ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවමදාකවත් මාලු උයලා නැති මම ඔයාගෙ විදියට මාලු ඇබුල් තියල් එක හැදුවා නියමෙටම ආවා. ගොඩක් ස්තූතියි. ❤
මං දකුණෙ කෙනෙක්... වෙනදා හැදුවෙ දකුණෙ විදියට... අද ඔයාව විශ්වාස කරලා ඔයාගෙ ක්රමයට හැදුවා... හරිම රසයි... මට පොඩි අතපසු වීමක් උනා... ඒ අමු මිරිස් දාන්න... ආයෙ හදද්දි අමු මිරිසුත් දාලම හදනවා😊
තලපත් මාලු වලින් හැදුවා.. හරිම රසයි. හදනකල් හැමෝම කිව්වා ඔහොම නෙවෙයි ඇඹුල් තියල් හදන්නෙ කිය කිය.. ඒ වුනාට ඔයාගෙ අනිත් රෙසිපි ගැන දන්න නිසාම ඔයාව විශ්වාස කරලා ඔයා කියපු විදියටම හැදුවා මං . හදලා ඉවර උනාම රස බලපු හැමෝම ඇහුවා කොහොමද මෙච්චර රසට හැදුවෙ කියලා.. ගොඩක් ස්තූතියි අක්කෙ❤️
mtth ehemai.hadanna gannakota kastiya hari wiwechana.haduwama mtth nh.😆😆
Apeth e wage gena Loku seen.mtnm penna bh.kanna kattiya ona tharam
matath kiwwa passe harima rasai kiwwa godak ස්තුතියි akke ❤
Gl
@@nimalimadushika9777PPPPppp
මම ගොඩක් ඒවා හදන්න ඉගන ගත්තේ ඔයාගෙන්.. හදන ඒවා හරියටම රසට එනවා. මේකත් හදනවා. නියමයි mr kitchen 👍👍👍
Mamath
දකුනෙ විදියට හැම දේම වෙන්න ඕන කියලා හිතන තවත් ජීවිතයක්. මේ යූ ටියුබ් චැනල් එක කරන අක්කා නිකන් එහෙන් මෙහෙන් උයන්න දන්න කෙනෙක් නෙවෙයි. රටක් ආදරේ කරන ගොඩක් අයට නොදන්න කෑම වර්ග කියලා දුන්න කෙනෙක්. මේක හදලා බලලම කියමුකො බලන්න තියාගන්න බෑ කියලා
මම අද බල මාලු වලින් හැදුවා..ඇත්තටම හරිම රසට ආවා.ඔයාට ගොඩක් ස්තූතියී මම ඔයා නිසා මාලු හදන්න ඉගෙන ගත්තෙ..මම බැදලා මාස හයක් ගිහින් දැනුයි මම මාලු රසට උයන්න ඉගෙන ගත්තේ..ඔයාට ගොඩක් පින් සහෝදරිය 💐💐💐
බය නැතුව මේ විදිහට හදන්ඩ.පට්ටම රසයි.තැන්ක් යූ ඩියර්❤❤
මේ විදිහටම අපේ ගෙදරත් හැදුවා. හරිම රසයි. visitors ලා ආපු වෙලාවක තමයි හැදුවෙ. හැමෝම රසයි කියලා කෑවා. වෙන්න ඕන එච්චරයි නෙ. Thank You MR Kitchen .
ඔයාගේ රෙසිපි හරිම ලේසී ඒ වගේම හරිම රසයි..ඔයාගේ ගොඩක් රෙසිපි මම ට්රයි කරා.ගොඩක් ස්තූතී අක්කෝ❤
හරි ශෝක්. වැඩිය කතා කර කර කාලේ නාස්ති කරන්නේ නෑ.බොහොම ස්තුතියි
මං හැදුවා හරිම රසයි... සතියක් තියා ගත්තා...ඊට පස්සේ ඉවර වුනා...😋ස්තුතියි
Mata yaluwekuta post ekey yawanna oney.
