බාලිකාවේ මියසිය (Miyasi Visaka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 513

  • @buddikachathuranga215
    @buddikachathuranga215 11 หลายเดือนก่อน +11

    කෙල්ලෝ ටික මරු ලස්සනට වාදනය කරනවා ඩ්‍රම්ස් ගහන කෙනා ලස්සනට ගහනවා

  • @cvbhvhhcn
    @cvbhvhhcn 11 หลายเดือนก่อน +11

    ඩ්‍රම නම් සුපිරි ❤🎉

  • @RM-xq2fj
    @RM-xq2fj 11 หลายเดือนก่อน +13

    දරුවනට මග පෙන්විය යුත්තෙ දරුවන් විදියට හැසිරිමට මිස රස්තියදු කාරයන් විදියට හැසිරිමට නොව මෙය එයට හොදම උදාහරනයකි

    • @feelingmotivatednow
      @feelingmotivatednow 11 หลายเดือนก่อน +2

      Kello vitarak hadala vadak ne. Kollo ballo karala. Ubalage maha loku sanskrutiya. Ganunge horahita kapati kamvalin pirila. Munaval vala visa. Hinavela hitapiyau MEEHARAK ge rata.

    • @rupasinghesusantha8541
      @rupasinghesusantha8541 11 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @rupasinghesusantha8541
      @rupasinghesusantha8541 11 หลายเดือนก่อน

      So Rich

  • @Ranjithsenarathna-b3n
    @Ranjithsenarathna-b3n 11 หลายเดือนก่อน +27

    ඩ්‍රමා සුපිරි .👍👍👍මොනරකිරිල්ලි සුපිරි ...විශාඛාවට ජයවේවා

  • @lalbandara2969
    @lalbandara2969 11 หลายเดือนก่อน +16

    අඩ නිරැවත් විකාරරෑපිි TV චැනල් සංගිතයට සංගිිතය යනු කිම යැයි කියා දුන් ගුරැවරැනි දියනිවරැනි..ආඩමිබරයි රටටම ❤

  • @palithagunathilaka7809
    @palithagunathilaka7809 11 หลายเดือนก่อน +5

    Supiri බලන්න වගෙම අහන්නත් ලස්සනයි හැමොටම සුභ අනාගතයක්

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 11 หลายเดือนก่อน +88

    වාදක කණ්ඩායම හරිම විනීතව තම තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරනව.❤❤❤වාදක කණ්ඩායමේ ඇඳුම හරිම ලස්සනයි❤❤

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 11 หลายเดือนก่อน +3

      අහන්න ෙදයක්ද විසාකා බාලිකා ෙවා කිව් ෙව බෟද්ධ බාලිකාෙවා් (සිංහල බෟද්ධ)

    • @karunadasaherath
      @karunadasaherath 11 หลายเดือนก่อน +1

      නිරුවත් වේදිකා සංගීත කරුවන්ට කම්මුල් පහරක්. 🌹🌹🌹🙏

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 11 หลายเดือนก่อน

      ෙමා්ඩ කතාවක් ෙන ෙමි ලමයි තවම ඉස් ෙකා ෙල යන ලමයි අනිවාර්්‍යෙයන්ම විනිතව අදින්න ඹ ෙන ෙමාකද පුසිද්ධ බෟද්ධ බාලිකාවක් නැතිම Private හර ි ජාතයන්තර පාසැලක් ෙන ෙවයි ෙන එවෙය ඉතින් දනිස්ෙසන් අගල් 6 ක් උඩ තමා අදින් ෙන

    • @scorpionbull
      @scorpionbull 11 หลายเดือนก่อน

      @@RaptorF22Titanium baudda kama edumenda bn maninne ubala 😂

    • @LalithDharmasiri-sz2ef
      @LalithDharmasiri-sz2ef 11 หลายเดือนก่อน

      @@RaptorF22Titanium අනේ ඇත්තද. ගොඩක් ස්තූතියි කියල දුන්නට.🤣🤣🤣 ඔය පංඩිතකම තිබුනට සිංහල ටයිප් කරන්ඩවත් දන්නෙ නෑ .🤣🤣🤣

