Hiru Unplugged EP 29 Karunarathna Divulgane | 2016-07-15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 187

  • @daminduliyanage
    @daminduliyanage 5 ปีที่แล้ว +201

    ඔබ මා හමුවුන 2:06
    අතීතය සිහිනයක් පමණයි 6:41
    ආදරය සුන්දර වරදකි 10:26
    ඔබට වරම් නැති 15:37
    සක්මන් කරන මළුව 19:40
    ගහක මල් පිපිලා 24:50
    පිවිතුරය පළමු පෙම 29:57
    සුළඟ නුඹ වගේ 34:03
    ගමට කලින් හිරු 38:35
    කොහේ හෝ නුඹ නතරවී 44:10
    රෝස තොල් සිඹිමි 47:45
    නෙතට උළෙලක් 51:52
    සුදු ඇඳගෙන සඳ ඇවිදින් 56:41
    සඟවන්න එපා හසරැල් 1:04:33

  • @Rane1557
    @Rane1557 3 ปีที่แล้ว +10

    ආදරෙන් දින්නත් අපි ලස්සන සිංදු ඇහුවා
    බූට් කෑවත් අපි ලස්සන සිංදු ඇහුවා
    අපි කොච්චර වාසනාවන්තද?
    දැං තරැණ පරපුර 😬

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 5 ปีที่แล้ว +15

    ලංකාවේ වැඩ්ඩො ඉන්නවා... ඒත් එයාල නිහඬයි.... සුරේෂ් මාලියැද්ද..... තව මොන කතාද....

  • @iroshenzer2562
    @iroshenzer2562 2 ปีที่แล้ว +3

    සමහර දේවල් තියෙනව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති 👆

  • @nipunasrimal8100
    @nipunasrimal8100 5 ปีที่แล้ว +10

    මම ආසම ගායකයෙක් ඔබ තුමාව .දීර්ගායු වේවා ඔබට

  • @pushpakumaradeegodagamage366
    @pushpakumaradeegodagamage366 ปีที่แล้ว +4

    මේ හඩ මොනතරම් අපේ හිත් සුවපත් කරාද ඔබතුමාට පින්🙏

  • @-vidaneralavrbcproduction966
    @-vidaneralavrbcproduction966 4 ปีที่แล้ว +9

    අනේ ආයත් මේ වැඩ සටහන පටන් ගන්නකො.මේ සංගීත කන්ඩායමම දාලා.🙏🙏🙏🙏🙏

  • @denusaradenu4808
    @denusaradenu4808 4 ปีที่แล้ว +6

    කුඩු කාරයෙක්ට සික් එකට කුඩු ටිකක් ගහනවා වගේ තමා මේ සංගීත බෙහෙත මනසට මාර ඔසුවක්😍හදවතේ ගායකයො තමා මෙයාලා😊මැරෙනකන්ම අහනවා මේ සින්දු.

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 ปีที่แล้ว +34

    ආදරෙයි දිවුල්ගණේ හැමදාමත් ඔබේ ලයාන්විත , දයාබර හඩට, දීර්ඝායු වේවා ඔබට , හිරු ස්තූතියි ඔයාලට ,👑👑👑👑

  • @wayanthasandaruwan8519
    @wayanthasandaruwan8519 7 ปีที่แล้ว +39

    චාට් ෂෝ වල නොරැදුණු හදවත්වල රැදුණු සොදුරු ගී සහ සොදුරු ගායකයෙක්

  • @sujathasujatha9798
    @sujathasujatha9798 7 ปีที่แล้ว +15

    මම අහන්න අසම සිංදු ඒවාගෙම අසම ගායකයා

  • @chathurangagayashan2742
    @chathurangagayashan2742 4 ปีที่แล้ว +13

    රජරට මහා හඩ පෞර්ෂය ♥️♥️

  • @tharinduhirushan7986
    @tharinduhirushan7986 4 ปีที่แล้ว +5

    කොච්චර ඇඃඋවත් එපා වෙන්නේ නැ

  • @maheshamarasiri8940
    @maheshamarasiri8940 6 ปีที่แล้ว +3

    Adath ehuwa.hemadaamath ahanawa. Sindu walatama hariyana voice. Music. Den api ahana maralathooni wenuwata ahanna puluwan sindu thiyanawa kiyala mathak karana hiruta thank you.

