Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 237 | 02nd August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 237 | 02nd August 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Lakshan Waththuhewa
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

ความคิดเห็น • 177

  • @KumariKumari-l8q1v
    @KumariKumari-l8q1v 2 หลายเดือนก่อน +63

    සාගර ලස්සන චරිතයක් මාරම ලස්සනයි රගපෑමට

  • @kavee-zr4bl3uw6x
    @kavee-zr4bl3uw6x 2 หลายเดือนก่อน +113

    විශ්ව කියන්නෙ මාරම චරිතයක් ❤

  • @PrasadDhananjaya
    @PrasadDhananjaya 2 หลายเดือนก่อน +72

    ඔයා වරදක් කරනවා රියා.විශ්ව කියන්නෙ පිනට හම්බ වුන එකෙක්.වටේ ගිය දොස්තරයෙක් හින්දා පිනට පයින් ගහගන්න එපා🖐️😇

  • @PiumiHansika-d1u
    @PiumiHansika-d1u 2 หลายเดือนก่อน +68

    දැන් නම් විශ්වයි ❤ රියාවයි එකතු කරානම් හරී නෙහ්😂

    • @SehaSenee
      @SehaSenee 2 หลายเดือนก่อน

      ඔව් අනේ 😢

  • @priyanthakumara443
    @priyanthakumara443 2 หลายเดือนก่อน +18

    බොරලැස්ස....උබ තමයි නියම ඩිරෙක්ටර්..නලුවන්ව හූරලා ගන්නෙ...❤ජයවේවා...

  • @Nandini-gc8nw
    @Nandini-gc8nw 2 หลายเดือนก่อน +33

    තාත්ති කියන්නේ මේ ලෝකේ නාය යන කන්දක් නෙමෙයි හරීම ආදරණිය කොටසක් ❤❤😢

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 หลายเดือนก่อน +56

    මෙි කතාවෙ සුපිරි ආදරවන්තයො දෙන්න විශ්ව 💘 රියා 👍

  • @Priyangika-e1i
    @Priyangika-e1i 2 หลายเดือนก่อน +53

    විෂ්වගේ හිත හරියට රිදුනා 😂😂😂😂😂😂😂😂😂😂😂රියා

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 2 หลายเดือนก่อน +49

    මම කිවුවේ මොකුත් වෙන්නේ නැ විශ්ව කියන්නෙ අනිත් කොල්ලො වගේ නෙමේයි තමන්ගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කථා කරා කියලා මරාගන කන්නේ නැහැ සැක කරන්නේ නැහැ විශ්ව කියන්නෙ බුද්ධිමත් කෙනෙක් I❤️ you විශ්ව

    • @ranialgiyanna953
      @ranialgiyanna953 2 หลายเดือนก่อน

      Apoi.ow.aekathama.abbudidata.aehema.kale

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +18

    රියා විශ්ව❤❤.

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 2 หลายเดือนก่อน +31

    ඩොක්ටල මෙහෙම හැසිරෙනව දැක්කමයි 😂😂

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 หลายเดือนก่อน +103

    මහේල් දොස්තර කමට නෙමෙයි කොන්දොස්තර කමට වත් සුදුසු නැ 🤭🤭

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 2 หลายเดือนก่อน +2

      ගොඩක් ඉගනගෙන ඉවරවෙනකොට හිටපු තැන මතකනැ.

