උතුම් පාප් වහන්සේ පිරිත් අහයි | මෙන්න ඒ දුර්ලභ දසුන |පාප් වහන්සේ බුදුන් සරණ ගියා ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2024
  • #dhammagayawa

ความคิดเห็น • 201

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 หลายเดือนก่อน +38

    සාදු සාදු සාදු මාගේ අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ නිර්මල බුදුදහම ලොව පුරා පැතිරේවා!

    • @user-uz6pc1br5w
      @user-uz6pc1br5w หลายเดือนก่อน +1

      Nirmala බුදුදහම ලෝකය පුරා patirewa

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට දිඝායු ලැබේවා දලදා සමිදු පිහිටයි සාදු සාදු සාදු ❤

  • @shishirafahes6273
    @shishirafahes6273 หลายเดือนก่อน +18

    අපගේ ගරු පින්වත් ස්වාමීන් වහන්සේ ට දිර්ගායුස ලැබේ වා ස්වර්න මාලි රජාණන් වහන්සේ ගේ පිහිටයි ජය සිරිමා සම්දු ගේ පිහිටයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

    • @MalaniKarunasingha
      @MalaniKarunasingha หลายเดือนก่อน +1

      Afe suwminwhndet mage nmskarywew

  • @sadunihimansha9193
    @sadunihimansha9193 หลายเดือนก่อน +24

    සාදු🎉❤සාදු❤🎉
    ❤🎉සාදු❤🎉
    අති උතුම් පාප් වහන්සේට මම ගෞරව කරමි උන් වහන්සේට දීර්ඝායුෂ සැපම වේවා.
    උන් වහන්සේට උතුම් බුදු ධහම ගැන පැහැදේවා
    සාදු සාදු සාදු

    • @user-rb8cv3bl7v
      @user-rb8cv3bl7v หลายเดือนก่อน +1

      කතෝලිකයෙක් උනත් මමත් පිරිත් අහනවා.

  • @muriemargaret5856
    @muriemargaret5856 หลายเดือนก่อน +5

    උතුම්දර්ශනයක්, ආගමිකයන්අතරඑකමුතුකම, සංහිදියාව අධ්‍යාත්මික දැක්මක්.ආගම්අතරතිබියයුතුශාන්තිය, සාමය,
    ආදරණීයවමදකිමු.ජෙසුපිහිටයි.
    බුදුසරණ යි.

  • @sonitasonita6030
    @sonitasonita6030 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු මාගේ බාග්ගියවතුන් වහන්සේගෙ ඒ උතුම් ශිු සද්ධර්මය ව්ශ්වය පුරාවට බැබලේවා

  • @geethamathugoda2698
    @geethamathugoda2698 หลายเดือนก่อน +4

    බුදු saranayi ස්වාමින් වහන්සේ උතුම් තෙරුවන් සරණයි නිමල බුදු දහම බැබලෙන්නට මේ weda සටහන් හේතු වී ඇති අතර එම කාලය තුළදී ලබාගත් අවබෝධයක් ඇති බව අපට බොහෝ කුසල් වැඩි ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද මෙම නව වැඩපිළිවෙළ යටතේ මේ තත්ත්වය තුළ සියලුම දෙනා nivi. සැනසුම පිරි සුබ ම වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

  • @weerarathnahk8222
    @weerarathnahk8222 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නමස්කාර වේවා බුදු දහම සියලුම සත්වයන්ට පොදු නිසා සත්‍ය වටහා ගත හැකි ඕනම ආගමකට බුදුසරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs หลายเดือนก่อน +4

    සියලුම මනුෂ්‍යයනට ශ්‍රී සද්ධර්මය ඇසේවා, මනසින් දකිත්වා,!!!බුද්ධ පුත්‍රරත්නයට ණමස්කාරය වේවා!!!❤

  • @wimaldigoarachchi2788
    @wimaldigoarachchi2788 หลายเดือนก่อน +5

    නිර්මල බුදු දහම සියළු සිත්සතන් තුල ජනිත වෙිවා !.ඔබ වහන්සේගේ සියළු අභිමතාර්ථයන් සපල වෙිවා!!!.

