විශ්ව නීති 12 | සාපේක්ෂකව පවතින ලෝකය | The law of relativity | Universal laws sinhala | LOA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @alokaalighttolife
    @alokaalighttolife  2 หลายเดือนก่อน +10

    ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න.
    Comment හරහා භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. _____________________________________________
    එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න.
    _____________________________________________
    දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.

  • @sheni6004
    @sheni6004 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමියට ❤

  • @CkBandara
    @CkBandara 20 วันที่ผ่านมา

    මම ගොඩාක් ස්තුති වන්ත වෙනවා ඔබ තුමියට..මේ දෙන්නාවු දැනුම වෙනුවෙන්..ඔබ තුමිය සදහන් කරන සමහර දේවල් මම තුල ඒ විදියටම තියෙනවා..මට ඉරිසියාව හිතන්නෙම නැ පොඩි කාලෙ ඉදන්ම..තව කෙනෙක් සතුටු වෙනකොට මටත් ලොකු සතුටක් දැනෙනවා.මගේ ලග කේන්ති යන ගතිය තිබ්බා දැන් ඒක ගොඩක් දුරට අඩුයි..ඔබ තුමියට ගොඩක් පින් 🙏

  • @lahiruiahiru17
    @lahiruiahiru17 หลายเดือนก่อน

    ස්තුතියි මෙහෙණීන් වහන්සේ

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 หลายเดือนก่อน +2

    Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva.🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 หลายเดือนก่อน +3

    ද්වයතානුපස්සනා සූත්‍රය සුත්තනිපාතය නිවනේ නිවීම මට සිහිපත් වෙයි පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @dinushadilhani3126
    @dinushadilhani3126 2 หลายเดือนก่อน +2

    Very Clear..❤

  • @anuruddakumara4045
    @anuruddakumara4045 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @nirwanattanayake8457
    @nirwanattanayake8457 2 หลายเดือนก่อน +1

    මෙහෙනින් වහන්සේට ගොඩක් ස්තූතියි.

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv หลายเดือนก่อน +1

    Thanku universe❤❤❤

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 2 หลายเดือนก่อน +2

    සියලු සංස්කාර දර්මයෝ අනිත්‍යයි කියලා එකනේ බුදුන් වහන්සේ දේසනා කලේ❤

  • @PiyathissaHapuarachchi
    @PiyathissaHapuarachchi 2 หลายเดือนก่อน +1

    කලයුතු දේ වැටහුනා

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි මෑණියන් වහන්ස 🙏

  • @amilaimbulana2386
    @amilaimbulana2386 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..

  • @nalakamahesh8110
    @nalakamahesh8110 2 หลายเดือนก่อน +1

    දීර්ඝායූ වෙවා...නිදුක් නීරෝගි වෙවා

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 2 หลายเดือนก่อน +1

    Teruwan saranai 🙏🏿🙏🏿🙏🏿🙏🏿🌞🌞🌞🌞☀️☀️☀️☀️💥💥💥💥🌟🌟🌟🌟⭐⭐⭐⭐🌲🌲🌲🌲💚💚💚💚🥀🥀🥀🥀🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @achalakarunarathna4747
    @achalakarunarathna4747 2 หลายเดือนก่อน +2

    අපි යථාර්ථ ය ට ළං වෙනවා. මෑණියනි ඔබ වහන්සේ ට පින් අත්වේවා.

    • @alokaalighttolife
      @alokaalighttolife  2 หลายเดือนก่อน +5

      ඒ වචනයට ස්තූතියි... මං මේ Channel එක කරගෙන යෑමේ එකම බලාපොරොත්තුව එපමණයි... මගෙන් මේ ලෝකෙට වෙන්න තියෙන යුතුකම එපමණයි. 😊

    • @achalakarunarathna4747
      @achalakarunarathna4747 2 หลายเดือนก่อน

      @@alokaalighttolifeමෑණියන්ගේ ඒ ප්‍රකාශය මට දැනුනේ කරුණා දැලට හසු වීමක් ලෙසට. ඔබේ අදහස් සිතට කිදාබසින නිසා සිත
      සතුටෙන් පිරිලා. පින්. ඔබ වහන්සේට.

  • @NelumLanka
    @NelumLanka 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @dinithisathsarani2011
    @dinithisathsarani2011 2 หลายเดือนก่อน +5

    මෑණියනි, නිවන් අවබෝදයෙන් පසු සියල්ල ඉවරද? මම අහල තියෙනවා එහෙම නැහැ කියල කතාවක්. අපිට ආයෙත් පැවැත්මක් නැද්ද ඊට පස්සේ?

