Great talk. Derived a lots of facts about this country and the politics. Reality is there are not any people who care about this country because they are afraid of the future of their individuality but not about the country or others. It means when the threat comes to the individuals then they think about their own personal life and they gather together with others against the threats
What a great and intelligent analysis about present political situation.At least some of the educated reputed experts those who support JVP&SJB should pay their attention
Great explanation.100% correct Ranil is the only leader who saved the country in the worst situation of the country where others ran away.He proved his leadership and capability only person who can uplift the country for betterment. 69 ලක්ෂයක් රැල්ලට ගිහිල්ල ගොඨාව ගෙනල්ල රට බිංදුවට බැස්සුවෙ බුද්ධිමත් ජනතාව තමයි. මේසැරෙත් රගපෑම්වලට රැවටිල නිවැරදි නායකත්වය පසෙකලා රැල්ලට ගියොත් රට ඉවරෙටම ඉවරයි. ඔය කුහක නායකයෝ රට විනාස වෙච්ච වෙලාවේ කිසිම සහයෝගයක් නොදී පැනල ගිය හැටි හරිම හිරිකිතයි රටේ කරැමෙට හැමදාම තොර ගත්තෙ වැරදි පුද්ගලයව . බොරැ රගපෑම්වලට රැවටුනා
Victor Ivan repeating same sentences every elections. Who is Victor Ivan ? For best definition please watch Nirmal Ranjith Devasiri's - වික්ටර් අයිවන්ගේ මාලිමා විරෝධයේ සුළ මුළ | History with Nirmal | My Opinion
මා ඉතාමත්ම අගය කරනවා වටිනා වැදගත් මා නැරඹු අගනාම වැඩ සටහනක්. දිප්තිගේ වැඩසටහන් නමි miss leading & miss inform & biased , for sure tallent is there how ever I appericate that both kept quite the lady I never know so I cant tell anything.
BUFFALOES GRUNTING AGAINST PRESIDENT RANIL IS REQUESTED TO LISTEN TO MR.VICTOR IVON HOW INTELLIGENT AND BRAVE MR. RANIL VOLUNTEERED TO SERVE HIS COUNTRY.
This is the negative side of so called free education and so called non-align policy & bloody left leaning politics, fiction, dramas, etc during 60'&70"s embedded to universities & later cascade to education, civil service, media, religious establishment (clear example is roman Catholic sect of sri lanka it was pro western & transform to nationalistic) and general society. It market poorer class, sadness, etc. It created weejeweera, rajapaksha, nirmal dewasiri, pathirana, amarakeerthi, hiniduma senvi like characters. If ranil wins this phenomena will changed within next decade. Do not forget we were unable to find able professionals to run central bank monitory board & had to import.
සියල්ලන් නැරඹිය යුතුම අගනා සංවාදයක් ❤ ඔබ සැමට බොහොම ස්තූතියි !!
🔥🔥🔥🔥🔥🇱🇰
හොද වැදගත් කරුනු සාකච්ඡා උනේ..කී දෙනෙක් ට අවබෝධ උනාද කියල අපි 22 දාට බලමු.ස්තුතියි ඔබ තිදෙනා ටම.
ඔබතුමා කියපු දේ සම්පූර්ණයෙන්ම ඇත්ත නමුත් ලංකාවේ ඉන්න මන්දබුද්ධික යන්ට තේරෙන්නෑ.
