ඩබල් ටොප් දෙකේ වැඩ 15'' inch Double top Speaker installing and Sound Testing🔊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2022
  • ගමේ මල්ලි කෙනෙකුට අද පොඩි වැඩක් මේ විදිහට තමයි කරේ
    🔴 SRX725 / SRX725F Dual 15" High-Power Two-Way Speaker 1200w 2000w
    15'' inch JBL Double top Speaker installing and Sound Testing 🎤🔊
    ඩබල් ටොප් එකේ මැස්මන්ට් එක මෙතනි ගන්න👉 drive.google.com/file/d/1U_xQ...
    🟢 Speaker- 15'' inkel copy 15BM- 500B , 8 ohm - 1000w ( N.W: KGS 7.6)
    🟢 Tweeter JBL Copy
    🟢 sound testing
    🟢 mixer - Soundcraft EFX8 ( Lexicon Effects )
    🟢 Amplifier - Ekars 1200w ( Corian )
    🟢 Video Shooting Camera - GOPro 9
    🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉
    🙏 Welcome To My Channel ( Diary of Nishantha )
    Thanks for watching. subscribe & share !
    🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉
    මගෙ අනිකුත් ශෝසල් මීඩියා
    Facebook Page👉 / diary-of-nishantha-100...
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
    / electroniclokaya
    🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #diaryofnishantha #15''_Double_top #JBL_15_inch_top 1000 watt Aemplifier double top speaker DJ set up 500 Watt speaker DJ sound system amplifier machine JBL, JBL dj, JBL bass, JBL speaker, JBL sound check, JBL speaker price, JBL speakers bass test, JBL speaker sound, JBL speaker review, JBL speaker test, JBL speaker 400 watt price, JBL speaker 400 watt, JBL speaker 400 watt ka price, JBL speaker 400 watt 15 inch 2000w speaker system 1200w

ความคิดเห็น • 909

  • @shanthakumara4300
    @shanthakumara4300 2 ปีที่แล้ว +11

    වයර් සම්බන්ධ කරන විදිහ කියලා දෙන්න ,සුපිරියි

  • @umeshmenaka4461
    @umeshmenaka4461 2 ปีที่แล้ว +20

    ආඩම්බරයි මල්ලි.සුභ පැතුම් දිගටම ඔය දේවල් හොදින් කරන්න ව්වේක වෙලාවක අපේ පැත්තෙ එන්න

  • @DushmanthaPradeep-kp9zx
    @DushmanthaPradeep-kp9zx วันที่ผ่านมา

    Supiri Supiri ❤❤❤❤❤❤❤

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 หลายเดือนก่อน +1

    JBL Sri Lanka මැනුපැක්ටර්😂😂😂😂

  • @my4tech761
    @my4tech761 2 ปีที่แล้ว +7

    සුපිරි 👍❤

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +7

    සුපිරිම වැඩක් අයියේ නියමයි ජයෙන් ජයම වේවා❤️❤️

    • @manel2343
      @manel2343 ปีที่แล้ว +1

      th-cam.com/video/hKAHDOTGEjk/w-d-xo.html වැලි කතරේ දුක් විදින තාත්තා ගැන පුංචි සිතට දැනෙනා හැටි❤️

  • @susanthachamara1718
    @susanthachamara1718 3 หลายเดือนก่อน +1

    😮

  • @Sithu-jb4gg
    @Sithu-jb4gg หลายเดือนก่อน +2

    අහින්සක මම තාම රෙඩියො එකෙන් සින්දු අහන්නෙ ....😂😢😢

  • @nikila4617
    @nikila4617 2 ปีที่แล้ว +7

    නියම වැඩක්😍

  • @RD_Production
    @RD_Production 2 ปีที่แล้ว +5

    නියමයි අයියේ....❤️❤️❤️❤️

  • @user-hp9cy8rc3s
    @user-hp9cy8rc3s 5 หลายเดือนก่อน +1

    නමිබර්එක

  • @sandaru...3926
    @sandaru...3926 2 ปีที่แล้ว +3

    සුපිරි ❤️❤️

  • @deshanpasindu979
    @deshanpasindu979 2 ปีที่แล้ว +3

    Super

  • @malanirathnayaka1491
    @malanirathnayaka1491 ปีที่แล้ว +1

    kiyada bapal deka

  • @asankamahesh5983
    @asankamahesh5983 2 หลายเดือนก่อน +2

    18000

  • @MR_DADDY_SL
    @MR_DADDY_SL 2 ปีที่แล้ว +3

    Good Job👍👍👍

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 ปีที่แล้ว +3

    Wow super😁😁👍👍👍👍👍අයියේ

  • @kiyaskiyas8054
    @kiyaskiyas8054 ปีที่แล้ว +1

    Okok

  • @user-en6vi3xo8s
    @user-en6vi3xo8s 3 หลายเดือนก่อน +1

    මට පොඩි ඈම්ප් එකක් හොයල දෙන්න බැරිද මික්සර් තියන .ගෙදර අහන්න එකක් .

