta music niyamai me playersla tikath supiri
පොඩි අර්නි බේස් පාර ටික ඹර්ඡිනල් විදිහට දීලා අතඅරිනවා.👏👏👏👏
බේස් එකයි💋 , රිදම්, ලීඩ්, ඩ්‍රම්, පෑඩ්❤❤❤❤❤
Tanikarama bawanawak....dawasata 20paarakwath ahanawa me tika...music kiyala wedak neee...leed paara ahaddi pissu..paad gindara...okkoma hodai...supiri
🙏🙏🙏 Thank you🩷🩷🩷
All the best Wayanga
AG .... Ajiya great ❤🎉🎉🎉🎉❤
shelton kiyanne ape kale hadawathe gayakaya namuth duwagen apata danenne wenama ma rhak niyamai supper❤❤❤❤❤💘💘💘💘💘💘💘
දිගටම කියන්න දුවේ ලස්සනයි කට හඬ. ඔබෙ පියාට සවියක් ඔබ. ඔබට සුභ අනාගතයක්
Excellent backing & excellent songs supiri 👌👌
Wow wow very good 🙏🤲👍👌💪🎸🥰 nice voice sister jayaweawa ❤❤❤
පිස්සු හැදෙනවා යකෝ එල😮😮
band eka supiri.90 dasakaye man me sindu harima asawen ahapu wagema nitharama mumunapu geetha.duwage gayanayath harima mihiriy.lassanaiy.jayen jaya wewa!
සුපිරියටම කියනවා අක්කේ ..ජයම වේවා!❤️❤️
Supiri ❤aye kiyanna deyak na👌
හරිම ලස්සනයි... හිත නිවන භාවනාවක් වගේ......ලස්සන කටහඩක්... තවත් ඉදිරියටම යන්න. හදවතිනම සුබ පතනවා
ඇත්තටම හදවතින්ම සතුටුයි ❤❤❤ලස්සනයි කටහඩ ,,
සුපිරි ..නියමයි .අජිත් ..ලස්සන වැඩක්..
අපේ කාලේ සිංදු දරුවෙක් හරි කියන එක තමයි හොඳ.
No words to say .super ❤❤❤❤
Apith oyage thaththage rasikayo puthe...aye apiwa geniyanawa a sundara atheetheta..api jaela..Good job.patan ganna thaththawa aye genna me field akata...jesu phitai...🎉🎉
ඇත්තෙන්ම සුපිරි වැඩක්. දැන් හොඳ improvement එකක් තියනව..❤ හදවතේ සින්දු...ඇත්ටමයි නංගි..ගොඩක් සතුටුයි..
2000න් පස්සෙ පැඩ් එක වෙනස්කරපු අපේ එකානෙ බන් උබ අජ්ජෝ උබ අතගහපු එකක් ගැන ආයේ මොන කතාද බුදුසරනයි ❤
🏆🎧🎸supar…jayawewa…!!!!
Atitayata yanawa ❤ supeer.
තාමගේ තාත්තාගේ සිංදු වෙනම රහකට ඉදිරිපත් කිරිම නව පරම්පාරාවට වටිනවා තව තව නව නිර්මාණ කිරිමට ශක්තිය ලැබේවා.බුදු සරණයි.
Duwa tawatt tawtt tatage sinfu lassanta kiynna hode lassani
Tatage sinfu API podi kale idala ahnawa demutt ahnawa mama kemtima anka Ake gaykayk hode
ආදරෙයි .ආදරෙයි .ආදරෙයි ලස්සනයි ලස්සනයි
හරිම ලස්සනයි හම්මා දුවට සුබ අනාගතයක්
නියමයි නියමයි voice සුපිරි තව songs set එකක් ගෙන්ඩ baking super
නියමයි මගෙ අක්කි ....සුපිරිම...ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් එකෙන්ම......All Credits Goes To Band....❤❤❤❤❤
ලස්සනයි අක්කේ. තව තවත් ඉදිරියට යන්න. හදවතින්ම සුබ පතනවා❤️❤️
Ajith bro, සුපිරි සුපිරි සුපිරි , දිගටම කරගෙන යන්න ,ජයවේවා
Superb vayanga,aththatama sathutui oya ada inna thana Gena,mn hadawathinma suba pathanawa,api School eke best friends LA widihata,❤❤❤🎉🎉🎉
harima lassanay ❤❤❤❤❤❤❤
ගායනය වාදනය අතින් ලන්කාවේ තරම් දක්ශයින්ව ලෝකේ කිසිවකුට සමාන කරන්න බැහැ ,,,එච්චර දක්ශයී අපේ හර්ද්‍යන්ගම මිනිස්සූ ජයවේවා ..සඃගීතය කියන්නේ විශ්ව බාසාවක්.
❤
මාලන්,,,👍 ලීඩා, 👍
ලස්සනයි වයන්ගා.ජය වේවා.තව සිංදු කරන්න.අනිවාර්යයෙන්ම අපි අහනවා
Good luck my dear sis,,,harima lassanayi pita yannata nodi rakaganna thaththage urumaya,,panawage,theruwan saranai oyaata lassana hithak lassana ruwak❤❤❤❤
Oyage dady ge song ape podi ayata ahanna sing kranwata godak pin
ඔය එක එක ස්ටාර් වලට වඩා මෙහෙම තමයි හොදම හරි ලස්සනයි
මුතුනම නියමය් .
සල්ටන් මුතුනමගෙ ආසම ආටිස් මගෙ ගමෙ අපහු මෙ සින්දු අහන්න නොලබෙ කියලා හිතුවෙ ටැන්කියු අජිත් ඔයාගෙ පැඩ් ඩොක්ට රහට අහ
❤️❤️❤️❤️
මේවාට තමයි සිංදු කියන්නේ❤
Harima ලස්සනයි vayanga හදවතින් ma subapathanawa
Supirei hamadama gayanna sahodariye 👍👍👍❤️❤️❤️❤️
සුපිරි ❤❤❤❤❤❤❤
නියමයි මරු එළ පට්ට ඔක්කොම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දවසට එක පාරක් අහන්නම ඔින මට
මාලන් අයියා වෙනම සැපක් දෙනවා කියලා වැඩක් නෑ 😍
අනිවාර්යයෙන් ම❤❤❤ බේස් වැඩ්ඩා
Wish you all the best darling Vayanga
Good luck