You're the singer of the heart no matter what.We know what's really happening there.You're the one who won the brother.If you quit the competition today, you really won.congratulations brother .u ar the best 💓💓💓
After poco loco this was the next most entertaining performance for me! Both were really good and I wish both were able to proceed. Anyway Dinidu's voice came out more stronger for me. Therefore I think he deserved the win! Congratulations Dinidu👏Wishing both of them good luck🍀
Both of them performed really well but dinidu deserved this soo much... The boy who chose ashanthi without hesitation. Good luck ahead for both of you. Astonishing performance 😍🔥🔥
Dinidu නම් පට්ට කොල්ලො .....
Dinidu ට හිත ගිය අය Like එකක් දාගෙන යන්න බලන්න
Dinidu 👍
Dinidu ට හිත ගියා කියලා තොට like දාන්නේ පුකේ අමාරුවටද😂
Kollo karyekd hutto ub
❤️
e kolla patta
මම චාමිදු ,
මම මට පුලුවන් උපරිම sing කරා . මන් හිතනවා මේ සින්දුවට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරා කියලා.මන් හිතුවේ නෑ මේ battle round එකෙන් අයින් වෙන්න වෙයි කියලා..එත් නොසිතු විදියට එහෙම උනා... මගේ ලොකූ බලාපොරොත්තුවක් තිබ්බා මේ වගේ ලොකු stage එකක sing කරන්න .coach ashanthi මට ඒ path එක හදලා දුන්නා ..එකට මන් ස්තූතිවන්ත වෙනවා..මට මේ තැනට එන්න උදවු කරපු මහේෂ් සර්,විජිත සර් දෙන්නාටම ගොඩක් ස්තූති .ඒ වගේම මට සහය දැක්වූ සියලු දෙනාට ස්තූති.ඉදිරියට වැඩ හොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා .මේ battle round එක win කරපු දිනිදු මගේ යාලුවාට හදවතින්ම සුබ පතනවා ..congratulations 🔥මට මේ වගේ තැනක් හදලා දීපු එකට sirasa tv ආයතනයට මගේ හද පිරි ස්තූතියි 🙏මට ආදරය කරන ප්‍රේක්ශක ජනතාවට බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි ..💘💘
All the very best මල්ලී. පටන් ගත්ත ගමන නවත්තන්න එපා.
❤
💕
You're the singer of the heart no matter what.We know what's really happening there.You're the one who won the brother.If you quit the competition today, you really won.congratulations brother .u ar the best 💓💓💓
❤❤❤❤❤
අම්මෝ දිනිදු බයේ හිටියේ අයින් වෙයි කියලා. ❤️❤️. ටීවී එකෙනුත් බලලා මේකෙනුත් බලන්න බලාගෙන හිටපු උන් කෝ ලයික් කරමු බලන්න
Vimukthi Niroshan බයෙන් hitiye math
🙋
පුදුම කොල්ලෙක්
th-cam.com/video/SBiUZwEhWNk/w-d-xo.html
vini productions
@@chamithsanjana912 wow and hi
දිනිදු කොල්ලා පලවෙනි වටේදි කිව්ව හින්දි සිංදුවෙ ඉදන්ම වැදුනෙ😍 අන්තිම වෙනකම්ම උගෙ වැඩ ටිකක් බලන්න තියෙන්න ඕන. නියමයි අශාන්ති ❤️
Waw
සින්දුව විතරක් නෙමේ කැමරා ඇක්ශන්,සවුන්ඩ් ,මියුසික්,lightning ඔක්කොම international මට්ටමේ 😍
ekane bn lankaveda kiyala hothenwa
Ammata studio eke mara light system ekak bn thiyenne nelum pokune unwath ecchara dewal karanna danne na
Sirawatama ban
International ekakin thamai itin kranne. Okkoma eyalage standard walata karanne. "The voice" franchise eken
Atthatama sathurui bn
දිනිදුට ආදරේ හිතෙනවා පලවෙනි සිංදුවෙත් එහෙමයි,එයාගෙ ඇක්ෂන් බලන්න ආස ගොඩක්ම😍😍😍😍😍😍😍😍
දිනිදු battle කරන්න එනකම්මයි බලන් ඉදියේ...❤️😘 සුපිරී❤️❤️😘 ජය වේවා🌼♥
කවදාහරි දෙන්නා එකට මේ ගමන ගියොත් අනාගතේ තවත් භාතිය සන්තුෂ් ලා දෙන්නෙක් රටට බිහි වෙයි.ජය වේවා
Eka atta
අනිවාර්යෙන් ම බුදුසරණයි
Anna kathawa
Local
Hmmm
දිනුදු කොහොමත් ලකී,,,අන්තිමට ගේම අතහැරලා දාපු පොඩ්ඩා අශාන්ති එක්ක දුර ගමනක් යයි කියලා එදාම ගොඩක් අය කිව්වා ,,,
👍👍
දිනිදු මල්ලි stage එකේ perform කරන විදිය හරිම ශෝයි...😘❤️❤️ දිගු ගමනක් යන්න සුභ පතනවා...❤️😘 ආදරෙයි මල්ලියෝ.. 😘❤️ ජය වේවා....
