ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අාඩම්භරයි ලක්දෙරණේ පුරවැසියෙක් ලෙස ඉපදුන එක ගැන........ 🙏🙏🙏🙏
මගේ රට ලොව උතුම් රටක් බව, අපි හැමෝටම දන්න කාරණයක් , අපගේ තතාගතයන් වහන්සේ දේශනා අනාගතයත් දේශනා කලානේ , දශ රාජ ධර්මයට අනුව රට පාලනය වෙනවානම් අඩුම තරමේ පංච ශීලය රකින පාලකයින් බිහි වෙනවානම් රටේ දියුණුව ලැබෙයි.
❤️
ශ්‍රී ලංකාවේ උපන් රට ඉදිරියේ මුළු ලොවක් සතුටු කරමින් ජයම ලබනවා සම්බුද්ධ සාසනේ රැක ගන්න ඕන අපිම තමයි ඒ බුද්ධ බලය අපට පිහිට වෙනවා එකාතයෙන්ම රටට පාලකයින් ආදරේ කරන්න ඕන රට විනාශයට පත් වෙන තුරු බලා සිටිම නෙමෙයි සියළු ජනතාව රට ගැන හිතන්න ඕන අවස්ථාව ලොකෙන්ම උතුම් ආගම බුද්ධාගමත් රැක ගන්න ඕන ලොකයෙන් උතුම් රට ශ්‍රී ලංකාවත් රැක ගන්න ඕන රටට ආදරේ කරන්න රට ගැන හිතන්න අපිට ජයක් ලැබෙනවා ජයශ්‍රිබෝධින් වහන්සේ ගේ පිහිට උතුම් දළදා වහන්සේ ගේ පිහිට අරක්ෂාව නිරතුරුව ගෙන දෙනවා මගේ රට සැමදා වැජබේවා 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏❤❤❤🌻🌻🌻🌻
මෙය ලිවීමට මා දින ගැන්නද. මෙයට කදිම දවස අද. මෙය මගේ පුන්චි ලිපියකි. ආගමටත් ජාතියටත්. මගේ හදවතෙ ඇත්තේ ඉමහත් වේදනාවකි..
❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹
@@srilankatourist2891 don't worry.. thama Sinhala buddagama gena kakiyana le tiyena minissu tika denek ithurui
මේ හෙළබිම තමයි සියලු මහා සම්මත රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු චක්‍රවර්ති රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු බුදුවරු පහළ වූ දේශය, මේ හෙළබිම තමයි සියලු මඟඵල ලාබීන් බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු බුදු වරුන්ටත් බුදු දහමටත් සම්බන්ධ සියලු දේ ඇති දේශය, මේ හෙළබිම තමයි ලොව උතුම්ම දේශය, එය බහුතරයක් දන්නේ නැහැ, දැනගන්න දවසක් අනාගතේ ඇතිවෙනවා, එදාට මේ හෙළබිම ලොව උතුම්ම දේශය වනු ඇත.
❤
Budun wahansela me deshaye pahala unad ndd kiyl mama dnne naHabayi nirmala budu dahama pawathinne me deshaye kiyl nm dnnwa
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌷🌼🙏බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
අසුභවාදීව හිතලා කියනවා නෙමෙයී .අපේ ලන්කවේ අයට වෙනස් වෙන්න තමයි අමරුම දේ.
අපේ රටේ දැන් තියන තත්වේ අනුව මිනිස්සු වෙනස් විය යුතුයි තමයි
හරිම සතුටුයි මටත් පුලුවන් නම් හිත නිදහස් කර ගන්න මටත් හිතෙන්නේ මේ හැමදේම බොරු කියා හැමදේකටම ගැතිවෙලා ආශාවෙලා අපි මුලා වෙලා බැදිම් තියෙනවා කඩාගන්න බැරි හැමදේකින්ම හිත නිදහස් කරගන්න පුලුවන් නම් ඒක තමයි ජිවිතේ තියෙන ලොකුම බර බිමින් තිබ්බහම දැනෙන සැහැල්ලුව මේ මෑණී වගේ සත්‍ය සොයා අපිටත් යන්න පුලුවන් නම්.........????????
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....
ආයුබෝවන් ,බොහෝම වැදගත් හඳුන්වා දීමක් ,,,තෙරුවන් සරණයි ,
මම කතොලිකයෙක් වුනත් මේ දේවල් අහද්දි රට සහ ඉතිහාසය ගැන පුදුම ආඩම්බරයක් ඇතිවෙන්නෙ.❤️🇱🇰🙏🙏
😍
Ithim uba lankwe nemeda inne😂.e kiyana history ekedi ubalge unuth bawdha tama bn😂😂😂😂
@@sby8584 එක මම පිලිගන්නවා.මම අවුරුදු ගානක් ලංකාවේ පිට හිටියෙ,ලංකාවට ආවා පදිංචියට මිට කලකට පෙර නැවතත් ආයෙ මව් රටේ ඉන්න වාසනාව නැති කමට මගේ දෙවැනි මව්බිමට පැමිණියා.(තවද එක දෙයක් කිව යුතුය බුදු දහමටද මගේ ලොකු ගෞරවයක් ඇත.)
