AG Studio With Tharanga Nelson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Original Artiste:Nihal Nelson. Keyboard Player : Lahiru Drums Player: Priyan Lead guitar player: Prasanna Bass guitar player: Dikson. Rhythm guitar player : Asanka
    percussion ; Amila Dhoalak: Harsha (Sound Engineer & Video Editing) (AG studio+ Ajith Gamage)
    Special thanks (Nipun , Harshana ,indika ,lakshitha)

ความคิดเห็น • 140

  • @gayanlakmal1196
    @gayanlakmal1196 10 หลายเดือนก่อน +21

    කියන්න වචන නෑ සුපිරි ,ඩික්ස්න් අයියගෙ bass tone එක ❤❤❤

  • @magemanika923
    @magemanika923 10 หลายเดือนก่อน +9

    සුපරි නිහාල් නෙල්සන් ජප්ප්‍රිය ජනකාන්ත ප්‍රවීණ ගායන ශිල්පියා ගේ පුත් තරංග නෙල්සන් ආදරෙයි පැලෙන්න බුදුසරනයි නිහාල් නෙල්සන් ගේ අඩුව ප්‍රසංග වේදිකාවේ පුරවන හැමදාම ඔබට ජය ඩික්ශන් කියන්න වචන නෑ ඔයා තමයි අයිවෝගෙන් පස්සෙ අපේ හදවතේ බේස්කිං ආදරෙයි ඔයාටත් පැලෙන්න

  • @charithaakalanka8737
    @charithaakalanka8737 10 หลายเดือนก่อน +16

    ලිහිනි හෙට්ටිආරච්චි , මාදව ඉදිකැටිය, තුශාර ජීවන්ත, බුද්ධික මිහිරි බංඩාර , ප්‍රියංකර රම්මන්ඩලගේ දුව හෝ පුතා, ප්‍රියා සූරියසේනගේ පුතා හෝ දුවා, එකවර ගෙන්වන්න(වේරලියද්ද+චාමර +දමිත් අසංක + සුමිත් හශේන්දා+ සම්පත් අනුරුද්ධ = මෙන්න කරනවනම් ලංකාවේ සුපිරිම එකක්, මෙ වැඩසටහන වෙනුවෙන්ම වෙනමම programs එකක් කරන්න...සිංදු මාරු කරල කියන්න දෙන්න, අන්තිමට ඔක්කෝගේම සිංදු වලින් විනාඩි 30 nonstop එකක් ගහන්න... ලොවෙත් නැ සුපිරි දෙයක් වෙනවා, ජයවේවා

    • @susanthasampath8055
      @susanthasampath8055 หลายเดือนก่อน

      NO 1 වැඩක් යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම ෆස්ට් ටයිම් වෙරලියැද්දගේ VOICE එකෙන් තමන්ගේම සිංදුවක් කියපු " දුර කඳු යාය මටයි " සිංදුව කියපු උපාලි රන්තිලක,ක්ලෝඩ් ද සොයිසාගේ පුතු ජූඩ් ද සොයිසා ,අනිල් ඩී සොයිසා ,ටියුඩර් ජයශාන්තගේ පුතා දර්ශන ජයශාන්තවත් ගෙන් ගෙන්වන්න.

    • @susanthasampath8055
      @susanthasampath8055 หลายเดือนก่อน

      NO1 වැඩක් යෝජනා කරලා තියෙන්නේ.

  • @yasindusathsara6585
    @yasindusathsara6585 6 หลายเดือนก่อน +3

    අලුත් වීඩියෝ ටිකක් ඕනි❤

  • @sachinthafernando4075
    @sachinthafernando4075 10 หลายเดือนก่อน +3

    Tharanga Aiya ❤️
    Super backing ❤️🇱🇰
    Bass ❤️😘😘🎸

  • @namalperera1211
    @namalperera1211 10 หลายเดือนก่อน +8

    ලංකාවේ දැනට ඉන්න බේස් කිංග් ඩික්සන් ප්‍රනාන්දු ඉන්නවා පුලුවන් නම් ආපහු සනිධප එක්ක එකතු වෙන්න ඩික්සන් අයියේ

  • @DasuniShanika-w5j
    @DasuniShanika-w5j 8 หลายเดือนก่อน +2

    ඔයාටත් ඔයාගේ තාත්තා වගේම ප්‍රේක්ෂක ජනතාව මැද ඉදිරියට ම යන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අයියේ❤❤❤❤

