පරිවාසය කෙලෙසූවන්ට වැඩ වරදී...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 940

  • @sllions-2891
    @sllions-2891 3 ปีที่แล้ว +142

    මාධ්‍ය ආයතනයක් විදිහට ඔබලාගේ මේ සේවය අති විශිෂ්ටයි... ඉදිරියටත් මෙවැනි හොර වැඩ, ජඩ වැඩ, මැර වැඩ පෙන්නන්න ශක්තිය ලැබේවා... තෙරුවන් සරණයි...

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว

      👍👍👍

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මය.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว

      @@pagodajantawamsathero4473 නොදෙකින් කට 😖😤😤😤😤

    • @randikamaduranga183
      @randikamaduranga183 2 ปีที่แล้ว

      @@pagodajantawamsathero4473 uba aththatama hamuduru warayekda naththan cheewara dariyekda kalakanniyo thota penne nadda podi un Mona gannada Boru kiyanne moda musalaya Buddha darmaya kiyadenna Bari Nam pala gedara 😡😡😡

    • @ashanlakshitha8390
      @ashanlakshitha8390 ปีที่แล้ว

      😂😂😂

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 3 ปีที่แล้ว +145

    මේ වගේ පිං පඩි ගන්න.තමන්ගේ රාජකාරිය පැහැර හරින අහිංසක දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන පාහරයින්ට නිසි දඩුවම් අනිවාර්යයෙන්ම ලැබිය යුතුමයි...

    • @asokarathnapala2730
      @asokarathnapala2730 3 ปีที่แล้ว

      Janadi pathi thumani mewa ta uparaima daduwan denda me me lamai ge kadulu walata sadaranayak karanda ayeth me wage dwal me rate nowanda ape rate nithiya madai wage danenawa ahema nam nithi sampadanaya karanna aduma gane aurudu 10 wath hereta yawanda isthana maru paramanaeath na ae than walata gihin.karaneth mun me wade mai

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මිය.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

  • @vimukthifernando3230
    @vimukthifernando3230 3 ปีที่แล้ว +19

    උකුස්සාට ස්තූතියි මෙවැනි දේවල් රට හමුවෙ අනාවරණය කරනවට..❤

  • @MrOneShadow
    @MrOneShadow 3 ปีที่แล้ว +176

    මාධ්‍ය ආයතනයක් ලෙස සිදු කලයුතු යුතුකමකි.සැම මාධ්‍ය ආයතනයකම මෙවන් වැඩසටහනක් අත්‍යාවශ්‍ය බව දැනේ.පුර්ණ ස්තුතිය දෙරණ නාලිකාවට

    • @madhararasanjali3460
      @madhararasanjali3460 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ..

    • @dayanidissanayaka8557
      @dayanidissanayaka8557 3 ปีที่แล้ว +2

      මීක සිද්දියක් පමණයි. දෙරණට ස්තුතිය

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว +1

      🙏🙏👍👍

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මිය.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

    • @ranjithhettiarachchi2721
      @ranjithhettiarachchi2721 3 ปีที่แล้ว

      අනේ මාව පරිවාස ඇමති කරල ගනිල්ලකො එක අවුරුද්දකට, හමන්නෝල පෙන්නන්න ඔය වේස හැත්තට,

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +156

    අහු උන නිසා හොදයි .නැත්නම් ඕකුන් තමයි ජාවාරම් කරන්නෙ පොඩි උන් ගනිකා මඩම් වලට.උකුස්සා ස්තුති .

    • @janakakumara6666
      @janakakumara6666 3 ปีที่แล้ว +1

      මුන්.අදම.මරන.දඩුවම.දේන්න....මම.එන්න..උන්ගේදරැවන්ට.ඔක.කෙරානමි.කේරන්නඔනි...උන්ට.,මරැකෙරන්නේ.පිස්සු..මරන්නදේන්න..පේසිදේයේ...මරැ.

    • @Chandra-ok7ui
      @Chandra-ok7ui 3 ปีที่แล้ว

      Nodakin kalakanni asarana daruwoo mona jatiyakda manda sakkili

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මිය.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

    • @janakakumara6666
      @janakakumara6666 3 ปีที่แล้ว

      @@pagodajantawamsathero4473 අනේ.මහත්තෙය.ඔයට.ගුයි.

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      @@janakakumara6666 මම කියලා තියෙන තොරතුරු ගැන මම වග කියනවා. මම එතනට නිතර යන එන කෙනෙක්

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 ปีที่แล้ว +44

    ජනාධිපති තුමනි අපි ඔබතුමාව පත් කලේ අපිට විශ්වාශ නිසයි.ඔබ මේ ගැන අවධානයෙන් ඉන්න.

