Microlab M280 subwoofer repair | Electronic repair sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • today lets fix this micro lab subwoofer
    අද අපි microlab m280 sub එක හදන්න ඉගනගමු
    ඔයාලා ඉලක්ට්‍රොනිස් , computer repair ඉගනගන්න ආසයි නම් අපේ discord server එකට එකතුවෙන්න.එකේ අපි එකිනෙකාගෙ දැනුම හුවමාරු කරගන්නවා
    තමන් නොදන්න දේ දැනගන්නත් දන්න දේ වෙන කෙනෙක්ට කියලා දෙන්නත් හොදම තැන එතන
    ------------------------------------------------------------------------------
    First download discord app and then use invitation link
    මුලින්ම discord app එක පහල තියන ලින්ක් එකෙන් download කරගෙන invitation ලින්ක් එකෙන් join වෙන්න
    Download discord android
    play.google.co...
    Discord for windows
    discordapp.com/
    Discord invitation
    / discord
    Facebook group ෆේස්බුක් ගෲප් එක
    / 983206092075241
    facebook page එකට 👍 කරන්න.
    / computerrepairschool
    වීඩොයෝ හොදයිනම් අනිත් අයට පේන්න share කරන්න
    මතක ඇතිව

ความคิดเห็น • 111

  • @dinukahashan6778
    @dinukahashan6778 4 ปีที่แล้ว +7

    ගොඩක් අය දන්න දේ ඔහොම කියලා දෙන්නේ නෑ ඒ අය අතරින් අයියා වගේ අයත් ඉන්නවා කෙනෙන් හුරන් නොකා තමන් දන්න දේ හැමෝටම කියලාදෙන අන්න එක නිසා අයියාගේ video පැයක් නෙමේ පැය 2ක් උනත් අනිවා බලනවා...Thank u 💜️🙏& Respect you 💪

  • @jayasrirawan6907
    @jayasrirawan6907 4 ปีที่แล้ว

    ඉතා හොද විඩියෝ එකක්..මට මේ ලගදි තමා ලංකාවෙ විඩියෝ බලන්න ලැබුනෙ..මම වැඩි පුරම බලන්නෙ ඉන්දියාවේ හා අනෙක් රටවල ඒවා..ඔබට ජය ශ්‍රී ..දන්නෙවාත්..

  • @dilansankalana4858
    @dilansankalana4858 4 ปีที่แล้ว +3

    රෙපයාරින් වගේම සමාජ දැනුමත් ගන්න පුලුවන් . Good job අයියේ

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube 3 ปีที่แล้ว

    ගුරු මුෂ්ඨියක් නැතුව හැමදේම හොදට කියාදෙනවා අයියා. මේ කරන වැඩේට ගොඩක් පින්.මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 👍

  • @dinukahashan6778
    @dinukahashan6778 4 ปีที่แล้ว +4

    Thank you ayye කලින් video එකේ background music 🎶 අයේ දැම්මට...💜️😍

  • @ishanrangana9961
    @ishanrangana9961 4 ปีที่แล้ว +1

    අර PC එක මම දුන්නා අයියේ යාලුවට මට හදාගන්න බෑ...ගොඩක් TNZ help එකට

  • @dammibalasooriya9103
    @dammibalasooriya9103 3 ปีที่แล้ว

    ඔයාගේ ඉගැන්වීම හරිම පැහැදිලි. Good luck.

  • @dineshhewage15
    @dineshhewage15 2 ปีที่แล้ว

    ඉතා ම වටිනව....හොඳ පැහැදිලි විස්තර කිරීමක්..
    ඉල්ලීමක් තියෙනව වැඩ කරන අතරතුර පැණිබීම බොන එක ඉතා අනතුරුදායකයි.......
    වටිනා ජීවිත රැක ගන්න ඕනී....

  • @aselaabeyweera7155
    @aselaabeyweera7155 3 ปีที่แล้ว

    Aiye ගොඩක් දේවල් ඉගෙන ගත්තා adarei palenna

  • @pdproduction1394
    @pdproduction1394 4 ปีที่แล้ว +1

    👌 නියමයි අයියා .. වැදගත් video එකක්. කොකාකෝලා add එකක් යනවනෙ මැදින් 😃

  • @samandesilva8470
    @samandesilva8470 3 ปีที่แล้ว +1

    (IC) tika tina bord eka ganna tanak kiyanawada.

