HOUSE FULL | Episode 21 | 2023-02-10 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • HOUSE FULL | Episode 21 | 2023-02-10 | Hiru TV
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3HYdTer
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvsrilanka #housefull #housefullhirutv

ความคิดเห็น • 179

  • @DilshanMaduranga
    @DilshanMaduranga ปีที่แล้ว +70

    ඔයාලගෙන් අපිට මේ ලැබෙන ආදරයට ගොඩක් ආදරෙයි ❤
    ඒ ආදරය අපිව මේ විදිහට ඉස්සරහට ගෙනාවා වගේම තවත් ගොඩක් ඉස්සරහට අරන් යයි හැමොටම ගොඩක් ආදරෙයි බුදු සරනයි god bless you 🤗😍

    • @DEHEMIanuththara6558
      @DEHEMIanuththara6558 ปีที่แล้ว +3

      😍❤️💓😻😊

    • @abeysooriya6553
      @abeysooriya6553 ปีที่แล้ว +3

      💝

    • @ajithksewwandi7554
      @ajithksewwandi7554 ปีที่แล้ว +2

      ko oyata mokada une....aluth hoda nirmanayak karanna...therumak thiyenawa wagema hemadama matake redena ekak....💗 oyath godak dakshai

    • @ishani6597
      @ishani6597 ปีที่แล้ว +2

      ඔයාල හතර දෙනාටම ආසයි 😍ආදරෙයි❤️ ගොඩක් කාලෙකින් දැක්කෙ ඩිල්ශාන් මල්ලි

    • @tharindudilshan928
      @tharindudilshan928 ปีที่แล้ว +1

      මාගේ ඉටි රූපෙ තරහෙන් රන්ඩු කරලා වෙන් වුනූ...
      ආයේ දැකගන්න පතනා පෙම්වතෙක් මා තනි උනූ💖💖💖

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +95

    House Full බලන පළවෙනි පාර උදාර ❤️ විශ්ව ❤️ දිල්ෂාන් ❤️ හිරු ස්ටාර් season 2 තමයි සුපිරී ලස්සනයි ❤️

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +17

    අනේ ඇත්තමයි සුපිරි ,,,,,,ආසයි බලන්න ..අපේ ආසම ගායන තරු....ඒ 4 දෙනා මාරම සමගියෙන් එදා වගේම තාමත් ඉන්නවා .....season 3 අපි මේ වගේ එකමුතුවක් dakke na.ආදරේයි ඉසුරු අයියට වගේ ම අපේ හිරු ස්ටාර්ලාට....උදාර මල්ලි ,,,❤️❤️❤️❤️විශ්ව මල්ලි ❤️❤️❤️❤️ අමන්ද නංගි 😍😍😍😍 දිල්ශාන් මල්ලි ❤️❤️❤️❤️ ආදරේයි හැමදාම ඔයාලා ඔක්කොටම ගොඩක් .......👍👍👍👍👍

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 ปีที่แล้ว +19

    අමන්දා ගේ කටහඩ නිරෝෂා මිස් වගේ සුබ අනාගතයක් සියලු දෙනාටම .ලස්සනයි කට්ටියම තෙරුවන්සරණයි

  • @මධුෂානි321
    @මධුෂානි321 ปีที่แล้ว +51

    ගොඩක් කාලයකින් දැක්කේ විස්ව මල්ලි අද ගොඩක් ලස්සනයි

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx ปีที่แล้ว +27

    💖💖ලස්සනයි වැඩසටහන හැමෝම හුගක් දවසකින් දැක්කේ
    සීසන් 2හිරුස්ටාර් තමයි නියම 💖
    විශ්ව උදාර අමන්දා දිල්ෂාන් මේ හතර දෙනා තමයි හිරු ස්ටාර් එකේ ඉන්න හොදම චරිත අයෙත් වැඩසටහනට ගෙන්වා ගන්න ආදරේ හිරු ජයවේවා බුදුසරණයි 🙏🙏

  • @sameerasampath9442
    @sameerasampath9442 ปีที่แล้ว +21

    ඉඩෝරයට වැස්සක් නුබ මගේ පුන්චි හිතට ❤️ ලස්සනයි විශ්ව ඒ ගායනය නම් ✌❤️

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +4

    Hiru stars දකින්න සැලසුවට ස්තුතියි.
    ගොඩක් සතුටුයි, hiru stars දැකීම,
    ස්තුතියි, ඉසුරුටත්, හිරුටත්
    Housefull හොද ප්‍රෝග්‍රෑම් එක, ආශාවෙන් බලනවා.