Tv එකෙනුත් බලලා you tube එකෙනුත් බලලන් නේ කව්ද like කරහන් 🤩 දිනුදු පට්ට ආතල් ඔය්
Sirawatama
Godak??
@@arunakodithuwakku3814 +1245789
චමිදුගෙ Voice එක දිනිදුට වැඩිය Clear .ඒත් ashanthi කිව්වා වගේ Stage Performer All rounder Artist කෙනෙක් හැටියට දිනිදුට ලොකු ගමනක් තියෙනවා ! කොල්ලා Handsome නිසා තවත් චාන්ස් ! කොහොම උනත් දෙන්නටම සුබ පැතුම් !
කෝච් අශාන්ති සෑහෙන දෙයක් කරලා තියෙනවා.දිනිඳුගේ තිබ්බ breathing ප්‍රශ්නයි,චමිඳුගේ තිබ්බ pitch ප්‍රශ්නය සෑහෙන හොඳට හදලා තියෙනවා.
Definitely
Exactly..i watched their blind audition after this..clear difference
Ow ekanam atta
මෙව්වනෙ යකෝ ට්‍රෙන්ඩින් යන්න ඕනෙ. දෙන්නම සුපිරිම stage performersලා. මේක දින්නත් නැතත් දවසක shows වලට නැතුවම බැරි වෙයි 😍😍
After poco loco this was the next most entertaining performance for me! Both were really good and I wish both were able to proceed. Anyway Dinidu's voice came out more stronger for me. Therefore I think he deserved the win! Congratulations Dinidu👏Wishing both of them good luck🍀
මේ සතියේ ඉතිං බුල් බුල් තමයි. 😂 මූ ඇස් දෙකෙනුත් Sing කරනව 😍😍
එක නම් ඇත්ත නෙද...කනවා වගේ.
සිරාවටම අප්පා කොල්ල පට්ට හලෝ ..
ඒකනම් ඇත්ත. ලස්සනයි
මේක මේ සතියෙ ට්‍රෙන්ඩින්ගි #01 කරමුද. ❤️🤩😁
pathum srikanth math kamathi ekata
Ha👏
B A
Aniwarwn, thawa kattiya ona wedeta
Voice teens එකේ මන් ආසම performance එක Dinidu මල්ලියාගෙ Humen to loot liya.. පිස්සු හැදිල වගේ සියපාරක් විතර අහල ඇති මේ වෙනකොට.. බලන් හිටියෙ මේ මල්ලියගෙ battle round එක එනකන්.. සුපිරි මල්ලියො.. ❤️❤️❤️❤️
siraawatama
Diniduuuuu...👉❤️👈
ඇත්තටම...😍
Siriyawanta kolu patiya
තුන් පාරකට වඩා පලපු උන් මේ කොනට😁
මොන තුන ද හැට පාරක් විතර බැලුවෝ 🔥🔥🔥
අම්බෝ මල්ලියො නැටවුනා කියල විතරයි මතක! කතා දෙකක් නෑ දෙන්නම සුපිරි!🙌
ඇස් වලිනුත් සින්දුව කියනවා 😍❤️. සිය පාරක් විතර බැලුවා මල්ලිලා....චූටි කොල්ලෙක් උනත් ඔයා ලොකු වැඩක් කරා දිනිදු මල්ලි....😍❤️
තමන්ගේ දරුවො සින්දු කියනවා වගේ සතුටු වෙන ඒ coach ලා ඇත්තෙන්ම සම්පතක් ලන්කාවට
If Stephanie was not there in this programme , Voice teens would be totally incomplete 😍💯.
