චිත්තානුපස්සනාව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 275

  • @littlebantifamily5303
    @littlebantifamily5303 3 ปีที่แล้ว +46

    පුදුම විදිහට වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස .. 10 වතාවක් හෝ අහලා වටහාගත යුතු දේශනාවක් ස්වාමීන් වහන්ස 🌹☸️

    • @ianthewijewardane4302
      @ianthewijewardane4302 3 ปีที่แล้ว

      P look;"dgq

    • @ianthewijewardane4302
      @ianthewijewardane4302 3 ปีที่แล้ว

      Very

    • @swand6115
      @swand6115 2 ปีที่แล้ว

      🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌸🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌸🌼🌸🌸🌼🌼🌸

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      BAWANGAYATA PENUNA NOWE SITHA HATAGENIEMAMA SITHAIE

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      ARAMUNAK EHEMA A DENAGENIEMAMA SITHAIE

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබවහන්සේට නමස්කාරවේවා
    මෙවන් දෙශනා මගින් අපව දැනුවත් කරනවට
    තෙරැවන් සරනයි ස්වාමින් වහන්සේට

  • @lalwijesiri8722
    @lalwijesiri8722 9 หลายเดือนก่อน +1

    මෙවන් ධර්ම දේශනා අදුරේ සිටින සත්ව යාට ආලෝකය ක් දැල් වූවා වැනිය

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw ปีที่แล้ว +1

    සාදු සාදු බොහොම පින් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 3 ปีที่แล้ว +16

    ඔබ වහන්සේ පතන්නඋ බොධියකින් නිවන් අවබොදයම වෙව ඔබ වහන්සේ නිදුක් වෙව නිරොගි වෙව සුවපත් වෙව සාදු සාදු සාදු

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +15

    නමාමි සංඝං මුණිරාජ සාවකා ..........තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo ජයතු නා හිමියනි .................

  • @manelherath6458
    @manelherath6458 3 ปีที่แล้ว +18

    පින් සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්ස ,ධර්මාවබෝධය ලැබේවා සසර දුකෙන් නිදහස් වේවා !!!

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 3 ปีที่แล้ว +10

    සාදු මගේ ස්වාමින් වහන්සේ ට උතුම් චතුර්රය සත්‍ය අවබෝධ වේවා සසර ඉක්මනින් ඉක්මන් බුද්ධ සාසනයක නිවන් දකිත් වා 🙏🙏🙏🙏🙏🙏

  • @sumudusandaruwani8285
    @sumudusandaruwani8285 3 ปีที่แล้ว +14

    මෙවැනි දර්ම දේශන ඉදිරිපත් කරමින් අපව නියම මාර්ගයක යොමු කරන ඔබ වහන්සේ පතනා බෝධියෙන් නිවන් අවබෝධයම වේවා 🙏🙏🙏

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +6

    මෙච්චර වටිනා දවසකත් බුදුපුතුන්වහන්සේලාගෙ කාලය අපේ නිර්වානාවබෝධය වෙනුවෙනුයි කැප කරේ🌞
    ඒ කැපකිරීමෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එකයි ශ්‍රාවකයො වෙච්ච අපේ යුතුකම.
    මේවගේ වටිනා ⁣දේශනා අහන්න ලැබෙන්නෙත් හරිම දුර්ලභවනෙ, හුඟක් මිනිස්සුන්ටත් ඕනි ඉතින් *හුරතල් බණ* නෙ...එයාලගෙ ප්‍රඥාවෙ මොටකමට ස්වාමීන්වහන්සේ පළිනෑනෙ.
    ඇත්තටම හරිම වටිනවා මගේ ස්වාමීනි මේ දේශනාව නම්🌞🌞

  • @nandaw1060
    @nandaw1060 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි මගේ පිනවත් ස්වාමින් වහන්ස සසුන්බර බබලවන්නට වලාකුලින් මිදුන පුන්සදක් වගේ මේ මනුලොව දිදුලවන්නට සියළු ලෝක සත්වයාට උතුම් ශ්‍රී සත්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා. නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවේවා....සාදු....සාදු.....සාදු!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!!!

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +1

    දෙවන තුන්වන වරටත් මේ දේශනාව සවන් දුන්නා. අහන්න අහන්න සිත පිළිබඳ විමසිලිමත් වන කෙනෙකුට ඒ අකීකරු සිත පිළිබඳ ත්‍රිලක්ෂණය ම දැකිය හැක. ඔබ වහන්සේට අපමණ පින්.🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා....දර්ම දේශනා පින,ඉතා ඉක්මනින් සසර කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @amiththaranga8045
    @amiththaranga8045 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට...පතන්නාවූ බෝධියකින් නිර්වාන අවබෝධය ලැබේවා!!!

  • @dilunichamali6971
    @dilunichamali6971 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏
    බොහෝ කුසල් රැස්වේවා ඔබවහන්සේට ..ඉතාම වටිනා ධර්ම දේශනාවක්..නිවනින්ම නිවෙන්නට හේතු වාසනා වන්නාවූ ධර්ම දේශනාවක්...🌼 ඔබවහන්සේද ගෞථම බුදු පියාණන්ගේ බුද්ධ සාසනයේදීම උතුම් පාරමී දම් පූර්ණයෙන් ...මේ භවයේදීම සසර දුකින් අත් මිදී...අමා මහ නිවනින්ම සසරින් එතෙර වේවා!!!🙏🙏🙏🙏🙏 විමුක්ති සුවයම වේවා!! ඔබවහන්සේට....🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 ปีที่แล้ว +10

    උතුම් ස්වාමීන් වහන්ස සිත වෙනස් වන හැටි තේරුම් කරමින් වටිනා දහම් කරුණු දේශනා කර අපට හොද අවබෝධයක් ලබා දුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +1

    කාලෙකින් දිර්ඝ දෙශනාවක් අහන්න අවස්තාව ලැබුණේ ඉන් ලැබුන ඵලය අපමණයි ඔබ වහන්සේට අනේකවාරයක් පින්..
    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්ස🙏🌸
    සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +1

    සිත නොනවතින ගමනක යෙදෙද්දි ඒ සිත රකින්න, ඒ සිත දමනය කරන්න, බුදුන් වහන්සේ දෙසා හල ඒ උතුම් බුද්ධ වචනයන් ඒ අයුරින්ම අපට වටහා දෙන්න අප කල්‍යාණ මිත්‍රයානං වහන්සේ දරන මේ සියලුම ව්‍යායාමයන් ඔබ වහන්සේගේත් උතුම් නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා!!! 🙏🙏🙏මේ දේශනාව කීප වරක් අප ශ්‍රවණය කළ යුතු විශේෂිත වූ ධර්ම දේශනාවක් .
    මේ සියලු දේශනාවන් හා ධර්ම කාරණාවන් සියලු දෙනාට මැනවින් අවබෝධ වේවා!!!!
    එය අපට උතුම් නිවන පිණිසම හේතුවාසනා වේවා!!!!🙏🙏🙏

  • @dammavimanssilmeniyo9262
    @dammavimanssilmeniyo9262 3 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්සේට sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว

    සාදු.......සාදු.......සාදු........
    ඔබවහන්සේ ගේ ධර්ම දේශනා ඉතා වටිනා, ගැම්බුරු සරල ය තේරුම් ගන්න ලේසියි .මේ කුසලය උතුම් අරහත්වය පිනිසම හේතු වේවා

  • @Sadasihansima
    @Sadasihansima 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ම ලැබේවා ..ඔබවහන්සේට .මේ දුර්ලභ ධර්ම දේශනාව . උතුම් නිර්වාණාවබෝධය සදහාම වීරිය වඩන්න ට හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @indukaranathunga5265
    @indukaranathunga5265 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස , අද නිකිනි පොහොය දින වැඩසටහන ට සම්බන්ධ වී ධර්ම දේසනාවලට සවන් දුනිමි . ඔබ වහන්සේලාගේ උත්සාහය ,කැපවීම වෙනුවෙන් අපගේ නමස්කාර ය පිළිගන්නා සේක්වා ....!!!! ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් නිවී සැනසේවා..සාදු ..සාදු ..සාදු 🙏🙏🙏

  • @piyumimadushani7001
    @piyumimadushani7001 3 ปีที่แล้ว +5

    ඉතා ගැඹුරු ධර්ම දේශනාවක්..බොහොම පිං කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට !!! සහ ධර්ම දේශනා දායක පිංවතුන්ට..

