ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Rich Gallery සාරි ලෙහන්ගා මැක්සි අඩුවට ගන්න සුපිරි තැනක්😍Wedding සාරි නම් Rich Gallery Negombo තමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2023
  • Wedding එකට ඇදුම් ගන්න මෙන්න තැන ඇවිත් බලන්න 🧡
    #weddingdress #saree
    Rich Gallery 031 222 59 73
    077 748 36 67
    Negombo

ความคิดเห็น • 108

  • @Stefniedaniel
    @Stefniedaniel 8 หลายเดือนก่อน +14

    පිස්සුවක් ඒ සාරි ටික😍😍අනිවාර්යෙනම වෙඩින් එකට සාරි ගන්න යන්නේ මෙතනට🤭😍මේ වීඩියෝ එක ගොඩක් වටිනවා😍🔥වීඩීයෝ එක මරු 😍🔥හැමදාම වගේ වටින ලස්සන වීඩියෝස් ගේන්න ඉස්සරහට😍ජය වේවා😍💪

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน +3

      අනිවා මමත් එන්නම් ගද්දි ලොකු discount එකක් අරන් දෙන්නම් මගේ හැම වීඩියෝ එකක්ම බලලා දිරිමත් කරනවාට ❤👍

    • @Stefniedaniel
      @Stefniedaniel 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම තව අවුරුදු ගානක් යයි හැබැයි🤭අනිවාර්‍යෙන්ම වෙඩින් එකටත් එන්න😍

    • @meniksenadhira1837
      @meniksenadhira1837 5 หลายเดือนก่อน +2

      Me koheda

    • @AsokaSriyani-yr1zz
      @AsokaSriyani-yr1zz 3 หลายเดือนก่อน

      ​@t ravelwithlahiru b65

    • @MadushaLakmali-vl7zv
      @MadushaLakmali-vl7zv 27 วันที่ผ่านมา

      Me koheda

  • @AkDJ581
    @AkDJ581 8 หลายเดือนก่อน +33

    *_සිංහල කෙනෙක් අද මේ විදිහට ඇදුම් ඇදල ඔය විදිහට කස්ටමස්ලට පෙන්නනේ නැහැ කියටවත් ගත්තේ නැත්නම් බනිනවා අපේ අය අතරයි මේ අය අතරයි ලොකු වෙනසක්‌ තියෙනවා හොද කස්ටම බේස් එක හදාගෙන තියෙනවා එක තමයි තියෙන්නනෑ අද කාලේ සුහදව කට්ටිය එක්ක කතා කරනවා මෙහෙම විදිහට කතා කවුරුත් කැමතියි ඇත්තටම සමාජේ වෙනස් යුතුයි අනිවාර්යෙන්ම මේ වටිනා වීඩියෝ එකක් අරන් ආවට තැන්ක්ස් ලහිරු අයියා හැමදේකට‍ සුබපැතුම් ❤️❤️❤️_*

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @dulmisenarathne820
      @dulmisenarathne820 8 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත..ආපහු ඇදුමක් මාරු කරන්න සිංහල කඩේකට ගිහාම බනිනවා..ආයෙ මාරු කරන්න බෑ කියනව..ඒත් මේ ආය එහෙම නෑ

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 20 วันที่ผ่านมา +2

    Ane harima lassanai... Math ganna me hoyaddi video eka hambune.... Anika eyalage service ekata respect.... Oya thawa lassanai video genna akka.... ❤❤

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 8 หลายเดือนก่อน +11

    සාරි ⁣ලෝකයක්😍. සිංහල Shop එකක එකෙක් නම් ආයේ කවදාවත් ඔහොම නම් අපිට පෙන්වන්නේ නැහැ.ආයි ඒකට මුස්ලිම් කට්ටිය එකෙන්ම Shop එකම උනත් පෙන්නයි 😍.අත්දැකීමෙන් ලහිරැ අයියා කියන්නේ 😍😍😘😘

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත ❤❤❤

  • @lazylizard6682
    @lazylizard6682 8 หลายเดือนก่อน +10

    අර කළු සාරිය නම් පට්ට 0:14 😍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 8 หลายเดือนก่อน +3

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @sparklingstar5479
    @sparklingstar5479 6 หลายเดือนก่อน +1

    Should have mentioned the prices

  • @DilaniDilanjali
    @DilaniDilanjali 7 หลายเดือนก่อน +2

    Lassanai ane serama

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 8 หลายเดือนก่อน +1

    ලස්සනයි 👌 ජයවේවා ❤️❤️❤️

  • @lanka9990
    @lanka9990 8 หลายเดือนก่อน +2

    Customer service niyamai

  • @chandikalakmal9358
    @chandikalakmal9358 8 หลายเดือนก่อน +1

    Haa lahiru mamee 😊

  • @dush_95
    @dush_95 8 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @a.g.skumari937
    @a.g.skumari937 2 หลายเดือนก่อน +1