  • @NaveendraPrasad-yl2ck
    @NaveendraPrasad-yl2ck 11 หลายเดือนก่อน +2

    රටම inna නියම කණ්ඩායම සුබපැතුම් love love love love love love love love love ලස්සනයි ඇඳුම් කාටත් බලන්න පුලුවන් බුදු සරණ ලැබේවා නිදුක් නිරෝගී වේවා ජයවේවා පුතේ අනාගතයක් තමයි රත්නපුර සුබපැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lanefast747
    @lanefast747 11 หลายเดือนก่อน +13

    ඩ්‍රම්ස් 👍👍

  • @thilakrathnebanda1431
    @thilakrathnebanda1431 11 หลายเดือนก่อน +5

    පුතේ ,අති විශිෂ්ඨයි....හැම දරුවෙක්ම. අපගේ උණුසුම් සුභ පැතුම් ....!!!

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 11 หลายเดือนก่อน +8

    සිතට දැනෙන සතුට අපේ රත්තරන් පැංචියන්ට පවසන්න
    හෙළබස් වහරේ වදන්
    මඳබවක් දැනේ.

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 11 หลายเดือนก่อน +8

    බලන්නෙ නැතිව සිතල නිකමට බැලුනි අරැමයකි ලස්සණ ෴පිරිමි ළමුන්ට විතරද පුඵවන් ?❤ ඇත්තටම ආදෙර් සිතෙනවා දරැවනි, කියන්න අඩුපාඩුවක් ඇත්තෙන්ම නැහ, සේනානායක වෙරලියද්ද ඇතුලු තරැ මෙන් දිලිසෙන අති දක්ෂ, සුප්‍රකට කලාකරැවන්ට වාදනය නිවැරදිව සපයන්න ලේසි නැහ, ඒත් ඔයාල ඒක අගේට කරනව කණ්ඩායම නිවරදිව මෙහෙය වන ඇයද දිදුලන ඔයාලටම වගේම කලාවට බර මුළු මහත් විශ්වයටම දායාදයකි, bravo 🎊🎉🎈🎻🪘🎷🎸🎺🎸🎹🪕🪈🎺🏅🇱🇰🇫🇷👍

  • @nuwanherath7068
    @nuwanherath7068 11 หลายเดือนก่อน +5

    Fantastic job😊 all so best 🥁 drummer 🎉🎉🎉🎉

  • @rmarajakaruna2023
    @rmarajakaruna2023 11 หลายเดือนก่อน +10

    ඇත්තටම හිතාගන්නත් අමාරුයි කොච්චර පුහුණු වෙන්න ඇතිද ගුරුවරුන් ගොඩක් මහන්සි වෙන්න ඇති ජීවිත කාලෙ දැක්ක හොඳම සංගීත වැඩ සටහන ද මන්දා වාසනාවන් දරුවනේ ජයශ්‍රී

  • @123giago_
    @123giago_ 11 หลายเดือนก่อน +49

    ගුරුවරුන්ට හා දෙමාපියන්ට ආඩම්බරයක් මේ පැටවු ටික ,සුබ පැතුම්

  • @nishanthisanulya7795
    @nishanthisanulya7795 11 หลายเดือนก่อน +7

    අංඟ සම්පූර්ණ බෑන්ඩ් එකක් woow 👌👌👌👌 👍👍👍👍👍👍 මරු....❤❤❤❤❤❤❤❤❤❤...Good Luck Vishaka (විසාකා)

  • @krishanduminda
    @krishanduminda 11 หลายเดือนก่อน +5

    ඇග හිරි වැටුනා අහගෙන ඉද්දි..❤❤❤❤ wow. What a performance..!!!🎉🎉🎉

  • @dptfeed6882
    @dptfeed6882 11 หลายเดือนก่อน +51

    මාරම සතුටක් ආවේ මේක බලලා.කදුලුත් ආවා..drums,bass,වයලීන්,ලීඩා ,සිතාර්..සේරම වැඩක් නෑ කියල.ජයම වේවා කෙල්ලෝ ටිකට.❤️