Fridge ekeyda eliyeda thiyagatte kiyannako.
මං අද හැදුවා.. රසට ආවා...thank you..❤❤❤😊😊
ඊයේ මාත් මේ ඇඹුල් තියල් එක හැදුවා.හරිම රසයි.වෙනදා හැදුවේ ගොරකා ගම්මිරිස් දාලනේ.ස්තුතියි .
බලයා , කෙල්වල්ලා , තලපත් වර්ග තුනෙන්ම හදලා බැලුවා. තුන් සැරේම රසටම ආවා. ස්තූතියි ඔයාට. 💐
හැදුවා ජීවිතයේ පලවෙනි වතාවට thank you නියාමෙට ආවා
මමත් හැදුවා.හරිම රසට ආවා.ස්තුතියි ඔබතුමියට
මමත් හැදුව හරිම රසයි තව තියනවා අරන් තියාගෙන . බොහෝම ස්තුතියි රෙසිපි එකට සහ හොඳට දැනුවත් කිරීම ගැන .මෙි කාලයට වටින වැඩ සටහනක් .ශුභ අනාගතයක් !!
කල් තියාගන්න පුළුවන් වුනාද..පොඩි අදහසක් දෙන්න.රට යවන්න
මාත් හැදුවා හරිම රසට ආවා ❤️❤️
මේ මාලු ඇඹුල් තියල් එක හරිම රසයි. බොහොම ස්තුතී.
Puduma rasak akke..mn ada thma 1st time haduwe..marama rasak thank you oyta
මම හැදුවා හරිම රසයි ,බොහොම ස්තූතියි 💖💖💖💖👍
හැදුවා
Mamath me widiyatama මාලු ඇඹුල්තියල් haduwa. Harima rasai . Thank you soo much darling 🙏💜️🌸
Oya kochchara kalayak tiyagattada
හැම කෑමක්ම හදන්නේ ඔයාගෙ රෙසපි බලලා ස්තුති 🙏
මාළු කල්තියාගන්න විදිහ දැනගතිතෙ අදයි.ඔබ තුමියට ස්තූතියි.
මාළු කල්තියගන්න ෆ්රිජ් එකක දාන්නත් පුලුවන් ජාඩි දාල තියගන්නත් තියගන පුලුවන්
Akke kawadawath mama malu hadala ne hebei eka parinma rasatama heduwa oya kiyala depu widiyatama. Godaaak rasai. Ammatath wada hodata heduwa kiyala hemoma kiwwa. Thanks akke.
mn ada maalu genawa.ane hadanakam iwasumak nh.hubby enna laga nisa adama hadala thiyanna ona.eth auruddak thiyagannanam bh khmwth.eka dawasai uparima.😆😆.tnx akki oyage video walata.mn godaa dewal haduwa.hemoma asai mG kema walata dn.parippuwath uyaganna beriwa hitiye
Mageth palawenima ambul thiyala 1. Niyameta awa. Thank you mr kitchen..❤❤❤❤
ඕක නියමයි.ඔයාගේ මහන්සිය අපේ කෑම රස කරනවා.Thank you
ම්ම්ම්ම්ම්ම්....හරිම රසයි. තවත් මේ වගේ කෑමක් අරගෙන ඔයා එනකල් බලා ඉන්නවා. තෙරුවන් සරණයි ඔයාට.🌹🌹🌹🙏🙏🙏❤️
ආයුබෝවේවා ඉස්තුති ගොඩක් උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
Harema rasai
Marukamak
Mamath haduwa..mama kapu rasama malu abultiyal eka .thank you oyata...mehema rasata kama hadannna kiuala denawata.❤❤adul tiyal kiyala mechchara kal kawe giraka rasata witarai .