  • @amilafonseka2012
    @amilafonseka2012 4 ปีที่แล้ว

    Mn oya wage repeyar walata godak kemathi aiya thawa danta aiya

  • @rishanpeiris7823
    @rishanpeiris7823 4 ปีที่แล้ว

    Visi karala tibba eka mn meka balala hada gaththa eke tibbet oya volume controler walai case eka. Aiye oke oya volume controler eka ain karala maximum sound vitark play wenna tiyanna puluwan da. Mokada dan bass wadi karana ekata thatuwak danama mai basse enne

  • @chamikakeshan9067
    @chamikakeshan9067 ปีที่แล้ว

    Thanks 💯🤟

  • @chamaraadihetty2628
    @chamaraadihetty2628 4 ปีที่แล้ว

    සුපිරි bro එල. 👍

  • @KittyManiaChannal
    @KittyManiaChannal 3 หลายเดือนก่อน

    Surround speaker eken hum ekak enne ei. Eka hadanna puluwnda.?

  • @hasindudilshan3086
    @hasindudilshan3086 4 ปีที่แล้ว

    Congratulations ayye ..Good luck❤

  • @nonam1615
    @nonam1615 2 ปีที่แล้ว

    Oyage vidi supiriii 👍👍👍👍👍

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    Godak watina video ekak💟

  • @dilanudayanga7815
    @dilanudayanga7815 4 ปีที่แล้ว

    නියමයි අය්යෙ..

  • @kalanaprasad1340
    @kalanaprasad1340 4 ปีที่แล้ว

    Niyamai good job

  • @ishanrangana9961
    @ishanrangana9961 4 ปีที่แล้ว

    එලම තමා...

  • @SL-rx2xe
    @SL-rx2xe 4 ปีที่แล้ว

    වීඩියෝ ඔක්කොම බලනව ශෙයා කරනව bs aiye

  • @nuwanmax1004
    @nuwanmax1004 4 ปีที่แล้ว

    නියමයිනේ

  • @gpsagarasampathranaweera4301
    @gpsagarasampathranaweera4301 ปีที่แล้ว

    Mage eketh oya avula thiyenava,hadala denna bari da

  • @damithnishadamith7911
    @damithnishadamith7911 4 ปีที่แล้ว

    Pichchuna speaker repeir krna vidiya Danna puluwanda

  • @namalbro2673
    @namalbro2673 2 ปีที่แล้ว

    Aiye bass control eke gava tiyena jack eka laga tiyena resistor eka mokadda

  • @user-bh3zs2cf6o
    @user-bh3zs2cf6o 3 ปีที่แล้ว

    Lg mini hi fi setup eke dvd unit eka natuwe amp eka on karanna vidiya kiyannako

  • @anuruddhikajayasampath9804
    @anuruddhikajayasampath9804 3 ปีที่แล้ว

    sub එකෙ input එකට ෆෝන් එකෙන් දෙනකොට, ශොර්ට් කරනකොට ෆෝන් එකට හරි PC එකට හරි හානි වෙයිද?

  • @pasanfernando6611
    @pasanfernando6611 2 ปีที่แล้ว

    Mekata powerfull woofer ekk replace krnna berida pls reply bro??

  • @asankanilshan8973
    @asankanilshan8973 5 หลายเดือนก่อน

    Mageth oya wage ekak thibila haduwa eka paththak weda nene

  • @dilshanchamara3701
    @dilshanchamara3701 4 ปีที่แล้ว

    ane aiye video ake hum akak anawa.anith video walath idala hitala thiyenawa.aka fix karannako.headset dagena balanakota kaduluth ana.puluwannam hadanna.video aka ela.

