Budu Bana Sinhala 100 Dharmayai Obai "කාලකන්නිකම"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 91

  • @nuwanchandana735
    @nuwanchandana735 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ගුරු ස්වාමීන්වහන්ස 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @nevilleamarathunga6237
    @nevilleamarathunga6237 7 ปีที่แล้ว +3

    දේශනාව සදහා වෙහෙසෙන සියලුම මහතුන් හට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා ......................................

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      අනුමෝදන් වෙමි... අනුමෝදන් වෙත්වා.. ඔබට යහපතක්ම වේවා..!

  • @nuwanchandana735
    @nuwanchandana735 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහ්න්සේට🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  5 หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 2 หลายเดือนก่อน

    🙏♥️🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙට දීර්ඝායු වේවා !!!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @supremeblissofnibbana5719
    @supremeblissofnibbana5719 8 ปีที่แล้ว +4

    ඔබ තුමන්ටත්, ඔබ තුමන්ට ජීවිතය දුන් දෙමාපියන්ටත් අමා මහ නිවනම සාක්ශාත් වේවා...!!! සාදු... සාදු... සාදු...!!!
    අපටද නිවන් මාර්ගය මේ අත්භවයේම අවබෝධ වේවා...!!!

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      නිවනම නාථයි,
      නිවනම ප්‍රනීතයි,
      නිවනම වෙත්වා,
      නිවනම වෙත්වා!

  • @shiromipunchi6157
    @shiromipunchi6157 8 ปีที่แล้ว

    සාදු ..සාදු .සාදු
    සියලු සත්වයන්ටම සත්දර්මය අවබෝධ වේවා ..
    මේ බයානක සංසාර ගමනෙන් මිදෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      සාදු සාදු සාදු! වචන ස්වල්පයකින් හෝ ඔබගේ දායකත්වය අගයමි. වහ වහා නිර්වාන ශාන්තිය අත්පත් කිරීමට උත්සාහ ගන්න.
      නිවනම නාථයි,
      නිවනම ප්‍රනීතයි,
      නිවනම වෙත්වා,
      නිවනම වෙත්වා!

  • @athulanupearachchi6837
    @athulanupearachchi6837 8 ปีที่แล้ว

    Niwanama awabhodha wewaa sadu sadu

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      ඔබගේ උදාන වාක්‍යයන්ට බොහොම පින්.

  • @thusithabandar2507
    @thusithabandar2507 8 ปีที่แล้ว

    ජීවන යුද්ධය.කරන ගමන් ඉතා අමාරැවෙන් භ රි මේඅනගි ධර්ම දේශනා අසන්නේ දැනට අවුරැදු 4 ක සිටය.මෙවැනි දේශනා අසන්න මටද පෙර පින් ඇති.ඔබ තුමාට නිවන් මගේ රන් දොරටු ඇරේවා..!

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු! වචන ස්වල්පයකින් හෝ ඔබගේ දායකත්වය අගයමි. වහ වහා නිර්වාන ශාන්තිය අත්පත් කිරීමට උත්සාහ ගන්න.
      නිවනම නාථයි,
      නිවනම ප්‍රනීතයි,
      නිවනම වෙත්වා,
      නිවනම වෙත්වා!

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 8 ปีที่แล้ว

    sadu sadu oba wahansee janitha kala demmapiyatada niwan awabhodaya wewa

  • @sadakalum112
    @sadakalum112 8 ปีที่แล้ว

    theruwan saranai...mema desakayano kauda apawa denuwath karana lesa karuna maithriyen illami.

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      ධර්මයෙන්ම පෝෂණය වන්න..නිවනම සොයන්න.. මෙම ධර්මයට අයිතිකාරයෙක් සිටීනම් ඒ තථාගතයන් මයි.. වෙනයම් පුද්ගලයෙකු ඔබට වෙන පිහිටක් නැත... ධර්මයයි, ඔබයි.. ඔබට වෙන පිහිටක් පිළිසරණක් නැත.

  • @ramulithagayashan447
    @ramulithagayashan447 ปีที่แล้ว

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.අප්‍රමාදී වෙත්වා.🙏🙏🙏🌻🌷🥀

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු ! එසේම වේවා..

    • @ramulithagayashan447
      @ramulithagayashan447 ปีที่แล้ว

      @@jethavanarama සාදු සාදු සාදු .🙏🙏🙏

  • @malkanthiperera8413
    @malkanthiperera8413 8 ปีที่แล้ว

    budu saranai oba wahansata

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      යහපතක්ම වේවා..

  • @nisha3084
    @nisha3084 6 ปีที่แล้ว

    නිබ්බාන පරම සුඛයෙන්
    සුඛිත තර වෙත්වා,,,,,,
    සාදු සාදු සාදු,,,,,,

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! තෙරුවන් සරණයි !

  • @janakakumara2221
    @janakakumara2221 8 ปีที่แล้ว

    teruwan saranay

  • @sethmalneth6862
    @sethmalneth6862 8 ปีที่แล้ว

    නිවනින්ම නාථයි..
    නිවනින්ම වෙත්වා...

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      සාදු..සාදු.. ඔබට යහපතක්ම වේවා..

  • @slfun9055
    @slfun9055 10 หลายเดือนก่อน

    Sudu sudu sadu sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @pemalathaalias3697
    @pemalathaalias3697 8 ปีที่แล้ว

    sadu sadu sadu oba wahanseta amamaha nerwanayamasat sat wewa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      යහපතක්ම වේවා..!

  • @udayasandakelum5686
    @udayasandakelum5686 7 ปีที่แล้ว

    Sri saddharmaya aseemata selesu obata nirwana dathuwa awabodawewa

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      නිරන්තරයෙන් සද්ධර්මය ශ්‍රවනය කරන්න . සංසාර දුක කෙලවර කර ඒ උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසීමට වීර්ය වඩන්න.
      යහපතක්ම වේවා! නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි!

  • @amaatcoamaatco4056
    @amaatcoamaatco4056 8 ปีที่แล้ว +4

    සාදු.. සාදු .. සාදු ...!!! සියල්ලන්ම මෙම සිරි සද්ධර්මය දැකීමෙන් යථාවබෝධයෙන් යුතුව ධර්මයෙහි හැසිරෙත්වා.”
    අනිස්සි තෝච විහරති නච කිංචි ලෝකේ උපාදියති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානු පස්සී විහරති”
    අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදියති” යනු හේතුඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක කිරීම නිසා සාදා සකස් කරගත් මනෝමය ලෝකය තමන්ට කැමති සේ පැවැත්විය නොහැකියි. මෙසේ සකස්කර නිර්මාණය කරගත් ලෝකයේ නියත ස්වභාවය, ස්වරූපය ”අනිච්ච” බවයි. කැමති සේ පවත්වාගත නොහැකි ලෝකයක් තුළ මම, මගේ, මගේ ආත්මය යැයි අල්ලා උපාදානය කරගන්නට සුදුසු වූ කිසිවක්ම නැති බව පසක් කොට අවබෝධ කරගත් පුද්ගලයා රිය ගමන අතහැර, අරිය තත්ත්වයටම පත්වෙයි. ලෝකයේ ඇති අසාර බව, අනාථ බව, අනිච්ච බව, අනිස්සිත බව, අසුබ බව, දුක්ඛිත බව, අනාථ බව මනාව තේරුම් ගත් විට උපාදානය කර ගැනීම නවතා දමයි. (සබ්බූපදි පටිනිස්සග්ගෝ) උපාදානය කරගත් සියල්ලම පටිලෙහා, ගැටලෙහා සිතින් බැහැර කර දමයි.
    ”නච කිංචි ලෝකේ උපාදියති” යනු ”තම සිතින්ම මවාගෙන නිර්මාණය කරගත් මේ ලෝකය තුළ උපාදානය කරගන්නට තරම් වටිනා, සුදුසු කිසිම දෙයක් නැති බව සහතික කර අවබෝධ කරගනී” යන්නයි.
    තෙරුවන් සරණයි ...
    සුවපත් වේවා ...

  • @neilhettiarchchi9902
    @neilhettiarchchi9902 8 ปีที่แล้ว +2

    (pray) (pray) (pray)

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      යහපතක්ම වේවා..!

  • @CYBER-y7l
    @CYBER-y7l 8 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว +1

      යහපතක්ම වේවා..!

  • @sirialanmathiniyaramaya3702
    @sirialanmathiniyaramaya3702 8 ปีที่แล้ว

    Gaurawaneeya Deshaka Thuma athulu siyaluma kalyana mithuranta boho pin siduwewaa !! Saama Sambudu Saranayi !

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      ...සුවපත් වේවා..
      සම්මා සම්බුදු සරණයි...