තවත් සතුටු වෙන්ඩ පුලුවන් අනාගතයේ තවත් පැහැදිලි සාක්ෂි සමග අපේ රට තමයි බුදුන් වහන්සේගේ ජන්ම භූමිය
naifm ලගදිම් 1M ගහනවා. congratulations
පාර්ලිමෙන්තුව පොලව පලාගෙන ගියානමි අපි ජාතියක් විදියට ගොඩක් ඉදිරියට යාවි
ඒක ඇත්ත
😅😅👍
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි
රටෙ ආර්තිකෙ ගොඩ ගන්න ඔනි විදිහ රටෙ පිහිටිම දන්න මනුස්සයෙක් පාලනය කරන්න ඔනි හොරා කන්නැති රටෙ ඉදිකට්ටෙ ඉදන් හැමදෙම හදන්න ඔනි එකයි වෙන්න ඔනි කොරියාව හොදට බලන්න පුලුවන් හැමදෙම හදන්වා ඩුබයි බැලුවොත් අපිට එ මිනිස්සුන්ගෙන් ගන්න පුලුවන් දෙවල් තියනවා හරි පාලකයෙක් පත් වෙන්න ඔනි නිල් කොල ආයෙ මිනිස්සු පාලනය කරන්න දෙන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ 🙏
ඉන්දියාව කියන්නෙ අපේ රටේ හතුරෙක්
lokuma hathura
The problem is government acts foolishly and blindly in front of India's crooked proposals. It's Very sad but we are helpless.
@@suirinijayasuriya2066 Indeed 👍 Politicians act according to India's will. They just keep on selling the country only to make themselves rich. None of them think about the country nor the people.
ඒ උනාට ඉන්දියාව සල්ලි පෙන්නුවම අපේ කට්ටිය කිරි කිරි බෝලේ කරනවනේ
අපේ වුනට අගේ නැතිවුනාට පිටරට අයට අගේ අපේ වුන් අපේ රට කනවා නෝදකි දේසපලුවෝ කනවා ආප් රටේ ඉපදිම ගැන මම සතුටුයි
ලෝකෙන්ම උතුම් රට ආපු හැම දේශපාලකයම කෑවරට
ඒකනම් සහතික ඇත්ත..
ජයවේවා....රටේ පොදු ජනයාගේ අවසාන බලපොරොත්තුව....ලන්කාවත් ලොව අනිකුත් දියුණු රටවල් සේ දියුණු කිරීමට හැකි වේවා.....❤❤❤ AKD
ලන්කාව දියුනු කරන්න ඕනනම් elon musk, bill gates, jeff basoz වගේ ලන්කාවෙත් ඒ මට්ටමේම වියාපරිකයෙක් බිහිවෙන්න ඕන
ඇයි හිටියා ,u tube එකෙ හොයන්න,උපාලි විජයවර්ධන මැරුවෙ ආර් ප්‍රේමදාස හේතුව එයා ජනාධිපතිවරණය ට චන්දේ ඉල්ලන්න හිටිය 👍
💚👊🇱🇰
අපිත් බලං ඉන්නෙ ඒ වගේ දවසක් එනකං තමයි සහෝදරයා
අපේ රට අනිවාර්ය යෙන් ලොව බලවත් ම රට වෙයි මම සීයට සීයක් විශ්වාස කරනවා දවසක බුදු දහම මුලු ලෝකෙ ම පිලිගනියි
ජය වේවා.........!!!
ඇත්ත ලංකාවේ විශ්ව ශක්තිය එ හැම දේම විනාශ වුනේ නැ විනාශ කරා.නාලන්දා ගෙඩිගේ පිහිටිම වෙනස් කරා. අපේ රටේ විශ්ව ශක්ති කෙන්ඩ්‍රය විනාශ කරා. වැව්, ඩැම් හදලා.. සොයල බලන්න
ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය වන්නේ ශක්තිමත් ඒකාදිපති පාලකයෙකු පමණයි✋
අනේ උබේ දැනුම.ගොන් කතා කියන්න එපා බූරුවෝ
දැන් ලංකාවේ 🇱🇰 දේශපාලකයො හොඳ මදිද? 😂🤣
නැහැ
Ranila hitler wagene ithim😂😂😂👍
Yes
ඔක්කොටම කලින් ලංකාවේ සැබෑඉතිහාසය වෙනරටවලට පටවන එක නවත්වන්න ඔනි.
අද එ අනාවැකි හරියනන....මාලිමාව.. අපේ අනුර අය්යා
මෙය බූද්ධ රාජ්‍යය යි. සිහලූනි නැගිටිව්. පෙන්වව් තොප ඔද තෙද බල.පතුරව් බූදූ ගුණ දසත.
ධර්මපාල තුමාත් මේ රට අතහැරල ඉන්දියාවෙ පදිංචි වුනා ..බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියනුත් අපවත් වෙන්න යුරෝපයට ගියා..ඒ තරම් හොඳයි මේරට...