    • @iroshwijerathna6438
      @iroshwijerathna6438 3 ปีที่แล้ว +4

      හමුදාවෙන් දාල නීතිය කෙරුවොත් විපක්ශෙ කුහකයො කෑගහනව ඒක මිල්ටරි පාලනයක් කියල.ලoකාව හදන්න බැරි කුහක සහ අවස්තාවාදී මිනිස්සුන් පිරිසක් ඉන්න නිසයි.අපි සුභවාදීව බලමු ගෝටාභය දිහා.අවාසනාවට ලෝකෙට කොවිඩ් ආව.

    • @marlonsampath9352
      @marlonsampath9352 3 ปีที่แล้ว +3

      මෙ හමදෙටම ජනාධිපති පලි නැහැ .මෙවා පරිපාලනය කරන අයගෙ දෙවල්.

    • @shawnboy85
      @shawnboy85 3 ปีที่แล้ว

      Karai magula. Gobbasena sirisenata hapan.

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว +1

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මයා.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

    • @nookme
      @nookme 3 ปีที่แล้ว

      @@marlonsampath9352 YKO PARIPALANAYA ALAGANNA THMA JANADIPATHIYA INNE...U ME HORAKAN KARANNE KOOMADA KIYLA BLANWA UGE WASIYTA... UNGE UN THMA LOKU THANWALA INNE... OWWA PADISANDENA HATI BLPNKO...

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +213

    සක්කිලි පාහර බල්ලො , පිං පඩි ගන්න කාලකන්නි ,, ඔකුන් සේරම බරපතළ වැඩ ඇතුව ජීවිතාන්තය දක්වාම හිරේ දාන්න ඔන

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 3 ปีที่แล้ว +2

      Deranata pin aththamay

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 3 ปีที่แล้ว +3

      Oke wada karana ganunta puke arala maranna onii paw ara lamay

    • @mahdiyamohiyadeen4369
      @mahdiyamohiyadeen4369 3 ปีที่แล้ว +1

      Aniwa..derena 👍

    • @hgg8173
      @hgg8173 3 ปีที่แล้ว +4

      මට එන කේන්තියට මෙිකලාව මරල කෑවත් ඇති වෙන්නෙ නෑ පාහර බල්ලො.

    • @Lifestyle-gw5pl
      @Lifestyle-gw5pl 3 ปีที่แล้ว +2

      okoma marqnna oni

  • @SanjayaSuraweera
    @SanjayaSuraweera 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනවා මෙවැනි වැඩසටහන්. තවත් මේ වගේ දරුවන්ට වෙන අකටයුතුකම් ඇති ඒවාත් ඉක්මණින් සොයා බලා නීතියට අනුව දඩුවම් ලබාදෙන්න. ඔබලා සියලුමදෙනාට තෙරුවන් සරණයි..!!

  • @danushkabandara7351
    @danushkabandara7351 3 ปีที่แล้ว +62

    මුන්ගෙ රැකියා අත්හිටවන්න .රජයෙ කාලකන්නි ඉහල එකාගෙ ඉදලම පිරිසිදු වෙන්න අවශ්‍ය කාලය මෙි.

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මය.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

  • @kumardharmasena7386
    @kumardharmasena7386 3 ปีที่แล้ว +99

    තව මේවගේ දේවල් රට පුරාම වෙනව ඇති.මුන්ව ලේසියෙන් නිදහස් කරන්න හොද නෑ.ස්ථාන මාරු කරන්න නෙමෙ රස්සාවෙන්ම අයින්කරන්න ඕන වැරදි කාරයො

  • @hema1949
    @hema1949 3 ปีที่แล้ว +7

    ඉතා හොඳයි, මේ පුද්ගලයන්ට එරෙහිව ක්ෂණික පියවර ගැනීම. ඔවුන්ට නිසි දඩුවම් දිය යුතුයි!. ස්තූතියි!!!

  • @threesisters870
    @threesisters870 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් දෙරණ 🙏දිගටම මේ ව හොයන්න, රටට හෙළි කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 3 ปีที่แล้ว +51

    කූජිත කාලකණ්ණි මිනිස්සු ....ස්තූතියි උකුස්සා...ඔයා නැත්නම් 😢😢😢😢😢

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මිය.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

  • @yaka2101
    @yaka2101 3 ปีที่แล้ว +25

    *_මේ වගේ තව කොතරම් දේවල් මේ පුංචි රට ඇතුලෙ වෙනව ඇත්ද? අහිංසක ලමයි , කාන්තාවන් කීදෙනෙක් අසදාරනයට ලක් වෙනව ඇත්ද?_* 😢😢

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +63

    සියලුම ළමයි වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කරන්න .ඔවුන් දූෂණය උනාද බලන්න .සියලුම දෙනා සිර ගත කරන්න

    • @sltrainyard1499
      @sltrainyard1499 3 ปีที่แล้ว +6

      ela

    • @chathuralakshen9909
      @chathuralakshen9909 3 ปีที่แล้ว +6

      Eka atta

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว +1

      🙏🙏👍👍

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මිය.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +1