  • @yasindusathsara6585
    @yasindusathsara6585 6 หลายเดือนก่อน +2

    ❤🎉🎉🎉🎉

  • @travelboysrilanka3721
    @travelboysrilanka3721 10 หลายเดือนก่อน +7

    නිහාල් නෙල්සන් මහත්මයාගේ අඩුව පුරවන්න පුළුවන් වෙයි කියලා හිතනවා.ජය වේවා

  • @DonMSirimanne
    @DonMSirimanne 10 หลายเดือนก่อน +2

    Owesome bass and also other instruments too

  • @asankaasanka5157
    @asankaasanka5157 10 หลายเดือนก่อน +5

    මගේ හිතවතා ලීඩ් ගිටාරි පට්ටම ලස්සනයි ගනේමුල්ල අඩමිබරය.

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 5 หลายเดือนก่อน +1

    Really good singing. No second to your father , even music is excellent, some areas not balanced properly, all the best.

  • @ranilsuranga3199
    @ranilsuranga3199 10 หลายเดือนก่อน

    Wade niyamai lassanai thawa lassans wenawa sapaththu

  • @HasithaUdesh-l4n
    @HasithaUdesh-l4n 10 หลายเดือนก่อน +4

    අම්මෝ ඩික්සන්ගේ බේස් පාර පහරක් තමයි

  • @charithmadu7281
    @charithmadu7281 9 หลายเดือนก่อน

    තාත්තගේ අඩුව පුරවන්ඩ පුලුවන්නම්.❣️
    ඩික්සන් අයියා ❣️ දැක්කත් ඇති ලංකාවේ බීට් බෑන්ඩ් වල හරියට බේස් ගහපු අතලොස්සෙන් මගේ වීරයා ❣️❣️

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ aupiriiii niyamaiii bakin eka ela...

  • @janakasampath2939
    @janakasampath2939 20 วันที่ผ่านมา

    කිරි දුන්නේ දරුවන්ටයි ගිතයට වෙන රහක් දෙන්නේ සුපිරියක් ❤️❤️

  • @prameshnilanga
    @prameshnilanga 10 หลายเดือนก่อน +1

    අම්මෝ බැකින් එක සුපිරියක් තමයී ඈ....❤❤❤

  • @wijayakumara7072
    @wijayakumara7072 9 หลายเดือนก่อน

    Marama lassanai aiya❤❤❤

  • @ආරච්චිආරච්චි
    @ආරච්චිආරච්චි 8 หลายเดือนก่อน

    Bass king dicson...kalekin dekimath sathutak..❤❤❤❤

  • @GayaShan-ub3qi
    @GayaShan-ub3qi 5 หลายเดือนก่อน

    Wenas eka niyamai.kammal shadde nathuwa sinduwak ahuwe godak kalekin

  • @rawanahistoryclassmohanaku1687
    @rawanahistoryclassmohanaku1687 6 หลายเดือนก่อน +1

    සුපිරි

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 9 หลายเดือนก่อน +1

    Nice to see Dicson Aiya

  • @SugandaWijerathna-sy5iu
    @SugandaWijerathna-sy5iu 8 หลายเดือนก่อน

    Gammata backing❤️❤️

  • @janakasampath2939
    @janakasampath2939 20 วันที่ผ่านมา

    නිහාල් නොල්සන් ගයකයාගේ හඩ ඇසෙන්නේ මට විතරද ❤️❤️

  • @dineshfernando7893
    @dineshfernando7893 4 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤❤

  • @KELUMa_music
    @KELUMa_music 9 หลายเดือนก่อน

    කියන්න වචන නෑ සුපිරි සවුන්ඩ් සහ ගායනය🙏

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 10 หลายเดือนก่อน +1

    ❤️😀🔥❤️😀🔥 THARANGA. NELSON

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 10 หลายเดือนก่อน

    Budusaranai godak lassanai ❤❤❤❤

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 10 หลายเดือนก่อน

    A g music stutie jayawewa ❤❤❤❤

  • @PushpaKumara-c5p
    @PushpaKumara-c5p 5 หลายเดือนก่อน

    Supiri💓💓💓💓💞

  • @nalinchaminda3132
    @nalinchaminda3132 10 หลายเดือนก่อน

    Backing super 👍❤

  • @RaviThyagarajah
    @RaviThyagarajah 9 หลายเดือนก่อน

    Do the best to nihal sir❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL 5 หลายเดือนก่อน

