part 1| ස්ත්‍රී සහ පුරුෂ ශක්තීන් Masculine and Feminine energies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @MRDBIMALPER
    @MRDBIMALPER 3 หลายเดือนก่อน

    thank you soo much for sharing this do you know your are a massager 🤗🤗🤗

  • @WasanthiGunawardhana
    @WasanthiGunawardhana 4 หลายเดือนก่อน

    ස්තුතියි වීඩියෝ එක අරන් ආවට❤❤❤

  • @Jasmin6Aathviha
    @Jasmin6Aathviha 6 หลายเดือนก่อน +1

    ආසම කටහඬට ❤

  • @SgianHasii
    @SgianHasii 6 หลายเดือนก่อน +4

    හුගක් අය Homosexual අයට අපහාස කරන්නේ,විරුද්ධ වෙන්නේ මෙන්න මේ දේ නොදන්න නිසා..ඒත් ඒගැන හොදින් අවභෝධ කරගත්තු අය Homosexual අයට අකමැති නෑ.😊😊😊

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 5 หลายเดือนก่อน

    Thankyou ❤

  • @madushaChandrasiri-b5k
    @madushaChandrasiri-b5k 6 หลายเดือนก่อน +1

    Thank you!!!❤❤

  • @VIRANABEYSINGHE-qq7np
    @VIRANABEYSINGHE-qq7np 6 หลายเดือนก่อน

    thanks 💚💚💚

  • @Jasmin6Aathviha
    @Jasmin6Aathviha 6 หลายเดือนก่อน

    Thank you very much for the content ❤

  • @Madhuwijekoon
    @Madhuwijekoon 6 หลายเดือนก่อน

    ❤❤

  • @Jasmin6Aathviha
    @Jasmin6Aathviha 6 หลายเดือนก่อน

    Dark Night of the Soul එක Twin Flames ට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් කරනවද මිස් ❤

  • @nalinbandara2127
    @nalinbandara2127 6 หลายเดือนก่อน

    Twin flame journey eke energy body feminine වෙලා physical body male වුනොත් මොකක්ද වෙන්නේ ..energy balance කරන්නේ කොහොමද

    • @soulsjourney1133
      @soulsjourney1133  6 หลายเดือนก่อน +1

      ගැහැණු වුණත් පිරිමි වුණත්, Twinflame වුණත් නැතත්, Straight වුණත් Gay වුණත් තමන්ගේ energies balance කර ගන්න ඕන. ඒවාගෙම wounded energies heal කර ගන්න ඕන.TF ගැන මම කතා කරන්නම් in the future.

  • @nethudananjana281
    @nethudananjana281 6 หลายเดือนก่อน

    DF saha DM athara wiwahayedi e dennamage spiritual awakening eka wela tiyenna onada wiwaha wenna nam?
    Akka twin flame couple ekage wiwahaya gena labena daruwan mona wgeda kiyala video ekak gennako

    • @soulsjourney1133
      @soulsjourney1133  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දෙදෙනාම Awaken වෙන්න ඕන නැහැ marry කරන්න. විවිධ අයගේ life path එක විවිධයි. සාමාන්‍යයෙන් twin flames ඒ දෙදෙනා අතර දරුවෝ හදන්නේ නැහැ. නැවත කර්ම ගණුදෙනු ඇති කරගන්න ඕන නැති නිසා. ඒත් කැමති නම් පුළුවන්.

    • @nethudananjana281
      @nethudananjana281 6 หลายเดือนก่อน

      @@soulsjourney1133 Mmm thanks❤

  • @DilshanNavindra-b3b
    @DilshanNavindra-b3b 4 หลายเดือนก่อน +1

    ඔය Physical body hormones. ඕක Gender එකට අදාලයි. නමුත් TF ලා ගැන කතා කරද්දි ආත්ම පලු දෙකේ Masculine & Feminine energy යනු ආත්මයට සම්බන්ධ එකක්.

    • @soulsjourney1133
      @soulsjourney1133  4 หลายเดือนก่อน +1

      ඔව් ඒක හරි, මේ video එකෙන් කතා කරන්නේ Twin Flames ගැන නෙවෙයි.

  • @samadhianuththara4021
    @samadhianuththara4021 5 หลายเดือนก่อน +1

    Twin flame වෙන් වෙන එකේදි DM ආදරේ හිතෙන්නේ නෑ යාලුවෙක් වගේ විතරයි හිතෙන්නේ කියලත් වෙන් වෙන්න පුළුවන්ද🥲
    ඒකයි එයා මේ නිසා අපි දෙන්නටම වැඩක් කරගන්න නෑ කියලත් kivva හැබයි මන් ඒ ටිකේ නවත්තන්නේ නැතුව msg කරපු නිසා🙃

    • @esh829
      @esh829 2 หลายเดือนก่อน

      Twin flame kiyl sure d

  • @NilushaKumari-qt3yj
    @NilushaKumari-qt3yj 6 หลายเดือนก่อน

    ❤❤❤❤