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 หลายเดือนก่อน +5

    එහි ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා! සාදු සාදු සාදු

  • @mweerasinhga
    @mweerasinhga หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු
    ඒ උතුම් සත්‍යය වු දර්මය
    සියලු මනු සතාට අවබෝධ වේවා
    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි
    පින්වත් සුවාමින් වහන්සේටත්
    නමස්කාර වේවා

  • @anolastella7176
    @anolastella7176 หลายเดือนก่อน +14

    ඔබවහන්සෙටතෙරැවන්සරනයි
    🙏🙏🙏නමස්කාරකරමි.නමස්කාරවෙිවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු !!! මාගේ නමස්කාරයම වෙිවා !!! 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน +13

    පින්වත් afe suwamin වහන්සේට mage නමස්කාර වේවා sadu sadu sadu

    • @samadharasadamali1722
      @samadharasadamali1722 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน +9

    පින්වත් afefafwahnseta දීර්ඝායුෂ lbewa බුදු සරණයි

  • @zunemob2327
    @zunemob2327 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏 🙏 තෙරුවන් සරණයි 🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน +10

    Mulusamth sathyama budu දහම fythirewa sadu sadu sadu sadu mage amamyniyan වහන්සේට නමස්කාර වේවා

  • @sumithrasilva3795
    @sumithrasilva3795 หลายเดือนก่อน +1

    ගරු ස්වාමීන් වහන්සේට ස්තුති .නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 หลายเดือนก่อน +1

    සාදූ 🪷🙏🪷 සාදූ 🪷🙏🪷 සාදූ 🪷🙏🪷

  • @Merry-gc8ew
    @Merry-gc8ew หลายเดือนก่อน +4

    සාදුසාදුසාදු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ❤බුදු සරණයි සාදුසාදුසාදු

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu หลายเดือนก่อน +4

    සාදු. සාදු සාදු.....

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවණේ බුදු සරණයි

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya หลายเดือนก่อน +4

    අති උතුම් කියන්නේ බුදු රජානන් වහන්සේ කෙනෙකුටම පමණයි. දැනන් දේශනා කරමු. 🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 หลายเดือนก่อน +17

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 หลายเดือนก่อน +2

    Saduuu Saduuuu Siyalu loka waseen budu Dharma Awaboda wewaaa 🙏🙏🙏🙏🏻🙏🏻

  • @saddesilva5927
    @saddesilva5927 หลายเดือนก่อน +6

    Ape pap wahanseta yahapathakma wewa deergau wewa siyaluma devi thaun wahanselage pihita araksawa labewa

  • @kumirkumir3510
    @kumirkumir3510 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @seeta164
    @seeta164 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏penwantha suwamen wahansata namskaraya wawa sadu sadu saduuuuu🙏🙏🙏🙏

  • @ibrahembajjali9082
    @ibrahembajjali9082 หลายเดือนก่อน +9

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl หลายเดือนก่อน

    පාප් වහන්සේ කියන්නේ බුද්ධිමත් ආගමික නායකයෙක් බුද්ධිමත් බව සත්‍ය අවබෝධයට හේතුව වේ

  • @k.a.d.susanthajinada6803
    @k.a.d.susanthajinada6803 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @LKTravel360
    @LKTravel360 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 หลายเดือนก่อน +3

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ.🙏🏻🙏🏼🌹

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m หลายเดือนก่อน +4

    Sadu sadu sadu budusasuna me lotalayema babalewa

  • @chrishanthcosta3272
    @chrishanthcosta3272 หลายเดือนก่อน +1

    පාප් වහන්සේ තුළින් පිළිබිඹු වන්නේ උන්වහන්සේගේ අපිරිමිත අධ්‍යාත්මික බැහැපත්කමයි

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv หลายเดือนก่อน

    මුලු ලොකුම මාගෙ තථාගතයාණන් වහන්සේ උතුම් ධර්ම ය බැබලෙවා මුලු ලොවම.මෙ ධර්මය අනුගමනය කෙරෙව්වා.මෙ ස්වාමින් වහන්සෙ කියන දෙ සැමට අවබෝධ වේවා සැමට බුදු සරණයි

  • @nalinlivera
    @nalinlivera หลายเดือนก่อน

    Chirath Kalayak Budu Sasuna Babalewa.!!!

  • @mmgunawardana8668
    @mmgunawardana8668 หลายเดือนก่อน

    Ape uthum Budu himige Darmaya nisa Uthum Lankawa Lokaye Ihalama thenata yanawa. Me Kalakanni Nodena nove Me Baluweda karanne Mudal matha thama. Bendagaththe Veradi beraya. UTHUM PAAPvahanse Nove Onema kenekuta Hadawathe Budu himi GOURAWAYEN thabagena yanna Varadinnema netha.enga beragèneeme Niyama Nayaka deluge Maga nove.

  • @umperera1879
    @umperera1879 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි විශ්ව ආශිර්වාද .

