Budu Bana Sinhala 99 Dharmayai Obai “පිරිමියා”

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว

    🙏🙏🙏 සාධු සාධු සාධු සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      සුදු කිරණින් නැහැවේවා...!

  • @achalakulathunga10
    @achalakulathunga10 7 ปีที่แล้ว +12

    මට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ දේශනාවන් ශක්තියක් වේවා! පින්වත් දේශක තුමාට සහ දායක වන ඔබ සැමට පින් සිදු වේවා.

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      සාදු..සාදු... එසේම වේවා...!

  • @manuimesh9214
    @manuimesh9214 ปีที่แล้ว

    නිවනම නාථයි නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      හේතු වාසනා වේවා

  • @liyanagepadmasiri5293
    @liyanagepadmasiri5293 2 ปีที่แล้ว

    නිවනම තාථයි නිවනම වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි
      යහපතක්ම වේවා..

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 ปีที่แล้ว

    🌺🌺🌺 🌼🌼🌼 🌹🌹🌹
    🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ස්‌වාගතං වත මේ ආසි මම බුද්‌ධස්‌ස සන්‌තිකේ.

  • @ramulithagayashan447
    @ramulithagayashan447 ปีที่แล้ว

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.අප්‍රමාදී වෙත්වා.🙏🙏🙏🌷🌻🌷

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනටම හේතු වේවා...!

    • @ramulithagayashan447
      @ramulithagayashan447 ปีที่แล้ว

      @@jethavanarama සාදු සාදු සාදු.🙏🙏🙏

  • @sanjeewaniliyanage7529
    @sanjeewaniliyanage7529 3 ปีที่แล้ว

    උතුම් ආර්ය මහා සංඝරත්නයේ අනන්ත මහා ගුණස්කන්ධයට නමස්කාර වේවා !!!.....සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ....සාදු .......සාදු ......සාදු

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිවන් සුවයම වෙත්වා

  • @denashmanjula4906
    @denashmanjula4906 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    නිවනම නාථයි නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...

  • @lahirukumara8770
    @lahirukumara8770 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      .යහපතක්ම වේවා..

  • @shiranimallawa7196
    @shiranimallawa7196 3 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu! 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷⚘⚘⚘🌺🌺🌺

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @omanijayanthi4947
    @omanijayanthi4947 ปีที่แล้ว

    Sadu Sadu sadu

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @sumanahatharasinghe4826
    @sumanahatharasinghe4826 3 ปีที่แล้ว

    Saminduni obawahanse කළ dessuma ඉතාමත් හරවත් ..mage සිත හොඳින්ම අවබෝධ karanna මහන්සි ගන්නවා ....

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @denashmanjula4906
    @denashmanjula4906 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා...!

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 4 ปีที่แล้ว

    Laksaganan rahathunwahansala mihimatha pahalawawa

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      නිවනම නාථයි .. නිවනම වෙත්වා.

    • @dammamuditha183
      @dammamuditha183 3 ปีที่แล้ว

      Bùďùsarañaì ..

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ!!!ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      නමස්කාර වෙිවා

  • @dammamuditha183
    @dammamuditha183 3 ปีที่แล้ว

    Sadu saďù.....saďù
    Budusaraoò

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිදුක් නිරෝගී වේවා..

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 4 ปีที่แล้ว +1

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      සාදු සාදු සාදු ...!!!

  • @suniweththe1889
    @suniweththe1889 4 ปีที่แล้ว

    සාදුසාදුසාදු ිනිබිබාන පරම සුකයෙන් සුකිත තරවෙත්වා

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා, මේ පුන්‍ය භූමියේ පහල වේවා...!!!