  • @janithruwan6829
    @janithruwan6829 3 ปีที่แล้ว

    මා ලගත් තියෙනවා ඔය ජාතියේම එකක් එකෙ එක ස්පිකර් එකක් හොදට සද්දේ තියෙනවා අනික අඩුවෙන් ඇහෙන්නේ ඔඩියෝ කේබල් එක මාරු කලාම අනික් ස්පිකර් එකේ සද්දේ වැඩි හේතුව මොකද්ද හුග කලයක් පවිච්චි කලේ නෑ

  • @PPJSaJa
    @PPJSaJa ปีที่แล้ว

    how to solve the problem (on/off switch,input Pins and output pins current Shock) m-280

  • @damithnishadamith7911
    @damithnishadamith7911 4 ปีที่แล้ว

    Pyramid speaker pichchuna ewa hadana vidiya Gena video ekak nadda

  • @thusitha782
    @thusitha782 2 ปีที่แล้ว

    Good instruction

  • @aroshadissanayake9761
    @aroshadissanayake9761 4 ปีที่แล้ว

    Aiya ape tv eke double display hadana ekada hoda aluth ekak gannak ekada

  • @nuwanmax1004
    @nuwanmax1004 4 ปีที่แล้ว +1

    Customers කියන්නේ maha අමුතුම සත්ව කොට්ඨාසයක්

  • @dil_xero
    @dil_xero 4 ปีที่แล้ว +2

    හිටි ගමන් බෙස් වැඩ කරන් නැතිව ගිහින් අයේ ටිකකින් වැඩ කරන්නෙ ඇයි

  • @rohanmalaka4393
    @rohanmalaka4393 4 ปีที่แล้ว

    lg lcd tv saha sharp lcd tv gana video danne nathda repairs tip gana

  • @washa841
    @washa841 ปีที่แล้ว

    Mage eke sab ekath wedane ham ekak enneth ne

  • @praveen7486
    @praveen7486 2 ปีที่แล้ว

    Aiye volu wadi karata wadi saddayak ahen na ne mokd dan na ne wela thiyenne

  • @agshakya4922
    @agshakya4922 4 ปีที่แล้ว +1

    Shop eka koheda thiyenne

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว

    Amoo blan hitheya video ekak

  • @prasannabandara4689
    @prasannabandara4689 4 ปีที่แล้ว

    Me wage subwoofer ekak thiyenawa eka 3 wheel ekkata hai karanta puluwanda.

  • @nipunasandaruwan6295
    @nipunasandaruwan6295 4 ปีที่แล้ว

    M-280subwoofer eke bass speacker eke poto nadda

  • @nandanapiyal2840
    @nandanapiyal2840 4 ปีที่แล้ว

    මීට කලින් වීඩියෝ එකේ ලැප් එකේ චාජර් ලයින් එකේ වෙනම නේද තිබුනෙ. ඒකෙ බෝඩ් එක ජොයින්ට් එකක් නේද තිබුනේ ඒ ජොයින්ට් එකේ අව්ල ඇත්තෙ මන් හිතන්නෙ.

  • @raweendradewapriya9247
    @raweendradewapriya9247 4 ปีที่แล้ว

    Laptop pariganakayak 5hours pamana bawitha kireemata sudusu UPS akak kiyanna puluwanda?

  • @ashansaviru1381
    @ashansaviru1381 3 ปีที่แล้ว

    Aiyya OK lap එකට ghvma සද්දේ ahenava sub ek ahnne nani..

  • @roshanrajapaksha1048
    @roshanrajapaksha1048 3 ปีที่แล้ว

    අයියා amlifayar ekakta saund dunnma off වෙන්නේ ai

  • @ishankaamarasinghe4499
    @ishankaamarasinghe4499 4 ปีที่แล้ว

    Niyamai👌❤

  • @roshanmadushanka1013
    @roshanmadushanka1013 3 ปีที่แล้ว

    Pri set eka ක්ලිනික් karanna oya oya spre kare monawada.

