How we prepare for weddings these days | Madhava & Nanduni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 315

  • @ashmisamarasingha93
    @ashmisamarasingha93 2 ปีที่แล้ว +62

    මාධව අයියට ගැලපෙනම කෙනා නදුනි 🥺♥️Simple Sweet & Beautiful Girl..♥️

  • @hiru2375
    @hiru2375 2 ปีที่แล้ว +162

    දෙවෙනියට ඇදපු white සාරි එක තමා ගොඩක් ම ලස්සන ❤️❤️

  • @babishaatm3553
    @babishaatm3553 2 ปีที่แล้ว +36

    පළවෙනි සාරි එක හරිම ලස්සනයි . ස්තූතියි මේ වගෙ සාරි හදාගන්න හැටි පෙන්නුවට. ...💕

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 2 ปีที่แล้ว +81

    ඉවසන්න පුරුදු කරලා ගන්න මාදව අය්යට✌🌹 මේකප් මොකටද ඔයාලා කොහොමත් ලස්සනයි 💝 හැමදාමත් සතුටින් ඉන්න

  • @mashi9212
    @mashi9212 2 ปีที่แล้ว +61

    හරිම චාම් හරිම ඔලුවට සහනයක් මේව බැලුවම! කෙල්ලෙක් උනාම මෙහෙම ලස්සනට ඉන්න ඕන හැමදේටම සැලොන් ගානෙ රින්ගන්නෙ නැතුව! ශෝක් ඔය දෙන්නම ❤️

  • @dilinimadurangika7022
    @dilinimadurangika7022 2 ปีที่แล้ว +24

    දෙවනියාට ඇදපු සාරි එක ගොඩක් ලස්සනයි.අක්කි සාරි රෙදි වලට ගිය වියදම කියන්නකෝ

  • @oppa1946
    @oppa1946 2 ปีที่แล้ว +40

    අනෙ ඔයාලා daily volgs ගෙන්නකො ආසම couple එකක් හැමදාම මෙහෙම පොඩි විඩියො එකක් ඔනෙ🤗🤗🤗 ඉක්මනට 100K subs ගහමු

  • @gayni123
    @gayni123 2 ปีที่แล้ว +24

    An educated and important couple in the field 🙂😊🥰

  • @chamilapubudunidzt1522
    @chamilapubudunidzt1522 2 ปีที่แล้ว +1

    පළවෙනි වතාවටයි ඔය දෙන්නාගෙ Vedio එකක් බැලුවෙ..හරිම සරල නිහතමානී දෙපළක්.ඉදිරි කටයුතු සාර්ථක වේවා..බුදු සරණයි!!

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +3

    What a humble and simple lady....Naduni I guess you are a kind hearted person...In this channel It s not Madhawa the one who is famous its you....❤❤❤❤❤❤❤

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 2 ปีที่แล้ว +4

    She is such a simple and humble lady.

  • @SachiniNipunsala
    @SachiniNipunsala 2 ปีที่แล้ว +37

    ❤️❤️❤️

  • @travelwithwife
    @travelwithwife 2 ปีที่แล้ว +4

    නියමයි ❤❤

  • @uchiniimasha21
    @uchiniimasha21 2 ปีที่แล้ว +8

    අයියගේ YT channel එක උනාට videos වල කතා කරන්නෙම අක්කා...😂😍 මන් හරිම කැමතියි ඔය දෙන්නටම...❤ දෙන්නම හරිම ලස්සනයි ❤ one of my fav & lovely couple ❤

  • @oshaniamaya9505
    @oshaniamaya9505 2 ปีที่แล้ว +35

    ආත්මේන් ආත්මේට ආදරේ කරපු අය හමුවේ ඔයාලා දෙන්නාම ඒ වගේ කියලා හිතේනවා හැමදාමත් ආදරේන් සතුටෙන් හිනාවේලා ඉන්න වාසනාව ලැබේවා හදවතින්ම පතමි ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නාටම බුදුසරණයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💑💑💑💑💑💑💑💑💑💑💑🙏🙏