      @@pagodajantawamsathero4473 ඔයා බබා වෙන්න එපා.දෙන්න ඔයාගෙ නො එක.මමත් ළමා නිවාස එක්ක වැඩ කල කෙනෙක් .ඒක ඇතුලෙ වෙන දේවල් අපිත් කට පුක වහන් බලන් හිටියා. අනික උබලා පංසල් අස්සෙ පොඩි උන්ට කරන අපරාද අපි දන්නෙ නැ කියලා ද. තොපි ඔයිට හපන්.ඒ නායක මේ නායකත් ගල් කාරයො.තොපි සිවුරු දාන් කරන දේවල් මන් නම් දන්නව.කාලකන්නී හැතිකරේ.රෙකොඩ් කරන්න එපා කිව්ව පලියට තොපි නොකර ඉදි..මගෙ හෝටලේට පොඩි කෙල්ලො ගේන්නෙම තොපි වගෙ උන්.

  • @simanpathirana9400
    @simanpathirana9400 3 ปีที่แล้ว +2

    Thank you derana.
    දිගටම කරගෙන යන්න..

  • @BeWalk97
    @BeWalk97 3 ปีที่แล้ว +108

    ලංකාවෙ මිනිස්සුන්ගෙ වැරැද්ද කවුරුවත් තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ නෑ

    • @tw7064
      @tw7064 3 ปีที่แล้ว +1

      munta thamai pranama kiyala SLT eken phone facilities denne goo gahanda onne okunta ,ahinsa lamain bala ganawa wenuwata karana dewal okunge ata deken elala gahanda ona

    • @Lifestyle-gw5pl
      @Lifestyle-gw5pl 3 ปีที่แล้ว

      @@tw7064 ekanma ban shik

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว

      👍👍👍

  • @tinanathasha700
    @tinanathasha700 3 ปีที่แล้ว +2

    ස්ථාන මාරුවක් නොව,වැඩ තහනම් කල යුතුය !!! අසරණ දරුවන් ,කොත්‍තු කවන්න අවශ්‍ය නැත හොද ආරක්ෂාවක් ලබාදෙන්න ,මෙවැනි දැ නොයෙකුත් ළමා නිවස වල සිදුවනවා ඇති ඒවාට කමිටුවක් පත් කර සොයා බලන්න.ස්තුති දෙරණ

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +15

    ළමා නිවාසවල ඉන්න කාන්තා කාලකන්නි දරුවෝ විකුණව මුදලට දරුවෝ වෙන වෙනම අරං අහන්ඩ එතකොට ඔක්කොම විස්තරේ කියයි.දරුවන්ට රෑට කෑමට නිදි පෙති උන් දාලා දෙනවා ඒ ගැන පරික්ෂා කරන්න..

  • @luckydeepal4048
    @luckydeepal4048 3 ปีที่แล้ว

    පිලිගත් මාධ්‍ය ආයතනයක් විදිහට ඔබතුමන්ලා කරන මේ කරන කාර්ය අති විශිෂ්ටයි...නැත්නම් මේ වෙනකොට ඵ් අසරණ දරුවන්ට මොනව වෙලාද දන්නැහැ... ඉදිරියටත් මෙවැනි අපරාධ අනාවරණය කර අසරණ වූවන්ට යුක්තිය ඉෂ්ට කර දීමට ශක්තිය,ධෛර්ය ලැබේවා...ඔබ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏🙏

  • @supunrashmi1257
    @supunrashmi1257 3 ปีที่แล้ว +22

    ස්තාන මාරු කලාට උන්ගෙ වැඩ නතර වෙයිද ?
    ඕකුන් ඔක්කොම ගෙදර යවන්න ඕන ...පාහරයෝ

  • @ranilchathuranga5427
    @ranilchathuranga5427 3 ปีที่แล้ว +1

    Thank you දෙරණ

  • @jeevas3790
    @jeevas3790 3 ปีที่แล้ว +21

    අම්මාට මුන් මුස්ලිම් උන්ටත් ළමයි විකුනලා මුන් මරු

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 3 ปีที่แล้ว +6

    නැ නැ කමිටු එපා.මුංටික රැකියාවෙන් නෙරපනු.ඇයි මේ ලමයිට අම්මා අප්පා නැති නිසාද?අපි ඒ දරුවො වෙනුවෙන් පෙනිහිටිනවා ඕන වෙලාවක.😬

  • @threesisters870
    @threesisters870 3 ปีที่แล้ว +10

    ලමා අනාථ නිවාස වලට මීට වඩා පහසුකම් දීලා, ඒ ලමයින් ව ඉගෙන ගන්න උනන්දු කරන්න ඕන. ඒ වගේම ලමයින් ගෙ ආරක්ෂාව th බලන්න ඕන.