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 11 หลายเดือนก่อน +3

    Very very verygod .harema lassani.sema deyaneyakma dakshi.drma set eaka vaadanaya kala deyaneya neyameta kala.ayage athe thami.mulu term eaka handle wenne.best of luck veshaka 🎉🎉🎉

  • @LakinduSeuwanda
    @LakinduSeuwanda 11 หลายเดือนก่อน +10

    ඩ්‍රමර් සුපිරි ....❤❤

  • @metthalonly5064
    @metthalonly5064 11 หลายเดือนก่อน +44

    පුන්චි සුරංගනාවියො ටික, හරිම ආදරේ හිතෙනවා පුතේ ඔයාලට. ආශීර්වාද කරනවා පුතේ, ඉගෙනුමේ වැඩත් සාර්ථක කරගෙන සංගීත අංශෙනුත් ඉදිරියටම යන්න රත්තරනේ.... ඇස්වහක් කටවහක් එපා මගෙ පැන්චියන්ට. ඔයාලා කාගෙ වුනත් , ඒ දෙම්ව්පියන්ට වගේ මටත් ආසයී පුතුනේ...බුදුසරණයී මගෙ පැටියන්ට.🌹🌹🌹💖

    • @anurpriyantha3865
      @anurpriyantha3865 11 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sw-ph7yg
      @sw-ph7yg 11 หลายเดือนก่อน +3

      ඔබ ව දෙමව්පියන් ලෙස ලබන දරුවන් ඉතාමත් වාසනාවන්තයි.....ඔබ මේ දරුවන්ට කතා කරල තියෙන විදිහ හරිම ආදරනීයයි.......ඔබේ දරුවෙක් මෙතන නැති වුනත් අනිත් දරුවන්ගේ ද්ක්ශතා දැකලා සතුටු වෙන විදිහ හරිම අව්‍යාජයි

    • @rasangaify
      @rasangaify 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 11 หลายเดือนก่อน +18

    Drums දූවා නියමයි
    එයා අවූල් ගියානම් කැපිලා පේනවා

  • @BuddhikaUkwatte
    @BuddhikaUkwatte 11 หลายเดือนก่อน +8

    දියණියනි, නුඹ..සාරවත්බව උපුටවමින් නංවන පංචතූර්‍ය රසෝඝයේ කිමිඳුනිමි මැනවින් සිත්සේ...අගෙයි පුතේ...අනාගතය පූජාසනයේ හිඳුවන්නට කාලයයි මේ...විශාඛා තොමො වැඩිය විලාසේ...ගොඩාක් ඈතින් සුබ පැතුම්...මොනරාගලින්..

  • @saluwadkn
    @saluwadkn 11 หลายเดือนก่อน +5

    ජයකොඩි සර්ට දුන්න බැකින් එක ❤ රෝහණ සර්ලගෙ මහින්ද බණ්ඩාර සර්ලගෙ පාරේ යන්න ධෛර්ය ලැබේවා ❤

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 11 หลายเดือนก่อน +7

    ඩ්‍රම් ගහන කෙල්ල සුපිරියක් ❤

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 11 หลายเดือนก่อน +5

    මාරම නීට් well done girls. Drummer best ❤

  • @kasunweerakoon6165
    @kasunweerakoon6165 11 หลายเดือนก่อน +10

    කෙල්ලෙක් මෙච්චර ලස්සනට බේස් ගහනවා ඇහුවමයි...මාරම නීට් ටෝන් ❤හැමෝටම සුභපතනවා.

  • @Nihal-ec4yr
    @Nihal-ec4yr 11 หลายเดือนก่อน +4

    සැබෑම සොඳුරු මියුරු මියැසියක්. වයලීන, මැන්ඩලින්, වස්දඬු රාව හරිම අගෙයි ව්ශඛාවේ දුවණියන්ට මගේ
    ❤❤ආදරණීය උපහාරය පිළිගන්න දියණියනේ.😂😂❤❤ අති විශිෂ්ටයි. සුන්දරයි, මනෝහරයි.