    Rathu sariya marama lassanii

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 8 หลายเดือนก่อน +1

    Marama ලස්සනයි malily ❤❤❤jp

  • @DeepikaEdirisinghe
    @DeepikaEdirisinghe 8 หลายเดือนก่อน +5

    සාරි ගන්න ආව මම 😂😂😂 Good Luck Mr. Lahiru 🎉🎉🎉❤. අර කලින් කරපු items හදන එකත් ආයි කරමු ද??❤❤❤ 1M sub's අපි ගහමු කොහොම හරි 🎉🎉🎉🎉🎉😊

  • @ruwanirekha4804
    @ruwanirekha4804 8 หลายเดือนก่อน +2

    Negambo wala hoda tops,frocks tiyena tanak pennannako lahiru.

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      ගවුම්ම විතරයි කියලා මගේ විඩියො එකක් තියෙනෙවා

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r 8 หลายเดือนก่อน +5

    පලවනියට මගෙන් කමෙන්ට් එක ❤

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 8 หลายเดือนก่อน

    ලස්සනයි

  • @ayomiliyanage304
    @ayomiliyanage304 8 หลายเดือนก่อน +3

    නියමයි ......ලගදි යන්න හිටියේ දැන් ඉතින් ගියා වගේ

  • @pradeepaperera8611
    @pradeepaperera8611 8 หลายเดือนก่อน +4

    ජොබි ඒකක් දෙංන බැරිද අයිියන්න..

  • @pradeepaperera8611
    @pradeepaperera8611 8 หลายเดือนก่อน +2

    ජොබිි ඒකක් දෙංන බැරිද අයිියන්න.

  • @kashmikasilva2966
    @kashmikasilva2966 7 หลายเดือนก่อน +1

    💥💥💥👌👌👌

  • @wasanthakumari5876
    @wasanthakumari5876 8 หลายเดือนก่อน +2

    Sha maru🙏🙏❤️🇱🇰🇱🇰

  • @surangisurangi6001
    @surangisurangi6001 4 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම ලංකාවට ආපුවාම මෙතන්ට යනවා වෙඩින් සාරි ගන්න හරිම ලස්සනයි ඩිසයින් තියනවා

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 8 หลายเดือนก่อน +2

    Malli mulinma kiyanna ona oyata inne hondama wife kenek.mokada vivaha una kenekta me nidahasa labenna nm honda wife kenek inna ona..oyage duwath harima honda daruwek kiyala penawa..ithin man oyage vlogs balana gaman inne...kochchara vlogs daana aya hitiyath hamongema ewa balanna hithenne na..ithin malli vlogs karana vidiha harima hondai..digatama karan yanna..suba anagathayak oyala thundenatama...jesu pihitai

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤🙏

  • @pradeepaperera8611
    @pradeepaperera8611 8 หลายเดือนก่อน +2

    ජොබි ඒකක් දෙංන බැරිද අයිිය

  • @KiyushiOnara
    @KiyushiOnara หลายเดือนก่อน +1

    Kandy wala idn enwanm koi hariyeda thiyenne..??? Mama negambo awuth na kwadwath na.

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      මීගමුවේ ටවුන් එකේ ඔරලෝසු කනුව ගාවට ඇවිත් ඇල කට පැත්තට යන්න අහන්න එ යද්දි වම් පැත්තේ තියෙනෙවා වෝග් ජුවලර්ස් එක ගාව

    • @KiyushiOnara
      @KiyushiOnara หลายเดือนก่อน

      @@travelwithlahiru hari thnq.... Sereppu kada ehema thiyenwad negambo wala.. wedding walata daann puluwn ewa..🙄

  • @supunsandabasnayake
    @supunsandabasnayake 4 หลายเดือนก่อน +1

    Price ekath ekk danna thibune ayya.❤

  • @SakunthalaKumari-ir9cx
    @SakunthalaKumari-ir9cx 8 หลายเดือนก่อน +3

    Koheda theyenne kiyaewada

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      මීගමුවේ වෝග් ජුවලර්ස් එක ගාව

  • @dinushiharshika1618
    @dinushiharshika1618 5 หลายเดือนก่อน +1

    මෙතන සාරි ගොඩක් හොඳයි. හොඳ customer service එකක් දෙනවා❤

  • @jeewaniwijewardana7763
    @jeewaniwijewardana7763 2 หลายเดือนก่อน +1

    Shop eke name eka,place eka danna

  • @kG-vj7tl
    @kG-vj7tl 8 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි සාරි. මුස්ලිම් අය වගේ. හොඳට වෙළදාම දන්නවා. දුව නම් තාම පොඩියි ඕවා අන්ඳවන්න​. ලස්සන ගවුම් තමා ලස්සන​. වයිෆ්ට නම් ඇඳපු ඔක්කෝම ලස්සනයි.