  • @TV-cl7mz
    @TV-cl7mz 3 ปีที่แล้ว

    ස්තූතියි දෙරන උකුස්සා ඔබට. අහින්සක දරුවන්ව නොමග ගිහින් හරි මගට ගන්න රජය වෙහෙසෙද්දි රජයෙන් පඩි ගන්න නිළධාරීන් ඒ දරුවන්ව තවත් නොමගට යවන දේවගේම ඒ ළමයින්ගෙ ජීවිත රැකගන්න මැදිහත්ව ලෝකයට මේ දේ පෙන්නුවාට. 💜️👍👍👍

  • @rajkamal8645
    @rajkamal8645 3 ปีที่แล้ว +3

    අත්තටම අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....😢

  • @danu5748
    @danu5748 3 ปีที่แล้ว +32

    මෙකට සම්බන්ධයෙන් මුන්ව හිරෙදාන්න සමාව දෙන්න එපා. උන්ට මාරුවක් නෙමෙ හිරෙදාන්න. උන් වෙන තැන්වල කරන්නෙත් ඔකමයි.

    • @swarnadias5846
      @swarnadias5846 3 ปีที่แล้ว

      එ මාරු වෙලා යන තැනත් ඔය අවජාතක අසරන දරුවන් ට කරන්න. ද මුන්වයි මාරුවක් දීල අරින්නේ..මුන්ගේ පවුල් පරම්පරවටම යන්න ඕන..අසරන අහිංසක දරුවෝ විනාශ කරන එක. ට

    • @nadishasandamali2313
      @nadishasandamali2313 3 ปีที่แล้ว

      Aniwaryenma...

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 2 ปีที่แล้ว

      ඔව්, මාරු කරාම එතැන ගිහින් හොඳට ඉඳියි!

  • @mysrilankalanka3959
    @mysrilankalanka3959 3 ปีที่แล้ว +39

    කොමසාරිස් බෙර ගන්න අර නිලධාරීනි වෙහෙසි ට කියක් දූන්නද දන්නේ නෑ

    • @senuniomaya3980
      @senuniomaya3980 3 ปีที่แล้ว +1

      අනේ මේ දේවල් මේ මිනිස්සු දැන දැන කරන අපරාධ මේ ළමා නිවාසයේ කිසිම ආරක්ෂාවක් නෑ මේ කිසිම ගෑනු ළමයෙකුට

    • @mostalk9677
      @mostalk9677 3 ปีที่แล้ว +3

      ඒ වේසි කොමසාරිස් කියන පාහර බල්ලට රෙද්ද උස්සනව ඇති.ඔය කොමසාරිසාගෙ පවුලම හැදිගෑවිලා පල මූසලයා.අවලමා.

    • @mayesgihansa7753
      @mayesgihansa7753 3 ปีที่แล้ว +1

      ඔව් එකිනම් පට්ට වේසියක් තමා

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මිය.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

  • @mysrilankalanka3959
    @mysrilankalanka3959 3 ปีที่แล้ว +6

    දෙරණ නාලිකාව ට ගොඩක් පිං

  • @anandathero9074
    @anandathero9074 3 ปีที่แล้ว +20

    මෙ නිලධාරීන්ට ස්තාන මාරුවක් නෙවෙ තනතුරෙන් පහ කලානම් හරි

  • @roserosie6337
    @roserosie6337 3 ปีที่แล้ว +6

    Derana ukussa .. thank you so much.. well-done....

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +24

    ඌ වගකීමෙන් කියනවනම් ..රජයේ උන්දලත් වගකීමෙන් ඌව අයින් කරන්න...

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +13

    සත්‍යය සොයා යන දෙරණ මාධ්‍ය ඒකකයටත් මේ වෙනුවෙන් නිවැරැදි තීන්දු ගනිමින් මැදිහත් වූ ගරු ජනාධිපතිතුමාට ස්තුතියි ,,, වැරදි කළවුන්ට නිසි දඩුවම ලබාදෙන්න...

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 ปีที่แล้ว +8

    මරු... රට වෙනුවෙන් මෙවැනි මෙහෙවර වල් කරන්න ඉදිරියටත්.... salute දෙරණ!!!

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +11

    වැරදිකරුවන්ට දඬුවම් ලැබේවා

  • @pradeepgamage5672
    @pradeepgamage5672 3 ปีที่แล้ว +17

    සක්කිලි බල්ලො මුන්ගේ ළමයිත්
    මේකට ගෙනත් දාන්න ඕන.

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 ปีที่แล้ว +11

    මහීපාල හේරත් එක්ක සෙල්ලම් නෑ රජෝ....
    ඕකුන්ට හොඳ පාඩමක් උගන්නන්න ආණ්ඩුකාර තුමනි.....

  • @HuaweiY-pz9xs
    @HuaweiY-pz9xs 3 ปีที่แล้ว +47

    උන් දරුවො අඹූවන්ට ගන්නවා.කාට කියන්න ද ඔය ළමයි.ගැහැණූ ළමයි දෙමව්පියන් නෑ .👈👈

    • @rangaranga870
      @rangaranga870 3 ปีที่แล้ว +3

      ඒ කතාව මාත් පිලි ගන්නවා...