Isn’t it guys ?🤗
Not at all
Agree!!! ❤
Definitely 😍
Yeah..definitely ❤️💪
Nope
දැන් යන යන තැන බුල් බුල් ගගා තමා ඉන්න වෙන්නෙ. උබල නිසා 😂
එදා Coach Ashanthi, චමිදු ගේ වටිනාකම හරියටම තෙරුම් ගත්තා. Asanthi කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම නියම Coach කෙනෙක්. නිකම්ම ගෙදර යන්න හිටිය චමිදුව තොරගෙන, Train කරලා, අද සුපිරි දක්ශයෙක් නිර්මාණය කරන්නෙ Ashanthi. අද චමිදු ගින්දර වගේ sing කරා.. කොල්ල ගේ Presentation එකත් පට්ට. අනාගතයේ චමිදු කොල්ලා රටම හොල්ලනවා Music වලින්... 🔥 🔥
ආදිත්‍යලා කවුද යකෝ මුං එක්ක බලද්දි. Congratulations දිනිදුවා..ඉස්සරහටම යමු. 😍😍😍
Irisiyawa 😂
Plla utha
Aniwar
irisiyawa
අනිවා
ඒ ගමන බුල් බුල් ලු .සිරස මං පිස්සෙක් ❤️
You are so cute poornima..Ur words
10 පාරකට වඩා බලපු කට්ට්ය කෝ බලන්න ........
Mama
Mama
@@pamodagamage645 mama
This is a international level audition ...
This one better than indian original version.. respect from Pakistan 🇵🇰️
❤
Likes ගන්න pakistan ලු.. අනේ මුන් 😂🖕
❤️
මු කලින් video වල සිංහලෙන් Comment කරලා 😂😂😂😂 අපිව අන්දන්න බෑ යකෝ
යකෝ පකිස්ථානේ එකා කලින් Video වල හුප් පදේ කියලත් බැනලා තියෙනවා😂
Trending ලිස්ට් එකේ Voice Teen සින්දු 4ක් තියෙනවා ... අනික් ඔක්කොම ඕපාදුප ...Thank You Voice Teen ...
දිනිදුගේ එක දානකම් ඉදියේ 🤪🤪
ජය පරාජය එක වගේ දරාගන්න මේ දරුවන්ට පුහුණු කරලා තියෙන බව හොඳින් වැටහෙනවා. දෙන්නටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා❤️👏👏
පිස්සුවෙන් වගේ මේක අහන අය තවත් ඉන්නවද😍❤️
මටනම් අනිත් battle වලට වඩා මේක තමා පට්ටම .එහෙම කියන එවුන් මෙ පැත්තට.
Dinidu මල්ලී ගෙ battle එක එනකං හිටියේ blind audition එකේ සින්දුවේ ඉඳන් ආසාවෙන් බලන් ඉන්නේ. හරිම ලස්සනයි මල්ලී යෝ. ඔයාට ඉස්සරහට ම යන්න සුභ පතනවා 😍♥️🔥ගින්දර වගේ අහ් ඔයාගේ Performance 🔥😎
අර හිරැ ස්ටාර් එකේ නහයෙන් අඩන උං මෙිව දැකපාං😏😏 මෙන්න ස්ටාර්ලා ❤
Ya sis.
Aniwa😂😂😂
It's true...
පට්ට කතාව !!!
Yes
කොච්චර බැලුවත් එපා වෙන්නෑ😍 යකෝ උගේ ඇස් දෙකට වශී වෙනවා ඊට වඩා😂♥
කැපෙන්න ගිය පොඩි පැටවුන් ටික ..
රයිනි මිස් & අශාන්තී මිස් අරගෙන..
ගොඩක් ලොකු කැපකිරීමක් කරලා තියනවා...
දෙපළම හොද ගුරුවරියන් දෙන්නෙක් කියලා පෙන්නුවා...!
