දවස් 100න් රුපියල් 25,000ක් ඉතුරු කරමුද?|100days money saving challenge 💁♀️💰
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.ย. 2024
- hey friends ,
here I am sharing with you a valuable life hack for money saving. This is a most popular challenging method for money saving . So I hope you all will enjoy the video and it will be helpful for you all.
Thank you so much ❤🥰
#srilanka #money #moneysavingtips #till #pigibank #moneytips #savingmoney
ඇත්තටම හරිම සතුටින් ඉතිරි කිරීම කරන්න පුළුවන් ලස්සන අදහසක් . ගොඩක් ස්තූතියි . 🥰
@@DineshaDesilva-xg2ef බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🥰🥰❤❤❤ අනිවාර්යයෙන් මේ ක්‍රමය පටන් ගන්න dr.ලොකු ඉතිරියක් නොදැනීම වෙනවා ඒකෙන්.
Mee video eka balala math mee wade patan gatha akke ❤❤❤
❤❤❤❤❤❤
masika watupak ganna ayata oka karanna ba.busnas karana ayatanm hodai
එහෙම නෑ dr ඕනෙම කෙනෙක්ට එයාගේ දවසේ වියදමෙන් ඉතුරුම් මුදල ඉතුරු කරගන්න තමයි මේ ක්‍රමය හදල තියෙන්නේ.ඒ වගේම කෙනෙක්ට 5 කැටය පුරවන්න අමාරුයිනම් එයාට පුලුවන් 2 කැටයක් 3 කැටයක් පටන් ගන්න....ඒකට අවශ්‍ය සියලු ක්‍රම වීඩියෝවේ තියනවා .එතකොට 2 කැටය කලොත් ඔයාට උපරිම දවසට 200යි දාන්න වෙන්නේ.ඒකත් හැමදාම නෙමෙයිනේ ඒත් දවස් 100න් ඔයාට 10100ක් ලැබෙනවා. ඉතින් මාසෙ පඩි කියලා වැඩේ අත අරින්න එපා.ඔයාට ගැලපෙන කැටය තෝරගන්න.❤
ඒක මරු ❤මාත් කරන්න ඕනේ ස්තුතියි ඔයාට
බොහොම ස්තූතියි ❤
Its a really good idea . Thank you very much miss.
Thank you too ❤🤗
Wana wadak නැද්ද you tiyoub danna මිනිස්සුන්ට mauwa dannawa බොරුවට katata සල්ලි dana Aka ලියන්න onada තව kolai panae thintha ටිකයි Ouwa wadak nathuwata Gonburu wada...modayanwa තවත් gonata Andala Lake kamant ganna gaha thurumpuwak ....ouwa karanna puluwan කුඩු ganja vikunana Ayata ....gon බුරු වැඩක් ...matanan Achcharai...
Math tikak wenas wenas widiyata kara math mage channel eke upload kara akkagn idea ekak ganna puluwan ❤ ada thamai channel eka munagahune
@@sanduniveerasuriya5606 බොහොම ස්තූතියි නංගි ....දිගටම අපිත් එක්ක ඉන්න....❤
ස්තුතියි ❤️🙏🏻
❤❤❤❤❤❤
❤
❤❤
❤❤❤❤
ඒක මරු වැඩේ අක්කා..❤
Thank you dear ❤
Shaaa 😊 thanks
@@prashania2825 thank you manika ❤
ඒක සුපිරි ❤
❤
👍
❤😊
❤❤❤
Ithurum karanna Niyama adahasak 😚😚😚😚😚
Monthly income ekk ena kenek nm
ඔයාට පුළුවන් ඔයාගෙ දවසේ වියදම් වලින් එදා දවසට කැටයට දාන්න ඕනේ මුදල ඉතුරු කරගන්න.උදෙන්ම දවසට අදාල මුදල බලාගත්තානම් ඒ මුදල ඉතුරු කරගන්න පුළුවන් දවස අවසානයේ.❤
277 subscriber just me ❤
❤