    සුභ ගමන් තරංග ❤❤❤

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 10 หลายเดือนก่อน +1

    ජනා my one of favourite ❤🙏

  • @srisara4661
    @srisara4661 6 หลายเดือนก่อน

    Tharanga...... ❤🎉👌👍

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 10 หลายเดือนก่อน +3

    සුපිරි අජිත් අයියා ❤🎉

  • @sakuraflashofficial
    @sakuraflashofficial 10 หลายเดือนก่อน +1

    ❤️ niyamai ❤️❤️❤️❤️

  • @nalinchaminda3132
    @nalinchaminda3132 10 หลายเดือนก่อน

    Super ❤👍

  • @janapriyadesilva8005
    @janapriyadesilva8005 5 หลายเดือนก่อน

    කියන්න වචන නෑ සුපිරි

  • @lalithlankika1611
    @lalithlankika1611 10 หลายเดือนก่อน

    නියමයි brother

  • @WarldWigadan-yq7tq
    @WarldWigadan-yq7tq 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @kelumchaminda6607
    @kelumchaminda6607 10 หลายเดือนก่อน

    පට්ට බැකින් එක .
    ඩික්සන් අයියාගේ බේස් .👉🎸🎸🔥❤

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 10 หลายเดือนก่อน

    අජිත් අයියේ.. නිහාල් නෙල්සන් මහත්මයාගේ සිංදු ටිකකට ආයෙ මාලන්,මංජු දෙන්නව අරන් ප්ලේ කරල බලන්න..❤️❤️ ජයවේවා

  • @sandunsamantha8798
    @sandunsamantha8798 10 หลายเดือนก่อน

    Supirima supiriii

  • @ThilinaThilina-x1z
    @ThilinaThilina-x1z 10 หลายเดือนก่อน

    ඒක 👌 මරු

  • @dilshanjanith2037
    @dilshanjanith2037 10 หลายเดือนก่อน

    supiri ajith ayye.jaya wewa sanidapa

  • @nayanjeewaka5490
    @nayanjeewaka5490 10 หลายเดือนก่อน

    Super

  • @mariyanmenakashrimathi3403
    @mariyanmenakashrimathi3403 10 หลายเดือนก่อน

    Good like boy song really

  • @kelumchaminda6607
    @kelumchaminda6607 10 หลายเดือนก่อน

    ඩොල්කි මල්ලි.
    දක්ශයෙක් ජය වේවා මචන් .

  • @gayamannavodya5160
    @gayamannavodya5160 10 หลายเดือนก่อน +1

    supiriyk

  • @Bassthiwa
    @Bassthiwa 10 หลายเดือนก่อน

    Amboo bass eke dixon aiya🙏❤️❤️❤️❤️❤️❤️

  • @samankumarasiri9905
    @samankumarasiri9905 10 หลายเดือนก่อน

    ආයෙ ඉතිං 🎹🎤🥁🎸 👌👌👌

  • @namalrathnayaka2143
    @namalrathnayaka2143 10 หลายเดือนก่อน +3

    පිස්සු හැදෙනව බන්❤

  • @JBROTRACKS
    @JBROTRACKS 10 หลายเดือนก่อน +3

    නියමයි...සින්දු ටිකට බැකින් එක නම් ⁣දෙනවා ලෙසටම ❤️👍

  • @chalinduakalanka6490
    @chalinduakalanka6490 10 หลายเดือนก่อน

  • @dushirasathsara9654
    @dushirasathsara9654 10 หลายเดือนก่อน

    jana aiye maru 😍

  • @mahindanicesongrajapaksa6826
    @mahindanicesongrajapaksa6826 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @rupikawijenayake7593
    @rupikawijenayake7593 12 วันที่ผ่านมา