  • @nisansalanisha9214
    @nisansalanisha9214 2 ปีที่แล้ว +2

    අනේ අක්කිගෙ කට හඩ ලස්සනයි.එයා සරල කෙල්ලෙක්

  • @chatz108
    @chatz108 2 ปีที่แล้ว +4

    I love her voice.. 🥺😘
    One of fav couples! Stay blessed.. ❤️

  • @nandikakumarisamarakoon3426
    @nandikakumarisamarakoon3426 2 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නා ගේ මේ නිහතමානිකම හැමදාමත් තියගන්න ආදරෙයි දෙන්නාටම ගොඩාක් බුදු සරණයි ❤️

  • @kuwaitlanka9872
    @kuwaitlanka9872 2 ปีที่แล้ว +3

    හරිම චාම් නිහතමානී දෙන්නෙක් ඔයාල දෙන්න ..මම ගොඩාක් කැමති .couple ekak..❤️❤️❤️

  • @dulakshidissanayaka3622
    @dulakshidissanayaka3622 2 ปีที่แล้ว +4

    Very beautiful and simple design sarees...it suits you so much...

  • @rasanjalianuradha7082
    @rasanjalianuradha7082 2 ปีที่แล้ว +5

    Simple and lotz beautiful 😍 දෙන්නම ලස්සනයි ❤️😍

  • @abishekawickramasinghe6567
    @abishekawickramasinghe6567 2 ปีที่แล้ว +1

    අක්කට වෙනම චැනල් එකක් හදලා දුන්නා නම් හරි. එයා ලස්සනට vlog එක කරනවා. Nice Story Telling!

  • @harshipaboda4768
    @harshipaboda4768 2 ปีที่แล้ว +4

    Multi talented❤️‍🔥 Awesome akki💐

  • @shajaniperera2931
    @shajaniperera2931 2 ปีที่แล้ว +3

    Such a lovely girl with a beautiful voice. Also, in love with these simple and short and sweet videos. ♥️♥️♥️

  • @anuththaraisurangi3595
    @anuththaraisurangi3595 2 ปีที่แล้ว +5

    Superb Outfits & Gorgeous Wife...🌼❤

  • @lohinigamanayake
    @lohinigamanayake 2 ปีที่แล้ว +1

    Her voice is so soothing 💆👌

  • @krishanthijayasinghe7347
    @krishanthijayasinghe7347 2 ปีที่แล้ว +1

    Madawa select krpu jeket meteril eka ලස්සනයි

  • @bekyney
    @bekyney 2 ปีที่แล้ว +93

    Simple beautiful lady. How much did the materials cost?

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +3

      It’s not much of a cost

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 2 ปีที่แล้ว +1

    she is genuine. love you Naduni.

  • @malishaperera5790
    @malishaperera5790 2 ปีที่แล้ว +44

    දෙවෙනි saree එක හරියට පෙන්නුවෙත් නෑනෙ. ඒක ලස්සනයි වගේ ගොඩක්ම. අනිත් එකත් ලස්සනයි. සචිනි ඔය saree shop ගිහින් දාපු video එකක් මං දැකල තියෙනවා. ඒ වගේ ගන්නකොට අපිට ඕනෙ එකක් ලස්සනට හදාගන්න පුළුවන් නේ. Next time try කරන්න ඕනෙ wedding එකකට යද්දි.

  • @ridmishehara5396
    @ridmishehara5396 2 ปีที่แล้ว +1

    "අවදානමට පෙර සූදානම" හැමදේම පිළිවෙලයි♥️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ තෙරුවන් සරණයි 😍❤️🙏

  • @jes0925
    @jes0925 2 ปีที่แล้ว

    මාත් සචිනිගෙ සාරි වීඩියෝ එක බලලා මමත් මෙතනට ගිහින් තියනවා. ඇත්තටම හොද collection එකක් තියනවා. ඉන්න අය හරිම helpfully

  • @kaveesha3914
    @kaveesha3914 2 ปีที่แล้ว +2

    අනේ ඒ සාරි 2කම ලස්සනයි 😍😍😍😍😍💗💗

  • @saumayakarunarathna4765
    @saumayakarunarathna4765 2 ปีที่แล้ว +2

    Akki Saree gaththa shop eka name eka kiyannako please 🙏 ..

  • @shiranthigunarathna5837
    @shiranthigunarathna5837 9 หลายเดือนก่อน

    I really like you girl . Always nice and simple . Love your voice .

  • @priya-qk9kx
    @priya-qk9kx 2 ปีที่แล้ว +4

    ඕපාදූප නැතුව වැදගත් දෙවල් කියලා දුන්නා ඔයා ගොඩක් ස්තුති ඔයාට

  • @chamodinavodya6536
    @chamodinavodya6536 2 ปีที่แล้ว +1

    Sari මැටීරියල් gaththa kade name eka kiyannako

  • @navodyasathsarani2607
    @navodyasathsarani2607 2 ปีที่แล้ว

    Ane akki hari lassanai❤️❤️❤️. Oya thorapu design hari simple✌️😍😘😘.

  • @manasimadurika2319
    @manasimadurika2319 2 ปีที่แล้ว +3

    Madhava aiya your choice is best❤️🥰akki doll is amazing🌹😘stay happy forever

  • @rasikalakmini9273
    @rasikalakmini9273 2 ปีที่แล้ว

    Anith video s thuth godak sarayak baluva madava ayyage birthday surprise Eka ehemath godak baluva

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +1

    Naduni අක්කා shooi 💝💝 හරිම ආසයි අක්කි ට😊 අක්කි හරිම සරලයි 🤗💝

  • @koshilagayathri4086
    @koshilagayathri4086 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 😍🤗💙👌

  • @BhagyaFernando98
    @BhagyaFernando98 2 ปีที่แล้ว +1

    video eka lassanai akki and aiya😍❤️Akki materials wala prices kiyannako.

  • @sheruniwickramasinghe1162
    @sheruniwickramasinghe1162 2 ปีที่แล้ว

    Simple lady.....❤️❤️❤️simple and beautiful girl i have ever seen ❤️❤️

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว

    Harima lassanai akki aiya Aadarei, hamadama vedio daannako akkee bs 😘😘😘😘😘😘😘😘😘

  • @salmaishak7249
    @salmaishak7249 2 ปีที่แล้ว +1

    Lassana video ekkak
    Mama hari aasawen oyalage videos balanne
    Love u both
    ❤❤❤❤❤❤

  • @shahikalasewwandi8235
    @shahikalasewwandi8235 2 ปีที่แล้ว

    Akki oya use karana makeup brand monawada kiyala kiyannako

  • @lushinitharunya878
    @lushinitharunya878 2 ปีที่แล้ว

    Wow akki nm godaaaaakk lassanii😍..e wgee aiyath🤗.adreii dennatama.🥰

  • @thiliniperera7481
    @thiliniperera7481 8 หลายเดือนก่อน

    Thank you akka… video aka nm marama watinwa

  • @indiharashi6882
    @indiharashi6882 2 ปีที่แล้ว +1

    Aww, you're an elegant lady. The second saree is the best. 👍❤️

  • @minolidesilva658
    @minolidesilva658 2 ปีที่แล้ว +11

    lovely couple 😍♥️

  • @kssanjuladesilva609
    @kssanjuladesilva609 2 ปีที่แล้ว +1

    So beautiful doublaa...😊😊😊😊

  • @pypacademy8188
    @pypacademy8188 2 ปีที่แล้ว

    Godak lassanai akki oya oya dennge anagathet wish karanw hamadam sathutin parissamin inn lebenn kiyl 💕

  • @rasikalakmini9273
    @rasikalakmini9273 2 ปีที่แล้ว

    Mama oyage voice ekata mara kamathi akki Mama me video 5 vathvak baluva oyage voice ekataa mama echchara asai