  • @buddhinitharushika8710
    @buddhinitharushika8710 7 หลายเดือนก่อน +2

    Ganan kohomada

    • @travelwithlahiru
      @travelwithlahiru  7 หลายเดือนก่อน

      රු 2000 ඉදන් තියෙනෙවා

  • @sweetlittleone3047
    @sweetlittleone3047 4 หลายเดือนก่อน +2

    Normal sarees thiyanawada

  • @fathimanusrath910
    @fathimanusrath910 7 วันที่ผ่านมา +1

    Koheda me saaree vitharada thiyenne

  • @Lochanagunarathna-eq4fz
    @Lochanagunarathna-eq4fz 8 หลายเดือนก่อน +2

    2 ka magen 😜

  • @dinushikarashanjali108
    @dinushikarashanjali108 8 หลายเดือนก่อน +2

    මේක කොහෙද තියෙන්නේ

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      මීගමුවේ වෝග් ජුවලර්ස් එක ගාව

  • @SumuduNisansala-ew6ql
    @SumuduNisansala-ew6ql 5 หลายเดือนก่อน

    Location එක කියන්න කෝ

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      මීගමුවේ main street එකේ

  • @nilanthipradeepika4829
    @nilanthipradeepika4829 7 หลายเดือนก่อน

    කොහෙද තියෙන්නේ

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 8 หลายเดือนก่อน +2

    මින්නාස් දැන් නැද්ද?

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน +1

      තියෙනෙවා ඉස්සර වගේ දැන් famous නැ

  • @akithnanishadima2884
    @akithnanishadima2884 4 หลายเดือนก่อน +2

    Me koheda

  • @pushpakumudini5146
    @pushpakumudini5146 หลายเดือนก่อน +1

    Meka.thiyenne.koheda

  • @tharakadesilva5254
    @tharakadesilva5254 8 หลายเดือนก่อน +3

    කට්ට්ය christmas shopping ඇවිල්ල. 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      ඔව් ඉතින් මාව අල්ල ගන්න අමරුයිනේ දැන්ම ආවා

    • @tharakadesilva5254
      @tharakadesilva5254 8 หลายเดือนก่อน

      @@travelwithlahiru ඒක හොදයි. මෙදා සැරෙ 🎅 vibe එක නැති තරම් රටේ නෙද අයියෙ?

  • @damayanthimaddumage8052
    @damayanthimaddumage8052 7 หลายเดือนก่อน +2

    Hema ekema gana kiyan nane

  • @pradeepaperera8611
    @pradeepaperera8611 8 หลายเดือนก่อน +1

    ජොබි ඒකක් දෙංන බැරිද අයිිය ..

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      ගිහින් අහලා බලන්න

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 8 หลายเดือนก่อน +3

    Please indicate the location

  • @sumithsamaranayaka7882
    @sumithsamaranayaka7882 6 หลายเดือนก่อน +2

    Ane lahiru mooda kathai Monda prasnai ahannne apita vikarayak wage

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c 7 วันที่ผ่านมา +1

    මේ කොහෙද සොෆ් එක තියෙන්නේ ..

    • @travelwithlahiru
      @travelwithlahiru  7 วันที่ผ่านมา +1

      මීගමුවේ

    • @user-bp1xf6nn6c
      @user-bp1xf6nn6c 7 วันที่ผ่านมา

      @@travelwithlahiru මොකද නම සොෆ් එකේ

    • @user-bp1xf6nn6c
      @user-bp1xf6nn6c 7 วันที่ผ่านมา

      @@travelwithlahiru තැන්කස් dr .සොෆ් එකේ නම කියන්න පුලුවන් ද

  • @user-zx8he6mt2k
    @user-zx8he6mt2k 2 หลายเดือนก่อน +1

    Kohada thena nambar Akk danna

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      Description එකේ තියෙනෙවා

  • @dehemithavinsa597
    @dehemithavinsa597 3 หลายเดือนก่อน +1

    ගාන අහන්නකෝ

  • @lanka9990
    @lanka9990 8 หลายเดือนก่อน +1

    Customer service niyamai

  • @pradeepaperera8611
    @pradeepaperera8611 8 หลายเดือนก่อน +2

    ජොබි ඒකක් දෙංන බැරිද අයිිය