  • @asankahannadige82
    @asankahannadige82 7 ปีที่แล้ว +38

    සේපාලිකා සින්දුවත් තිබුන නම් ඉතාම සර්ව සම්පුර්ණයි..ගොඩක් ලස්සන ප්‍රසංගයක්

    • @ibba89
      @ibba89 7 หลายเดือนก่อน

      අනික් එක
      සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්

  • @charithgunasekara169
    @charithgunasekara169 4 ปีที่แล้ว +10

    හැමදාම අහන කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සනම ගීත❤️

  • @wasanthakumara846
    @wasanthakumara846 3 ปีที่แล้ว +4

    ඔබ වැනි ප්‍රවීනයන් ගේ නිහඬ බව නව පරපුරේ නිවටයින් සංගීතය විනශ කිරීමට හේතුවී ඇත

  • @chankawickramathilake9542
    @chankawickramathilake9542 5 ปีที่แล้ว +5

    සොදුරු ලායාන්විතයානනී...ඔබට දිගු කලක් කලා ලොවේ වැජබෙන්නට වාසනා වේවා..

  • @lakmalisuru1772
    @lakmalisuru1772 ปีที่แล้ว

    මගෙ ජීවිතේ තියෙන ප්‍රස්න මොහොතක ට හරි අමතක කල ඔබ තුමාට පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IdeaFortLK2024
    @IdeaFortLK2024 8 หลายเดือนก่อน

    භාවනාවක් වගේ සිත නිවන ලස්සන අර්ථවත් ගීත.. මේ ගීත නිර්මාණය කල සියළුම ගීත රචක සංගීත අධ්‍යක්ෂක වරැන්ට මෙන්ම කරුණාරත්න දිවුල්ගනේ ආදරණීය ගායක මහත්මයාට ගෙඩොක් පිං...

  • @chamarakumara4355
    @chamarakumara4355 ปีที่แล้ว

    ගොඩක් වැදගත් සිත් ගත් සින්දු ගායක මහත්ම මහත්මින්ගෙ අගය කරනව හරිම ලස්සනයි සින්දු ටික.

  • @shanmaduranga5995
    @shanmaduranga5995 5 ปีที่แล้ว +3

    me rasayan aayee kawadawath kohediwathhh kawru anugamanaya karath laba ganda baaaaa......
    habai hamadaamath didulana diyamanthii
    ammoooo e voice eka.......🥰🥰🥰🥰

  • @deepikadilrukshi6260
    @deepikadilrukshi6260 4 ปีที่แล้ว +2

    හරිම ආදරණීය හඩක්.. ලයාන්විත ගීත එකතුවක්... ❤❤❤

  • @chammikapriyantha2022
    @chammikapriyantha2022 3 ปีที่แล้ว

    Hiru TV එකෙත් බැලුවා යූ ටියුබ් එකෙත් බැලුවා.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. මේකනම් මහ භාවනාවක්. මේ ගායක ගායිකාවෝ, පද රචකයෝ, සංගීතවෙිදීන් , වාදන ශිල්පීන් නැති දවසකට ලංකාවේ සංගීතයට මොනා වෙයිිද කියලා හිතෙනවා. මොනවා උනත් අපිට රසවිදින්න ලස්සන ගීත ටිකත් දයාද කරපු ඔබලා සැමට ස්තූතියි

  • @lakmalisuru1772
    @lakmalisuru1772 ปีที่แล้ว

    භාවනාවක් වගෙ කට හඩ ඔබ තුමා දෙවි කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏

  • @thusharachathumina9618
    @thusharachathumina9618 4 ปีที่แล้ว +13

    ශාමිලා හුසේන්.. ගොඩක් අය නොදැන ඉන්නවා ඇති.. දිවුල්ගනේ කියන ලස්සන ගීත කීපයක්ම ලිය උනේ ඇය අතින්..

