Inductor ගැන සියළුම විස්තර මුල සිට සරලවම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @sureshratnayake5828
    @sureshratnayake5828 2 ปีที่แล้ว +11

    මෙහෙම ශක්තිමත් අත්තිවාරමක් දමන ගුරුවරු හරි දුර්ලභයි. නාලිකාව ඉක්මනින් සාර්ථක වනවාමයි!

  • @gaminibandula8766
    @gaminibandula8766 7 หลายเดือนก่อน +1

    Best of the best❤

  • @nihalkarunasiri7210
    @nihalkarunasiri7210 ปีที่แล้ว +2

    ඔබ තුමා විශිෂ්ට ගුරුවරයෙක් 😊 ඔබ ගුරු පරපුරටම වටිනා ආදර්ශයකි නිදුක් නිරෝගි ව සිසුන් මෙහෙයවීමට දිරිය ශක්තිය ලැබේවා

  • @techeaven
    @techeaven 10 หลายเดือนก่อน +1

    great great great 😊 explanation sir ❤

  • @ranaweeraedirisingha149
    @ranaweeraedirisingha149 ปีที่แล้ว +1

    Good sir

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියල ද්න් ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @ReminisceRemik-iv9xp
    @ReminisceRemik-iv9xp หลายเดือนก่อน

    මහත්තයෝ oyata ගොඩක් පිං අපට මෙවා උගන්වන්න kepa wenawata. රටක ඉන්න ඕනැ පින්වත් අය තමයි ඔබලා wagay අය.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  หลายเดือนก่อน

      Mua indala.balnna den godak advance ic programming wage dewal karanne

  • @tharinduweerakoon6991
    @tharinduweerakoon6991 4 หลายเดือนก่อน

    thanks for your knowledge sir.

  • @deenasautotredin5820
    @deenasautotredin5820 3 หลายเดือนก่อน

    Sir oya patta waddek. Dmm dasanayaka si wagema thamai. Kiyanna wachana na sir .❤❤❤❤

  • @kushankaumal5887
    @kushankaumal5887 2 ปีที่แล้ว +2

    හොදටම පැහැදිලි උනා.. ❤️

  • @happycat2173
    @happycat2173 ปีที่แล้ว

    සර් අද තමයි දැනගත්තෙ ඉන්ඩක්ටර් ගැන ගොඩක් පින්

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    37:18 Supiri Sir 🔥♥️👍
    TH-cam එකේ Inductor ගැන සිංහලෙන් මෙච්චර හොඳ ට පැහැදිලි කරන වීඩියෝ එකක් නැ 😍
    සර් Inductor වර්ගීකරණය ගැන වීඩියෝ එකක් දාන්න 👍

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 2 ปีที่แล้ว

    එකෙන්ම සුපිරි

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว

    Excellent teaching. Thank you very much.

  • @sarathsomaweerasilva
    @sarathsomaweerasilva 2 ปีที่แล้ว +2

    විද්‍යුත් චුම්බකයක ප්‍රභලතාවය වෙනස් කලහැකි සාධක
    1. දඟරයේ පොටවල් ගණන
    2. ගලායන විදුලි ධාරාවේ ප්‍රමාණය .

    • @rohanrefuge262
      @rohanrefuge262 ปีที่แล้ว

      Sir, how can you measure inductance in a inductant with so called Hendricks. If you can explain this will clear many doubts in individuals. Thanks.

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว

    ස්තූතියි සර් ,ඉන්ඩෙක්ටර් වලින් පෙරනවා කියලා දැනගෙන හිටියා ප්‍රස්තාර දිහා බැලුවෙවත් නැ ඒත් ඒකත් මේ වීඩියෝ වෙන් තේරුණා ,

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Etha hodin mama padama egena gaththa. Guru piyaneni obage sisuwaek vema gena mata loku adambarayak.. Obata theruwan saranae !

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    ඉතින් cap තියෙද්දී inductor මෝකට ද පාවිච්චි කරන්නේ 🤔

  • @sandalilanka1366
    @sandalilanka1366 ปีที่แล้ว

    thanks malli💪💪💪💪💪💪💪

  • @kpindika2672
    @kpindika2672 ปีที่แล้ว

    Godak watinawa godak pahadiliy salli walatawath ganna baa oya dena danuma

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว

    Please be kind enough to explain about watts and current. Thanks.