අපගෙ මුල්ම බලාපොරොත්තුව යහපතක් නායකත්වය ඇති කෙනෙක් බිහිවෙනතුර මේ විඩයෝ ඵකනම් වැදගත් වෙනවා
රටට සුදුසු නායකයා 2035 කලින් එන්න තියෙන ඉඩ කඩ වැඩයි 🙂 2035 කලින් තුන්වන ලෝක යුද්දය ආරම්බ වෙනවා 🙂
මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය වියයුතුයි🌎💖 අනාරක්ෂිත ලෝකය ආරක්ෂිත කරමු .🌳
බුදුන් ඉපදී සිටින්නේ ලංකාවේ කියලා සියලු දෙනාට පිළිගන්න වෙනවා රාවණා රජතුමා ලංකාවේ හිටපු රජ කෙනෙක් කියලා ඉදිරියේදී දැනගැනීම පුළුවන් වෙනවා ලංකාවේ මිනිසුන් නියම ඉතිහාසය හොයන්න දැන් පටන් අරගෙන තියෙනවා ලංකාවේ සියලු දෙනාට බුදු සරණයි ජයම වේවා
වන්සේ කබල් ගාන්න එපා බයිලා කියලා,WAKE UP TO REALITY
අනිවාර්යයෙන් මම මගෙ ලන්කාව වෙනුවෙන් ජීවිතය උනත් පූජා කරනව 👊
ඒක ඉතින් වෙයි කියලා අපේ මිනිස්සු බලන් ඉදලා වැඩක් නෑ. අපි හැදුනොත් රට හැදෙයි
සුපිරි vidiyo එකක් බල්ලන් පුළුවන් එකම චනෙල් එක
Mulu ratatama yahapathakma wewa. sathuru bala wega duru wewa. theruwan saranai.
මෙවැනිම සිද්ධියක්,ශ්‍රී පද වනයේ අප්‍රකටව භාවනා කරපු ස්වාමීන් වහන්සේ නමක්,පැවසූ සේක.ඒ සියලු දේවල් දැන් සත්‍ය වෙමින් පවතිනවා පුදුම සහගත ලෙස .
aesema wava ලක්බිම අප සැවොම akamutuwawa සාධු` සාධු` සාධු`
බුදුන් තුන් වරක් වැඩි මාගේ උතුමි පුද බිම බුද්ධ ධමිම සංඝ රත්නයෙි් පිහිටෙින් රටට සාමය සතුට සමිපත උදා වෙිවා දලදා සමිදුගේ පිහිටයි 🌻🌻🌻🌻
ස්තුතියි ...
I love Sri Lanka 🇱🇰 ♥ ❤ 💓
වැඩිම බහුතරයක විශ්ව ශක්තිය thibuna- thiyena රටක් බවනම් පිළිගත හැකි . මොකද sabahawa ධර්මය විසින්ම e දේවල් ඔප්පු wenawa. රටකට පැවැත්මට අවශ්‍ය සියළුම hitha kara sabahawayan ලැබිලා thiyena රටක් .. නමුත් දුකට කාරණය එහි වෙසෙන eunge kriya කලාපයන් ... aho දුකකි ... ***me සිතියම පෙරළා බලන්න කියන එකනම් maha පිස්සුවක් .. මොකද සිතියම peraluwata lokaya peralenne නැහැනේ ..😆😆😆😆😞😞
මියො අයි තෙරණිය ජපානයේ නෙවෙයි ඇයගෙ මව් රට කොරියාව මියො අයි තෙරණිය පැවිදි වෙන්නෙ ජපානයේ මේ දෙවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න මුලින් 😊😊😊
ජම්බුද්දීපයේ මධ්‍යය දේශය අපේ රටයි
Oyage kathawa harima lassanai bs
මේ රට ලෝකේ පට්ටම රට ඒ නිසා තමයි අර තුන් කට්ටුව චින, ඉන්දීය, ඇමරිකාව මේ රට ගන්න පොර කන්නේ, ඒකට ඉඩ නොදී, ජපන්, ඊශ්රායල, රුසියාව අපිට පිටින් ඉඳන් support කරන්නේ අවංකව, ඒ නිසා අපි විශ්වාස කරමු අපේ දේශීය දේවල්, රටේ තියන දේවල් ඇති අපේ රට ගොඩ නගන nnata, methumiya හරි, බුද්ධිමත් කෙනෙක් දැන් ජනපති බලමු විශ්වාස කරමු, උදවු කරමු අපේ දරුවන්ට අනාගත හදමු,
*නිවන් සුව...🙏* මේ ටිකේ රැල්ලට අපහාස කිරීම සදහා මෙම උතුම් ප්‍රාර්ථනා ව හෑල්ලූ නොකරන්න 🙏🙏🙏______*නොදකින_ඇත්ත* ___________ මොනවා උනත් ඇත්ත පිලිගන්න ම සිද්ද වෙනවා මේ රටේ දේෂපාලනය තනිකරම පට්ට game එකක් හැබැයි මේ game එක රට වෙනුවෙන් නොව බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වීම කනගාටුවක්.මේ හොරු රැල එලවීම ට ගෙන ආ අරගල යත් යම් නොපෙනෙන දේෂපාලනය අරමුණ ක් තියෙනවා 1.රනවිරු වාට අවමන් කිරීම.2.නාමල් රාජපක්ෂ ගේ අනාගත ය සුරක්ෂිත කිරීම.3.රට තුල නැවතත් බීෂන යක් ඇති කිරීම.4.ගෝටාබය ඉවත් කිරීම ________ මේ රටෙ නැවත හමුදා ව ක්‍රමානුකූලව අඩු කරමින් පවතිනව එයට හේතුව දේෂපාලන වාසි සහ නවතම රට බේර ගැනීමේ සටන් පාටයක් ගෙන ඒමයි නාමල් බේබිට අනාගත ක් තියෙන්න පොහොට්ටුව තියෙන්න ඔන පොහොට්ටුව රාජපක්ෂ ලා අතේ තියෙන්න නම් ගෝටාබය ඉවත් වෙලා ආන්ඩුව කඩා වැටිලා නැවත රට තුල ගැටලු වක් නිර්මාණය කල යුතු වෙනවා එත කොටනේ නාමල් බේබිට 2030දී රට බේරගන්න පුලුවන් වෙන්නේ 😅 එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා නෙමේ රන්චුවක්ම අරගල තුලින් සාක්ෂාත් වෙලා තියෙනවා දැන් මිනිස්සු ජාතික ආරක්ෂා ව අඩු කිරීම සම්බුද්ධ ව කට ක් අරින්නේ නෑ මොකක්ද මේ පිඩන කාරී තත්වය නිසා එයම තමයි දේෂපාලකයා ගේ අරමුණ දැයේ අවාසනාවට නැවත ප්‍රෂ්ණ යක් ඇති උනොත් නාමල් බේබිට මේ රටේ 2030දී රට බේරගන්න මේ රටේ බුද්දිමත් චන්ද දායකයා කටයුතු කරයි 😅 එ නිසා මේ සිද්ද වෙන නාටක ගැන විමසිල්ලෙන් පසු වීම වැදගත් !!!!!
