Hiru TV Dehadaka Adare EP 34 Vijaya Nandasiri & Devika | 2016-06-05
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.co...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
2024 අදත් හිටියනම් ඔබතුමා.
නිවන්සුව විජය සියේ 💔
කළාකරුවෙකු ගේ වියෝව නිසා අතිශයින් දුක් වුනු එකම අවස්ථාව ...... ඔබගේ වෙන් වීමයි
ඔබට නිවන් සුව පතමි .
මෙන්න නලුවෝ ඔය ලස්සන හිනාවට දේවිකා අක්කා පම්නක් නොවෙයි මුලු රටක් වසග වෙලා හිටියේ වයස ගියත් තාම කොල්ලා වගේ රටක් හිනස්සලා රටක් හඩවා සැගවගිය සොදුරු කලාකරුවානනි ඔබයලි ඉපදේවා ඔබහේ බිරිද දරුවො ඔබට සසරේ මුන ගැසේවා මාදුටු සොදුරු සින්හා මල ඔබට අමාමහා නිවන් සුව අත්වේවා
තාමත් ඔබතුමාගේ yes boss බලනවා....😞😞😞😞
මාත් ..😊
2021.09.06
ඔබතුමාව මතක් උනා 😭😭😭
ඔබතුමා නැති පාඩුව තාමත් තදින්ම දැනෙනවා,ඒ විකට බූමිකාවේ හිඩැස තවමත් එසේමයි 😭😭😭
Eka aththa ethumava mathak una 😥
Ammmoo oww ☺️❤️😭
මාර දුකක් එන්නෙ කොච්චර සතුටින් ද මේ program එකේ ඉන්නෙ😔😌❤
මේ වැඩසටහනින් මාස දෙකයි, දවස් දෙකකින් එතුමා අපිව හැර යනව.😓
අද 2022.12.17.එතුමා අපිව හැර ගිහින් වසර 6 ටත් වැඩියි දැන්...ඒත් අදටත් මේ වැඩ සටහනත්, එතුමා රඟපාන සියලු වැඩ සටහනුත් කොච්චර බැලුවත් ඇති වීමක් නෑ.❤️
මම මේ කොටස කලිනුත් බැලුව, ඊයෙත් බැලුව, දැනුත් බලනව, ඉස්සහටත් බලනව.මට විශ්වාසයි ඇතිවීමක් වෙන්නෙ නෑ....මොකද මෙතුමා මගෙ ප්‍රියතම රංගන ශිල්පියා...🥺❤️💐 මේ බලද්දිත් ඇස් වලට කඳුලු එනව.කලින් කඳුලු ආව වාර අනන්තයි.😓 ඒත් මම බලනව........🖋️
මාගේ ප්‍රියතම රංගන ශිල්පියාණෙනි❤️..... ඔබ තුමාට උතුම් නිවන් සුවයම ලැබේවා....!🌼🙏🌼
අද හිටියනම් විජය Uncle ට වයස අවුරුදු 79
ඇත්තටම මමත් ❤❤,ඒ ගෞරවය වෙන කාටවත් ලබා දෙන්න බෑ
ඇත්තටම මගේ ජිවිතයේ මම ආහපු දුකම මරණය . හිතා ගන්න බැරි එතුමාට වයස 72 ක් කියලා . ඇත්තට හොද මිනිසුන් වයසට යන්නේ නැ කියන කතාව ඇත්තටම ඇත්ත.
බඩ අල්ලාගෙන හිනාඋනානමි මෙතුමා නිසා.
කවමදාවත් දෙශපාලන වෙිදිකාවෙි නොදුටු එකම මා හැගි කලාකරුවානෙනි ඔබට නිවන් සුව අත්වෙවා....
ඔබ තුමාගෙ වෙන්වීම අපිට ගොඩක්ම ලොකු දුකක්..හිතාගන්නත් අමාරුයි.ඔබ වැනි කලාකරුවෙක් අපිට අය නෑ.දුකයි..ඔබ අපිව කොයි තරම් සතුටින් තිබ්බද? ඒ සතුටම ඔබ දුකක් කලා...ඔබට නිවන් සුව පතමි!