අවුරුද්දක් තියන්න පුලුවන් කිව්වට දවසෙන් ඉවර වුනා නේ.😂😋😍බොහොම ස්තුතියී🙏👍👌👏
Auruddak thiyaganna 10kg wath hadanna wey
අක්කිගෙ කෑමක් දැක්කහමත් කටට කෙල උරනවා
🌹Rasama rasai kiyala hamoma kiwuwa.......🌹puthe oyata godaaaaaak isthuthi.❤
උචචි..... උභඨ හෙමිබිරිස්සාවත් හැදිලා.... වගේ 😍
Mmmm math aniwa try karanawa.man godak recipe oyagen balan hadanna. Weradenne🎉
❤❤❤ හොඳයි thank good job
Hmmm...wow..superb taste. Thank you very much
This is a really good recipe. Thank you so much darling ❤❤
මාත් මෙක හැදුවා..හොදට ආවා
I always trust your recipes thank you so much ❤️😘
Mamath haduwa.harima rasaai.thank you so much Dr....
Meka mn හැදුවා පට්ටම rahata awaa...
Thank you very much..man asama kemak ..
ගොඩක් ස්තුතියි
අක්කෙ මේ වලේ "කල්තියාගන්න පුළුවන් කෑම රෙසිපි" දාලා playlist ekak hadannakoo
Athi panditha kanthawantai.... mri kitchen recipes godak hondai. Hadapu aya rasa kiyanawanam echchari. Eda kuda ma kiyana naondi karanama Aya wenna epaDakune aya hadanawidiyata dakune aya kanna. Nodanna ayata thamun dannade kiyadena 1ka koitharam hondada mokuthnokarana ayata wada.
මමත් හැදුවා හරිම රසයි
ගොඩක් ස්තුතියි .
ambul thiyal ekak hadapu 1st time..rasata thibuna..thanx
Excellent madam.
Thanks akke.mamath heduwa.❤❤❤
ගොඩක් ඉස්තුතියි ❤️
ගෝඩක් අගේ කරනවා ඔයාගේ රේසිපිය මාලු ඇබුල් තියලා ගෝඩක් වටින දේයක් බෝහෝම ඉස්තැතීයි
Oya nisa matath dan malu ambul thiyal hadanna puluwan. Bohoma sthuthi. Nathnam anith ayata bagapath wenna one malu ambul thiyal tikak hada ganna. Oya original widiyatada,duplicate widiyata hadanawada mama danna. Eth mee wage lesiyata, hoda rasata hadana widiya nisa thamai watinne. Mee wage hadanawa nam maasa ganan thiyaa ganna one naa. Mokada lesiyenma hadaganna puluwan.🙏
මාත් හැදුවා නියමෙට ආවා
හරිම රසයි හලෝ ❤
Supiriyi Akka.thanks
Harima rasayi thank you
Mamath haduwa harima rasai.Thanks oyata .
බොහොම ස්තූතියි ... 🌹🌹
Math heduwa harima rasai thank you akke oyata👍👍👍
goraka ambrannathuwa gannawa nam Kali kiyak withara Ganna onada.plz riply me
මමත් අහල තියෙනවා සුදුලූණු දාපුවම කෑම ඉක්මනින් නරක් වෙනවකියල. අනිත් එක කරදමුන්ගු කරාබු නැටි මස් වලට තමයි දාන්නෙ
Akki oyage මූන balanna asai😊😊😊
Udeta kamata yawanna..meke isma tikak tiyenna hada ganna puluwan da...hodatama hindanne nathuwa
Oya hadana hama kama ekakama Mn haduwa harima rasai
Thanks for your time for posting this video.
ස්තූතියි .හරිම හොඳට කියලා දුන්නා.
M...niyamai...hadala balamuko...
ගොඩාක් ස්තූතියි ❤️
ගොඩක්ස්තුති👌👌👌👌❤❤
goodAkki kiyanavada rasakavili kewum vage eva kohomada kalthiyaganne kiyala
Miss meka plastic cup wela danna berida
Akke plastic bothalayakt fmmt ahulk nadda
Mehema wathura dala onawata wada Iduna rasana.dakune abul thiyala Eka hadana. widiha hariyatama Hari. Sudu loonu suwada dammahama wenama rahak.
