Mage As Piyena Thura (පන මගේ) මගෙ ඇස් පියෙන තුරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 539

  • @yasithkelambiarachchiyash
    @yasithkelambiarachchiyash  ปีที่แล้ว +170

    ආදරෙණීය ඔයාල වෙනුවෙන් ආදරවන්තයන්ගේ දිනයේදී මගේ Gift එක ❤️🤞 වීඩියෝ එක බලලා හොඳ නරක Comment එකක් දාගෙන යමු 😘 ඒ වගේම පුළුවන් තරම් යාලුවන්ටත් Share කරල සහයෝගයක් ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🙏🙏❤️😘

  • @yasithkelambiarachchiyash
    @yasithkelambiarachchiyash  ปีที่แล้ว +49

    Valentines Gift එක ❤😘
    ඔයාල හැමෝටම 🎉
    Happy Valentine දිනයක් වේවා❤️😘
    Video එක හෙට හවස 5ට නරඹන්න
    ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම ❤

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +73

    ඒ වොයිස් එක භාවනාවක්....නිර්මාණය ගැන ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් ❤️🎧😍

  • @sithusithu9773
    @sithusithu9773 ปีที่แล้ว +27

    කටහඩනම් භාවනාවක් වගේ...වැඩ කරන වෙලාවටත් අහනවා...කෑම කන්න අමතක උනත් අයියගෙ සින්දුවක්නම් අහන්න අමතක කරන්නෑ 💖💖💖

  • @sayurusasanka6168
    @sayurusasanka6168 ปีที่แล้ว +6

    දුකක් හිතේ තියන් අයියගෙ සිංදුවක් ඇහුවොත් ඇඩෙනවා අනිවාරෙන්💔😖

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh ปีที่แล้ว +47

    වෙලාව පාන්දර 03.47 - කෙනෙක් මට ආදරෙයි කිව්වා ඒත් මං එයාව් ප්‍රතික්ෂේප කලා , ඒ කරපු දේට අද මන් පසුතැවෙනවා 😢❤

  • @kawishkasadaruwan5110
    @kawishkasadaruwan5110 ปีที่แล้ว +5

    මරුම වෙලාවක තමා සිංදුව සෙට් වුනේ තාමත් අහන එක නවත්ත ගන්න බැරි වුනා 💔😌

  • @ngsamindalakshan
    @ngsamindalakshan ปีที่แล้ว +6

    අඩෝ ඇයි මේ කටහඩින් සින්දුවක් ඇහුවම තියෙන දුක නැති වෙලා ඇගට පට්ට කුයික් එකක්.ගැම්මක් එන්නෙ 🥺🥺🥺

  • @piyumaliachini9049
    @piyumaliachini9049 ปีที่แล้ว +14

    යසිත් අයියේ ඔයාගේ කට හඩ භාවනාවක් වගේ...මම ආසම ගායකයා අයියා තමා...පිටු පාලා යන ඇස් සින්දුවට මං ගොඩාරියක් ආසයි..මේ වගේ හැමදාම ලස්සනට සිංදු කියන්න...👍👍👍🥰🥰

  • @dinushasubashini4189
    @dinushasubashini4189 ปีที่แล้ว +12

    දෙයියනේ ඒ කට හඬ. පිස්සු හැදෙනව 😰♥️

  • @nipunlakmal5591
    @nipunlakmal5591 ปีที่แล้ว +12

    😘😘💯🤗🎼මන් දන්න තරම් එදා ඉදලා නිහතමානී සුපිරි ගායන ශිල්පියෙක් තමයි යසිත් අයියා කියන්නේ 🎼🤗💯

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @chamothchathuranga2602
    @chamothchathuranga2602 ปีที่แล้ว +29

    පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා .සුපිරියක් අයියේ 😍❤😘

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @chamalichamali6838
    @chamalichamali6838 ปีที่แล้ว +5

    ඒ වචන එක්ක voice එකත් ඇහෙද්දි.....🥺♥️♥️♥️🥺💔💔

  • @sajithmahesh8115
    @sajithmahesh8115 ปีที่แล้ว +7

    අයියේ.සුපිරිම අයියේ ඒ වොයිස් එකට සිංදුව සුපිරියටම සෙට් වෙනවා.🥰දුකින් ඉන්න අපි වගේ කොල්ලන්ට මේ සිංදුව බාවනාවක් වගේ.🤝🤝🤝

  • @SLST886
    @SLST886 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ තව මේ වගේ cover songs කරන්න .. keep it up bro ❤