    • @DewikaElawellagamaathige
      @DewikaElawellagamaathige 2 หลายเดือนก่อน

      ඵ්ක තමා ​@@batuwitamaithri9789

    • @DewikaElawellagamaathige
      @DewikaElawellagamaathige 2 หลายเดือนก่อน +1

      ඇත්තටම 👍

    • @SehaSenee
      @SehaSenee 2 หลายเดือนก่อน

      ඇත්ත 😢💔

  • @vibetravel18
    @vibetravel18 2 หลายเดือนก่อน +48

    අබ්බුඩ්ඩිවයි මහේල් වයි set කරලා දාන්න ,විශ්ව රියා මැද්දට මහේල් එපා❤❤❤❤

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 2 หลายเดือนก่อน +52

    බය වෙන්න එපා විශ්වටයි රියාටයි මොකුත් වෙන්නේ නැ

  • @Galla-cz1go
    @Galla-cz1go 2 หลายเดือนก่อน +23

    විශ්ව පවු ඉතිම්😢 කෙල්ලො විශ්වාස කරන්න එපා කියන්නෙ නිකම් නෙමෙ😂😂😂

  • @vihararathnayaka
    @vihararathnayaka 2 หลายเดือนก่อน +35

    anee Vishwa Riya 🥺❤

  • @nadeekagamage3369
    @nadeekagamage3369 2 หลายเดือนก่อน +7

    විශ්ව පට්ට

  • @TashaniMadhubhashini-v3k
    @TashaniMadhubhashini-v3k 2 หลายเดือนก่อน +84

    Aneeh wishwa pww 😔

  • @Rashini9344
    @Rashini9344 2 หลายเดือนก่อน +59

    අනේ විෂ්ව❤රියා වෙන්කරන්න එපා😢 ඒ දෙන්නව එකතු කරන්න කැමති අය 👍

  • @sunithaveerasinga661
    @sunithaveerasinga661 2 หลายเดือนก่อน +8

    හොද වැඩේ මහේල්ගේ දොස්තර යාලුවට

  • @YasasviSOshadi
    @YasasviSOshadi 2 หลายเดือนก่อน +4

    විශ්වගෙ හිත කැඩුවොත් නම් රිය ඇත්තටම කතා ව බලන එක නවත්තලා දානවා

  • @RakaRaka-p7i
    @RakaRaka-p7i 2 หลายเดือนก่อน +10

    Sagara harima adaraniya manusayak ❤

  • @SehaSenee
    @SehaSenee 2 หลายเดือนก่อน +8

    අනේ... විශ්ව පව්... 😢😢😢😢😢😢😢😢

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +41

    ඩොක්ට කෙනෙක් මෙහෙම හැසිරෙනවාද 😂😂😂😂

    • @AasiriSandun-bl4hi
      @AasiriSandun-bl4hi 2 หลายเดือนก่อน

      @@nethmisansala-py9mf අනේ මන්ද...... ❤️👈

    • @The_Traveler_SL-g5m
      @The_Traveler_SL-g5m 2 หลายเดือนก่อน

      ආදරේදි තාරාතිරම නෑ 😢

  • @ChinthaniManodya-m7b
    @ChinthaniManodya-m7b 2 หลายเดือนก่อน +5

    අම්බුට්ට්ටත් ඔහොම දුක හිතෙන්න ඇතී නේද නෑ නෑ මේක කතාවක් 🤭🤭🤭😁

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 2 หลายเดือนก่อน +14

    Me sudu & සුද්දා ❤❤ බඳින්න one❤❤

  • @vibetravel18
    @vibetravel18 2 หลายเดือนก่อน +21

    රියා ගෙයි විශ්ව ගෙයි කොටසක් නැතුව වැඩක් නැහැ

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน +8

    ලව් 😂 මල ඉලව්
    වෙලා 😂😂 ලස්සනයි ❤
    සිත නිදි නෑ ❤❤❤

  • @sunethrakumari-bu5jz
    @sunethrakumari-bu5jz 2 หลายเดือนก่อน +22

    විශ්ව

    රියා

  • @NipunDilshan-fc4ce
    @NipunDilshan-fc4ce 2 หลายเดือนก่อน +3

    මහේල්ගේ යාලුවට හොම්බට අනින්න හිතෙන්නේ මට විතරද 😂

  • @Sada-m4
    @Sada-m4 2 หลายเดือนก่อน +25

    විශ්වට කැමති අය කෝ❤️🌹

  • @champhajewarani7271
    @champhajewarani7271 2 หลายเดือนก่อน +14

    අර කියනවා වගේ පාඩුවේ ඉදපන්කෝ දොස්තර

  • @HashiniNawodya-k8x
    @HashiniNawodya-k8x 2 หลายเดือนก่อน +13

    විශ්ව රියා...❤❤

  • @nilanthsilva8707
    @nilanthsilva8707 2 หลายเดือนก่อน +3

    විශ්ව පවු

  • @RithminiSenara
    @RithminiSenara 2 หลายเดือนก่อน +1

    238 episode එක තාම නෑනෙ අනේ😢

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +17

    මහෙල් කියන එකා සඳලි එක්ක මගුල් නටල දැන් විශ්වට බනිනවා ගෝතයා 😂

  • @Kgp-ef9uf
    @Kgp-ef9uf 2 หลายเดือนก่อน +16

    Ada nm poddk baya kara😢😁ane wishwa❤

  • @woshanihansika
    @woshanihansika 2 หลายเดือนก่อน +1

    2024/ 8/5 කතාව ගියෙ නැද්ද 😮😮

  • @shehanbro6778
    @shehanbro6778 2 หลายเดือนก่อน +1

    අද කොටස නැද්ද😢😢😢

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 2 หลายเดือนก่อน +13

    විස්ව රියා

  • @vibetravel18
    @vibetravel18 2 หลายเดือนก่อน +9

    අද කතාව ඉක්මනින් ඉවර උනා වගේ උනේ මට විතරයි ද?

  • @ajithkumara7696
    @ajithkumara7696 2 หลายเดือนก่อน

    237 weni kotasa 237k views 👌👌

  • @lasanthahindagoda4591
    @lasanthahindagoda4591 2 หลายเดือนก่อน +1

    අවංක ආදරෙ හැමදාමත් තනි වෙනවා.......

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 2 หลายเดือนก่อน

    මහේල වගේ අයට හිත හදන්නවත් ආපහුලංකරගන්න හොදනැ අවංක ආදරය තේරුම් ගන්න බැරි සල්ලි තත්වයට ආත්මය පවා දෙන මෙහෙම පිරිමි කිසිම කෙල්ලකුට ලැබෙන්න හොද නැ අප්පිරියයි ඒ චරිතය 🙏🙏

  • @hornetbcl4557
    @hornetbcl4557 2 หลายเดือนก่อน +1

    කෝ සදුද episode එක්

  • @PasinduPasindusrimal
    @PasinduPasindusrimal 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 2 หลายเดือนก่อน

    Wishwa❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 หลายเดือนก่อน +2

    අැයි අස මේ drama එක යන් නැද්ද.238
    ..අද සදුදා.නේ.

    • @Senagunawardana
      @Senagunawardana 2 หลายเดือนก่อน +1

      අද පොඩි හාමුදුරුවන්ගේ ආදාහන සජීවි දුන්නා.ඒ වෙලාවෙ

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 2 หลายเดือนก่อน

      ​❤@@Senagunawardana

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 2 หลายเดือนก่อน

      මම රට ඉන්න නිසා දන්නැහැ.තැන්කිව්.💗🌷

  • @wmesranga5945
    @wmesranga5945 2 หลายเดือนก่อน

    5th August Episode එක ලින්ක් එක දාන්නකො කවුරු හරි youtube එකේ පෙන්නන්නෑනේ

  • @shashinisusani334
    @shashinisusani334 2 หลายเดือนก่อน +14

    Ayio wishwa 🥺 me mahel kiyan ekawa ayin krnn affa

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 2 หลายเดือนก่อน +5

    චූන්වයි සදලිවයි සෙට් කරානම් හරි 😂 තමන්ගෙ හැටියට ඕනෙ සදලිත් මිනිහ හොයාගන්න 😂 රූපයක්වත් නෑ මහේල්ගෙ ලගින්වත් තියන්න මහේල් ගෙ අක්ක කෙනෙක් වගෙ කෙල්ලෙක් කියලවත් පේන්නෑ වයස පාටයි

    • @tharanga8457
      @tharanga8457 2 หลายเดือนก่อน

      Sadali paw e kellath duk widinawa mahelge waradi nisa..

  • @indushasandaruwani4106
    @indushasandaruwani4106 2 หลายเดือนก่อน

    Nandithage me velawe hesreema harima modai

  • @MahindaRathnayake-d5w
    @MahindaRathnayake-d5w 2 หลายเดือนก่อน

    Sitha nidi na episode 238 කෝ.

