Budu Bana Sinhala 83 Dharmayai Obai; නිවනට යොමුවුණු (කරණීය) මෙත්ත සුත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2016
  • ධර්මයයි ඔබයි - බුදුබණ සිංහල 83 "නිවනට යොමුවුණු මෙත්ත සුත්‍රය"ලෙස ඉදිරිපත් කරන්නේ 2016 ඔක්තෝබර් මස 1වෙනිදා එංගලන්තයේ Watford නගරයේ ධම්මික මහතාගේ ගෙදර පවත්වන ලද වැඩසටහනහි දෙවැනි කොටසයි. මෙහි පළවැනි කොටස මෙත්තා සුත්‍රයෙහි පුර්වාරම්භයක් ලෙස බුදුබණ සිංහල 82 මුලින් පළකර ඇත.දේශනාව දසුන්ගත කිරීමට උපකාර වූ කටාර් රටේ සනත් මහතාට සවන්ගත කිරීමට වෙහෙසෙන විමුක්ති, ප්‍රියන්ත, anoja මහතුන් ටත් අනේක වාරයක් පින්! දේශනාවලට සහභාගී වීමට කැමති ඔබ london පදිංචි නම් 07872857404 අමතන්න. එසේ නැතිනම් skype : do-bbs හෝ www.dharmayaiobai.org සමඟ සම්බන්දවන්න. දේශනාවේ අන්තර්ගතයන්
    "නිවනටමග මෙත්ත සූත්‍රය නිධාන කථාව, සම්මා සතිය යනු සතර සතිපට්ඨානයයි, තථාගතයන් වහන්සේගේ කරුණාව හා මෛත්‍රිය, ගැරඬියා හා ගෙම්බා, සංකාර, ආර්ය සුවය නම් නිවන් සුවයයි, කරණීය මත්‍ථ කුසලෙන ගාථාවේ අර්ථය, දෙමලිච්චා හා කුරුල්ලෝ, සන්තුස්සකො ච සුභරො ච ගාථාවේ අර්ථය, නච ඛුද්ධං සමාචරේ කිඤ්චි ගාථාවේ අර්ථය, යෙ කෙචි පාණ භූතත්ථි ගාථාවේ අර්ථය, ක්ෂුද්‍ර ජීවීන්, දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා ගථාවේ අර්ථය, නපරො පරං නිකුබ්බේථ ගාථාවේ අර්ථය, මාතා යථා නියං පුත්තං ගාථාවේ අර්ථය, මෙත්තං ච සබ්බලොකස්මිං ගාථාවේ අර්ථය, තිට්ඨං චරං නිසින්නෝ වා ගාථාවේ අර්ථය, දිට්ඨිං ච අනුපගම්ම සීලවා ගථාවේ අර්ථය, පුණ්‍යානුමෝදනාව."
    සියලු දෙනාටම තෙරුවන් සරණයි..

ความคิดเห็น • 131

  • @mudithakalpage5506
    @mudithakalpage5506 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු උතුම් අර්‍ය උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

  • @janakaathurugiriyaathurugi8558
    @janakaathurugiriyaathurugi8558 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු🙏🙏🙏 ,සාදු ,🙏🙏🙏සාදු ,🙏🙏🙏🌹🙏🌹🙏පින් වත් ගුරු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙත්වා 🌷🙏🌷🙏🌷 😥😥😥😥😥,මෙචිචර කලක් වැරදියට අර්ථ වටහා ගෙන සිටි කරණිය මෙත්ත සුුතුර ,🌷🌷🌷🌷යථා අරැත් වටහා ගත්තා ,🙏🙏🙏🙏🙏දෙයියනේ මොන තරම් ගැබුරැ අර්ථ ද ,තියෙන්නේ ,🌻🌻🌻🌻ඔබ වහන්සේ ගෙන් අපට ලැබෙන දහමිි ආලෝකය නමි අනංතයි,🌹🌹🌹🌹ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු 🌷🌷🌷🌷සතර දෙසින් වඩිනා 🌺🌺🌺අර්‍ය උත්තම යන් වහන්සේලාට මාගේ නමස්කාරයම වෙිවා .🌸🌸🌸

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 6 ปีที่แล้ว +13

    මෙය නැවත නැවත ඇසිය යූතු ඉතා වටිනා විග්‍රහයකි. දහමි ඇස පාදවා සමිමා දිඨ්ටියට යොමු කරන මේ දේශනාව නිවන අරමුනු කරයන සැම පිංවතුනට මහත් උපකාරයකි. දැලකට කොටුවී සිටි අය බේරාගත් මේ අරිය උත්තමයානන් වහන්සේට වහ වහා නිවන් අවබෝධ වේවා නිරෝගි බවත් දීර්ගායුශත් ලැබී මේ සද්ධර්මය ලොවපුරා පැතිරීමේ ශක්තිය උදාවෙවාය් පතමි. සාදු! සාදුසාදු!