  • @sanathsuresh880
    @sanathsuresh880 7 ปีที่แล้ว +4

    සියලු දෙනාටම ජාති ගින්නෙන් මිදීමට .....ධර්මයම මුලසුනේ තබාගනිත්වා!!!තෙරුවන් සරණයි!!!!!!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +3

      රූපය පෙණ පිඩක් වැනිය..
      වේදනාව පෙණ බුබුලක් වැනිය -
      සඤ්ඤාව මිරිගුවක් වැනිය -
      සංඛාර කෙසෙල් කදක් වැනිය
      විඤ්ඤාණය මායාවක් වැනිය
      ඔබගේ යහපත් සිතුවිලි වලට නමස්කාරය වේවා...

    • @kpparakrama4883
      @kpparakrama4883 7 ปีที่แล้ว

      dharmayai obai to

  • @kishanthimanelmadushika5369
    @kishanthimanelmadushika5369 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ සම්බන්ද කර ගැනීමට දුරකතන අන්කයක් ලබාදෙන මෙන් ගව්‍ රවයෙන් ඉල්ලා සිටිනවා

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි මහත්මිය, දහම් ගැටළුවක් නිරාකරණය කරන්න සුදුසුම විදිහ info@jethavanaramaviharaya.org වෙත email මගින් ලියා විමසීමයි. ඉන් අනතුරුව පිළිතුරක් ලබා ගත හැක.යහපතක්ම වේවා.

    • @HNBTM
      @HNBTM 4 ปีที่แล้ว

      @@jethavanarama
      Please send a CD to this address. They only have DVD player.Their address is
      L.L.K Lanka
      Y8, Urban Forest
      Owitiyagala Road
      Owitiyagala.
      Horana.

  • @s.p.8651
    @s.p.8651 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!

  • @TanuW346
    @TanuW346 7 ปีที่แล้ว +1

    පින්වත් දේශකතුමා එතුලු පිරිසට මේ දරන උත්සාහයට අනේකවාරයක් පින් සිදු වේවා!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      ඒතං සංතං ඒතං පණීතං
      යදිදං සබ්බ සංඛාර සමතෝ
      සබ්භූපදි පටි නිස්සග්ගෝ
      තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානංතී
      යහපතක්ම වේවා..!

  • @pasindumalshan8798
    @pasindumalshan8798 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      රාග ගිනි නිවේවා
      ද්වේශ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 ปีที่แล้ว +1

    Nibbana parama sukayan sukitha thara wath wa

  • @tilakperera3276
    @tilakperera3276 6 ปีที่แล้ว +1

    sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @langfongliu3310
    @langfongliu3310 7 ปีที่แล้ว +1

    Sadu sadu niwanama awabodha wewaa

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      බොහොම පින්...ඔබට යහපතක්ම වේවා..!!

  • @nukpolonnaruwa100
    @nukpolonnaruwa100 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි!!!!!

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !

  • @jayanthifernando1366
    @jayanthifernando1366 3 ปีที่แล้ว

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

  • @sajanidias2196
    @sajanidias2196 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ !!!

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      යහපතක්ම වේවා..

  • @athulanupearachchi6837
    @athulanupearachchi6837 7 ปีที่แล้ว +1

    Sadu sadu nivanama nathayi samatama

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබට යහපතක්ම වේවා!

    • @okok-dc2xz
      @okok-dc2xz 7 ปีที่แล้ว

      dharmayai obai mama kamahti adarayak karanna. eyata kohamada sambanda wenne.durakathana ankayak labagnna pulu Wanda.

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      තවදුරටත් දැනුවත් වීමට අවශ්‍ය නම් අමතන්න : Mr . Dhanushka (ශ්‍රී ලංකා) 0773387842 ) හෝ 077333 6274 (හර්ෂ)
      තෙරුවන් සරණයි