Me widihata malu wenuwata chicken hadanna barida?dawas 10k wath thiya ganna puluwan wenna
Apinam kohomath like ekak danawamay❤❤❤❤❤❤❤❤❤❤❤ Thank you so much for you
Harima rasai… ❤❤❤
කවදාවත් හරිම මාලු ඇඹුල් තියල් වලට මේ කියන ජාති දාන්නේ නැ.මාලු ඇඹුල් තියල් අපිට එන්නේ හරිම විදියට අපේ ලංකාවේ දකුණෙන්.ඒ ක්රමේට හරිම විදියට හදන්නේ ගොරකා ,ගම්මිරිස්,ලුනු එකට හොදට අඹරලා ඒක මාලු කෑල්ලේ තවරලා කරපිංචා කොළ, කෙහෙල් කොළ හෝ උඩ අතුරලා ලිපේ තියලා හදලා ගන්න විදිය .මාලු කිව්වම බහුතරය මාළු ඇඹුල් තියල් වලට ගන්නේ බල මාළු.එහෙම නැත්නම් කෙලවල්ලෝ මාළු .දකුණේ ගන්නේ බල මාළු.කවදාවත් මාළු ඇඹුලට ඉඟුරු, සුදුලූණු ,අමු මිරිස්,කහ ,කරදමුංගු කරාබුනැටි වගේ ජාති එකතු කරන්නේ නැ.කවදාවත් වතුර ගතියත් එක්ක කල් තියාගන්න බැ වගේම සුදුලූනු ළූණු වර්ග දාලත් කල් තියාගන්න බැ.කරුණාකරලා අපේ රටේ එදා ඉඳලම ආපු, අපේ රටට ආවේනික කෑම වල විදිය වෙනස් කරන්න එපා.දන්නේ නැත්නම් නම් දන්නා කෙනෙක් ගෙන් හරි අහලා හරියට හදන්න මිනිස්සුන්ට කියලා දෙන්න.එකයි වෙන්න ඕන.
Ane ithin nama mokak unath kal thiyaganna puluwan nisa pitarata inna kenekutahari baya nathuwa yawanna puluwanne
meka dakune abulthiyal kiyala kiuwe nane,meka ithin wena kramayak dakune ekama kanna one nane, wenasakata mekath hadanna, meka rasai matanam
Hebei kal thiyaganna puluwan kiyana eka weradi
Meh krameta hadanna nang beri ne,hebei ithin kal tiyaganna puluwanda kiyana ekai prashne
දැන් එතකොට ලංකාවේ මිනිස්සු මාලු ඇබුල්තියල් හදන්න ඕන දකුණුනේ උන් හදන විදියටමද 🤔
Ethakota ගම්මිරිස් or miris kudu danne nadda
Mn ada haduwe rasayi thanks
Prige akeda thiyagane naththan nikan aliyeda
Looks good, I will definitely try this out. Thanks for sharing.
රස තමයි පිටරටට යවන්න පුස් කාවිද? මම යවලා පුස් කාල තිබුනා ඒ ගම්මිරිස් ගොරක විතරයි දැමිමෙ
Thanks delicious Fish baba
නියමයි
ගොඩාක් වටිනවා
❤️❤️❤️❤️❤️
🌛🌛🌛🤡🤩😎ala
Mata keyannakoo me widiyata hadala mati bajana wala dala kal thiya ganna puluwan nedaaa
Suduloonu iguru dammama kal tiya ganna puluwan da
Apith Meka haduwa . Harema rada. Super dish
Thanks akki
බෝතලේක නැතුව මැටි හට්ටියකට දාල තියාගන්න පුලුවන් ද
Thanks a lot ❤️
Mamat heduwa.niyameta awa......!!!