උන්වහන්සේ මුණගැහුණෙ මහින්ද රාජපක්ෂයි,මෛත්‍රීපාල සිරිසේනවයි. ඒ මොහොතේ හිටියේ භාෂා පරිවර්තකයාත් ඉහත කී දෙන්නාත් පමණයි. - TH-cam Future නාලිකාව
පුතුවියේ සියලුම රටවල් ඈදෑගෙන යායුතු වන්නේ ඉපදීම නතර කරන්න මිසක් අනවශ්‍ය ලෞකික සැප සම්පත් බුක්ති විදින්න නොවේ.ලොවටම එකම ව්‍යවස්ථාව බෞද්ධ දර්ශනය පදනම් කර ගෙන සැකසීම කාලෝචිතයි 🌿❤🌿❤🌿❤🌿❤🌿 4/3 ගොඩ බිම ❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 නැවත යතාතත්වයට පත්කර ගන්න ඉතා පහසුයි .💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑🌎
මම හිතන්නේ සමායවාදි නායකයෙක් 2025 යෙන් පස්සේ එන්නේ👍👍👍
මගේ මව්බිමට සදා ජය ❤❤❤
අනේ මගේ රටට මෙහෙම වුනේ😥😥😥😥😥😭😭😫😓
උබ වගේ උන් නිසා ✋💀
රටට අවශ්‍ය ඒකාදිපතියකු නොවේ සැමට සමානව සලකන ලංකාවේ සියලු දෙනා තමන්ගේ දරුවන් වගේ සලකන පාලකයෙක්. වංචා දූෂණ වලින් තොර වූ
E para wishwa ශක්තිය සැඟවී ghinlu
ලංකාවට ඕන කොන්දපන තියෙන දේශප්‍රේමී දක්ශ ඒකාදිපති පාලකයෙක්💌☸️ අද වෙනකම් බෞද්ද පාලකයෙක් ලංකාවෙ බලයට පත් වෙලා නෑ
මොනව වුනත් චැනල් එකේ නමට අදාලව ම වීඩියෝ කරනව 🙏
Budusaranai araksawa lebewa
එකම බයිලව ආයෙ ආයෙ ගහන්න එපා මචං. එපා වෙනව...
මේ ලෝකය අනාරක්ෂිත තිප්පොලක් 💖🌎 ආරක්ෂිත මධ්‍යස්ථානයක් කරන්න පුළුවන් එකම ව්‍යවස්ථාවකින් පාලනය වියයුතුයි🌎💖 ලෝකය 🌳
ඒතෙරනිය කීව වාගේරනවිරුකියලා සින්හලයොයි වෙනම දෙමල අයයි. සමරනවට වඩා යුද වලින් ත්‍රස්තවාදයෙන් කැරලිවලින් මැරුන හැමටම සමාව දෙන සාමයේ පිළිරුවක් හදන්න පුලුවනම් හැම ජාතියකම හැම ආගමකම හැම පක්සෙකම මියගිය අය වෙනුවෙන් එය මොනතරම්පුලුල්චින්තනයක් වේවිද.
මම මැරෙන්නට කලින්කැමතියි ඔබට යමක්කියන්න මම කැමතියි මේ මගෙ රට ලොවබලවත්ම රාජ්‍ය වෙනවට
Adayatmeka nayaka, denatama ape budda desaye bihi wela, uttaretara digoda Kumara utumanam, ape budda desaye adayatmeka adayatmeka nayaka digoda Kumara utumanan wahanase, me veswa panevidaya tun lokayatama kiyanna 🙏🙏🙏❤
මිනිසුන් මෝඩ කරන තවත් එක නයි කතාවක්..
මීට කලින් වෙනස වැඩ සටහනේ කීව මේ දේ පිලි ගන්නේ නැති මිනිස්සු ගැන මොන කතාද? අනික බුදුන් වහන්සේ ඉටත් කලින් ඔය දේවලි පිලිවෙලට දේශනා කරේ.
