HOUSE FULL | Episode 04 | 2022-10-07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 362

  • @seyagirl8390
    @seyagirl8390 2 ปีที่แล้ว +121

    මේක නම් ගැම්මක්❤️😈 ආසම 3 දෙනෙක්🧡😎 මනේජ්, සදුන්, තිවංක පට්ටම 3 දෙනෙක්❤️😈 සංජනා, ඉසුරුත් මරු😎👍

  • @ravindunavodya2608
    @ravindunavodya2608 2 ปีที่แล้ว +51

    සඳුන් අයියා ,තිවංක අයියා එක්ක අපේ ගමේ කොල්ලා මනේජ් අයියා .අද නම් සුපිරියි ඈ 👍🥰🥰😉😉😉

  • @fittoprice8004
    @fittoprice8004 2 ปีที่แล้ว +40

    සුපිරි සිංදු ටික ❤️💙 combination එක පට්ට තුන්දෙනාම සුපිරියක් කරා

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +25

    අද නම් වෙලාව.යනවා.දැනුනෙවත්.නැහෑ.හරිම.ලස්සනයි.ඉසුරැ.සංජනා.ඇතුළු.සියලු.දෙනාම.❤️❤️❤️❤️❤️

  • @sudaninimanthika1078
    @sudaninimanthika1078 2 ปีที่แล้ว +24

    හිනා වෙලා පපුවත් රිදෙනවා එචචරටම සුපරි වැඩසටහන නම් අසම සෙට් එකක් අපේ ගමේ කොල්ලා මනේජ් අයියත් ඉන්නව නව අද නම් මරු හොදේ අදරෙයි හවුසු ෆුල් ❤❤❤

    • @nishen6801
      @nishen6801 2 ปีที่แล้ว

      Hinayanawada bn ithin mewata

  • @amaraherath1218
    @amaraherath1218 2 ปีที่แล้ว +93

    තිවන්ක aiyata adare aya kooooooo ❤😁

  • @niroshimawalgama4600
    @niroshimawalgama4600 2 ปีที่แล้ว +27

    ඕනම සින්දුවක් එයාගේම විදියට... ආදරේයි තිවංක..🥰🥰🥰

  • @nimashi8261
    @nimashi8261 2 ปีที่แล้ว +18

    වාවි මනේජ්ගෙ සිංදුවට අනිත් දෙන්න හෙල්ප් කරපු හැටි මරේ මරු ඒ සහෝදරකම...❤❤❤

  • @hasinidananjana3210
    @hasinidananjana3210 2 ปีที่แล้ว +23

    මෙ තුන් දෙනා සන්ජානව ගනන්වත් ගත්තෙ නැ එහෙම තමා ඉන්න ඔනා.❤️

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +31

    ඉසුරැ ලස්සනයි වැඩ සටහන අැවිත් ඉන්න අයටත් හරිම අාදරෙයි❤❤❤❤❤❤❤

  • @supipiamanda6045
    @supipiamanda6045 2 ปีที่แล้ว +97

    අනුශ්ක අයියාවයි තඩියවයි ගෙමු නේ 😍

  • @gangashamali2652
    @gangashamali2652 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ඉසුරු සන්ජානා.දෙන්නම.අද ඇවිත් ඉන්න 3.ආදරෙයි පැලෙන්න

  • @thusharalakmal5019
    @thusharalakmal5019 ปีที่แล้ว +3

    🤗😘අම්මොහ් ලකී තුන් දෙනාම එකම දවසේ හරිම ලස්සනයි 😘😘😘🙈❤

  • @opposmart8022
    @opposmart8022 2 ปีที่แล้ว +5

    Wow............. අද නම් programme එක ගොඩාක් ලස්සනයි 💖 තිවංක, මනේජ්, සදුන් ආසම තුන් දෙනෙක් 😘❤️❤️‍🩹

  • @madushankafernando6955
    @madushankafernando6955 2 ปีที่แล้ว +21

    තුන් දෙනාම එකමුතුයි ...හරිම ශෝක්...

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 2 ปีที่แล้ว +5

    විහින් චරිතෙ කාගන්න ගෑනියෙක් දැක්කමයි.සංජනා කියන චරිතෙට හරිම කැමැත්තෙන් හිටියේ.ඒත් මේකෙ හාන විදිහට මේ ගෑනි එක වසරටවත් ස්කූල් ගිහින් නැද්ද කියල හිතෙනවා.පිරිමි වටේ තියන් කුණුහරප වපුරලා programe එක hit කරගත්තට වැඩක් නෑ කියල මේ මෝඩ ගෑනිගෙ මනුස්සයා කියල දෙන්නෙ නැද්ද.Anyway තිවංක හැමදාම වගේ එයා නිසා බැලුවා..🥰

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว

      Thiwankage monaada hoda🤣

  • @nadinadiya8746
    @nadinadiya8746 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි ඉසුරු මල්ලි.හැබැයි panata නමක් kiyaddi ටිකක් duk una wage දැනුණා..ada ඇවිත් inna thun දෙනාටම adarai.sanjana nangita ඉසුරු mallatai suba pathanawa.💐💐💐

  • @nilminirajapaksha2713
    @nilminirajapaksha2713 2 ปีที่แล้ว +83

    රට වැඩ කරන නිසා මම පස්සේ බැලුවේ ගොඩක් ලස්සනයි ඉසුරු සංජනා ❤❤❤❤

    • @isurulokuhettiarachchi1999
      @isurulokuhettiarachchi1999 2 ปีที่แล้ว +7

      Thanks

    • @yc7548
      @yc7548 2 ปีที่แล้ว

      @@isurulokuhettiarachchi1999 niyamaii

    • @ruhununature8602
      @ruhununature8602 2 ปีที่แล้ว

      @@isurulokuhettiarachchi1999 Asama actor oya ..supiri oyage act. . good luck Mr.Isuru. 🥰👍👍👍

  • @subashlakshitha4643
    @subashlakshitha4643 2 ปีที่แล้ว +2

    අද program එක ගොඩක් ලස්සනයි ආසම කොල්ලෝ තුන්දෙනෙක් ඉන්නෙ ආදරේයි තුන්දෙනාටම 💖

  • @Aluthmedia
    @Aluthmedia 2 ปีที่แล้ว +10

    තුන්දෙනාගේම සිංදු තමන්ගේ වගේ කියන එක පට්ට 🥰 සිංදු ටික විතරක් බලපු මම්.

  • @isurudilshan8784
    @isurudilshan8784 2 ปีที่แล้ว +13

    වස්තිලවත් ගෙන්නමු 🤗❤

  • @amigirl901
    @amigirl901 2 ปีที่แล้ว +13

    මනේජ් අයියා සදුන් අයියා & තිවා අයියා මරු 😍🥰 මෙතනට නිලාන් අයියත් හිටිය නම් මරු කියන අය කෝ👆

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 ปีที่แล้ว +4

    සංජනා පට්ට මෝඩයි

  • @chandichandi4562
    @chandichandi4562 2 ปีที่แล้ว +1

    Wow isuru malli mama kemathima asama htarak denek oyath ekka thanks 💐💐💐💐💐💞💞💞💞💞💞💞adarei 4 denatama ❤️❤️❤️❤️❤️❤️

  • @susanthadinesh1192
    @susanthadinesh1192 2 ปีที่แล้ว +25

    ආසම තුන් දෙනෙක් ❤️

  • @tharindusadaruwan4294
    @tharindusadaruwan4294 2 ปีที่แล้ว +4

    කෙල්ලෝ ගේනවට වඩා මේක සුපිරියක් බන් 😘 වස්තිලත් ගේන්නෝ අනිවා සුපිරියක් වෙයි. 🥸💖😂❤️❤️❤️❤️❤️❤️❤️

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +10

    මුන් 4 දෙනාටම එක වගේම ආදරෙයි 😘

  • @thilanirashiprabha4449
    @thilanirashiprabha4449 2 ปีที่แล้ว +3

    අද නම් ලස්සනයි .මම ගොඩාක් ආදරෙයි ඔය 3.t.ලස්සනයි ආදරෙයි oya lat hamdamt.

  • @subashlakshitha4643
    @subashlakshitha4643 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියෙ පනට නමක් සිංදුව තුන්දෙනාම කිව්වා ගොඩක් ලස්සනයි ආදරේයි

  • @nimesht1200
    @nimesht1200 2 ปีที่แล้ว +24

    කවිදු හෙන ගොං හස්ත කලණ ගත්තනම් මරු😂

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +20

    මේ සන්ජානා ට ලැජ්ජා නැද්ද අච්චර හොද කොල්ලෙක් බැදලා වැදගත් විදිහට ඉන්න ! ශනූල නම් හම්බෙන ඔක්කොම කරන් නැ නම තියන් ඉන්නවා මෙයාට ඔනී එකක්😏

  • @rathnayakarathnayaka1073
    @rathnayakarathnayaka1073 2 ปีที่แล้ว +8

    ආසම ගායකයෝ තුන්දෙනා ❤️😘😘

  • @chamudithakavindu2517
    @chamudithakavindu2517 2 ปีที่แล้ว +1

    harima lassanai ada programme eka..thiwanka aiye adareiii godak..suba pathanwa oyta..