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967 2 หลายเดือนก่อน +1

    Vishwa acting maruu ❤👌

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 2 หลายเดือนก่อน +1

    යකු මහේලගේ කතාව කෙල්ලක් ඉද්දි තව කෙල්ලක් පස්සේ එනවලු එතකොට මහේල සදු ඉද්දි නෙමේද ආවේපවු නේ 😀😀

  • @sajanianjalika1364
    @sajanianjalika1364 2 หลายเดือนก่อน +1

    කෝ අද සදුදා කතාව නැද

  • @AmalihansikaSilva
    @AmalihansikaSilva 2 หลายเดือนก่อน +1

    මේ දොස්තර මහත්තයා සදලිට කැමති වගේ හිතෙන්නෙ මට විතර ද?

  • @dilininew8002
    @dilininew8002 2 หลายเดือนก่อน +7

    කලිදු තමයි ඔක්කොම කරන්නෙ

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 2 หลายเดือนก่อน +2

    සාගර කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක්❤

  • @samanthikumari9609
    @samanthikumari9609 2 หลายเดือนก่อน +1

    අනේ විශ්ව පව් අපිටත් දුක හිතුනා

  • @blabala867
    @blabala867 2 หลายเดือนก่อน +2

    මහෙල් අම්මා කපටියි බඩට ඉනාවක් දුන්නේම රියාව සෙට් කරගන්න තම්‍යි මොකද මහෙල්ව හදපු උගන්වපු උන්ගෙන් බෙරෙන්නයි පාඩමක් උගන්වන්නයි

  • @ruwinikalhari
    @ruwinikalhari 2 หลายเดือนก่อน

    ඉයේ episode eka nadda

  • @diluprashadi2890
    @diluprashadi2890 2 หลายเดือนก่อน +3

    කතාව මුල ඉදන් බැලුවා නම් අසාධාරණයක් උනේ රියාට.ඒත් රියා මහේල් පස්සෙන් ගියා ඉන්න තැනක් නැති උනාම සදලි කතා කරපු සැනින් ඉන්න තැනක් හොයලා දුන්නා.හැමදාම මහේල් රියාව රිද්දුවා.සදලි විහින් එපා උනේ.අදටත් කේලම් කියන දෙබිඩි චරිතේ සදලි.
    අබ්බුඩ්ඩිගෙ කැමැත්තෙන්ම හැමදේම විශ්ව කලෙ.නිකන් කොලේක අත්සනක් දාන්න කියලා කැමැත්තෙන්ම උදව් කරපු අබ්බුඩ්ඩි විශ්වට ඕනම වෙලේ එපා කියලා මග ඇරලා දැන් ආයෙ පස්සෙන් එනවා.
    කතාව අච්චාරුවක් නොකර ඉවර උනා නම් හරි දැන්

  • @ranganakumari4269
    @ranganakumari4269 2 หลายเดือนก่อน +1

    මේ තාත්තා ගේ ආදරෙ හරියට පර්වතයක් වගේ

  • @hkthilini8645
    @hkthilini8645 2 หลายเดือนก่อน

    Ay me episode danne naththe. 08/05 episode 238 nane

  • @Kgp-ef9uf
    @Kgp-ef9uf 2 หลายเดือนก่อน +9

    Dan tika tika anith dennath romance karl gnnw wge😂

  • @ashencharuka3717
    @ashencharuka3717 2 หลายเดือนก่อน +6

    Nandikage kana pelenna ekak dunnanam ova okkoma hari 😂

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 2 หลายเดือนก่อน

    ඊයේ කතාව නැ නේද 🤔

  • @sandunchandrasoma1509
    @sandunchandrasoma1509 2 หลายเดือนก่อน +3

    මෙ දවස් වල යන ට්‍රෙන්ඩින් කතා සෙට් එකෙම මොනා නැතත් ගෑනුන්ගෙ සිරා ගතියනම් හොදටම පෙන්නව 🤣💯❤