  • @bimsaradenuwan404
    @bimsaradenuwan404 ปีที่แล้ว +21

    පට්ටම voic එක 🎧 මේ වගේ භාවනා සින්දු තම ඕනි...❤️

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @shashikadilshan1692
    @shashikadilshan1692 ปีที่แล้ว +24

    කටහඩ භාවනාවක් ආයේ ඉතින් කතා දෙකක් නෑ ...සින්දුව අහද්දි වෙනම ලෝකෙක තනිවෙයි ❤️😍

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +1

      ස්තූතියි Share කරගෙන යන්න ❤

    • @shashikadilshan1692
      @shashikadilshan1692 ปีที่แล้ว +2

      @@yasithkelambiarachchiyash හරි අයියා❤️😍

    • @mohamedrisvi8956
      @mohamedrisvi8956 ปีที่แล้ว

      🍟️🍟️🍔🍟️Hi❤❤❤

  • @gayalrushitha8947
    @gayalrushitha8947 ปีที่แล้ว +19

    හොද නම් නැ කියන්න වත් කාටවත් බැරිවෙයි අයේ ඉතින් එක්කේ සුපිරි කට හඩම භාවනාවක් ආදරෙයි සහොදරය 🥰❤

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @KaviduHeshan
    @KaviduHeshan ปีที่แล้ว +13

    එ Voice එකනම් ආයෙ ඉතින් කියන්න දෙයක් නැ මාරම ලස්සනයි ❤️💖🔥

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @dananjayabhashana1839
    @dananjayabhashana1839 ปีที่แล้ว +12

    ඔන්න අපේ තව පිනක් තිබුණා කියලා හිතෙනවා ...සින්දුව දාන්න අයියේ අපි දෙන්නම් trending ❤️😘

  • @නෙතූ-ථ7ඡ
    @නෙතූ-ථ7ඡ ปีที่แล้ว +7

    වොයිස් එකට වඩා මිනිස්සුන්ගෙ හදවතට ගයන්න පුළුවන් හැකියාව ලැබෙන්නෙ බොහොම අඩුවෙන්...අයියේ ඔයාගේ වොයිස් එක හදවතටම දැනෙනවා...ඇත්තමයි හරිම serious විදිහට අහන් ඉන්නේ...ඒ වොයිස් එකට අපිත් හරි ආදරෙයි.තෙරුවන් සරනයි❤️

  • @isharapradeep6969
    @isharapradeep6969 ปีที่แล้ว +6

    මගේ ආසම ගායකයා ❤🙂

  • @LahiruRumesh-du4ev
    @LahiruRumesh-du4ev ปีที่แล้ว +1

    Oyage voice ekanam Patta ❤️❤️❤️ bawanawak🥰🥰🥰

  • @Yasi_2005
    @Yasi_2005 ปีที่แล้ว +12

    ඒකනම් පට්ටම...👌👌👌 කියන්න දෙයක් නෑ.සුපිරි වැඩක් 👌😍🤗 හදවතට දැනෙන නිර්මාණයක්.මරු 👌❤️

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +10

    ඔයාගෙ cover කෝමත් භාවනාවක් 😊❤️👌

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 Share කරගෙන යන්න ❤

    • @prabhathakalanka4958
      @prabhathakalanka4958 ปีที่แล้ว

      @@yasithkelambiarachchiyash aniwa ayya 🥰❤️

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 ปีที่แล้ว +7

    අයියේ පට්ට ගැම්මක් නියමයි ආදරෙයි ඔයාට ජය වේවෝ❤️❤️❤️❤️❤️ජේසුපිහිටයි අයියේ❤️❤️🥰🥰🥰

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @J.A.S-c3o
    @J.A.S-c3o 6 หลายเดือนก่อน +1

    Wowww🎶🎧✨super song 👍✨🎶🎶

  • @ThanujaKariyawasam-cu5fc
    @ThanujaKariyawasam-cu5fc ปีที่แล้ว +2

    මං ආසම හද පතුලටම දැනෙන කටහඩක් යසිත් ඔයාට තියෙන්නෙ ❤❤❤

  • @s__r__k__d4278
    @s__r__k__d4278 ปีที่แล้ว +12

    සුපිරි වැඩක් ජයවෙවා අයියා .🥰
    හිතට දැනුන වැදුන සුපිරිම වැඩක් තමා ආදරෙයි සහොදරයා ♥♥

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

    • @s__r__k__d4278
      @s__r__k__d4278 ปีที่แล้ว +1

      @@yasithkelambiarachchiyash අනිවාර්යයෙන් අයියා ♥

  • @isurumalsara3378
    @isurumalsara3378 ปีที่แล้ว +3

    ලස්සනයි හැමදාම මේ වගෙ සිංදු තියනවා අහන්න හරි නිදහස් ගැම්මක් තම

  • @miniwansri1412
    @miniwansri1412 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. original එකට වඩා වෙනම feeling එකක් දැනෙනවා

  • @SPGBoy_Official
    @SPGBoy_Official ปีที่แล้ว +2

    යසින් අයියා ගැම්මක් 💪 😎 🥺🥺♥️🥺🥺

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @madushanlovechet6707
    @madushanlovechet6707 ปีที่แล้ว +16

    ඒ වොයිස් එක ,ඒ lyrics. එකනම් මරැ යසිත් අය්යෙ ❤️✌️😍

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @madushikayehansa1665
    @madushikayehansa1665 ปีที่แล้ว +10

    ඇත්තටම සුපිරි කියල තමා කියන්න තියෙන්නෙ.😍😍

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @kavishaanuwangi2637
    @kavishaanuwangi2637 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි අයියේ. හිතට තදින්ම දැනෙනවා හැමවචනයක්ම හරිම ලස්සනයි. ඇස් පියාගෙන විදින්න පුළුවන් භාවනාවක් වගේ අයියගේ වොයිස් එක. බුදුසරණයි! අයියේ ❤️🌹🌹🌹🌹

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @rasikadinesh4714
    @rasikadinesh4714 ปีที่แล้ว +2

    Song එක අහන කොට එක රුපයක් හිතෙ ඇදෙනවාන්🥺💔

  • @avishkadilshan6356
    @avishkadilshan6356 ปีที่แล้ว +4

    Yashith aiyee.. ඔයාගේ ඔයිස් එක භාවනාවක් අයියේ..😔😔..තියෙනවා ඔය රැව ඇදිලා..😥😥

  • @sajithmahesh8115
    @sajithmahesh8115 ปีที่แล้ว +3

    නිතරම මේ සිංදුව අහන්නේ මම විතරද

  • @hashinikawshalya5949
    @hashinikawshalya5949 ปีที่แล้ว +2

    Lassanai song aka .....❤marama lassanai .😎hithata තදින්ම wadinawa ඒ wachana tika ......😘

  • @prasannasanjeewa2197
    @prasannasanjeewa2197 ปีที่แล้ว +3

    ආසම vois එකෙන් ආසම song එක

  • @niroshawasana805
    @niroshawasana805 ปีที่แล้ว +5

    අම්මෝ ලස්සනම ලස්සනයි .ඇග හිරි වැටෙන හඩක්.තෙරුවන්සරණයි

  • @bawanthaprashad
    @bawanthaprashad ปีที่แล้ว +8

    අම්මෝ මාර ලස්සන හඬක් 😍🔥 ජයම වේවා ඔයාට 💪

  • @deshikanishadi8999
    @deshikanishadi8999 ปีที่แล้ว +4

    ඒ කඩහඩ නම් බාවනාවක්🥺❤️

  • @niroshakaluappu7018
    @niroshakaluappu7018 ปีที่แล้ว +2

    ඒ වොයිස් ඒකහ්❤

  • @poddaofficial6595
    @poddaofficial6595 ปีที่แล้ว +5

    ලස්සනයි අයියේ සුපිරිම වැඩක් ❤️

  • @lakmalls7772
    @lakmalls7772 ปีที่แล้ว +2

    මාරම ලස්සනයී ඇත්තටම කිව්වොත් දැනෙන්නම කියන්ව 🌟❣️❤️

  • @kaveeshanethmini493
    @kaveeshanethmini493 ปีที่แล้ว +11

    Ane e voice eka..... perfect ❤️💙

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @nima0011
    @nima0011 ปีที่แล้ว +9