  • @nawodyalakshani7960
    @nawodyalakshani7960 2 ปีที่แล้ว +2

    ආසම ගායකයා මනේජ් අයියා...කටහඩ පිස්සුවක් ....💆💆💆🎶🎶🎶

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 2 ปีที่แล้ว +19

    ගාල්ලේ අපේ එකා...manej...👌

  • @wasanthiwasanthi2202
    @wasanthiwasanthi2202 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි🌺🌺🌺🌺🌺

  • @samadiweerasinghe7456
    @samadiweerasinghe7456 2 ปีที่แล้ว +19

    සදුන් නම් cyprus වලින් හමුඋන අද මරු ලස්සනයි කැමති කොල්ලෝ සෙට් එකක් ඉසුරු මරු අනේ 👍

  • @nishanthahewage3990
    @nishanthahewage3990 2 ปีที่แล้ว +6

    ඉසුරු කටහඩට ආස මම😄

  • @lakshan3
    @lakshan3 2 ปีที่แล้ว +1

    ඉසුරු අයියා පට්ට ආ ආතල් තමා ඉතිං❤️🤘🤣

  • @thanu2540
    @thanu2540 2 ปีที่แล้ว +16

    ඉසුරු අයියනම්.ශෝක් අප්ප..මන් ආසම අර බ්‍රේක් එකකට් ගිහින් ආවම දාන ඩාන්ස් එකට 😂😂

  • @t-h-e-n-u-k-a809
    @t-h-e-n-u-k-a809 2 ปีที่แล้ว +2

    Asama thun denek 😘😘♥️♥️😍😍 hemadama adarei ♥️♥️♥️ Budu saranai Devi pihitai🙏🙏

  • @hashinihashini657
    @hashinihashini657 2 ปีที่แล้ว +3

    Supirima supiriii asama kattiyak ada ❤️ budu saranai kattiyata 😍

  • @inokasandamali1774
    @inokasandamali1774 2 ปีที่แล้ว +7

    මරු .ආසම එකක් ❤❤❤❤❤❤❤❤

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +4

    ආසම තුන් දෙනෙක් .✌.ලොකු කම නැති කොල්ලො තුන් දෙනෙක් ❤

  • @pavi_official6691
    @pavi_official6691 2 ปีที่แล้ว +3

    අපි දකුණේ තාම ඉතින්😍😍 මන් බදින්න ඉන්න මාතර කොල්ලෙක් 🙂🙂❤️❤️😁 දකුණේ ගැම්ම මනේජ් සදුන් සුපිරි 😍😍 තිවංක අයියාත් සුපිරි 😍

    • @thamiyazz2323
      @thamiyazz2323 2 ปีที่แล้ว

      🤣🤣🤣දකුනෙ උන්ගෙ ලොකුද

  • @samansaman8199
    @samansaman8199 2 ปีที่แล้ว +17

    අපේ ගමේ මල්ලි තිවන්ක අසයි

  • @samandespriya7522
    @samandespriya7522 2 ปีที่แล้ว +22

    ආඩම්බරයි මල්ලි තිවංක මගේ ගමෙි කොල්ලෙක්

  • @sapnasapna5390
    @sapnasapna5390 2 ปีที่แล้ว +9

    ආපහු වැඩසටහනකට ගෙන්නවන්න්කෝ මෙයාලම...හරි ආසවෙන් බැලුවා...වැඩසටහන ආපහු සැරයක් බලන්න් හිතෙනව..

  • @koshilaseawwandi3211
    @koshilaseawwandi3211 2 ปีที่แล้ว +2

    Godaak adarei isuru aiya 💖🙏🤗. Oyata .niyamatama karanawa wedasatahan . Good 👍👍💖

  • @sujeewakumara5764
    @sujeewakumara5764 2 ปีที่แล้ว +4

    Adoooooo supiri❤ love you to all ..special thanks to isuru Aiya ❤😂🎉🎉🎉🎉🎉🎉🎉❤❤love you lot’s ❤

