Gamini Wijesinghe-ගොවිතැන් කරන හිටපු විගණකාධිපතිගෙන් 225ට සැර කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • H. M. Gamini Wijesinghe was the 40th Auditor General of Sri Lanka. He was appointed on 27 November 2015, succeeding H. A. S. Samaraweera and served until April 2019. He previously held the office of Director General of the Sri Lanka Accounting and Auditing Standers Monitoring Board.
    Subscribe us: bit.ly/3EWsH8X
    Like us on Facebook: / mawathasl
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #Mawatha #lka #News1st

ความคิดเห็น • 288

  • @buddikapk4452
    @buddikapk4452 2 ปีที่แล้ว +41

    හදවතට දැනුනු අපූරු මිනිසෙක් ...දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 ปีที่แล้ว +80

    විශිෂ්ඨ ගණයේ රාජ්‍ය නිලධාරියෙක් . පැහැදිලි දැක්මක් තියෙන චරිතයක්

    • @sunilwickramarachchi4369
      @sunilwickramarachchi4369 2 ปีที่แล้ว +1

      What a wonderful personality during my tenure if services I never come across such a honorable person like him discipline should come from top to bottom

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 2 ปีที่แล้ว +78

    අවංකව රට දියුණු කිරීමේ නව දේශපාලන බලවේගයක පෙරමුනේම සිටිය යුතු වියතෙකි ඔබතුමා. සුවපත් වේවා!!!

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 2 ปีที่แล้ว +2

      මම ඇතුලුව රටට ආදරය කරන මිනිසුන් සියල්ලන්ම එය අනුමත් කරනවා

    • @gamageviraj7696
      @gamageviraj7696 2 ปีที่แล้ว

      👍👍👍👍

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 24 วันที่ผ่านมา +1

      Former Auditor General Gamini Wijesingha one of the greatest Sri Lankan servent.
      We ever gratitude to you and very proud about you.

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว +50

    ස්තුතියි රත්තරං මහත්තයා රට ගැන අපිට හරිම දුකයි නමුත් ඔබ වැනි එඩිතර මනුස්සයෙක් මට දැකිමත් සතුටුයි ඔබතුමාට හදවතින්ම ගරු කරමි දීර්ඝායුෂ ලැබේවා

    • @pasanwatawala3274
      @pasanwatawala3274 2 ปีที่แล้ว

      Oba thuma wage uththama puththu me ape maw beme 100% anupathayen uppaththiya lebewa.mama mage maw bimata ardareyen siting PASA WATAWALA.

  • @අයියෝ-ඳ6ථ
    @අයියෝ-ඳ6ථ 2 ปีที่แล้ว +75

    ඔබතුමාව දැකීමත් සතුටක් ගාමිණී විජේසිංහ මහතාණනි

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +48

    ඉතාමත් සාරවත් කතාවක්.මෙවා අපේ ජනතාවට ඇසෙත්වා.අවබෝධයක් ලැබේවා .225මේවා ඇහුනට පලක් නෑ.අපේ ජනතාවට යතාර්තය අවබෝධ වේවා.

  • @yapaherath7566
    @yapaherath7566 2 ปีที่แล้ว +26

    අපේ රටට ආදරෙ කරන උගත් බුද්ධිමත් ගාමිණි විජේසිංහ මහත්මයාණෙනි ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි වැඩ සටහන් වලින් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව ...ජනතාවගේ බුද්ධිය පහල වේවා ....

  • @nimanthisenarathna2308
    @nimanthisenarathna2308 2 ปีที่แล้ว +47

    රටක් වටින අපේ සර්!!💪💪

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 2 ปีที่แล้ว +61

    ඔබතුමා වැනි අය සැගවී සිටීම නිසා මේ රට තව තවත් ප්‍රපාතයට වැටීමට ඉඩතිබෙන බව පැහැදිලියි. ඒ නිසා ඉදිරියට පැමිණෙන්න. ඔබට සියලුදෙනාගේ ආශීර්වාදය ලැබෙනු ඇත.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +1

      Actually he did… very few had voted. Glad I was one.

    • @manjulalekamge7010
      @manjulalekamge7010 2 ปีที่แล้ว +3

      ඔබ තුමා කොහෙද කියලා හෙව්වේ .ඔබ ඉදිරියට එන්න .අපි සියලු දෙනා එකතු වී අපේ රට හදමු.දේශපාලන ය නැති නිවැරැදි මග පෙන්වීම කරන්න .

  • @indraratnawilwaraarachchig2200
    @indraratnawilwaraarachchig2200 2 ปีที่แล้ว +72

    රට ගොඩ ගැනීම සදහා දේශපාලන ව්‍යාපාර ආරම්භ කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා !

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 ปีที่แล้ว +9

    බෝසත් ගුණ දම් පුරනා නිලධාරින් . දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @charlesperera1625
    @charlesperera1625 2 ปีที่แล้ว +33

    මඩ සෝදන්න හිතාගෙන කතා කලත්. ඔබ කොතරම් අවදියෙන් දකින්න පුළුවන් කෙනෙක්ද කියලා අපි දැක්ක ගොඩක් ස්තුති අපි ඉපදුන රට සුරපුරයක් කීම ගැන. මොකද හිත වත් හදාගන්න ඒක උදව්වක් උනා 👍👍👍👍👍👍

  • @mahindasamaraweera6426
    @mahindasamaraweera6426 2 ปีที่แล้ว +75

    ගාමිණී විජේසිංහ දැකීමත් සතුටකි. ඔහු කියපු දේ එකක්වත් මේ වියපත් දේසපාලුවන් ගණන් නොගත්තේ රටේ අවාසනාවට බව පොඩි එකෙකුට උනත් වැටහෙනවා. රනිල් පිං අගමැති කමේ ඉන්දැද්දි මෙතුමාගෙ විගණකාධිපති වැටුප් සංශෝධනයටත් කටුවක් ගැහුවා. කොයි තරම් පව්ද ? මහබැංකුව කොල්ලකාපු එවුන්ගෙ විගණන තොරතුරු ගාමිණී ළඟ තිබුණ නිසා. මුංට යන්න අපායවල් වෙනම හැදෙයි. සොබාදහම තරම් බලගතු වෙනත් දහමක් නෑ. විශ්‍රාම ගිහිනුත් ගොවිතැනක් කරගෙන සංතුට්ඨි පරමං ධනං කරගත්තු ගාමිණී විජේසිංහ නම් වූ අව’යාජ ගැමියාට මගේ ප්‍රණාමය. අවසානයේ දිනුවේ ඔබය.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +96

    ජාතියේ පිනට පහල වූ මෙවන් සොදුරු සුපිරිසිදු මිනිස්සුන් පැත්තකට කරලා ජාතියේ පවට උපන් කාලකන්නි දුෂිතයින් කොටසකට රට භාර දුන් පවට සැවෝම විදවමින් ඉන්නවා දැන්. ඔබතුමා දැකීමත් හිතට මහත් අස්වැසිල්ලක්. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා ඔබට....

    • @M.DSomaseri
      @M.DSomaseri 11 หลายเดือนก่อน

      රජයේ මිලටවඩා වැඩි මිලකට වී මිලයට ගැනීමට වී මෝල් හිමියන් ඉදිරිපත් වීම අගයකරන අතර රජයේ අධීක්ෂණය යටතේ ගොවීන්ට පොහොර ගෙන්වා දීමත් මෝල් හිමියන්ටම භාරදෙන්න (කලුතර සෝමසිරි)

    • @M.DSomaseri
      @M.DSomaseri 11 หลายเดือนก่อน

      ගාමිනී විජේසිංහ හිටපු විගනාධිපතිට දීර්ඝායූ වේවා!

  • @indikadias5439
    @indikadias5439 2 ปีที่แล้ว +9

    රටේ පිණට උපන් ඔබතුමා වැනි මිනිසුන් අපට දැකීමත් භාග්‍යයක් .
    නිදුක් වේවා !
    නීරෝගී වේවා !
    සුවපත් වේවා !
    ඔබ වැනි ශ්‍රේෂ්ඨයන් අපේ අනාගත පරපුරට ආදර්ශයක් .............
    👍❤️👍

  • @samanthapriyalal9323
    @samanthapriyalal9323 2 ปีที่แล้ว +12

    දැනුම බෙදුවට පිං ඔබ තුමාලට.❣

  • @vernonperera6679
    @vernonperera6679 2 ปีที่แล้ว +58

    අනුර කුමාර මහත්මයා ගේ වේදිකාවේ ඉන්නවා දැකලා සතුටු උනා මම .රටේ අනාගතයට යහපත් දෙයකේ කරන්න උනන්දු වෙන්න .සුභ පැතුම් .🙏✌️👍🌹

    • @denethhirushan3974
      @denethhirushan3974 2 ปีที่แล้ว +3

      Hitiyada meya..elane

    • @manjulawijesinghe2752
      @manjulawijesinghe2752 2 ปีที่แล้ว +1

      මෙතුමා J V P වේදිකාවෙ හිටියෙ නෑ...
      හිටියෙ මෙතුමා වගේ වෙන කෙනෙක්. (Duplicate personal) මෙතුමා දැන් ඉන්නෙ ගමේ..🙏🙏

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 ปีที่แล้ว

      මෙතුමා එයි රට වෙනුවෙන් , කවදා හරි එයි🙏🙏🙏🙏❤️❤️❤️

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 2 ปีที่แล้ว +16

    ඉතා වැදගත් කෙලින් කථාවක්...💪💪💪

  • @magehithasundarai9931
    @magehithasundarai9931 2 ปีที่แล้ว +37

    දැක්මක් කියපු මිනිසෙක් දැකීම සතුටක්. යළි එන්න මහත්මා.. ඔබ වැන්නන් අවැසි යුගයයි..

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +11

    මෙතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත..ඇයි ඩොලර් හොය හොය දගලන්නෙ ගොවියො න් ට සදාරණයක් කරන ගොවිතැන දියුණු කිරීමට උත්සාහ ගත යුතුයි.. පිට රටවලින් මොන වටද ගෙන්නන්න හදන්නේ..

