ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අක්ශා චමුදි songs6:24 අම්මා සඳකි...28:03 වෙරළ කොනක හිඳ51:15 සල්ලි ( rap)1:13:27 නිල්ල ගොයම් රැල්ලේ1:37:06 ඈ නීල වරල පීරලා
Thanks bro❤
❤️❤️❤️
Thanks😊
❤️❤️👍👍
Wooow ආක්ෂා දෝණි ඔයා මරු... දෝණිගෙ දක්ෂතාවයට හඬට හැමඳාමත් අපි හරිම ආදරෙයි...❤️❤️ ප්‍රේක්ෂකයන්ගෙ ආදරේ වගේම... මේ පොඩි වයසෙදි ඇනුම් බැනුම් වලටත් මුහුණ දෙන්න තරම් ශක්තිමත් වෙලා... ඒක හොඳම ගුණාංගයක්... මේ පොඩි හිත් තලන්න පෙලන්න හොඳ නෑ කියලා හිතන්නෙ නෑ මේ නපුරු සමාජය... ජයවේවා හැමොටම කොච්චි , බංචි හැමොටම ලබන්නාවූ නව වසර නිදුක් නිරෝගී මානසික සුවය පිරි වසරක් වේවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️
තිවන්ක චාමර අයියාගෙ සින්දුව ලස්සනට කිව්වා වොයිස් එකත් ලස්සනයි ජය වේවා
පුංචි දෝනි ආක්ෂා හරිම ලස්සනයි .තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නට සුබ පතනවා ❤
ලස්සනයි ada ,චාමර වීරසිංහ අයියා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..
💐🙏💐
චරිත් අයියා පටිට චරිතයක්.ගොඩක් ටැලන්ටි තියෙනවා.ඒයාගේ කඩවසම් බවත් හැමදේටම ලස්සනට තියෙනවා.සුභ පතනවා ඔයාට.
අක්ශා පුoචී දෝනී ඔයා ඔයාගේ ගමන යන්න කවදාවත් සැලෙන්න එපා ආදරෙයි මැනික ❤❤❤
Chamara අයියාගේ sinduwa කියපු නිසා බලන්නේ මේක
සිරාවටම මමත්
අක්ෂා යන්න තියෙන තැනට දැනටම ගිහින් ඉවරයි සුබපැතුම් අක්ෂා
❤❤❤අක්ශා දුවේ ඔයාගේ වැඩසටහන ආරම්භ ගීතය කියද්දී ඇගම සීතල උනා කදුලක් වැටෙන්න ගීතය ගායනා කරා සුභ අනාගතයක් පැටියෝ ❤❤❤❤❤❤❤❤❤
කැමතිම නලුවෙක් චරිත් එයාගේ කඩවසම් කම කට හඩ හරිම ලස්සනයි සුබ පැතුම් ඉදිරියටම යන්න 👍❤️
තෙරුවන් සරණයි ❤️❤️🙏🙏
අක්ෂා ඳෝනි❤❤අපේ පුංචි සුරංගනාවී💞💞💞ඔයා ගැන කියන්න වචන නැහැ ඳෝනී෴෴මොන සිංදුව කීවත් අපෙ හදවතේ රැවු දෙනව ඳෝනි💖💖💖 ඔයාගෙ නිහතමානි චාම් අවිහින්සක ගුනාන්ගය තමයි ඔයාගෙ සැමදා ඡය.බුදු සරනයි දෝනි🙏🙏🙏🙏