  • @quintusfernando7396
    @quintusfernando7396 หลายเดือนก่อน +2

    Very Interesting. Very Good ❤
    Thank you, Holy Father ***

  • @thenahandichamarika2395
    @thenahandichamarika2395 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏 🇮🇹

  • @udulaniabekon2962
    @udulaniabekon2962 หลายเดือนก่อน +1

    Pinwath suwamin wshanseta mage namaskaraya wewa

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน +2

    Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻

  • @jolycell7772
    @jolycell7772 หลายเดือนก่อน

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu teruwan saranai ape pin wat suwami wahanseta 🙏

  • @dohadoha8656
    @dohadoha8656 หลายเดือนก่อน

    Ape amuduruwane ape rate budu dhama nethikaranna kalliyak shukshama lesa videsha ratawalwalin ape palakayanta mudal pompa karala ounge kriyawan shukshamalesa kriyathmaka wenawa ounthamai loke thrasthawadhin poddak sodhisi karala balanna ape amuduruwane .

  • @AdeleSchrittwieser
    @AdeleSchrittwieser หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu❤🙏🙏🌹🌼🌷🥀🌻🌸💮Budu Saranai

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 🪔🪔🪔🪔🌼🌼🌼🌼සාධු

  • @EATHTHA-
    @EATHTHA- หลายเดือนก่อน +3

    🍃💚 දිනුමක්,ජයක්,සෙතක්,සැපතක්, යහපතක්,නිදහසක්,සුවයක්,සනීපයක් වේද ඒ *සම්මා සම්බුදු* දහමම පමණයි.

  • @priyakamalaweerage8533
    @priyakamalaweerage8533 หลายเดือนก่อน +3

    🙏🌷🙏🌷🙏🌷🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🙏🙏🙏

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน

    Pen wath swamen wahanseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🙏🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน

    Sadu sadu sadu..a uthum u theruwane..balayen..pap wahansetath..niduk neerogee suwaya labewa.....

  • @JayaJaya-gs5ty
    @JayaJaya-gs5ty หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 หลายเดือนก่อน

    Pinwath obawahanseta mage nama s karaya wewaaa🌻🙏🌻🙏🌻🙏💞🌻🌻💐

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน +5

    පාප් වහන්සේ බොහොම කරුනාවන්ත ගෞරවනීය ආගමික නායකතුමෙක්.නමුත් සාමන්‍ය කතෝලික අයතුල ඒ ලක්ශනය නැහැ.බොහෝ දෙනෙක් අන්තවාදීන්.සියලු ලෝවැසියන් සුවපත් වෙත්වා. ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි.සාදු සාදු සාදු 🙏🙏🙏

    • @dilansaman4461
      @dilansaman4461 หลายเดือนก่อน +1

      අපේ රටේ අය ගැන අැත්ත දකින්න එවිට ඔබ නින්දෙන් අැහැරෙනු අැත ජේසු පිහිටයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 หลายเดือนก่อน

      ​@@dilansaman4461
      මේ යකෝ ,
      කොයි රටේ ඉන්න කතෝලික උනුත්
      එකම වල්ලේ කුණු පොල්

    • @UsbsbsVsjabsb
      @UsbsbsVsjabsb หลายเดือนก่อน

      ඔයා කුරුම්බා ද

    • @dohadoha8656
      @dohadoha8656 หลายเดือนก่อน

      Yako thopi nhugath gembek kiyala apita karanna deyak nhe poddak hoyala balapang loke thrasthawa serama kauda monajathiye eunda kiyala thopi eka ekata puka dunnata katholikayo puka denne nhe .

    • @DeethK7.
      @DeethK7. 22 วันที่ผ่านมา

      ​@@sahasdulmina4783 dan ubane awissune😂😂😂

  • @dayanizoysa
    @dayanizoysa หลายเดือนก่อน +1

    oba wahanseta theruwan saranai siyalu dswi rekawaranai

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs หลายเดือนก่อน

    Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai 🌼🏵️🌸🙏🙏🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 หลายเดือนก่อน

    Theruwan saranai sadu sadu sadu

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 หลายเดือนก่อน

    oba wahanseta pin janathwata darmawabodaya laba dunnata oba wahansaeta pin pin

  • @wamalalelwala2950
    @wamalalelwala2950 หลายเดือนก่อน

    Oba vahanseta samma sam budusarana niduk nirogi suva labevai partana karami

  • @ThusharaUdayanga-vn9zm
    @ThusharaUdayanga-vn9zm หลายเดือนก่อน

    Saduuuuuu❤❤❤❤❤

  • @anulawathie1870
    @anulawathie1870 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @manikethapulasigha5711
    @manikethapulasigha5711 หลายเดือนก่อน

    සුවිශේෂී

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 หลายเดือนก่อน +1

    Sadu!Sadu Sadu!
    uthum siri sadaham lowa pura pathirewa!!!