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว +7

    Anna sinduwa vishwa ge super voice eka asama voice eka ලස්සනයි malli සුපිරි ♥️♥️

  • @pathumikavindaya1932
    @pathumikavindaya1932 ปีที่แล้ว +10

    ගොඩාක් ආසාවෙන් බැලුවා මේ කට්ටිය ආව නිසා🥳..ඇත්තටම කියනවානම් සම්පූර්ණම වැඩසටහන බලපු පලවෙනි වතාව විශ්ව ආපු නිසා😁..මේ හතර දෙනාම එකම program එකක දකිනකොට හරිම සතුටුයි 😃 .. ඉදිරියටත් මේ වගේ programe වලට විශ්ව අයියාවත් , දිල්ෂාන් අයියාත් , අමන්දා අක්කාත් , උදාර අයියාත් ගේන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා😊..

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 ปีที่แล้ว +16

    House full බලන්නේ 1st time..ඒත් බැලුවේ මේ සෙට් එක නිසා 💕💕💕 lv you උදාර අයියා ❤️😘

  • @danukashaminda9843
    @danukashaminda9843 ปีที่แล้ว +18

    විශ්ව ගැම්මක් තමා ❤️❤️❤️ පොඩි චාමර

  • @ishankaasena4491
    @ishankaasena4491 ปีที่แล้ว +3

    විශ්ව❤❤දිල්ශාන්,අමන්දා ,උදාර ❤❤❤❤❤ සුපිරි අනේ

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +20

    හැමෝම ලස්සනයි ගොඩක් 💯💯💯❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹 💘💘💘🌺🌺

  • @iduwarirathnayaka8647
    @iduwarirathnayaka8647 ปีที่แล้ว +23

    Dilshange voice ek ලස්සනයි 💗

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +11

    අදනම් ආසම සෙට් එක ඇවිත් ආදරෙයි ඔයාලා හැමෝටම බුදු සරනයි

  • @ruwandithaaraka659
    @ruwandithaaraka659 ปีที่แล้ว +12

    දිල්ශාන් මධුරංග ♥️ හැමෝම ලස්සනයි🥰

  • @shanishanika8539
    @shanishanika8539 ปีที่แล้ว +27

    දමිත් අසංක,චාමර වීරසිංහ ශිහාන් මිහිරංග ගෙන්නන්නකො.plzzz

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 ปีที่แล้ว +6

      අපොයි මේ වගේ වැඩ සටහන් වලට එයාල කොහොමත් එන්නේ නැහැ.

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว

      Amaluth

  • @sandiniamalka5600
    @sandiniamalka5600 ปีที่แล้ว +7

    විශ්ව අයියා ලස්සන වෙලා,හැමෝටම ආදරෙයි❤️😍

  • @chamathweheragodage
    @chamathweheragodage ปีที่แล้ว +8

    ඇත්තටම program එකේ quality එක අද ආවේ අද ❤️

  • @IsharaHalgahawalagedara-kf9zn
    @IsharaHalgahawalagedara-kf9zn ปีที่แล้ว +1

    Dilshan malli.lassaniiii.hari asawen baluwa oya inna nisa.hamadam apita me vidiyata lassana sindu denna.oya hithana pathana hamadema sarthaka wenna one.oyata jp.dalada hamuduruwange pihitaii

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว +4

    විශ්ව ගෙ සින්දු අහන් ඉන්නත් අසයි.❤️❤️💖

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 ปีที่แล้ว +4

    54:25 පට්ටම සින්දුවක් උදාර අයියගෙන් අහන්න ආසම එකක් කියන අය කෝ🥰🥰

  • @tharindudilshan928
    @tharindudilshan928 ปีที่แล้ว +10

    යොවුන් ගායක දිල්ශාන් මදුරංග🔥🔥🔥

  • @sanjananehari4032
    @sanjananehari4032 ปีที่แล้ว +12

    හොදටම කරේ උදාර අයියයි, විශ්ව අයියයි තමා ❤️❤️

  • @sltechnology2595
    @sltechnology2595 ปีที่แล้ว +12

    Palaweni wathawata baluwa house full ape hiru star season 2 eke set eka nisa visheshen vishwa ayya inna nisa programme eka ela♥👍

  • @saansandaruwan2556
    @saansandaruwan2556 ปีที่แล้ว +8

    අල්ල ගන්නත් බැ කිවුවම....ඒ හිනාවෙන් කියන්න පුලුවන් හිතපු දේ....

