Kasauti Zindagi ki Season 1 Cast Then and Now | ප්‍රවීනා තිරගත වෙලා වසර 20 - කොහොමද එදා නළු නිලියෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2022
  • ‪@ArtistDiariesYT‬ #KasautiZindagiki #Cast #ThenandNow
    අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා
    / @artistdiariesyt
    * Source of information and evidence :-
    ONLY FOR ENTERTAINMENT PURPOSE, H COPYRIGHT INFRINGEMENT. _____________________ TV Show: Kasautii Zindagii Kay (2001) __________________________________
    Music in this video 👇
    Singer(s): Babul Supriyo, Priya Bhattacharya
    Lyricist(s): Priya Bhattacharya
    Composer(s): Monisha Singh, Riti Chopra Music
    Director(s): Monisha Singh, Riti Chopra Genre(s):
    Director(s): Monisha Singh, Nivedita Basu, Doris Dey, Shipra Arora, Shivangi Singh Chauhan, Riti Chopra Music Label: © Universal Music India Pvt. Ltd
    Starring: Shweta Tiwari, Cezanne Khan/Hiten Tejwa ni, Ronit Roy, Deepak Qazir, Nandita Thakur, Kanu Gill, Poonam Narula, Ankur Nayyar, Prachi Thakkar, Kishwar Merchant, Tasneem Sheikh
    Credit : Star Plus, Hotstar
    Release on: 29th October, 2001
    © All Right Reserved With Balaji Telefilms Ltd
    《Disclaimer》
    ( Note - SOME OF THE IMAGES / PICTURES SHOWN IN THE VIDEO BELONGS TO BE RESPECTED OWNERS AND NOT ME... I AM NOT THE OWNER OF THAT PICTURES SHOWED IN THE VIDEO )
    All the rights is reserved by respected owners.
    ********************************************************************************************
    Copyright disclaimer under section 107 of the copyright act 1976 allowance is made for " fair use" for purposes such as criticisms, comment, news, reporting, teaching, scholarship and research. Fair use is a permitted by copyright statute that might otherwise be infringing, non-profit educational or personal use tips the balance in favour of fair use.
    In addition, For any copyright issue OR inquiry please contact us at our email ''heartdashmusic@gmail.com". Once We have received your message and confirmed that you are the actual owner of this content we will removed it immediately. Please note that all the media and content use in this channel to entertain people with valuable information. Thank you so much for your kind Understanding. Also, There is no copyright infringement intended for the song or picture.
    If You Have Any Question Regarding Our Videos Or any Copyright Issues So Kindly Contact us At :-
    videogallery5612@gmail.com
    ********************************************************************************************
    We suggest that this video be used only for information seeking and not to make any decision based on that. We always try to give you the correct news and information.
    We Use Our Own Voice for Background Commentary of this video.
    ********************************************************************************************
    Music in This Video :-
    Track: Kisma - We Are [NCS Release] Music provided by NoCopyrightSounds.
    Watch: • Kisma - We Are | House... Free Download / Stream: ncs.io/WeAreID
    ********************************************************************************************
    I am hereby declare that all Images use to make this video is from Google Search www.google.com . Google Advanced Search Is Used to Find all images, usage rights: "free to use, share or modify.
  • บันเทิง

ความคิดเห็น • 89

  • @ArtistDiariesYT
    @ArtistDiariesYT  2 ปีที่แล้ว +5

    ඔයාලා මේ වීඩියෝ එකට කැමතිනම් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ.

    • @chefyzone1769
      @chefyzone1769 2 ปีที่แล้ว

      පොඩි කාලෙදිම මැරෙන පුංචි ප්‍රේම් ගැන දැන් විස්තරයක් දාන්නකෝ..ඒ බබා හරිම කියුට් ..❤️

  • @bindulanka8719
    @bindulanka8719 2 ปีที่แล้ว +36

    ප්‍රවීනා.හරිම ලස්සන
    කතාවක්වක්.එදා.මම.විවාහ
    වි.නැහැ.අදත්.මම එ.තනිකඩයි.
    කාලය.ගෙවිලා.ගිහින්.
    😁😁😁😁😁ඉක්මන.