Mr Victor Ivan it’s a great speech given to Srilankan people what you have said is perfectly correct
ලංකා ඉතිහාසය පුරාම රනිල් වික්‍රමසිංහ මහතා මග ඇරී ඇත. හය වරක් අගමැති යැයි කීවද හරියටම වසර හතක් පමනයි කාලය වශයෙන් ගතහොත් ඒ හැම අවස්ථාවකම අතිවිශාල සේවයක් එතුමා විසින් කරන ලදි. ❤
😅😅😅😅😅😅😅😅😅😅
Including batalanda
Ammo ow kiyala wadak ne ....Mr.power ge wada
හරිම වැදගත් සාකච්ඡාවක්. මගේ පියත් වමේ මනුස්සයෙක්. එයා දැන් ජීවතුන් අතර නැහැ. ඒත් එයා දරපු අදහස් අද මෙතනදි වික්ටර් අයිවන් මහත්තයා ඉදිරිපත් කලා. සෑම විටම බුද්ධිමත් මනසක් තිබුන මිනිස්සු මෙතුමා කියන ප්‍රවාහගේ හිටියා. ඒත් අද ඒවා මුලුමනින්ම වෙනස් වෙලා. 💐💐💐
සිරා කතාව ලංකාව වැට්ටුවෙ හොරුවත් මංකොල්ලකෑම්වත් නෙවෙයි ලංකාවෙ මිනිස්සුගෙ ඡානගත කුහකකම්
මම ඕක හැමදාම කිව්වා.😊
Hariyata hari.api eka ekaa jaduna nam hari.ane rate kuhakayo wadine
Great talk. Derived a lots of facts about this country and the politics. Reality is there are not any people who care about this country because they are afraid of the future of their individuality but not about the country or others. It means when the threat comes to the individuals then they think about their own personal life and they gather together with others against the threats
ඉතා වැදගත් කාලොචිතම අදහස් දැක්වීමක්❤
Extreme genuine interview by Victor Ivan . I hope majority learns and understands and vote for RANIL and save sri lanka .
What a great and intelligent analysis about present political situation.At least some of the educated reputed experts those who support JVP&SJB should pay their attention
කෙසේ හෝ බලය ලබා ගැනීමට අවශ්‍ය පිරිසක්, කෙසේ හෝ ජනාධිපති වීමට උත්සාහ කරන්නෙක් සහ රට ගොඩ දැමීමට හැකි හා එසේ කරන්නෙක් අතර සටනක්
He is a real hero .We must appreciate and thank him.🎉
ශ්‍රී ලංකාවේ කුහක දේශපාලන යථාර්ථය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් Mr.Victor Ivan ..Thank you.....
ඇත්තටම දෙවෙනි ලෝක යුද්ධය වෙලාවෙ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ බලය සම්පූර්ණයෙන්ම චර්චිල්ට දීල උදව් කලා. යුද්ධය දිනුව. ඊටපස්සෙ දේශපාලනය වෙන් වෙලා කෙරුව. මෙහේ රට බිංදුවටත් වඩා බැහැලත් තවම ගහගන්නව.
After Sep 11 attack in WTC USA All Senate members united & assured fullest support to president.
ස්තුතියි ඔබ තිදෙනා ටම
හොරු අල්ලන එක නෙවෙයි හොරු නිර්මාණය කරන system එක තමයි වෙනස් වෙන්න ඕන
Maturity is great.
රනිල් තමයි අමාරුම අවස්තාවේ බෙල්ල දුන්නේ..... අනිත් උන් පැනලා ගියා .........
😢ඉතිහාසය පුරාම ලංකාවේ මිනිස්සු චන්දය දුන්නේ රැවටිලා. මේ සැරෙත් එම දෙයම සිදුවීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා ඉතා සරලවම දැනගන්න, රටට ආදරේ කරන සියලුම දෙනා මේ වීඩියෝ එක බලන්න,
Good Discussion
Thanks
Good discussion ❤
රටට ආදරයක් ඇති කෙනෙක් නම් මෙයට කන් දිය යුතුයි
කන් දෙන්න නෙමේ බන් කන කපාගන්න වෙනවා මුං කියන අබ්බගාත කතා අහනකොට... මුන් තමයි රනිල්ව අවුරුදු හතළිහක් තොටිල්ලි දාලා නැලෙව්වේ
අභීත නායක අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බේරා ගත් නායකතුමා.❤
හොද සාකච්ඡාවක්.තේරුම් ගත හැකි බුද්ධියක් ඇති අයට පමනි.
හොද වැඩසටහනක් ...දුක මිනිසුන් මේවා බලන්නේ නැ...