  • @චතුරපුතා-ඤ2ළ
    @චතුරපුතා-ඤ2ළ ปีที่แล้ว +9

    විශ්වගෙ ඉඩෝරයට රහයි🎧😍

  • @milthafernando2599
    @milthafernando2599 ปีที่แล้ว +1

    Supiri ma වැඩසටහන් adanam ගින්දර wage marama lassanai asama .4 dena suba pathum .oyala ta.❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤😂

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 ปีที่แล้ว +6

    House full බැලුවේ අද තමා ❤❤❤❤

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 ปีที่แล้ว +14

    දිල්ෂාන් එදා වගේම අදත් ලස්සනයි අහිංසකයි,

  • @kusawaruna961
    @kusawaruna961 ปีที่แล้ว +12

    Dilshan aiya godak sense wela 🥰

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි වැඩසටහන ...හිරු ස්ටාර් දෙවන අදියරේ සුපිරිම තරු 4 ක් එක්ක කරපු නිසා ...අමන්දා පෙරේරා ....මට නම් පෙනුනේ නිරෝෂා විරාජිනිය වැඩසටහනට ඇවිත් ඉන්නවා වගේ ...

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +6

    විශ්ව අදුරගන්නත් බෑ..කොල්ලා ලස්සනයි දැං..😍😍 අමන්දා 😍😍

  • @hirushianuradha3721
    @hirushianuradha3721 ปีที่แล้ว +3

    Wiswa aiya maru..lasaanai onama voice akakata..mn dekke mangala denex aiya wage..❤️good beles you kattiyatama

  • @shashikalasewwandi2016
    @shashikalasewwandi2016 ปีที่แล้ว +3

    Isuru aiye ada thama niyama seet eka awe.lassanai aiye.oya niyamai.

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 11 หลายเดือนก่อน +1

    අමන්දා අක්කා දැන් ගොඩාක් ලස්සන වෙලා

  • @kalyanisiriwardena2140
    @kalyanisiriwardena2140 ปีที่แล้ว +3

    Ada thamai FULL HOUSE Programme eka okkoma baluwe. mage VISHVA Putha hitiyane. Anith puthata denatath Amanda duwatath adarei. Ada Programme eka godak lassanai. Thw sindu tikak ahanna thibunanam godak hodai. Jayawewa hamotama 🥰🥰❤❤❤❤

  • @nadikanayana4784
    @nadikanayana4784 ปีที่แล้ว +2

    මගේ ආසමගායකයා දිල්ෂාන්

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว +3

    ලස්සනයි vishwa mage asama gayakaya vishwa

  • @sanjananehari4032
    @sanjananehari4032 ปีที่แล้ว +5

    උදාර ඇයියේ යාලුවෝ ගොදින්ද❤️ අයියේ තාමත් ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 ปีที่แล้ว +5

    ලස්සනයි සියලුම.දෙනා සුබ පැතුම් ❤️❤️❤️

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว +3

    Wishawa mallige gayanaya nam super harima ලස්සනයි voice eka ♥️♥️

  • @Avidk644
    @Avidk644 ปีที่แล้ว +14

    ඇත්තටම මන් මෙ programe කට වැඩිය කැමති නෑ..හැබැයි hiru star set eka nisa balanava ❤️...විශේෂෙන්ම විශ්ව නිසා 😘....( එයා මගේ bf වගේ රූපෙන් )

  • @asunthaasuntha19
    @asunthaasuntha19 ปีที่แล้ว +1

    House full balapu first time me hathara dena inn nisa ලස්සනයි super talented

  • @hush9157
    @hush9157 ปีที่แล้ว +2

    Wishwage voice ekanamithin pattama thamai

  • @kwkw123
    @kwkw123 ปีที่แล้ว +2

    Ada hathara denama godak asama aye.jaye wewa.udara ape game kolla.dilshanta man godak kemathi.jaye wewa

