ආසියාවේ කොටි පාරාදීසයෙන් කළු කොටියෙක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 249

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +65

    අනේ පිංසිද්ධ වෙයි සත්තුන්ටයි ගස්වලටයි පාඩුවේ ඉන්න දෙන්නකෝ සල්ලි ඕනි තරන් ගන්න ඒයාලට නිදහසේ ඉන්න දෙන්න🙏🙏🙏🙏🙏😢😔

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +77

    අපේ රටේ ඉන්න කාලකන්නි මිනිස්සුන්ට පේන්ඩ එන්නවත් එපා ... ක‍ළු කොල්ලෝ .. ඔයාලට වඩා උන් තිරිසන්නු යන එන ගමන බිමන පරිස්සමින් ... විශේෂයෙන් ඔය වනජීවී එකේ අය ආවොත් හැංඟෙන්න.. කලුවෝ ඔයාට තෙරුවන් සරණයි ... 🙏🙏🙏🐆🌿🌴🌱♥️♥️♥️♥️♥️♥️♥️

  • @DineshAPathum
    @DineshAPathum ปีที่แล้ว +47

    හැංගෙන්න පුලුවන් හොදම තැනෙක හැංගිලා ඉදපං කලුවෝ..! 😢 මේ රට උබලට නිරාවරණය වෙන්න හොද රටක් නෙමෙයි.

    • @deshannew
      @deshannew ปีที่แล้ว +2

      Dinesh aiya❤

    • @nikithathenuka4942
      @nikithathenuka4942 ปีที่แล้ว +3

      රටේ අවුලක් නොව ඒ රටේ ඉන්න මිනිස්සුගේ අවුලක් බව වටහා ගන්න🙂🙏

    • @pasindu_kanchana
      @pasindu_kanchana ปีที่แล้ว +2

      hangila inna tharamata hodayi.

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @poornimarajapakshe
      @poornimarajapakshe ปีที่แล้ว

      ඇත්ත...අපරාදේ මෙහෙම පෙන්නන්නේ...කලින් කෙනාවත් නැති කලා😢😢😢

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 ปีที่แล้ว +77

    ඌටත් දෙයියන්ගේම පිහිටයි 🐅
    වනජීවී එකේ උන් එනකොට දුවල දුවල හැන්ගියන් මගෙ පුතා 🙏🙏🙏

    • @nuvinthasandaruwan6690
      @nuvinthasandaruwan6690 ปีที่แล้ว +2

      Ow dadayakkarayo eddi eliyata waren

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +1

      මේව කියවලවත් වනජීවී එක අඩුපාඩු නිවැරදි කරගන්නා සේක්වා!

    • @sisilperera9261
      @sisilperera9261 ปีที่แล้ว +1

      වනජිවිඑක නැත්නම් සතුන්ට අත්වෙන ඉරනම බලාගන්න පුලුවන්, වැරදි කරන අය ඇති සියලුම සෙවකයින් ගැන එකමමට්ටමින් සිතන්න එපා.

  • @poornimarajapakshe
    @poornimarajapakshe ปีที่แล้ว +29

    එයාට ඉන්න දෙන්න...පව් අහිංසක සත්තු😢😖 කලින් කෙනාට වෙච්ච දේ මතක ඇති හැමෝටම💔

  • @chamilasajeewani2949
    @chamilasajeewani2949 ปีที่แล้ว +45

    දෙවියන් ගේ ම පිහිටයි කලු කොටි පැටියට.....😔😔😌😌

  • @deejay909
    @deejay909 ปีที่แล้ว +54

    ඌටත් දෙයියන්ගේ පිහිටයි...

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +24

    දැකපු මනුස්සයො නොකියම ඉන්න ඕනි.වන ජීවී කීවට උන්ගෙන් වැඩක්ම නැති නිසා.