රෑට පැලේ තනිවී ගී ගයාඋදේ මා බලන්නට එනවාදෝ ඔයා.ලෙස ගීතය නිවැරදිව ගයන්න දෝණි .ලස්සනයි ගොඩාක්
සමහර වොයිස් තියනවා හිත නිවෙන ආදරෙයි ආක්ෂා බුදු සරණයි මැනික ❤❤❤❤❤ තිවා ආදරෙයි ❤❤❤❤❤❤❤
අක්ශා චූටි මැනික දැන් ගොඩක් ලස්සනයි කටහඩත් තවත් ලස්සන වෙලා මලක් වගේ ලස්සනයි මැනික.මුලු ලෝකයක්ම ඔයාට ආදරෙයි මැනික හැමදාම ඔය වගේ චාම් විදියට ඇදුම් අදින්න වැඩිහිටියන්ට ගරු කරල කතා කරන්න කොච්චර ලොකු තැනකට ගියත්.බුදුසරණයි චූටි දෝනි❤❤❤
තිවංක voice best & ආක්ෂා බබාහ් ❤️
අක්ෂා සුපිරි දැන් ❤❤❤
සචිනි අයේන්ඩ්‍රානම් මටනම් පේන්නම බෑ හරිම ආඩම්බර කුහක උද්දච්ච ගෑණියක් අනිත් සේරටම පට්ටම ආදරේයි
ආක්ෂා මොන සිංදුව කිව්වත් පට්ටම ලස්සනයි❤️💯සිංදුව කියනකොට සචිනිට අත්පුඩි ගහන්නත් අමතක වෙනව...
මේ සචිනි ගෑනි මොන එහෙකට ද ගෙන්නනනේ ඇත්තටම ...මම නම් ආසම නැති චරිතයක් .. සිංදුවක්වත් කියන්න බැහැ නේ එයාට ....අනික බොරු නම් ලස්සනට කියනවා...
අක්ෂා දොනි මැණික අපේ.ලස්සනයි මැණික ගොඩක් අද ඔයා.නියමේට කිව්වා මැණික .ආදරේ යී හැමදාමත් හදවතින්ම මැණික .ඔයත් දැන් චාමර අයියා ,දමිත් අයියා වගේ හදවතේ රැදුනු ගායිකාවක් වේලා මැණික .දැන් ඔයාගේ සීංදු අහන්නේ නැතුව බෑ මැණික .තව තවත් ඉදිරියට යන්න මගේ මැණිකේ ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා මැණික .❤️🌹🥰තේරුවන් සරණයී ....!!!🙏🙏🙏
අක්ශා චූටි මැනික ❤❤❤❤ බුදුසරණයි
ආක්ෂා නංගි හරිම ලස්සනයි💟💟
ආක්ශ කියන්න බ්‍රෑන්ඩ් එකක් එයාට සම වෙන්න අලුතින් එන කිසිම පුන්චි තරුවකට බැරි වෙයි
අනාගතය නොදැක්කනම් ඇන්ජලීන් මැඩම් නම දෙන්නෙ නෑ , ලංකාව කියන්නේ කුහක රාජ්‍යාක්නේ
චාමර මල්ලිට බුදු සරනයි
ආක්චා ඔයාගේ කටහඬ මාරම ලස්සනයි ❤❤
සචිනි අමරදේව මාස්ටර්ගේ සින්දු අහලා නෑ 😲😲😲😲😲😲😲
අක්ෂාට කොච්චර බනිනවද ෆේස්බුක් එකේ. හෙනට අපහස කරනවා පේජ් වලින්. හැබැයි ඉතින් ඒ විහිලුවට. ආක්ෂා ඒවා සතපහකට ගනන් ගන්නෙ නෑ. එයා ශක්තිමත් මාරම විදිහට
නීල ගොයම් සින්දුව ආක්ෂා දෝණිගේ , මානා්ජ් සර් ඔය තරම් චිල් එකේ ප්ලේ කරනවා මම දැක්කමයි.