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว +2

      ඔබටත් ඒ නැගූ ච්ත්ත ප්‍රසාද හේතුවෙන් නිවන් මග වැඩීමටත් උතුම් ආර්ය ධ්‍යාන පුර්ණය කර ගැනීමට මේ කුසල් සිත හේතු වාසනා වේවා..!!තෙරුවන් සරණයි!

  • @madhaviwijayaratne744
    @madhaviwijayaratne744 6 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු නිවන්මග නියතයි. නිවනම නාතයි. නිවනම වෙත්වා. !!!🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      ඔබට යහපතක්ම වේවා!
      නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි!

  • @ramulithagayashan447
    @ramulithagayashan447 11 หลายเดือนก่อน +2

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.අප්‍රමාදී වෙත්වා.🙏🙏🙏🌻🌷🌻

    • @jethavanarama
      @jethavanarama  10 หลายเดือนก่อน

      නමස්කාරය පූජා වේවා !!

  • @sujeewaampagala2282
    @sujeewaampagala2282 6 ปีที่แล้ว +7

    කරනීය මෙත්ත සුත්‍රය , ගැන පැහැදිලි කර දී, අපගේ නුවනැස ආලෝකමත් කල අරිය උත්තමයානන් වහන්සේට වහ වහා නිවන් අවබෝධ වේවා. නිරෝගි බවත් මේ සද්ධර්මය ලොවපුරා පැතිරීමේ ශක්තිය උදාවෙවා . සාදු! සාදු සාදු! . නිවනම නාතයි. නිවනම වෙත්වා.

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว +1

      සාදු! සාදු සාදු! . සද්ධර්මශ්‍රවනයෙන් නැගුණ චිත්තප්‍රසාදයෙන් උපන් කුසලයත් නිවන්මාර්ගය පුර්ණයටම උපනිශ්‍රය වේවා!
      නිවනම නාතයි. නිවනම වෙත්වා.!!

  • @k.kumari.c6749
    @k.kumari.c6749 6 ปีที่แล้ว +6

    ~°~ නමෝ බුද්ධාය ~°~
    මේ සසරේ ආ ගමනේ මගෙන් අවඩක් අසාධාරණයක් වුවානම් වචනයකින් හිංසාවක් වූ වානම් දහස් වාරයාක් කෝටි වාරයක් මට සමා වේවා !!!
    මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏
    මුණිඳුන් දෙසුව ගුණ කඳ අද සිහිව ගෙන
    මේ තුන් ලෝවේ යහපත ජය රැගෙන එන
    මහා තුන් රහත් බල මහිමය පුබුදු වන
    අමා දම් වසීවා ලොව් තුරු සුවය දෙන

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว +1

      ඔබගේ උතුම් වූ කවි සිතුවිලි වලට බොහොම පින් සිදුවේවා! නිවනින්ම සැනසේවා!!

    • @k.kumari.c6749
      @k.kumari.c6749 6 ปีที่แล้ว

      නිවනම වෙත්වා !!!

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 7 ปีที่แล้ว +16

    අනවබෝදයේ අදුර දුරුකර, ගණදුරේ සැඞ පසක් කර, නිවනට මග විවරකර, දෙන පුතුනි ඇරෙත්වා ඔබට නිවන්දොර!!

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි.
      යහපතක්ම වේවා..

  • @induwaramihisara2016
    @induwaramihisara2016 2 ปีที่แล้ว +3

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @lasithanuwan5577
    @lasithanuwan5577 6 ปีที่แล้ว +3

    නිවනම නාථයි නිවනම වෙත්වා....!!!! මෙම සූත්‍රයේ සැබෑ අරුත සියල්ලන්ටම වැටහී ඔබටත් මටත් සියලු දෙනාටත් නිවන් අවබෝධ වෙවා... !!!

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      සාදු..සාදු..සාදු!
      එසේම වේවා..
      එම ප්‍රත්‍යයේ ආනුභාවයෙන් ඔබ ඇතුළු සම්බන්ද සියලු සෑම දෙනාටම අජරාමර නිර්වානක්‍ෂාන්තිය ඉක්මනින්ම අත්වේවා.

  • @suniweththe1889
    @suniweththe1889 3 ปีที่แล้ว +1

    මෙි ිපිං බිමෙහි ලක්ෂ ගනනින් අරහත්තුන් වහන්සේලා බිහි වෙිවා

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @priyankamaddumage3136
    @priyankamaddumage3136 7 ปีที่แล้ว +6

    Oba wahanse deshana karanna darmaya siyallantama awaboda wewa eyai mage prartanawa obata boho pin

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      සාදු...සාදු...සාදු... ! ඔබට යහපතක්ම වේවා...

  • @chandrikaramani7928
    @chandrikaramani7928 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු .......

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි.

    • @chandrikaramani7928
      @chandrikaramani7928 4 ปีที่แล้ว

      @@jethavanarama වැඩසටහන මෙහෙයවන සියලුම දෙනාට මාගේ ස්තුතිය..තෙරුවන් සරනයි .

  • @dxsana
    @dxsana 7 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි ඔබ සියල්ලන්ටම.

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      සාදු...සාදු... ! ඔබට යහපතක්ම වේවා...

  • @madurasanjalee3190
    @madurasanjalee3190 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu thurunuwange saranai

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි! නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!

  • @denashmanjula4906
    @denashmanjula4906 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  10 หลายเดือนก่อน

      ශාසනාභිවෘද්ධියෙන් ඉදිරියටම යමු..

  • @pasindumalshan8798
    @pasindumalshan8798 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      යහපතක්ම වේවා

  • @rinukam4022
    @rinukam4022 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරවරුන් සරණයි අපේ පින්වත් ස්වාමීන් ගොඩක් ස්තුතියි මෙම මොහොතේ සුවපත් සිතින් සිටින චතුචාර සත්‍ය අවබෝධ කර ගැනීමට බුදු හිමියන් වීරියෙන් වඩමී💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌈🇱🇰🎁🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      යහපතක්ම වේවා..

  • @slfun9055
    @slfun9055 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  5 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @himathdasanayake9168
    @himathdasanayake9168 6 ปีที่แล้ว +2

    .🛐 sadu sadu sadu
    +👍

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @Nilu-ds2vi
    @Nilu-ds2vi 7 ปีที่แล้ว +2

    oba thumata godak pin ewagema medaramaya apata ahanna salas wana siyaluma dentath godak pin uthum chathurarya sathya darmaya oba siyalu denatama awabodawewa

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      saadu.. saadu..saadu..!
      siyalu denaa samanga mema pin anumodan wemi.
      obata yahapathakma wewaa..!

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว +2

    sadu...sadu...sadu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      යහපතක්ම වේවා..!

  • @nandaniperera1935
    @nandaniperera1935 7 ปีที่แล้ว +2

    oba wahanseta godak pin

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි..

  • @nandaniperera1935
    @nandaniperera1935 7 ปีที่แล้ว +2

    sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි..

  • @kapilaranjith8538
    @kapilaranjith8538 7 ปีที่แล้ว +2

    sadu saduuu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබට යහපතක්ම වේවා!

  • @Chaminda.Ch1
    @Chaminda.Ch1 3 ปีที่แล้ว

    Namo buddhaya...

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      බුදුගුණ අනන්තයි..

  • @samankanthi1089
    @samankanthi1089 2 หลายเดือนก่อน

    sadu sadu sadu...

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @nesanduniduwara8315
    @nesanduniduwara8315 6 ปีที่แล้ว +3

    oba wahanse nibbana parama sukayen sukitha thra wethwa

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      සාදු..සාදු..සාදු! ඔබට යහපතක්ම වේවා..!

  • @mayuraruwan7669
    @mayuraruwan7669 5 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @roshand2003
    @roshand2003 6 ปีที่แล้ว +1

    Niwanama Natha Wewa!!
    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! තෙරුවන් සරණයි !

  • @visioninfinity-eyecareclub5033
    @visioninfinity-eyecareclub5033 7 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu..........

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      ඔබට යහපතක්ම වේවා..

    • @lalithaserasinghe1664
      @lalithaserasinghe1664 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් නිවේවා

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 6 ปีที่แล้ว +2

    oba wahanse nibbana parama sukayen sukitha thra wethwa
    1

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      සාදු..සාදු..සාදු! ඔබට යහපතක්ම වේවා..!

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 4 ปีที่แล้ว

    Wisdom is the Jem for the Man! Bohoma pin obawahanseta!

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !

  • @samanthichandrika4619
    @samanthichandrika4619 3 ปีที่แล้ว

    Nibbana parama sukayan sukitha thara wath wa

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      ලක්ෂ ගණනින් මේ මිහිමත අරිහතුන් වහන්සේලා පහල වේවා..

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 6 ปีที่แล้ว +1

    laksaganan rahathunwahansala mihimatha pahalawawa

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @priyangikannangara548
    @priyangikannangara548 ปีที่แล้ว

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake 3 ปีที่แล้ว

    Saadu Saadu Saadu !!!

