27. මිහිදු යුගයට ගිය කල දසාව (අවසන් දෙසුම) | ලක්දිව එකලු කළ හිරු මඬල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #ShraddhaTV #LakdivaEkaluKalaHiruMadala
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(TH-cam Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 35

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏
    අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා
    මේ දර්ම දේසනා කරන ස්වාමින් වහන්සේට ත් අනෙකුත් ස්වාමින් වහන්සේලාට ත් නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ....!!
    සාදු .... සාදු ..... සාදු .....!!
    මාගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ .ශිිු සත් ධර්මයටත් .අපගේ පිංවත් මිිහිිදු මහා රහාතන්වහන්සේටත් අපගේ පිංවත් ළොකු ස්වාම්න් වහන්සේටත් . අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා !
    දර්ම දානය දෙන පිංවතුන්ට සසරේ නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා .
    සියලුම දෙනාට තෙරුවන් සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithamalani1783
    @vijithamalani1783 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය !!!
    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා !!!

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ අනුබුදු හිමියන්ට නමස්කාර කරමි

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! මිහිඳු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු !!! පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සම්මා සම්බුදු සරණයි ! සැමට පින් සිදු වේවා ! නමෝ බුද්ධාය !

  • @maleeshanimali7960
    @maleeshanimali7960 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා...දීර්ඝ ආයුශ වේවා ....!!සාදු...සාදු ....සාදූ....!!

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය්...!!!
    සාදු සාදු සාදු🙏🙏🙏 💐🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏
    අපගේ අනුබුදු මිහිදු මහාරතාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු🙏🙏🙏 💐🙏🙏🙏
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මර්ගය බොහෝ දුර නොවේවා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා.. සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේම ධර්ම දෙශනා මලාවට ධර්ම දයකත්වය දුන් හැම දේනාම නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිරඝායුෂ ලබත්වා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @GangaGanga-jn7xi
    @GangaGanga-jn7xi 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu. . . 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +5

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ..
    මාගේ භාග්‍යවත් අනුබුදු මීහිදූ මහරහතන් වහන්සේට නමස්කාරය වේවා ...
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට මුල සිටම ධර්මය අසන්න දායකත්වය දැරූ සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ ...නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුදු සසුනේම නිවන් දකින්නට පින් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +2

    Sadu,sadu,sadu...🌷🌷🌷

  • @sakurangajanaka5181
    @sakurangajanaka5181 4 ปีที่แล้ว +1

    Oba wahanselata budu bawama labannata me pin upakara wewa.. sadu.. sadu.. sadu.. theruwan saranai nomo buddhaya..!!!

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි මිහිඳු මහරහතන් වන්සේට මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු ,🌷🌷🌷🌹🙏🙏🙏🙏🙏

  • @chamasasandamini4787
    @chamasasandamini4787 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +1

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.පිංවත් ලොකු ස්වාමින් වහන්සේටත් පිංවත් ඔබ වහන්සේටත් සියලු උතුම් මහා සඝ රුවනටම මාගේ නමස්කාරයම වේවා

  • @surangikamaduwanthi232
    @surangikamaduwanthi232 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +2

    Namo Buddhaya saadu saadu saadu..A uthum u anubudu mihidu maha rahathan wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu..pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..

  • @morimofi1396
    @morimofi1396 4 ปีที่แล้ว +2

    නමො බුද්ධාය පින්වත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වෙිවා ඔබවහන්සෙට නිදුක් නිරෝගී දිර්ඝ අායු සමිපතතිය ලැබෙිවා 🙏🙏🙏

  • @ashokabandara4361
    @ashokabandara4361 4 ปีที่แล้ว +1

    Mata maha danayak thiyanawanam mama prathisanskaranaya karanawa Mihindu maha rahathan wahanselage seya......!!!!

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මගේ සිව් හෙලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. තව කල්ප කාලාන්තරයක් යනතුරුම මේ ධරනි තලය ගෞතම බුද්ධ රාජ්‍ය විතරමයි 🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +1

    Mihidu maharahathanwahanseta..mage.namaskarayawewa...saadu saadu saadu🙏🙏🙏🌸🌸apage.lokusuwamin wahanseta deergausa.parthanakarami saadu saadu..saadu pinwath.🙏🙏🙏🌸

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +3

    Anu බුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා ..🌷🌷🌷..

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    Obavahansetath obavahansege guruvarayanvahansetath niduk neeroge suvaya labeva teruvan saranai boho pin labeva

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @ruwankumara6307
    @ruwankumara6307 4 ปีที่แล้ว +1

    Sadu sadu!!!!!!!

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +1

    apage anubudu mihidu maha rahathan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya.....

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +1

    Namo buddaya sadu sadu 🌻🌼💐🏵⚘🌸

  • @malkahhm8577
    @malkahhm8577 4 ปีที่แล้ว +1

    .pinwath swamein wahanseta namaskara wewa. Sadu. Sadu. Sadu

  • @pesaliya
    @pesaliya 4 ปีที่แล้ว +2

    අනුබුදු මිහිදු සමිදුට නමස්කාර වෙවා

  • @somasoma7355
    @somasoma7355 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