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 2 ปีที่แล้ว +3

    Not bad but my original ONKYO set up (made in Japan)is best and CORONA French mixer .

  • @Kasunq
    @Kasunq 2 ปีที่แล้ว +11

    සුපිරියට තියෙනව 😃👍❤

  • @mmharshe7672
    @mmharshe7672 ปีที่แล้ว +1

    Kiyak.wenawad.kiyala.kiyanawad.oya.bapall.eka.

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      අම්මෝ දැන් මේව බරගානක වෙනව

  • @ManushaManu-ys4cn
    @ManushaManu-ys4cn 2 หลายเดือนก่อน +1

    අයියේ

  • @mahazona_
    @mahazona_ 2 ปีที่แล้ว +3

    INNOVEZ IAS001 HI-FI Setup එකක Amp එක කොන්ට්‍රොල් කරන සවුන්ඩ් අඩු වැඩි කරන සර්කිට් එක පිච්චිලා😞 ඒව ලංකාවේ ගන්න තියනවද ඒ වෙනුවට ආදේශකයක් දාගන්න බැරි වෙයිද

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว

      බලන්නෙ නැතුව කියන්න අමාරුයි කිට්ටුව රෙපෙයාර් කරන තැනකට දීල බලන්න

  • @nimeshmadushan5433
    @nimeshmadushan5433 2 ปีที่แล้ว +4

    මටත් දෙකක් හදාගන්න ඔනේ.....

  • @artbro1358
    @artbro1358 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️

  • @kinslyshantha3629
    @kinslyshantha3629 11 หลายเดือนก่อน +1

    Amplifier ekak thiyenawa hadaganna thenak kiyanna

    • @diaryofnishantha
      @diaryofnishantha  11 หลายเดือนก่อน

      මොරටුවෙ බලන්න

  • @sadahamsethuli2229
    @sadahamsethuli2229 2 ปีที่แล้ว +15

    සුපිරියි වැඩේ නම් 👍👍👍 අයියා 1000w sub woofer එකකුයි 1500w sub woofer එකකුයි සීරියස් කරන්න පුලුවන්ද, ඒක හරිද වැරදිද

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว +10

      ❤️❤️
      සීරියෙස් කරන්න පුලුවන් හැබැයි ඔතන පස්නයක් තියෙනව ස්පීකර් දෙක වර්ග දෙකක් නෙ සහ වොට් ප්‍රමානයන් දෙකක් ඒ නිසා කරන්න එපා හැම පැත්තකින්ම අවුල්

    • @sadahamsethuli2229
      @sadahamsethuli2229 2 ปีที่แล้ว +4

      @@diaryofnishantha
      ගොඩක් ස්තූතියි අයියා

    • @isuruisuru9771
      @isuruisuru9771 ปีที่แล้ว

      ​@@diaryofnishantha chi chi chi chi too no no

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +6

    ස්පිකර් එකක් කියක් උනාද 😳✌️

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว +6

      අද කොලඹ එකක මිල 12350/= යි මල්ලි

  • @priyankaravigos187
    @priyankaravigos187 ปีที่แล้ว +1

    Koheda aiya oya

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      දැන් ඉන්නෙ ගාල්ලෙ

  • @gihanlahiru3045
    @gihanlahiru3045 4 หลายเดือนก่อน +1

    Jbl srx 725 filter net ganna thiyenne koheda

    • @diaryofnishantha
      @diaryofnishantha  4 หลายเดือนก่อน

      මල්ටි එකේ තියෙනව

  • @danushkaprabath1020
    @danushkaprabath1020 2 ปีที่แล้ว +3

    Speaker box හැදුවේ කවුද?

