ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න.Comment හරහා භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. _____________________________________________ එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න._____________________________________________ දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.
ඔබ වහන්සේ හොදින් හදාරා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් දේශනා කරනමෙවන් කරුණු මාර්ග ය පූර්ණ ය කිරිම උදෙසා ඉතාමත් වැදගත් .....පුන්‍යානුමෝදනා වෙන්නමස්කාර කරම් ...🙏 🙏 🙏
පින්වන්ත මෑණියන් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ..තෙරුවන්සරණයි ..නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..
ඔබ තුලින් ඔබ කියන්නේහරියට හරී..මා ඊයේ මේ ගැන කතාකලාඒ මා තුලින්ඔබ වහන්සේ හරියට හරීතෙරුවන්සරණයී තෙරුවන්සරණයී තෙරුවන්සරණයී ❤❤❤❤❤❤
ඊයේ කතාකල දේ ඔබ වහන්සේ කියනවා..❤❤❤
තෙරුවන් සරණයි සැමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වී උතුම් නිවන් සුවය ලැබේවා
බොහොම පිං ලැබේවා මගෙ පිංවත් මෙහෙනින් වහන්සේ ! ප්‍රඥාවෙන් අග්‍රම වේවා .සාධු සාධු සාධු ! 🙏🙏🙏
සත්‍යවශයෙන්ම ඔබ වහන්සේ වෙතින් ඒ කියූ පුරුෂ ස්වභාවය විද්‍යාමාන වෙනව ,ඔබ වහන්සේ ගේ දේශනා විලාසය අනුව.
නමස්කාර වේවා මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට ස්තුතියි.අපි වෙනුවෙන් කරන කැප කිරීමට 🙏
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ❤❤❤❤❤❤❤❤❤ඉස්තුතියි
Very true. Thank you for sharing 🙏🙏
තෙරුවන් සරණයි 🙏
අනේ මliiiiii ඔයාටත් හිතෙන දේවල්.😊🤭මමත් අහන ගමන් ඉන්නේ ඉතින් ඒක තමයි කතාව
sadu sadu sadu 🙏 🙏
බොහෝම ස්තුතිය!තෙරුවන් සරණයි මෑණියනි 🙏🙏🙏
ස්තුති මැනියනී ඔබ තුමිය උතුම් මග පෙන්වීමට මග 🙏💖 පෙන්වන ඔබට ස්තුති ✨️🌻
ඉතාම වැදගත් වීඩියෝවක් මෑණියනි
Sadu sadu sadu sadu
බොහොම වටින කරුනු ස්තූතී..❤
🙏🙏🙏Niduk nirogi suwayama labewa! Boho pin wewa niwaradi sarala idiripath kireemak budun wahansege panividaya vishishta lesa genawa❤
බොහොම ස්තූතියි
Ane anik video 2 th dankn api නොඉවසිල්ලෙන් balan ඉන්නවා mehenin wahansa.......
ආදරෙයි....💚
Teruwan saranai 🙏🏿🙏🏿🙏🏿💥💥🌲🌟🌟💚☀️☀️💚🌞🌞🌝🌝☀️☀️☀️🌤️🌤️🌈🌈🎄🎄🎄💚💚💚🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
❤❤❤
Obawahansege bana ahanna labune pera pinakata Lankawen pita hitiyath mewani channel Thulin bana ahanna labena eka pera kusalayakma tamai Obathumiyata bohoma pin 🙏
🙏🙏🙏
Oba tumiya lankawe koheda temple eka man inne pita rata kawada ho oba thumiya balanna enna one
❤
🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Twine flame kiynneth mektd
Overthink තමයි අනේ මාව අවුල් කරන්නේ🎯
මේක මට තියෙන ප්‍රශ්නයක්, මේ Masculine & feminine energies දෙකම ලෝකයේ පැවැත්මට එක හා සමානව බලපානවා නම්, ඒවාටම අනන්‍ය වුන uniqueness එකක් තියෙනවා නම් ඇයි බුදු දහම තුල බික්ෂුණියට අෂ්ට ගරු දර්ම පිළිපදින්න කියන්නේ? එතන අදහස් වෙනවා නේ ස්ත්‍රියට වඩා පුරුෂයා උතුම් කියල.. නිවන් දකින්න නම් ස්ත්‍රිය පුරුෂ ලක්ෂණ වැඩි කර ගෙන පුරුෂයා ස්ත්‍රී ලක්ෂණ වැඩිකර ගෙන පොදු මානසික මට්ටමකට එන්න ඕන නේද? ඒ නිසා එකකට වැඩ අනෙක උසස් කියල කියන එක සාධාරණද?