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 4 ปีที่แล้ว

    Patta

  • @washa841
    @washa841 ปีที่แล้ว

    Mageth sabb ekak thiyenawa on wenawa saddene

  • @amilaudayantha3063
    @amilaudayantha3063 3 ปีที่แล้ว

    ayya sub ake bass vda na ic gihind

  • @poojithakarunarathna2719
    @poojithakarunarathna2719 3 ปีที่แล้ว

    aiye TDA7379 IC eka ganna thanak nadda

  • @sasanduperera672
    @sasanduperera672 4 ปีที่แล้ว

    laptop eke power button eke ribbon eka kadila ......lap eka on karanna widiyak tiyenavada

  • @MrCarnage24
    @MrCarnage24 2 ปีที่แล้ว

    අයියාගෙ කඩේ කොහෙද තියෙන්නේ

  • @Rameshbro2003
    @Rameshbro2003 3 ปีที่แล้ว

    mircolab ake පවර් anawa yanawa akt mokd mona කැල්ලෙද awula thiyenne kiyanawada

  • @kasunthranga2641
    @kasunthranga2641 3 ปีที่แล้ว

    Mge sub eke speakers walin ham ekak enw. Mkd krnna ona

  • @sudarachanuka3749
    @sudarachanuka3749 4 ปีที่แล้ว

    Aiyeeee mage mee sub ekma tiyanawa... dan sub eka bess eka adui...
    Anika volume eka bagekata wada wadi karanne onii sound wenadata wada wadai wennea.. volume wenadata wada aduii ai ehama wennea.. ekata mokakda karanne puluwan dee?

  • @sanjana9646
    @sanjana9646 2 ปีที่แล้ว

    Thank uuu🥰

  • @manujayasudharaka8780
    @manujayasudharaka8780 ปีที่แล้ว

    Oyage shop eka koheda

  • @dineshillangakoon3704
    @dineshillangakoon3704 2 ปีที่แล้ว

    කොහෙද ඔයාගේ shop එක තියෙන්නේ??

  • @sachinfernando3915
    @sachinfernando3915 3 ปีที่แล้ว

    Microlab ake hoda model eka mkakd ??

  • @vasa857
    @vasa857 4 ปีที่แล้ว

    niyama

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    Electronic device repair ekak hemadama danna api balanna inne danakam

  • @w.a.dravinduravihara6667
    @w.a.dravinduravihara6667 3 ปีที่แล้ว

    Aya mata DC power saplay akak gana on a mokada hoda brand aka kohanda gana.

  • @Ourcountrylk
    @Ourcountrylk 4 ปีที่แล้ว

    Ayya wena sub ekaka base witharak ahenne na....ic awulakda danne na

  • @hemanthaperera8274
    @hemanthaperera8274 4 ปีที่แล้ว

    මගෙ ලග සබිීබුපර් එකක් තියෙනවා එ්ක දාපු ගමන් Sound එක 40 වැඩි වෙලා තමයි ON වෙන්නෙ මොකද කරන්නෙ

  • @manujayasudharaka8780
    @manujayasudharaka8780 ปีที่แล้ว

    ekama level eke sub eke bass eka ekadigatama wada karanne ai

  • @dhanushchandi3662
    @dhanushchandi3662 4 ปีที่แล้ว

    යාන්තම් sounds enawa mokakda aula eka ic ekak පිච්චිලා maru kala

  • @kumaribandara-zq8sb
    @kumaribandara-zq8sb ปีที่แล้ว

    😊

  • @AnushCreation
    @AnushCreation 3 ปีที่แล้ว

    මගේ එකේ එක පැත්තක සද්දෙ අඩුයි.. කොහොමද හදාගන්නේ..?

  • @abeywarnapatabendigenihal5262
    @abeywarnapatabendigenihal5262 3 ปีที่แล้ว

    මගෙ සබ් වුපර් එකේ සවුන්ඩ් එක එන්නෙ නැහැ. ඒක රෙපයාර් කරගන්න ඇහැකිද?