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 หลายเดือนก่อน +1

    Satyaawabodawewa teruwansaranai

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 หลายเดือนก่อน

    Theruwanshranai.obasamathama

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br หลายเดือนก่อน

    සියලු ආගම් වල ශ්‍රෙෂ්ථ ඉගැන්වීම් ඇත. ඒ අතරින් බුද්ධාගම වඩාත් විද්‍යාත්මක හා තර්කානුකූල වේ.

  • @tdsdeysts2119
    @tdsdeysts2119 หลายเดือนก่อน +1

    Budusarani

  • @daisyheljemo6391
    @daisyheljemo6391 หลายเดือนก่อน

    Sadu 💛🌺🙏Sadu💛🌺🙏 Sadu💛🌺🙏Svamin Vahanseta Therunan Saranai💛❤🙏

  • @chandralathalatha1514
    @chandralathalatha1514 หลายเดือนก่อน

    Taruwana sarani pena watha samena wahanahata maga namax karayama wewa 🙏🪷🙏🪷🙏🪷🙏

  • @user-ec9fg7kn8l
    @user-ec9fg7kn8l หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 หลายเดือนก่อน

    Teruwan Saranai pinwath sawaminwahanseta

  • @jay-walker3584
    @jay-walker3584 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ වෙන ආගමික පුජකයින් ආවම ඒ අයගේ විදියට ඒ අය බැහැ දකින නායකයන්ට ආශිර්වාද කරන එක අතිශයෙන්ම සාමාන්‍ය සිදුවිමක් . එක පෙන්නලා ඒ ආගමික නායකයෝ බුදුන් සරන යනවා කියලා සවයං වින්දනයක් ගන්න තරම් බොලඳ වෙන්න ඒපා 😊😊😊

    • @chamilaperera9284
      @chamilaperera9284 หลายเดือนก่อน

      ඉස්ලාමීය කෙනෙක් ආවත් අහගෙන ඉන්නවා.

    • @DeethK7.
      @DeethK7. 22 วันที่ผ่านมา

      Aththa

  • @sominasomina5017
    @sominasomina5017 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +2

    ඒ වුණාට ධර්ම ගෞරවයක් නැති බව හොඳටම පෙනේ

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p หลายเดือนก่อน

      අන්තවාදී හරකෙක්

  • @sriyaniweera
    @sriyaniweera หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @Kumari667-mj2gv
    @Kumari667-mj2gv หลายเดือนก่อน

    Athi uthum kiyane Apasaranaya thunloketa Aggrau sammasabudurajananwahansetai inEhakaruruthnaha lowaphalaunabudrajanan whansela hara pasebuduwaru mharhathan whansela mamanai viwadhama bududhamai eyanathi karannabha pie karayo nta thamai papasithuvili Athiwene Ekathamai vinasawenne Emaraya karanadewal

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +1

    මාලිමාවෙ නායකයෝ මෙතෙක් රට පාලනය කළ දේශපාලකයන් ගැන කියන විවෙචන චෝදනා 95% ක් සත්‍ය වෙයි. රට පාලනයකල ඒ ඔවුහු තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් ලබා ගැනීමට හෝ ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඔවුන්ට ජාතීවාදී යැයි ගරහ ඔවුන් නිශ්ශබ්ද කරවා isis ආදී අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසයි. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදනවල මාලිමා කොමෙන්ට් කියවීමෙන් හා සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා කරන තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් තුලින් මනාව පැහැදිළි වෙයි.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    අද අන්ධ වූ එක් ඇසක් ඇති දේශපාලකයන් දක්නට ලැබෙමු ඔවුහු ලාභගරුකයෝ මිස ගුණගරුකයෝ නොවෙති.
    එබැවින් ඇස් දෙකම ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් අද බිහිවී ඇත්තේ ද?................................................