  • @sudathdissanayaka7389
    @sudathdissanayaka7389 2 ปีที่แล้ว +18

    කොහෙද මෙච්චර කල් හිටියේ ...එකතු වෙමු අපි ඔක්කොම

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 ปีที่แล้ว +8

    මෙවන් මිනිස්සු සමාජයට ඉදිරිපත් කල ඔබවැනි මාද්දියන්ට තෙරුවන්සරනයි

  • @ජනහඬ
    @ජනහඬ 2 ปีที่แล้ว +5

    ඔබතුමාට ස්තුතියි

  • @nimasha7949
    @nimasha7949 2 ปีที่แล้ว +16

    Respect you sir..සර්ව දැකීමත් සතුටක්

  • @rohinijayalath5869
    @rohinijayalath5869 2 ปีที่แล้ว +31

    අපේ සර් ජනාධිපති කරමුද

  • @darshanagamage1370
    @darshanagamage1370 2 ปีที่แล้ว +24

    දැකිමත් සතුටක් .ඇත්ත ඇති සැටියෙන් ම

  • @alchemistryrevision739
    @alchemistryrevision739 2 ปีที่แล้ว +41

    එන්න ‘හුදකලා සටන අතහරින්න‘ඔබතුමාගෙ ජවය රට ගලවා ගන්න යොදවන්න
    ජාතික ජන බලවේගය සමග එකතුවෙමු

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 2 ปีที่แล้ว +5

      මමත් එය අනුමත කරමි. ඔබතුමාගේ දැනුම ජනතාව වෙනුවෙන් ජා.ජන් .බලවේගය හරහා ජනතාවට ලබාදීමට එකතුවන්න.

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว +2

      අැත්තටම සිදුවිය යුත්තේ ඒයයි.
      දැනුම් සම්බාරයකින් පිරිපුන් මෙවන් මහත්වරැන් රට ගොඩ ගන්න සම්බන්ද විය යුතුයි .
      තෙරැවන් සරණයි .

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 2 ปีที่แล้ว +23

    අව්‍යාජ ගොවියෙක්. තමන්ගේ රාඡකාරීයෙන් විශ්‍රාම අරගෙන නැවතත් කුඹුරට බැස්ස ඔබ අන් අයට උදාහරණයක්. කොපමණ ලස්සන ඡීවිතද මෙිවා. බලන්නකෝ පරිසරයේ ලස්සන

  • @mohameduwiseismail9838
    @mohameduwiseismail9838 2 ปีที่แล้ว +17

    මහත්තයා කියන දේ සහතික ඇත්ත. මේ යක්කු යනකං බලං හිටියොත් මහා විනාශයක් උපදින්න ඉන්න දරුවන් සහ දැං මේ අවුරුදු 2කේ ඉපදුනු දරුවන්... ඒවගේම අවුරුදු 10 අඩු දරුවන්... කිරි සහ අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැති තත්ත්වයක් උදාවුවහොත් මන්ද පෝෂණය පරපුරක් බිහිවීමට ඉඩ ඇත. නැවත අලුතින් පත්වන ආන්ඩු පලමුව කල යුත්තේ සියලු මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කල යුතුයි. මන්ත්‍රී 225ට 50 අඩු කල යුතුයි. ජනාධිපති ඇතුළු සියලුදෙනාම වගවිය යුතු අලුත් නීති රීති සකස් කල යුතුයි. අධිකරණ, පොලීසිය ස්වාධීන විය යුතුයි. පලාත් පාලන අහෝසි කල යුතුය. සෑම රජයේ ආයතන ඩිජිටල් තාක්ෂණය යොකල යුතුයි..... රටේ වියදම් ලාභ අලාභ සියලු අත්‍යවශ්‍ය කරුනු ඕනෑම කෙනෙකුට දැනගැනීමට හැකි ක්‍රමයක් සකස් කළ යුතුය. දේශපාලුවන්ට එල්ල වන නඩු විභාගය සඳහා විශේෂිත ක්‍රමයක් තුලින් විභාග කොට කඩිනමින් දඩුවම් නියම කළ යුතුය. නිකරුනේ බොරු චෝදනා ඉදිරිපත් කරපු අයටත් ඇප නැති දැඩි සිර දඬුවම් සහ විශාල දඩ මුදලක් නියම කළ යුතුය. මෙසේ කිරීමෙන් කාලය, බොරු චෝදනා, සහ අනෙකුත් සියලු දේ රැකගන්න පුළුවන් 🤔😳🙄😊

  • @dnnbuddy
    @dnnbuddy 2 ปีที่แล้ว +32

    රට ගොඩ ගන්න එකතු වෙන්න මහත්මය. මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ඕන. එක හොරෙක්ට කතිර නෑ ආයෙ.

  • @jayanthifernando1366
    @jayanthifernando1366 2 ปีที่แล้ว +10

    මෙ දැක්ම මෙතුමා එදා කිව්ව නමුත් ලොකු පිරිසක් ඒක දැක්කෙ නැ ඒ ශාපය තම්‍යි අද හැමෝම විදින්නෙ.ඔබ තුමාගේ ඒ දැක්මට චන්දය එදා පාවිච්චි කීරීමට හැකිවීම ගැන නිහතමානීව ආඩම්බර වෙමි .