  • @dilharisehansa4426
    @dilharisehansa4426 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏

  • @udenisewandi4823
    @udenisewandi4823 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා !!!🙏🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට . හොදටම පැහැදිලි වුනා. හරිම සරලව කියා දෙන නිසා තේරුම් ගන්න හරිම පහසුයි.
    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.
    උතුම් තිසරණයේ අනංත අපිරිමිත ගුණ බලයෙන් සියලුම සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා.

  • @kanthipathma9744
    @kanthipathma9744 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට ගොඩක් පින් මො සසර දුකින් ම්දීමට නීවන් අවබොද වේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 3 ปีที่แล้ว +3

    නිවැරදි දෙයම නිවැරදි ආකාරයට මනසිකාරය කරන අයුරු පිලිබද වනා මගපෙන්වීමක්මයි ස්වාමීන් වහන්සේ ගේ සෑම දේශනාවක්ම..
    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට ..
    ධර්ම දානයේ මහත් කුසල් අනුමෝදන් වේවා!!!

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +8

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට

  • @mahindasisira729
    @mahindasisira729 3 ปีที่แล้ว

    සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල නිර්මලවූ ශ්‍රි සත් දර්මය මනාසේ පැහැදිලි කරමින් අප සසරෙන් මිදවීම උදෙසා පහළ වී ඇති අපේ කාලේ යතිවරයාණෝ. අවසරයි අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය ඔබවහන්සේ හට පුජා වේවා 🙏🙏🙏. ඔබවහන්සේ හට නිදුක් නිරෝගී සුවපත් බාවයම උදාවේව

  • @taniajayasinghe8590
    @taniajayasinghe8590 3 ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ දේශනා කරන බණ පදයක් අසන්නට ලැබීමත් සිතට මහත් සැනසීමක්. 🙏🙏🙏 ඔබවහන්සේට ගොඩාක් පිo 🙏🙏🙏 ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !!! 🙏🙏🙏
    ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වු නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකිවේවා. 🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු! ගරු ස්වාමින් වහන්සේ ට මෙපින් සසරින් එතෙර වීමට හේතු වේවා!

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว

    තුණුරුවන් සරණයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට 🌸🌸🌸🙏🙏🙏🙏

  • @lahirusanofficial2087
    @lahirusanofficial2087 3 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා අපේ පිංවත් ස්වාමීන්වහන්සේට

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว +10

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ....!!🙏🙏

    • @renukamalkanthi2817
      @renukamalkanthi2817 3 ปีที่แล้ว

      ගොඩක් පින් පින්වත් සුවාමීන්වහන්ස

  • @thilanrajapaksha4094
    @thilanrajapaksha4094 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටින දේශනයක් ස්වාමීන්වහන්ස. ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍යයම අවබෝද වේවා.. සාදු සාදු සාදු

  • @peamahadungoda4644
    @peamahadungoda4644 3 ปีที่แล้ว +4

    උතුම් දේශනයක් .සරලයි
    ප්‍රේමා හදුන්ගොඩ .

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 ปีที่แล้ว

    Sadu sadu sadu teruwan saranai ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස බොහොම පින් උතුමි චතුරාර්ය සත්‍යම අවබෝධ වෙිවා

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 8 หลายเดือนก่อน

    ගෙෘරවනිය ස්වාමින් වහන්ස
    චිත්තානුපස්ස දේශනාව ශුවනය කිඑිමෙන්මටද රැප භාවනවේ දි ඇතඇතිවු ගැටලු වලටද විසදුමක් ලැබුනා ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා😊

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 3 ปีที่แล้ว

    පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏.දායක ඇත්තන්ට ද ඉක්මන් නිවීම පිනිසම වේවා