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @jeewaea9842
      @jeewaea9842 2 ปีที่แล้ว +2

      මමත් එහෙම තමයි

    • @abcd19898
      @abcd19898 2 ปีที่แล้ว +2

      අපිත් එහෙමයි. 😭🤣ප්‍රවීනා කී පාරක් බැන්දද...😭අපි තාම එහෙමයි

    • @shanthaperera7496
      @shanthaperera7496 2 ปีที่แล้ว +1

      සිරාටවම ඔය කතාව මාත් බැලුවා කරැමෙකට මොකද ඒ කාලේ ස්මාටි පෝන් තිබුනේ නැ තිබුන ඒකම t.v ඒක අමිමා බදු අරන්

    • @sewwandidinusha7122
      @sewwandidinusha7122 ปีที่แล้ว +1

      math

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +19

    ප්‍රවීණා තව තරුණ වෙලානේ☺❤

  • @dennishanthideved4419
    @dennishanthideved4419 2 ปีที่แล้ว +7

    හැමෝම වෙනස් වෙලා උනාට ප්‍රිනා ඒ කියන්නේ ප්‍රවිනා විතරක් ඒ විදිහටම. ලස්සනට ඉන්නවා ස්තුතියි අපිට මේ චරිත නැවත අප වෙත ගෙනාවට.

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +15

    ඉස්සර නම් පිස්සුවක් මේ ඩ්‍රාමා එක

  • @yashodadilrukshi2651
    @yashodadilrukshi2651 2 ปีที่แล้ว +17

    Swetha thivari dn issarath wada lassanai.
    Sneha jenifer winget මෑතකදී ගොඩක් ජන්ප්‍රිය වෙච්ච නිලියක් ලංකාවේ..මායා මල්හෝත්‍රා සහ සෝයා කියන චරිත දෙකෙන්.❤️.ඉන්දියානු ටෙලිනාට්‍ය ක්ශෙත්‍රයේ ඉහලින්ම ඉන්න තරැවක්.ස්නේහගෙ පලවෙනි හස්බන්ඩ් කරන් සින් ග්‍රෝවර් එයාව මැරි කරා.ඒ දෙන්න වෙන් වෙලා දැන් බිපාෂා මැරි කරල ඉන්නවා.
    ප්‍රවීනගෙ පුතා ප්‍රේම් කරන්වීර් බෝරා ප්‍රේම දඩයමේ දෙවනි කොටසේ රගපෑව.ඉස්සර ප්‍රවීනා සහ මහගෙදර රගපාපු ගොඩක් අය අද ඉන්දියානු ටෙලිනාට්‍ය ක්ශෙත්‍රයේ සුපිරි තරැ.
    ස්වේතා තිවාරි වගේම කෝමලී ඌර්වශී බිග් බොස් ජයග්‍රාහිකාවො.

  • @kushaniwaduge8029
    @kushaniwaduge8029 2 ปีที่แล้ว +12

    Issara praveenai lassana mtnam

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว +7

    A kale anuradata pissu wetila hitiyee ❤️❤️

  • @user-jl2uz9es5g
    @user-jl2uz9es5g 2 ปีที่แล้ว +15

    උන් නාකි වෙන්න වෙන්න හැඩ වෙලා අපි නාකි වෙන්න වෙන්න කැත වෙනව මොන හුත්තක් ද ඒක

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +15

    ප්‍රවීනා කියන්නේ ඒ කාලේ පිස්සුවක්

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 ปีที่แล้ว +3

    ඉස්සර රන්දෙපැය ❤❤❤❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +3

    Prawina harima lassanayi denuth.... loku duwek innawaa

  • @ometaautocare9335
    @ometaautocare9335 ปีที่แล้ว +4

    කතාව පටන් ඇරන් ඉවර වෙනකම්ම බැලුවා . තවම බැදලත් නෑ... ලමයිනුත් නෑ

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +4

    පටන් ගත්ත දවසෙ ඉඳලා පිස්සුවෙන් වගේ බැලුවා.ඒත් කල් යද්දි එපා වුණා.

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +14

    සද සැගවී ගිහින්දෝ.....❤

  • @ngamage5106
    @ngamage5106 2 ปีที่แล้ว +13

    පිස්සුවෙන් බැලුවේ ඒ කාලේ

  • @shafranzara8840
    @shafranzara8840 2 ปีที่แล้ว +5

    My favourite drama

  • @ishanilakmali9439
    @ishanilakmali9439 ปีที่แล้ว +2

    ඉස්සර ආසම කතාව

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว +3

    අතීතයට ගියා...

