දකුණු කොරියාව ඇවිලූ පැය 2ක යුධ නීතිය - ආරක්ෂක අමාත්‍යවරයාත් ඉල්ලා අස්වෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 16

  • @nishanthakumara2998
    @nishanthakumara2998 9 ชั่วโมงที่ผ่านมา +8

    සමහර දේශපාලන තීන්දු රට සහ ජන ජිවිතය සම්පුර්ණයෙන් විනාශ කරනවා..දකුණු කොරියාව තුල කිසිදු අස්ථාවර බාවයක් නොම වේවා ...🙏

  • @H.G.W.123
    @H.G.W.123 9 ชั่วโมงที่ผ่านมา +18

    😂😂එහේ විපක්ශ නායකට එච්චර කොන්දක් තිබ්බට අපේ එකාට ඔහොම උනානම් රෙද්ද කඩන් වැටිල මෙලහකට 😂😂එහෙව් එකාට තමයි ගූ හිරු එක කඩේ යන්නෙ

    • @ManjuJanaka-d9v
      @ManjuJanaka-d9v 5 ชั่วโมงที่ผ่านมา +2

      අපෙත් ඔහොම වෙච්ච වෙලාවේ රනිල ඇරෙන්න එකෙක්වත් බාරගත්තේ නැහැ

    • @NuwanFernando-j7l
      @NuwanFernando-j7l 5 ชั่วโมงที่ผ่านมา +1

      Thwa wahallu innawaa😂😂😂​@@ManjuJanaka-d9v

    • @ManjuJanaka-d9v
      @ManjuJanaka-d9v 4 ชั่วโมงที่ผ่านมา

      @@NuwanFernando-j7l ජෙප්පොන්ට ඡන්දේ දුන්නට උන්ගෙ වහලෙක් නෙමේ අම්මයි තාත්තයි දුන්න හින්දා දුන්නේ

    • @ManjuJanaka-d9v
      @ManjuJanaka-d9v 4 ชั่วโมงที่ผ่านมา

      @@NuwanFernando-j7l ඇත්ත කියනකොට උඹලට හෙන අමාරුයි නේ බං

    • @ManjuJanaka-d9v
      @ManjuJanaka-d9v 4 ชั่วโมงที่ผ่านมา

      @@NuwanFernando-j7l වෙලාවේ හැටියට වෙන එකෙක් නැති හින්දා චන්දෙ දුන්නට වහල් වෙන්න එපා බං

  • @slstats7948
    @slstats7948 12 ชั่วโมงที่ผ่านมา +4

    අරගලයක්ද 👀

  • @bigbrain5434
    @bigbrain5434 11 ชั่วโมงที่ผ่านมา +2

    inspired by sri lanka

  • @SooraWeeraKollo
    @SooraWeeraKollo ชั่วโมงที่ผ่านมา

    මෙහෙයි එහෙයි කියල් වෙනස්ක් නෑ බලං ගියාම. උනුත් එකයි මුනුත් එකයි 😂

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 9 ชั่วโมงที่ผ่านมา

    Mehe prasidant nao sarameth ekke uva giyadaata meka hadei...❤

  • @RKShewon
    @RKShewon 13 ชั่วโมงที่ผ่านมา

    ☠️

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 3 ชั่วโมงที่ผ่านมา

    🇺🇦ආයුද දෙන්න හිටපු දකුණු කොරියාවට උන දේ 😂😂🇺🇲කො කලන මිතුර 🤣🤣

  • @lionfire4880
    @lionfire4880 7 ชั่วโมงที่ผ่านมา +1

    Bts dn redda ussan gaha ganna yano athi 🤣

  • @rajapakshamanjularanasingha
    @rajapakshamanjularanasingha 9 ชั่วโมงที่ผ่านมา

    poddak inna mama kakussiyata gehin annam 🤦‍♂🤦‍♂🤣🤣🤣🤣🤣🤣

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci 9 ชั่วโมงที่ผ่านมา +1

    Koriyan karaintath sapak oniwela wagei😂😂😂