  • @dahamdinushka8474
    @dahamdinushka8474 3 ปีที่แล้ว +3

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @d.d.dasanayaka.8754
    @d.d.dasanayaka.8754 3 ปีที่แล้ว +3

    මෙවැනි නොදන්නා ධර්ම කාරනා තේරෙන අයුරින් එකට කැටිකොට නිවැරදිව නිරවුල්ව දෙශනා කිරීමට ඔබ ව්හන්සේට පිං කරන්නා වූ ශාසනික මෙහෙවර ඉදිරියට කරගන යාමට හැකි වෙවා!! මේ භවයේම නිවන් මග පූරණය වෙවා!! ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.!!🙏 🙏ස්වාමීන් වහන්සේ මේ කරන ශාසනික මෙහෙවරෙන් සියල්ලෝම ප්‍රතිඵල නෙලා ගනිත්වා!!

  • @lakshikamadhurangi9780
    @lakshikamadhurangi9780 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ටත්, ධර්මය සවන් දුන් සියළු දෙනාටම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා...🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali101 5 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.තේරුම්ගන්න උත්සාහ කරමි.

  • @nayananandani1715
    @nayananandani1715 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @lakmalijayawardana278
    @lakmalijayawardana278 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.....
    ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක්.....සිත පිළිබඳ අනර්ඝ පැහැදිලි කිරීමක්.....
    අපි සියලු දෙනාටම නිවැරදි ගුරුහරුකම් ලබාදෙමින් ඔබ වහන්සේගේ සෙවණේ ගුරු හරුකම් ලැබීමම අපගේ සසරේ භාග්‍යයයි.......

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon8886 3 ปีที่แล้ว

    සාධු..සාධු...සාධු...ඉතාම පැහැදිලියි.ඔබවහන්සේට නිවන දුර නොවේවා.

  • @sujanijayaweera9169
    @sujanijayaweera9169 3 ปีที่แล้ว +2

    Pinwath swaminwahansege uthum wu darmadeshana srawanaya karaddi Asarana apita Uthum wu nuwana dura nowei watahenawa...oba wahanse uthum nuwaninma sanasethwa!!! Himiyani🙏💮💮🙏

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ,එක වරක් අහුවා ඒත් තව කිහිපසැරයක් ඇසිය යුතුමයි .මනුෂ්‍යය වර්ගයාගේ හිතසුව පිනිස ඔබවහන්සේ⁣ගේ දේශන මහාපලදායි වේ බොහෝ කාලයක් වැඩසිටිමින් එම කර්තව්‍යය මනා ලෙස ඉටු කිරීමට ශක්තිය ලැබේවා ,දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewasirimanna2542
    @sujeewasirimanna2542 3 ปีที่แล้ว +3

    අවසරයි පින්වත් ස්වාමින් වහන්ස සම්මා සම්බුදු සරණයි! ඔබ වහන්සේට...🙏🙏🙏

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 3 ปีที่แล้ว +6

    ඉතාමත් ම වටිනා දේශනාවක් ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏

  • @iroshidissanayaka3349
    @iroshidissanayaka3349 3 ปีที่แล้ว +4

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @shanakaedirisingha6933
    @shanakaedirisingha6933 3 ปีที่แล้ว +5

    බුදු සරණයි 🙏🙏🙏

  • @a5678
    @a5678 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🌹 🌷🌹🌹🌹🌹

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.2021/8/22

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 3 ปีที่แล้ว +1

    මම කීපවත් මේ දේශනාව ඇහුවා තේරුම් ගන්න වගේ ම ඔබ වහන්සේ ගේ හැ ම දේශනා වක් මගේ සිත සුවපත් කරනවා ඔබ වහන්සේ ගේ සියළුම දේශනා මම කීප වත් ම අහනවා ඒ වගේ ම මගේ ජිවිතේ ගොඩක් දේ හදාගන්න උපකාර උනා. සියළුම දේශනා වක් අවසනේ ඔබ වහන්සේ දෙපා නමදිනමා. මගේ ස්වාමින් වහන්සේ ට ඉක්මන් බුද්ද සනයක නිවන් දකිත් වා 🙏🙏🙏🙏🙏

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi310 3 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු ..