    • @HuaweiY-pz9xs
      @HuaweiY-pz9xs 3 ปีที่แล้ว

      @@rangaranga870 .👍

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว

      👍👍👍🔊🔊🔊

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මිය.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

    • @HuaweiY-pz9xs
      @HuaweiY-pz9xs 3 ปีที่แล้ว

      @@pagodajantawamsathero4473 නොදන්න දෙවල් ගැන කතා කරන්න බැහැ .ඒත් ඔවයෙ ඇහෙන්න කතා දූක්කිතයි

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +1

    දෙරන ඔබ ආයතනයට ගැලපෙන නම එයට අපේ උත්තමාචාරය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖

  • @tushritushari6739
    @tushritushari6739 3 ปีที่แล้ว +11

    මෙය වගේ මිනිසුන් ඉසතන් මරු කරන එපා වැඩ තහනම් කරන ඔන්න මෙය අහිංසක දරුවන්ට කරන අපරාධ වලට

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 3 ปีที่แล้ว

    "දෙරණ මාධ්‍ය ජාලයට පින්සිදු වේවා" අම්මා තාත්තා නැති අහිංසක දරුවන්ව බේරගන්නට මේ කරන මහා මාධ්‍ය මෙහෙවරට/ ඒ වගේම ඔබ ආයතනයෙ සභාපති දිලිත් ජයවීර මැතිතුමා සහ උකුස්සා කාර්ය මණ්ඩලයට තව තවත් මෙවැනි අසාධාරණකම් වෙන ස්ථාන වැටලීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.🙏👍🙏

  • @ashentharuka627
    @ashentharuka627 3 ปีที่แล้ว +47

    ස්ථාන මාරු නෙවෙයි මුන්ව රස්සාවෙන් එලියට ඇදලදාන්න.

    • @jayalathkruwan1587
      @jayalathkruwan1587 3 ปีที่แล้ว

      Owa karana unta newei gahanna one. E palathe inna nayakayanta. Mona aparade kalath uta dena lokuma daduwama un tika thawa thanakata maru karana eka. Elawa elawa gahanna one mewa amathiyonta

    • @dilrukshifernando9383
      @dilrukshifernando9383 3 ปีที่แล้ว

      Ow kohe geyat karanne okane

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඕකේ සැබෑම කථාව ඔයිට හාත්පසින්ම වෙනස් මහත්මය.අධිකරනයෙදි ඒ ඇත්ත එලියට එනවා.මේක වෙනත් අරමුණකින් ගෙනියන කුමන්ත්‍රනයක්.මම වගකීමෙන් කියනවා.මම 2012 ඉදලා මේ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස වල වැඩසටහන් කරනවා.මේ සිද්දියේ ඇත්ත පැතිකඩ ගැන මම උතුරුමැද ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ඉදිරියේ පැමිණිල්ලක කරලා තියෙනවා.අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ සෙසු ආයතන මේ සිද්ධියේ ඇත්ත මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි.මේ නිවුස් එක කරපු මාධ්‍ය වේදියා මා එක්ක විනාඩි 76 ක් දුරකථනයෙන් මේ සිද්ධි පාපොච්චාරනය කළා.එයා ඉල්ලා හිටියා එයා කියන ඒවා කාටවත්ම කියන්න එපා රෙකෝඩ් කරන්නත් එපා කියලා.ඒ කියන්නේ මේ සියල්ල නිර්මාණ. ළමා නිවාසයට අරක්කු ගෙනිච්චෙත් බිව්වෙත් මාධයවේදියයි එයාගෙම යාලුවෙකුයි. එයාලා මේක සැළසුම් සහගතව කළ දෙයක්.වැඩි විස්තර ඕනේ නම් මට දැනුවත් කරන්න.අපි මේ පිළිබදව අධිකරණයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා.

  • @sasisasi7037
    @sasisasi7037 3 ปีที่แล้ว +1

    දෙරණ නාලිකාවට ගොඩක් පින් මෙ කරපු දේට

  • @kalpacaldera4533
    @kalpacaldera4533 3 ปีที่แล้ว +8

    සාමාන්‍ය සේවකයන් වැරදි කලොත් suspended ,නැත්නම් interdict ,ඒත් ලොක්කෝ වැරදි කලාම transfer ,පකේ ______.