    • @okok-dc2xz
      @okok-dc2xz 7 ปีที่แล้ว

      dharmayai obai godak pin siyaluma denata

  • @shyamagunatillake3782
    @shyamagunatillake3782 7 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!
    මේ උතුම් මාර්ගය වඩමින්, මහත් වූ කරුණාවෙන්ම තමන්ගේ වටිනා කාලය කැපකරමින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් සහ බොහෝ දෙනාගේ හිත සුව පිනිස ඉක්මණින්ම එම දේශනාවන් ඉදිරිපත් කරන පින්වත් උතුම් ඔබ සියලු දෙනා හට මේ පුණ්‍ය කුසල ගංගා නිවන් පූර්නයටම උපනිශ්‍රය වේවා!!!
    ගැඹුරු ධහම් සරළව පහදා දෙමින් පවත්වන මේ දේශනයෙහි ඉතාමත්ම වටිනා ධහම් කරුණු රාශියක් ඇත.
    කායානුපස්සනාවේ
    *ගැඹුරුම කොටස වන ආනාපාන පබ්භයෙහි එන "සබ්බකාය පටිසංවේදී" වෙන්නේ කොහොමද කියා බලන විදිය විස්තර විග්‍රහ කිරීම,
    *කාය සංකාර සහ අභි සංකාර හදුනාගන්නා හැටි සහ ඉන්පසු කළ යුත්ත විස්තර කිරීම,
    *අසුභය තුලින් ආදීනව පැත්ත විස්තරව බලන විදිය(මෙහිදී දේශක තුමා ගත් "දුව ගන්න ගිහින් රකින්න වෙන නැන්දම්මා" උදාහරණය ඉතාමත් ගැළපෙන හොදින් පැහැදිලි කර දෙන එකකි ),
    ආදී ලෙස කෙනෙකුට මේ මාර්ගය වඩන ආකාරය ඉතා හොදින් විස්තර කරන වටිනා ධහම් දේශනයක් බැවින් මෙය "කායානුපස්සනාව" සම්බන්දව බව පැහැදිලි වෙන විදියේ මාතෘකාවක් යොදන්නේ නම් ඒ ගැනම කරුනු සොයන්නෙකුට මෙය ශ්‍රවනයට අවස්ථාව ලෙබෙන ඉඩ වැඩි බව සිතමි.
    තෙරුවන් සරණයි!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      ඒතං සංතං ඒතං පණීතං
      යදිදං සබ්බ සංඛාර සමතෝ
      සබ්භූපදි පටි නිස්සග්ගෝ
      තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානංතී

    • @shyamagunatillake3782
      @shyamagunatillake3782 7 ปีที่แล้ว

      සාදූ..සාදූ..සාදූ..

  • @chamindakumara41
    @chamindakumara41 7 ปีที่แล้ว

    sadu sadu. teruwan saranai

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      Chaminda Kumara obata yahapathakma wewaa.

  • @amaatcoamaatco4056
    @amaatcoamaatco4056 7 ปีที่แล้ว +1

    “ සාදු සාදු සාදු…. සියල්ලන්ම මෙම සිරි සද්ධර්මය දැකීමෙන් යථාවබෝධයෙන් යුතුව ධර්මයෙහි හැසිරෙත්වා.”
    හේතුඵල ධර්මතාවය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ යථාවබෝධයක් යථාභූත ඥාණයක් ලැබූවෙකුට තමන් විසින් අත් විඳිනු ලබන සියලු දුක් වලට හේතුව තමන්ම උපදවාගත් චිත්ත ශක්තීන් පමණක් බවද දැකගත හැකිය. එය ප‍්‍රඥාව පහළ වීමයි. අඳුරින් අනාථ බවෙන් මිදීමට මාර්ගය දැකීමයි. හේතුඵල දහමට බහා ගළපා හැම දෙයක් ගැනම පරම සත්‍යය තේරුම් ගැනීමට හැකි බවද දැකගත හැකිය. තම බුද්ධියෙන් ලැබූ යථාවබෝධය නියම මඟ පෙන්වන්නා බවට පත් කරගත හැකි බවද දකී.
    හැම සත්ත්වයකුම, පුද්ගලයකුම සාරයි, වටිනවා යැයි අල්ලා ගන්නට උපාදානය කර ගන්නට පවත්වන්නට උත්සාහ දරණ වෙර වීරීය දරණ මේ පංචස්කන්ධය පිළිබඳව යථාස්වභාවය දැක ගත හැක්කේ එය පිළිබඳව හේතු ඵල දහම දැකීමෙනි. මේ පංචස්කන්ධය දුකින් මුදවා ගන්නට දුක් නැති කර සැප අත්කර ගන්නට හැම මොහොතකම ගන්නා උත්සාහය මේ ගමන යාමයි. රිය ගමන යාමයි. මේ රිය ගමන අරිය කළ හැකි වන්නේ පංචස්කන්ධය පිලිබඳ හේතුඵල දහම දැකීමෙනුත්, පංචස්කන්ධය අල්ලාගෙන විඳවන දුක පිළිබඳව හේතු ඵල දැකීමෙනුත් පමණි.
    තෙරුවන් සරණයි ...
    සුවපත් වෙත්වා!!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +2