  • @hirunathilina5282
    @hirunathilina5282 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️හරිම ලස්සන කතාව

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bx ปีที่แล้ว +1

    (Praveena 1) ❤❤💛❤💛❤❤

  • @edwardishanhendricksishanh7357
    @edwardishanhendricksishanh7357 2 ปีที่แล้ว +2

    Yali Pennanna balana asai.❤️❤️❤️

  • @malshajayathunga9071
    @malshajayathunga9071 2 ปีที่แล้ว +3

    mn පොඩි කාලෙදි blpu ලස්සන kathawak

  • @hgbmmmm8743
    @hgbmmmm8743 ปีที่แล้ว +1

    Aththatama man Asama kathawa aka godak lassanai kawadawath amatha wenne nethi kathawak ❤❤❤❤❤

  • @edwardishanhendricksishanh7357
    @edwardishanhendricksishanh7357 2 ปีที่แล้ว +1

    ලස්සන කතාවක්.😍

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @chathudesilva963
    @chathudesilva963 ปีที่แล้ว +1

    Murthi thamai lassanama...prem benda girl hari lassanai

  • @wajirakumari6950
    @wajirakumari6950 11 หลายเดือนก่อน +1

    Muurthi prem thamai mn asama denna.... hey..... mother sweety....

  • @wijeasankawijerathnna6318
    @wijeasankawijerathnna6318 2 ปีที่แล้ว +3

    School yaddi bodime idan baluwe...

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +8

    අනුරාධ බාසු හැර අනිත් සේරම හිටියටත් වඩා ලස්සන වෙලා..

  • @jeshikahood3577
    @jeshikahood3577 ปีที่แล้ว +1

    Man blanna gatte 2003 hari 2004 hari mataka na hariyatama maha gedarat e samagamiwa giya tawa chitti kiyala tamil katawak giya Sirasa Tv eke🙂♥️

  • @nimmithennakoon7639
    @nimmithennakoon7639 2 ปีที่แล้ว

    Good beautiful

  • @janithjanith8954
    @janithjanith8954 2 ปีที่แล้ว +1

    💖🙏

  • @isharadilshan8095
    @isharadilshan8095 2 ปีที่แล้ว

    Ammoo matath ekanam supiriyak thama .... ethakota mama 1 wasarw eth mata hothata mathakai

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk 2 ปีที่แล้ว +4

    Aimath me kathawa yanwa nm asai

  • @avindulakshan5473
    @avindulakshan5473 2 ปีที่แล้ว +3

    Praveena youtube ekata dandako.

  • @edwardishanhendricksishanh7357
    @edwardishanhendricksishanh7357 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @pubudilakmali5521
    @pubudilakmali5521 2 ปีที่แล้ว +10

    මූර්ති කියලා girl කෙනෙක් හිටිය ලස්සන මතකද

    • @nuwanduminda5599
      @nuwanduminda5599 2 ปีที่แล้ว +1

      මට මතකයි. ස්නේහගෙ හස්බන්ඩ් කරන් සින් ග්‍රෝවර් මූර්තිව රේප් කරනවා ඒ කතාවෙදි.

    • @stevepeiris2014
      @stevepeiris2014 ปีที่แล้ว

      මූර්ති මැරෙනවා නේද,ඒත් ආපහු එයාම දේවකී කියන චරිතෙන් එනවනෙ

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว

    Eththtama oya Hari me kathawa harima lassani dan wiwahakai oya Hari

  • @siriwardana879
    @siriwardana879 2 ปีที่แล้ว +3

    ammo wenas wela hamoma

  • @hashinisehandihashinisehan105
    @hashinisehandihashinisehan105 2 ปีที่แล้ว

    Eyala issarata wad ada lassanai....😂😂

  • @apsara5191
    @apsara5191 2 ปีที่แล้ว +1

    E music eka ehunath as walata kadulu enva

  • @user-ij1zk9gq7d
    @user-ij1zk9gq7d 2 ปีที่แล้ว +2

    Anuradha witharai wayasata gihin thiyennw anith okkoam tharunai

  • @thilinirasanjani9517
    @thilinirasanjani9517 2 ปีที่แล้ว +1

    Me katawat aye TV ekata dannako

  • @nishadirangika5600
    @nishadirangika5600 ปีที่แล้ว +1

    Issara praveena Kochchara lassanama dn thiyana eka wadak na. Issara praveena balanna barida TH-cam eken

  • @dimuthusandamali4198
    @dimuthusandamali4198 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️🔥🔥🔥🌹

  • @kanachanamadumali6297
    @kanachanamadumali6297 ปีที่แล้ว +1

    Praveena antima kotas wala link hari dannako balanna

    • @ArtistDiariesYT
      @ArtistDiariesYT  ปีที่แล้ว

      මේ දවස්වල මේ කතාව මුල ඉදලම යනවා.

  • @ashanifernando1209
    @ashanifernando1209 2 ปีที่แล้ว

    ට් නිකාක...........

  • @lahirunimal5583
    @lahirunimal5583 ปีที่แล้ว +1

    Me katawa mam 1wasredigiye Dan mam marry karla masa5 babekyth innwa.