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu .

  • @LovelyCheckeredFlags-uk3oz
    @LovelyCheckeredFlags-uk3oz 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි මෑණියනි🙏

  • @sagarapitiyagedara5822
    @sagarapitiyagedara5822 2 หลายเดือนก่อน +1

    Tharuwan saranai oba wahanseta

  • @SoisaKusumavathi
    @SoisaKusumavathi 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 2 หลายเดือนก่อน +1

    Excellent explanation to enlighten us.Thanks Ven Nun

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le 2 หลายเดือนก่อน +1

    Good..nirogi sakthiya labewa

  • @ravindakumara1562
    @ravindakumara1562 2 หลายเดือนก่อน +2

    Good. Teaching...

  • @Hansanasandaru123
    @Hansanasandaru123 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @wijenayakewasanthasarathbandar
    @wijenayakewasanthasarathbandar 2 หลายเดือนก่อน +2

    🙏

  • @SandamaliEdirisinghe-u9l
    @SandamaliEdirisinghe-u9l 2 หลายเดือนก่อน +2

  • @Rbh23
    @Rbh23 2 หลายเดือนก่อน +2

    💛

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️

  • @NuwanBuddhika-m6p
    @NuwanBuddhika-m6p 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi3612 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le 2 หลายเดือนก่อน +1

    Ow

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 2 หลายเดือนก่อน +2

    මෙහෙනින් වහන්ස ලොකු ස්වමීන් වහන්සේ ලග බාවනා වැඩසටහන් තියෙනවා ද? අපිට සතියක් ව්තර නැවතිලා කරන්න . ව්ස්තර ගන්න තැනක් කියන්න පුළුවන් ද.🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  2 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන්. Nissarana vanaya website එකටම යන්න. සියලු තොරතුරු තියෙනවා.

    • @maheshrathnayake5807
      @maheshrathnayake5807 2 หลายเดือนก่อน

      @@alokaalighttolife ස්තුතියි මෙහෙනින් වහන්ස 🙏🙏🙏

  • @User.7168
    @User.7168 หลายเดือนก่อน

    🙏🙏🙏😊

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 หลายเดือนก่อน +1

    මෑණියනි ධර්මයට අනුව මම කියල කෙනෙක් නැතිබව ඇත්තයි.එහෙත් එසේ මමය කියල කෙනෙක් නැතිනිසා පව් කලත් මොකද පින් කලත් මොකද..කාට කොහොම පව් පලදුන්නත් මොකද කවුරු අපායේ ගියත් මොකද...ඒ මම නොවේ මගේ නොවේ...යනුවෙන් තර්කයක් ගොඩනැගෙනව නේද.ඉතින් මා කැමතිවිදිහට ජීවත් වෙලා මේ ඉන්න කෙනා අපායේ ගියත් මොකද...මමය මාගේය නොවේනෙ.⁣දුක් විදවන්නෙත් ඒ මම නොවේනෙ.මේ කාරනය දහමට ගලපන්නෙ කොහොමද...දහමෙහි සඳහන් කොහොමද

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe3682 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 2 หลายเดือนก่อน +1

    🌺🌺🌺🌺🌹🌹🌹🌹🙏🙏🙏

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le 2 หลายเดือนก่อน +1

    Mage manasa haduwa..

  • @Pawana123
    @Pawana123 หลายเดือนก่อน

    වීඩියෝ එකේ සද්දෙ ඇහෙන්නෙ නෑ මෑණියන් වහන්ස

    • @alokaalighttolife
      @alokaalighttolife  หลายเดือนก่อน

      අනිත් හැමෝටම ඇහිල තියෙනවා.

  • @sunilkulathilaka2371
    @sunilkulathilaka2371 2 หลายเดือนก่อน +4

    ඔබ ඉන්නෙ සතුටෙන්ද ? අපි හොයන සතුට සාපෙක්ශයි නෙද?

    • @alokaalighttolife
      @alokaalighttolife  หลายเดือนก่อน

      සාපේක්ෂ වගේම නිරපේක්ෂ සතුටකුත් තියෙනවා.

  • @rcsolutionstv
    @rcsolutionstv 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @hendrikaamarasekara3949
    @hendrikaamarasekara3949 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @waththegamabhodidamma8219
    @waththegamabhodidamma8219 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Dilru_NatureLover
    @Dilru_NatureLover 2 หลายเดือนก่อน +1

    🙏

  • @trikstowork9072
    @trikstowork9072 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @skwarakapola1107
    @skwarakapola1107 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @anushapriyadarshani1695
    @anushapriyadarshani1695 หลายเดือนก่อน +1

    🙏