      නිවනම නාථයි,
      නිවනම ප්‍රනීතයි,
      නිවනම වෙත්වා,
      නිවනම වෙත්වා!

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 4 ปีที่แล้ว

    Mamada siyaluloka siyalusadwayo sasaradukin midawa

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 7 ปีที่แล้ว

    godak pin may wage wadasatahan ( darmadesana idiripatjh kireema saralayi awaboda karaganeema pahasuyi obata chathurraya saththya awaboda karaganimata may pin hethu wasana weeks sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      නිතරම ධර්ම ශ්‍රවණය කරන්න. ඔබට නිවන වැඩි ඇතක නොවනු ඇත.තෙරුවන් සරණයි!

  • @chinnakumar551
    @chinnakumar551 7 ปีที่แล้ว

    sadhu.sadhu.sadhu.budhu.sasuna.bebalewa.siyaluma.denahata.mema.sri.sathdarmaya.awaboda.wewa.wewa.

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබට යහපතක්ම වේවා!

  • @ajanthakariyawasamwaruwang6807
    @ajanthakariyawasamwaruwang6807 4 ปีที่แล้ว

    Niwanama wethwaa

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 7 ปีที่แล้ว

    mata aharaye prathya wekshawa awashyai sadu sadu sadu.kiya denna

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      skype: DO-BBS wethin mema illeema karanna... evita pilithuru labaaganna lehesiyen hakiwewi.. theruwan saranayi..

  • @ROADTOKOREA
    @ROADTOKOREA 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මට CD පටයක් මේ ලිපිනයට එවන්න බොහොම පිං
    367/2 warakapiti kanda,
    Kokawala ,
    Wanduramba .

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว

      දැනුයි දැක්කේ මහත්මයා...
      වහාම කණ්ඩායම වෙත දැනුම් දෙන්නම්.
      තෙරුවන් සරණයි.

    • @chalitakandep2580
      @chalitakandep2580 4 ปีที่แล้ว

      O

  • @malanidharmarathne2749
    @malanidharmarathne2749 4 ปีที่แล้ว

    Sadu sadu sadu
    Matath CD oni

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      නම දුරකථන අංකය සහ ලිපිනය සඳහන් කර එවන්න.
      මුදල් අවශ්‍ය නැත. ධර්ම දානයකි.
      යහපතක්ම වේවා..

    • @malanidharmarathne2749
      @malanidharmarathne2749 4 ปีที่แล้ว

      @@jethavanarama
      Malani Dharmarathne
      No. 58/5, Shalawa Rd,
      Udahamulla,
      Nugegoda.
      0771011503

  • @englandtoparadise1472
    @englandtoparadise1472 4 ปีที่แล้ว

    🙏🌸🙏🌸🙏🌸

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @difer5602
    @difer5602 6 ปีที่แล้ว

    great explanation

  • @upulweerarathne43
    @upulweerarathne43 4 ปีที่แล้ว

    Sadu sad🙏🙏🙏🙏🙏

  • @dammikadammi2920
    @dammikadammi2920 7 ปีที่แล้ว +5

    oba seyalu denatama yahapatakma wewa!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      Dammika Dammi සාදූ සාදූ සාදු!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +3

      Saadu saadu saadu!