  • @predeepkalu1279
    @predeepkalu1279 ปีที่แล้ว

    Ane apahu praveena yanawa nam sirasa.

  • @sadewsadew5690
    @sadewsadew5690 2 ปีที่แล้ว

    බලල නෑ වගේ ඉන්නෝනි😂

  • @dineshweer335
    @dineshweer335 ปีที่แล้ว

    that time they called it ran depeya///praveena chitthi vasooda ... lol////i hated those dramas but watched them as i couldn't change the channel..

  • @renukafernando8824
    @renukafernando8824 2 ปีที่แล้ว +7

    හුගාක් අසවෙන් බලපු කතාවක්

  • @shirleyimalka5870
    @shirleyimalka5870 2 ปีที่แล้ว +3

    ඒකමනෙ සිරසෙත් මේ ළඟදි ඉවර උනේ

    • @chathuramadhushanherath768
      @chathuramadhushanherath768 2 ปีที่แล้ว +1

      ඒ රීමේක් එක..

    • @chefyzone1769
      @chefyzone1769 2 ปีที่แล้ว

      නෑ සිරසේ මේ ලගදි පෙන්නුවේ ප්‍රවීනා 2

  • @nusrathshifan8683
    @nusrathshifan8683 2 ปีที่แล้ว +2

    that time my age 13, now28

  • @rasikajayasekara2029
    @rasikajayasekara2029 2 ปีที่แล้ว +2

    Praveena 2 was stopped suddemly....Y?

    • @chefyzone1769
      @chefyzone1769 2 ปีที่แล้ว +1

      කොරෝනා හින්දා වගේම අනුරාධගේ චරිතය රගපාපු පාර්ත් සම්තාන්ට කොරෝනා පොසිටිව් වීමත් එක්ක ඉක්මනින් කතාව ශූට් කරල ඉවර කලා ආරන්චි හැටියට..කන්ට්‍රැක් කාලේ අවසන් වෙනකන් කොරෝනා නිසා ශූට් කරගන්න ලැබුනේ නැති නිසා නලු නිලියන්ගෙන් නැවත දින ගන්න බැරි උනා කියල තමා කියන්නේ..
      සිරසෙන් ඉතිරි කොටස් ටික බැලුවේ නැත්තන් බලන්න හරිම ලස්සනයි ඉන්දියන් කතාව හඩකවපු එකටත් වඩා..

    • @rasikajayasekara2029
      @rasikajayasekara2029 2 ปีที่แล้ว

      @@chefyzone1769
      Thanks for all the information. ❤👍

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว

    Anee puluwan nam mahagedara drama eke ayath dennako

    • @ArtistDiariesYT
      @ArtistDiariesYT  2 ปีที่แล้ว +1

      දාලා තියෙන්නේ

  • @ishusadamini4733
    @ishusadamini4733 2 ปีที่แล้ว +2

    Lankawe mulin telecast wune mona awruddeda kiyla dnna kenek innwada

  • @nandanikumary3997
    @nandanikumary3997 2 ปีที่แล้ว +1

    E mathakayA kawadawath. Amathzka wenne na

  • @priyanthijinadasa564
    @priyanthijinadasa564 2 ปีที่แล้ว

    Me drama eke episode kiyada lankawe drama eke

    • @chathuramadhushanherath768
      @chathuramadhushanherath768 2 ปีที่แล้ว

      1500ක් විතර ගියා

    • @chathuramadhushanherath768
      @chathuramadhushanherath768 2 ปีที่แล้ว

      1500ක් විතර ගියා

    • @priyanthijinadasa564
      @priyanthijinadasa564 2 ปีที่แล้ว

      Thank you

    • @mrlegendsl3503
      @mrlegendsl3503 2 ปีที่แล้ว

      @@chathuramadhushanherath768 අවසාන කොටසේ සිද්ධවුණේ මොකක්ද කියලා මතකඩ ඔයාට....මට බලන්න බැරි උනා

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว

    Komali prewinai thawath lassana wela api wayasata gihin

  • @nisansaladinithi8125
    @nisansaladinithi8125 2 ปีที่แล้ว

    Meka yanakoto mata awurudu 4

  • @darshanatharanga4465
    @darshanatharanga4465 2 ปีที่แล้ว

    Lajjai.ape rate monissu gana

  • @sanjewaniperera8592
    @sanjewaniperera8592 2 ปีที่แล้ว

    Lankawe unwa kapu Gon nattaya

  • @lauxmiperera3317
    @lauxmiperera3317 2 ปีที่แล้ว

    ගොන් නාට්‍ය