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว

      ඉන්නව වඩු වැඩ කරන මල්ලි කෙනෙක්

    • @danushkaprabath1020
      @danushkaprabath1020 2 ปีที่แล้ว

      අයියා box එකේmeasurement ටික දෙනවද

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว +1

      @@danushkaprabath1020 ඩව්න්ඩ්ලෝඩ් ලින්ක් දාල ඇති මල්ලි ඩිප්ක්‍රිප්සන් එකේ

  • @danushkaprabath1020
    @danushkaprabath1020 2 ปีที่แล้ว +5

    අයියා. speaker අමුනපු විදිය පැහැදිලි කරානම් හුගක් වටිනවා

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว +2

      හරි සරලයි මේවයේ ස්පීකර් පැරලල් යන්නෙ

    • @danushkaprabath1020
      @danushkaprabath1020 2 ปีที่แล้ว +1

      @@diaryofnishantha watt කීයද

    • @danushkaprabath1020
      @danushkaprabath1020 2 ปีที่แล้ว +2

      @@diaryofnishantha watt කීයද

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว +3

      @@danushkaprabath1020 වොට් ගාන වීඩියෝ එකේ කියලත් ඇති වොට් 1000 ඕම්ස් 8

  • @DissanayakaDissanayakamu-te4zz
    @DissanayakaDissanayakamu-te4zz 7 หลายเดือนก่อน +1

    DABAL TOP2 BIN2K HADAGANNA MILA KIYADA

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ, අපි හදපු ලයින් ඇරේ එක කියල වීඩියෝ එකක් දාල ඇති ඒකෙ තියෙන නම්බර් එකට කෝල් එකක් අරන් බලන්න මල්ලි

  • @akeshsadaruvan5920
    @akeshsadaruvan5920 2 ปีที่แล้ว +1

    eka speaker ekk kiiyk venvd

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว

      දැන් නම් 18500/= වගේ වෙනව

  • @chamiya6536
    @chamiya6536 2 ปีที่แล้ว +14

    අහල් 12 එවට මැසිමන්ට් ඔනෙ අයියෙ ❤️❤️

    • @isururandika3467
      @isururandika3467 2 ปีที่แล้ว

      අගල් 12 ස්පීකර් දාපු ඩබල් ටොප් 2 කින් dj ගහන්න පුලුවන්ද

    • @alaricace8118
      @alaricace8118 11 หลายเดือนก่อน

      Measurement*
      Masiment nemei

  • @lakmalprime5256
    @lakmalprime5256 2 ปีที่แล้ว +3

    සුපිරියක් , කාටද හැදුවෙ අයියටමද

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว +3

      ගෙවල් ලඟ මල්ලි කෙනෙකුට

    • @user-kz6ii3bd4t
      @user-kz6ii3bd4t ปีที่แล้ว

      කියද

  • @R.E.X.GAMiNG
    @R.E.X.GAMiNG ปีที่แล้ว +1

    Agal Kiye spiker d bn

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි හොඳට බලන්න

  • @asankasanjeewa452
    @asankasanjeewa452 3 หลายเดือนก่อน +1

    Den kiyak yanawada top dekak hadanna

    • @diaryofnishantha
      @diaryofnishantha  3 หลายเดือนก่อน

      දන්නෙ නෑ මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @s.dproductionsachinthadawa7620
    @s.dproductionsachinthadawa7620 2 ปีที่แล้ว +1

    Oya. Hadl. Vikunanawai

  • @charakateco1118
    @charakateco1118 ปีที่แล้ว +1

    inkel p 150-2226 eka sadde kohomada

  • @chathurakumara7205
    @chathurakumara7205 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 2 ปีที่แล้ว +2

    නියමායී!!

  • @ajithkumara2827
    @ajithkumara2827 2 ปีที่แล้ว +1

    සුපිරිම 👍👍

  • @electricboylk3055
    @electricboylk3055 2 ปีที่แล้ว +1

    සුපිරි ☺️👍

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว +1

    Niyami ♥️👍

  • @janakadilshan4676
    @janakadilshan4676 2 ปีที่แล้ว +1

    Bapal deka witharak kiyak wenavada aiye

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว

      දැන් බඩු නෑ හදන්න බොක්ස් දෙකට දැන් 50ටත් බෑ

  • @user-bf1kq1we1k
    @user-bf1kq1we1k ปีที่แล้ว +1

    good luck 👍

  • @thisaradias7089
    @thisaradias7089 ปีที่แล้ว +1

    oya wikunanawada owa ganna puluwanda

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      මේක කරල ගොඩක් කල් දැන් මේ බඩු හදන්න වත් ගන්න හිතන්න බෑ ඒ තරම් මිලයි