  • @ashanmalli5928
    @ashanmalli5928 2 หลายเดือนก่อน

    මේකෙ 238 දාන් නැද්ද

  • @HPDCHEWAWASAMHEWAWASAM
    @HPDCHEWAWASAMHEWAWASAM 2 หลายเดือนก่อน +3

    wishwa pau neda😢😢😢

  • @Kgp-ef9uf
    @Kgp-ef9uf 2 หลายเดือนก่อน +10

    Dan itin labana sathiya wenakmma hitapanko riyai wishwai balanna😑

  • @heshanoshadha2670
    @heshanoshadha2670 2 หลายเดือนก่อน +4

    රියා මොන මගුලක්ද කරන්නෙ

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 2 หลายเดือนก่อน +5

    අපෝ රියා විශ්වට කරපු දේ හරිම කැතයි😢

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 หลายเดือนก่อน

    ඔය හැම ආදරයක්ම යටයි තාත්ත දූලගේ ආදරේට

  • @hashiperera5587
    @hashiperera5587 2 หลายเดือนก่อน +1

    මට හිතෙනවා මහේල් ගේ යාලුවා වෙනම ගේමක් ගහන්නේ කියලා.. එක්කෝ කාගේ හරි කීමට. ඌ මහේල්ගේ හිත වෙනස් කරලා මහේල්ව වට්ටන්න හදනවා ඇති.. අර මහේල්ව හදාගන්න ගත්තු මිනිහාගේ කීමට වෙන්න ඇති..

  • @otleymakola5736
    @otleymakola5736 2 หลายเดือนก่อน +3

    තාත්තා එච්චර පව් නම් අම්මට මොකද වෙන්නේ??? ප්‍රශ්ණය වැදගත් නැහැ, කාලාන්තරයක් තමන්ගෙ wife ට බොරුවක් කිවම, බිරිදගෙ මනසගැනත් හිතන්න ඔනා. ප්‍රශ්නයකදි ළමයිනුත් තාත්තා එක්ක. 😡😡

  • @Shamalharshana
    @Shamalharshana 2 หลายเดือนก่อน

    Ane mahel❤ riya

  • @hiruhiruhiruhiru8561
    @hiruhiruhiruhiru8561 2 หลายเดือนก่อน

    විශ්වට හොද වැඩේ

  • @sachibro5196
    @sachibro5196 2 หลายเดือนก่อน

    5 venida episode eka naththe ai a

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 2 หลายเดือนก่อน +2

    දැඩි මානසික පීඩනයකට පත්ව සිටින සාගර ගේ සිතේ ඇවිලෙන ගිනි මදක් හෝ නිවාලනුයේ දරුවන් ගේ ආදරයේ සිසිලස යි.....කතාවේ පතාක යෝධයෙක් බදු ඔහු කෙමෙන් කෙමෙන් මානසික අවපාතයකට ලක්වෙමින් පතිනවාදෝ කියන සිතිවිල්ලක් දැන් දැන් දැනෙනවා .....එවැනි තත්ත්වයකට මේ චරිතය ලක් කරන්න එපා ...එසේ වූවොත් මට නම් හිතෙන්නේ කතාවේ ප්‍රාණවත් භාවයට එයින් හානියක් වෙයි කියලයි.....
    කෙසේ හ හෝ තේනුක සාගරට ලංකරනවා නම් හොදයි කියන සිතිවිල්ලත්..ඉන් කතාව ලස්සන ඉමකට ලගාවෙයි කියන සිතිවිල්ලත් වගේම ඊට් සුදුසු උද්වේගකර අවස්ථාව දැන් තමා කියන සිතිවිල්ලත් නිරන්තරයෙන්ම සිතට දැනෙනවා........
    අනේ මන්ද ? :ඒ scene එක දැක්කම විශ්වට මොනව හිතුනද කියල.....රියා ඇත්තවශයෙන්ම ඒක හිතා මතා කල දෙයක් නම් නොවෙයි ....ඒත් ඒක විශ්වට පැහැදිලි කර දෙන්නට රියාට හැකිවෙයිද ? මට නම් ඒ වෙලාවේ මතක් වුනේ අබ්බුඩ්ඩි ව....විශ්වටත් මතක් වුනාද දන්නෙ නැහැ.....

  • @user-nethmiaashika
    @user-nethmiaashika 2 หลายเดือนก่อน +1

    Viswa 👍

  • @LakshanLakshan-i4n
    @LakshanLakshan-i4n 2 หลายเดือนก่อน

    රියා කියන්නේ ඩබල් ගේම් කාරියක් පවු wishwa

  • @kaushiz2211
    @kaushiz2211 2 หลายเดือนก่อน +6

    මහෙල්ගේ අම්මාගේ තියන කපටිකම කොහොමද? හැමෝම බිල්ලට තියලා එයාගේ වැඩේ කරගන්නයි කල්පනාව

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 2 หลายเดือนก่อน +1

    Pau Appa wishwa😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @KushaniShermila
    @KushaniShermila 2 หลายเดือนก่อน +1

    Aiyo pau vishawa

  • @nmrmotivation
    @nmrmotivation 2 หลายเดือนก่อน +1

    දොස්තර කෙනෙක් මෙච්චර බාලුදු වෙනවා දැක්කමයි 😂

  • @surekachathurangani
    @surekachathurangani 2 หลายเดือนก่อน

    Why don't u upload next episode?

  • @SiyaraFaleel
    @SiyaraFaleel 2 หลายเดือนก่อน +3

    අනේරියාකේ අක්කේ ඇයි අල්ල ගත්තේ

  • @gamingwithmafiya
    @gamingwithmafiya 2 หลายเดือนก่อน +1

    ඔන්න ඕකම තමා අබ්බුඩ්ඩිටත් කලේ මුන් 😒

  • @thushanisamarajeewa3597
    @thushanisamarajeewa3597 2 หลายเดือนก่อน +3

    Vishwage hitha riddanna nam ලෑස්ති wenna epa

  • @nadithalwis01
    @nadithalwis01 2 หลายเดือนก่อน

    i cant find the fifth August one
    pls tell me why
    Thanking
    nadith

  • @KushaniShermila
    @KushaniShermila 2 หลายเดือนก่อน +3

    Me mahelwa ain karanna.malama karadare...

  • @ShiraniHewage-eo4ij
    @ShiraniHewage-eo4ij 2 หลายเดือนก่อน +1

    දෝස්තර සදලිට ලවි එකයි මහේල්ගෙන් අයින් කරන්න හදන්නේ

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu 2 หลายเดือนก่อน +2

    Kalidu kiyana dostarayA thamai balla

  • @hasinthaumesh243
    @hasinthaumesh243 2 หลายเดือนก่อน +1

    🎉

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 หลายเดือนก่อน +2

    එක කාලයක් තිබුනා කුලයනිසා දරැවෙකුට පාසැලක හරියට ඉගනිමක ලබන්න බැරිව අනික් පැත්තට තිබුනේ මව පියාගේ රැකියාව රජයේ රැකියාවක් කලානම් සැලකිලි එහෙම නොවෙන්න මොනවද ලැබුනේ?එක ආධිපත්‍යය යක් මොනව ඉගන ගන්නත් ඔයපරස්නේ මුලට අව සාගර වීරනායක එපරස්නෙට මැදිවුන කෙනෙක්? එ සමාජයට වෛර කරන්නේ? එතනදි සගාර වැරදි එයා එකෙන් ගැලවුනා වගේ අනිකවත් ගලවන්නේ නැතිව එයත් වන්ෂය කබල්ගැම?😅

  • @yasanjithnidula
    @yasanjithnidula 2 หลายเดือนก่อน

    සාගර චරිතය varadi 10k karala aka hodak karawitarai comentwalin hodakiyanawa ara disny kochara hoda karath ekawachanak waradunoth athi kunuarupencommentdane anemanda

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 2 หลายเดือนก่อน +3

    ඩොක්ට කෙනෙක් වෙලා ගැහැනු ලග ඔය තරමි පාචිචල් වෙන්න එපා රියා හැම මිනිහගෙ කරෙම එල්ලෙන්න.

    • @bvp3369
      @bvp3369 2 หลายเดือนก่อน +1

      Ane pala yann mahel balla😂😂

    • @nimeshagurubevila9058
      @nimeshagurubevila9058 2 หลายเดือนก่อน +1

      නිකං ඉදින් බම්

  • @AselaSanjeewa-oj8ue
    @AselaSanjeewa-oj8ue 2 หลายเดือนก่อน

    238 nadda