  • @DPAcademy-m6q
    @DPAcademy-m6q 11 หลายเดือนก่อน +5

    Kello tikath lassanai❤,music ekath pattama lassanai hariyatama music eka denwa oyalata jaua❤😘

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 11 หลายเดือนก่อน +4

    ළමයින්ගේ දක්ෂතාවයන් ලෝකයාට ඉදිරිපත් කිරීමට මෙවැනි අවස්ථාවක් ලබාදීම ගැන විදුහල්පතිනිය ඇතුලුව සහය දැක්වූ සියලුම දෙනාට ස්තූතිය.

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 11 หลายเดือนก่อน +10

    ඉන්දියන් live program එකක අත්දැකීමක් හම්බුනා වගේ, මාරයි. මරු.

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 11 หลายเดือนก่อน +67

    මෙම සංගීත කණ්ඩායම හදා මෙහෙයවන එා මිස්ට මාගේ ප්‍රනාමය💐💐💐👌👌👌👌🎖️️🎖️️🎖️️

  • @krishanthalagala9006
    @krishanthalagala9006 11 หลายเดือนก่อน +7

    පිස්සු හැදෙනව ඒකට..ලංකාවද කියල හිතෙනවා..නියමයි...කෙල්ලෝ ටික...මෙන්න වැඩ්ඩෝ...
    හිතාගන්නවත් බෑ..මෙහෙම ගැහිල්ලක්...වැඩනම් අන්න වැඩ

  • @wasanthapushpakumara-f6x
    @wasanthapushpakumara-f6x 11 หลายเดือนก่อน +3

    ❤උණුසුම් සුභ පැතුම් විසා කාව්‍ යන්ට❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 11 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤නියම. කණ්ඩායමක්. සුපිරි. ඩ්‍රම්. ගැන. කියන්න වචන නෑ. නියම. ඇදුම්. පිලිවලට. ඉන්න. කණ්ඩායමක් මම සෞදියේ සිට සුබ පැතුම්

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 11 หลายเดือนก่อน +5

    අපිට කියල ආඩම්බර වෙන්න දෙයක් දැකීමත් ලොකු දෙයක්. බලාපොරොත්තුවක් තියන්න පුලුවන්.ස්තුතියි.

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 11 หลายเดือนก่อน +15

    ආශීර්වාද කරමින් සුභ පතමු අපි ත් ,විශාකාවන් විශිෂ්ඨ යි .

  • @diliphettiarachchi9722
    @diliphettiarachchi9722 11 หลายเดือนก่อน +2

    සුපිරි ගහනවා ඇඟට දැනෙන්න,drama එහෙම ,සුපිරි ,,තව අනෙකුත් සියලු දෙනාට suba pathanava,,,ලංකාවේ අනෙකුත් school වලටත් මෙහෙම පහසුකම් තිබ්බා nam හොඳ අය පහසුවෙන් සොයා ගන්නා පුළුවන්

  • @ranjithsilva2977
    @ranjithsilva2977 11 หลายเดือนก่อน +3

    සුවපත් වේවා දරැවනේ .

  • @jeewani8852
    @jeewani8852 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. හරිම ආඩම්බරයි ඔබ සැම දෙනාටම.ඉදිරියටම.යන්න.සබම.සුබ.අනාගතයක්..පතනව..lovely❤❤❤❤

  • @digesiyaththra
    @digesiyaththra 11 หลายเดือนก่อน +37

    පට්ට විනීතව දැගලිලි නැතුව ලස්සනට තිතට ප්ලේ කලා,පට්ටම බැලන්ස් එකක් නංගිලා,හැම අතින්ම සුපිරි....මෙච්චර දුරට හැදෙන්න උගන්නපු පස්සෙන් ඉදපු හැමෝටම පිං...

    • @tripleThouse
      @tripleThouse 11 หลายเดือนก่อน +1

      දැගලිලි කිවේ

    • @tripleThouse
      @tripleThouse 11 หลายเดือนก่อน +1

      th-cam.com/video/6oxkWWfiVHs/w-d-xo.html දැගලිලි කිවේ මේ වගේ සීන් එකකටද

    • @Itslithuu
      @Itslithuu 11 หลายเดือนก่อน +3

      ​@@tripleThouseනෑ ...
      ආශාවරී කියල එකක් තියෙන්නෙ අන්න ඒ වගේ ගොං බෑන්ඩ් වලට වෙන්න ඕනෙ