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 4 ปีที่แล้ว +3

    විදිමි දඩුවම්....
    මා මල දා....
    ලා දලු බෝපත්....
    මේ ගීතත් තිබුනානම්....❤❤❤
    අපි කොයිතරම් වාසනාවන්තද..පුංචි කාලේ ඉදන් හරවත් ,ඉතා උසස් රස වින්දනයක් සහිත ගීත අපේ කන වැකුනා..ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා..

  • @ishuuhettiarachchi3469
    @ishuuhettiarachchi3469 5 ปีที่แล้ว +4

    Sr obathuma ape ratata wasanawak!!😍😍

  • @nicemoviesamantha9028
    @nicemoviesamantha9028 6 ปีที่แล้ว +4

    Arima asawen nerambu wedasatahanak iru unpluggd godak sthuthi. Jayen jaya wewa.

  • @nadhi6979
    @nadhi6979 7 ปีที่แล้ว +3

    Mewa thamai hitha niwana sindu thanks hiru arthawath mihiri show karanawata

  • @වරාමලී
    @වරාමලී 8 ปีที่แล้ว +29

    how you selected my favorite song list... what a show... amazing...I like it..thanks hiru...

  • @roshin.fernando
    @roshin.fernando 7 ปีที่แล้ว +61

    ⁣ශ්‍රාවකයාට මතක,
    මාධ්‍යයට අමතක ⁣
    රජරට හඩ

  • @tharangasadaruwan8157
    @tharangasadaruwan8157 4 ปีที่แล้ว +2

    Mama nam amuthuma lokayakatama giya sitha niwana behatakma tama methumage sindu

  • @Vibesoundslk
    @Vibesoundslk 3 ปีที่แล้ว +1

    Music nam suresh maliyadda tamai. Kiyanna deyak ithurukarala ne. E atharata diwulganege hadat ekatu unama adimathrawak 🥺❤️❤️

  • @krizaldavid8318
    @krizaldavid8318 6 ปีที่แล้ว +5

    මෙය මහත් අරුමයකි

  • @roshanirathnayake12
    @roshanirathnayake12 6 ปีที่แล้ว +14

    My favorite

  • @ctech4110
    @ctech4110 3 ปีที่แล้ว +1

    මේ 2021, අප්‍රමාණ සතුටුයි දැකීම, ඇසීම...

  • @dumindanimalsiri2644
    @dumindanimalsiri2644 7 ปีที่แล้ว +5

    shabda rasayen obbata giya artha rasayen minisunge hengeem sparsha karana geetha keepayaki.(diulgane)

  • @chamindapremalal361
    @chamindapremalal361 7 ปีที่แล้ว +3

    Surash Maliyadda Is One And Onley Great Music Director Ever I see..No One Arrange Harmony Instrument With The Sweet Taste

  • @maheshchinthaka7484
    @maheshchinthaka7484 7 ปีที่แล้ว +9

    ලස්සන සිංදු ටිකක්.නියමයි හිරු......

  • @erangalochana4417
    @erangalochana4417 5 ปีที่แล้ว +15

    කිසිදා නොමියෙන අසහාය හඩ පෞර්ෂය ..

  • @waruniranasinghe2218
    @waruniranasinghe2218 8 ปีที่แล้ว +7

    Beautiful selection... great music.... nice signing... A big thank you for Hiru TV

  • @Jana-t8j
    @Jana-t8j 9 หลายเดือนก่อน

    ගායනය වගේම වාදන හරිම ලයාන්විතයි ❤️

  • @chamithprasantha8014
    @chamithprasantha8014 4 ปีที่แล้ว +4

    මෙවන් ගීත නැවත නොලියෙනු ඇත.

  • @yasirukodikara9471
    @yasirukodikara9471 3 ปีที่แล้ว +1

    Thanks hiru......you choosed my favorite song list

  • @vreadbooks-nim
    @vreadbooks-nim 8 ปีที่แล้ว +8

    well-done hirutv. thz s wt we wanted... I'm listnng thz everyday.... best songs ever... thank u...

  • @thilinadeeghayu4595
    @thilinadeeghayu4595 7 ปีที่แล้ว +2

    congratulations Hiru Unplugged !!!!!!!!. Lovely nice songs....... Thanks Hiruuuuu...............

  • @subodhaperera6797
    @subodhaperera6797 6 ปีที่แล้ว +3

    Aththatama meka harima lassama wadak thank you hiru...!👍💐

  • @kasunpriyasad616
    @kasunpriyasad616 5 ปีที่แล้ว +2

    Pivithuruya palamu pema
    Bihisunuya biduna dina
    Lengathuya suwada oba
    Sudu hamine
    Thanikadaya thawama mama❤️❤️❤️❤️

  • @lakmalisuru1772
    @lakmalisuru1772 ปีที่แล้ว

    ඔබ තුමා ට තවත් චිරාත් කාලයක් සින්දු කියන්න වාසනාව උදා වේවා සක්තිය ලැබෙවා🙏🙏🙏🙏

  • @ChamilJeewantha
    @ChamilJeewantha 6 ปีที่แล้ว +3

    Listening to this program is a good way to meditate. It heals our mind.

  • @sahantushara2816
    @sahantushara2816 7 ปีที่แล้ว +2

    It's wonderful, I have never ever seen such a great musical concert , Special thanks for Hiru TV , and also out great musician Karuna rathna, Deulgane, Suresh

  • @mahindajayasinghe3474
    @mahindajayasinghe3474 2 ปีที่แล้ว +1

    Very good program, I can give 100% if not in politics

  • @nandanarathnayaka761
    @nandanarathnayaka761 5 ปีที่แล้ว +5

    ලයාන්විත කට හඩ හදවත් වල ගැබුරැම තැන් සුසිනිදුව ස්පර්ශ කරන මනාව අපුරුයි දිවුගනයානෙනි
    කැකුලු පෙම මල් නටුව හැර ගියා

  • @tharindanuwangunasinghe7875
    @tharindanuwangunasinghe7875 2 ปีที่แล้ว

    2022 අනේ මන්දා තාම අහනවා...

  • @kamaljayan1989
    @kamaljayan1989 6 ปีที่แล้ว +3

    Asa widinnata haki geetha....😍😍😍

  • @damithmusic9050
    @damithmusic9050 3 ปีที่แล้ว +1

    ෆ්ලූට් ප්ලේ කරන්නේ ජයන්ත දිසානායක.. නේද.. 🖤🖤🖤

  • @aaronchrishsenarath2564
    @aaronchrishsenarath2564 8 ปีที่แล้ว +12

    ohh
    awesome......
    great voice

  • @SoniC-nm7ok
    @SoniC-nm7ok 8 ปีที่แล้ว +5

    lassana sindu tekak thanks.. sir...best. voice..

    • @kumariherath9836
      @kumariherath9836 7 ปีที่แล้ว

      Soni C deranaamaradewahanthanasihimayta

  • @thilankalakshan1
    @thilankalakshan1 8 ปีที่แล้ว +11

    ගොඩක් අර්තවත් සිංදු ටිකක්........