  • @lahirukumara8770
    @lahirukumara8770 3 ปีที่แล้ว

    Matath CD ekak ewanna.
    87/A,
    Wanamal uyana,
    Sapugasthanna ,
    Kalagedihena . Mama coppy gahala නොමිලයේ බෙදා harinnam.budusaranai !

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      මහත්මයාට අවශ්‍ය කොපි ගණන කියන්න... අපි එවන්නම්.. මෙය නොමිලයේ ධර්ම දානයක් ලෙස කරන සේවාවකි. යහපතක්ම වේවා..

  • @ushanshamodya2856
    @ushanshamodya2856 7 ปีที่แล้ว

    mage pudgaalika mathayata anuwa methuma dharmaya wegayen deshana karana eka itha hodai...emagin wadi welaawak kammali kama nodani dharmaya shrawanaya kala hakiyi...emenma dharma samaadhiyen deshana karana nisa wegaya wadi wuwath apata haki tharamata therum gatha hakiyi...ema nisa labi athi kaalayen haki uparimayak methuma apata dharmaya laba deemata darana uthsaahayata weda wati namaskara karana athara meya prachaaraya karana obatath shrawanaya karana apatath dharma deshakayanantath haki ikmanin uthum niwan suwayen senaneemata labewaai pathami....

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      MINE Vidz obage kaarunika wadhan walata bohoma pin. Theruwan saranayi

  • @dmsdasanayaka8513
    @dmsdasanayaka8513 2 ปีที่แล้ว

    උත්තම දහම දේශකයාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 මටත් පුලුවන් නම් සී ඩී එකක් ලබා ගැනීමට හැකිද? හැකිනම් ලිපිනය ඩී එම් එස්‌ දසනායක මාගල්ලේගම නිකවැරටිය.

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      කරුණාවෙන් +94 773 336 274 viber whatsapp අමතන්න.

  • @chrystlepapalie6728
    @chrystlepapalie6728 7 ปีที่แล้ว

    Ape hamuduruwane.. oba prarthanakarana uthum bodiyakin nirwana awabodaya obatath labewa.. hugaak pin
    Mata prashnayak thiyanawa lassanai kiyana wachanaya apita pawichchi karanna barida.. mama inne Kuwait wala.. mamath kemathi CD bedala denna

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      ලස්සනදේ ලස්සනයි .. ඇයි පාවිච්චි කරන්න බැරි? ඇයි මෙය ප්‍රශ්නයක් වුනේ?
      CD බෙදා දීමට දායක වීමට අමතන්න : Mr . Dhanushka (ශ්‍රී ලංකා) 0773387842 ) හෝ 077333 6274 (හර්ෂ)
      තෙරුවන් සරණයි

    • @somarathnaheenkenda3857
      @somarathnaheenkenda3857 7 ปีที่แล้ว

      dharmayai obai I.H.PTREMAWATHE, MAIN ROAD.. KITHALAWA..C.D.පට යවන්න..

    • @janakaprasadnilantha4388
      @janakaprasadnilantha4388 7 ปีที่แล้ว

      dharmayai obai

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 7 ปีที่แล้ว

    swaminwahansegesaddharmayamage gama peththata danneth, ehenneth nehe.ee nisai madampeta denna.mula sitama. ewa mama copy gahala anek pradeshayak wana mage gama kuliyapitiyata dennai.eddress eka a .j , ekanayake ,karukkuwa ,madampe n w p oba wahansege siyalu bana mama ahanawa. iba wahanse hamuduru kenek nowana bawa mama dannawa.oba wahanseta mage kruthgnathawa pudanawa.

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!

  • @chathuranganevermind8465
    @chathuranganevermind8465 7 ปีที่แล้ว

    Suppa

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි... ඔබට!

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 7 ปีที่แล้ว +1

    mata mee cd thikak lebenna salaswanna pin siduwei.mee eddress ekata a j ekanayake, no 30 karukkuwa , madampe nwp

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      hondamayi labenna salaswannam...
      theruwan saranayi..

    • @padmaabeykoonkudaralalekam952
      @padmaabeykoonkudaralalekam952 7 ปีที่แล้ว

      etha santha gathawe theruma awashya une ee gathawa kiyanakota ehi theruma denagena kiyannai sadu sadu sadu. eewagema mata one ahara prathyawekshawa

  • @wasanthapremarathne6645
    @wasanthapremarathne6645 7 ปีที่แล้ว

    Theruwan Saranai!! Dharmayai obai deshana malawa ithama prayojanwath deshana malawak. Ma siyaluma deshana online shrawanaya karana muth, mage demaupiyanta meya shrawanaya kirimata deshana wala CD thetiyak ho email magin MP3 washayen labagenimata hekiyawak thibeda?

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      Demawpiyange address eka ewanna... theruwan saranayi..

    • @wasanthapremarathne6645
      @wasanthapremarathne6645 7 ปีที่แล้ว

      A.G. Sunil Jayaweera, H 115, Kondyle Estate, Weganthale, Mawanella, Sri Lanka

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      හොඳමයි..ඉක්මනින් යවන්නම්... ලැබුන විට ලැබුණු වග විතරක් දන්වන්න..තෙරුවන් සරණයි..

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      බොහොම පිං! මෙම කර්තව්‍ය සියල්ලන්ටම උපකාරයක් වේවා.. යම් අදහසක් පල කිරීමට අවශ්‍යයි මෙම මාද්‍යය වැඩිදියුණු කිරීම සඳහා.. පුළුවන් නම් 0711506585 call එකක් දෙන්න.... නැතිනම් ඔබතුමාගේ නොම්මරය මට එවන්න. තෙරුවන් සරණයි

    • @wasanthapremarathne6645
      @wasanthapremarathne6645 7 ปีที่แล้ว

      Deshana adangu theti lebuna. Bohomath pinsidu wewa! Theruwan Saaranai!

  • @Itzz_Thenu_Rowel14
    @Itzz_Thenu_Rowel14 7 ปีที่แล้ว

    therunuwan saranai....dham gataluwak thiyanawa...thripitike sadahan wenawa bana asana wita sothapanna wenawa kiyala...youtube ho cd thulin bana asemedi eyata badawak ethi wen neda...Niwanama nathai..niwanama wethwa...

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබට ගෝචර ලෙස බන ඇසීමට ඇත්තේ එකම ක්‍රමය විද්‍යුත් මාද්‍යයෙන් බන ඇසීම නම් ඒ ක්‍රමය බාවිතා කරන්න.
      බුදුබණ නොඅසා ඉන්නවාට වඩා විද්‍යුත් මාද්‍යයෙන් හෝ බන ඇසීම ඉතා ප්‍රායෝගිකය.
      ඔබට යහපතක්ම වේවා!

  • @janakaprasadnilantha4388
    @janakaprasadnilantha4388 7 ปีที่แล้ว

    j.p.nilantha. 692 peradeniya rd.kandy.mata cd pataya labadenda.budu saranai

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      හොඳමයි මහත්මයා... ළඟදීම තැපැල් කරන්නම්... ලැබුණු වහාම ලැබුණු වග පමණක් අපට දන්වා සිටින්න. තෙරුවන් සරණයි..

  • @nishanthagayan4900
    @nishanthagayan4900 4 ปีที่แล้ว

    Oba wahasege darmaya..canada tula pracharaya kiremata..awasayai..eyata awasara labagata utuda?

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      කරුණාවෙන් INFO වෙත මේ සම්බන්දයෙන් පණිවිඩයක් එවන්න. යහපතක්ම වේවා.