Thiwanka aiyh...❤❤❤❤
අක්ෂා කියපු දේ හරි මම දැක්ක comments බැනලා දාපු මිනිසුන් විවිදාකාරයි
ආක්ශා... ❤️❤️❤️
Charith aiya & අක්ශා පැංචි ❤❤❤❤❤❤
❤❤❤❤
Thiwanka Uba hiru ⭐ walin kapenekota vote karapu hiru app ekath ain karala damma bn ube voice Eka Maru pissuwak adarei hamadama... parissan weyan Good luck ❤
Thiwahh❤️
Okkoma lassanai.Akshaa oya patiyoo manikak.parissamin issarahatama yanna❤️💖
Aksha patiyo❤❤❤❤❤Suba gaman❤❤❤❤️❤️🇦🇪
ලියැදිපිටගෙ පස්ස මාර ලොකුයි ඒ වගේම මාර ලස්සනයි. ලියැදිපිට හෙන සංවේදී ආදරණීය චරිතයක්. අහිංසක කෙනෙක්.
අපි කවදත් ආදරේ අපේ පුංචි දෝනි💖💖 ඔයාගේ ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පතනව💖💖💖💐💐
සුබ පැතුම් හැමෝටම ආදරේයි...❤
Tiwanka aiya oyage kathada chamara aiya wage lassani
තිවා ආදරෙය්
My lovely program is chat and music❤❤❤❤❤❤
TDK ❤️
Chamara aiyage sindu kiyapu okkotama ආදරෙයි ❤️❤️
Aksha patiyo oya nisama ada program eka baluwa,godaak talented oya,good luck for your future ❤👍
❤ pamini siyaluma denata adarei samata sarashvathi maniyange pihitai ❤
ආදරෙයි චරිත් අයියා ❤️❤️❤️❤️❤️
අක්ෂා දෝනි...❤❤❤❤
Aksha ❤
ආක්ශා ❤😘
ආදරෙයි අක්සා දෝනි තෙරුවන් සරණයි ❤❤🙏🙏😁😁
Guru thumiya supiri .adareyi godak
කොච්චි ඔහොම ඉන්නකොට තමයි ලස්සනම 🥰👏🥰
අක්ෂා ❤❤
Happy New year all of you guys ❤️❤️❤️❤️❤️❤️🙏🙏🇦🇪
Harima lassanaí kochchi and banchi digatama karagena yanna jaya wewa
Favourites Charith....lots gods blessings always
Aksha dakala awe patta voice eka
Asha duwa you great
චරිත් ආසම කෙනෙක්.ලස්සන ට sing කරනවා.Amazing voice.💗💗ආක්ශා💗💗
Chamara aiyage kella balannai awe… 😍😍
Thiwanka ayya amaradewa sirge sinduwa rahatama kiwwa..talented kenek..superb live singer ❤😊
අද සුපිරි ❤
❤❤❤❤❤❤❤❤❤❤
Aksha doni adarei menika❤️❤️❤️❤️
thiwanka❤❤❤❤❤
ආඩම්බරයි දෝනියේ...අනාගතේ සසිකා නිසංසලා.උරේෂා රවිහාරි වගේ සරල වෙන බව පෙනෙනවා
Cart 👌 im in 🇪🇺 ❤❤❤❤❤❤❤
Mn asama thiwanka oyatai akshatai.larima lassanata gayana karanawa.marama lassanai
Aththatama lassana programme ekak ada.
Adath lassanai 😍. Meyala ennawatath asai api . Sanjaya muradhali nadeemal perera Amanda jayarathna pls genna ayiyah meyalawa 😢
❤❤❤❤❤❤😍😍😍😍😍
Aksha donee oyata budusaranay puthe harima lassanata gayuwa oya❤❤❤
Aksha Dhoni❤charith ❤ Innawa kiyanne lassana Sindu Tikak Ahanna puluwan😊.Suba Aluth Auruddak Hemotama.!!.
තිවංක අයියා නිසා බැලුවෙ.