Thank you ❤
Bohoma ස්තුති
Mama danna widiyata amu miris sudulinu danne ne kaltiyaganna be ewa demmama
Me podi gal wangediya gatte kohenda dear
Bothalayaka vitharada danna puluwan.plastik bada
ස්තුතියි
කවමදාකවත් මාලු උයලා නැති මම ඔයාගෙ විදියට මාලු ඇබුල් තියල් එක හැදුවා නියමෙටම ආවා. ගොඩක් ස්තූතියි. ❤
මං දකුණෙ කෙනෙක්... වෙනදා හැදුවෙ දකුණෙ විදියට... අද ඔයාව විශ්වාස කරලා ඔයාගෙ ක්රමයට හැදුවා... හරිම රසයි... මට පොඩි අතපසු වීමක් උනා... ඒ අමු මිරිස් දාන්න... ආයෙ හදද්දි අමු මිරිසුත් දාලම හදනවා😊
තලපත් මාලු වලින් හැදුවා.. හරිම රසයි. හදනකල් හැමෝම කිව්වා ඔහොම නෙවෙයි ඇඹුල් තියල් හදන්නෙ කිය කිය.. ඒ වුනාට ඔයාගෙ අනිත් රෙසිපි ගැන දන්න නිසාම ඔයාව විශ්වාස කරලා ඔයා කියපු විදියටම හැදුවා මං . හදලා ඉවර උනාම රස බලපු හැමෝම ඇහුවා කොහොමද මෙච්චර රසට හැදුවෙ කියලා.. ගොඩක් ස්තූතියි අක්කෙ❤️
mtth ehemai.hadanna gannakota kastiya hari wiwechana.haduwama mtth nh.😆😆
Apeth e wage gena Loku seen.mtnm penna bh.kanna kattiya ona tharam
matath kiwwa passe harima rasai kiwwa godak ස්තුතියි akke ❤
Gl
@@nimalimadushika9777
P
P
P
Pppp
මම ගොඩක් ඒවා හදන්න ඉගන ගත්තේ ඔයාගෙන්.. හදන ඒවා හරියටම රසට එනවා. මේකත් හදනවා. නියමයි mr kitchen 👍👍👍
Mamath
දකුනෙ විදියට හැම දේම වෙන්න ඕන කියලා හිතන තවත් ජීවිතයක්. මේ යූ ටියුබ් චැනල් එක කරන අක්කා නිකන් එහෙන් මෙහෙන් උයන්න දන්න කෙනෙක් නෙවෙයි. රටක් ආදරේ කරන ගොඩක් අයට නොදන්න කෑම වර්ග කියලා දුන්න කෙනෙක්. මේක හදලා බලලම කියමුකො බලන්න තියාගන්න බෑ කියලා
මම අද බල මාලු වලින් හැදුවා..ඇත්තටම හරිම රසට ආවා.
ඔයාට ගොඩක් ස්තූතියී මම ඔයා නිසා මාලු හදන්න ඉගෙන ගත්තෙ..මම බැදලා මාස හයක් ගිහින් දැනුයි මම මාලු රසට උයන්න ඉගෙන ගත්තේ..ඔයාට ගොඩක් පින් සහෝදරිය 💐💐💐
බය නැතුව මේ විදිහට හදන්ඩ.පට්ටම රසයි.තැන්ක් යූ ඩියර්❤❤
මේ විදිහටම අපේ ගෙදරත් හැදුවා. හරිම රසයි. visitors ලා ආපු වෙලාවක තමයි හැදුවෙ. හැමෝම රසයි කියලා කෑවා. වෙන්න ඕන එච්චරයි නෙ. Thank You MR Kitchen .
ඔයාගේ රෙසිපි හරිම ලේසී ඒ වගේම හරිම රසයි..ඔයාගේ ගොඩක් රෙසිපි මම ට්රයි කරා.ගොඩක් ස්තූතී අක්කෝ❤
හරි ශෝක්. වැඩිය කතා කර කර කාලේ නාස්ති කරන්නේ නෑ.
