Ven.Thero,the way you are conveying the message to us is much efficient and helpful to understand deep philosophy of real Buddha’s teachings..getting closer to you and damma day by day…May the triple gem bless you with a healthy life onwards!Sadu!! Sadu!! Sadu!!🙏🙏🙏
Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප ගැන මේ තරම් කැප කිරීම් සිදු කලද අප මෙයින් ඵල නෙලා ගන්නවාද යන්න ඇත්තටම සැකයක්..ලෝකේ ඇත්තටම ලස්සන වෙන්නේ ලස්සන පෙනුම නිසා නොවේ.ලස්සන සිත් ඇති මිනිස්සු නිසාමයි..ඒත් සිත කියන්නේ මාරයාමයි..තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏
යටිකුරු වූ දෙයක් උඩුකුරු කරන්නා සේ ඔබ වහන්සේගේ දේශනා හිතට සැනසීමක්...
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට මෙ ධර්ම දානය අප වෙත සවන්දෙන්න..මුලික වුන සැමට ගොඩාක් පින් තෙරුවන් සරණයි සැමට .....මෙ පින් කම් මහිමයෙන් මුලු ලොකෙන්ම කොරොනා ඉක්මනින් තුරන් වෙවා තෙරුවන් සරනින් ....
Sadu Sadu sadu
@@seelawanniaracchi2213 oba tumiyata menma paule samata teruwan saranai ...
කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරැවන් සරනයි
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
නිවිම පිනිසම මේ ශ්‍රි සද්ධර්මය හේතු වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්සේට
මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පැතූ බෝධියකින් වහ වහා උතුම් නිර්වාණය අවබෝධ කර ගනිත්වා!!!🙏🙏🙏
අප ඇත්තටම භාග්‍යවන්තයි ඔබ වහන්සේගෙන් නිර්මල බුදු දහම ඇසීමටත් එය ස්පර්ශ කිරීමට ලැබීමත්. සියලු දෙනාටම ද ඒ ධර්මය වැටහේවා!!! ඒ නිවරදි මාර්ගයේ ගමන් කිරීමට හැකි වේවා
🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කිරීමෙන් සිත සුවපත් වේ.....ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.......!! 🙏🙏🙏
අනේ ස්වාමින් වහන්ස මේ හිත ගලවලා බිමින් තියන්න හිතෙනවා එක වෙලාවකට. ඒ තරම් මේ හිත මහා වදයක් මටනම්. 🙏🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පින්.🙏🙏
අසාර සසරින් මිදෙන්නට ඒ උතුම් ධර්ම දේශනාව හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 ඔබවහන්සේට ත් උතුම් ධර්මාවබෝධය සදහාම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
අර්ථවත් ධර්මදේශනා wak .
Suwaminwahansa .
තෙරුවන් සරණයි .obawahanseta ..
Ven.Thero,the way you are conveying the message to us is much efficient and helpful to understand deep philosophy of real Buddha’s teachings..getting closer to you and damma day by day…May the triple gem bless you with a healthy life onwards!Sadu!! Sadu!! Sadu!!🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු ...ඔබවහන්සෙට මෙම දුකට පත් සත්වයා සසර දුකින් මුදවාගන්නට හැකි වෙවා ඔබවහන්සෙට නිදුක් නිරොගි දිර්‍ර්ඝායුශ වෙවා...සාදු සාදු සාදු ....
"සාධු" "සාධු" "සාධු" ඔබ වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!
සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...
උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම්ම පිරේවා ....
සුවපත් වේවා ..
සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට
අපේ නිර්වානාවබෝධය වෙනුවෙන් ඇත්තටම අපිවත් වෙහෙසෙන්නෙ නෑ මෙච්චර, ඔබවහන්සේ තරම්🌻
සාසනයම කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත තියෙනවා කියලා වදාළ දේශනාවට තවත් උපමා ඕනද
ඇත්තටම ඔව්. ලෝක වාසීන් වෙනුවෙන් වෙහෙසෙන පරාර්තකාමී කල්‍යාණ මිත්‍රයෙක් මය ස්වාමින්වහන්ස🙏🙏🙏
සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුසාගර.පිංසාර.පිංවන්ත.ස්වාමින්වහන්සේ .අපගෙ.කියාදෙනබුදුවදනක්.ගානේ.ලොවිතුරා.බුදුන්ලගනිවනින්.නිවෙින්ට.අංතපිංවෙිවා.චිරංජයතු නමාමියි සමිදුනේ.තිසරණබලයෙන්.නිරතරැආරක්ෂාවෙිවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු
සසරේ ස්වභාවය මෙසේ වටහාදෙමින් අපව නිවන් මගට යොමු කරවන පින්වත් ස්වාමින්වහන්සේට උතුම්නිවන සාක්ෂාත්වේව
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ.නිවන් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා
පින්වත් ස්වාමීන් වහන්ස, සොවාන් ආදී මාර්ග ඵල ලබා ඇති උත්තමයන් වහන්සේලා ගෙ සිත සහ සිතෙහි හැසිරීම පිළිබඳ සහ ඒ උත්තමයන්ගෙ චුති සිත පිළිබඳ ධර්ම දේශනයක් ලබා දෙනු මැනවි.
සාදු සාදු සාදු
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද නිවන කරාම යාමට මේ පින් හේතු වාසනා වේවා🌍🙏🏻❤
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි සුවයෙන් දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු
අපේ පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .!!!
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා .ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මෙසේ අපේ හිත හදාගන්නට උපකාර කිරීමෙන් ඔබවහන්සේට පතන බෝදියකින් උතුම් නිවනම අවබෝධ කර ගනීමට හේතු වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට නිවන්
🙏🙏🙏
Sadu sadu sadu!!! Pinwath swamiin wahanseta mage namaskaraya wewa!!! Uthum nirwanawabodaya lebimata siyalu sathwainta mema dharma deshanawa hethu wewa! Wasana wewa! 🙏
සාදු සාදු සාදු මාගෙ පින්වත් ස්වාමින් වහන්සේ..🌹😊🙏
අප පින්වත් ස්වාමීන් වහන්ස ..ඔබවහන්සේ පෙන්වා දුන්නේ...ඒකාන්තයෙන්ම සත්‍යයමයි..බොහෝ පින් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏
ඔබවහන්සේ විමුක්ති සුවයෙන්ම සැනසීම ලබත්වා !!! තෙරුවන් සරණයි !!!
පින්වත් ඔබ වහන්සේට ගොඩාක් පින්. ඔබවහන්සේට නිර්වානාවබෝධය පණිස හේතු වෙවා
ඔබ වහන්සේටත් ,දායකත්වය සැපයූ හා ධර්මයට සවන් දුන් සියළු දෙනාටම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා...සාදු සාදු සාදු 🙏
සාදු......සාදු.........සාදු............
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.සාදු,සාදු, සාදු....,....,......
තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස.....
සිත පිළිබඳ විග්‍රහය අති විශිෂ්ටයි....
සම්මා සම්බුදු රජාණන් වහන්සේ තරම් සිත පිළිබඳ නිවැරදිව විස්තරයක් ලබා දීමට සමත් වූ වෙනත් උත්තමයෙකු කොහින්ද? ඒ නිර්මල බුදු දහම නිවැරදිව ලෝක සත්වයා වෙත කරුණාවෙන් දේශනා කරන මාගේ ගෞරවනීය ගුරු දේවයන් වහන්ස ඔබ වහන්සේගේ පාරමිතා වහ වහා සපිරේවා.......
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය අත්වේවා 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට...මාගේ නමස්කාරය වේවා...ඉතා ඉක්මනින් සසර කෙලවර කර ගැනීමට මේ පින්,පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි..
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොමපීන්
සිත මෙහෙයවා මේ ලෝකයේ අසාර බවත් සිත දමනය කර ගෙන භයානක සසරින් මිදෙන හැටිත් අවබෝධ කරදුන් පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු...🙏🙏
ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා....🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
මේ උතුම් ධර්මදානය ශ්‍රවනය කිරීමෙන් ලද කුසලයත්..., මෙයින් ලද ධර්මාවබෝධයත් පරම පූජණීය කළ්‍යාණ මිත්‍ර පිංවත් කිරුලපණ ධම්මවිජය ස්වාමීන් වහන්සේට අනුමෝදම් වෙත්වා !!! උන්වහන්සේ යම් රෝගී තත්ත්වයක සිටීනම් නිදුක් වෙත්වා !!! නීරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!! මේ පුණ්‍ය බලයෙන් හැකි ඉක්මන් භවයකදීම සැප සහිත ප්‍රතිපධාවකින් උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට මේ සියලූම කුසල ධර්මයෝ හේතු වාසනා වෙවා !!! තුණුරුවන්ගේ සරණයි !!!
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සෙට උතුම් තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏
සසරේ ඇති බියජනකබව අපට අවබෝධ කරවමින් ඝොරතර සසරින් මිදි උතුම් නිවන සාක්ෂාත්කරගන්නාලෙස
ඉතා වටිනා දේශනාවකින් අවබෝධ කරවු ගෞරවනිය පින්වත් ස්වාමින වහන්සේ ට තෙරැවන් සරණයි
Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
සාදු සාදු සාදු ...උතුම් මහා සoඝ රත්නයට මාගේ නමස්කාරය වේවා
ආදරණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින්
සමිමා සමීබුදු සරණයි ඔබ වභන්සේට. උතුම් නිවනම අවබෝධ වේවා. 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🌹 ස්වාමීන් වහන්සේ දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
නිවන දුර නොවේවා, සාදු සාදු සාදු
Obawahanse yanamaga matada gamankireemata labewa! Sadhu sadhu sadhu 🙏🙏🙏
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu.