  • @pemalathaalias3697
    @pemalathaalias3697 8 ปีที่แล้ว +1

    sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @shyamagunatillake3782
    @shyamagunatillake3782 8 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!!
    පෙළ දහම සමාධියට යොමු කොට ප්‍රඥ්ඥාවෙන්ම, කරුණාවෙන්ම අප හට ගැඹුරු ශ්‍රී සද්ධර්මය සරළව විස්තර විග්‍රහ කර දෙන දේශක තුමාණන්ගේ නිවන් පූර්ණය නුදුරු අනාගතයේදීම වේවායි සැම විට ප්‍රාර්ථනා කරමු.
    ඉතාමත් වටිනා මේ ධර්ම දේශනයේ විස්තර කරනා සමහර කරුණු නම්
    * සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා
    * ජාතිපි දුක්ඛා
    * - ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතය වැඩෙන හැටිත්
    - ත්‍රිවිධ සුචරිතයෙන් සතර සතිපට්ඨානය වැඩෙන හැටිත්
    - සතර සතිපට්ඨානයෙන් සප්ත භොජ්ජංග ධර්මයෝ වැඩෙන හැටිත්
    - එයින් විද්‍යා විමුක්ති සාක්ශාත් කරගන්නා හැටිත් ,
    ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන හැටි
    *පංචස්කන්ධයන්ගේ අසාරත්වය, ධර්මය මෙනෙහි කර දැකීම තුළින් මිතුරු හමුදාව තර කර ගන්නා හැටි
    *සතර සතිපට්ඨානයෙහි සිත පිහිටුවා ගැනීම තුළින් හතුරු හමුදාව නිරාහාර කරන හැටි
    නිවනම නාථයි නිවනම වෙත්වා!!!

    • @dxsana
      @dxsana 8 ปีที่แล้ว

      එය එසේම වේවා ..... යහපතක්ම වේවා ඔබතුමියට

    • @bhagyhk4672
      @bhagyhk4672 8 ปีที่แล้ว

      මෙවැනි දේසනාවක් Blackpool වල පැවැත්විමේ හැකියාවක් තිබේද? ඒ සදහා සම්බන්ද කරගන්නේ කෙසේද? තෙරැවන් සරනයි !!!

    • @dxsana
      @dxsana 8 ปีที่แล้ว

      තෙරුවන්සරණයි Bhagya Heshani මහත්මිය,
      ඔබතුමිය DO-BBS UK නමින් ඇති ස්කයිප් ලිපිනය ට එකතු වී ඒ මගින් හෝ 07872857404 මෙම දුරකථන අංකයෙන් විස්තර ලබා ගත හැක. යහපතක්ම වේවා......

    • @bhagyhk4672
      @bhagyhk4672 8 ปีที่แล้ว +1

      Sanath Mahawithana බොහොම පින් 🙏

    • @shyamagunatillake3782
      @shyamagunatillake3782 8 ปีที่แล้ว

      සාදූ..සාදූ..සාදූ...

  • @dmniro
    @dmniro 8 ปีที่แล้ว

    අමාමහ නිවනම සාක්ශාත් වේවා....

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว +1

      සාදු..සාදු.. ඔබට යහපතක්ම වේවා..!

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว +1

      බොහොම පින්... යහපතක්ම වේවා..

  • @arunachandanaperera5448
    @arunachandanaperera5448 8 ปีที่แล้ว

    Niduk wethwa Nirogi wethwa suwapath wethwa dukin midethwa Niwan suwayen suwapath wethwa !

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      සාදු සාදු සාදු! වචන ස්වල්පයකින් හෝ ඔබගේ දායකත්වය අගයමි. වහ වහා නිර්වාන ශාන්තිය අත්පත් කිරීමට උත්සාහ ගන්න.
      නිවනම නාථයි,
      නිවනම ප්‍රනීතයි,
      නිවනම වෙත්වා,
      නිවනම වෙත්වා!

  • @anojafernando1435
    @anojafernando1435 7 ปีที่แล้ว

    Sadhu sadhu sadhu. ... sansare karapu maha pinata apata me saddharmaya asanna labenawa. Me uthum sri saddharmaya deshana karana maha uththamayanan wahanseta mage namaskaraya wewa. ... mama me saddharmaya ahanne daruwa nidi karana gaman hand free eka Kane gahagena. Saddharmaya anshu maththreeya washayen ho awabodha wena awasthawaka mewan badaka kisima kenekuta nowewa. ... waha waha itha ikmanin me biyakaru sasara nima karannamai awashshya wenne. .. me saddharmaya ahunu pasu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබටත් ඒ නැගූ ච්ත්ත ප්‍රසාද හේතුවෙන් නිවන් මග වැඩීමටත් උතුම් ආර්ය ධ්‍යාන පුර්ණය කර ගැනීමට මේ කුසල් සිත හේතු වාසනා වේවා..!!

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 8 ปีที่แล้ว

    mama siyalla ahanawa

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      ඔබගේ උදාන වාක්‍යයන්ට බොහොම පින්...තෙරුවන් සරණයි..

  • @anojafernando1435
    @anojafernando1435 7 ปีที่แล้ว

    Sadhu sadhu sadhu. .. pilithuru laba dunnata bohoma pin... ane me kunu sasara nima karaganna saddharmaya aseemata salaswana deshakayanan wahansela athulu maha uththama pirisatama thunuruwane ashirwadaya ma labewa. ..... siyaluma dewrakawaranai. ...

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබටත් ඒ නැගූ ච්ත්ත ප්‍රසාද හේතුවෙන් නිවන් මග වැඩීමටත් උතුම් ආර්ය ධ්‍යාන පුර්ණය කර ගැනීමට මේ කුසල් සිත හේතු වාසනා වේවා..!!