Wide Knowledge ❤
යමක් ඉගෙන ගන්න කැමති අයට ඉතාමත් පොහොසත් අදහස් පිරුණු වැඩසටහනක්,
මෙතුමා ජවිපෙ ආරම්භක සාමාජිකයන් කිහිප දෙනා ගෙන් අයෙක් බව බොහෝ දෙනෙක් දන්නෙ නැතුව ඇති, යමක් වටහා ගන්නා අයෙක්ට ඒකම ඇති නේද? බොරුව සහ ඇත්ත වටහා ගැනීමට.
ඔබ තිදෙනාටම ඉතාමත් ස්තුතියි.
🙏
Theruwan sarana i mr රනිල් ❤suba පැතුම් wewa ජනපති thumanni ආයුබෝවන් wewa sematama .....
හරිම වැදගත් විග්‍රහයක් ❤
Very fruitful discussion. No Options only Ranil Wickramasinghe to lead the country again for 5yrs.
Great Speech ❤
හැමදාමත් ඔබතුමා රනිල්ව විවේචනය කළා. ඒත් අවසානයේ ඔබ සත්‍ය තේරුම් අරන්. අතීතය සිහි කිරීම නිෂ්ඵලයි. වර්තමානයේ වැරදි අවම කරගෙන ජීවත් වීම ඉතා විශිෂ්ටයි
නියමයි අතුල අයියේ...❤️🙏
රනිල් විතරයි
අනිවාර්‍යෙන් රනිල් ජනපති.❤🎉❤🎉
Ranil is the great leader........!!!!
Great to govern bulls like you 😂😂😂😂😂😂
අපේ මව්බිම ඉදිරියට ගෙනයාම සදහා අපේ ජනාධිපති තුමාට සහය දෙමින් අපි සැවොම එකතු වී රට ගොඩ නගමු 🇱🇰🇱🇰🇱🇰🙏☸️✝️☪️🕉️
One of the greatest interviews this country need people like this in this beautiful country 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Very interesting presentation
Superb !
මාස ගණනාවක් දැනුම දුන්න වැඩසටහනක්.ස්තුතියි සුදර්ශ, දීප්ති ,වෙනුරිකා,ඇතුලු itn එකට.
Great explanation.100% correct
Ranil is the only leader who saved the country in the worst situation of the country where others ran away.He proved his leadership and capability only person who can uplift the country for betterment.
69 ලක්ෂයක් රැල්ලට ගිහිල්ල ගොඨාව ගෙනල්ල රට බිංදුවට බැස්සුවෙ බුද්ධිමත් ජනතාව තමයි. මේසැරෙත් රගපෑම්වලට රැවටිල නිවැරදි නායකත්වය පසෙකලා රැල්ලට ගියොත් රට ඉවරෙටම ඉවරයි. ඔය කුහක නායකයෝ රට විනාස වෙච්ච වෙලාවේ කිසිම සහයෝගයක් නොදී පැනල ගිය හැටි හරිම හිරිකිතයි
රටේ කරැමෙට හැමදාම තොර ගත්තෙ වැරදි පුද්ගලයව . බොරැ රගපෑම්වලට රැවටුනා
හරිම හරවත් හරිම ආදර්ශමත් ඉගෙන ගන්න දේවල් බොහෝයි❤❤
ඇත්තටම ඇඩුනා මෙතුමා ගේ කතාව අහන කොට 😢😢😢😢😢
දැනට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා වෙච්ච දේ මතක් වෙනකොට තවමත් ඇග කිලිපොලායනව.😮😮😮😮😮
❤❤🎉🎉විකල්ප මාර්ග නැත රනිල්ට ජය 🎉🎉❤❤
Only ranil can
What . Save the Rajapaksha clan???😂😂😂😂😂
Loose on 21th
How can suddenly JVP get power after 60years ?
Great Mr Ivan, thank you!
Agreed and understood.
Im so admired of Mr. Voctor Ivan's thoughts and the way how he looks at aspects.. Its very much logical wise!!!!