Nysmsu
Niyamai
දිනිදු මල්ලියෝ ඔයාගේ එක දනකම් බලා හිටියේ ..ආදරේයි මල්ලී තෙරුවන් සරනයි ❤❤❤❤
Movie - Aja Nachle
Staring - Maduri Dixit
Sung by - Richa Sharma
වචන මුකුත් ඕනේ නෑ. වැඩ්ඩෝ දෙන්නෙක්. එච්චරයි ❤️ හොද ගමනක් පලයන් දෙන්නම😘
දිනිඳු එන්නෙ කොයි වෙලාවෙද කියලා බලන් හිටියෙ මම විතරයිද
දිනිදුගේ කලින් ගායනයත් එක්ක බලද්දී එයා ගොඩක් අධ්‍යන කටයුතු සාර්ථකව කරලා වගේ හරිම ලස්සනයි සින්දුව
Hashan Ranaweera ඔව් හුස්ම පාලනය ලස්සනට කරනවා
මේක trending ගේන්න replay කර කර බලන්න.... එතකොට තමයි views වැඩි වෙන්නේ... 😶 එකම reverse කර කර බැලුවට වැඩක් නෑ 😶💔
👍
They both entertaining the crowd 😍❤️ You will rock everyone one day 😍😍
Mwath subscribe karanna yaluwe thankyou budusarani oyata 🙏
Okay 😌😌😁
Pandith Pathma Kumara Bandarigoda!❤️ Glad to see you here admiring young talents!😍
These kids will proud after seen your comment Wisharada Pathmakumara !
දින දුක් ඔයාගේ ෆොටෝ ම ගොඩක් හොඳයි ඉදිරියටත් ඔය විදිහටම සිංහ රන්න සිංහ කගෙන් කෑගහන්න සිංහයෙක් වගේ සිංහයෙක් වගේ oromoo සල්ලි මේ රටේ ප්‍රේක්ෂකයන් ව අතට ගන්න gov.lk 😘💯
පව් බන්, යාලුවෝ දෙන්නෙක්. එකෙක් කැපෙද්දී පට්ට දුක ඇති
Comment කියවන්න ආව කට්ටිය කාඋ ද???????
🙋🙋🙋🙋
Atha kathaya .......
👍👏💛
මේක මහ පිස්සුවක් ....😭😭😭අනේ මාරයි හරිම ලස්සනයි ........❤️❤️❤️❤️❤️
හැමදාම පිස්සුවෙන් වගේ බලන්නෙ මම විතරද
Voice Teens ආසම පොඩ්ඩා...දිනිදු...❤️
so entertaining performance....good luck both...❤️
මේවටත් අන්ලයික් කරන එවුන් ඉන්නවනේ...උන්ට තාලයකට හූවක් වත් තියාගන්න පුලුවන්ද දන්නෑ...නියමයි කොල්ලො දෙන්නම.Superb kolloo...👍👍❤️💯💯👍👍
සිරා කාතාව බන් ගයාන් කොහෙගියත්, මොනාකරත් 3% සෙට් එක ඉන්නවා..
Hiru star fansla wenna ati 😂
ඔව්.. ඒ හිත කැත කුහක මිනිස්සු.
😂
අම්මෝ බන් සින්දුව කෝමත් හොදයි .මුන් දෙන්නගෙ danse එකට කැමති අය like.අම්මො මුන්ට sup එකක් දෙනෝ. th-cam.com/video/1N_Fz8CvsUU/w-d-xo.html
ඒ නටන හිනාවෙන ඇස් දෙක.. මන් පිස්සෙක් වෙලා ඉන්නෙ දැන් පිස්සෙක්.. ❤️❤️❤️
Aaaahhhhh. මාත් එහෙමනේ.. 😂😂😂😂😂😂
මමත් ඒහෙමයි අනේ❤️😘😍
❤️❤️❤️
Math ahemi aneee ❤❤❤ meya mge kalin bf wage ane 😢 podi prashnayak wela aka newathuna ath dinidu dakina hema welawakama mta aywa mthak wenwa 😢❤❤
අනිවාර්යෙන් ම
ඉන්දියාවේ උනුත් පදිරි ඒ ගායනයට
Wow 😍😍😍
Dinidu කොහොමත් එහෙම ලෙසියෙන් ගෙම අතහරින්නෙ නැහානෙ.එත් අද දෙන්නම පට්ට...