    😘

  • @SajeewaMaduranga-i1i
    @SajeewaMaduranga-i1i 10 หลายเดือนก่อน

    Gammk❤❤❤

  • @LiveShowKaraoke
    @LiveShowKaraoke 7 หลายเดือนก่อน

    ඩික්සන් අයියා😍😍😍නිහාල් නෙල්සන් මහත්මයාගේ හඩ🥹🥹

  • @kumara3601
    @kumara3601 10 หลายเดือนก่อน

    🔥

  • @nuwanshirantha450
    @nuwanshirantha450 10 หลายเดือนก่อน

    ලිඩ් ගිටාර් වදනය කරන අයියා සුපිරි වැඩ්ඩෙක් ලංකාවේ අංක 1 ,වැඩ්ඩෙක් ❤❤❤❤❤

    • @dinuliyanage6624
      @dinuliyanage6624 7 หลายเดือนก่อน

      දැන් ප්ලේ කරන්නේ ඇරෝස්ටාර්

  • @sadmusic6807
    @sadmusic6807 9 หลายเดือนก่อน

    අජිත් අයියේ ලස්සන වැඩක් පුලුවන් නම් හැමෝටම මල ගෙදරවත් යන්න අමතක වුණ ප්‍රියංක රම්මණ්ඩල අයියගේ ගීත ටිකක් දුවගේ voice එකෙන් අරන් එන්න මාරම ලස්සන සින්දු සෙට් එකක් තියෙන්නේ නිහතමානී සුන්දර ගායකයෙක් please

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 10 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @tharindusampath8765
    @tharindusampath8765 10 หลายเดือนก่อน

    සුපිරි පරි

  • @harshanajanz9239
    @harshanajanz9239 10 หลายเดือนก่อน

    Wow niyamayi

  • @sasikanamal5245
    @sasikanamal5245 4 หลายเดือนก่อน

    මේක බලන්න පරක්කුවුණේ අපරාදෙ කියල හිතෙනව
    👌🥰👏

  • @kushanmaduwantha798
    @kushanmaduwantha798 10 หลายเดือนก่อน

    Lahiruwa 🎹 ❤

  • @rukmalgeethikaruka
    @rukmalgeethikaruka 10 หลายเดือนก่อน

    ජයවේවා තරංග බ්‍රෝ & අජිත් අයියා

  • @charithaakalanka8737
    @charithaakalanka8737 10 หลายเดือนก่อน

    Ajith bro , ela

  • @jagathmanjula4741
    @jagathmanjula4741 10 หลายเดือนก่อน +1

    Diksan❤️❤️❤️❤️❤️

  • @chathurakajayanath
    @chathurakajayanath 10 หลายเดือนก่อน

    ජය වෙවා ආදරෙයි ඔයාට

  • @vidupriya6822
    @vidupriya6822 10 หลายเดือนก่อน

    Machan nelson ge songs walata thawa poddak tempo wedi unanam fatta

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 10 หลายเดือนก่อน

    🔥🔥🔥👍

  • @gkpapare6161
    @gkpapare6161 10 หลายเดือนก่อน

    Supiri machan❤🎉

  • @SanjuRavishka-xi7ee
    @SanjuRavishka-xi7ee 10 หลายเดือนก่อน +1

    කඩවත සකුරා ෆ්ලෑශ් කීබොඩ්-ලහිරු(නායකතුමා),ඩ්‍ර්ම්ස්-ප්‍රියාන්, ඔක්ටපෑඩ්-අමිල
    ❤❤❤

  • @rukmalfenando7372
    @rukmalfenando7372 10 หลายเดือนก่อน

    Supear

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 10 หลายเดือนก่อน

    බේස්❤

  • @bnimy
    @bnimy 7 หลายเดือนก่อน

    Fatta

  • @sanjeewabandara1210
    @sanjeewabandara1210 10 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @madurangapiumal4039
    @madurangapiumal4039 10 หลายเดือนก่อน

    ඩික්සන් aiya ❤❤❤❤

  • @roshantakalum4369
    @roshantakalum4369 10 หลายเดือนก่อน

    🇦🇪❤😥 nihal Nelson kata hada tiyanawa 🌹🙏🇦🇪

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 10 หลายเดือนก่อน

    Ayya video එකේ සද්දේ මදී 😊

  • @TharinduMc
    @TharinduMc 10 หลายเดือนก่อน

    ජනක අයියෙ නියමයි 👌

  • @palaketigesamanthasilva1609
    @palaketigesamanthasilva1609 9 หลายเดือนก่อน

    Aye nihal kenek enne na

  • @jagathlakshman879
    @jagathlakshman879 10 หลายเดือนก่อน

    NIHAL AIYYAWA api kaatawath kawamadawath amathaka wenne na.. THARANGa PUTHE OBAWA API AGAYA KARANAWA.. THATHA WAGE THAWA GAMMA GANNA gayana karanna kiyala illa sitinawa.jawaya akathu karaganna putha