Long live sir🙏
Ratama Rahasin Ranilta kotiyak ❤❤❤❤❤❤❤❤
Insightful discussion.
Great interview
Victor Ivan repeating same sentences every elections. Who is Victor Ivan ? For best definition please watch Nirmal Ranjith Devasiri's - වික්ටර් අයිවන්ගේ මාලිමා විරෝධයේ සුළ මුළ | History with Nirmal | My Opinion
very good and realastic ideas expressd clearly in this discution to people of srilanka
හරිම වටිනා පැහැදිලි කිරීමක්
❤
කවදත් යකඩ මිනිහෙක්
👍👍👍
🎉
❤❤❤
Can't stop crying.
මා ඉතාමත්ම අගය කරනවා වටිනා වැදගත් මා නැරඹු අගනාම වැඩ සටහනක්.
දිප්තිගේ වැඩසටහන් නමි miss leading & miss inform & biased , for sure tallent is there how ever I appericate that both kept quite the lady I never know so I cant tell anything.
😂... මෙච්චර කාලයක් මාධ්‍යවේදියෙක් විදිහට.. දේශපාලන විචාරකයෙක් විදිහට.. විශ්ලේෂකයෙක් විදිහට... ප්‍රමාණික බුද්ධිමතෙක් විදිහට.... වික්ටර් හම්බ කරගත්ත දෙයක් තියෙනවා නම් ජීවිතේට.... ඒවා හම්බ කරගත්තේ.. අවුරුදු හැත්ත ගාණක් දූෂිත වෙලා පල් වෙච්ච මේ පද්ධතිය ගැන... මිනිස්සු දැනුවත් කරලා....😂.... මේ දේශපාලනමය රුඩිකල් ට්‍රාන්ස්ෆෝමේශන් එක.... කොච්චර බලවත්ද කියනවනම්... අද වෙනකොට මිනිහා හම්බ කරගත්තු දේවල් ටික ගෞරවය විශ්වාසය ප්‍රසාදය ඔක්කොම.... මේ වෙනකොට මේව නැති කරගෙන ඉවරයි... අද ඉන්නෙ ඇඳුමක්වත් නැතුව.... කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කඩේ යනවා.... අර විවේචනය කරපු දූෂිත පද්ධතියටම..... දැන් හම්බ කරගත්තු දෙයක් නෑ ඇගේ ඇඳුම් නෑ.....😂... මේව තමයි දෛවයේ සරදම්
මේ ඉතාම කුහක සාකච්චාවක් . මම ඉතාම අගයකරපු දෙන්නෙක් වර්තමානය අමතක කරලා යන්න හදන ගමනක් . කොටින්න්ම JVP එක චන්න්දේ ඉල්ලන්නේ නැහැ . JVP එක ප්ර්ජථංත්රවදී දේශපාලනයෙන් බලෙන් අය්න් කරපු එක අදාල නැ වගේ. වයස අය ගැන ගත්තු උදාහරණය හරිම ප්‍රතමිකය්.
මාලිමාවට ජය ❤❤❤
කුහක ජෙප්පෙක් 😂😂😂
@@NethmiSankalpana-e9p රනිල් හොරු ටික දාගෙන කරයි අනේ පලයන් යන්න
Super Talk 😂
🙏
BUFFALOES GRUNTING AGAINST PRESIDENT RANIL IS REQUESTED TO LISTEN TO MR.VICTOR IVON HOW INTELLIGENT AND BRAVE MR. RANIL VOLUNTEERED TO SERVE HIS COUNTRY.
it's the same historic hypocrisy, that led only to ruins, though we call our history to be proud and great.
NPP runs complex campaign to gain power. so far its successfull. time will tell how they will navigate prevailling complex problems in the county
ඔයාලා වගෙ අය විතරක් I.T.N.එකට ගෙන්නන්නෙ ඇයි මේ දවස්වල ........
වෙන අයටත් වෙලාවක් දෙන්න....ඔය මහ කුඹලා වගෙ කෙනෙකුට ..........