එකපාරකට වඩා මේක අහන මා වැනි තවත් අය සිටීද😋😋 මේකට ලයික් එකක් දාගෙනම යං😍❤️
බුල් බුල් බුල් බුල් බුල්
Awwww. Cute. No doubt srilankans are soooo talented. ❤️❤️❤️❤️ Love from Pakistan ❤️❤️❤️❤️❤️
මේක දානකන් බලන් ඉදපු පිටරට වැසියන් ඉන්නවද
Ow ow innawa
Salli nogeva watermark nathuva saha okkoma unlock karla phone aken video edit karnna th-cam.com/video/86DOmVdWjTc/w-d-xo.html
අපි බලාගෙන ඉන්නේ ....
කටේ හිනාවක් රැදිලම තිබ්බ මේක බලද්දී දෙන්නටම ආදරෙයි මල්ලී
One boy completely expresses like Maduri Dixit in the movie.
Awesome
මුන් දෙන්නා යකෝ.... ඉන්දියාවත් හොල්මන් වෙනවා මේක ඇහුවොත්....
Congrats dinidu and chamindu. Keep it the good work💫
✨RANAKA AKASH✨
මුන් දෙන්නානම් පට්ට යකෝ මහ රෑත් නැටවෙනවා මෙක අහනකොට කැපුන කොල්ලා ගැනනම් දුකයි උත් වැඩ්ඩෙක්
හරිම ආඩම්බරයි.. අපේ රටේ අනාගතේ .. සුභ පැතුම් දෙන්නටම... කවදාහරි රටේ සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් වෙයි ..
මාත් සිරසෙන් ඉල්ලනව අපේ කැපුණු පොඩ්ඩො සෙට් එක (සිතුම්,දිනිදු,පැතුම්,පුන්සිසි,සතිජ,චමිදු) එකට දාලා ෆයිනල් එකේදී ස්ටේජ් එක හොල්ලල යන්න සුපිරීම වැඩක් ඕනෙ...🔥🔥🔥
හැමෝම මේක ශෙයා කරන්න ප්ලීස්
ස්ටෙෆනි නම් කියන විදිහට හිනා යන්නෙ මට විතරද ? 😁
ne ane matath😊😊😊
🤣
ඔව්
😂😂 Name kiyana ekta vitaraknam avlk ne anith evtath hinaynva
Wwe champians john ceena kiyannawage hema welawema ahenne
They're singing hindi song in srilankan talent show amazing is they understand hindi song
haha 😅
ඉන්ටනැශනල් කරනවට වඩා ලංකවෙ අයට දැනෙන විදිහට හදල තියෙනව ❤️ ඒක පට්ට
I felt like '' I am watching WWW raw ''😀🔥 cool Stephanie ❤Great performance ! thank u judge board and Sirasa TV
Both of them performed really well but dinidu deserved this soo much... The boy who chose ashanthi without hesitation. Good luck ahead for both of you. Astonishing performance 😍🔥🔥
Diniduu❤️ what a amazing performance.. this lil guy is so cute 😍
Dinindu is best performer...❤
Good luck dinindu ❤👍
හැමොම ගායනයේ ගෙන විතරයි වර්නනාව ,,,මට නම් දැනුන අර...Music backing එක ...ඒක පිස්සුවක්...සින්දු කියන්න ලේසි ඒ සපයන සන්ගීතයට
ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ...ඔක්කොම කපාගෙන ට්‍රෙන්ඩින් එකට වරෝ...😂😂
දුන්න තීරනේ හරි කියන අය like කරන්න
😂ගලි බවුසර් ඉනිම ෆෑන්ස්
මේ දවස් වල😂
😂බලන්න කෝ අනේහ් අරහ් වොයිස් ටීන්ස් ද මොකක්දහ් එකක් ඇවිල්ලහ් අපේහ් කතාවටහ් කරපුහ් දෙයක්හ්.බලන්න මෙයාහ් trending නෑනේහ්.😂
✌🎤THE VOICE TEENS✌🎤
පෝලිමට #trending කරමු
Ha ali wadee
@@idesigns3709 menn fan kenek😂
කොහොමද මේ වගේ battle 1කින් select කරන්නේ... මේ දෙන්නම එක වගේ දක්ශයි.... love u both....😘😘
මේ battle එක දින්නේ Music Band එක කියන අය කෝ..😍🔥
මේ දෙන්නාගේ නැටුමට කැමති අය කෝ.