  • @vishwakeerthimadumal2634
    @vishwakeerthimadumal2634 3 ปีที่แล้ว +4

    පින් අපේ හාමුදුරුවනේ....!!🙏🙏

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! පින්වත් මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻
    චිත්තං රක්ඛේත මේධාවී
    චිත්තං ගුත්ථං සුඛාවහං🙏🏻🙏🏻🙏🏻

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 3 ปีที่แล้ว +2

    Kalyanamithrayanan wahansa,Obata godak pin apata hari maga kiyadenawata...sadu!sadu! Sadu!...

  • @indusharma1404
    @indusharma1404 3 ปีที่แล้ว

    Theruwan saranai.. Puduma denumak tiyenne swamin wahanseta.. 🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මේ කරන්නාවූ පිං බෙලෙන් බලාපොරොත්තු වෙන්නාවූ බුද්ධ නිර්වාණයම හේතු වාසනා වේවා .ඔබ වහන්සේට නිදුක් , නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා .තුණුරුවන් සරණයි!!

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      Thienaya SITHA HEKILILA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      SANKITHTHA WIK KITHTHÀMAHAGGATHA RUPAWACHARA ARUPAWACHARA DYZNASITH MAHAGGATHA KAMAWACHARA SITH AMAHAGGATHA DITH SAMAHITHA ASAMA HITHA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      HIENA MANAYA adimanaya

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      SITHEKAIE EKATA HEDATHALAENNE CHITHASIKANISA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      SARGA SADOSA SAMOHA SITH 3 MOHAYa YHIYANAWA

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 3 ปีที่แล้ว +1

    Oba wahanseta ama maha niwanama shak shath wewa...🙏🙏🙏

  • @chamikaabeysinghe8631
    @chamikaabeysinghe8631 3 ปีที่แล้ว

    Oba wahanseta godak pin kalyanamithra suwamin wahansa......🙏🙏🙏🙏🙏🙏

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 3 ปีที่แล้ว +2

    Obavahansege dharma desana vasara 2k pamana sita mama ahanava matasasara pura duvavana me gihijeevithaya gena kalakiree sitimi ath pevidivee avasaranetha obavahanseta nivanin senaseemalebeva sadu sadu sadu ...

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේ ඉතින් හැම දේශනාවකින්ම මොකක්හරි අලුත් දහම්කරුණක් ජීවිතේට එකතුකරනවනෙ අපේ ස්වාමීන්වහන්ස🌻🌻
    මිනිස්සුන්ට ඉතින් මේවා අහද්දි මුකුත්ම නොතේරුනත්, *තමන් නොදන්න දේවල් ගොඩාාාක් තියෙනවා* කියන එකවත් තේරෙන්න එපැයි අඩුම තරමේ.

  • @kumerihettigodage5374
    @kumerihettigodage5374 3 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්ස, ඉතාමත් වටිනා දේශනාවක්. බොහෝම පිං. ඔබ වහන්සේ වහ වහා සුවසේ ධර්මාවාබා්ධය ලබත්වා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
    රෝහිනි හෙට්ටිගොඩගේ.

  • @The_Natural_World_9
    @The_Natural_World_9 3 ปีที่แล้ว

    සාදු සාදු සාදූ 🙏 සම්මා සම්බුදු සාරනයි

  • @sugandithakshila5673
    @sugandithakshila5673 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. පුදුම වටින දේසනාවක්. ඔබ වහන්සේට ගොඩාක් පින්. අපට මේ ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලබා දෙනවට. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා.. 🙏🙏🙏

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @YashmiTharindya
    @YashmiTharindya 4 หลายเดือนก่อน

    අන්ධ බාල මෝඩ පෘතග්ජන ස්වාභාවයෙන් මිදිලා මේ භවයේදීම නිවන් සාක්ෂාත් කරගන්නවාමයි .
    ඔබවහන්සේලාගේ මහන්සිය අපතේ යන්නෙ නෑ ස්වාමීන් වහන්ස .