  • @NisanthiH-kz9qk
    @NisanthiH-kz9qk ปีที่แล้ว

    Oya nm maruma maru sir

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    Sir laptop repair Crouse karana thanak dannava da

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 2 ปีที่แล้ว

    Godak watenaea sir kauruth mahema pahadili keranne

  • @maheshrajapaksha4672
    @maheshrajapaksha4672 2 ปีที่แล้ว

    හොදින් තෙරුම් ගියා සර්

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh9507 ปีที่แล้ว

    CRT TV jangal ic pin gana kiyaladennako

  • @amithhettiarachchi9703
    @amithhettiarachchi9703 2 ปีที่แล้ว

    Prathi vidyuth gamaka balaya athiwena thanadi,oya battery 1 galawalanam thinne.podi prashnayak thiyeno.bulb 1k paththu wenna voltage kiyana 1 oni nadda.current 1 n kiyana 1nda bulb 1 dalwenne? Saralawa ahuwoth voltage nathuwa ඇමිපිඅර් 1nda bulb paththuwenne?nathinam a kiyana 2kama onida

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Dekelawaravibawa antharayak hat gattot thamai current ekak gala yanne eka onama thenakata walangu thiyari ekak

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Kawadawath voltage ekak nethuwa current ekak loke kohewath hataganne ne

    • @amithhettiarachchi9703
      @amithhettiarachchi9703 2 ปีที่แล้ว

      Thnx bosa

  • @hasithalakmalsandaruwan9298
    @hasithalakmalsandaruwan9298 2 ปีที่แล้ว

    godak pin sir..

  • @chanakapramodranawaka
    @chanakapramodranawaka 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා ❤️. අපි inductor එකකට power දීල power අයින් කරපු ගමන් inductor එක මගින් voltage එකක් හදාගන්නවනේ. එතකොට ඒ voltage එක අපිට dc විදියට මැනගන්න පුලුවන්ද.. නැතිනම් ඒ වෝල්ට් එක මනින්නත් ඕන henery වලින්ද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Henry walin api samanuen maninne ne voltage thamai check karanne

  • @sarathsomaweerasilva
    @sarathsomaweerasilva 2 ปีที่แล้ว

    self induction

  • @NishaNishu-xq5tc
    @NishaNishu-xq5tc 6 หลายเดือนก่อน

    Mageth uththamaacharaya.....!

  • @sasankarohan3581
    @sasankarohan3581 2 ปีที่แล้ว

    Sir mn sirta call gnna godk try kala .
    Sir unser karema na. Mn 2021 A/l krpu kenek technology walin.Mta CCS thiyenne risult.
    2nd shy ekak exam krnne na.
    Mn haduwe maradana tech eke NVQ course ekak krnna. NVQ 5 diploma leval eken tech krpu nisa apita start krna puluwn.
    Eth mama NVQ 4 walinmayi start krnna haduwe. Ethkota mula idanma igena gnna puluwn nisa. Eth ethkota කාලෙනම් wadiyen ynwa.
    Electrical ,ref & A/c ,Electronic course 3 nen ekak thama krnna hithan inne.
    Privert campus ekaka wage degree ekak knna wiyadm krnna widihakuth na. Salli wiyadm krala course ekak krnna widihakuth na වෙන.
    Dan A/l exam ekath iwra wela masa 10k wage wenawa . Thama mukuth kra gatthe na.
    NVQ krnwanm Leval 4 ද 5ද පටන් ගන්න සුදුසු. මම කියපු course 3නෙන් ඉස්සරහට හම්බකරන්න පුලුවන් සබ්ජට් එක මොකක්ද.
    ඒ දෙකම නැත්නම් මට වෙන මොකක් හරි field එකක් තියෙනවද කරන්න හොද.
    Job එකක් කරනවට වඩා තනියෙන්ම දෙයක් කරල ඉස්සරහට යන්නයි ඕන.

    • @sasankarohan3581
      @sasankarohan3581 2 ปีที่แล้ว

      Mata advice ekak denna sir.
      Sirta call gattha godak
      Contact kra gnna bari una.e nisayi comment ekakma damme

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +2

      Electronic godak hondi ewagema ac &ref godak hamba kranna puluwan elwctronic ekka hybrid wage kaloth nam jeewithema goda eth thamnge kemeththa okkotama wada wedagath

  • @SanjeewaSj
    @SanjeewaSj 4 หลายเดือนก่อน

    Bs