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +3

    Ada nam marama lassanai tharuvan saranai oyalata prawesamin enna adarai oyalata

  • @pasidusadaruwan3436
    @pasidusadaruwan3436 ปีที่แล้ว +5

    ඉවර වෙනවා danunna ada 👌👌👌👌❤❤❤

  • @disnakumari6882
    @disnakumari6882 ปีที่แล้ว +5

    අමන්දා අක්කි 😍😍😘😘😘😘♥️♥️

  • @pabamandakini8922
    @pabamandakini8922 ปีที่แล้ว +3

    හිරු ස්ටාර් මම ආසම season 2

  • @dihanidesilva1044
    @dihanidesilva1044 ปีที่แล้ว +3

    Isuru lokuhettiarchchi . oya nam super .we are proud of you. Isuru puluwan. Nam vishwa kodikara wa program ekata genna okay. Piumi bothejuth program eka hondatama karanawa. ,,🥰🥰🥰 ❤️❤️❤️❤️. 🙏🙏🙏

  • @nishankirthi6285
    @nishankirthi6285 ปีที่แล้ว +2

    Vishwa aiya lassani ahinsaki hemadamath ithin adarei aiye oyata godariyk💖💖💞💞

  • @shriyanishriyani3903
    @shriyanishriyani3903 ปีที่แล้ว +7

    Viswa.මල්ලි ලස්සනයි

  • @chamathweheragodage
    @chamathweheragodage ปีที่แล้ว +6

    Dilshan maduranga music nathuwa kiyapu part eka superb ah ❤🎉

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +1

    Apith.progem.aka.balano.dubai.sita.maru.niyama.gayakayo.tika.amanda.lassanai.adarei.❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumarikumari6590
    @kumarikumari6590 ปีที่แล้ว +2

    Udara godak wenas wela dan .🥱vinusuruwanta garu karala katha karanna .issara wage nihatha mani wenna .👉❤️👈

  • @kosalasamarakon7788
    @kosalasamarakon7788 ปีที่แล้ว +4

    Wishwa malli supiri sinduwa🌹🌹

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +4

    Dilshan, wiswa, udara ❤️❤️❤️❤️❤️

  • @chamu9497
    @chamu9497 ปีที่แล้ว +1

    උදාර ❤ විශ්ව 1st time full video eka beluwa.

  • @maheshisapthasawra471
    @maheshisapthasawra471 ปีที่แล้ว +8

    අමන්දා අක්කා 😍බලා බලා බලා උන්නා ❤️👌👌😍😘

  • @kaushimadu939
    @kaushimadu939 ปีที่แล้ว +1

    Hemomatama godak adareii.. udara aiyage voise ekata thama asama..😍😍

  • @ඉෂානි-ත4භ
    @ඉෂානි-ත4භ ปีที่แล้ว +6

    උදාර..❤️

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 ปีที่แล้ว +1

    dilshan ayya ❤❤

  • @gayanidilrukshi7298
    @gayanidilrukshi7298 ปีที่แล้ว +3

    House full blnne ada me aya nisa thmi godk lassni ❤

  • @asankabuddika1328
    @asankabuddika1328 ปีที่แล้ว +3

    Ado palaweni sinduwa kolati hiru TV gamanak♥️♥️♥️♥️♥️♥️🤭

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +1

    ඉසුරු මම ඔබ ඉතා ප්‍රිය කරන කෙනෙක්. ඔබ ඉන්න ප්‍රෝගෑම් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන්. ඒත් දැන් කාලයක සිට ඔබගේ වෙනදා තිබුනු සැහැල්ලුව දැක්කේ නැහැ. ඔබගේ සාමාන්‍ය විලාසයට වඩා වඩා එහාට යාමක් හෝ යම් වෙනසක් ඔබෙන් මෑතක සිට පේනවා. අපි දකින්න කැමති සැහැල්ලුවට ඉන්න ඉස්සර හිටපු ඉසුරුව​. ඊයේ චැට් ඇන්ඩ් මියුසික්වල එදා සිටි සැහැල්ලු ඉසුරු හිටියා. එහි ඔබ ඇඳ සිටි සැහැල්ලු විලාසය පවා ඔබට හොඳට ගැලපෙනවා. මේ ඇවිත් ඉන්න හැමෝටම කැමතියි.