    ෆීලින් එකනම් කියල වැඩක් නෑ.. ශෙයාර් කරා උපරිමෙන්.. ආදරෙයි යසි අයියා 🖤

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ අයීයේ භාවනාවක් වගේ ♥️👀🥀🥰

  • @asheanthikshana2135
    @asheanthikshana2135 ปีที่แล้ว +13

    මෙ Cover song එකට කැමති අය මෙ කොනට 😍❤️

  • @kalumsrimaldevinda1684
    @kalumsrimaldevinda1684 ปีที่แล้ว +1

    🤩🤩 pattama elaaaaaa supiriyatama thiyenawa

  • @ashansankalpa8435
    @ashansankalpa8435 ปีที่แล้ว +2

    මරු අයියේ සුපිරි 💖 ජය 💯💝

  • @jeewanthalakmal5929
    @jeewanthalakmal5929 ปีที่แล้ว +1

    Supirima mano parak aiya eka nam

  • @World78k
    @World78k ปีที่แล้ว +1

    සුපිරිබ්වැඩක්

  • @ranasinghekasun
    @ranasinghekasun ปีที่แล้ว +1

    Paharak Machooo

  • @amilabandara9590
    @amilabandara9590 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනයි 😍😍

  • @dil_shaan
    @dil_shaan ปีที่แล้ว +11

    සුපිරියක් අයියේ 🙃 ලස්සනයි 😍😍❣️

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @niroshanamalshan8872
    @niroshanamalshan8872 ปีที่แล้ว +1

    hadawathatama waduna supirii brooo🥰

  • @ParamiRashmika-ux1cy
    @ParamiRashmika-ux1cy ปีที่แล้ว +1

    supri songs 🥺🥺👍❤️

  • @dbamirudika7708
    @dbamirudika7708 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියෙ වොයිස් එකනම් මාරම ලස්සනයි.හරිම ලස්සනයි කියන්න වචන නෑ..

  • @MadushiKANEtHmaLii-ji5if
    @MadushiKANEtHmaLii-ji5if ปีที่แล้ว +2

    ඒ වොයිස් එක මරු ඒ වගෙම ඔයාගෙ හැම සිංදුවක්ම හරිම ලස්සනයි❤️✨

  • @harryharsh
    @harryharsh ปีที่แล้ว +2

    Waaah malli ❤️

  • @kavinduchamika5241
    @kavinduchamika5241 ปีที่แล้ว +3

    තවත් ලස්සන එකක් ඕන 🥺🥺❤️

  • @chathu_vlogss
    @chathu_vlogss ปีที่แล้ว +2

    පුලුවන් හැම song එකකටම cover දෙන්න....❤️❤️❤️🥺

  • @maheshdarshana
    @maheshdarshana ปีที่แล้ว +5

    ❤️

  • @warnnamusic
    @warnnamusic ปีที่แล้ว +2

    Yasith kalmbiarachchi valentines gift ,,nice cover ,eka nm bavanak ayiye,kiyala vedak ne ithim 💯💥idiriyta karana kiyana hema kata yuththakma sarthaka venna one 🥰💯...#(WARNNA MUSIC)

  • @tharuGirl-nr9oi
    @tharuGirl-nr9oi ปีที่แล้ว +1

    ඒ වොයිස් එක....🥺❤️

  • @NimeshaLakmali-c6k
    @NimeshaLakmali-c6k ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @kalusalli5424
    @kalusalli5424 ปีที่แล้ว +1

    tiktok ekaka dakl thma surch krla baluwe 😍

  • @dilanibrabodhani7284
    @dilanibrabodhani7284 ปีที่แล้ว +2

    Harima ලස්සනයි 😍

  • @enukisasmitha
    @enukisasmitha ปีที่แล้ว +3

    ඔයාගේ වෝයිස් එක eththtama voice එකක් නෙවෙයි භාවනාවක් අයියා . ඔයා sing කරන කොට ඒ වචන දැනෙනවා hadawathatamama 🤗🌼

  • @pradeepudayakumara3938
    @pradeepudayakumara3938 ปีที่แล้ว +1

    Niyama wadak 👍👍 godak lassanai ayye

  • @rashmikaushalya8730
    @rashmikaushalya8730 ปีที่แล้ว +4

    නියමයි අයියේ 👌🏻👌🏻ඒ වොයිස් එක මරයි ❤️❤️

  • @nipunlakmal5591
    @nipunlakmal5591 ปีที่แล้ว +1

    💯❤️😘🍸🖖🎶🎼🎧 yasiya maru wada good luck ගොඩක් ලස්සනයි e voice eka pissuwak 🎧💯👈🎶😘

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @krishanranasingha
    @krishanranasingha ปีที่แล้ว +2