  • @sajithnishantha
    @sajithnishantha 10 หลายเดือนก่อน +1

    Shan aiyagen passe asama deed guitarist kenek

  • @sashikamadushan1941
    @sashikamadushan1941 10 หลายเดือนก่อน

    Dickson❤

  • @rasikavithanage2001
    @rasikavithanage2001 10 หลายเดือนก่อน

    Ela ela bro🫡

  • @mariyanmenakashrimathi3403
    @mariyanmenakashrimathi3403 10 หลายเดือนก่อน +1

    😂😂😂😂😂❤❤❤❤

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 10 หลายเดือนก่อน

    Muick nam hodai dolki eka nattan

  • @Lazancruise
    @Lazancruise 10 หลายเดือนก่อน

    අම්මෝ එක😍

  • @jagathmanjula4741
    @jagathmanjula4741 10 หลายเดือนก่อน

    Ajith aiye chamara hari damithwa hari gennala sindu tikak karannako❤❤❤❤❤

    • @AGMusicAjith
      @AGMusicAjith  10 หลายเดือนก่อน +3

      කරමු ඔයාට එයාලට ගෙවන්න පුලුවන්නම් හෙටහරි කරමු😁

    • @jagathmanjula4741
      @jagathmanjula4741 10 หลายเดือนก่อน

      kiyak vithara yaida

    • @jagathmanjula4741
      @jagathmanjula4741 10 หลายเดือนก่อน

      Man duppath kenek.siminthi gal gahanne jivath wenna

    • @jagathmanjula4741
      @jagathmanjula4741 10 หลายเดือนก่อน

      Dara ganna puluwan ganak unoth karamu❤️

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 10 หลายเดือนก่อน

    අද මාලන් නැද්ද 😢

  • @SenasiriMunasinghe-fs5jf
    @SenasiriMunasinghe-fs5jf 8 หลายเดือนก่อน

    Nihal.nelsen.mahtmaya.gee.1978.seta.casat.pata.aktu.kala.gee.nitarama.asuva.atuma.yana.yana.sngetap.pranga.soya.geya.mata.tranga.putagee.gayanaya.tula.adupadu.sadagena.yana.yaya.veeva.m.a.d.s.munasingha.ganemulla

  • @DasuniShanika-w5j
    @DasuniShanika-w5j 8 หลายเดือนก่อน

    අයියේ මගේ තාත්තා ත් ඔයාගේ තාත්තා ගේ සිංදු කියනවා කලුතර නිමල් මගේ තාත්තා ගේ නම කට්ටිය කියන්නේ නිමල් නෙල්සන් කියලා ඔයා අහලා ඇති සිරස සුපර්ස්ටාර් ගියා නිහාල් නෙල්සන් මහතාගේ සිංදු කියන්න ඔයාගේ තාත්තා වෙනුවෙන් මගේ තාත්තා එයාගේ උපන්දිනේට පින්වත්තේ සන්ගීත බ්‍රෑන්ඩ් එකක් සෙල්ලන් කරා දෙසැම්බර් 26 හවස 7ඉදන් පාන්දර 3.30වෙනක්න් මගේ තාත්තා ඔයාගේ තාත්තාගේ සිංදු කියන්නම තමයි උපන්දිනය ජයටම ගත්තා 63වෙනි උපන්දිනය කැමරමන්ලා ගෙන්නලා පිස් එකකුත් ගැහුවා ඒක ඔයාලට දකින්න ලැබෙයි තව දින කිහිපයකින් පේෆ්බුක් හරහා ඔයාටත් නියම වොඉස් එකක් තියෙනවා ගුට් ලක් අයියේ ඔයාගේ තාත්තා මගේ තාත්තට කිවුවා සිරසෙන් කැපුනට කමක් නැහැ නිමල් දෙරනට දාන්න කියලා

  • @umayanagapattaumapatta9213
    @umayanagapattaumapatta9213 10 หลายเดือนก่อน

    Horahata ahanna bass para

  • @LasanthaSuneth
    @LasanthaSuneth 10 หลายเดือนก่อน

    Kiyanna vachana naha ..... Ahanna asai me vidiya

  • @jayanthapalayangoda7792
    @jayanthapalayangoda7792 10 หลายเดือนก่อน

    අන්තිමයි උඹට බෑ බං

    • @TikTok-kt5nv
      @TikTok-kt5nv 10 หลายเดือนก่อน

      තොට පුලුවන්නම් තෝ කියකො මේකෙ වාලලෙන්නෙ නැතුව😂😂😂😂