+Kasant1 Lasant12 😢😢😢😢😢😢
+Kasant1 Lasant12 l
පාරමී පුජා අැතකතව
පාරමී පුජා විජය නන්දසිරි දේශපාලන වේදිකාවලට නොනැග්ගට මහින්ද රාජපක්ෂ මහතාගෙ පාක්ෂිකයෙක්. ඔහු ඒ ගැන කතා කරන වීඩියෝවක් තියනව
මේ කල්පයේ... විජය නන්දසිරි මහතා වෙනුවට, විකල්පයක් නැත..
මනසේ ඇඳුනා.. දෙනෙතින් මිඳුනා...
සිහිනයසේ.. නොපෙනී ගියා........ "සහෙෘදයාණනේ... ඔබට සුභ ගමන්"......!!!..
විජය නන්දසිරි නෑ කියලා හිතද්දි මාර දුකක් ඒත් සෙනරත් දුනුසිංහ තාම ඉන්නවා කියලා හිතෙද්දි ඒ දුක ටිකක් තුනී වෙලා යනවා. 😢❤️ ඉන්න තැනක කරදරයක් නැතුව ඉන්න ලැබේවා 😇😇❤️
දරා ගන්න බැරි තරම් දුකක් දීලා සදහටම අප අතරින් වෙන් උනත් , ,,, ඔබ අප හිත් තුල නොමියන මිනිසෙකි.. ඔබට සමකල හැකි කිසිවෙක් නොමැත . අපිට මෙච්චර දුක නම් එතුමාගේ බිරිඳ කොහොම ඉන්නවද කියලා හිතන්නවත් බෑ..
විශිෂ්ඨ කලාකරුවානෙනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා..
අපි ඔබතුමා නිසා සිනාසුනු වාර ගණන අපමණයි. මේ වගේ විශිෂ්ට රංගන හැකියාවක් තිබෙන කලාකරුවෙක් බිහිවෙලාද නැත මින් පසු බිහි වෙන්නේද නැත.ආදරණීය කලාකරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා !
සෙනෙරත් දේ දුනුසින්හ මැතිතුමා අදටත් ඔබතුමා නිසා ප්‍රශ්න ගොඩක ඉන්න අපි හිනාවෙනව 💔 සුව නින්දක් ඔබට 💔🙏
මේව තාමත් බලනකොට අපිට මෙච්චර දුකනන්..
පව්ලෙ අය අහම්බෙන් හරි දැක්කොත්..😥😥😥😥
සත්තකින්ම ...හිතාගන්නවත් බැඅපිට මෙි තරමි ඔබව දැනෙන්නේ ඇයි කියල ....ඒ ඔබ සැබැවින්ම මනුෂ්‍යත්වයෙන් පිරි ආදරනිය මිනිසෙක්..ඔබට නිවන්සුව .....
මම ආසම අතිවිශිශ්ට ප්‍රවීණ රංගනශිල්පිය විජේ මාම අමතක නෑ කවදාවත්
නිවන් සුව ලැබේවා🙏
සොඳුරු ආදරයක් සියල්ලන්ටම හිමි වේවා...අහිමි නොවේවා..❤
විජය නන්දසිරි සුන්දර මිනිසානනි..ඔබට අජරාමර නිවන් සුව..😥😥😥😥😥😥😥😥😥
ලංකාවෙි වටිනා කමක් ඇති යුවළක් සැමදා ආදරේයි .
😓😓😓😓😓කලාකරුවෙක් නිසා කදුලු ආවානම් ඒ මෙතුමාගේ නික්මීම නිසා විතරයි 😓
AI Vijaya kumarathunga?
ow
To yage muusalayek
මෙම වැඩ සටහන බලනවිට නොදැනීම දෑසට කඳුළු එනවා .මොකද මේ වගේ කලාකරුවෙක් නේද අපට අහිමි වුනේ කියලා .අනික කලාකරුවන් අතර වැදගත් විදියට පවුල් ජීවිතයක් ගත කළ යුවළක් ....!
Premalal Kumara yes oya hari 😭😭😭😭😭
අනෙ මෙම උත්තරීතර මිනිසා අදටත් හිටියනං
He gave us laughs for many years and left us in tears... Rest in peace sir!