  • @tharindunimanthaspecialone
    @tharindunimanthaspecialone 2 ปีที่แล้ว +1

    Aiyee..maru....eq ekkuth aragann...ethkota සුපිරිම

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว +1

      බඩු තියෙනව මල්ලි මේක මේ ගමේ මල්ලි කෙනෙකුට සෙට් කරේ

  • @lazamg8539
    @lazamg8539 2 ปีที่แล้ว +1

    නියමයි ❤️.ජයෙන් ජය ❤️.

  • @user-ee6xv3yo7h
    @user-ee6xv3yo7h 2 หลายเดือนก่อน +1

    crossover atulata danne nadda .nikan dammoth haic yanawa❤💪

    • @diaryofnishantha
      @diaryofnishantha  2 หลายเดือนก่อน

      දාල තියෙන්නෙ ඒ ගැන ලංකාවට ආවට පස්සෙ වීඩියෝ එකකින් කියල දෙන්නම්

  • @dinuwara3457
    @dinuwara3457 2 ปีที่แล้ว +2

    Niramayi uncle

  • @MalinduGamage-is4ey
    @MalinduGamage-is4ey หลายเดือนก่อน +1

    වයර් සම්බන්ද කරන විඩිය කියලා දෙන්නකො

    • @diaryofnishantha
      @diaryofnishantha  หลายเดือนก่อน

      ආයෙ ලංකාවට ආපු දවසක කරන්නම්කො

  • @shihanchamikara43
    @shihanchamikara43 2 ปีที่แล้ว +1

    niyamai

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN ปีที่แล้ว +2

    Spiker ekei amp ekei oms gana samana wenna oneda spiker set karaddi

  • @slmylife
    @slmylife 2 ปีที่แล้ว +1

    Niyamayi Niyamayi

  • @shanakaruwan5726
    @shanakaruwan5726 2 ปีที่แล้ว +2

    Good job.

  • @GayanWimalasena
    @GayanWimalasena 3 หลายเดือนก่อน +1

    Oya bapal deka keyak vetara wenawada

    • @diaryofnishantha
      @diaryofnishantha  3 หลายเดือนก่อน +1

      දන් මිල දන්නෙ නෑ මල්ලි

  • @pasinduganganath7812
    @pasinduganganath7812 ปีที่แล้ว +2

    ඔවගෙ මිල ගනන් එක්ක දාන්න😊

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකක් කරල ගොඩක් දවස් ඒ දවස් වල ගිහිපු ගනන් කොමන්ට් වල ඇති බලන්න

  • @sldineshbro
    @sldineshbro 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ජයවේවා තෙරුවණ් සරණයි ❤️❤️

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @nirmal7273
      @nirmal7273 ปีที่แล้ว

      දැහැම්පන්සරා🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🏿👍🏾👍🏾👍🏼👍🏻👍🏻👍🏻👍🏼👍🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏿🙏🏾🙏🏾🙏🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏼🙏🏿🙏🏾🙏🏾🙏🏾🙏🏽🙏🏽🙏🏽🙏🏼🙏🏼🙏🏻👍👍🏿👍🏿👍🏾👍🏾👍🏾👍🏼👍🏻👍🏻👍🙏🏾🙏🏾🙏🏽🙏🏽🙏🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏻

  • @danushkadevinda2427
    @danushkadevinda2427 8 หลายเดือนก่อน +1

    Meka hadanna puluwanda

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน

      හදපුව තමයි මේ

  • @kasungayashan1461
    @kasungayashan1461 2 ปีที่แล้ว +2

    ගනම් කොහොමද

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว +1

      විස්තර කොමන්ට් වල ඇති මල්ලි

  • @npriya7539
    @npriya7539 ปีที่แล้ว +2

    Meka ma mata hada ganna oneee,keeyak vithara yaida

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      දැන් නම් මේව හදනවට වඩ හොඳයි යූස් කරපු එකක් ගන්න බලන්න ඒක ලාබයි