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
ගොඩක් පින් ස්වාමීන්
වහන්ස🙏
ඉතාමත් යහපත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏 ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු අපේ ස්වාමීන්වහන්සේට🙏🙏🙏🙏🙏
සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !
ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි ..!!!
අප මියෙන්නට පෙර මෙවන් නොඇසූවිරූ දහම් අසන්නට කවර නම් පිනක් , ඔබවහන්සේ හමුවන්නට හේතු වීදැයි මට පුදුම සිතෙන තරම් බැව් ඉතාමත් ගව්‍රර්වයෙන් සඳහන් කරමි.ඔබවහන්සේට අම නිවනේ මිහිර ම මේ භවයේදිම ලැබේ වා. තිසරණයේම ආශිර්වාදය ලැබේ වා .
Darmaya hoya hoya asanna.hit e mage yomukaragannata puduma unanduwak kemeththak etiwela ape swaminwahansa.e pin Oba wahanseta anumodanwewa.niwan awaboda pinisama mahopakariwewa.pada namaskara Karami.thawa boho kalak daham desannata niduk Nairobi bywayadigasiri wewa.samma sambudu sarana wewa...
An excellent Buddhist sermon 🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai hamuduruwene ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu
තේරැවන් සරණයි
සාදු ..සාදු ..සාදු ..
Sadu sadu sambudusaranai
සාදු සාදු සාදු 🙏🙏
Oba wahansetath niwan awaboda wewa...💐💐💐
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදූ 🙇🙏
සාදු සාදු සාදු... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.. සාදු සාදු සාදු....
බුදු සරණයි
Theruwan saranai swamin wahansa...!!!
සාදු 🙏🏼🙏🏼🙏🏼සාදු 🙏🏼🙏🏼🙏🏼සාදු🙏🏼🙏🏼🙏🏼
සම්මා සම්බුදු සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏
Sadu..!! Sadu..!! Sadu..!! Theruwan saranai..!!
Theruvan sarani ape pinvath swameen wahansa 🌷🌷🌷
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
ඇත්තටම ස්වාමීන් වහන්ස අද සමාජය කොච්චර පිරිහිලා ද කිව්වොත් ,විද්‍යාව ඉගෙනගෙන සමාජයේ ඉහළ යැයි සම්මත තැන් වල්ට යන ගොඩක් මිනිස්සු සිත කියල දෙයක් තියෙනවයි කියලවත් විශ්වාස කරන්නෑ...ඒ ගොල්ලෝ හිතන් ඉන්නෙ සියල්ල කරන්නෙ මොළය මගින් කියල....දිව්‍යලෝක ,අපාය විශ්වාස කරන්නෑ,පුනර්භවය විශ්වාස කරන් නෑ.... කොටින්ම කිව්වොත් බුදුරාණන්වහන්සේගේ සර්වඥතා ඥානයටත් අභියෝග කරන තමන් උගත් යැයි සිතා ගන්නා මහා මෝඩයන් පිරිසක් බිහි වෙලා ඉන්නෙ....උපතින් බෞද්ධ වුණත් අදහස් වලින් මිථ්‍යාදෘෂ්ටික යි..... හරිම දුකයි අද රටේ තත්වෙ දැක්කම....
Ow unta suddawa lokui buduhamuduruwontath wadiya
Saranneta elambemi mahasanga balawath
Gaurawaneeya. Pinwath swamin wahanse. Oba wahansege. Dhesanawen
Mage sithata aditanak athiuna. Adasita hamavitama
Sitha sakas karaganna. Oba
Wahaseta uthum. Chathur
Aarya sathya Awabodawewa.
Sadu sadu sadu !
Swaminwahansa " eeya eeya " yanuwen hitena eka harida , asubayedi. Man dvesha charitayak enisa Mata asubaya nogalpena bawa sithe
🙏🏼🙏🏼🙏🏼
Ane pinwat ape hamuduruwane me deshanawa ahuwama wena kenek nemei mata mawama epa wenawa.
Sadu sadu sadu
බොහොම පිං ස්වාමීන් වහන්ස . නමුත් අනවශ්‍යය විදියට හිනාවෙන්න එපා අවලස්සනයි..කෝරලයාගම අපේ ස්වාමීන් වහන්සේ වගේ සංවරව දෙසන්න
maru katharata maha wassak🙏🙏⛈⛈daham ama wasse themenna
Sadoo sadoo sadoo
Ape hamuduruwanta taruwan saranai
SADU, SADU, SADU. waradawa gath sitha kaya luhubenda ena karma wipaka huwa dakwamin srawakaya raga dosha moha akusalayangen mudawa genima udesa karunawen dharmaya Desana kala pujaniya SWAMIN WAHANSETA mage namaskaraya wewa. SADU, SADU, SADU,.
Mama godak kemethi kunu weming thiyana maga kiya gath asuje bag wadanna dakinna Pinwath swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa eyamata nivima penisama hetuwenawa sathyai 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු