අම්මා ඝාතනයේ පලිය ගන්න පුතා තාත්තාව මරයිද? | Viruman Movie Explained In Sinhala | Sinhalen Baiscope

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අම්මා ඝාතනයේ පලිය ගන්න පුතා තාත්තාව මරයිද? | Viruman Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
    🌟🌟 යාලුවනේ මේ Film එකට Copy right Clam තියන නිසා වීඩියෝ කොටස් විදියට ඉදිරිපත් කරන්න බැරි වුනා . ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා😔😔😔😔
    🌟🌟යාලුවනේ මේ වීඩියෝ එකට Copy right Clam තියන නිසා වීඩියෝයොවෙන් කොටසක් ඉවත් කිරිමට සිදු වුනා😔😔😔😔
    අද කතාවේ වීරයා විරුමන්. විරුමන්ට අයියලා තුන්දෙනෙක් ඉන්නවා. විරුමන්ගේ තාත්තා මුන්නියාන්ඩි. මුන්නියාන්ඩි විරුමන්ගේ අම්මට වෙනස්කම් කරනවා. දවසක් විරුමන්ගේ අම්ම දැනගන්නවා මුන්නියාන්ඩිට ගෙදර වැඩට ඉන්න සුබ්බු කියන කෙල්ල එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. විරුමන්ගේ අම්මා එයාගේ අයියලගේ ගෙදර විරුමන් එක්ක යනවා. දවසක් අයියලගේ ගෙදරදි විරුමන්ගේ ඇස් ඉස්සරහම අම්මා ගිනි තියාගෙන මැරෙනවා. විරුමන් ඉදන් මුන්නියාන්ඩිට වයිර කරනවා. විරුමන් හැදෙන්නේ එයාගේ අම්මගේ ගෙදර. අවුරුදු ගානක් ගත වෙනවා. එක දවසක් මල්ලොපොර තරගයකදී විරුමන්ව දකිනවා. විරුමන් ඉන්නේ තාත්තා එක්ක තරහින්. තාත්තට වයිර කරාට විරුමන් එයාගේ අයියලා වෙනුවෙන් එයාට කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා. විරුමන්ගේ ලොකු අක්කේ නංගි තේනු එක්ක තමයි විරුමන් යාලු වෙන්නේ. මුන්නියාන්ඩි වැඩ කරන්නේ කුත්තලදේවන් කියලා මිනිහෙක් එක්ක. විරුමන් කොහොමත් බලන් තාත්තගෙන් පලි ගන්න. මුන්නියාන්ඩි බලන් ඉන්නෙත් විරුමන්ව මරලා දාන්න. ඒත් ඇත්තටම මොනවා වේවිද.? ඔබ දැනගන්න නම් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න වෙනවා.
    Viruman is the hero of today's story. Viruman has three brothers. Viruman's father was Munnyandi. Munnyandi discriminates against Viruman's mother. One day, Viruman's mother finds out that Munniyandi is having an affair with a housemaid named Subbu. Viruman's mother goes with Viruman to his elder brother's house. One day, mother sets herself on fire in front of Viruman's eyes in her brother's house. From Viruman to Munnyandi. Viruman grows up in his mother's house. It takes years. One day he sees Viruman in a wrestling match. Viruman is angry with his father. Viruman is doing everything he can for his brothers to be angry with his father. Viruman is dating Viruman's elder sister, Thenu. Munniandhi works with a man named Kuttaladevan. Viruman will take revenge on his father anyway. Munnyandi is waiting to kill Viruman. But what will really happen? If you want to know, you have to watch the video till the end.
    Welcome to Sinhalen Baiscope
    ✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
    ✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
    ✔ Come and join our TH-cam Channel to know about the latest movies, TV series in Sinhala
    ✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
    සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
    ✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
    ✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
    ✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ TH-cam Channel එකට
    ✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope TH-cam Channel එකෙන්ම විතරයි
    ✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
    ✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
    ✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    ✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    ✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala
    Fair Use Copyright Infringement
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
    This video has no negative impact on the original works (it will be positive for them)
    ✔ This video is also intended to teach.
    ✔ I only used video bits and pieces to get the point across where I needed to.
    ✔ It is not translatable by nature.
    We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
    If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
    Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
    Thank you for understanding!