The background music of this video and his untimely death is very sad😧
😓😓😓😓😓තව අවුරුදු 20 ක් වත් හිටියනමි අනේ මන්දා මට නම් හිතන්නේ අමාරුයි ඔබට අමා මහා නිවන් සුවය එක සිතින් පතමු 😓😓😓😓😓
Nimesh Anjana 😫😫😫
හදවතින්ම ලොකු වේදනාවක් දැනෙනවා.. ඔබට නිවන් සුව අත් වේවා මහත්මයාණෙනි .. :(
Vindy VUK 😫
Man asama naluwa wijaya nandasiri mahathmaya ❤❤❤❤
Eka kawadawath wenas wenne na 😊❤
තවම ඔබ නැති උනා කියලා හිතන්න අමාරුයි සිංහල සිනමාවේ ශේෂ්ඨතම කලාකරුවෙක් නැති උනා මට සහ ලංකිය සියලු වැසියන්ට අයෙත් මෙිසේ ශේෂ්ඨතම කලාකරුවෙක් බිහි නොවනු ඇති,
Best comedian in Sri Lanka. Rest in peace Mr. Vijaya Nandasiri.
රත්තරන් මනුස්සයෙක් .ඔබට නිවන් සුව .
ඇත්තටම ඔබ නැති කම අපට දුකකි
සිරි ලකට පහල වු අද්විතීය රංග දරයෙකි ඔබ....එසේම ඔබ දෙදෙනාද පුදුම තරම් සැහැල්ලු දිවියක් ගෙවනවා සේම අන් අයට පුදුම තරම් ආදර්ශයකි.
හැකියාවට නිසි වටිනාකමක් නොලැබුනු විශිෂ්ඨ රන්ගධරයෙක්
e unata adatath legend ethuma
මෙතුමාගේ වෙන්වීම නිසා ඇතිවූ හිඩැස පිරවීමට හැකි අයෙකු යලි මේ ලක්දෙරණ මත බිහි නොවනු ඇත. මෙතරම් සොඳුරු හදවතක් ඇති මිනිසෙකුගේ වෙන්වයාම දරාගැනීමට අපට මෙතරම් අපහසුනම් මෙතුමාගේ පවුලේ උදවියට එය කෙතරම් අපහසුදයි සිතාගැනීමටත් අපහසුය. අපව හිනැස්සවූ අපව සතුටින් තැබූ ආදරණීය කලාකරුවණනි ඔබට නිවන් සුව..... :(
විජෙ නන්දසිරි කලින් කසාදබැන්ද කෙනෙක් නේද ,75 දසකයෙ විතර මට මතකයි මාලිගා වත්තෙ plates වල හිටයා මොටර් බයික් එකේ දෙන්නම යනවා මටමතකයි. ජොතිපාල මහත්තයා ත් මට මතකයි. මාලිගා වත්තෙ plates වල හිටයා මටමතකයි. මමත් නාට්‍ය පිස්සෙක් මනමෙ .සිංහබාහු නරිබැනා කුවෙනි මුදු පුත්තු. තරාවො ඉගිලිති වෙස්සන්තර
තව මහාගොඩක් මම මගේ කැල්ල එක්ක බලන්නයනවා ජෝන්ද සිල්වා ලයනල් වෙන්ටට්. එල්පින්ස්ටන් රගහලවල් ආ ලුම්බිණි රගහල ආවිසෙසයෙන් පෙරාදෙනියෙ කැමිපස් එකෙ වල රගහල මම1968 සිංහ බාහු මනමෙ බැලුවෙ නරිබැනා කුවේනි මුදුපුත්තු පෙරාදෙනියෙ කැමිපස් වල අමතක කරන්නබැ. එදා මගෙ වයස අවුරුදු 23 අද මගෙ වයස73. මගෙ ගම පෙරාදෙනියෙ .අද පදිංචි ය රාගම දරුවන් මුනුපුරන් ඉන්නවා මට හරිම ආසයි පෙරාදෙනියෙ පැත්තෙ ගහින් යහලුවන් හමුවෙන්‍නෙ පුස්නෙ මට දැන් ඇවිදින්න අමාරැයි අතරයිටිස් රොගියෙක් මම.