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 ปีที่แล้ว +7

    Wow අක්කි ඔයාත් ලස්සනයි සාරිත් ලස්සනයි❤️😍

  • @ireshadd6971
    @ireshadd6971 2 ปีที่แล้ว +2

    Please send the location of the shop where you bought the saree

  • @stefnimarsha1843
    @stefnimarsha1843 2 ปีที่แล้ว +2

    Simply beautiful even without make up.. you guys lovely ♥️🥰

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 2 ปีที่แล้ว +2

    Saree එකට akki ලස්සනයි .♥️♥️♥️

  • @kavindyasenavirathna598
    @kavindyasenavirathna598 2 ปีที่แล้ว +2

    Wow💕😘💕 saree 2kama lassnai akke, me wage vlog watinawa apitath

  • @ayeshalakmini2709
    @ayeshalakmini2709 2 ปีที่แล้ว

    Aneh harima simple. You are amazing.....

  • @minhawasook6938
    @minhawasook6938 2 ปีที่แล้ว

    Both sarees are nice.and make up is simple and nice

  • @nelkagamage5801
    @nelkagamage5801 2 ปีที่แล้ว +4

    ලස්සනයි දුව ❤️😍😘

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 2 ปีที่แล้ว

    Lassanayi akki godak ...adareyi..dennatama ❤️❤️❤️

  • @vero001eid3
    @vero001eid3 2 ปีที่แล้ว

    saree materials gaththa shop eka nama dannoooo..

  • @waranganakag2478
    @waranganakag2478 2 ปีที่แล้ว +2

    Me shop eka thiyana location eka share karannakiooo

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage2398 2 ปีที่แล้ว +2

    Beautiful voice ❤️❤️❤️

  • @AngaliePrashaniWijewickrama96
    @AngaliePrashaniWijewickrama96 2 ปีที่แล้ว

    Ane saree materials gaththa shop eke name eka kiyannako 😍🥺

  • @menulee6279
    @menulee6279 2 ปีที่แล้ว +1

    අර ඇදුම් design හදාගත්ත location එක දාන්නකෝ෴ මම fb instagram නෑ අනේ෴

  • @Nipuzz
    @Nipuzz 2 ปีที่แล้ว +1

    harima lassanai Naduni.. beautiful figure.. thamanta galapenama widiyta dress kala..

  • @kawyabhashini2519
    @kawyabhashini2519 2 ปีที่แล้ว

    Presenting superb. 😚♥️

  • @sachithraperera6205
    @sachithraperera6205 2 ปีที่แล้ว

    Sha man harima asai mea video ekata! Materials aran saree ekak hadanna matath loku asawak tibba ! Ada danagaththa ♥️

  • @udeshikaperera6785
    @udeshikaperera6785 2 ปีที่แล้ว +2

    Woow lassanayi akkii.. Oya suranganviyak vage😇💝🌹✨️✨️

  • @nirosha7300
    @nirosha7300 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ලස්සනයි බුදු saranai oyala දෙන්නට

  • @MultiNesha123
    @MultiNesha123 2 ปีที่แล้ว

    Do u use primer or foundation. Pls reply soon

  • @upulranasinghe3146
    @upulranasinghe3146 ปีที่แล้ว

    හරිම ලස්සනයි 🥰

  • @sharonenish3433
    @sharonenish3433 2 ปีที่แล้ว

    Saree meterial gatta shop eke nama kiyanna.puluwanda?

  • @chitchat7472
    @chitchat7472 2 ปีที่แล้ว

    Godak watinawa meka thanks akki & aiya

  • @jayanisenarathna5086
    @jayanisenarathna5086 2 ปีที่แล้ว +1

    Very simple and stunning

  • @greyadidas1279
    @greyadidas1279 2 ปีที่แล้ว

    What is that place ? Name of the shop at 2nd cross street

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 ปีที่แล้ว

    Valuable video for this current troubles. 🔥❤🔥

  • @lifewithveesha4894
    @lifewithveesha4894 2 ปีที่แล้ว

    Akki gawa thiyn hair iron eka brand ek mokdd

  • @bhashi3544
    @bhashi3544 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි.. shop එක කොහෙද කියන්නකො අක්කි

  • @wijesuriya7998
    @wijesuriya7998 2 ปีที่แล้ว

    අර red saree එකට තමයි අක්කා ගොඩක්ම ලස්සන

  • @nadeekap.k1340
    @nadeekap.k1340 2 ปีที่แล้ว

    You are looking vary beautiful god bless both of you

  • @ranasingheranasinghe5544
    @ranasingheranasinghe5544 2 ปีที่แล้ว

    Woow akki ❤ ඇත්තටම ලස්සනයි සාරිය

  • @sandyapathiraja737
    @sandyapathiraja737 2 ปีที่แล้ว

    What is the name of the shop

  • @chanuminimethmabandara8119
    @chanuminimethmabandara8119 2 ปีที่แล้ว

    Where did u buy the borders?Could u please let me know the name of the shop? Is it near by the real silk shop?

  • @deshanijayarathna2447
    @deshanijayarathna2447 2 ปีที่แล้ว

    Aththatama Hoda video 1k thank you so much 🔥🔥🔥🔥

  • @suduchuti1780
    @suduchuti1780 2 ปีที่แล้ว

    Akke saree walat items gaththe kohenda ❤️

  • @Vindy964
    @Vindy964 2 ปีที่แล้ว

    ඊයේ මගෙ ජපන් වීසා රිජෙක්ට් උනා...මං ආයිත් ඇප්ලයි කලා ප්ලීස් ඔයාලා ප්‍රාර්ථනා කරන්නකො ඒක හරි යන්න කියලා 😥😥

  • @RuwaniAmarasooriya-r7y
    @RuwaniAmarasooriya-r7y 10 หลายเดือนก่อน

    Akkige skin care routine eka danko

  • @pavithragamage5464
    @pavithragamage5464 2 ปีที่แล้ว

    Niyamai akki..digatama vlog karanna.

  • @t.peiris7849
    @t.peiris7849 2 ปีที่แล้ว

    මාද අයියා & අක්කි ❤️❤️ 2nd saree ek lassnii....❤️

  • @dildedu214
    @dildedu214 2 ปีที่แล้ว +1

    Material aran me wage saree ekak design karaganna cost eka kiiyak wageda yanne kiyannakooo ❤️❤️

  • @imeshasewmini6279
    @imeshasewmini6279 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️😍

  • @menolisathsarani8241
    @menolisathsarani8241 6 หลายเดือนก่อน

    හරිම සරල මිනිස්සු 🔥❤

  • @sherinedebuyzer8213
    @sherinedebuyzer8213 2 ปีที่แล้ว

    Akki 2nd cross street ake kade kothanada thiyenne

  • @sampathkarunanayaka2958
    @sampathkarunanayaka2958 2 ปีที่แล้ว

    Shop eka mokakda.. second saree eka godak lassanai

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 ปีที่แล้ว +1

    අක්කේ අපි නම් දන්නෙත් නෑ එහෙම සාරී එකේ කොටස් වෙනම ගන්න පුලුවන් කියල ඒ ගැන කියල දෙන්නකෝ ඇත්තටම හරිම ලස්සනයි පහසුයි එතකොට.අනිත් දේ මේකප් කරද්දි තනියම කරගන්න ඕන වෙන දේවල් සරල ව වීඩියෝ එකක් කරන්න..ගොඩක් අය වීඩියෝ කරන්නෙ බලන අය දන්නවා කියල මුකුත් ම නොදන්න අයට කියල දෙන්නකෝ ගන්නෙ කොහෙන් ද මිල් කොහොමද මොනවට ද ඕන..කොණ්ඩය අයන් කරන විදියත් පෙන්වන්න