බොහොම ස්තුතියි
මං හැදුවා හරිම රසයි... සතියක් තියා ගත්තා...ඊට පස්සේ ඉවර වුනා...😋ස්තුතියි
Mata yaluwekuta post ekey yawanna oney.
Fridge ekeyda eliyeda thiyagatte kiyannako.
මං අද හැදුවා.. රසට ආවා...thank you..❤❤❤😊😊
ඊයේ මාත් මේ ඇඹුල් තියල් එක හැදුවා.හරිම රසයි.වෙනදා හැදුවේ ගොරකා ගම්මිරිස් දාලනේ.ස්තුතියි .
බලයා , කෙල්වල්ලා , තලපත් වර්ග තුනෙන්ම හදලා බැලුවා. තුන් සැරේම රසටම ආවා. ස්තූතියි ඔයාට. 💐
හැදුවා ජීවිතයේ පලවෙනි වතාවට thank you නියාමෙට ආවා
මමත් හැදුවා.හරිම රසට ආවා.ස්තුතියි ඔබතුමියට
මමත් හැදුව හරිම රසයි තව තියනවා අරන් තියාගෙන . බොහෝම ස්තුතියි රෙසිපි එකට සහ හොඳට දැනුවත් කිරීම ගැන .මෙි කාලයට වටින වැඩ සටහනක් .ශුභ අනාගතයක් !!
කල් තියාගන්න පුළුවන් වුනාද..පොඩි අදහසක් දෙන්න.රට යවන්න
මාත් හැදුවා හරිම රසට ආවා ❤️❤️
මේ මාලු ඇඹුල් තියල් එක හරිම රසයි. බොහොම ස්තුතී.
Puduma rasak akke..mn ada thma 1st time haduwe..marama rasak thank you oyta
මම හැදුවා හරිම රසයි ,බොහොම ස්තූතියි 💖💖💖💖👍
හැදුවා
Mamath me widiyatama මාලු ඇඹුල්තියල් haduwa. Harima rasai . Thank you soo much darling 🙏💜️🌸
Oya kochchara kalayak tiyagattada
හැම කෑමක්ම හදන්නේ ඔයාගෙ රෙසපි බලලා ස්තුති 🙏
මාළු කල්තියාගන්න විදිහ දැනගතිතෙ අදයි.ඔබ තුමියට ස්තූතියි.
මාළු කල්තියගන්න ෆ්රිජ් එකක දාන්නත් පුලුවන් ජාඩි දාල තියගන්නත් තියගන පුලුවන්
Akke kawadawath mama malu hadala ne hebei eka parinma rasatama heduwa oya kiyala depu widiyatama. Godaaak rasai. Ammatath wada hodata heduwa kiyala hemoma kiwwa. Thanks akke.
mn ada maalu genawa.ane hadanakam iwasumak nh.hubby enna laga nisa adama hadala thiyanna ona.eth auruddak thiyagannanam bh khmwth.eka dawasai uparima.😆😆.tnx akki oyage video walata.mn godaa dewal haduwa.hemoma asai mG kema walata dn.parippuwath uyaganna beriwa hitiye
Mageth palawenima ambul thiyala 1. Niyameta awa. Thank you mr kitchen..❤❤❤❤
ඕක නියමයි.ඔයාගේ මහන්සිය අපේ කෑම රස කරනවා.Thank you
ම්ම්ම්ම්ම්ම්....හරිම රසයි. තවත් මේ වගේ කෑමක් අරගෙන ඔයා එනකල් බලා ඉන්නවා. තෙරුවන් සරණයි ඔයාට.🌹🌹🌹🙏🙏🙏❤️
ආයුබෝවේවා ඉස්තුති ගොඩක් උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
Harema rasai
Marukamak
Mamath haduwa..mama kapu rasama malu abultiyal eka .thank you oyata...mehema rasata kama hadannna kiuala denawata.❤❤adul tiyal kiyala mechchara kal kawe giraka rasata witarai .
අවුරුද්දක් තියන්න පුලුවන් කිව්වට දවසෙන් ඉවර වුනා නේ.😂😋😍
බොහොම ස්තුතියී🙏👍👌👏
Auruddak thiyaganna 10kg wath hadanna wey
අක්කිගෙ කෑමක් දැක්කහමත් කටට කෙල උරනවා
🌹Rasama rasai kiyala hamoma kiwuwa.......
🌹puthe oyata godaaaaaak isthuthi.❤
උචචි..... උභඨ හෙමිබිරිස්සාවත් හැදිලා.... වගේ 😍
Mmmm math aniwa try karanawa.man godak recipe oyagen balan hadanna. Weradenne🎉
❤❤❤ හොඳයි thank good job
Hmmm...wow..superb taste. Thank you very much
This is a really good recipe. Thank you so much darling ❤❤
මාත් මෙක හැදුවා..හොදට ආවා
I always trust your recipes thank you so much ❤️😘
Mamath haduwa.harima rasaai.thank you so much Dr....
Meka mn හැදුවා පට්ටම rahata awaa...
Thank you very much..man asama kemak ..
ගොඩක් ස්තුතියි
අක්කෙ මේ වලේ "කල්තියාගන්න පුළුවන් කෑම රෙසිපි" දාලා playlist ekak hadannakoo
Athi panditha kanthawantai.... mri kitchen recipes godak hondai. Hadapu aya rasa kiyanawanam echchari. Eda kuda ma kiyana naondi karanama Aya wenna epa
Dakune aya hadanawidiyata dakune aya kanna. Nodanna ayata thamun dannade kiyadena 1ka koitharam hondada mokuthnokarana ayata wada.
මමත් හැදුවා හරිම රසයි
ගොඩක් ස්තුතියි .
ambul thiyal ekak hadapu 1st time..rasata thibuna..thanx
Excellent madam.
Thanks akke.mamath heduwa.❤❤❤
ගොඩක් ඉස්තුතියි ❤️
ගෝඩක් අගේ කරනවා ඔයාගේ රේසිපිය මාලු ඇබුල් තියලා ගෝඩක් වටින දේයක් බෝහෝම ඉස්තැතීයි
Oya nisa matath dan malu ambul thiyal hadanna puluwan. Bohoma sthuthi. Nathnam anith ayata bagapath wenna one malu ambul thiyal tikak hada ganna. Oya original widiyatada,duplicate widiyata hadanawada mama danna. Eth mee wage lesiyata, hoda rasata hadana widiya nisa thamai watinne. Mee wage hadanawa nam maasa ganan thiyaa ganna one naa. Mokada lesiyenma hadaganna puluwan.🙏
මාත් හැදුවා නියමෙට ආවා
හරිම රසයි හලෝ ❤
Supiriyi Akka.thanks
Harima rasayi thank you
Mamath haduwa harima rasai.
Thanks oyata .
බොහොම ස්තූතියි ... 🌹🌹
Math heduwa harima rasai thank you akke oyata👍👍👍
goraka ambrannathuwa gannawa nam Kali kiyak withara Ganna onada.plz riply me
මමත් අහල තියෙනවා සුදුලූණු දාපුවම කෑම ඉක්මනින් නරක් වෙනවකියල. අනිත් එක කරදමුන්ගු කරාබු නැටි මස් වලට තමයි දාන්නෙ
Akki oyage මූන balanna asai😊😊😊
Udeta kamata yawanna..meke isma tikak tiyenna hada ganna puluwan da...hodatama hindanne nathuwa
Oya hadana hama kama ekakama Mn haduwa harima rasai
Thanks for your time for posting this video.
ස්තූතියි .හරිම හොඳට කියලා දුන්නා.
M...niyamai...hadala balamuko...
ගොඩාක් ස්තූතියි ❤️
ගොඩක්ස්තුති👌👌👌👌❤❤
good
Akki kiyanavada rasakavili kewum vage eva kohomada kalthiyaganne kiyala