  • @dilininadeesha2240
    @dilininadeesha2240 ปีที่แล้ว +22

    උන් දෙන්නත් ඉවර කරපල්ලා පුළුවන් නම්... තොපි එහෙම කාලකන්නි නේ 😡

  • @y.....7202
    @y.....7202 ปีที่แล้ว +22

    අපෝ මුන්ට පේන්න උබ ඉන්න එපා
    හැන්ගිලම ඉදපන්..අපේ රටට අලිත් ඕන්නෑ කියල හිතන උන් ඉන්නෙ

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA ปีที่แล้ว +135

    වනජීවි ඵකෙත් එනකොට හැංගියන්

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +3

    මෙය රැක ගතයුතුමයි නැති නමි අපේ රටෙහි ඉන්න නරැමයෝ ගැන දන්නවා නේ එම වපසරිය වසා දැමීමා කකුල් දෙකේ සිවුපාවුන් ගෙන් වන විනාශයෙන් බේරා ගතයුතු නොවේද ?
    ස්තූතියි ජාතික නාලීකාවට
    👍👍👍✍️✍️✍️✍️✍️🙏🙏🙏

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +24

    ඌව පරිස්සම් කරන්න ඕනේ නැත්තම් ඉවරයි 🔥❤

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 ปีที่แล้ว +28

    ඕක මුලින්ම දැකපු අය ප්‍රසිද්ධ කරන්න කලින් පොඩ්ඩක් හිතන්න තිබ්බා. මට මතක් වෙනවා fb එකේ ගිය short video එකක් ඒ ගැන

    • @kavindyaekanayaka2869
      @kavindyaekanayaka2869 ปีที่แล้ว +1

      Eka math hithuwa.ahinsaka saththu billata ganna minissu lankawe inna bawa Dana Dana lokuwta pennanawa tv eke.awasane e satha ta wena deta hethu kiyanna kawrut na

    • @udithweerasinghe6402
      @udithweerasinghe6402 ปีที่แล้ว

      ඔව්😢

  • @danulaonajith9919
    @danulaonajith9919 ปีที่แล้ว +11

    ඒ පැත්තට යන එක තහනම් කරලම වැඩේ දෙයි ඔය සතාටත් 😂

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +40

    ජිවිතය රැක ගන්න වනජිවි මහත්වරුටික කොටි දරුවගේ

    • @HomesSH
      @HomesSH ปีที่แล้ว +5

      මේ වගේ කමෙන්ට් එකක් දැක්කොත් නම බැලුවම ගෑනියෙක්මනෙ ඉන්නෙ 😂

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว

      @@HomesSH ගෑනු කියන්නේ අම්මාවරුනේ .සෑම කෙනෙක්ම නෙමෙයි ටික දෙනෙක්ගෙ වුනුවෙන හිත් තියෙන්නේ .මටනම් පාරේ ඉන්නවා දැක්කොත් සතෙක් හරිම දුකක් දැනෙනවා මොකද එයාල අසරනයිනේ.මට පුළුවන් විදියට යෝගට් එකක් හරි අරන්දෙනවා.අසරණ බව් ලමයි ඉන්නවානේ.

    • @HomesSH
      @HomesSH ปีที่แล้ว +1

      @@renukapiyadarshani5343 වණජීවී එකනෙ මුන්ට කෙලින්නෙ.එහෙව් වනජීවි එකෙන්නෙ ඉල්ලන්නෙ

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +1

      @@HomesSH දැනගන තමයි ඉල්ලීම් කලේ.

    • @HomesSH
      @HomesSH ปีที่แล้ว

      @@renukapiyadarshani5343 එයාල අහන්න ඔයා මදර් තෙරේස ද 😂

  • @priyankararuwan8806
    @priyankararuwan8806 ปีที่แล้ว +2

    මිනිස්සුන්ගේ සුකවිහරනය වෙනුවෙන් වටිනා සම්පත් විනාස නොකරමු

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +13

    අනේ සතලං කොලු පැටියටයි අම්මටයි බුදු සරණින් කරදරයක් වෙන්න එපා. අනේ කොටි අම්මේ මේ කාළකන්නි මිනිස්සුන්ට පේන්න නම් එන්න එපා.. ඔයාලගෙ ජීවිත අනතුරේ..

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +21

    ඇයි මේවා ප්‍රසිද්ධ කරන්නේ???? අපේ රටේ ඉන්න මැටි මෝල්ලා ගැන නොදන්න හින්දද? නැත්නම් මැටි මෝල් Rupavahini News ද???