  • @yasithakaushan6488
    @yasithakaushan6488 2 ปีที่แล้ว +1

    ආසම 3 න් දෙනෙක් අනේ මෙකනම් ගොඩක් ලස්සනයි කියන්න වචන එන්නෙත් nee❤️❤️❤️❤️💜️💜️

  • @devika3676
    @devika3676 2 ปีที่แล้ว +17

    මල්ලි හතර දෙනාම ලස්සනයි 🌹🌹🌹🌹

  • @senuriimalsha2431
    @senuriimalsha2431 2 ปีที่แล้ว +3

    Ada godak lassani wada satahana budu saranai hamotama

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 2 ปีที่แล้ว +10

    නියමයි තුන්දෙනාම ආදරෙයි❤😊

  • @gayangaiya3882
    @gayangaiya3882 2 ปีที่แล้ว +2

    Ane oyala හැමෝටම ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 2 ปีที่แล้ว +13

    ශීලා ශීල සින්දුව නම් ලස්සනටම කිව්ව තුන් දෙනා

  • @AhinsakaDagaya-p8l
    @AhinsakaDagaya-p8l ปีที่แล้ว

    Adarei hathara denatama❤❤isuru aiya kiyanne bokkenma weddek thama oya nisama thama api rata duraka idan hari balanne .oya inne hema ekakma hoya hoya balanawa adarei hemadamathma❤❤❤

  • @dilhansureshkumara7943
    @dilhansureshkumara7943 2 ปีที่แล้ว +2

    වැඩසටහන idiriyata geniynna ඉසුරු ayyata shaktiya diriya labewa 🥰🥰🥰👍👍👍🙏🙏🙏

  • @udarishanika4108
    @udarishanika4108 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අනේ...... සුපිරි.. 👌👌👌👌👌👌❤❤❤❤

  • @hasanthidammika8990
    @hasanthidammika8990 ปีที่แล้ว +1

    ලස්සනයි හැමෝම ❤❤

  • @nilukafernando2650
    @nilukafernando2650 2 ปีที่แล้ว +1

    අදනම් ගොඩක් ලස්සනයි ඉසුරැ අයියා අදරේයි හැමෝටම

  • @තිළිණගමගේ-ෆ9ඹ
    @තිළිණගමගේ-ෆ9ඹ 2 ปีที่แล้ว +1

    Ai me wedasatahana godak asawen balagena awa.eth mekanam balanne ne.hethuwa sadun perera hinda.uge sindu thanikara wikara

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 2 ปีที่แล้ว +11

    ❤❤❤❤❤ අද සුපිරි

  • @anushadilhari6075
    @anushadilhari6075 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ.ලස්සනයි වැඩසටහන නියමයි.👍👍👍👍👍👍

  • @devonnayanapriya2721
    @devonnayanapriya2721 2 ปีที่แล้ว +3

    මනේජ්, සඳුන් දෙන්නනම් මරු හැබැයි

  • @krishanvishwa7218
    @krishanvishwa7218 2 ปีที่แล้ว +11

    Manej aiya niyamai😍❤️

  • @lahirubandara405
    @lahirubandara405 ปีที่แล้ว

    පලවෙනි සිංදු ව මරු

  • @shanmihira1052
    @shanmihira1052 2 ปีที่แล้ว +3

    Mara lassanay Manoj thiwanka sadun patta❤️

  • @dharanadheemantha1791
    @dharanadheemantha1791 2 ปีที่แล้ว +8

    ඉසුරු අයියා නියමයි ආ ❤️

    • @KavishkaChamod-vh1ku
      @KavishkaChamod-vh1ku 3 หลายเดือนก่อน +1

      😄☺️😊❤😀😊🎉😙🤩😍

  • @madhumali9543
    @madhumali9543 2 ปีที่แล้ว +3

    ආසම නිලියක් සංජනා.ආසම නලුවෙක් ඉසුරු.දැන් නම් තොපි දෙන්නම අප්පිරියයි.අසහනකාරයො.

  • @supunsankalani9393
    @supunsankalani9393 2 ปีที่แล้ว +10

    ආසම කට්ටිය ඔක්කොමලා ඉසුරු අයියා සුපිරි

  • @isurulokuhettiarachchi1999
    @isurulokuhettiarachchi1999 2 ปีที่แล้ว +32

    අද වැඩසටහන කොහොමද 👍👍

  • @NPNK_NAMAL_miusic
    @NPNK_NAMAL_miusic 2 ปีที่แล้ว +3

    Thiwanka අයියාගේ වොයිස් එකට ගහන්න කවුරුත් නැ

  • @supunsankalani9393
    @supunsankalani9393 2 ปีที่แล้ว +5

    සුපිරි set eka ada awe

  • @sujeewakumara5764
    @sujeewakumara5764 2 ปีที่แล้ว +1

    It’s a I see one of program newer I see love you house full ❤ special thanks to isuru Aiya loved ❤