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @mallikarathnayaka2451
    @mallikarathnayaka2451 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @IndraRathnayaka-cm2wz
    @IndraRathnayaka-cm2wz หลายเดือนก่อน

    Sadu sadu

  • @Gemstones-y
    @Gemstones-y หลายเดือนก่อน

    Pap athi uthum budun nikam uthum nodakin mehema hamula

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @indusharma1404
    @indusharma1404 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐

  • @beastracing261
    @beastracing261 หลายเดือนก่อน +26

    එහෙමයි හාමුදුරුවනේ දැන් මේ රට දැනට පාලනය කරන ජනපති පවා බුද්ධ ධර්මය කෙරෙහි දක්වන ප්‍රතිචාර අලසයි. ඒ පිලිබදව කිසිම වගේ වගක් නැතිව නිශ්ශබ්දව ඉන්න කෙනෙක්. මිහින්තලය පුද බිම අප බෞද්ධ සැමට වැදගත් පුද බිමක් වන්නේ මිහිදු මාහිමියන් ලංකාවට බෞද්ධ දර්ශනය ලංකාවට ගෙනා දිනයයි. එහෙම වැදගත්කමක් ඇති ඒ පුද බිමට කරන කෙනෙහෙලිකම්. ඒ උතුම් වූ දිනය සැමරීම කොතරම් වටිනවාකමක් ද යන වග මේ පාලකයන්ට නොතේරීමම ඇති මේ රට අගාධයට යන එක. එම නිසා එවැනි ක්‍රියා තව තවත් ඉදිරියටත් කරගෙන යනවනම් මේ රටේ මිනිස්සුන්ට තව තවත් දුක් විදින්න වෙනවා. ඒ බව ස්වභාවධර්මය පවා පෙන්නුමි කරනවා.

    • @kelumlasantha3477
      @kelumlasantha3477 หลายเดือนก่อน

      සුවබාව දර්මයා මේව විසදයි.

    • @SR-dz1ed
      @SR-dz1ed หลายเดือนก่อน +3

      බටලන්දයා වෙස්වලාගත් අන්තගාමි කිතුනුවෙක් එයාගේ පියාගේ අඩි පාරේ යන. චන්ද වෙනුවෙන් බෞද්ධ කතාන්තර කටපාඩම් කර කියවනවා.

    • @nihalbandula8247
      @nihalbandula8247 หลายเดือนก่อน

      ඒ වුනාට පාඩම් වැරදියට කටපාඩම් කරලා තියෙන්නේ අංගුලිමාල බුදුහාමුදුරුවන්ට ගල් පෙරලුවාලු 😂😂😂😂😂​@@SR-dz1ed

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 หลายเดือนก่อน

      රනිල් කියන්නෙ පල්ලි කාක්කෙක්, උගේ ගෑනි තමා ලංකාවේ බුදුදහමට සහ සංකෘතියට ගහන උන්ගේ පිටිපස්සේ ඉන්න මහමොලකරු ,හැබැයි ඕකුන්ගේ අන්තිම කාලේ මේ යන්නේ ,

    • @formycountry373
      @formycountry373 หลายเดือนก่อน

      True🤙

  • @klyanik6698
    @klyanik6698 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yu4oq9bo7p
    @user-yu4oq9bo7p หลายเดือนก่อน

    ❤👍🙏

  • @ruwanindika9767
    @ruwanindika9767 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @user-rl9qg3vr9d
    @user-rl9qg3vr9d หลายเดือนก่อน

    Saadu saadu saadu

  • @herberteragama3510
    @herberteragama3510 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suminda8308
    @suminda8308 หลายเดือนก่อน

    🌸🙏🙏🙏🌸

  • @nalen1589
    @nalen1589 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @vajirachandanie5029
    @vajirachandanie5029 หลายเดือนก่อน

    🙏🙏🏻🙏🙏🙏🙏

  • @janakit9704
    @janakit9704 หลายเดือนก่อน

    🙏☸️🙏

  • @kavishkacom6583
    @kavishkacom6583 หลายเดือนก่อน +4

    මමත් උපතින්ම රෝමානු කතෝලික, නමුත් මම dan ජීවත් වෙන්නේ Buddies දර්ශනය අනුව

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p หลายเดือนก่อน

      බැදලද ඒක හොඳයි නැත්නම් කේස්

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 หลายเดือนก่อน

      මම උපතින් බව්ද්ධ, දැන් මම ක්‍රිස්තියානි . ( කැතොලික නෙවෙයි )

  • @asaranasarana8310
    @asaranasarana8310 หลายเดือนก่อน

    රටේ කාඩ්බෝඩ් බෞද්ධයන්ට හා නිරාගමිකයන්ට කනේ පහරක් වූ මේක ප්‍රාතිහාරයක්

  • @niroshavanderputt2824
    @niroshavanderputt2824 หลายเดือนก่อน

    Api hama agamakatama garu karanawA kiyane e agama maladaptive gonna want neme

  • @champajayakody4578
    @champajayakody4578 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