VICTOR IVEN PRWEENA MADAYA WEDI ETHUMAGE HAMA VEDIO EKAKMA API ASAGAWEN AHANAWA . ETHUMATA NIDUK NIROGI JEEWITHYAK PRARTHANA KARANAWA API
රනිල් බාරගත්ත නෙවෙයි රාජපස්සල රනිලට හොරුටික බාරදුන්න
🔥🔥🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
දැන් තේරෙනවද ප්‍රාදේශීය සභා චන්දය තිබ්බනං ,රට ගොඩගන්න පුළුවන් බවක්වත් අපි දැන ගන්නේ ගන්නෙ නෑ.
බය නැති අගමැති කියලා 2015 පෝස්ටර් ගහලා තියෙන කොට හිනාවුනා නේද?
රනිල් මහත්මය දේශපාලනයට ආව මුල් කාලෙම මෙතුමාගේ උපදෙස් ලබා ගත්තනම් දිගට ජය ලබමින් දේශපාලනයේ ඉන්න තිබුන. අනේ මන්ද මේ කියන ඒවා මිනිසුන්ට තේරිලාමද මේ සංවාදය පිළිබඳව ධනාත්මක අදහස්ම දක්වන්නේ. නැත්නම් නොතේරන දේට බයේද? බන දෙසන්ට පොරවල් නම් ඉන්නවා රට අගාදේ
විනිමය සුරැකුම්පත් වංචාකාරයා.... සුරා බදු වංචාකාරයා.... කිලිනොච්චිය යකඩ හොරා... හන්තානේ ඉඩම් හොරු... රනිල්ගේ බාර්ලයිෂන් කට්ටිය... කොමිස් කාක්කෝ.... කැසිනෝ කාරයෝ.... සංස්කෘතික ආරමුදලට කෙලපු ඈයො.... මහ බැංකුවේ ෆුට් නෝට් කල්ලිය සල්ලි ගත්තු අය ... ඇලෝසියස් ගෙන් පගාගත්තු අය. විල්පත්තුවේ වන විනාශය කරපු .උං.... සතොසට බිලියන 16 ක් හාල් ගෙනල්ල වංචා කරපු උං ....මේ සියලු දෙනාම... සජබේ........... සියල්ලෙන්ම අදූෂිත... ඉතාම නිර්දෝෂි සරත්පොන්සේකා මහත්තයා විතරක්... අද තනියම එළියේ ඉන්නවා... ඉතුරු කට්ටිය ඉන්නෙ රනිල් ගාව... රනිල් ඇතුළුව... මහා බැංකු මහදවල් කඩපු හොරු ටික... සීනි බදු වංචාකාරයෝ ටික... මහජන ධනය කොල්ල කාපු එවුන් ටික.... බැංකු වලට රේගුවට.. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට... විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට.... මෙකී නොකී හැම දෙයකටම පොලු තියපු කම්බ හොරු ටික ඉන්නේ රනිල් එක්ක.... වික්ටර් අයිවන් රාවය ලිව්වෙ අවුරුදු හැත්තෑවක් පුරා මේ දූෂිත පාලනයට එරෙහිව... ඕන්නම් පරණ රාවය අරගෙන කියවන්ඩ.... අද යනවා රෙදිනැතුව කඩේ...😂... මේවා තමයි දිට්ඨධම්ම වේදනීය කර්ම.... මට හරිම සන්තෝසයි මෙහෙම වෙච්ච එක ගැන.... මේ කුහකයා ගැන මේ තක්කඩිය ගැන... ඕක කවදා හරි... අනුරල රට හදනවා දැකලා හූල්ල විඳවලා මැරෙන්නේ....😂😂😂😂😂
Sir you absolutely correct. I had lots of respect for him but no more . He is committing suicide. Sad story
මම දන්න විදියට වික්ටර් අයිවනුත් ඔය කියන තරම් සුදනෙක්ද කියල පොඩ්ඩක් හොයල බැලුවනම් තමා හොද. අනික රට ඔය තත්ත්වයට පත්කිරීමට රනිලුත් කෙලින්මත් වක්රාකාරවත් හවුල්. ගිනි පොලියට ISB අරන් ඒවයින් පරන ණය වල පොලී ගෙවල රට බන්කොලොත් කලේ.අවුල හදල පොඩ්ඩක් ලිහල පොර වෙන්න හැදුවට ඒක වෙන්නෙ නෑ😂
මිනිය සාලේතියන් බුරුගසන ගොන්රෑලක් ඉන්න රටකී මුතු ඇටේ
වික්ටර් අයිවන් කියන්නේ මෝඩ හාල් පාරුවෙක්,උබලා තුන්දෙනාම චාපා සමග සුනිල් පෙරේරා කියන විද්වත් කෙනෙක් සමග කරපු සාකච්ඡා ව බලපල්ලා ,උබලා කවුද කියලා තෙරෙයි
ප්‍රභූ යැයි උන් සිතා ගත් පංතිය දැන් අවසන් කිරීමට කාලයයි...
