ගුරු ගෙදරට | Guru Gedarata - චාමර වීරසිංහ | Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Album - දේවතාවියේ - Dewathawiye
    Song - ගුරු ගෙදරට | Guru Gedarata
    Artist - චාමර වීරසිංහ | Chamara Weerasinghe
    ----------------------------------------------------------
    Don't forget to subscribe to my channel to get more videos and updates.
    / chamaraweerasinghe_off...
    Follow me on Social media
    Facebook - bit.ly/chamara...
    Tik Tok - bit.ly/chamara...
    Instagram - bit.ly/chamara...
    ------------------------------------------------------
    Official Streaming profiles
    Spotify - bit.ly/chamara...
    iTunes - apple.co/3uqM7Qj
    TH-cam - / chamaraweerasinghe_off...
    #chamaraweerasinghe #srilanka #songs
    guru gedarata,chamara weerasinghe,sinhala songs
    www.chamaraweerasinghe.com
    © Chamara Weerasinghe. All Rights Reserved
    Unauthorized Copying, Downloading, Public Performances, and Telecasting is Prohibited.
    ~-~~-~~~-~~-~
    Please watch: "(5) උස්සන්ගොඩ කඳුමුදුනට | Ussangoda Kandu Mudunata | Chamara Weerasinghe | Volare - Katunayake 2019 "
    • උස්සන්ගොඩ කඳුමුදුනට | ...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 35

  • @Zelkotube.
    @Zelkotube. ปีที่แล้ว +18

    ආසම සිංදුවක් පොඩි කාලේ මං ඔය සිංදුව කියනවා දවසක් අම්මා ඉන්න තැන ඔය සිංදුව කිව්වා අපෙ අම්මා ඇඩුවා ඒකට එදා ඉදන් ඒ සිංදුව කිව්වෙ නෑ ඒත් කොහෙදි ඇහුනත් ඒකට වශීවෙනවා 🥺

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +8

    අදටත් අහනව ඒ රසය ඒ විදිහමයි ❤️ චාමර වීරසිංහ , දමිත් අසංක හදවතේ එක ❤️ මේ අයගෙ සින්දු විතරයි අහන්නෙ.හදවතින්ම ආදරෙයි අයියෙ ජය වේවා බුදු සරණයි ❤️❤️☸️

  • @Nishani-wu6go
    @Nishani-wu6go ปีที่แล้ว +12

    මෙ සින්දුව මටම ලිඋව වගෙ

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h หลายเดือนก่อน

    Lassanai chamara aiye sinduwak adare ❤❤❤❤❤❤

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 ปีที่แล้ว +3

    ලස්සනයි චාමර අයියේ 😘😘❤️❤️❤️ගොඩාක් හැගීම් බර සින්දුවක් 😘😘

  • @lankaMeme1
    @lankaMeme1 ปีที่แล้ว +3

    Ft chamara ayye

  • @sadeeshadilshan1683
    @sadeeshadilshan1683 8 หลายเดือนก่อน +1

    හදවතෙ නොසැලෙන චරිතය ❤❤❤

  • @asithathushara8369
    @asithathushara8369 9 หลายเดือนก่อน +2

    😍😍😍😍😍😍😍😍

  • @Dananjaya_dd
    @Dananjaya_dd 6 หลายเดือนก่อน +2

    ගුරු ගෙදරට සෑමදා එන මවුපියො අතරෙ
    කවදාවත් මගේ පියා නෑහෑ මම දුටුවෙ
    උප්පෑන්නේ පියාගෙ නම ලියන තීරුවෙ
    පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මෙ
    Music
    උදේ හවස මගෙ හිතෙන් අපෙ බිත්තියෙ
    හෑමදාකම තනියෙන් මම සිතුවම් ඈන්දේ
    පියකුගෙ රූපයක් නෑතත් දෑකපු ජීවිතේ
    හෑඩරුවවත් කියා දෙන්න මගෙ පියාගේ
    ගුරු ගෙදරට සෑමදා එන මවුපියො අතරෙ
    කවදාවත් මගේ පියා නෑහෑ මම දුටුවෙ
    උප්පෑන්නේ පියාගෙ නම ලියන තීරුවෙ
    පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මෙ
    Music
    මගෙ වයසෙ අපෙ එවුන් මගෙ පන්තියේ
    අවජාතක නමකින් මට නම් පට බෑන්දේ
    හරියට තේරුමක් නෑතත් කියපු කාරනේ
    හෑඩරුවවත් කියා දෙන්න මගෙ පියාගේ
    ගුරු ගෙදරට සෑමදා එන මවුපියො අතරෙ
    කවදාවත් මගේ පියා නෑහෑ මම දුටුවෙ
    උප්පෑන්නේ පියාගෙ නම ලියන තීරුවෙ
    පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මෙ
    පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මෙ
    පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මෙ

  • @ashandevinda188
    @ashandevinda188 ปีที่แล้ว +3

    හාදවතේ ගායකයා චාමර විරසිංහ ❤️❤️❤️

  • @multiverse_game
    @multiverse_game ปีที่แล้ว +9

    2006 දී රු 125 ක් දීලා පලවෙනියටම ගත්ත කැසට් එකේ පලවෙනි සින්දුව..❤❤

  • @PunsiriPubudu
    @PunsiriPubudu 2 หลายเดือนก่อน

    ❤👍

  • @Wijewardana-m7q
    @Wijewardana-m7q 8 หลายเดือนก่อน +2

    I know this singer well but wasn't really listening to his songs. But I just heard this song by accident and thought about my son in a foreign country who was born to a foreign girl. I'm determined to amend his birth certificate with my surname no matter what.

  • @SaduniWathsala-e6p
    @SaduniWathsala-e6p 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @nadeenadeeshani5947
    @nadeenadeeshani5947 9 หลายเดือนก่อน +3

    Mara dukai

  • @AnuraPiyasagara
    @AnuraPiyasagara 6 หลายเดือนก่อน +1

    Ane ikmanin sanippa venn😢😢😊😊

  • @pubudupriyankara7864
    @pubudupriyankara7864 ปีที่แล้ว +2

    💙

  • @vipulawaruna4078
    @vipulawaruna4078 ปีที่แล้ว +2

    🧡🧡

  • @Zelkotube.
    @Zelkotube. ปีที่แล้ว +3

    චාමර අයියා පුලුවන්ද සිංදුවක් කරන්න කුඩු ගහන තාත්තෙක්ගෙන් අම්මා දරුවව පොඩි කාලෙම අරන් ඈතකට ගිහින් ලොකු වෙලා ලමයා තාත්තට වයිර කරන

  • @thisiladinuwan6695
    @thisiladinuwan6695 ปีที่แล้ว +2

    🌿✨️

  • @nadeekasamanthi6759
    @nadeekasamanthi6759 6 หลายเดือนก่อน +1

    😢

  • @Nishani-wu6go
    @Nishani-wu6go ปีที่แล้ว +7

    අත්තටම මගෙ තාත්තා na 😥😥😥😥

  • @KanthiPathma
    @KanthiPathma ปีที่แล้ว +1

    💔💔😔

  • @nilanthaprabath3366
    @nilanthaprabath3366 9 หลายเดือนก่อน +1

    Çc

  • @prasanganiedirisinghe3220
    @prasanganiedirisinghe3220 10 หลายเดือนก่อน +2

    ❤️‍🩹

  • @slgaming1006
    @slgaming1006 ปีที่แล้ว +3

    ❤️

  • @banulalakwindu568
    @banulalakwindu568 ปีที่แล้ว +2

    ❤❤

  • @nilanthaprabath3366
    @nilanthaprabath3366 9 หลายเดือนก่อน +1

    Çc

  • @My_Music001
    @My_Music001 4 หลายเดือนก่อน

  • @sarithasithuranga1468
    @sarithasithuranga1468 10 หลายเดือนก่อน +1

    ♥️