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 2 ปีที่แล้ว +4

    Special 😌sanjaana Gamaarachchi😩😩ඔයාට මේක හරියන්නෑ

  • @deep.v6946
    @deep.v6946 2 ปีที่แล้ว +3

    Mama meke asama entrance ekedi daana music ekai isuru ge dance ekai tamai. 👌👍

  • @kumarkllgds691
    @kumarkllgds691 2 ปีที่แล้ว

    Lassanai program eka good luck

  • @chamindubandara7779
    @chamindubandara7779 ปีที่แล้ว +1

    සුපිරි ම ❤️💓👍👌🤘😎

  • @Tharuuuuuuuunit
    @Tharuuuuuuuunit 2 ปีที่แล้ว +1

    ආසම කට්ටිය එක්ක වෙනදට නම් බලන්න නෑ අද බැලුවා සුපිරි බුලට් තුනක්

  • @deep.v6946
    @deep.v6946 2 ปีที่แล้ว +14

    Isuru ayya," Ashwaya gone tik tik dance"lassanai.

  • @hasmeinkantrea7809
    @hasmeinkantrea7809 2 ปีที่แล้ว +2

    කැමතිම තුන් දෙනෙක්....👍🎶

  • @pramodikajayamali6253
    @pramodikajayamali6253 2 ปีที่แล้ว +4

    තිවංක නටන විදිය ෂෝක් අනේ

  • @shanimadu7563
    @shanimadu7563 2 ปีที่แล้ว

    Asama gayakayo thun denek suba pathanawa oya thun denatama awagema sanjana isuru oyala dennath maru adarei hemotama ♥️♥️♥️♥️

  • @indunilupeksha9471
    @indunilupeksha9471 2 ปีที่แล้ว +3

    Ane me kaviduwa ain karannako. Eya hari ne. Anith aya nam maru. Supiri

  • @hanidasama2292
    @hanidasama2292 2 ปีที่แล้ว

    ඔය 3 දෙනාටම සුබපතනවා.... ලස්සනයි.. 👍

  • @herathherath6143
    @herathherath6143 2 ปีที่แล้ว +3

    Onna.ahenam Balanooo meda peradiga 💐💐💐💐💐

  • @niroshakumuduni3928
    @niroshakumuduni3928 2 ปีที่แล้ว +2

    Woow. Akath baluva .😍😍😍

  • @inokapriyadarshani628
    @inokapriyadarshani628 2 ปีที่แล้ว +7

    ඉසූරු අයියා,😃😃😃😃😍

  • @sujeewakumara5764
    @sujeewakumara5764 2 ปีที่แล้ว +2

    Adarai 3 of singers ❤love love you lot’s ❤❤🎉

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 2 ปีที่แล้ว +5

    මරු අනේ ♥️♥️♥️♥️♥️

  • @niranjalaoman5773
    @niranjalaoman5773 2 ปีที่แล้ว

    Adanam lassanai wadasatahana thanks isuru malli manjulawa gennako

  • @dewmi2720
    @dewmi2720 2 ปีที่แล้ว +2

    Supiri ane

  • @chathuvlogs6053
    @chathuvlogs6053 2 ปีที่แล้ว

    1st time forward karan nathuwa sindu okkoma gahuwe.. ❤️niyamai .thank u hiru

  • @Sinhalasonghub0
    @Sinhalasonghub0 2 ปีที่แล้ว +16

    වස්ති අනුශ්ක ගෙන්නමු

  • @tharaka3895
    @tharaka3895 ปีที่แล้ว

    වැඩසටහන මරු ඉසූරු ඛොරො

  • @geethageetha6327
    @geethageetha6327 2 ปีที่แล้ว +1

    Ada nam supiri mage asama Gayakaya.. manej..namut 3n denama supiri.❤❤❤

  • @kaweekawee7348
    @kaweekawee7348 ปีที่แล้ว

    සංජනා අක්කිත් මරු👌👌👌

  • @sandalihettiarachchi1078
    @sandalihettiarachchi1078 2 ปีที่แล้ว +1

    ඉසුරු අයියා ඔයා මරු.... තියෙන ප්‍රශ්න අමතක වෙනවා මේක බැලුවාම... පට්ට..

  • @gamepissa396
    @gamepissa396 2 ปีที่แล้ว +3

    අතල් ඉසුරු අයියා ජවෙව 🙉🙊💪