  • @ishaniishani8545
    @ishaniishani8545 ปีที่แล้ว +4

    Dilshan voice super ❤️❤️❤️

  • @gdagaaslamaslam7990
    @gdagaaslamaslam7990 ปีที่แล้ว +7

    Viswa lassanai

  • @nadeekadarshani159
    @nadeekadarshani159 ปีที่แล้ว +1

    විශ්ව පට්ට

  • @Sneharusayuriofficial
    @Sneharusayuriofficial 3 หลายเดือนก่อน +1

    Vishwa❤❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 11 หลายเดือนก่อน +1

    උදාර අයියා දැන් අහුන්ගල්ලේ නැද්ද ඇයි කොට්ටාවේ පදිංචියට ගියේ

  • @nishankirthi6285
    @nishankirthi6285 ปีที่แล้ว +5

    Nice oyala 4dena ena nisa aniwarenm beluwa 💖💖💖💖💖💖💖💖💖

  • @Madu-z4v
    @Madu-z4v 8 หลายเดือนก่อน

    Dilshan ඔයාට ගොඩක් කැමතියි❤

  • @noyelhenry9869
    @noyelhenry9869 ปีที่แล้ว +1

    Hiru star wishwa supiriyi malli

  • @kavindamadushan9960
    @kavindamadushan9960 ปีที่แล้ว +2

    Vishwa mara lassanai sinduwa ❤️

  • @nishankirthi6285
    @nishankirthi6285 ปีที่แล้ว +7

    Vishwa aiya lassani adarei hemadamth💖💖💞💔

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว +2

    Hiruistar kare na vishwa aparade සුපිරි katahada ♥️♥️

  • @heshanihansamali845
    @heshanihansamali845 ปีที่แล้ว +3

    Ada house full godak lassanai
    Mn aasama 4 dena♥♥✭

  • @thilinasusantha3343
    @thilinasusantha3343 ปีที่แล้ว +2

    Amandage voice ekat patta appa ❤️❤️❤️❤️

  • @SL-gg9nd
    @SL-gg9nd ปีที่แล้ว +3

    දිල්ෂාන්❤❤

  • @tileeniteli
    @tileeniteli ปีที่แล้ว +2

    Wiseva malli godaki lassanai adarii

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว +2

    ලස්සනයි programs eka ♥️

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 ปีที่แล้ว

    dilshan ayyage voice ekath lassanai ayyath lassanai

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 ปีที่แล้ว

    udara ayya isuru ayyaa ape dakune gamma ❤

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +1

    congratulations අමීෂ 😍

  • @pushpakumara6428
    @pushpakumara6428 ปีที่แล้ว +3

    ඉසුරු අයියා තමයි වැඩේ

  • @tharushakavinda7007
    @tharushakavinda7007 ปีที่แล้ว +1

    ගැම්මක් තමා හිරැ මගේ පන වගේ

  • @nisharagayathri2464
    @nisharagayathri2464 ปีที่แล้ว +1

    සුරන් සතරසිංහ
    සංගීත් සතරසිංහ
    දිනිති
    ජෙනී miss
    මේ set එක ගේන්නකෝ

  • @Madu-z4v
    @Madu-z4v 8 หลายเดือนก่อน

    දිල්ශාන් මදුරංග අයියා වැඩි රැගිලි නෑ.නිහතමානීව ඉන්නව.❤

  • @saas179
    @saas179 ปีที่แล้ว +5

    Adarei esuruuuuu ❤️❤️❤️❤️❤️

  • @fathimashamila5997
    @fathimashamila5997 ปีที่แล้ว +1

    hemotama suba pathanawa.dilshan ge katahada marama lassanai.hitha niwana katahadak.💐🤲🏻✨🥰

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +3

    ලස්සනයි song eka උදාර aiyage

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +1

    හැමෝටම තෙරැවන් සරනයි

  • @samithamudunmali3534
    @samithamudunmali3534 ปีที่แล้ว +1

    Hathara denama lassanai oyala hamotama budu saranai ❤️❤️

  • @aselasanjeewa7514
    @aselasanjeewa7514 ปีที่แล้ว +2

    Ada lassanai asama aya awilla thiyanawa isuru ayya oyata thanks puluwannam sajitha ayyawa genna mama dilrukshi adarei isuru ayya 💜️💜️💜️

  • @nilminisilva7146
    @nilminisilva7146 ปีที่แล้ว +3

    Wishwa lassanai malli.oya nisa baluwe....

  • @milthafernando2599
    @milthafernando2599 ปีที่แล้ว +1

    Super ma hatara dena.❤❤❤❤

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +3

    Dilshan maduranga❤️ athula adikari

  • @dahamigamage6194
    @dahamigamage6194 ปีที่แล้ว +3

    Vishwa prabath!