  • @champawickremasinha4667
    @champawickremasinha4667 2 ปีที่แล้ว +13

    Former Auditor General deserves our salutations. Sri Lanka is an agricultural nation and this must be kept in mind. Thank you Mr Wijesinghe for this timely discussion.

  • @sathya2jith593
    @sathya2jith593 2 ปีที่แล้ว +13

    කතාව ඇත්ත. කවුද වගකියන්නේ.කවුද වගකීම බාරගන්නේ. කවුද නායකත්වය ගන්නේ වෙනස්කරන්න

  • @iranganieliyanage780
    @iranganieliyanage780 2 ปีที่แล้ว +12

    God bless you Mr. Gamini wijesinghe 🙏🏾🙏🏾🙏🏾

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී දීර්ගායුෂ වේවා!
    ඔබ තුමාට
    ඔබේ අදහස් ඉතාමත් අවශ්‍ය යි මේ රටට

  • @smawasantha9893
    @smawasantha9893 2 ปีที่แล้ว +8

    වැදගත් මනුස්සයෙක්

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 2 ปีที่แล้ว +6

    ඔබතුමා දැනීමත් සතුටුයි ...මහත්මයාණෙනි ..රටට මේ මිනිසුන් ගේ වැඩක් නොගන්නේ අපේ පවට.....

  • @lankapuwath8308
    @lankapuwath8308 2 ปีที่แล้ว +6

    ඔබතුමා තරුණ කණ්ඩායමකට දෙන්නකෝ ඔබගේ දැනුම සහ අත්දැකීම්

  • @sanathpriyantha6893
    @sanathpriyantha6893 2 ปีที่แล้ว +14

    දැනුමෙන් සවයං පෝෂිත නමිඑ් දැනුම රටට ජාතියට දිය යුතු නමි එ් සදහා සැලසුම සාදාා විර්යෙන් කිුයාත්මක කරන අය ජාතික විරයේා වෙති අපි මැරෙනවනෙ කරමු ඔබට ශක්තිය ධෙර්ය ලැබෙවා

  • @ajithgomes726
    @ajithgomes726 2 ปีที่แล้ว +3

    Nice to see you Mr.Gamini Wijesinghe we respect you sir .great discussion thank you both.👍❤️🌹🌹🇱🇰🇨🇦

  • @rohinichandralatha871
    @rohinichandralatha871 2 ปีที่แล้ว +3

    Salute u sir.great clean government officer

  • @nilmifernando6439
    @nilmifernando6439 2 ปีที่แล้ว +10

    මේ වගේ අවංක රාජ්‍ය නිලධාරියෙකු ගේ සේවය නැතිවීම අපගේ අභාග්‍යය්ක්. මේ දුශිත දේශපාලුවන් සිටිනාතුරු රටේ දියුණුවක් නැත.

  • @supunhiniduma1368
    @supunhiniduma1368 2 ปีที่แล้ว +6

    long live.

  • @sumuduishan7336
    @sumuduishan7336 2 ปีที่แล้ว +6

    ඇත්තටම මේ සාකච්ඡා ගම්වල ඉන්න මිනිස්සුන්ට යන්න ඕනි එතකොට දේසපාලුවට මිනිස්සු රවට්ටන්න බැ..

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 ปีที่แล้ว +4

    ඔන්න හොද මනුස්සයෙක් සන්සුන්ව ඇත්ත කතා කරනවා

  • @hmckherath2652
    @hmckherath2652 2 ปีที่แล้ว +31

    මේ මිනිස්සු ඇති වෙනකම් මේවා ගැන 2019 දි කියලා පැහැදිලි කරලා දුන්නා.. ලංකාවේ ඉන්න බුද්ධිමත්තු ගෙනාවනෙ දියසෙන්.. චන්දයක් දාගන්න දන්නෙ නැති මිනිස්සු එක්ක රටවල් හදන්න බෑ.. දන්නෙ කොලය කියවලා තමන්ගේ මෝඩ කමට කැමති නමක් ඉස්සරහයි කතිරය ගහන්න විතරයි.. ඒකනෙ මේ විඩීයෝ එකෙත් කියන්නෙ මේ රට තියන්න ඕන තැන, සුදුසු තැන තමයි තියෙන්නෙ.. අදටත් මේ රටේ මිනිස්සු තේරුම් ගන්නෙ නෑ මේකේ බරපතලකම.. ඒ වගේම වැටිලා ඉන්න තරමේ හැටියට කැපකිරීමක් කරන්න වෙන බව.. හරි ලේසියෙන් ගොඩ යන්න හැමෝම බලන් ඉන්නෙ

  • @uthpalawannadharamarathne2419
    @uthpalawannadharamarathne2419 2 ปีที่แล้ว +11

    දැකීමත් සතුටක් සර්

  • @manojagunawardena6357
    @manojagunawardena6357 2 ปีที่แล้ว +3

    Mr. Gamini Wijesinghe please come forward to save our country. People know who you are. You are an honest person who can help build our country.

  • @pradeepkumara3217
    @pradeepkumara3217 2 ปีที่แล้ว +6

    රටට අවශ්‍ය දැක්මක් ඇති පරමාදර්ශී නායකත්වය

  • @mohameduwiseismail9838
    @mohameduwiseismail9838 2 ปีที่แล้ว +14

    හැම දෙනාටම කල කිරකිර ඉන්න එපා. මේ විදිහට රට ඉදිරියට යන්න බෑ... සියලු උගතුන් එක් වන්න... යන්න ඉහල විශ්වාස කරන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා හමුවන්නට.... මෙය වෙනස්විය යුතු කාලයයි 🤔

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 2 ปีที่แล้ว +8

    This is a very informative discussion..

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 2 ปีที่แล้ว +7

    Well said chief auditor

  • @samanjayathilake6624
    @samanjayathilake6624 2 ปีที่แล้ว +5

    අපේ රටේ ඉන්න මේ වගේ බුද්දිමතුන් සියලු දෙනා එක් විය යුතුයි රටට ආදරය කරන රටේ අහිංසක දුප්පත් මිනිසුන් ගේ දුක දන්නා බුද්දිමත් පිරිසක් නැවත අපේ රටේ පාලනය භාර නොගතහොත් අපේ රටට මොනවා වෙයිද කියල හිතාගන්නවත් බැහැ

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 2 ปีที่แล้ว +14

    Excellent discussion. Every should learn, understand, follow and generate the expected productive results.

  • @abdulazeezabdulsalam5423
    @abdulazeezabdulsalam5423 2 ปีที่แล้ว +44

    රට ගොඩ ගන්න හොද අදහස් තිඛන දැනුම් සාගරයක්

    • @nimalfernando3738
      @nimalfernando3738 2 ปีที่แล้ว

      We need more people like you and also Mr mayadunne.

  • @dilankawijenayaka7568
    @dilankawijenayaka7568 2 ปีที่แล้ว +13

    Respect Sir...🙏

  • @smgnanaratna3092
    @smgnanaratna3092 2 ปีที่แล้ว +10

    බිලියන පහලොවක් පුදුමයී ඒකනොවෙයි ලොකුම පුදුමය යහපාලන කාලයේදීවත් මේගැන නොකීම සහ නොසොයා සිටීම

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว

      Attama qot methuma idiripath karapu warthawe okkom hora wadagn tibun, et deshapalana wasi gann puluan una topics vitarai eliat awe… Adu tarame Rajapakshalage hora wada gana tibun tikawat hariat elikale naa… Hiru Derana ekatu wela Yahapalana government eken una horakam gana kia kia eka vitarai rate una lokuma horakama kial minissunge oluwat damma…

  • @thusharanilmini2805
    @thusharanilmini2805 2 ปีที่แล้ว +11

    ඇයි මේ තරම් උගත් බුද්දිමත් මිනිස්සු ඉන්න රටක ගොන්නු පාර්ලිමේන්තු යවලා ඉන්නේ. මේ 225 කවද්ද මේ රටෙන් තුරන් වෙන්නේ මේ කියන්නේ යථාර්තය ඒක මඩ ගොඩක් නෙමෙයි අසූචි වලක් 😪😪මඩ ගොහොරුව වැදගත් 😪😪😪😪

  • @ibnujunaid3928
    @ibnujunaid3928 2 ปีที่แล้ว +4

    Timely discussion! Very informative!

  • @kcshan3451
    @kcshan3451 2 ปีที่แล้ว +21

    ඔබතුමා කුඹුරු හාලා හරියන්නේ නෑ, දූෂීත පාලකයන් එලවා දැමීමේ සටනට එක් වෙන්න, 2024දී වත් රටට හිතැති ආණ්ඩුවක් බිහි කිරීමට උත්සාහ ගන්න, ඔබතුමාලට පමණයි අපේ රට නිසි මාර්ගට යොමු කල හැක්කේ, ඒ නිසා කුඹුරු අදයට කරන්න දීලා, ඔබතුමා කොලඹ ගිහින් වැඩ ආරම්භ කරන්න.

  • @jayaweerawijekoon1409
    @jayaweerawijekoon1409 2 ปีที่แล้ว +5

    ඔබ තුමා උගත් බුද්ධිමත් නම්බුකාර මුදියන්සේ කෙනෙක් නේද? හරිම සතුටුයි ආඩම්බරයි ඔබතුමා ගැන මැති තුමණි....

  • @sunilkotinkaduwa5614
    @sunilkotinkaduwa5614 2 ปีที่แล้ว +1

    very much appreciated

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +12

    විශ්‍රාම ගියත්‍ තාම තරුණ පාටයි මෙතුමා

  • @bandara3838
    @bandara3838 2 ปีที่แล้ว +8

    Oppotsition should work on including JVP, respect for your talk sir

  • @rosevas6847
    @rosevas6847 2 ปีที่แล้ว +3

    Excellent speech and comments! It isn't a surprise that the leaders who should have listened to Mr. Gamini Wijesinghe's advice refused to do as he asked, because it would have been difficult to rob the country of it's wealth. But it's wonderful to know that we do have pure hearted, law abiding people who are speaking out to show where the fault is! This is a video the whole country should watch and listen to! It does bring tears to my eyes to see him speak with such devotion of our country.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว +5

    You have find a V. Hon gentleman all rounder. I think Still we have best allrounders in Sri Lanka. Only, Hon. Gamini Wije and spoked. Main important Itoms (laadappa andGoma).