    අම්මො කටහඩ බාවනාවක් වගෙ යසිත් අයියා🥺❤️

  • @thuwansiyan9809
    @thuwansiyan9809 ปีที่แล้ว +2

    Yasith Kelambiarachchi සුභ පැතුමි

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

    • @thuwansiyan9809
      @thuwansiyan9809 ปีที่แล้ว +1

      @@yasithkelambiarachchiyash තව ලගදිම අලුත්ම සිංදුවක් ඕන

    • @thuwansiyan9809
      @thuwansiyan9809 ปีที่แล้ว +1

      Rosa Kudayaka 2 මම අහනව හැමදම Yasith අයියේ තම අලුත්ම සිංදුවක් ඕන ඔයාගේ කටහඩ භාවනවක්

  • @abeeshanethmini9873
    @abeeshanethmini9873 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි කටහඩ නම් පිස්සුවක් ඉදිරි වැඩවලට සුබ පතනවා ayye ☺️❤❤‍❤‍☺️

  • @umayanganiperera3305
    @umayanganiperera3305 ปีที่แล้ว +1

    Woow amazing song

  • @alonelife371
    @alonelife371 ปีที่แล้ว +4

    Ela ela

  • @tharuVlogs401
    @tharuVlogs401 ปีที่แล้ว +1

    Yasiya ubage wois eka bawaavak bn supiri 😆😘😘

  • @hesh_quotas
    @hesh_quotas ปีที่แล้ว +2

    මං ආසම ගයකයා ඔය ඔය වගෙ වෙන්න ආසයි මට් 🙂🖤

  • @PodiNew
    @PodiNew ปีที่แล้ว +1

    Ayiye ❤ ..patta

  • @sanjumadu263
    @sanjumadu263 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ සුපිරි❤

  • @madusankarathnayaka7118
    @madusankarathnayaka7118 ปีที่แล้ว +2

    සුපිරියක්🤗

  • @nimalivishaka8024
    @nimalivishaka8024 ปีที่แล้ว +1

    Lassanai voice eka ❤️💯💯💯❤️

  • @sljanakamaxmusic990
    @sljanakamaxmusic990 ปีที่แล้ว +5

    එක මරු පිස්සුවක් අයියෙ ❤️❤️❤️

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @hashiniaththanayke8327
    @hashiniaththanayke8327 ปีที่แล้ว +2

    මතක අවුස්සන භාවනාවක්🥰

  • @r.iroshabandara574
    @r.iroshabandara574 ปีที่แล้ว +1

    E felling eka ❤

  • @pradeepweerasingha8707
    @pradeepweerasingha8707 ปีที่แล้ว +1

    මම අහපු ලස්සනම වොයිස් එක❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💋💋😍😍😍😍😍😍😭😭😭😭😭😭❤️❤️

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

  • @FFGamingRukshi
    @FFGamingRukshi ปีที่แล้ว +1

    Kiyanna wachana na💖💖💖💖

  • @madushishashikala8809
    @madushishashikala8809 ปีที่แล้ว +1

    පන මගේ

  • @AjithPriyankara-w8n
    @AjithPriyankara-w8n 7 วันที่ผ่านมา

    අනේ මන්දා සිංදු තියනවා අහනකොට පට්ට දුකක් හිතට දැනෙන්නේ💔💔😢

  • @kasunmadushan5706
    @kasunmadushan5706 ปีที่แล้ว +1

    supiriyak ayiye lassanayi

  • @egodagedarapiyadasa6259
    @egodagedarapiyadasa6259 ปีที่แล้ว +1

    Godak lassani me wage thawa lassana sindu karanna thawa shakthiya labena oni api asama gayakayek 💜️💝

  • @AwiNawo
    @AwiNawo ปีที่แล้ว +2

    ලස්සනයි වොයිස් එක අයියේ 😊😊😊

  • @enukisasmitha
    @enukisasmitha ปีที่แล้ว +1

    Exsalant son ❤️🤗 issarahatama yamu

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 ปีที่แล้ว +1

    ඒ වොයිස් එක භාවනාවක්

  • @dilkadadigama7736
    @dilkadadigama7736 ปีที่แล้ว +5

    සුපිරිම පට්ට යසිත්❤️❤️❤️

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ශෙයා කරගෙන යන්න ❤

    • @dilkadadigama7736
      @dilkadadigama7736 ปีที่แล้ว +2

      @@yasithkelambiarachchiyash එකෙන්ම ෆ්බි එකෙ ශෙයා පාරක් දැම්මා

  • @madhavimadhuwanthi7940
    @madhavimadhuwanthi7940 ปีที่แล้ว +1

    ලස්සන සිංදුවක් ඒ හඩ භාවනාවක්

  • @yohanperera4031
    @yohanperera4031 ปีที่แล้ว +3

    Nice cover ❤