  • @WBanduMedia07
    @WBanduMedia07 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว

    Sadu sadu sadu pin theruwan saranai

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu niduk nirogi suwaya labewa. Siyaluma sawaminwahanselata

  • @marysriyawathie4299
    @marysriyawathie4299 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu sambudusarani

  • @dhasaleewijeratne5212
    @dhasaleewijeratne5212 3 ปีที่แล้ว

    ධර්මය අවබෝධකරගැනීමට පහසුවන සේ ඉතාමත් පැහැදිලිව දේශනා කරනා ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. 🙏 🙏 🙏

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
    බොහොම පින්

  • @Angelgsm
    @Angelgsm ปีที่แล้ว

    තෙරැවන් සරණයි 🙏

  • @priyankaamunugamatv3500
    @priyankaamunugamatv3500 3 ปีที่แล้ว +2

    Loki pinak bagayak balanakota pennatiwa giya ape pinwath suwamin wahansa teruwan saranai

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

    Sadu sadu sadu 👋👋👋 theruwan saranaiiiiii ape hamuduruwane

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 3 ปีที่แล้ว +1

    SADU, SADU, SADU. Uthum desanawakata sawan dunimi. Pujaniya Swaminwahanseta mage NAMASKARAYA wewa.

  • @chameeranayanapriya7332
    @chameeranayanapriya7332 3 ปีที่แล้ว

    කායානුපස්සනාව සුඛ සුභ නිත්‍ය විපල්‍යාස දුරු වීමට දේශිතයි
    වේදනානුපස්සනාව ප්‍රධාන වශයෙන්ම සුඛ විපල්‍යාස දුරු කරයි
    ධම්මානුපස්සනාව ආත්ම විපල්‍යාසය දුරු කරයි
    චිත්තානුපස්සනාව නිත්‍ය විපල්‍යාසය දුරු කරයි

  • @tawfeqmajali5603
    @tawfeqmajali5603 3 ปีที่แล้ว

    Theruwn saranin thawa thawth darma ghanya pahala wewa. Pinwath ape swaminwahanseta deergayusa labewa.

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 3 ปีที่แล้ว +3

    🙏🙏🙏 Teruwan saranai pinwath swaminwahanseta.

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Uthum darmadesanawa kala Thrpitakacharya Abbhidhamma kammattanacharya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami

  • @rasikaprasanga1487
    @rasikaprasanga1487 3 ปีที่แล้ว

    සාදු! සාදු! සාදු?

  • @asokaranjani4621
    @asokaranjani4621 11 หลายเดือนก่อน

    🙏 🙏 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @manojagangani9332
    @manojagangani9332 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu!

  • @tharindumadushanka3381
    @tharindumadushanka3381 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ ....

  • @surangidharmasiri3521
    @surangidharmasiri3521 3 ปีที่แล้ว +1

    Niwan dakithwa swamin wahansa

  • @rohinipiris4191
    @rohinipiris4191 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏🙏සිත යනු කුමක්ද? කියා හොදහැටි තෙරුම් ගත්තෙමී
    සිතිවිලි ඇවිදින් රවටා යනවා....
    එයට රැවටි මුලාවේ වැටෙනවා....
    නිවන දුර එක නිසා නෙදැයී වැටහෙනවා ....
    සිතෙහි කයෙහි . මා කියා කිසිත් නොමැති බව වැටහෙනවා... 🙏🙏🙏🙏

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට .

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +4

    සාදු .සාදු සාදු .පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්තසමිදුනේ.අද.වන්උතුමිනිකිනිපොදිණ..ආන්නද මහාරහතුන්සේ.බලයවෙිවා.සමිදුසමාවන්නට.මාදකිනා.ඔබමයි.මෙිලවඅපගෙ.චිරංජයතු නමාමියි චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ocsilva7881
    @ocsilva7881 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @saralarangani7807
    @saralarangani7807 3 ปีที่แล้ว

    Theruwan saranai pinwath swamenwahansa

  • @indusharma1404
    @indusharma1404 3 ปีที่แล้ว

    Mama nam wediyen ma ahanne oba wahanse ge darma desana.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