මාලිමාවට කෝටියක්...❤❤❤
රටින් ලස්ස 15 අවද 😂😂😂
පභලින් ඉහළට නිවැරැදි කිරීම ට වඩා ඉහලින් පහලට ආදර්ශ දීමයි වඩා ප්‍රායෝගික
8:05 ඒක මේරටේ වැරද්දක් නෙමෙයි සර්
මනුෂ්‍ය වර්ගයාගෙ ගතිය සුද්දෝත් ඕවගෙර් ජපන්නුත් ඕවගේ චීන්නුත් ඕවගේ.
රට අගාදයට පත්වෙච්ච වෙලේ තව වලේ පතුලටම දාන්න තමයි ඩොලර් එවන්න එපා කියුවේ. මේක අහලා, හිතන්න බැරි මෝඩ රැල ඩොලර් නොඑවුවේ. මේ ඉතින් රටට ආදරේ දේශප්‍රේමියෝ තමයි. රටට හෙන ගැහුවත් කමක් නැහැ මට බලය ඕන. කුමකටද? තවත් රට විනාශ කරන්න. වාසනාවට තවම බුද්ධ ශක්තිය තිබෙනවා. බංගලාදේශයට වුනදේ නොවන්නට.
ගැටලු නිරාකරනය වෙලාලු නේ එහෙනම් එ නිරාකරනය අපට රටට වැඩක් නැ ඒ නිසා නව ප්රේවේසයක් අවශ්‍යයි සැබැ ජනතා ගැටලු විසදිමට නව පුනරුද යුගයක් අවශ්‍ය පැරනි බංකොලොත් කරමය වැඩක් නැ සරලව
Very interesting. But I don't agree with your point on cattle raring. Just as Marx you believe the hegemony of man kind
X
gara walaka le peragena Zombiyek thawath minimaru zombiyek warnana karanawa netflix film vala api hondata dakala thiyenwa,
ජනපති පලාගියේ නැ ජනතා අරගලයක් මගින් පලවාහැරිය
Points hondata deela aye enda barivendama gedara yawanda sajiya balagena inne
😂😂 රනිලාට කඩේ යන්න උගේ channel ඉන්න්වා 😂😂
නව උත්පත්තිය සැප් 22 දුෂිත කරමය ඉවරයි
This is the negative side of so called free education and so called non-align policy & bloody left leaning politics, fiction, dramas, etc during 60'&70"s embedded to universities & later cascade to education, civil service, media, religious establishment (clear example is roman Catholic sect of sri lanka it was pro western & transform to nationalistic) and general society. It market poorer class, sadness, etc. It created weejeweera, rajapaksha, nirmal dewasiri, pathirana, amarakeerthi, hiniduma senvi like characters. If ranil wins this phenomena will changed within next decade. Do not forget we were unable to find able professionals to run central bank monitory board & had to import.
People in this country must no about the reality
We can blame anybody but we should have to be known he should have to be blamed.
😂... ගෙට ගිනි තියපු එකා ගැන හොයන්ඩම එපා...