අපරාදෙ කියල හිතෙනවා මං මේ Channel එක කරන්න පටන් ගත්තෙ.
@@alokaalighttolife aththatama eka mata podi kale daham pasale ashta garu darma ugannapu dawase idan thibuna prashnayak. kothanakin vath mata hariyt uththarayk labune naha. ekai mn ek ahuwe. mokk hri varaddak una nm samaa wenna. me channel ek godak vatinawa. godk dewl igena gatta. mn ahapu prashne nisa ehema hithanna epa kiyala illanawa. 😥😥
ඔබ වහන්සේ ගෙනෙන මේදේශනා ලෝකයක් සුව පත් කරනවා මෑණියන් වහන්ස ...@@alokaalighttolife
@@dinithisathsarani2011කිසිම ගැළපීමක් නැති ප්‍රශ්නයක් නෙ ඒක. ඒක අපේ අනවබෝධය වෙන්න පුලුවන්. දෙතුන් පාරක් video එකට සවන් දීලා තේරුම් ගන්න බලන්න. හිත කියන කියන මෝඩ ප්‍රශ්න නොඅසා, අපි පුලුවන් තරම් මෙහෙණින් වහන්සේව විඩාවට පත් නොවෙන විදිහට කටයුතු කරමු. ඒක අපේ වගකීමක්.... මොකද මේක ලොකු කැපකිරීමක් උන්වහන්සේ අපි වෙනුවෙන් කරන.....🩵
- මේ channel එකේ හැම video එක්කම වගේ කියන්නේ ඕනම කෙනෙක්ට හිත හදන මාර්ගයට යන්න පුළුවන් කියලා(ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව) -හිත හදන මාර්ගය කියලා කියන්නේ නිවන් මාර්ගයට.- Channel එකේ සතිමත් වීම, සතිපට්ඨාන සූත්‍රය, භාවනාව වගේ video playlist තියෙයි.ඒවා බලන්න. එතකොට ඔය වගේ ප්‍රශ්න එන්නේ නෑ😅. ..(ප්‍රශ්න එනවා.😊හැබැයි ඔය ජාතියේ ඒවා නෙවෙයි.)
තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න.
Comment හරහා භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. _____________________________________________
එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න.
_____________________________________________
දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.
ඔබ වහන්සේ හොදින් හදාරා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් දේශනා කරන
මෙවන් කරුණු මාර්ග ය පූර්ණ ය කිරිම උදෙසා ඉතාමත් වැදගත් .....
පුන්‍යානුමෝදනා වෙන්
නමස්කාර කරම් ...
🙏 🙏 🙏
පින්වන්ත මෑණියන් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ..
තෙරුවන්සරණයි ..නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..
ඔබ තුලින් ඔබ කියන්නේ
හරියට හරී..
මා ඊයේ මේ ගැන කතාකලා
ඒ මා තුලින්
ඔබ වහන්සේ හරියට හරී
තෙරුවන්සරණයී
තෙරුවන්සරණයී
තෙරුවන්සරණයී
❤❤❤❤❤❤
ඊයේ කතාකල දේ ඔබ වහන්සේ කියනවා..❤❤❤
තෙරුවන් සරණයි සැමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වී උතුම් නිවන් සුවය ලැබේවා
බොහොම පිං ලැබේවා මගෙ පිංවත් මෙහෙනින් වහන්සේ ! ප්‍රඥාවෙන් අග්‍රම වේවා .සාධු සාධු සාධු ! 🙏🙏🙏
සත්‍යවශයෙන්ම ඔබ වහන්සේ වෙතින් ඒ කියූ පුරුෂ ස්වභාවය විද්‍යාමාන වෙනව ,ඔබ වහන්සේ ගේ දේශනා විලාසය අනුව.
නමස්කාර වේවා මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
ඔබ වහන්සේට ස්තුතියි.අපි වෙනුවෙන් කරන කැප කිරීමට 🙏
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ❤❤❤❤❤❤❤❤❤ඉස්තුතියි
Very true. Thank you for sharing 🙏🙏
තෙරුවන් සරණයි 🙏
අනේ මliiiiii ඔයාටත් හිතෙන දේවල්.😊🤭මමත් අහන ගමන් ඉන්නේ ඉතින් ඒක තමයි කතාව
sadu sadu sadu 🙏 🙏
බොහෝම ස්තුතිය!