2021, ජුනි,5, විජේ මාමව මතක් වෙනකොට මාර දුකයි 😪 කියන්න වචන නෑ ඒ වගේ අව්‍යාජ නිහතමානී චරිතයක් මනුස්සයෙක් මේ ශේස්ත්‍රේ මං කවදාවත් දැකල නෑ බුදුන් දැක නිවන් දකිත්වා විජේ මාමෙ ඔයා හැමදාම අපේ 💖වතේ ඉන්නව අමතක වෙන්නෙ නෑ කවදාවත්
😪😪😪😪😪😪😪😪😪😪😪
🥺❤️
Always Favorite
(සෙනරත්😪❤️)
ඔබගේ මතකය තමත් අපෙ සිත් වල අහම්මය්
තාමත් අපේ හදවත් වල ඉන්න අසහාය නළුවා❤ ආදරෙයි .........
ඔබට නිවන් සුව සොඳුරු මිනිසානනි.........!!!!!
ඔබතුමා අපි අතර හැමදාමාත් ඔබතුමාට නිවන් සුව අාදරණිය කලාකරුවානණි
Soooooo speechless about you ! You will be alive in our hearts & minds forever !!! Watching this vid certainly brings tears to our eyes about your unexpected loss & happiness in minds about the best things about you & your life shared with us, simply the best examples to everyone’s life !
Thank you Dehadak adare for the last interview with this GREAT actor..
තාමත් හදවතේ නොමියෙන මනුස්සයෙක්..❤❤නිවන් සුව ලැබේවා ඔබ තුමාට..🙏🙏🙏
ආදරණීය කලාකරුවානෙනි.......ඔබට නිවන් සුව!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
etuiokhgdsa
උතුම් වු නිවන් සුවයම ලැබේවා මහතානෙනි 🙏🏾🙏🏾🙏🏾
ඔබ තුමාට මම ගොඩක් ගරු කරනව .අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ තුමාට නිවන්සුව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Rest in please legend ♥️...
I love you sir...🥺♥️
Vijaya Nandasiri.vijaya kumaratunga Sada amaraneeyai hemadamath.
අනේ එතුමා අද හිටියනම් 😢😢.... 🙏🙏
Vijay Nandasiri Mahathmayaneni Obata Nivan Suwa Ath Vewa!
Best actor I ever seen in Sinhala cinema our deepest condolences rest in peace..
මෙනන ලංකාවෙි වැදගත් මිනුසසු
ow oba hari
මෙවැනි ආදරණීය මිනිසුන්මයි ඉක්මනින් වෙන්වන්නේ😢😢😢😢
අනේ අපි ඔබට පුදුම තරම් අදරෙයි.. කවදාවත් හිතුවෙ නෑ ඔබ මේ තරම් ඉක්මණින් අපිව දාල යයි කියල.. ඔබ පුදුම ආදරණීය චරිතයක්. හදවතට පුදුම කම්පාවක් දෑනුනා ආදරණීය කලාකරුවාණෙනි.. යහපත් මිනිසුන් ඉක්මණින් මේ ලෝකය හෑරයනවා.. පවුකාර නරුමයින් දීර්ඝ කාලයක් ජීවත් වෙනවා.. දෑනෙන දුක මෙපමණයි කියා නිමකරන්න බෑ. සත්තයි.. ඔබට අමා මහ නිවන් සුව..!
professional persons.. we respect you..
නියම නළු නිළියන්
ලස්සනයි budu saranai
My favorite actor Adaraneeya Mr. Vijaya nandasiri kalakaruwaneni, obata ajaramara niwan suwa labewa 🙏🙏🙏 obage mathakaya sada apa hadawath thula jeewamanaya. 😭😭😭😭😭
Kawadawath kalakaruwek nisa kadulu awith n viliya nandasiri obathuma soduru minisek❤❤
නිවන් සුව ලැබේවා 🙏 🔹✤┈••✦ 😢😢
සොදුරැ.අතිතය.නිමලපැතුමවි.මගේ හද .තුලඔබ.ඉන්න ඇති.ඒහින්දා .යලි සේනේහිසිතින්.අපි .ආදරයේන්.හමුවෙින්න.ඇති.....මතු.ආත්මයේත්.ඔබ දේපල.පේමිවතුන්.වෙිලා.හමුවෙිවා....
vijaya nandasiri mahatanani obata niwan suwa labewa!