  • @harinifernando5715
    @harinifernando5715 2 ปีที่แล้ว

    This is very enlightening our young generation must listen to this thank u Mr Wijesinhe

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 ปีที่แล้ว +7

    පුළුල් සමාජ පරිවර්තනයක් කිරීමෙන් පමණයි මෙි රට ගොඩ ගන්න පුළුවන්

  • @asharosy5625
    @asharosy5625 2 ปีที่แล้ว +1

    Well done sir. may the Lord bless you.

  • @pemachandrathanthirigama3423
    @pemachandrathanthirigama3423 2 ปีที่แล้ว +7

    දැකීම සතුටක්

  • @sushanthamanjulagunarathne7809
    @sushanthamanjulagunarathne7809 2 ปีที่แล้ว

    රටට ආදරේ මේ වගේ මනුස්සයෙක් රටේ පාලනයට එන්න ඕන... 🙏🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly7983 2 ปีที่แล้ว +7

    ඔබතුමා වැනි දැනුම අත්දැකීම් තියෙන කෙනෙක් මේ රට බාර ගත්තොත් රට ගොඩ ගන්න පුළුවන් .ඔබතුමා දේශපාලනයට එන්න අකමැති නම් ඔබතුමාගේ දැක්ම තියන කෙනෙකුට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න රටක් වටින ඔබ වැනි ඔබ වැනි උතුමන් ලාගෙන් මේ කුහක දේශපාලනඥයින් ප්‍රයෝජනයක් නොගැනීම අපේ අවාසනාව .

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 2 ปีที่แล้ว +13

    උගතුන් බුද්ධි මතුන්ට ඉඩඅසුරා නුගතුන් විසින් රට අගාතයට ඇදදැමු නුගත් ගමිකබරයන් විසින් අපේරට අගාතයට දමා ඇති ආකාරය දැන් පැහැදිලියි ජනපතිතුමනි.

  • @gamanigoonetilleka7876
    @gamanigoonetilleka7876 2 ปีที่แล้ว +1

    Comments made by this highly intelligent, capable, knowledgeable and honest Ex Auditor General need to be taken and acted upon somehow. I hope at least some of the potential electoral applicants will adopt these principles and take him on to the position of Leadership to guide this beautiful Nation with her people forward to the Glory and plentiful state they so deserve.

  • @ChamaraPrabath
    @ChamaraPrabath 2 ปีที่แล้ว +1

    We need this kind of leader, And ministers with economical knowledge.

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 ปีที่แล้ว +3

    මෙතුමා ඉහල අධ්‍යාපණය ලැබුවේ කොරියාවෙ නිසා..නිති ශක්තිමත් කිරීමෙන් රටක් දියුණු වෙන හැටි ඇස් දෙකෙන් දැකපු චරිතයක් ...

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 2 ปีที่แล้ว

    Respect sir....ලස්සන විග්‍රහයක් ...

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 ปีที่แล้ว +1

    Excellent 👍👍👍🙏🏽🙏🏽🙏🏽

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +3

    Mr. Wijesingha, To me, You were the first person to disclose the gravity of the roots of these current issues in this country, specially in terms of looting the countries wealth by its ugly leaders. You deserve to be respected. I would like to direct you to the youtube channel "Srimal Dreams Online Buddhist Temple" as a mark of gratitude for you. You may like to watch it at your leisure.

  • @amaliperera3634
    @amaliperera3634 2 ปีที่แล้ว +7

    Respect sir🙏❤

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 2 ปีที่แล้ว +3

    Respect Sir..

  • @stpjayarathna2685
    @stpjayarathna2685 2 ปีที่แล้ว +7

    රටක් වටිනා මොලයක්, නිරහන්කාර මනුස්සයෙක් .................

  • @donrajith
    @donrajith 2 ปีที่แล้ว +1

    Pls come out now , it is the time to lead the country , we need leaders like you .

  • @sameerachathuranga5710
    @sameerachathuranga5710 2 ปีที่แล้ว +6

    Respect you sir...

  • @walteredwards9432
    @walteredwards9432 2 ปีที่แล้ว +15

    විවේචණයෙන් තොර බුද්ධිමත් සංවාදයක් සදහා එක්වෙමු"
    අපි විජාතිකයන්ගේ කිරීරු සූරාකෑමේ වලට ලක්වෙලා නිදහස ලැබුනා. ඒ නිදහස ලබා ගැනීමට අපේ ප්‍රවීන නායකයන් අතිවිශාල වැඩ ගොඩාක් කරලා ඉන්දියාවට දිනයකට කලින් තමයි ඒ නිදහස ලබා ගත්තේ. "නැතිනම් අපි ඉන්දියාවේ කොලනියක්"
    අපිට යහපත් පාලකයන් සිටියා D S සේනානායක, ඩඩ්ලි සේනානායක වගේ ජාතික නායකයන්. ඒවගේම සිරිමාවෝ බන්ඩාරනායක් මැතිනිය සහ කොල්වින් ආර් ද සිලවා වගේ සහ තවත් හොද ජාතික නායකයන්.
    ඒ කාලයේ මිනිසුන් හරිම සමගි සම්පන්නයි. ගම් මට්ටමින් එකතුවෙලා වැඩ කරපු කාලයක් තිබුණා. උදාහරනයක් හැටියට සිංහල අවුරුදු සමයේ මින්ස්සුන්ව කොන්කලේ නැහැ. තරහ මරහා පරණ අවුරුද්දත් එක්ක අයින් කලා. දේසපාලනයෙන් බේදවෙලා සිටියේ නැහැ.අවුරුදු රබන් පද ඇහෙන ගෙවල් වලට රොක්වෙන එක සාමාන්‍ය දෙයක්. දුප්පත් ගෙදරක් නම් හෝ සාමාන්‍ය ගෙදරක් නම් මිනිසුන් ඒ හඩ ඔස්සේ ගිහින් ඒ අයට ආදාර කරනවා. පරන අවුරුද්දේ ගෙවල් වල හදපු කැවිලි බෙදා හදා ගන්නවා. අරිම විනෝද කාමී සහෝදරත්වයෙන් ගෙවපු කාලයක්. කිසිම කෙනෙක් නම් වලින් කතාකර ගතේ නැහැ. නැන්දා,මාමා, අයියා, අක්කා, නංගී, මල්ලී, පුතා සහ දුව ලෙස තමයි හැමෝම කතා කරගත්තේ.
    " මේ ලොව පැවති ශිෂ්‍ඨ සම්පන්නම ජාතියක් කියලා කියන්න පුලුවන්."
    නමුත අදුරු යුගය අපට ලගාවුනේ 1971. "සිරිමාවෝ මැතිනියගේ පාලනය කාලේ. එතකොට රටේ කිසිම ආර්තික ප්‍රශ්න තිබුනේ නැහැ.
    JVP පිබිදීම ජාතියේ වැලලීම සිදුවුනේ අන්න ඒ අවිරුද්දේ අප්‍රේල් මාසයේදී. මේ වගේ බීශනයක් තිබිලත්, යීලග මැතිවරණයෙන් JR රට ගන්න කොටත් අපි විදේශ විනිමය අතිරික්තයක් තිබුනු රටක්.
    මේ jR මැතිමියගේ ප්‍රජා අයිතිය බොරු කුමන් ත්‍රණයකින් නැතිකලේ ඇයි. ඇය නැවත පැමිනිලා රටේ ආර්ථිකය ආපසු හරවයි කියන බයට සහ මේ ජඩ වැඩේට වන්දිගෙවන්න වෙයි කියන බයට. රහසි ගතව කීදෙනෙක් නොයෙක් කුමන්ත්‍රණ වලින් මැරුවද?
    මේ JR ජාතිද්‍රෝහියා ඇති කල පාදඩ දේසපාලනය නිසා මුන් ඔක්කොම ජතික වියාපෘති පිට කොම්පැනි වලට දීලා මුන් කොමිස් කුට්ටි සක්කුවේ දාගත්තා කිසිම විලිලැජ්ජාවක් නැතුව. අපේ ජාතික වියාපෘති සියල්ලම නැතිලරලා දැම්මා.
    ජාතිය රකින්න, ගොඩනගන්න තිබුනු "ගොවිජනපද වියාපාර " සහ මුලුන්ම අවලංගු කරලා දැම්මා.
    මේ කරුම සාපයට වගකියන්න ඕනේ, මේ ඔක්කොම දේශපාලන පකෂ ටික.
    බීෂණය තුලින් අපිට අහිමි වූ ජීවිත වලට මේ කරුම දේශපාලුවන් සේරම වගකියන්න ඕනේ.
    මේ මෑතකදී JVP මන්ත්‍රී වරයෙක් කිව්වේ අපි බීශණ කාලයේ එක මුස්ලිම් මනුස්සයෙක්වත් ගාතනය කලේ නැහැ කියලා. මිනිස්සු විතරක් නෙවෙයි සියලූම විදිහේ ගාතන හෙලා දැකපු ජාතියක් තමයි "සිංහල" ඒ වගේම ආගන්තුක සත්කාර. ඔය JVP ය ගාතනය උන්ගේ සංස්කෘතිය ලෙස තෝරා නොගත්තානම් අද බලයේ ඉන්නේ ඔය කියන් JVP ය තමයි. සිංහල සහ දෙමල මිනිස්සු මරලා බලාපොරොත්තු වුන අරමුන මොකක්ද? අන්න ඒ නිසා නේද සිරිමාවෝ, ජේආර් සහ පේමදාස කාලවල මේ කරුම බීශනය ගොඩනැගුනේ. මේ අය වක්‍රානුකූලව lTTE බීශනයටත් වගකියන්න ඕනේ.
    "හොදට හිතන්න - රාජපක්ෂලාගේ පව්කමා කරන්න උන්ව එලවලා මයිත්‍රීපාල සිරිසේව ගෙනාවා මොකක්ද වුනේ ?
    - පස්සේ රාජපක්ෂලාගේ පව් හෝදලා ගෝඨාභය ගෙනාවා දැන් මොකක්ද වෙන්නේ?
    මේදේම නේද ඉතිහාසයේ ඉදලා සිද්දවුනේ ?
    අපේ බුද්ධිමත් ජනතාව එකතුවන්න හොද කාලයයි. තරුණයන්ට රට බාර දෙන්න, අපි දූෂනයෙන් තොර දේශපාලන් ප්‍රවීනය මුන්ගෙන් ඈත්වී අත්වැල් බැදගමු. "
    අපි රටක් හැටියට අත්වැල් බැදගෙන මේ කරුම පක්ෂ ඔක්කොම අයින් කරලා තාරුණ්‍ය නායකත්වයක් ගොඩ නගමු.
    " මාව විවේචනය නොකර වැරදි ඇත්නම් ලියන්න. අදහස් වලට ගරු කරමි"

  • @fireheart5004
    @fireheart5004 2 ปีที่แล้ว +3

    ලන්කාවෙ බහුතර මිනිස්සු බුදුන් අනුව බාලයින් විසින් ඒ හා සමාන හෝ ඊටත් අන්ත අදබාලයින් තමන්ගේ නායකයින් කරගන්නවා . ලන්කාව මේ ඉන්න තත්වයෙන් ගොඩ ගන්ඩ නම් විසාල සමාජ ආර්ථික විප්ලවයක් ඇතිවිය යුතුය . නැත්නම් හැමදාම මෙහෙම තමයි .

  • @nuwansanjeewa9017
    @nuwansanjeewa9017 2 ปีที่แล้ว +1

    Respect sir

  • @rohinijayalath5869
    @rohinijayalath5869 2 ปีที่แล้ว +13

    අනේ සර් රට ගොඩ නගන්න වැඩ පිළිවෙළක් ඕනෑ.

  • @nevillefonseka9040
    @nevillefonseka9040 2 ปีที่แล้ว +4

    අතිශය ගෞරවනීය රජ්‍ය නිලදාරියෙක් ඔබතුමා විශිශ්ට පුද්ගලයෙක්

  • @WalkwithSid
    @WalkwithSid 2 ปีที่แล้ว +10

    People who have talent and skills to rule the country are on other paths... People who can't rule and who don't have skills, rule Sri Lanka for better future !!! This is why SL is always a developing country and forever ......

  • @pemaratneweerasekara3013
    @pemaratneweerasekara3013 2 ปีที่แล้ว +9

    මහ පොළොව මත සිටින රත්තරන් මහත්තුරු රට ගොඩ ගන්න පෙරට එන්න

  • @r.a.svedio534
    @r.a.svedio534 2 ปีที่แล้ว +1

    අවංක රාජ්‍ය සේවයට ආදාර්ශයක් දුන් .. රාජ්‍ය සේවකයෙක් ... .💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @mohamedcader1638
    @mohamedcader1638 2 ปีที่แล้ว +5

    You have to bring the people together a don’t fall for politics of hate Al- dividing us based on faith and practices - we have fallen victim for it all these years - we are Sri Lankan’s time to work towards that - a fine gentleman needed for the hour

  • @hdsthimothies7889
    @hdsthimothies7889 2 ปีที่แล้ว +3

    I highly appreciate your speach sir. My previous comment is only on auditing.

  • @j.m.tjayasundara5159
    @j.m.tjayasundara5159 2 ปีที่แล้ว +4

    මෙම වාර්තාව මෙම පුවත ලබාගත් කෙනා සත්චේතනාවෙන් ජනපතිට යවන්න කටයුතු කලාද. මෙම නිල්දාරිවරයා ඉතා බරපතල කාරනයක් මතුකර්න්නෙ. අවම වසයෙන් මේ ටික ඔය කයිවාරුගහන දේසපාලකයන්ට(අනාගතේ බලයට එන්න හිතාගෙන ඉන්න) ලබාදෙන්න.

  • @lasithadhananjaya2050
    @lasithadhananjaya2050 2 ปีที่แล้ว

    Excellent

  • @milanpriyankara1648
    @milanpriyankara1648 2 ปีที่แล้ว

    Great discussion thank's

  • @charithmadusanka1281
    @charithmadusanka1281 2 ปีที่แล้ว +1

    ඇයි මේ වගේ දැක්ක සහිත ඔබ තුමා වැනි අය රටේ පාලනයට එන්නෙ නැත්තේ..? මේ රට කාලකන්නි කාලා දානවා.

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +3

    ඔබතුමා නාගානන්ද මහතා සමග එකතුව රටට හිතැති කදවුරක් සමග එකතු වන්න, ඔබතුමාලා රටට අවශ්‍යයි💪💪💪💪

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 2 ปีที่แล้ว +7

    Very true that politicians are above the rule. However, government officers are also equally corrupted.