  • @dilansashintha255
    @dilansashintha255 4 ปีที่แล้ว

    vatina video ekak

  • @hasithamadubashana2672
    @hasithamadubashana2672 4 ปีที่แล้ว

    Udawak one bro oke thiyenne ic laga nil pata resistor dekak eke value eka kiyada mage eke pichchila gihilla penne naha ekai

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL  4 ปีที่แล้ว

      sorry brother customer aran giya

    • @Iroshan2008
      @Iroshan2008 4 ปีที่แล้ว

      @@COMPUTERREPAIRSCHOOL photo ekak danna magawa galawapu m280 k thiyenawa

    • @ravinduchaneesha
      @ravinduchaneesha 2 ปีที่แล้ว

      @@COMPUTERREPAIRSCHOOL bro oyage shop eka koheda thiynne mage Creative T6 sub eka hada ganna oneh

  • @akashweerathunga8060
    @akashweerathunga8060 3 ปีที่แล้ว

    shop eka koheda thiyenne?

  • @NKComputersWarapitiya
    @NKComputersWarapitiya 4 ปีที่แล้ว

    Tech yaluwo ape paththatath enna

  • @m_kavinda2549
    @m_kavinda2549 4 ปีที่แล้ว

    Attitude ❤️

  • @tharuzct
    @tharuzct ปีที่แล้ว

    💞❤️

  • @pabodadinethra5877
    @pabodadinethra5877 4 ปีที่แล้ว +1

    Oya sub eka kiyak weida danna ne

  • @siyathniduwara
    @siyathniduwara 4 ปีที่แล้ว

    Bootloop kiyanne මොනවද

  • @chameeraniranjan3868
    @chameeraniranjan3868 4 ปีที่แล้ว

    Mage sub eke sound behala den .kohomada hadanne kiyanawada👍

    • @crvelectroniccreations2203
      @crvelectroniccreations2203 3 ปีที่แล้ว

      Volume controller eka maru karanna

    • @pasanfernando6611
      @pasanfernando6611 2 ปีที่แล้ว

      @@crvelectroniccreations2203 bro mekta replace krnna puluwan hoda woofer specker ekak kiynnko? Replace krna widiyak kiynnako? Pls reply

  • @janakaupul3773
    @janakaupul3773 4 ปีที่แล้ว

    Machan oya sub ekata three wheel ekata set karan bedala

  • @asithamadushan3627
    @asithamadushan3627 ปีที่แล้ว

    මගේ එකේ ic 3 රත් wenawa

  • @sinethyamika1789
    @sinethyamika1789 3 ปีที่แล้ว

    මේකෙ ට්‍රන්ස්ෆෝමරේ ගලවට 12v බැටරි එකකට තිබ්බොත් මොකද වෙන්නෙ

  • @haqabdul5201
    @haqabdul5201 2 ปีที่แล้ว

    අයියෙ මගෙ සබ්බුපරෙට හුනෙක් ගිහිල්ල මොකද කරන්නෙ

  • @harshasudesh4811
    @harshasudesh4811 4 ปีที่แล้ว

    me video eka balana aya adu wei 1.04.52 k නේ...

  • @abeywarnapatabendigenihal5262
    @abeywarnapatabendigenihal5262 3 ปีที่แล้ว

    මේ සොප් එක කොහේද තියෙන්නෙ??මට tp නම්බර් එක දාන්න

  • @cyanidetoons5844
    @cyanidetoons5844 3 ปีที่แล้ว

    කව්රුහරි කියපන් මේකේ ඇන ටික ගලවන්නේ කොයිහරියෙද විඩියෝ එකේ 🥴

  • @kasunpremarathna9388
    @kasunpremarathna9388 3 ปีที่แล้ว

    මේකේ ic නම්බර් ටික කියන්නකො.. මගේ ic පුපුරලා

  • @hasindudilshan3086
    @hasindudilshan3086 4 ปีที่แล้ว

    Ayye oyage whtsp no ekk gnna puluwanda ?

  • @dileepharshana9328
    @dileepharshana9328 11 หลายเดือนก่อน

    පේන්න්‍ර් නෑ

  • @nishanthasr2702
    @nishanthasr2702 4 ปีที่แล้ว

    Saumya shop phone no එක dannako

  • @sankaamarasingha1746
    @sankaamarasingha1746 4 ปีที่แล้ว

    Contact nmb

  • @hirushakothalawala2891
    @hirushakothalawala2891 3 ปีที่แล้ว

    Bro oyage number eka danna puluwanda