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 4 ปีที่แล้ว +1

    Laksaganan rahathunwahansala mihimatha pahalawawa

  • @user-bf9np1hl9d
    @user-bf9np1hl9d ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      නිවනින්ම සැනසේවා

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 6 ปีที่แล้ว +7

    වැරදියට වටහාගෙන සිටි කරනීය මෙත්ත සුත්‍රය , ගැන පැහැදිලි කරල දීල, අපගේ නුවනැස ආලෝකමත් කල ඔබ වහසේට අමා නිවන්සුව බොහෝදුර නොවේවා !!!!
    මේ සත්කාර්‍ය සදහා ඇප කැප ව් කටයුතු කරන සියලුම දෙනාටත් උතුම් ධර්මය අවබෝධ වීමට මේ පින උපකාර වේවා !!!

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      අනුමෝදන් වෙමු, අනුමෝදන් වෙත්වා!
      තෙරුවන් සරණයි!

  • @chinnakumar551
    @chinnakumar551 7 ปีที่แล้ว +2

    dedsha.thuma.athulu.memasathdarmaya.apahata.aisimata.labadun.obala.siyaluma.denatama.authumu.sathdarmaya.saksathweewa.

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      බොහොම පින්.... ඔබට යහපතක්ම වේවා...

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 4 ปีที่แล้ว +1

    Mamada.siyaluloka siyalusadwayo sasaradukin midawa

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 7 ปีที่แล้ว

    mata hekinam dvd tika achintha jayasanka ekanayake, karukkuwa, madampe eddress ekata denna

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      කරුණාකර 0711506585 කෝල් එකක් දෙන්න කියන්න. තෙරුවන් සරණයි..

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 6 ปีที่แล้ว +1

    mamada siyaluloka siyalusadwayo sasaradukin midawa

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ..යහපතක්ම වේවා!!!

  • @nnilu6524
    @nnilu6524 7 ปีที่แล้ว

    mata me cd eka ganna puluwanda mahathmaya..

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      අප භාරයේ දේශනා අඩංගු සිඩි පට 4ක් ඇත.. යැවිය යුතු මුළු නම, දුරකථන අංකය සහ ලිපිනය ලබා දෙන්න.. තෙරුවන්සරණයි!

    • @nnilu6524
      @nnilu6524 7 ปีที่แล้ว

      nanada hemalatha no.37 play ground road .obayasekara pura .rajagiriy
      0115744238
      thawa ekak ona me address ekata s.p padama sudasinha no:57 naiwala .veyangoda .
      godak pin oba thumalata uthum u niwanin sena sethwa!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      ඔබට කොපි 4ක් එවන්න සලසා ඇත. තවත් අවශ්‍යනම් දන්වා සිටින්න.
      තෙරුවන් සරණයි!

    • @nnilu6524
      @nnilu6524 7 ปีที่แล้ว

      mahath maya mage yaluwekuta thawa cd 1k ona -L.lasanatha manju sri pathirana .getulawa.minuwagete

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      මෙම ලිපිනයටද CD 4 න් කොපි 4ක් එවන්න සලසා ඇත. තෙරුවන් සරණයි!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිවනම වෙත්වා .... ! ! !

  • @denashmanjula4906
    @denashmanjula4906 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      අනිච්චාවත සංකාරා
      උප්පාද වය ධම්මිනෝ
      උප්පජ්ජිත්වා නිරැජ්ජන්ති
      තේසං වූපසමෝ සුඛෝ

  • @anilwickramage5575
    @anilwickramage5575 2 ปีที่แล้ว

    කරනීය මෙත්ත සුත්‍රය , ගැන පැහැදිලි කර දී, අපගේ නුවනැස ආලෝකමත් කල අරිය උත්තමයානන් වහන්සේට වහ වහා නිවන් අවබෝධ වේවා. නිරෝගි බවත් මේ සද්ධර්මය ලොවපුරා පැතිරීමේ ශක්තිය උදාවෙවා . සාදු! සාදු සාදු! . නිවනම නාතයි. නිවනම වෙත්වා.

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 7 ปีที่แล้ว +2

    sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබට යහපතක්ම වේවා..

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 7 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබට යහපතක්ම වේවා!

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 3 ปีที่แล้ว

    Laksaganan rahathunwahansala mihimatha pahalawawa

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      යහපතක්ම වේවා..

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 6 ปีที่แล้ว

    laksaganan rahathunwahansala mihimatha pahalawawa

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා!

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 3 ปีที่แล้ว

    Mamada.siyaluloka siyalusadwayo sasaradukin midawa

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 6 ปีที่แล้ว +1

    mamada siyaluloka siyalusadwayo sasaradukin midawa

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @denashmanjula4906
    @denashmanjula4906 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      යහපතක්ම වේවා.

  • @tilakperera3276
    @tilakperera3276 6 ปีที่แล้ว +2

    sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 3 ปีที่แล้ว

    Laksaganan rahathunwahansala mihimatha pahalawawa

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      බුදුගුණ අනන්තයි..

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 4 ปีที่แล้ว

    Mamada.siyaluloka siyalusadwayo sasaradukin midawa

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා