Hummanea | හුම්මානේ - චාමර වීරසිංහ | Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Album - දේවතාවියේ - Dewathawiye
    Song - හුම්මානේ | Hummanea
    Artist - චාමර වීරසිංහ | Chamara Weerasinghe
    ----------------------------------------------------------
    Don't forget to subscribe to my channel to get more videos and updates.
    / chamaraweerasinghe_off...
    Follow me on Social media
    Facebook - bit.ly/chamara...
    Tik Tok - bit.ly/chamara...
    Instagram - bit.ly/chamara...
    ------------------------------------------------------
    Official Streaming profiles
    Spotify - bit.ly/chamara...
    iTunes - apple.co/3uqM7Qj
    TH-cam - / chamaraweerasinghe_off...
    #chamaraweerasinghe #srilanka #songs
    chamara weerasinghe, chamara weerasinghe songs, Hummanea
    www.chamaraweerasinghe.com
    © Chamara Weerasinghe. All Rights Reserved
    Unauthorized Copying, Downloading, Public Performances, and Telecasting is Prohibited.
    ~-~~-~~~-~~-~
    Please watch: "(5) උස්සන්ගොඩ කඳුමුදුනට | Ussangoda Kandu Mudunata | Chamara Weerasinghe | Volare - Katunayake 2019 "
    • උස්සන්ගොඩ කඳුමුදුනට | ...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 44

  • @binuthsithmira128
    @binuthsithmira128 ปีที่แล้ว +11

    උස්සන්ගොඩ අහනගමන් හිටිය,නොටිෆිය ආපු ගමන් ආවා....❤🔥superb my LEGEND❤🔥

  • @chathuchathu1043
    @chathuchathu1043 8 หลายเดือนก่อน +9

    හදවතේ අංක 1....ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..බුදු සරණයි...

  • @harshanidissanayake7871
    @harshanidissanayake7871 ปีที่แล้ว +15

    කවදාවත් එපා නොවන ගීත ❤️❤️❤️❤️

  • @ShashikFransis
    @ShashikFransis 8 หลายเดือนก่อน +9

    එ මියුසික් ,වචන ,කටහඩට ලස්සන පට්ට

  • @navidudulshan196
    @navidudulshan196 8 หลายเดือนก่อน +10

    මේ සින්දුවල ලස්සන 🥺❤️

  • @sltastestories2315
    @sltastestories2315 8 หลายเดือนก่อน +5

    කටහඩ්න් සිත් සුවපත් කරන දකුණේ අපෙ මිනිසා

  • @chathuchathu1043
    @chathuchathu1043 8 หลายเดือนก่อน +10

    චාමර aiya මොන ගීතය කිව්වත් ලස්සනයි..බුදු සරණයි..ඉක්මනටම සනීප වෙලා එන්න....

  • @herotv8656
    @herotv8656 ปีที่แล้ว +8

    Hadawathe gayakaya adarei hemadamath Mata wayasa 16i Chamara weerasinghe kiyanne legend kenek me sindu wala marama arthayak thiyenawa Anika me Maha handa paurshaya lankawata adambarayak .......... Chamara weerasinghe kiwwama loku podi onema kenek dannawa lankawe pinata pahala wunu me wage gayakayek wena ne adarei hemadama

  • @asithachamara897
    @asithachamara897 ปีที่แล้ว +5

    කවදාවට් එපා වෙන්නෙ නැති බාවනාවක් වගේ සිංදු ටික

  • @harshiindrachapa7399
    @harshiindrachapa7399 ปีที่แล้ว +5

    කවදාවත් එපා නොවේවි මේ ගීත.. කොච්චර ඇහුවත් රසය එහෙමමයි. ❤️

  • @socialmediastudies2006
    @socialmediastudies2006 2 หลายเดือนก่อน

    හුම්මානේ......
    දුර අහසට විසිරෙන සිරි පොද මල්වැස්ස වගේ
    සිනාසෙන්න සිතැත්තියේ.....
    බලාගන්න ඔය මුහුණේ.....
    ආදරයේ ලස්සන දිස්නේ....
    සුපෙම්වතුන් වාගේ වෙළෙමින්..
    මහ මුහුද හාදු දෙයි... වෙරළට ඇවිදින්..
    හිටි හැටියෙම රළ රැලි පෙරලේවි...
    විරසක වෙන රුදු පෙම්වතුන් වගේ..
    හුම්මානෙත් වැළපෙයි පිණි කඳුළු සලා...
    හුම්මානේ......
    දුර අහසට විසිරෙන සිරි පොද මල්වැස්ස වගේ
    සිනාසෙන්න සිතැත්තියේ.....
    බලාගන්න ඔය මුහුණේ...
    ආදරයේ ලස්සන දිස්නේ....
    අපි වාගේ ප්‍රේමවන්තයින්..
    මහ සාගරය වගේ... ගැඹුරු ආදරෙන්
    දුර අහස තරම් හීන මවාවි...
    ඒ හීන සැනින් හිරිකඩ වාගේ..
    හුම්මානේ දිය බිඳුසේ දුර විසිරේවි....
    හුම්මානේ......
    දුර අහසට විසිරෙන සිරි පොද මල්වැස්ස වගේ
    සිනාසෙන්න සිතැත්තියේ.....
    බලාගන්න ඔය මුහුණේ...
    ආදරයේ ලස්සන දිස්නේ....