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama 3 ปีที่แล้ว +1

    අහිංසක අසරණ වෙලා ඉන්න ලමයින්ව තවත් අසරණ කරන මේ වගේ නිලදාරීන් කියන උන්ට හිතක් පපුවක් නැතිද!, හිතලා බලන්න අද අපේ රටට වෙලා තියන දේ!, බීමත්කම මුලටම ඇවිල්ලා, හොරකම ඊලගට, පරදාර සේවනය ඊලග තැන, ගැහැණු ලමයෙකුට, දැරිවියකට විතරක් නෙමෙයි මහළු අම්මෙකුටවත් නිදහසේ ඉන්න නෑ, පාරක යන්න නෑ, මිනිස්සු එයාලා දිහා බලාගෙන මනසින් ඔවුන්ව නිරුවත් කොට දූෂණය කරණවා!, ඒක තමයි ඇත්ත!, විශේෂයෙන්ම හැම ගමකම මුල ඉන්න ත්‍රීවීල් මදාවියෝ, විසබීජකාරයෝ, මිනිස්සුන්ට හිතක් දීලා තියෙන්නේ හිතලා යහපතෙහි හැසිරෙන්න, තමන්ගේ පවුලේ ඉන්න කාන්තාවන්ට වගේම අනෙක් අයටත් ඒ විදියට සලකන්න, ඒත් එහෙම වෙන්නේ නෑ, අවාසනාවට මිනිස්සු අන්ධ වෙලා ගොඩාක් දෙනෙක්!,

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +14

    කෙලින්ම අපේ රටේ ළමා නිවාස අවශ්‍ය නැත.දරුවෝ නැති දෙමව්පියන්ට ඒ දරුව හදා ගන්ඩ දෙන්ඩ රජයෙන් ගානක් මාසෙකට ඒ දරුවා හදාගන්න පවුලට ගෙවන්න..

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 2 ปีที่แล้ว

      හොඳම යෝජනාව සහ හොඳම විසඳුම! මේ ගැන ජනපති තුමාගේ සැලකීම යොමුවේවා!

  • @wijithkumara7395
    @wijithkumara7395 3 ปีที่แล้ว +1

    👍නියමයි වීඩියො කරපු කෙනාට ගොඩක් පිං

  • @charithgayantha3067
    @charithgayantha3067 3 ปีที่แล้ว +4

    Good job 👍, thanks derana

  • @priyanikumari7674
    @priyanikumari7674 3 ปีที่แล้ว

    දෙරණ ට්ව් ඔබ තුමාලට බුදුසරණයි

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +11

    මේ වගේ හොර තක්කඩියන් අයින් කර හොද බුද්ධිමත් නිලධාරීන් නිලධාරිනියන් පත් කරන්න ඕනි.

  • @sandaruwaniperera2850
    @sandaruwaniperera2850 3 ปีที่แล้ว

    ස්තූතිය දෙරනට...

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 3 ปีที่แล้ว +5

    "ඔකුන්ට ස්ථාන මාරු දුන්නම උන් මාරුවිම දුන්න සේවා ස්ථානයේද ඔය ටිකමයි පින් පඩි අරන් .. අවංකව සේවයක් කරපල්ලා..."

  • @chamilakumari2046
    @chamilakumari2046 7 หลายเดือนก่อน

    උකුස්සා ආයතනය,මටත් ඉන්නේ ඔහොම තැනකින් ගත්තු දරැවෙක්,එයා ගොඩක් දක්ෂයි,මටත් සේවයකරන්න ඔහොම තැනක රැකියාවක් ලබාදෙන්න,ඔයාලට ගොඩක් පින්

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +8

    ලංකාව හදන්න බෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ මානසික අසහනතාවය සැරටම තියෙනවා... ඒකයි මේ... මහ රෑ වැල බලලා පට්ට මෝල් අමාරුවෙන් ඉන්නේ නාකි පප්පලා... හරි විදියට කාන්තා ලමා ආරක්ෂක එකේ ඉන්න ඕනි ගැහුණු අය විතරයි. පිරිමි කවුරුවත්ම ඉන්න බෑ. අධ්‍යක්ෂක පක්කු එන්නත් බෑ හරි විදියට. ඒකයි නියම නීතිය.

    • @tutyfg7042
      @tutyfg7042 2 ปีที่แล้ว

      Anivaryemma ow

  • @sajithshyaman4130
    @sajithshyaman4130 3 ปีที่แล้ว +1

    valuable work and great job done by ukussa
    thanks and great full to the team

  • @shamalifernando6909
    @shamalifernando6909 3 ปีที่แล้ว +22

    අර මනුස්සයා මුස්ලිම් ජෝඩුවකට ලමයෙක් දුන්නා කියලා කියනවා.ඒ ගැන හොයන්නෙ නැද්ද එතකොට ??