Theruwan saranai.🙏🙏🙏
Kk
මම කිව්වෙ රණවිරුවන් සහ එල්ටිටි සහ පොදුවේ ස්මර්කයක් හදන්න කියා දැන් මේ තෙරණියත් කිව්වෙ ඒක කරේ නැහැ නේ..
😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞😬😞
ලෝකෙටම රහසක් වෙච්ච දේවල් ඔයා කොහොමද හොයා ගත්තේ
අනාවැකි wadak na..hmwelwem rta වෙනුවෙන් පුළුවන් de krplla
Me kiwwa dewal wala sathya asathya thawaya thahauru karanne kohomda? Evidence?
මගෙ රට මට අගෙයි❤
ජාතික ජන බල වෙගය තමා ඉදිරියට රටෙ අනාගතය අරගෙන යන්නේ එතකොට ලංකාවෙත් ලොකයේ සමජවාදය පැතිරි යනවා එය නවත් වන්න කාටවත් බැ👍
🤣🤣🤣🤣🤣
😂😂😂🤣🤣🤣
@@chamarawellappili265 ඉදකින්
@@punisher5982 අමුගවයෙක්නේ අයිසේ තමුන් 😂😂😂😂
අඩෝ අඩෝ මරු බන්
සජිත් 🙏 තමයි රටේම ජනතාව ඉල්ලමින් ඉන්න ගමෙ ඉන්න මිනිසුන් තවත් ඉල්ලමින්ඉන් 🕉️🇱🇰⚛️📞☸️✡️✝️🕉️🇱🇰⚛️📞☪️☸️✡️✝️ සජිත්
අය්යෝ මේ හැමිනෙන්න්ට නම් එපා ඈහ්😂😂
අනුර ❤
😊♥️👌
❤️❤️❤️
👌👌👌
❤️❤️❤️❤️🥰
Please let me know her name...
AKD ❤❤❤
Dan tiyenne ekama eka vikalpayai rata gana kakkumak tiye nam janath vimukthi peramuna balathmaka karamu...
මේ බයිලා අහලා තමා පාරේ කොටසක් මගුල් නටන්නෙ😂😂😂
🙏🙏🙏🙏
පිරිසිදු දහම මෙහෙද තියෙන්නෙ 😆 එතකොට කාම්බෝජෙ,සියමෙ,බුරුමෙ,භූතානෙ,මොංගෝලියාවෙ,ලාඕසයේ,චීනෙ,ජපානෙකොරියාවෙ,මැලේසියාවෙ,සිංගප්පූරුවෙ,නේපාලෙ,ටිබෙට්වල තියෙන ධර්මය පුස්කාල ද ? 🙄😁😄😃😃😃
මහායාන වගේ 🤡
@@savinduvidanage8001 මම තව කමෙන්ට් දාලා ඇති ඒවත් කියවලා බලන්න 😅😄
මේ තෙරණිය කවුද . නම සදහන් කරන්න පුළුවන්ද ?
👍
Habai inna ayathyamtharamakata ehema venna ona pawkarayo unoth okkoma ehema veida kiyanna baha....
mata dhakunu koriyava gana video ekak oni
🖤
🥰🥰🥰🥰🥰
Japan newei Korean නිවැරැදි කරන්න ඒක
රට ගැන ලොකු ආඩම්බරයක් මුං මෙික විනාශ කලා
❤🙏✌
🙏🏻👌👌👌🇱🇰🙏🙏🙏
🙏🏽💐🙏🏽💐🙏🏽💐
අනුර තමා ඉතිම්
❤🇱🇰🖤
Minisunge hada gasma.hadawatha pelenna wedani...rata.godanaganna mata......puluwani...
😘😘😘
චන්දයක් ලගයි. අනාවැකි බෝමැයි
අාඩම්භරයි ලක්දෙරණේ පුරවැසියෙක් ලෙස ඉපදුන එක ගැන........ 🙏🙏🙏🙏
මගේ රට ලොව උතුම් රටක් බව, අපි හැමෝටම දන්න කාරණයක් , අපගේ තතාගතයන් වහන්සේ දේශනා අනාගතයත් දේශනා කලානේ , දශ රාජ ධර්මයට අනුව රට පාලනය වෙනවානම් අඩුම තරමේ පංච ශීලය රකින පාලකයින් බිහි වෙනවානම් රටේ දියුණුව ලැබෙයි.
❤️
ශ්‍රී ලංකාවේ උපන් රට ඉදිරියේ මුළු ලොවක් සතුටු කරමින් ජයම ලබනවා සම්බුද්ධ සාසනේ රැක ගන්න ඕන අපිම තමයි ඒ බුද්ධ බලය අපට පිහිට වෙනවා එකාතයෙන්ම රටට පාලකයින් ආදරේ කරන්න ඕන රට විනාශයට පත් වෙන තුරු බලා සිටිම නෙමෙයි සියළු ජනතාව රට ගැන හිතන්න ඕන අවස්ථාව ලොකෙන්ම උතුම් ආගම බුද්ධාගමත් රැක ගන්න ඕන ලොකයෙන් උතුම් රට ශ්‍රී ලංකාවත් රැක ගන්න ඕන රටට ආදරේ කරන්න රට ගැන හිතන්න අපිට ජයක් ලැබෙනවා ජයශ්‍රිබෝධින් වහන්සේ ගේ පිහිට උතුම් දළදා වහන්සේ ගේ පිහිට අරක්ෂාව නිරතුරුව ගෙන දෙනවා මගේ රට සැමදා වැජබේවා 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏❤❤❤🌻🌻🌻🌻
මෙය ලිවීමට මා දින ගැන්නද. මෙයට කදිම දවස අද. මෙය මගේ පුන්චි ලිපියකි. ආගමටත් ජාතියටත්. මගේ හදවතෙ ඇත්තේ ඉමහත් වේදනාවකි..
❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹
@@srilankatourist2891 don't worry.. thama Sinhala buddagama gena kakiyana le tiyena minissu tika denek ithurui
මේ හෙළබිම තමයි සියලු මහා සම්මත රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු චක්‍රවර්ති රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු බුදුවරු පහළ වූ දේශය, මේ හෙළබිම තමයි සියලු මඟඵල ලාබීන් බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු බුදු වරුන්ටත් බුදු දහමටත් සම්බන්ධ සියලු දේ ඇති දේශය, මේ හෙළබිම තමයි ලොව උතුම්ම දේශය, එය බහුතරයක් දන්නේ නැහැ, දැනගන්න දවසක් අනාගතේ ඇතිවෙනවා, එදාට මේ හෙළබිම ලොව උතුම්ම දේශය වනු ඇත.
❤️
❤
Budun wahansela me deshaye pahala unad ndd kiyl mama dnne na
Habayi nirmala budu dahama pawathinne me deshaye kiyl nm dnnwa
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
රජාණන්වහන්සේට මාගේ නමස්කාරය
වේවා..🌷🌼🙏
බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
අසුභවාදීව හිතලා කියනවා නෙමෙයී .අපේ ලන්කවේ අයට වෙනස් වෙන්න තමයි අමරුම දේ.
අපේ රටේ දැන් තියන තත්වේ අනුව මිනිස්සු වෙනස් විය යුතුයි තමයි
හරිම සතුටුයි මටත් පුලුවන් නම් හිත නිදහස් කර ගන්න මටත් හිතෙන්නේ මේ හැමදේම බොරු කියා හැමදේකටම ගැතිවෙලා ආශාවෙලා අපි මුලා වෙලා බැදිම් තියෙනවා කඩාගන්න බැරි හැමදේකින්ම හිත නිදහස් කරගන්න පුලුවන් නම් ඒක තමයි ජිවිතේ තියෙන ලොකුම බර බිමින් තිබ්බහම දැනෙන සැහැල්ලුව මේ මෑණී වගේ සත්‍ය සොයා අපිටත් යන්න පුලුවන් නම්.........????????
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....
ආයුබෝවන් ,බොහෝම වැදගත් හඳුන්වා දීමක් ,,,තෙරුවන් සරණයි ,
මම කතොලිකයෙක් වුනත් මේ දේවල් අහද්දි රට සහ ඉතිහාසය ගැන පුදුම ආඩම්බරයක් ඇතිවෙන්නෙ.❤️🇱🇰🙏🙏
❤️
😍
Ithim uba lankwe nemeda inne😂.e kiyana history ekedi ubalge unuth bawdha tama bn😂😂😂😂
@@sby8584 එක මම පිලිගන්නවා.මම අවුරුදු ගානක් ලංකාවේ පිට හිටියෙ,ලංකාවට ආවා පදිංචියට මිට කලකට පෙර නැවතත් ආයෙ මව් රටේ ඉන්න වාසනාව නැති කමට මගේ දෙවැනි මව්බිමට පැමිණියා.(තවද එක දෙයක් කිව යුතුය බුදු දහමටද මගේ ලොකු ගෞරවයක් ඇත.)
තවත් සතුටු වෙන්ඩ පුලුවන් අනාගතයේ තවත් පැහැදිලි සාක්ෂි සමග අපේ රට තමයි බුදුන් වහන්සේගේ ජන්ම භූමිය
naifm ලගදිම් 1M ගහනවා. congratulations
පාර්ලිමෙන්තුව පොලව පලාගෙන ගියානමි අපි ජාතියක් විදියට ගොඩක් ඉදිරියට යාවි
ඒක ඇත්ත
😅😅👍
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි
රටෙ ආර්තිකෙ ගොඩ ගන්න ඔනි විදිහ රටෙ පිහිටිම දන්න මනුස්සයෙක් පාලනය කරන්න ඔනි හොරා කන්නැති රටෙ ඉදිකට්ටෙ ඉදන් හැමදෙම හදන්න ඔනි එකයි වෙන්න ඔනි කොරියාව හොදට බලන්න පුලුවන් හැමදෙම හදන්වා ඩුබයි බැලුවොත් අපිට එ මිනිස්සුන්ගෙන් ගන්න පුලුවන් දෙවල් තියනවා හරි පාලකයෙක් පත් වෙන්න ඔනි නිල් කොල ආයෙ මිනිස්සු පාලනය කරන්න දෙන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ 🙏
ඉන්දියාව කියන්නෙ අපේ රටේ හතුරෙක්
lokuma hathura
The problem is government acts foolishly and blindly in front of India's crooked proposals. It's Very sad but we are helpless.
@@suirinijayasuriya2066 Indeed 👍 Politicians act according to India's will. They just keep on selling the country only to make themselves rich. None of them think about the country nor the people.