    • @sanjeewanifernando4027
      @sanjeewanifernando4027 11 หลายเดือนก่อน

      @@Itslithuuou ou eka attha

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 11 หลายเดือนก่อน +10

    මේ ලමියින් හොදින් ඉගෙන්ගෙන ගන්න ගමන් තමයි මේ දේ කරන්නේ නැතුව මුදල් හම්බකර ගන්ට නොවෙයි ඔබලා වගේ අය තමයි මේ රට ජාතිය ට අවශ්‍ය ඒ රටේ දියුණු වට

  • @milanrs100
    @milanrs100 11 หลายเดือนก่อน +4

    Absolutely stunning performance,specialy drummer and bassist. And music teacher has good taste.God bless you children.

  • @STSHOW11
    @STSHOW11 11 หลายเดือนก่อน +10

    මාර ලස්සන වැඩක්..❤ 15:09 හැමෝටම තෙරුවන් සරනයි

  • @11uthika
    @11uthika 11 หลายเดือนก่อน +5

    ලංකාවේ ඉන්න ‍රාජ කුමාරියෝ...
    විසාකාවියනේ ඔබ යන මාවත ජයෙන් ජයම ලැබේවා !!
    !! ආදරෙයි හැමෝටම ❤❤
    Superb performance 🎼🎺🥁🎻🎸
    Best Girls Band in Sri lanka .

  • @dinukaweerakoon9391
    @dinukaweerakoon9391 11 หลายเดือนก่อน +2

    ජයෙන් ජය ..... මියැසි , යස් කෙල්ලනේ, වත්මනෙහි හතු පිපෙන්නාක් මෙන් බිහිවන ළමා දැරියන්ගේ සංගීත කණ්ඩායම් වල දියනියන්ටත් , ඒ සංගීත කණ්ඩායම් මෙහෙයවන සර් ලාටත් මේ වදන වෘන්දය සැපයෙනුයේ නිහඩ මගපෙන්වීමක් බවටයි මගේ අදහස , නිසි සංගීත අද්යාපනයත් නිසි මගපෙන්වීම සහ මෙහෙයවීම මත ලැබෙන පලයේ වටිනාකම අමිලයි. එය මේ සංගීතය කනට මීපැණි හලන්නක් මෙන් දැනෙන හැගීම අමරණීයයි. මා ඇතුළුව කමෙන්ටු දමා ඇති අනෙකුත් අය සාක්ෂි දරාවි.
    මෙම වීඩියෝව විශේෂයෙන්ම #මැදිරිගිරිය ආශාවරී # ළමා සංගීත වහලියන් පිරිස දකිත්වා.................

  • @tikkaz_diary
    @tikkaz_diary 5 หลายเดือนก่อน +2

    මේ වගේ සුපිරි, නීට් බැකින් එකක් ප්‍රවීන කිසිම සංගීත කන්ඩායමකින් කලින් දැකලා නෑ.. සුපිරියි ❤

  • @vajiranganiepereraireceive3017
    @vajiranganiepereraireceive3017 11 หลายเดือนก่อน +4

    God bless Visakians so proud of you all. You ALL are a blessing to Sri Lanka keep doing ANGELS

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 11 หลายเดือนก่อน +4

    ඩ්‍රම්ස් සුපිරි .....ඔක්කොම හොදයි good luck

  • @upaliperera6246
    @upaliperera6246 11 หลายเดือนก่อน +2

    ආඩම්බරයි මේ දරුවන් ගේ දක්ෂතාවය

  • @donint9871
    @donint9871 11 หลายเดือนก่อน +42

    සුබ පැතුම් දරුවනේ ♥🌷 අපේ කෙල්ලො ආඩම්බරයක්

  • @dilshanmadusanka593
    @dilshanmadusanka593 11 หลายเดือนก่อน +4

    බෑන්ඩ් එකනම් වෙනමම level එකක් ❤

  • @nirosharohini9387
    @nirosharohini9387 11 หลายเดือนก่อน +7

    එඩ්වඩ් ජයකොඩි සර්...ඒ හඩ.....❤❤❤ භාවනාවක් වගේ.හිතට එන හැගීම කියන්න වචන නෑ😮😮😮

  • @rockywalter119
    @rockywalter119 11 หลายเดือนก่อน +3

    WOW! Keep it up! ❤ Drummer, lead, violins and flutes smashed it 👌 well done!