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว

      👍👍👍

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว

      යෙස්

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 3 ปีที่แล้ว

      ඒක පට්ටපල් බොරුවක් .එතනදි මාධ්‍යවේදියා තමයි අල්ලස දෙන්න අහන්නේ.ඔය කීර්ති කියන පරිවාස නිලධාරියව පොලිසියට ගෙන්නන්නෙත් මේ නිවුස් එකට මාසෙකට විතර පස්සේ .හේතුව එහෙම අත්තඩංගුවට ගන්න සාක්ෂි නැහැ .අඩුම තරමේ අසුවල් දෙමාපියන්ගේ අසවල් ළමයා අසවලුන්ට දුන්නේ අසවලාගෙන් සල්ලි ගත්තේ කියලා කිසියම්ම තොරතුරු මාත්‍රයක් නැහැ .මේ මාධ්‍ය වේදියා කරන්නේ ප්‍රවෘත්ති මවන එක. එයාගේ පෙර බිරිඳ වැඩ කරන්නේ ඔය ළමා නිවාසයේ. එයාගේ ඉල්ලීමකට තමයි මේ නිවුස් එක හදන්නේ. මාධ්‍යවේදියා දැන් අත්තඩංගුවට ගන්න ඉන්නේ .ළමා කාන්තා කාර්ය්‍යංශයට පැමිණිළි ලැබිලා තියෙන්නේ .මමත් පැමිණිළි කළා. මම මේකේ සේරම තොරතුරු දෙන්නම් .ඊමේල් ඇඩ්රස් එකක් එවන්න .

  • @kumaridesilva7958
    @kumaridesilva7958 3 ปีที่แล้ว +2

    දෙවියන්ගේ පිහිටයි දරුවන්ට

  • @roshanperera7020
    @roshanperera7020 3 ปีที่แล้ว +12

    අඩොඔ දඩුවම ස්තාන මාරු කිරිම විතරයිද නෙදකින් 🤮🤮🤮🤮

  • @surangafernando3100
    @surangafernando3100 3 ปีที่แล้ว

    Thanks දෙරණ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @threesisters870
    @threesisters870 3 ปีที่แล้ว +4

    අහිංසක දෙමව්පියන් නැති දරුවන් ගෙ ජීවිත කාළකන්නි කරලා සල්ලි හම්බ කරන මේ වගේ මිනිස්සු ට රජයෙන් විතරක් නෙවෙයි සොබා දහමෙන් ආගමෙන් දඬුවම් ලැබේවි

  • @priyangiperera7453
    @priyangiperera7453 3 ปีที่แล้ว

    දෙරණ ඔබ ආයතනයට බොහොම පිං

  • @thilakthilakarathna6556
    @thilakthilakarathna6556 3 ปีที่แล้ว +8

    ඔය බොහොම පොඩි දෙයක් විතරයි රාජ්‍ය නිලධාරීන් හවුල්ව කරන තව මොන තරන් ජාවාරම් වෙනවද .ඕකුන්ට දෙන්න ඕනෙ රජකාලෙ දඩුවම්

  • @nalinkumara4214
    @nalinkumara4214 3 ปีที่แล้ว +1

    Thank you... derana thank u janadipathithumani

  • @ravana8069
    @ravana8069 3 ปีที่แล้ว +25

    මුන්ට හරියට නිතිය ක්‍රිරියාත්මක වෙන්නෙ නැත්තම් ...ගමකවත් ඉන්න නොදි ගහලා පන්නල දාන්න ඔනි 😡😡😡😡

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 ปีที่แล้ว +1

    Firstly thanks for derana tv,your don amazing job, and please go around in srilanka and check all of the children care ,thanks a lot

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 ปีที่แล้ว +7

    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ..

  • @mohamedmifras8822
    @mohamedmifras8822 3 ปีที่แล้ว +1

    Thank you dirana

  • @usedmask7843
    @usedmask7843 3 ปีที่แล้ว +12

    බල්ලෝ උන්ව .. දාන්න හීරේ

  • @Nadeethsrimal
    @Nadeethsrimal 3 ปีที่แล้ว

    නියමයි දෙරණ News

  • @swarnadias5846
    @swarnadias5846 3 ปีที่แล้ว +12

    ???? ඇයි දරුවන්ගෙන් තනියම අරන්??? කර,න්නේ නැත්තේ ඇයි

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +2

    උකුස්සාට සියළුදෙවිපිහිටයි

  • @threesisters870
    @threesisters870 3 ปีที่แล้ว +3

    අනේ මන්දා අපේම මිනිස්සු අපේම ලමයින් විනාශ කරන හැටි 😠මේවගේ අපිම අපිව ම විනාශ කර ගත්තම රටක් පිරිහෙනවා මිසක දියුණු වෙන්නේ නම් නැහැ 😢

  • @kaushalyalakmali2992
    @kaushalyalakmali2992 3 ปีที่แล้ว

    මොකටද ස්ථාන මාරු, මුන්ට මේක සෙල්ලමක් වෙනවා තවත් ඉදිරියට.... සේවයෙන් ඉවත් කරන්න ඕන.... "දෙරණ මේකරන දේ මේ මුළු රටටම වැදගත් බොහොම ස්තුතියි... "