ඒ උනාට ඉන්දියාව සල්ලි පෙන්නුවම අපේ කට්ටිය කිරි කිරි බෝලේ කරනවනේ
අපේ වුනට අගේ නැතිවුනාට පිටරට අයට අගේ අපේ වුන් අපේ රට කනවා නෝදකි දේසපලුවෝ කනවා ආප් රටේ ඉපදිම ගැන මම සතුටුයි
ලෝකෙන්ම උතුම් රට ආපු හැම දේශපාලකයම කෑවරට
❤️
ඒකනම් සහතික ඇත්ත..
ජයවේවා....රටේ පොදු ජනයාගේ අවසාන බලපොරොත්තුව....ලන්කාවත් ලොව අනිකුත් දියුණු රටවල් සේ දියුණු කිරීමට හැකි වේවා.....❤❤❤ AKD
ලන්කාව දියුනු කරන්න ඕනනම් elon musk, bill gates, jeff basoz වගේ ලන්කාවෙත් ඒ මට්ටමේම වියාපරිකයෙක් බිහිවෙන්න ඕන
ඇයි හිටියා ,u tube එකෙ හොයන්න,උපාලි විජයවර්ධන මැරුවෙ ආර් ප්‍රේමදාස හේතුව එයා ජනාධිපතිවරණය ට චන්දේ ඉල්ලන්න හිටිය 👍
💚👊🇱🇰
අපිත් බලං ඉන්නෙ ඒ වගේ දවසක් එනකං තමයි සහෝදරයා
අපේ රට අනිවාර්ය යෙන් ලොව බලවත් ම රට වෙයි මම සීයට සීයක් විශ්වාස කරනවා දවසක බුදු දහම මුලු ලෝකෙ ම පිලිගනියි
ජය වේවා.........!!!
ඇත්ත ලංකාවේ විශ්ව ශක්තිය එ හැම දේම විනාශ වුනේ නැ විනාශ කරා.
නාලන්දා ගෙඩිගේ පිහිටිම වෙනස් කරා. අපේ රටේ විශ්ව ශක්ති කෙන්ඩ්‍රය විනාශ කරා. වැව්, ඩැම් හදලා.. සොයල බලන්න
ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය වන්නේ ශක්තිමත් ඒකාදිපති පාලකයෙකු පමණයි✋
අනේ උබේ දැනුම.ගොන් කතා කියන්න එපා බූරුවෝ
දැන් ලංකාවේ 🇱🇰 දේශපාලකයො හොඳ මදිද? 😂🤣
නැහැ
Ranila hitler wagene ithim😂😂😂👍
Yes
ඔක්කොටම කලින් ලංකාවේ සැබෑඉතිහාසය වෙනරටවලට පටවන එක නවත්වන්න ඔනි.
අද එ අනාවැකි හරියනන....මාලිමාව.. අපේ අනුර අය්යා
මෙය බූද්ධ රාජ්‍යය යි. සිහලූනි නැගිටිව්. පෙන්වව් තොප ඔද තෙද බල.පතුරව් බූදූ ගුණ දසත.
ධර්මපාල තුමාත් මේ රට අතහැරල ඉන්දියාවෙ පදිංචි වුනා ..බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියනුත් අපවත් වෙන්න යුරෝපයට ගියා..ඒ තරම් හොඳයි මේරට...
අපගෙ මුල්ම බලාපොරොත්තුව යහපතක් නායකත්වය ඇති කෙනෙක් බිහිවෙනතුර මේ විඩයෝ ඵකනම් වැදගත් වෙනවා
රටට සුදුසු නායකයා 2035 කලින් එන්න තියෙන ඉඩ කඩ වැඩයි 🙂 2035 කලින් තුන්වන ලෝක යුද්දය ආරම්බ වෙනවා 🙂
මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය වියයුතුයි🌎💖 අනාරක්ෂිත ලෝකය ආරක්ෂිත කරමු .🌳
බුදුන් ඉපදී සිටින්නේ ලංකාවේ කියලා සියලු දෙනාට පිළිගන්න වෙනවා රාවණා රජතුමා ලංකාවේ හිටපු රජ කෙනෙක් කියලා ඉදිරියේදී දැනගැනීම පුළුවන් වෙනවා ලංකාවේ මිනිසුන් නියම ඉතිහාසය හොයන්න දැන් පටන් අරගෙන තියෙනවා ලංකාවේ සියලු දෙනාට බුදු සරණයි ජයම වේවා
වන්සේ කබල් ගාන්න එපා බයිලා කියලා,WAKE UP TO REALITY
අනිවාර්යයෙන් මම මගෙ ලන්කාව වෙනුවෙන් ජීවිතය උනත් පූජා කරනව 👊
ඒක ඉතින් වෙයි කියලා අපේ මිනිස්සු බලන් ඉදලා වැඩක් නෑ. අපි හැදුනොත් රට හැදෙයි
සුපිරි vidiyo එකක් බල්ලන් පුළුවන් එකම චනෙල් එක
Mulu ratatama yahapathakma wewa. sathuru bala wega duru wewa. theruwan saranai.
මෙවැනිම සිද්ධියක්,ශ්‍රී පද වනයේ අප්‍රකටව භාවනා කරපු ස්වාමීන් වහන්සේ නමක්,පැවසූ සේක.ඒ සියලු දේවල් දැන් සත්‍ය වෙමින් පවතිනවා පුදුම සහගත ලෙස .
aesema wava ලක්බිම අප සැවොම akamutuwawa සාධු` සාධු` සාධු`
බුදුන් තුන් වරක් වැඩි මාගේ උතුමි පුද බිම බුද්ධ ධමිම සංඝ රත්නයෙි් පිහිටෙින් රටට සාමය සතුට සමිපත උදා වෙිවා දලදා සමිදුගේ පිහිටයි 🌻🌻🌻🌻
❤️
ස්තුතියි ...
I love Sri Lanka 🇱🇰 ♥ ❤ 💓
වැඩිම බහුතරයක විශ්ව ශක්තිය thibuna- thiyena රටක් බවනම් පිළිගත හැකි . මොකද sabahawa ධර්මය විසින්ම e දේවල් ඔප්පු wenawa. රටකට පැවැත්මට අවශ්‍ය සියළුම hitha kara sabahawayan ලැබිලා thiyena රටක් .. නමුත් දුකට කාරණය එහි වෙසෙන eunge kriya කලාපයන් ... aho දුකකි ... ***me සිතියම පෙරළා බලන්න කියන එකනම් maha පිස්සුවක් .. මොකද සිතියම peraluwata lokaya peralenne නැහැනේ ..😆😆😆😆😞😞
මියො අයි තෙරණිය ජපානයේ නෙවෙයි ඇයගෙ මව් රට කොරියාව මියො අයි තෙරණිය පැවිදි වෙන්නෙ ජපානයේ මේ දෙවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න මුලින් 😊😊😊
ජම්බුද්දීපයේ මධ්‍යය දේශය අපේ රටයි
Oyage kathawa harima lassanai bs
මේ රට ලෝකේ පට්ටම රට ඒ නිසා තමයි අර තුන් කට්ටුව චින, ඉන්දීය, ඇමරිකාව මේ රට ගන්න පොර කන්නේ, ඒකට ඉඩ නොදී, ජපන්, ඊශ්රායල, රුසියාව අපිට පිටින් ඉඳන් support කරන්නේ අවංකව, ඒ නිසා අපි විශ්වාස කරමු අපේ දේශීය දේවල්, රටේ තියන දේවල් ඇති අපේ රට ගොඩ නගන nnata, methumiya හරි, බුද්ධිමත් කෙනෙක් දැන් ජනපති බලමු විශ්වාස කරමු, උදවු කරමු අපේ දරුවන්ට අනාගත හදමු,
*නිවන් සුව...🙏* මේ ටිකේ රැල්ලට අපහාස කිරීම සදහා මෙම උතුම් ප්‍රාර්ථනා ව හෑල්ලූ නොකරන්න 🙏🙏🙏
______
*නොදකින_ඇත්ත*
___________
මොනවා උනත් ඇත්ත පිලිගන්න ම සිද්ද වෙනවා මේ රටේ දේෂපාලනය තනිකරම පට්ට game එකක් හැබැයි මේ game එක රට වෙනුවෙන් නොව බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වීම කනගාටුවක්.මේ හොරු රැල එලවීම ට ගෙන ආ අරගල යත් යම් නොපෙනෙන දේෂපාලනය අරමුණ ක් තියෙනවා
1.රනවිරු වාට අවමන් කිරීම.
2.නාමල් රාජපක්ෂ ගේ අනාගත ය සුරක්ෂිත
කිරීම.
3.රට තුල නැවතත් බීෂන යක් ඇති කිරීම.
4.ගෝටාබය ඉවත් කිරීම
________
මේ රටෙ නැවත හමුදා ව ක්‍රමානුකූලව අඩු කරමින් පවතිනව එයට හේතුව දේෂපාලන වාසි සහ නවතම රට බේර ගැනීමේ සටන් පාටයක් ගෙන ඒමයි නාමල් බේබිට අනාගත ක් තියෙන්න පොහොට්ටුව තියෙන්න ඔන පොහොට්ටුව රාජපක්ෂ ලා අතේ තියෙන්න නම් ගෝටාබය ඉවත් වෙලා ආන්ඩුව කඩා වැටිලා නැවත රට තුල ගැටලු වක් නිර්මාණය කල යුතු වෙනවා එත කොටනේ නාමල් බේබිට 2030දී රට බේරගන්න පුලුවන් වෙන්නේ 😅 එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා නෙමේ රන්චුවක්ම අරගල තුලින් සාක්ෂාත් වෙලා තියෙනවා දැන් මිනිස්සු ජාතික ආරක්ෂා ව අඩු කිරීම සම්බුද්ධ ව කට ක් අරින්නේ නෑ මොකක්ද මේ පිඩන කාරී තත්වය නිසා එයම තමයි දේෂපාලකයා ගේ අරමුණ දැයේ අවාසනාවට නැවත ප්‍රෂ්ණ යක් ඇති උනොත් නාමල් බේබිට මේ රටේ 2030දී රට බේරගන්න මේ රටේ බුද්දිමත් චන්ද දායකයා කටයුතු කරයි 😅 එ නිසා මේ සිද්ද වෙන නාටක ගැන විමසිල්ලෙන් පසු වීම වැදගත් !!!!!
උන්වහන්සේ මුණගැහුණෙ මහින්ද රාජපක්ෂයි,මෛත්‍රීපාල සිරිසේනවයි. ඒ මොහොතේ හිටියේ භාෂා පරිවර්තකයාත් ඉහත කී දෙන්නාත් පමණයි.
- TH-cam Future නාලිකාව