  • @dk9805
    @dk9805 ปีที่แล้ว +12

    මේක ප්‍රසිද්ධ නොකර ඉන්න තිබ්බෙ, ඒ තරමට අපේ මිනිස්සු හොදයි 😐

  • @amilaprasad7090
    @amilaprasad7090 ปีที่แล้ว +6

    වනජීවි උන් තමයි ෂුවර් නැත්තෙ...කලින් එකත් මැරුවෙ උන්...😡😡

  • @lovelyevents3272
    @lovelyevents3272 ปีที่แล้ว +6

    මුවනම් පරික්ෂණ වලට කියලා අල්ලන්න එපා .මේ සත්තුන්ගේ පාඩුවේ ඉන්න දුන්නම් හොදටම ඇති.

  • @nuwa1760
    @nuwa1760 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි කලුවො උඹටත් අර අනිත් කලුවට කරපු දෙන් මුන් නොකර හිටියොත් පුදුම වෙයි😢

  • @asrs8786
    @asrs8786 ปีที่แล้ว +4

    දැන් මේකෙ උන් ඔය සත්තු බලන්ඩ ගිහින් උන්ට වද දෙන්ඩ එපා . සක්කිලි

  • @thusithaherath6267
    @thusithaherath6267 ปีที่แล้ว +3

    මේ සතාටවත් ඉන්න දීපන් 😑 ගොඩක්ම මේ සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්නෙ නැත්තෙ සෆාරි ජීප් අයිති සෙට් එක.. 😑

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +3

    පුළුවන් නම්.ඌවත් මරාගෙන කාපාල්ලා පර බල්ලො..👈😡😡

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +6

    රටේ දුර්ලභ සන්පතක් රැකගමු වනජීවි එකෙන්

  • @dammikevithanage6591
    @dammikevithanage6591 ปีที่แล้ว +2

    රක්වාන ,සුරියකන්ද, ප්‍රදේශයේ කලුකොටි 2ක් මැරෙනකම් මේ කවුරුත් දන්නෙ නැහැ ඔය සතුන් මේ ලන්කාවෙ හිටියාද කියල .... සතුන්ට ආදරය කරන මිනිස්සු මේ ආයතන වලට බදවා ගත්තනම් මේ දේවල් වෙන්නෙ නැහැ . කැබ් රියේ මුවමස් අතීතය මතකද......

  • @Dhanuwa9999
    @Dhanuwa9999 ปีที่แล้ว +3

    හැoගිල ගිලා හිටපන් නැත්තං උබව විකුණනවා ශුවර්

  • @liyanajayawardhana799
    @liyanajayawardhana799 ปีที่แล้ว +2

    මේ වග්ගේ සත්තු ගැන News වලට කියන එක උන්ගේ ජීවිතයට තර්ජනයක්......🤬

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +5

    ඕවා පෙන්නන්න එපා යක්කුනේ😑. රජපවුල් ටිකයි ගියපාර ජනාධිපති වෙන්න අලිපහක් මරපු එකයි කාලකන්නි මිනිස්සු ටිකයි ඔය සත්තුන්ට ජීවත්වෙන්න ඉඩතියන එකක් නෑ...

  • @nilibalasooriya2793
    @nilibalasooriya2793 ปีที่แล้ว +4

    වන ජීවි එකෙන් උව දැක්ක කියන්නේ 😢😢අබ සරණයි කොටියෝ

  • @WaliyaPUBG
    @WaliyaPUBG ปีที่แล้ว +1

    ඌව පරිස්සම් කරගන්න වෙන්නෙ වනජීවි එකේ ලොකු මහත්තුරුන්ගෙන්ම තමා ඕකව හොඳ ගානකට දැනුත් විකුනල ඇති 🥲

  • @demianfernando285
    @demianfernando285 ปีที่แล้ว +4

    එයාගේ කලාපය වහලා දාපු එක නම් ගොඩක් හොදයි 🙏

  • @lahirudenuwa4723
    @lahirudenuwa4723 ปีที่แล้ว +3

    පුලුවන් තරන් හයියෙන් දුවපන් දුවලා පණ බේරගනින් මයේ අම්මා

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 ปีที่แล้ว

    Thank you very much for showing කලු කොටි පැටියා අනිත සැරේ තවටිකක් වැඩි විස්තර පෙන්වන්න please

  • @otomanking3380
    @otomanking3380 ปีที่แล้ว +1

    හැමනියන් වේසිගේ පුතා දැන් ඉතින් මූ ඉවරයි 😂😂😂

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +14

    අල්ලන්න ද මරන්න ද සැකයි 😢😢😢😊

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 ปีที่แล้ว +5

    උගෙ කාලෙත් ඉවරයි 💔

  • @warunkarunarathna8336
    @warunkarunarathna8336 ปีที่แล้ว +2

    වහලා ඇත්තේ.. ඕකා හොරෙන් උස්සන්න තමා... එහෙම ලෙඩෙක් ඉන්නවනේ

  • @premweerasingha7078
    @premweerasingha7078 ปีที่แล้ว +2

    ඉවරයි .ඔය video එක ඇයි රිලීස් කරෙ...පෙන්නුවෙ නැත්නම් තව ටික දවසක් හරි ඔය කැලෙට වෙලා සතුටින් ඉන්න තිබුනා.

  • @UJK..creation
    @UJK..creation ปีที่แล้ว +12

    ඌට ත් දෙයියන්ගේම පිහිටයි.

  • @sriabeysinghe1062
    @sriabeysinghe1062 ปีที่แล้ว +1

    පෙන්නල පුලුවන්නම් ඒ අහින්සකයත් මරා ගනිල්ල

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 ปีที่แล้ว +1

    කාලකන්නි මිනිසාගෙන් ආරක්ෂා වේවා

  • @Bulletone29
    @Bulletone29 ปีที่แล้ว +27

    රාජපක්ෂලාට පෙන්නන්න එපා. මරලා දත් ගලවයි. 😡😡😡

    • @janakaathukorala4732
      @janakaathukorala4732 ปีที่แล้ว +6

      සහතික ඇත්ත

    • @koekloeren3797
      @koekloeren3797 ปีที่แล้ว +2

      💯 % 😂😂😂

    • @thilankaliyanagamage9045
      @thilankaliyanagamage9045 ปีที่แล้ว +3

      Ow umbatath katata devi rajapaksa

    • @warunkarunarathna8336
      @warunkarunarathna8336 ปีที่แล้ว +1

      💯

    • @Bulletone29
      @Bulletone29 ปีที่แล้ว

      @@thilankaliyanagamage9045 උඹ රාජපක්ෂලා එක්ක කරන දේවල් අපිට පුරුදු කරන්න එන්න එපා හුත්තෝ. 🖕🖕🖕🤣🤣🤣

  • @sanduariyasinghe260
    @sanduariyasinghe260 ปีที่แล้ว +8

    ගෞරවයෙන් බුදු සරනයි ...