මාරම reality show එකක්. ආයේ ඉන්දියාව පරාදයි. Thanx sirasa tv. මොනව උනත් සිරස අල්ලනවා කාලෙන් කාලෙට .අනිත් චැනල් ලගින් වත් තියන්න බැ
එක දිගට බුල් බුල් කියන එකම වටිනවා.මමත් නිකමට කියල බැලුවා...මට ඒක කරන්න අමාරු නෑ...මට ඒක කරන්න බැරි වැඩක්...try කරල අමාරු වෙච්ච,බැරි වෙච්ච තව එකෙක් හරි හිටියොත් මට හිත හදාගන්න මේකට like එකක් දාන් යන්න ප්‍රෙන්ස්..😀😀
ashanthi already made her decision before the battle
දිනිදුවා මේ competition එකේ පට්ට ගේමක් දෙයි ඉස්සරහට අනිවාර්යෙන් 🤟
They both have same voice 😍❤️
Salli nogeva watermark nathuva saha okkoma unlock karla phone aken video edit karnna th-cam.com/video/86DOmVdWjTc/w-d-xo.html
දිනිදු ඇස් වලින් දෙන ඇට් එකට නම් ඔක්කටම වඩා හිත ගියා...පට්ටම ගායනය...ට්‍රෙන්ඩින් 1 වෙනව සතිය යන්න කලින්.ඒ තරම් පට්ට දෙන්නම...
Music is also an indicator of how we become a powerful nation again. ❤️
PLZ SIRASA CAN U CONSIDER THIS REQUEST ???
සිතුම්,දිනිදු,පැතුම්,පුන්සිසි,සතිජ වගේම එදා දිනිදු එක්ක බැට්ල් කරපු චමිදු කොල්ලත් සුපිරී.ෆයිනල් දවසට මේ පොඩ්ඩො සෙට් එක එකට දාල සුපිරි performance එකක් දෙන්න කියල සිරසෙන් ඉල්ලනව.Plz it's just a kind request from us👈👊❤❤✔
දෙවනි පාර අහන්නෙ මේ..තව කීපාරක් අහයිද බලයිද කියන්න දන්නෙ දෙවියො තමයි පුතේ.. ඒ තරන් ලස්සනයි 🌷
Godak sathutuy dinindu puthe. Godak lassanay.. godak adambaray mage akkage putha wema gana.❤❤❤
මේක trending 3ට ගේමු
ඇත්තටම ආඩම්බරයි. දිනිඳු , චාමිඳු දෙන්නටම මං ස්ටේජ් යන්න කලින් කිව්වා , ඒ විදිහටම කරා. සුබ පැතුම් දෙන්නටම.... 🙂🙂🙂✌️
ආදරෙයි naween aiyah💖 aye dawasaka muna gahemu
මේවා නො බලපු ඇස් මක්කට ද?
පොඩි request එකක් 🙏🙏🙏👇👇
මාත් සිරසෙන් ඉල්ලනව ෆයිනල් දවසට සිතුම්,දිනිදු,පැතුම්,පුන්සිසි,සතිජ වගේම චමිදූවත් එකට දාල සුපිරිම වැඩක් දෙන්න කියල. ප්ලීස්🙏❤🔥
කස්ටිය පුළුවන් තරං මේ request එක ශෙයා කරන්න ඇඩ්මින් දකිනකන්
Wow! Dinidu's expressions were amazing.
Ane dinidu...petiyooooooo...I love you...ashanthi oyata tnx. Dinidu awasanaya thek innawa kiyala vishwaasai. Kirulath Diniduta thamai....
අඩේ මෙවුන් දෙන්නා පට්ටනෙ 😍
සිංදුව ඇහුවෙත් අද ඒ උනාට ඉවරෙනකන් බැලුවා
කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඒ තරමට ලස්සනයි ..
භාතිය සංතුෂ්ලා වගේ team එකක් හදන්න පුලුවන් කොල්ලෝ දෙන්නා සෙට් කරානම්.
මම කැමති දිනිදුට හරි ආදරෙයි ❤️ මේ දෙන්නා එකට සින්ග් කරන්න දාපු එකනම් දුකයි චමිදුත් ලස්සනට සින්ග් කරා...දෙන්නටම සුභ අනාගතයක් වේවා !!!
Dinidu mallita tiyenne hindi songs walata match wena voice ekakma thama❤❤❤
සුපිරි ,හින්දි song කියලා වෙනසක් ne මරු ,acting eka ita වඩා සුපිරි ,voice sirasa program eke වැඩියෙන්ම diniduta කැමති aya like එකක් damuda