  • @chinnakumar551
    @chinnakumar551 8 ปีที่แล้ว

    sadhu.sadhu.sadhu.siyallanma.mema.sri.sathdarmaya.asimen.yatha.awabodayata.path.wewa.

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      බොහොම පින්.. නිවනම නාථයි..

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 8 ปีที่แล้ว +1

    oba wahansege deshana wishistai/kuliyapitiyatath yawanna puluwannam kenek dennam shalinda abeykoon elathalawa deegalla

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      සාදු..සාදු..සාදු!

  • @ammaamara5321
    @ammaamara5321 8 ปีที่แล้ว +6

    අංක සියය වන දෙසනාව ලබා ගත්තා පුතා රහතුන්ගේ නගරයට වඩිනා දවස වැඩි ඇතක නොවෙිවා. පතමි මෙත් දිතින්

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      ඔබගේ උදාන වාක්‍යයන්ට බොහොම පින්. තෙරුවන් සරණයි..

    • @dxsana
      @dxsana 8 ปีที่แล้ว

      ඔබතුමියගේ මේ උත්තම වාක්‍ය හැකි ඉක්මනින් සාක්සාත් වේවා .... ඔබට යහපතක්ම වේවා

    • @amaatcoamaatco4056
      @amaatcoamaatco4056 8 ปีที่แล้ว +3

      මෙවන් පුතුන් බිහිකළ මව් දෙමාපියෝ සැබවින්ම ශ්‍රේෂ්ඨයි... උතුම් නිබ්බාන මාර්ගයටම හේතු වාසනා සැකසෙවී..
      සුවපත් වේවා.

    • @kapila2003
      @kapila2003 8 ปีที่แล้ว +1

      sadu sadu sadu තෙරුවන් සරණයි..නිවන සැප ලැබේවා!!!

    • @akalanka906
      @akalanka906 6 ปีที่แล้ว

      Amma Amara

  • @Nilu-ds2vi
    @Nilu-ds2vi 7 ปีที่แล้ว

    sadu sadu sadu....

  • @ashiniferenadaes8485
    @ashiniferenadaes8485 7 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🌹🌹🌹

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @rathnagamage5557
    @rathnagamage5557 7 ปีที่แล้ว

    sadhu sadhu sadhu sadhu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!

  • @supremeblissofnibbana5719
    @supremeblissofnibbana5719 7 ปีที่แล้ว +1

    දුටු දුටුවන් වශී කරනට
    රුවක් අරගෙන බිහි වුවත්...
    තපසුන්ගෙ සිල් බිද දමා නුඹ
    හැගුම් දුන්නට නෑ පලක්....
    දිනෙන් දින කුණු වී දිරා යයි
    සොබා දහමෙන් නෑ ඉඩක්...
    නාරිමල අහෝ ; නුඹට හැකිවේද
    තුරුණු වෙන්නට තව දිනක්.....???
    ( අමා මහ නිවන නවතන ඔබේ නාරි මල කුමක්ද..??? ධනය...? ඉඩම්. .? පුද්ගලයන්..?
    ඇබ්බැහි වීම්....? සිතා බලන්න )

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      යහපතක්ම වේවා...!

  • @anojafernando1435
    @anojafernando1435 7 ปีที่แล้ว

    Sitha saha mana kiyanne ekakda dekakda. .. ane karunawen pahada dena men illami. Siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethawa. ....

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබ අසා ඇත්තේ සුළුවෙන් උත්තර බැඳිය හැකි ප්‍රශ්නයක් නොවේ.
      මුළු ලෝකයම පංචස්කන්ද විග්‍රහයක් ලෙස දැක්වුවිට රූපය හැර ඉතිරි ස්කන්ධ හතරම (වේදනා, සංඥා, සංස්ඛාර, විඥාන) සියල්ල කැටිකර සිත ලෙස නම් කල හැක. පාරිශුද්ධ චිත්තයක් විඥානගත වීමේදී මනො, මානසං, හදයං, පණ්ඩරං, මනො මනායතනං, මනින්ද්‍රියං, විඤ්ඤාණං, විඤ්ඤාණක්ඛන්ධො ලෙස කිලිටි වෙමින් ගමන් කරයි. ඔබ "මණ" ලෙස අදහස් කරන්නේ මෙයින් එක කොටසක් විය හැකියි..
      යම් ලෙසකින් ඉහත පිළිතුර ඔබට සහයක් වෙවියයි පතමි.
      තෙරුවන් සරණයි.

  • @ThanujaUduwela
    @ThanujaUduwela 6 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @nandanagamlath4343
    @nandanagamlath4343 7 ปีที่แล้ว

    නිවනම නාථයි, නිවනම වෙත්වා.....

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      යහපතක්ම වේවා..