  • @Chameera9
    @Chameera9 ปีที่แล้ว +1

    Pin sidda wei me patiyawa parissamen balagnna🙏

  • @steel456
    @steel456 ปีที่แล้ว +1

    2023. නෙ යකෝ මූ එලියට ආවෙ ? 🆒හෙට අනිද්දා UFO. 🛸එකකුත් බස්සයිවගේ

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +8

    උත් ඉවරයි😢😢

  • @HARSHA698
    @HARSHA698 ปีที่แล้ว +1

    දැක්කනම් කටයි පුකයි වහන් ඉදාම් හැම එකේම දාන්නේ නැතුව

  • @dimma438
    @dimma438 ปีที่แล้ว +6

    වනජීවී එක එනකොට හැන්ගියන්

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +2

    මීට කලින් අපි දැකලා නෑලූ අමුතු දෙයක් ලූ...
    පව්.. 💔 ඇයි දන්නේ නෑ වහන්න යන්නේ

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 ปีที่แล้ว

    වනජීවී අධ්‍යක්ෂක තුමාට පිං 👍👏

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว +4

    සොබාදාරා යන්නෑනෙ නේ?🥺

  • @nevilsevarinus4764
    @nevilsevarinus4764 ปีที่แล้ว +1

    Hodata prasidda karanna. Satata anatarak wenakamma

  • @srilankacreation
    @srilankacreation ปีที่แล้ว +4

    Mehema dewal prasidda nokara inna eka thamai honda.❤❤❤

  • @KKumara2
    @KKumara2 ปีที่แล้ว +1

    ඊට පස්සේ සතාට කරදරයක් වුණාම වනජීවි එකෙන් වැඩේ දෙයි වගේ...😐

  • @bigojouj
    @bigojouj ปีที่แล้ว +6

    චනජිවඑකටබාරයිඑසතාරැකගැනිම

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +2

    කාගෙත් නැතත් වනජිවි එකෙන් බේරියන් ⁣කොටි පැටියෝ,,,

  • @SusanthaNiroshan-xy2nt
    @SusanthaNiroshan-xy2nt ปีที่แล้ว

    ඔය ලගදිද

  • @chamikamihiraj1111
    @chamikamihiraj1111 ปีที่แล้ว +3

    ඕක මැරුවෙ නැත්තන් මෙක ලන්කාව නෙවෙයි🤣,ලන්කවෙ ‍රජ පවුල් vip #ක්කුයි,වනජීවි උනුයි ඕකට වැඩෙ දෙනවා අනිවාරෙන්,අර කොටියා බේරගන්න ගහ කපපු උන්නෙ මෙ ලන්කාවෙ වනජීවී ඉන්නෙ,අබ සරනයි කොටියට,ඕක පොටො ගහල වීඩියො කරේ නැත්තන් ජීවත් වෙනවා ලස්සනට,දැන් ඌත් ඉවරයි, අනෙ ආයි නම් අහුවෙන්න එපා බුදු සරනයි☹🥺😐🙂

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ ปีที่แล้ว

    කළු අම්මටයි පුතාටයි දිර්ඝයු වේවා

    • @niroshmadushan8791
      @niroshmadushan8791 11 หลายเดือนก่อน

      අම්ම කලු නෑ පුතා විතරයි

  • @pradeepkumbalatharaarachch6510
    @pradeepkumbalatharaarachch6510 ปีที่แล้ว +1

    සතාට වෙන ඉන්න pot එකක් හදලා ඒකට දැම්මනම් හරි

  • @dahamfernando8566
    @dahamfernando8566 ปีที่แล้ว

    Puluvan taram koti Yale bo Kara nam ape ratta koti balana witark wenama tourist genna Ganna puluvan

  • @kavindujayasekara4663
    @kavindujayasekara4663 ปีที่แล้ว +9

    Few days later මද්දකට හසුවී කලු කොටියෙක් මිය යයි.💔

  • @Tttt-y5y5z
    @Tttt-y5y5z หลายเดือนก่อน

    අපේ වනජිවී එකට පණපිටින් අහුවුනොත් බඩු තමයි.
    කීදෙනෙක්වනම් මරාගත්තද

  • @Englishteacher_SLTS
    @Englishteacher_SLTS ปีที่แล้ว +1

    ඒ සතාවත් මරන් කාපන් ඕවා පෙන්න පෙන්න

  • @silmydain3845
    @silmydain3845 ปีที่แล้ว +3

    Please let them be alone

  • @RaveensDiary
    @RaveensDiary ปีที่แล้ว +1

    3.5Km වපසරියක් දින නියමයකින් තොරව වසා දැම්මා කියන්නෙම බඩු බනිස් 😂

  • @Milroynishantha3261
    @Milroynishantha3261 ปีที่แล้ว +1

    GooD 🙏🇱🇰💛🌷🧡🌻

  • @sanaththushara9620
    @sanaththushara9620 ปีที่แล้ว +3

    Okath maran kapalla puluwannm..nopenna hitiynm tma hoda

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว

    කොටියෙක් කීවොත් ඹය ජීප් යන්නේ අලියෙක් උනත් පෙරලගෙන, සල්ලි කාර ගොන් මිනිසුන් ගෙන් ඹය කොටි පැංචා ව ආරක්ෂා කරගන්න.
    ලොරි තට්ටු ව කඩන් වැටිලා මැරුණ හරි මරපු හරි,සියබලන්ගමුවෙ මහ ඇතා මට තාම මතකයි. සැලසුම් කර අනතුරක් කියලා හිතෙනවා.මෙයාව රැක ගන්න.

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 ปีที่แล้ว

    Wasadapu ekata godak sathutui kalu koti hodai kakul deke koti maha bayanekai..api mare patte jathiyakne lokeme inne

  • @yohan77777
    @yohan77777 ปีที่แล้ว +1

    උන් දෙන්නවත් මරලා උන්ගෙ රීරි මාංසෙ කාලා උන්ගෙ හම චීනෙට ව්කුනපල්ලා 😂😂😂

  • @hasithgamage7886
    @hasithgamage7886 ปีที่แล้ว

    එකෙක් පෙන්නලා මැරුවා තව එකෙක් අපේ කාලකණ්නි දේශපාලන උන් කේන්දර කාරයෝ කිවුවම මරනවා මේ සත්තුව

  • @hansikakulathunga7701
    @hansikakulathunga7701 ปีที่แล้ว +2

    Okata karadarayak karana ekekuge paul walatath ekka hena gahanta oni... ount paduwe inta dipalla

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 ปีที่แล้ว

    Ane kaluputhe umba amma ekka keletama wela indapan amma...enna epa me napuru manusathata pannawath...❤❤

  • @nandanimadom6757
    @nandanimadom6757 ปีที่แล้ว +1

    Oya kotiyath maraganeeda danna wanajeewiye eunta ennadennaepa bn

  • @uthpalagodakanda705
    @uthpalagodakanda705 ปีที่แล้ว +1

    ඉන්න තැන නොකිව්වනම් හොදයි.