සෙනරත් දුනුසිංහ 😢
A adare harima සුන්දරයි
Thank you soo much for sharing with us this great video of "Priceless value"
Aney godak ardarey karana ualak..nihathamani dennama..budu saranai..ardarei..❤❤
Whatever said and done; Nirosha does this program very well. Her Sinhala knowledge is really good.
මේ සංසාරයේ දුකම තමා
2022.12.12 ඔබතුමාව මතක් උනා❤️❤️❤️ නිවන් සුව ලැබේවා!❤️❤️ විජය නන්දසිරි සොදුරු කළාකරුවානෙනී🙏🙏🙏❤️❤️❤️
One of the great artist in Sri Lanka. . R.I.P dear sir.. we fans can never forget this loss.
නිවන් සුව ඔබට💔
Rest in peace සෙනේ 😭💓
Harima Kanagatui! Mata hitha ganna baha metharam adarayen hitapu dedenek hithapu nathi widiyata thani une kmada kyala. priyayangen wen weema dukak kiyana eka may kathawa ahana kota mata tharum giya deyak! Mathu sasareth may wage ekata hamu nowunanam pudumayak wewi! Oba upa atharama ipadewa!
ඇත්ත කොපමණ. බැලුවත්. අස ❤❤❤❤❤❤🌹🌹🌹
Harima lassanai ,Adaraniyai 🙏❤️
Mage Aurudu 31 tama dakapu Ahapu Lassanama Adara katha wa Atthatama E dannage Adare Aduwak ne kiyala penawa Dannawa Oba tumata niwan Sepa Lebewa Upadina Upadina hama Atmekama oba Dedena oba dedenagema wela Muna gasewa Oba tumata niwan Suwa Labewaa
aththamai mama hari asai me sinduwata godak lassanai ethumata niwan suwapathanawa
අදටත් ඉන්නවා කියලා හිතෙනවා
විජය නන්දසිරි ගියාට සෙනරත් දුනුසිංහ තාමත් ඉන්නවා
God bless you vijaya! I miss you! you will be forever my favorite actor! Obata Niwan Suwa Labwa...
tnx hiru meka balanna dunnata mata :( 😭😭😭😭
RIP SIR....... We Miss you!!!
sada amaraniyayai oyalage adare oba thumata niwan suwa labewa
Beautiful :)
very beautiful family
mata obathumage maranaya pudumakara dukak ati una aththatama obathumata puduma hakiyawak tiyena kala karuwek obama vitharai thawath ne e thana ganna obathumata niwansuwa pathanawa..
නිවන්සුව ඔබට
obata amamaha niwan suwa
GOD WILL BRING you his house......i never worried about a artist death...but today i feel very sad about your leave.....god bless you....
Jiwithe dakapu awyajama minisek..niwan suwa labewa sir..
Ane mata godak dukay 💔💔💔💔😭😭😭😭
obathumage maranaya hitha ganna baha.Mama godak adhuva godak hode kenek obathuma Nivan Suva pathami
😭😭😭😭😭Vijaya Nandasri❤❤❤❤❤❤
ඔබට නිවන්සුව ලැබේවා කලාකරැවාණෙනි..
God bless you sir! Apita godak dukai obathuma gana..
Rest in peace sir. You were amazing . Thank you for that
very beautiful love story
Vijaya nandasiri mahathage watinakama apita hadawathinma thamath denenawa nowadumanai.
Awrudu 4 kta passe blanne..obtuma adatat.ape hadawath thula ❤❤❤
A GREAT PRICELESS ACTOR AND A HUMAN BEING. MAY YOU REST IN PEACE SIR.... THANK YOU LIMITLESSLY FOR BRING A LAUGH TO OUR FACES WHILE WE ARE IN TROUBLES IN OUR MINDS.. MAY YOU BE BORN AGAIN AMONG US AND MAY YOU BE MRS. DEVIKA;S HUSBAND AGAIN ONE DAY.
nirosha's best program . so far.