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 3 ปีที่แล้ว +17

    කොත්තු හදල තමයි සර් ලමයින්ට හදල කන්න දෙන්නෙ 🤣🤣🤣💔💔💔

    • @janakakumara2539
      @janakakumara2539 3 ปีที่แล้ว +2

      Munta aniwaraen nethiya kriyathmaka karanna ona

  • @dinushapriyangani7847
    @dinushapriyangani7847 3 ปีที่แล้ว

    නියමයි oba thama

  • @threesisters870
    @threesisters870 3 ปีที่แล้ว +4

    මේ මිනිස්සු න් ව මාරු කරලා යවන තැන th ගිහින් ඕකම කරයි., 😠😢

  • @tdjayasinghe4942
    @tdjayasinghe4942 3 ปีที่แล้ว

    Thanks

  • @pradeepnisanga6252
    @pradeepnisanga6252 3 ปีที่แล้ว +10

    කොමසාරිස් බල්ලෙක්නේ

  • @RasK-r3c
    @RasK-r3c ปีที่แล้ว

    දෙවි පිහිටයි දරැවන්ට 😢😢

  • @rizwanok4778
    @rizwanok4778 3 ปีที่แล้ว +12

    Asarana daruwo paw 😭

  • @manelpedige1775
    @manelpedige1775 3 ปีที่แล้ว

    දෙරණ නාලිකා හිරු nalikawata ගොඩක් horu තරහ ජයවේවා නාලිකා 2kata👍👍

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +4

    මුන් සේරම හොරු මුන්ව මරාදාන්න ඕන

  • @idid3310
    @idid3310 3 ปีที่แล้ว

    මොවුන්ට අනිවාර්යයෙන්ම , දඩුවම් කල යුතුයි ...කාලකන්නින්ට ..

  • @chathurahasantha3847
    @chathurahasantha3847 3 ปีที่แล้ว +13

    Mona paiyatada හොයලා බලන්නේ video එකක් තියෙනවා.

  • @janithrosiro
    @janithrosiro 3 ปีที่แล้ว +1

    Great job sir

  • @prabathchathu7496
    @prabathchathu7496 3 ปีที่แล้ว +3

    කරියො, ඕකුන්ගෙ ලමයි එක්කත් ඕකුන් හැමිනෙනව ඇති කාලකන්නි😖😖

  • @srilasrilanka9311
    @srilasrilanka9311 3 ปีที่แล้ว

    අනේ පවු අසරණ ලමයි හොයලා බලන දෙරනට ගොඩක් පිං දෙරනට බුදු සරනයි

  • @ryanfernando8370
    @ryanfernando8370 3 ปีที่แล้ว +6

    දෙරණේ හොඳකට තියෙන්නේ උකුස්සා විතරයි

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 3 ปีที่แล้ว

    Thank u Derana for voicing out the grievences of the innocent n helpless. The reporting of such horrendous injustices within the framework of the public Institutions or private institutions. These just the tip of the iceberg. There are many such issues within the whole country n the Team of Derana is doing society a great service n indeed a meritorious deed to the needy n helpless individuals in our nation. When u expose such corruption there will be some measures taken by the respective authorities to rectify the issues.
    May the good lord grant u strength n wisdom to ovecome all the obstacles n threats in your journey of seeking " social Justice "
    God Bless u all. What goes around comes around they say. U will reap the merits of your good deeds in many folds more.

  • @asameera4630
    @asameera4630 3 ปีที่แล้ว +3

    Okata sambanda okkoma gedara yavanna one kavadavath hedenne nhe nethnam gotabaya sir oun okkoma elavanna

  • @ashika2597
    @ashika2597 3 ปีที่แล้ว

    Great 👍

  • @mgbatta3497
    @mgbatta3497 3 ปีที่แล้ว +1

    රජයේ නිලධාරීන් නොදකින් පොතට හුරු වේලා පස්න පත්තරේ පුරොලා පාස් උනාට මුන්ට කොහේන්ද මනුසික හැඟීමක්🤔.. කලකාන්නි හැත්ත මේ වගේ තව කොචර ඇද්ද පවු අහිංසක ලමයි .tv derana සුපිරි පොලිසිට වැඩිය මෙහෙවරක් ඔයාලා කරනවා ..🙏 ආදරේයි tv derana

  • @gdfggcghf6415
    @gdfggcghf6415 3 ปีที่แล้ว

    දෙරණට ජයවෙවා

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 ปีที่แล้ว

    Thanks derana

  • @nayanakumari2689
    @nayanakumari2689 3 ปีที่แล้ว

    දෙරණ Tv එකට පින්

  • @donruwan2483
    @donruwan2483 3 ปีที่แล้ว

    නියමයි දෙරන.

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 ปีที่แล้ว

    Ammoooooo niyamai

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 ปีที่แล้ว +2

    හදවත කම්ප වේනාව මේව
    අහනකොට ගොඩක් දුකයි
    මේ අසරන දරුවන් ගැන😥

  • @remarrichthamel9167
    @remarrichthamel9167 3 ปีที่แล้ว

    Niyamai bro