  • @gihans97
    @gihans97 7 หลายเดือนก่อน

    අපේ රටෙ හිටපු එකා මරාගෙන මිනිස්සු ඇත්ත දැන ගත්ත නිසා දැන් රටින් ගේනව හු*න රටක් ඕයි මේක 😂😂

  • @ex-lm9ml
    @ex-lm9ml ปีที่แล้ว +1

    Aiyo uth iwarai aiyooo.. pau e koti patiya..

  • @8balllodge1672
    @8balllodge1672 ปีที่แล้ว +7

    Okawath maragena kapiyaw. Wesige puthalaa

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    පෙන්නන්න එපා කාලකණ්ණි මදුගහයි.

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q หลายเดือนก่อน

    සිරීපාද අඩවියෙන් අහු උන එකා මැරුව නේ 😑😑😑

  • @susarageethanjana7143
    @susarageethanjana7143 ปีที่แล้ว

    දැන් ඉතින් ඔය සතත් කලින් එකා වගේ අකාලේ මැරිලා යනකන් බලන් ඉදි වන ජීවි එක. 😡 ගහේ හිටපු කොටිය බිමට ගන්න ගහ කපපු හැත්තක් නේ ඉන්නේ 😂

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +4

    Dewiyaneeee... eyala hengilama hitapuwawe... kisikenekuta oyapalathata yana eka thahanam karanna.... nethinam Apita eyath ahimiwei...

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 ปีที่แล้ว +4

    වැහුවනම් ඉතින් බඩුම තමා

  • @fourbyfourrox
    @fourbyfourrox ปีที่แล้ว

    Wow,, amazing 😮

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว

    මෙය​ ජාන විකුර්තියක් නොවේ. ජාන ප්‍රමුඛ වීමක් පමණි.

  • @sashiperera2090
    @sashiperera2090 ปีที่แล้ว

    මෙ පාර මොන ඇමතිගේ අපලේ දුරුකරයිදමන්දා.

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +1

    වනජීවීන්ට පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ සැලසිය යුතුයි 🥸

  • @andrewtissera289
    @andrewtissera289 ปีที่แล้ว +1

    aba saranai ,satha pau

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +1

    නකල්ස් රක්ෂිතයේ ඉන්න කලු කොවී ටික බේරිලා ඉන්නේ සංචාරකයන්ට යන්න බැරි නිසා ....නැත්නම් ඒකත් ඉවරයි....

    • @niroshmadushan8791
      @niroshmadushan8791 11 หลายเดือนก่อน

      කොහෙ හිටියත් කමක් නෑ ඉන්න තැන් ප්‍රසිද්ධ කරන්න එපා

    • @jeewaka59
      @jeewaka59 11 หลายเดือนก่อน

      @@niroshmadushan8791 👍

  • @Mrguccamole_96
    @Mrguccamole_96 ปีที่แล้ว +1

    Oya sathath iwarai … Heta aniddata uth athuru dhan..

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 ปีที่แล้ว

    ඒ සතා ඉවරයි

  • @sadeeplakshan3141
    @sadeeplakshan3141 ปีที่แล้ว +1

    Ane diyange pihiten araksha wewaa... 🥺❤️

  • @malincooray4861
    @malincooray4861 ปีที่แล้ว

    වව් නියමයි 💙💙💙💙💙💙💙💙💙

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 ปีที่แล้ว

    Wisesayenma දේශපාලkayan gen පරිස්සමෙන් inna.

  • @samrock6841
    @samrock6841 ปีที่แล้ว +1

    ඌටත් දෙයියන්ගේම පිහිටයි

  • @nisalmeegamuwage1926
    @nisalmeegamuwage1926 ปีที่แล้ว

    A kotiyat harida danne