  • @Deshan_of_short
    @Deshan_of_short 11 วันที่ผ่านมา +1

    asama eka 😍

    • @diaryofnishantha
      @diaryofnishantha  10 วันที่ผ่านมา

      ❤️❤️❤️

    • @Deshan_of_short
      @Deshan_of_short 10 วันที่ผ่านมา

      @@diaryofnishantha jbl srx ekee maarama penumak thiyenne

    • @Deshan_of_short
      @Deshan_of_short 10 วันที่ผ่านมา

      srx725

  • @slonlinexshop1885
    @slonlinexshop1885 2 ปีที่แล้ว +1

    Niyamai

  • @electroboy3607
    @electroboy3607 10 หลายเดือนก่อน +1

    Elakiri...niyma wdk...jaya wewaa...!!!👍💪👇

  • @slmusic39
    @slmusic39 ปีที่แล้ว +1

    Oya amplifier eke watt gana kiyada

  • @madurameshan768
    @madurameshan768 5 หลายเดือนก่อน +1

    අයියේ 725JBL ටොප් 2ක් අලුතෙන් ගන්න හොද තැනක් කියන්නකො ❤️.

    • @diaryofnishantha
      @diaryofnishantha  5 หลายเดือนก่อน

      මෙන්න මේ වීඩියෝ එකේ තියෙන නම්බර් එකට කෝල් කරල කතා කරගන්න th-cam.com/video/f6Ebr5Uwf18/w-d-xo.htmlsi=R74XEyEUCXj8AQD5

  • @slmotherfood
    @slmotherfood 2 หลายเดือนก่อน +1

    Gana kiyada

    • @diaryofnishantha
      @diaryofnishantha  2 หลายเดือนก่อน

      දැණ් ගනන් දන්නෙ නෑ ,මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @LakshmanRoshan-iz9ge
    @LakshmanRoshan-iz9ge ปีที่แล้ว

    Me Loki boks dekak kiyada

  • @ramasamyhelan7229
    @ramasamyhelan7229 ปีที่แล้ว +2

    Nice Work

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +1

    Niyamai hode... 👌👍🔥

  • @anjanapushpakumara7313
    @anjanapushpakumara7313 ปีที่แล้ว +1

    Pahara wada

  • @user-um5qv1fi6v
    @user-um5qv1fi6v 12 วันที่ผ่านมา +1

    Aiye dabal top bapal deka kiyak wenawada

    • @diaryofnishantha
      @diaryofnishantha  10 วันที่ผ่านมา

      දැන් ගනන් දන්නෙ නෑ මල්ලි ලංකාවට ආවම වීඩියෝ එකක් කරන්නම්කො

  • @PrageethInduwara
    @PrageethInduwara 8 หลายเดือนก่อน +1

    👌👌👌

  • @krsvlogs6491
    @krsvlogs6491 2 ปีที่แล้ว +1

    Oya spika aka kiyak wenawada

  • @sanisa12345
    @sanisa12345 ปีที่แล้ว +1

    Kiyak vithara yaida aiye 2 hada ganna

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      ලක්ෂ 2ක හමාරක් 3ක් විතර යාවි දාන ස්පීකර් අනුව වෙනස් වෙනව

  • @yamunavinodani2175
    @yamunavinodani2175 9 หลายเดือนก่อน +1

    Kiyak wage yanawada me wage dekak gahanna

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      නෝමල් හැදුවත් දැන් යන බඩු මිලත් එක්ක ලක්ෂ 2ක් වත් යාවි

  • @VishwaGunarathna
    @VishwaGunarathna 8 หลายเดือนก่อน +1

    Aiye single top akak hada ganna thanak kiyannako colombo wala

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน

      ඒ පැත්තෙ නම් දන්නෙ නෑ,

  • @sampathwijenayake4347
    @sampathwijenayake4347 3 หลายเดือนก่อน +1

    Mona amp mixer demmath wedak ne ba dj sindu walata witharai bass wadinne😅

  • @aluthlokaya6835
    @aluthlokaya6835 ปีที่แล้ว +2

    Aiya bafal aka athulata sarkit thiyeda

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      ටිව්ටර් එකට විතරයි කැප් එකක් දාල තියෙන්නෙ

    • @aluthlokaya6835
      @aluthlokaya6835 ปีที่แล้ว

      @@diaryofnishantha aiya tiutar akata danne mokadda kap aka mokadda 4to akak dannako

  • @niroshdevinda1615
    @niroshdevinda1615 2 หลายเดือนก่อน +1

    Oke wiring eka pararalda siriyasda ayiye

    • @diaryofnishantha
      @diaryofnishantha  2 หลายเดือนก่อน

      පැරලල් ටිව්ටර් එකට සෙට් වෙන කැප් එකක් දාන්න ඕනී ඒකත් සේර්ම පැරලල් යන්නෙ

    • @niroshdevinda1615
      @niroshdevinda1615 2 หลายเดือนก่อน +1

      @@diaryofnishantha coil eka hiravenava kiyanne aththada paralal dammahama me dannathi hindayi ahuve

    • @diaryofnishantha
      @diaryofnishantha  2 หลายเดือนก่อน

      @@niroshdevinda1615 මගේ ෆේස්බුක් මැසෙන්ජර් එකට මැසේජ් කරන්න උදව් කරන්නම්

  • @roshanro759
    @roshanro759 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @sajithvideoproduction
    @sajithvideoproduction 2 ปีที่แล้ว +1

    Niyamayi ayiye 👍👍👍

  • @dddunitha6811
    @dddunitha6811 2 ปีที่แล้ว +1

    oya speakrayak kiyada aiye

  • @chamindapushpakumara8309
    @chamindapushpakumara8309 ปีที่แล้ว +1

    Me Bafal deka hadannai miksaretai kiyak vithara yaida. Ganak kiyannako 4n nambare dannako

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      මේ වීඩියෝ එකක් කරල ගොඩක් දවස් ඒ දවස් වල ගිහිපු ගනන් කොමන්ට් වල ඇති බලන්න ස්පීකර් වල මිල දැන් ගොඩක් වැඩියි

  • @kandyremix9555
    @kandyremix9555 ปีที่แล้ว +1

    Oya amplifier ganna thiyenne koheda

  • @akilasandaru7430
    @akilasandaru7430 2 ปีที่แล้ว +1

    Supiriyak aiye jaya wewa

  • @maheshjayawardana6658
    @maheshjayawardana6658 11 หลายเดือนก่อน +1

    Namba eka dana

    • @diaryofnishantha
      @diaryofnishantha  11 หลายเดือนก่อน

      දවලට ෆේස්බුක් කෝල් ගන්න

  • @sanju2493
    @sanju2493 ปีที่แล้ว +1

    Kiyak wenawada aka spikarayak

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      ඒ වෙලාවෙ එකක් වෙච්ච ගාන කොමන්ට් වල ඇති දැන් විසි ගානක් වෙනව

  • @kavindipabasara3679
    @kavindipabasara3679 2 หลายเดือนก่อน +1

    මේ අයියේ dabal top box දෙකක් ගන්න පුලුවන් කොහෙන්ද 15

  • @siyumdineththika6624
    @siyumdineththika6624 2 ปีที่แล้ว +1

    Niyamay!👌🤘 jaya wewa

  • @darshanamadura7603
    @darshanamadura7603 ปีที่แล้ว +1

    jbl 12" speark ekk hoyl dennko puluwanm

  • @wimathmusic123
    @wimathmusic123 10 หลายเดือนก่อน +1

    හීනයක් තමා 😢

  • @milindamadusanka7189
    @milindamadusanka7189 ปีที่แล้ว +1

    Meka hadaganna kiyak withra yaida

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      අම්මෝ දැන් නම් බඩු පට්ට මිලයි හොයන්නත් නෑ

  • @dinukaekanayake2216
    @dinukaekanayake2216 2 ปีที่แล้ว +2

    Supiri

  • @pradeepdilantha1398
    @pradeepdilantha1398 ปีที่แล้ว +1

    Oya bafal deka kiyak wenawada

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      අම්මෝ දැන් පට්ට මිලයිනෙ ලංක්ෂ 3කට වත් හදන්න බෑ පරන දෙකක් හොයාගන්න හැබැයි පරන ඒවත් මිලයි

  • @ashan___7410
    @ashan___7410 2 ปีที่แล้ว +1

    Oka vikunne nadda vikunanawanm kiyanna man gannawa

    • @diaryofnishantha
      @diaryofnishantha  2 ปีที่แล้ว

      ගමේ මල්ලි කෙනෙකුට හැදුවෙ මේ බඩු දාල වැඩ ඉවර කරන්න ලක්ෂ එකයි 10 ත් 20ත් අතර ගානක් යනව

  • @shehanthilanka7052
    @shehanthilanka7052 2 ปีที่แล้ว +1

    Oy speaker ekak kiyada