Thiwanka so nice🎉🎉🎉❤❤❤❤
Ayo owa kiwwata kamak na
අදත් හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏❤
Oya Ohama lassanai kettu unoth wenas wei wage
Kawdha mamada😮
නිවේදක කොල්ලගේ ලස්සන ❤❤❤❤❤❤❤❤
හේශානිගෙ වොයිස් එක හරිම ලස්සනයි
Aksha hinnamai baluwe❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Wowu akshaa baba lassana welaa anaa apaa bonikkita banina apaa aa druvaa chuti rosa malak danapiyo aa daruva hodin balaa ganive adarai manika ❤❤❤❤❤suba aluth auruddak wevaa
Chamara werashinhata adarei ❤❤❤❤
Thiwankage voice eka ❤🥺
Nadeemal perera Amanda jayarathna genna ko kochchi akke.
Chamara aiya gana mathak karata godak pin 🥹❤️🙏😔
Godak aderei duwe❤❤❤
Thiwanka තමයි හොඳටම කරෙ
Rojar senawirathna mahaththayawa gennanna.❤❤❤❤
Guru thumiya oyata godak adareyi menika
ආ සචිනි අද ඇදලා ඉන්නේ.....කොච්චර ලස්සනද
ආක්ෂාගෙ කටහඬට නම් වශී වෙලා ඉන්නේ ඈ හින්දාමයි බැලුවේ
Thiwanka dilshan nisama 5parak witara baluwa ela tiwaaaaaa❤❤❤❤❤
Thiwa❤
අක්ෂා තමයි සුපිරි තරුව
Charith supiri actress 🎉🎉🎉🎉🎉🎉🎉🎉
Tiwanka fatta❤❤❤❤
Chamara aiyawa shipath karata ,,,thanks
Thiwanka 👍👍👍👍👍
අක්ශා චමුදි songs
6:24 අම්මා සඳකි...
28:03 වෙරළ කොනක හිඳ
51:15 සල්ලි ( rap)
1:13:27 නිල්ල ගොයම් රැල්ලේ
1:37:06 ඈ නීල වරල පීරලා
Thanks bro❤
❤️❤️❤️
Thanks😊
❤️❤️👍👍
Wooow ආක්ෂා දෝණි ඔයා මරු... දෝණිගෙ දක්ෂතාවයට හඬට හැමඳාමත් අපි හරිම ආදරෙයි...❤️❤️ ප්‍රේක්ෂකයන්ගෙ ආදරේ වගේම... මේ පොඩි වයසෙදි ඇනුම් බැනුම් වලටත් මුහුණ දෙන්න තරම් ශක්තිමත් වෙලා... ඒක හොඳම ගුණාංගයක්... මේ පොඩි හිත් තලන්න පෙලන්න හොඳ නෑ කියලා හිතන්නෙ නෑ මේ නපුරු සමාජය... ජයවේවා හැමොටම කොච්චි , බංචි හැමොටම ලබන්නාවූ නව වසර නිදුක් නිරෝගී මානසික සුවය පිරි වසරක් වේවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️
තිවන්ක චාමර අයියාගෙ සින්දුව ලස්සනට කිව්වා වොයිස් එකත් ලස්සනයි ජය වේවා
පුංචි දෝනි ආක්ෂා හරිම ලස්සනයි .තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නට සුබ පතනවා ❤
ලස්සනයි ada ,චාමර වීරසිංහ අයියා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..
💐🙏💐
චරිත් අයියා පටිට චරිතයක්.ගොඩක් ටැලන්ටි තියෙනවා.ඒයාගේ කඩවසම් බවත් හැමදේටම ලස්සනට තියෙනවා.සුභ පතනවා ඔයාට.