තෙරුවන් සරණයි මෑණියනි 🙏🙏🙏
ස්තුති මැනියනී ඔබ තුමිය උතුම් මග පෙන්වීමට මග 🙏💖 පෙන්වන ඔබට ස්තුති ✨️🌻
ඉතාම වැදගත් වීඩියෝවක් මෑණියනි
Sadu sadu sadu sadu
බොහොම වටින කරුනු ස්තූතී..❤
🙏🙏🙏Niduk nirogi suwayama labewa! Boho pin wewa niwaradi sarala idiripath kireemak budun wahansege panividaya vishishta lesa genawa❤
බොහොම ස්තූතියි
Ane anik video 2 th dankn api නොඉවසිල්ලෙන් balan ඉන්නවා mehenin wahansa.......
ආදරෙයි....💚
Teruwan saranai 🙏🏿🙏🏿🙏🏿💥💥🌲🌟🌟💚☀️☀️💚🌞🌞🌝🌝☀️☀️☀️🌤️🌤️🌈🌈🎄🎄🎄💚💚💚🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
❤❤❤
Obawahansege bana ahanna labune pera pinakata
Lankawen pita hitiyath mewani channel Thulin bana ahanna labena eka pera kusalayakma tamai
Obathumiyata bohoma pin 🙏
🙏🙏🙏
Oba tumiya lankawe koheda temple eka man inne pita rata kawada ho oba thumiya balanna enna one
❤
🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Twine flame kiynneth mektd
Overthink තමයි අනේ මාව අවුල් කරන්නේ🎯
මේක මට තියෙන ප්‍රශ්නයක්,
මේ Masculine & feminine energies දෙකම ලෝකයේ පැවැත්මට එක හා සමානව බලපානවා නම්, ඒවාටම අනන්‍ය වුන uniqueness එකක් තියෙනවා නම් ඇයි බුදු දහම තුල බික්ෂුණියට අෂ්ට ගරු දර්ම පිළිපදින්න කියන්නේ? එතන අදහස් වෙනවා නේ ස්ත්‍රියට වඩා පුරුෂයා උතුම් කියල.. නිවන් දකින්න නම් ස්ත්‍රිය පුරුෂ ලක්ෂණ වැඩි කර ගෙන පුරුෂයා ස්ත්‍රී ලක්ෂණ වැඩිකර ගෙන පොදු මානසික මට්ටමකට එන්න ඕන නේද? ඒ නිසා එකකට වැඩ අනෙක උසස් කියල කියන එක සාධාරණද?
අපරාදෙ කියල හිතෙනවා මං මේ Channel එක කරන්න පටන් ගත්තෙ.
@@alokaalighttolife aththatama eka mata podi kale daham pasale ashta garu darma ugannapu dawase idan thibuna prashnayak. kothanakin vath mata hariyt uththarayk labune naha. ekai mn ek ahuwe. mokk hri varaddak una nm samaa wenna. me channel ek godak vatinawa. godk dewl igena gatta. mn ahapu prashne nisa ehema hithanna epa kiyala illanawa. 😥😥
ඔබ වහන්සේ ගෙනෙන මේ
දේශනා ලෝකයක් සුව පත් කරනවා මෑණියන් වහන්ස ...@@alokaalighttolife
@@dinithisathsarani2011කිසිම ගැළපීමක් නැති ප්‍රශ්නයක් නෙ ඒක. ඒක අපේ අනවබෝධය වෙන්න පුලුවන්. දෙතුන් පාරක් video එකට සවන් දීලා තේරුම් ගන්න බලන්න. හිත කියන කියන මෝඩ ප්‍රශ්න නොඅසා, අපි පුලුවන් තරම් මෙහෙණින් වහන්සේව විඩාවට පත් නොවෙන විදිහට කටයුතු කරමු. ඒක අපේ වගකීමක්.... මොකද මේක ලොකු කැපකිරීමක් උන්වහන්සේ අපි වෙනුවෙන් කරන.....🩵
- මේ channel එකේ හැම video එක්කම වගේ කියන්නේ ඕනම කෙනෙක්ට හිත හදන මාර්ගයට යන්න පුළුවන් කියලා(ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව)
-හිත හදන මාර්ගය කියලා කියන්නේ නිවන් මාර්ගයට.
- Channel එකේ සතිමත් වීම, සතිපට්ඨාන සූත්‍රය, භාවනාව වගේ video playlist තියෙයි.ඒවා බලන්න. එතකොට ඔය වගේ ප්‍රශ්න එන්නේ නෑ😅. ..(ප්‍රශ්න එනවා.😊හැබැයි ඔය ජාතියේ ඒවා නෙවෙයි.)
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