  • @thisanka7091
    @thisanka7091 11 หลายเดือนก่อน +8

    Ft කෙල්ලෝ ටිකක්❤❤❤❤
    බුදු සරණයි🙏

  • @madusanjana7855
    @madusanjana7855 11 หลายเดือนก่อน +9

    හරිම ආඩම්බරයක් දැනෙන්නේ ඇත්තටම ජයවේවා දරුවන්ට බුදුසරණයි ❤

  • @chandanimeegoda2448
    @chandanimeegoda2448 11 หลายเดือนก่อน +2

    Best of luck .... Proud to be a Visakhian 🌷🌷

  • @priyashanasanka1140
    @priyashanasanka1140 11 หลายเดือนก่อน +8

    Bass guitarist පට්ට. සෙට් එකම 👌❤

  • @SachithW
    @SachithW 11 หลายเดือนก่อน +4

    The Drummer Girl is Extraordinary ❤ Super Cute and Talented.🎉

  • @DESH791
    @DESH791 11 หลายเดือนก่อน +34

    ෂා..මරැනෙ.. කාගෙ උනත් මෙිව නැවුමි අදහස්..හරිම ලස්සනයි.. සුබ පතනවා විශාඛා මියුලැසියන්ට සාර්ථක අනාගතයකට.❤❤

  • @SampathChathuranga-d7e
    @SampathChathuranga-d7e 10 หลายเดือนก่อน +3

    Exelent සුසංයෝගය ❤❤❤

  • @dameeralakmal5762
    @dameeralakmal5762 11 หลายเดือนก่อน +2

    Woow super
    ලස්සනයි කෙල්ලනේ
    සුභ අනාගතයක් ❤️❤️

  • @nilankasubashini9529
    @nilankasubashini9529 11 หลายเดือนก่อน +13

    ඇත්තටම ලස්සනයි. හිසනමා ආචාර කරනවා.

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 11 หลายเดือนก่อน +7

    I am very proud all of you my dauthers very nice congratulations

  • @harshikalasanthi3364
    @harshikalasanthi3364 11 หลายเดือนก่อน +3

    සුභ පැතුම් සියලු දෙනා ට ම මෙහෙයවපු ගුරු දෙගරුන් සෑම දෙනාට ම

  • @weeragoda8641
    @weeragoda8641 11 หลายเดือนก่อน +3

    නියමයි සුබ ගමන් ලස්සනයි

  • @ajithgamlath
    @ajithgamlath 11 หลายเดือนก่อน +20

    තබ්ලා වාදනය විශිෂ්ටයි..
    තෙරුවන් සරණයි දෝණී...

  • @thisewminhas5090
    @thisewminhas5090 11 หลายเดือนก่อน +6

    අපිටත් අනාගත පරපුරේ දක්ශ තරුන සිසු දැරියන් පිරිසක් ඉන්නවා කියල දැනුනාම ආඩම්බරයක් හදවතට දැනේනව.සුභ අනාගතයක් ඔයාලට .

  • @rasikachaturanga1614
    @rasikachaturanga1614 11 หลายเดือนก่อน +5

    කියන්න වචන නෑ එච්චරටම ලස්සනයි.ගොඩාක් මහන්සි වෙලා තියෙනවා නියමෛ සුපිරියක්. God bless you alllll

  • @nilanidias9149
    @nilanidias9149 หลายเดือนก่อน +2

    Proud of u Visakhians 💙💛

  • @SellP-x8t
    @SellP-x8t 11 หลายเดือนก่อน +25

    Drums ගහන නගා ෆට්ට... ගේමක් නැතුව හොද වේට් එකට ගහනවානේ Drum Shots.... සෙල්ලම් නෑ Ochestra එක... Backing හොදම මට්ටමක තියෙනවා. සමහර String Parts ඇතුලෙන් Keyboard එකන් Harmoniam Tone එක දාලා Same Parts නොගහා හිටියා නම් Violin Notes තව Balance එකේ ඇහෙනවා... මං හිතන්නේ Tone Bank කරලා තියාගෙන ඉද්දි කලබලේට String Note එක වෙනුවට Button එක මාරු වෙලා ගහනවා වෙන්නත් පුලුවන්... මොනවා උනත් Ochestra එක මරු... ජය වේවා....

  • @MjNissanka
    @MjNissanka 11 หลายเดือนก่อน +2

    wow amazing perform by Vishakaviyan, my elder daughter's college. good luck kids.

  • @savaniwijesinghe2799
    @savaniwijesinghe2799 11 หลายเดือนก่อน +8

    In an awe with the performance of that drummer.. excellent nangila! Kudos to y’all!!🎉

  • @isurufavorite1526
    @isurufavorite1526 11 หลายเดือนก่อน +2

    Great job...... කියන්න දෙයක් නෑ..... පට්ට 👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +6

    ගොඩ කාලෙකින් මියැසි විශාකා බැලුවේ .... නවෝදා ගජවීර .... ටාරා රම් පම් .... ගීතය අන්‍තිමට බලපු එකේ ගීයක් හොඳටම මතක හිටිය .... කවුරු කොච්චර මොනවා කිව්වත් කළත් .... ජාත්‍යන්තර පාසල් විදේශ පාසල් කොච්චර තිබුණත් .... හදේ කොනක මේ බාලිකා වළට ලොකූ ආදර ගෞරවයක් තියෙනවා .... 🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐

  • @kavindurodrigo2562
    @kavindurodrigo2562 11 หลายเดือนก่อน +2

    They do their own duty perfect...brilliant performance.👌😎😊

  • @prabodhapathum6032
    @prabodhapathum6032 11 หลายเดือนก่อน +80

    ඩ්‍රම්ස් සෙට් එකේ ඉන්න ළමයා නියමටම ඩ්‍රම්ස් ගහණවා ❤❤❤

    • @tecworld4817
      @tecworld4817 11 หลายเดือนก่อน

      හැබැයි ....නෑ මොනවත් නෑ😂😂😂😂

    • @dilshanmadusanka593
      @dilshanmadusanka593 11 หลายเดือนก่อน +2

      පලවෙනි සිංදුවත් එයා කියන්නේ වෙනම level එකක්❤

    • @nihaldh
      @nihaldh 11 หลายเดือนก่อน +2

      Drum ගහන්නේ එක ළමයෙක් නිසා එයාව high light වෙලා පේන්නේ.. අනිත් ළමයිනුත් වෙන වෙනම පෙන්නුවොත් එයාලගේ දක්ෂකම් පැහැදිලිව පෙනෙයි

    • @nihaldh
      @nihaldh 11 หลายเดือนก่อน +2

      ඔක්කොම ළමයි දක්ෂයි වගේ. හොඳට play කරනවා. සුභ පැතුම්!🌹🙏

    • @nihaldh
      @nihaldh 11 หลายเดือนก่อน +3

      තබ්ලාවත් නියමෙට ගහනවා.

  • @prasadmanjuon367
    @prasadmanjuon367 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤️ තෙරුවන් සරණයි

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 5 หลายเดือนก่อน +1

    It's make me tears proud of you all our new generation. Beautiful nation blessed all of them. Happy and thank you all ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @MalindaG
    @MalindaG 11 หลายเดือนก่อน +8

    ෂා! නංගි සුපිරියට ගහනවා Handsonic එකත් ❤🎉

  • @RienzieOusman
    @RienzieOusman 11 หลายเดือนก่อน +6

    SUPER SUPER SUPER LADIES GREAD I AM HAVING GOOSEBUMPS ALL OVER MY BODY. GREAT GIRLS YOU ARE DOING GREAT KEEP THIS GOING. A WORLD CLASS EVENT SUPERB......❤❤❤❤❤❤❤ I AM IN OMAN WILL SEND THIS TO MANY FRIENDS IN MANY COUNTRIES.