  • @madhuravlog
    @madhuravlog ปีที่แล้ว +4

    හදවතේ හඩ.. ❤️

  • @manjulalashman4025
    @manjulalashman4025 7 หลายเดือนก่อน +1

    Ikamanin suwa wela enna chamara aiye...oya enakan api balan innawa......oya wachana hada hadawathe pathulatama kidabahinawa...adaraniya hith walata❤️❤️❤️❤️

  • @mdushankarthnayka
    @mdushankarthnayka 6 หลายเดือนก่อน +2

    මටනම්. ආගමක් ❤❤❤😊

  • @MohammedazwerAzwerazwer-ef2xr
    @MohammedazwerAzwerazwer-ef2xr 5 หลายเดือนก่อน +1

    Epa nowena pissu hadena sindu 💜💜💜💜💜💜

  • @dileekaeranjani6752
    @dileekaeranjani6752 2 หลายเดือนก่อน

    Hitha niwana ❤sindu

  • @gayankalhara1740
    @gayankalhara1740 5 หลายเดือนก่อน +1

    Hummane dekalwth nathi ayt....❤ meke theruma dn na...theruma dn na dnn knek kiynn ❤

  • @ranidinas5137
    @ranidinas5137 28 วันที่ผ่านมา +1

    I love you very much ❤❤😊

  • @asankalakruvan4593
    @asankalakruvan4593 6 หลายเดือนก่อน +1

    Camara aiyaa❤❤

  • @ashandevinda188
    @ashandevinda188 ปีที่แล้ว +2

    එ සිංදුව ❤️

  • @user-re5vw7mk4v
    @user-re5vw7mk4v 7 หลายเดือนก่อน +1

    chamara aiya apita deviyek vage . ikmanin saneepa venna aiye.bs

  • @isurushan526
    @isurushan526 ปีที่แล้ว +1

    Super legend♥️

  • @Udithashehan187
    @Udithashehan187 ปีที่แล้ว +1

    හදවත ❤

  • @tharindunamal6106
    @tharindunamal6106 ปีที่แล้ว +2

    🎤🎶🔥💯

  • @seminirathnayaka8768
    @seminirathnayaka8768 ปีที่แล้ว +2

    🥺💚🌸

  • @thisiladinuwan6695
    @thisiladinuwan6695 ปีที่แล้ว +2

    😍✨

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    🌝👍🏻👍🏻🔥

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว +2

    💖🔥

  • @asankalakruvan4593
    @asankalakruvan4593 3 หลายเดือนก่อน

    ❤❤

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 5 หลายเดือนก่อน

  • @KavinduLakshan-wc1wk
    @KavinduLakshan-wc1wk 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ThilinaThilina-iy7uj
    @ThilinaThilina-iy7uj 2 หลายเดือนก่อน

    Live show ekaka ahalama na

  • @chamodishan7344
    @chamodishan7344 ปีที่แล้ว +5

    Athi danwath youtube channel ekak hadanna hithuna

  • @user-gl2to2fj4f
    @user-gl2to2fj4f 7 หลายเดือนก่อน

    😔😔Chamara aiyye ikman suwaya

  • @asankamadusanka5579
    @asankamadusanka5579 4 หลายเดือนก่อน

    Meka eththatama chamarage channel ekada?

  • @LakeeshaGimhani
    @LakeeshaGimhani 4 หลายเดือนก่อน

    බාවනාවක්❤🥹

  • @user-re5vw7mk4v
    @user-re5vw7mk4v 7 หลายเดือนก่อน

    me sindu nm pissu hadenava bn kochchara ahuvath epa venne na deiyane

  • @asithachamara897
    @asithachamara897 ปีที่แล้ว +3

    කවදාවට් එපා වෙන්නෙ නැති බාවනාවක් වගේ සිංදු ටික

  • @thilinadilsara8372
    @thilinadilsara8372 4 หลายเดือนก่อน

    ❤❤

  • @pubudulk8375
    @pubudulk8375 9 หลายเดือนก่อน +1

  • @rameshyoyo7482
    @rameshyoyo7482 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @niluchandrasena933
    @niluchandrasena933 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @hichchiMusic
    @hichchiMusic ปีที่แล้ว +2

    ❤️

  • @Lak_Zan
    @Lak_Zan ปีที่แล้ว +1

    ❤️❤️