අක්ශා පුoචී දෝනී ඔයා ඔයාගේ ගමන යන්න කවදාවත් සැලෙන්න එපා ආදරෙයි මැනික ❤❤❤
Chamara අයියාගේ sinduwa කියපු නිසා බලන්නේ මේක
සිරාවටම මමත්
අක්ෂා යන්න තියෙන තැනට දැනටම ගිහින් ඉවරයි සුබපැතුම් අක්ෂා
❤❤❤අක්ශා දුවේ ඔයාගේ වැඩසටහන ආරම්භ ගීතය කියද්දී ඇගම සීතල උනා කදුලක් වැටෙන්න ගීතය ගායනා කරා සුභ අනාගතයක් පැටියෝ ❤❤❤❤❤❤❤❤❤
කැමතිම නලුවෙක් චරිත් එයාගේ කඩවසම් කම කට හඩ හරිම ලස්සනයි සුබ පැතුම් ඉදිරියටම යන්න 👍❤️
තෙරුවන් සරණයි ❤️❤️🙏🙏
අක්ෂා ඳෝනි❤❤අපේ පුංචි සුරංගනාවී💞💞💞ඔයා ගැන කියන්න වචන නැහැ ඳෝනී෴෴මොන සිංදුව කීවත් අපෙ හදවතේ රැවු දෙනව ඳෝනි💖💖💖 ඔයාගෙ නිහතමානි චාම් අවිහින්සක ගුනාන්ගය තමයි ඔයාගෙ සැමදා ඡය.බුදු සරනයි දෝනි🙏🙏🙏🙏
රෑට පැලේ තනිවී ගී ගයා
උදේ මා බලන්නට එනවාදෝ ඔයා.
ලෙස ගීතය නිවැරදිව ගයන්න දෝණි .ලස්සනයි ගොඩාක්
සමහර වොයිස් තියනවා හිත නිවෙන ආදරෙයි ආක්ෂා බුදු සරණයි මැනික ❤❤❤❤❤ තිවා ආදරෙයි ❤❤❤❤❤❤❤
අක්ශා චූටි මැනික දැන් ගොඩක් ලස්සනයි කටහඩත් තවත් ලස්සන වෙලා මලක් වගේ ලස්සනයි මැනික.මුලු ලෝකයක්ම ඔයාට ආදරෙයි මැනික හැමදාම ඔය වගේ චාම් විදියට ඇදුම් අදින්න වැඩිහිටියන්ට ගරු කරල කතා කරන්න කොච්චර ලොකු තැනකට ගියත්.බුදුසරණයි චූටි දෝනි❤❤❤
තිවංක voice best & ආක්ෂා බබාහ් ❤️
අක්ෂා සුපිරි දැන් ❤❤❤
සචිනි අයේන්ඩ්‍රානම් මටනම් පේන්නම බෑ හරිම ආඩම්බර කුහක උද්දච්ච ගෑණියක් අනිත් සේරටම පට්ටම ආදරේයි
ආක්ෂා මොන සිංදුව කිව්වත් පට්ටම ලස්සනයි❤️💯
සිංදුව කියනකොට සචිනිට අත්පුඩි ගහන්නත් අමතක වෙනව...
මේ සචිනි ගෑනි මොන එහෙකට ද ගෙන්නනනේ ඇත්තටම ...මම නම් ආසම නැති චරිතයක් .. සිංදුවක්වත් කියන්න බැහැ නේ එයාට ....අනික බොරු නම් ලස්සනට කියනවා...