  • @hemanthidissanayaka3631
    @hemanthidissanayaka3631 11 หลายเดือนก่อน +2

    Thats why school is called visakha vidyalaya
    Proud of you girls who participated miyesi visakha 2023

  • @judefernando4541
    @judefernando4541 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අපිට ලොකු ආඩම්බරයක් දේව අශිර්වාදය ලැබේවා කියා මමඑක සිතින් ප්‍රාර්ථනා කරමි

  • @donpathirana7804
    @donpathirana7804 11 หลายเดือนก่อน +8

    Wow....! What a wonderful Product, Absolutely amazing, "BRILLIANT " WELL DONE ..!!
    Such a great talented young ladies 👏🙏👍🇱🇰🇬🇧

  • @buddikanuwan9992
    @buddikanuwan9992 11 หลายเดือนก่อน +4

    බැලන්ස් එක..💯

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 11 หลายเดือนก่อน +2

    We are very proud of you Wonderful vishakians.all the best!

  • @nilanthagihanlosepatabandi6845
    @nilanthagihanlosepatabandi6845 11 หลายเดือนก่อน +3

    කාගෙත් දරුවෝ දූ දරුවෝ 💖💖💖...සුභ සහ ජයම වේවා දරුවනි...💖💖

  • @chamindavishan
    @chamindavishan 11 หลายเดือนก่อน +2

    දරුවනේ ඔයාලගේ දක්ෂතා ඉතාමත් කදිමයි

  • @vimarshanakeerthi8517
    @vimarshanakeerthi8517 4 หลายเดือนก่อน +1

    Bass නම් සුපිරිම සුපිරි වාදනය කරනවා

  • @SamanPradeep-dv4wj
    @SamanPradeep-dv4wj 11 หลายเดือนก่อน +1

    ඇත්තටම මාරම සතුටුයි දක්සයි ගොඩාක් මේ නන්ගිලා ටික ඔයාලට බුදුසරනයි 🙏🙏🙏🙏🙏

  • @MangalaDeSilva-n9d
    @MangalaDeSilva-n9d 11 หลายเดือนก่อน +13

    හොද හැකියාවන් තියන රටට බරක් නොවන දරුවන් පිරිසක්❤

  • @sandhyaperera877
    @sandhyaperera877 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි දියණියනි.
    සුබම සුබ අනාගතයක් ♥️♥️

  • @DhammikaDilrukshi-cb6xr
    @DhammikaDilrukshi-cb6xr 11 หลายเดือนก่อน +2

    දරුවන්ගේ ,ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ කැපවීමෙ ප්‍රතිඵලය 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @rusarijayasuriya9974
    @rusarijayasuriya9974 11 หลายเดือนก่อน +21

    Best girls orchestra in Sri Lanka💙💛💙
    Miyasi Visakha❤️
    Proud of you nangila❤️❤️❤️

  • @hnk7652
    @hnk7652 5 หลายเดือนก่อน +1

    අම්මෝ සැමටම ජයෙන් ජයම වේවා මගේ මව් බිමේ මැණික් කැට

  • @chamarajayasinghe8902
    @chamarajayasinghe8902 11 หลายเดือนก่อน +8

    Absolutely stunning... its a proud moment of sri lankan school music

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 11 หลายเดือนก่อน +13

    හරිම ලස්සනට, වීනීත,කලාත්මක ව ඉදිරිපත් කරනව,පුහුණු කල ගුරුවරුනට මගේ ආදරය,ප්‍රණාමය 🙏❤️

  • @kaushisera
    @kaushisera 11 หลายเดือนก่อน +20

    Wow.. මොණර කිරිල්ලි…. Nice performance! Singing is amazing ❤… ! Well done girls!

    • @virajitaly
      @virajitaly  11 หลายเดือนก่อน +4

      එකනම් ඇත්තටම මරු ලස්සනයි

    • @11uthika
      @11uthika 11 หลายเดือนก่อน +1

      සුනිලා අබේසේකර ඇහුවා නම් පුදුම හිතෙයි....

  • @maheshmadushanka2405
    @maheshmadushanka2405 11 หลายเดือนก่อน +4

    බොහොම හොඳට තියෙනව සුබ අනාගතයක් හැමෝටම

  • @anjalikajayawardana22
    @anjalikajayawardana22 11 หลายเดือนก่อน +3

    very proud to say that im visakian and today i was in my position as artist because of school .. thank you mother visakha