  • @harshaweerakkody5654
    @harshaweerakkody5654 2 ปีที่แล้ว

    පට්ට සින්දු ටික. ඩෙල් ස්ටුඩියෝව කැලේ. නියම මියුසික්

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 4 ปีที่แล้ว +2

    Fantastic night. I felt the greatest

  • @nadeesampath1422
    @nadeesampath1422 3 ปีที่แล้ว +1

    ඔබ සජිවී දකින්නට ආසයි ආපසු

  • @walaraja
    @walaraja 8 ปีที่แล้ว +11

    Thanks Hiru!

  • @nkulathunga2024
    @nkulathunga2024 6 ปีที่แล้ว +2

    It’s a great selection... thank u hiru...

  • @MahendraK.P
    @MahendraK.P 23 วันที่ผ่านมา

    A moon is always beautiful eveing in the darck 18:36

  • @samanbandara179
    @samanbandara179 6 ปีที่แล้ว +4

    meyai apee sangeethaya hadawatha amanthranaya karana

  • @dushanitharanga1245
    @dushanitharanga1245 4 ปีที่แล้ว +2

    Songs for ever...It feels to my soul

  • @jayavanjayasingha2826
    @jayavanjayasingha2826 8 ปีที่แล้ว +4

    this is a best supers star.nicc. thanks

  • @merzahashim2846
    @merzahashim2846 3 ปีที่แล้ว

    One of the most respectable singer who will be in our memories.

  • @Ms19860730
    @Ms19860730 7 ปีที่แล้ว +2

    Nice work and it’s enjoyable
    Again I hope the same artist with other songs as well

  • @niladasanayaka1751
    @niladasanayaka1751 8 ปีที่แล้ว +3

    thaks hiru.

  • @MahendraK.P
    @MahendraK.P 23 วันที่ผ่านมา

    Great job 12:07

  • @sugathmilroy6794
    @sugathmilroy6794 2 ปีที่แล้ว +1

    These songs are always young.

  • @MahendraK.P
    @MahendraK.P 10 วันที่ผ่านมา

    Most beautiful songes 13:02

  • @maneldissanayake3191
    @maneldissanayake3191 3 ปีที่แล้ว

    SONGS..........FEEL LIVE THIS SONGS. THANKS FOR YOU. 🥰👍

  • @jeewanajayamal9154
    @jeewanajayamal9154 8 ปีที่แล้ว +3

    Thanks Hiru TV

  • @chamarathusitha3610
    @chamarathusitha3610 7 ปีที่แล้ว +4

    නියමයි

  • @nipunasrimal8100
    @nipunasrimal8100 7 ปีที่แล้ว +3

    hithata darunuwatama wadunu lassana geetha tikak.kiyanna wadan na.

  • @isharamadushani080
    @isharamadushani080 4 ปีที่แล้ว +2

    Heart touching ❤❤😍😍

  • @chathurangaherath4655
    @chathurangaherath4655 4 ปีที่แล้ว +2

    1:04:32 - සඟවන්න එපා හසරැල්

  • @MahendraK.P
    @MahendraK.P 23 วันที่ผ่านมา

    God collection nice 7:42

  • @donsyd
    @donsyd 3 ปีที่แล้ว

    ආදරනීයයී

  • @donnilanka883
    @donnilanka883 6 ปีที่แล้ว +2

    Susthiyak gahala pull fun aka Hanna puluwan sindu Tika... Jayasri

  • @anubro2312
    @anubro2312 6 ปีที่แล้ว +2

    Man godakma asa sinduwak sar godakma hithata wadinawa...... godakma

  • @buddhikaroshan7839
    @buddhikaroshan7839 7 ปีที่แล้ว +2

    Great songs collection

  • @ShanAU_Mel
    @ShanAU_Mel 5 ปีที่แล้ว +2

    Golden songs.

  • @dilandecosta9880
    @dilandecosta9880 7 ปีที่แล้ว +2

    perfect collection of songs

    • @47oe12
      @47oe12 7 ปีที่แล้ว

      Dilan De f

  • @SuperLasitha
    @SuperLasitha 3 ปีที่แล้ว +2

    ඇයි ඔහු හරියට ගයන්නෙ නැත්තෙ??
    යම් අසනීපයක් වත්ද නැත්නම් සැලකිල්ලක් නැතුව ගයනවාද මන්දා...මම Dell Studio එකෙත් දැක්කා මේ වෙනස. අසනීපයක් නම් ඒක රටේම අවාසනාව...ඉක්මන් සුවය පතනවා. නමුත් ගණන් ගන්නෙ නැතුව ගයනවා නම් ඒක මහම මහ අපරාදයක්! මේ වගේ විශිෂ්ඨ ගීත ගොන්නක් තියන ගායකයෙක් එහෙම වුවමනාවට එපාවට හඬ හසුරුවන එක අහන් ඉන්නකොට හරි කණගාටුයි...

    • @grantanmarketing4970
      @grantanmarketing4970 3 ปีที่แล้ว

      Kan wala doshayak bro oyaghe

    • @sanchareapatapuluwanapevid1441
      @sanchareapatapuluwanapevid1441 2 ปีที่แล้ว +1

      ඔබේ කීම හරි මිත්‍රයා..දිවුල්ගනේ ..මගෙ ගීත ලෝකෙ ..වීරය..ඒත් දැන් හඬ වෙනස්..😥😥😥😥😥

    • @SuperLasitha
      @SuperLasitha 2 ปีที่แล้ว

      @@sanchareapatapuluwanapevid1441 ඔබට තේරුණා... මං හිතන්නෙ දේශපාලන නරාවළට බැස්සයින් පස්සෙ තමයි ඔහුගෙ අර ලස්සන හඬ නැති වුණේ...! මගෙ ප්‍රියතම ගීතයත් එක්ක තවත් අනර්ඝ ගීත ගණනාවක් හිමි ගායකයෙක්...ඇත්තටම දුකයි මෙහෙම ගයද්දි! 😞

  • @aththanayakeamnd9823
    @aththanayakeamnd9823 8 ปีที่แล้ว +4

    tnx hiru tv

  • @priyankarak.senadeera5458
    @priyankarak.senadeera5458 2 ปีที่แล้ว +1

    කපුගේ සර් තමයි මෙයාලව ඔපගන්නවලා ගත්තේ

  • @westerngalley5348
    @westerngalley5348 5 ปีที่แล้ว +1

    Palaweni sinduwenma awurudu gaaaaanak aaaathata giya.

  • @NimalPremarathna-yu4cu
    @NimalPremarathna-yu4cu ปีที่แล้ว

    Mage palamu liume patangattheth mehemayi....

  • @MahendraK.P
    @MahendraK.P 23 วันที่ผ่านมา

    Amazing

  • @btsarmygirl604.
    @btsarmygirl604. 7 ปีที่แล้ว +1

    This songs very close to my hart . very nice.

    • @nakkuvari
      @nakkuvari 7 ปีที่แล้ว

      Padmini Lokupitiyage hi

  • @sugithsugith5429
    @sugithsugith5429 3 ปีที่แล้ว

    මන් පළවෙනියට ආසම voice එක චන්දන ලියනාරච්චිගේ . 2ට ආස කරුණාරත්න දිවුල්ගනගේ voice එකට . වෙන කිසිම voice එකකට මගේ ලොකු කැමැත්තක් නැ .

  • @fiazahamath2954
    @fiazahamath2954 7 ปีที่แล้ว +2

    good singer cool songs 👍

  • @malindachamika
    @malindachamika 8 ปีที่แล้ว +10

    nice. great artist!

  • @artist.rathnayake2684
    @artist.rathnayake2684 3 ปีที่แล้ว +1

    Great

  • @waruniranasinghe2218
    @waruniranasinghe2218 7 ปีที่แล้ว +3

    Kovulek handai.....