  • @TanuW346
    @TanuW346 7 ปีที่แล้ว

    Panch upadanaskanda malu walata daganna hati wistara karana deshna no ekai,
    Api karma karana ekata gal uda wisi karana upamawa wistara karana deshana no ekai kiyanna puluwanda?
    Boho pin sidu wewa!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      කරුණාකර skype do - bbs වෙතින් සම්බන්ද වෙන්න බලන්න... එමගින් ක්‍ෂනික පිළිතුරු ලබා ගැනීමට තිබෙන අවස්තාව වැඩියි.
      එසේ නැතිනම් අපට ටිකක් කල් දෙන්න... තෙරුවන් සරණයි..

    • @shyamagunatillake3782
      @shyamagunatillake3782 7 ปีที่แล้ว

      මට මතක විදියට "ගල් උඩ විසිකරන" උපමාව විස්තර වෙන්නේ , බුදු බන 86 (සස්වාමිකද..අස්වාමිකද..) යන දේශනයේදීයි.
      තෙරුවන් සරණයි!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      Try BBS98 theruwan saranayi..

    • @TanuW346
      @TanuW346 7 ปีที่แล้ว +1

      Shyama Gunatillake
      බොහෝ පින් සිදු වෙවා ඔබගේ කාරුනික පිලිතුරට. මට ඒ දෙශනා ඉතා වෙදගත්.

    • @shyamagunatillake3782
      @shyamagunatillake3782 7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!!

  • @difer5602
    @difer5602 4 ปีที่แล้ว

    වින්චානයට අහාර නොදන විට අැති වෙන පිදඩනය නැති කල හැක්කේ කෙසේද .එය ඉතා පිඩා කාරිය .

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      ප්‍රශ්නයක් ලෙස ගරු ස්වාමින්වහන්සේ වෙත යොමු කරන්නම්..

    • @difer5602
      @difer5602 4 ปีที่แล้ว

      @@jethavanarama teruvan saranai.bohoma pin

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 7 ปีที่แล้ว

    mata one sabbupadee pati nissaggo kiyana kotasehi theruma?

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      sabbupadhipatinissaggo = සබ්බ (සියලු), උපද්දී (ඉපදීම්), පටි (බැඳීම්), නිස්සග්ගෝ (සැරිසැරීම නොකිරීම)
      කරුණාකර වචනයකට කොටුනොවන්න. (පදපරම නොවන්න.) මුක්‍ය පරමාර්ථය නිවන කරගන තේරුම, අදහස පමණක් අවබෝධ කරගන්න.
      ඔබට යහපතක්ම වේවා..

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 7 ปีที่แล้ว

    ethan santhan ethan paneethan....mehi theruma mata liyanna

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      එයම ශාන්ත වේ... එයම ප්‍රනීත වේ...
      තෙරුවන් සරණයි..

  • @poornamolligoda8165
    @poornamolligoda8165 7 ปีที่แล้ว

    සතුරු හමුදාව දුර්වල කිරීමට ඉන්ද්‍රිය 6ට ආහාර නොදී සිටීම කල යුතුයි නේද?

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ආහාර (අරමුණු) වල අනිච්ච, දුක්ඛ, අනත්ථ තාවය මුලින් මෙනෙහි කරන්න. තෙරුවන් සරණයි!

    • @poornamolligoda8165
      @poornamolligoda8165 7 ปีที่แล้ว

      වැටහුනා
      තෙරුවන් සරණයි...

  • @buddhiniwalakuluarachchi8281
    @buddhiniwalakuluarachchi8281 4 ปีที่แล้ว

    මේක download කරන්න පුලුවන් වෙන්න දාන්න

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      සාදු සාදු සාදු !!!

  • @sanojhasuranka4410
    @sanojhasuranka4410 5 ปีที่แล้ว

    ☸️🙏🙏🙏☀️🇱🇰🌙

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว

      යහපතක්ම වේවා..

  • @Uthumsathdarmaya
    @Uthumsathdarmaya 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ !!!

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      සියළු සත සිත ගිනි නිවේවා!

  • @jayasankajayakody4502
    @jayasankajayakody4502 2 ปีที่แล้ว

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      නමෝ බුද්ධාය