අක්ෂා දොනි මැණික අපේ.ලස්සනයි මැණික ගොඩක් අද ඔයා.නියමේට කිව්වා මැණික .ආදරේ යී හැමදාමත් හදවතින්ම මැණික .ඔයත් දැන් චාමර අයියා ,දමිත් අයියා වගේ හදවතේ රැදුනු ගායිකාවක් වේලා මැණික .දැන් ඔයාගේ සීංදු අහන්නේ නැතුව බෑ මැණික .තව තවත් ඉදිරියට යන්න මගේ මැණිකේ ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා මැණික .❤️🌹🥰තේරුවන් සරණයී ....!!!🙏🙏🙏
අක්ශා චූටි මැනික ❤❤❤❤ බුදුසරණයි
ආක්ෂා නංගි හරිම ලස්සනයි💟💟
ආක්ශ කියන්න බ්‍රෑන්ඩ් එකක් එයාට සම වෙන්න අලුතින් එන කිසිම පුන්චි තරුවකට බැරි වෙයි
අනාගතය නොදැක්කනම් ඇන්ජලීන් මැඩම් නම දෙන්නෙ නෑ , ලංකාව කියන්නේ කුහක රාජ්‍යාක්නේ
චාමර මල්ලිට බුදු සරනයි
ආක්චා ඔයාගේ කටහඬ මාරම ලස්සනයි ❤❤
සචිනි අමරදේව මාස්ටර්ගේ සින්දු අහලා නෑ 😲😲😲😲😲😲😲
අක්ෂාට කොච්චර බනිනවද ෆේස්බුක් එකේ. හෙනට අපහස කරනවා පේජ් වලින්. හැබැයි ඉතින් ඒ විහිලුවට. ආක්ෂා ඒවා සතපහකට ගනන් ගන්නෙ නෑ. එයා ශක්තිමත් මාරම විදිහට
නීල ගොයම් සින්දුව ආක්ෂා දෝණිගේ , මානා්ජ් සර් ඔය තරම් චිල් එකේ ප්ලේ කරනවා මම දැක්කමයි.
Thiwanka aiyh...❤❤❤❤
අක්ෂා කියපු දේ හරි මම දැක්ක comments බැනලා දාපු මිනිසුන් විවිදාකාරයි
ආක්ශා... ❤️❤️❤️
Charith aiya & අක්ශා පැංචි ❤❤❤❤❤❤
❤❤❤❤
Thiwanka Uba hiru ⭐ walin kapenekota vote karapu hiru app ekath ain karala damma bn ube voice Eka Maru pissuwak adarei hamadama... parissan weyan Good luck ❤
Thiwahh❤️
Okkoma lassanai.Akshaa oya patiyoo manikak.parissamin issarahatama yanna❤️💖
Aksha patiyo❤❤❤❤❤
Suba gaman❤❤❤❤️❤️🇦🇪
ලියැදිපිටගෙ පස්ස මාර ලොකුයි ඒ වගේම මාර ලස්සනයි. ලියැදිපිට හෙන සංවේදී ආදරණීය චරිතයක්. අහිංසක කෙනෙක්.
අපි කවදත් ආදරේ අපේ පුංචි දෝනි💖💖 ඔයාගේ ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පතනව💖💖💖💐💐
සුබ පැතුම් හැමෝටම
ආදරේයි...❤
Tiwanka aiya oyage kathada chamara aiya wage lassani
තිවා ආදරෙය්
My lovely program is chat and music❤❤❤❤❤❤
TDK ❤️
Chamara aiyage sindu kiyapu okkotama ආදරෙයි ❤️❤️
Aksha patiyo oya nisama ada program eka baluwa,godaak talented oya,good luck for your future ❤👍
❤ pamini siyaluma denata adarei samata sarashvathi maniyange pihitai ❤
ආදරෙයි චරිත් අයියා ❤️❤️❤️❤️❤️
අක්ෂා දෝනි...❤❤❤❤
Aksha ❤
ආක්ශා ❤😘
ආදරෙයි අක්සා දෝනි තෙරුවන් සරණයි ❤❤🙏🙏😁😁
Guru thumiya supiri .adareyi godak
කොච්චි ඔහොම ඉන්නකොට තමයි ලස්සනම 🥰👏🥰
අක්ෂා ❤❤
Happy New year all of you guys ❤️❤️❤️❤️❤️❤️🙏🙏🇦🇪
Harima lassanaí kochchi and banchi digatama karagena yanna jaya wewa
Favourites Charith....lots gods blessings always
Aksha dakala awe patta voice eka
Asha duwa you great
චරිත් ආසම කෙනෙක්.ලස්සන ට sing කරනවා.Amazing voice.💗💗
ආක්ශා💗💗