ความคิดเห็น • 96

  • @sinhalenbaiscope8829
    @sinhalenbaiscope8829  ปีที่แล้ว +14

    ⬇ Movie Downloads Link
    sinhalenbaiscope1.blogspot.com/2022/09/viruman-2022-movie.html

  • @ok81723
    @ok81723 ปีที่แล้ว +6

    තාත්තල ලමයි වදන්නෙ නෑ...වදන්නෙ අම්මලා....තාත්තල කරන්නෙ ජාතක කරන එක.. සිංහල යෙදුම් හරියට පාවිච්චි කරනවානම් වැඩේ කියන්න තරම් වරදක් නෑ

  • @kanishkamadusanka6116
    @kanishkamadusanka6116 ปีที่แล้ว +5

    Marm lassanai rv aka hamadam aluth rv akk anakam balagen inne බුදුසරණයි ජය වේවා ❤️

  • @dileepchathuranga5178
    @dileepchathuranga5178 ปีที่แล้ว +23

    Photo දාන් නැතුව video දැම්මනන් හොදයි 😶

  • @sahajajanith8569
    @sahajajanith8569 ปีที่แล้ว +9

    මාරම ලස්සන film review අක්කේ... ඇබ්බැහි වේලා දැන් ..👌❤️👌

  • @lovelygirl4087
    @lovelygirl4087 9 หลายเดือนก่อน +2

    Review eka Supiri Akke ❤

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 ปีที่แล้ว +5

    පට්ටම ලස්සනයි

  • @kavishkasadaruwan7009
    @kavishkasadaruwan7009 ปีที่แล้ว +7

    Akki pattas film 1 dennako plz

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කියෝ👌👌👌❤️❤️❤️❤️

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +6

    වීඩියෝ දැම්මා නම් ගොඩාක් හොදයි

  • @jayalalwickramarachchi4317
    @jayalalwickramarachchi4317 ปีที่แล้ว

    Tamil fillm එකක් rewiew දෙනවනම් මෙහෙම.තමා දෙන්න ඕන ...කිසිම අඩුවක් නැතුව..
    නියමයි.....💐💐💐💐

  • @ishitharewan693
    @ishitharewan693 ปีที่แล้ว +2

    Meke video dala thibba nam thawath maru thawath lassana weyi 🌺

    • @sinhalenbaiscope8829
      @sinhalenbaiscope8829  ปีที่แล้ว

      මේ Film එකට Copy right Clam තියන නිසා වීඩියෝ කොටස් විදියට ඉදිරිපත් කරන්න බැරි වුනා . ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා😔😔😔😔

  • @chanikamadhubhashini6914
    @chanikamadhubhashini6914 ปีที่แล้ว +8

    Superb ❤️

  • @AselaUdhayanga
    @AselaUdhayanga 2 หลายเดือนก่อน

    Aka supiriyyyy

  • @AselaUdhayanga
    @AselaUdhayanga 2 หลายเดือนก่อน

    Thawa hada awa anaaa

  • @yashenfernando5568
    @yashenfernando5568 ปีที่แล้ว +3

    Super 30 oone

  • @lahisvithanage94
    @lahisvithanage94 ปีที่แล้ว +2

    ekath beluwa❤️🔥

  • @manojrathnayake4460
    @manojrathnayake4460 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz ปีที่แล้ว +1

    එල 👍

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +2

    Ane Mata karthige film eka wena Dev film eka sinhalen baiscope sinema dannako

  • @lakashithanina-qs3hw
    @lakashithanina-qs3hw ปีที่แล้ว

    අක්කිගෙ වීඩියෝව ලස්සනයි

  • @slharsha9992
    @slharsha9992 ปีที่แล้ว +2

    adath supiri film ekak

  • @gihankavinda1140
    @gihankavinda1140 ปีที่แล้ว +2

    Photo danna epa video danna !!

  • @pathmalathagajanayaka8730
    @pathmalathagajanayaka8730 ปีที่แล้ว +4

    Good review ❤️❤️

  • @slharsha9992
    @slharsha9992 ปีที่แล้ว +2

    good review

  • @madushanweerasinghe4870
    @madushanweerasinghe4870 ปีที่แล้ว +2

    Superb sis❤

  • @shenashyenusha622
    @shenashyenusha622 ปีที่แล้ว +2

    COBRA movie eka dennako 🙏🙏🙏🙏🙏🙏

  • @pathmalathagajanayaka8730
    @pathmalathagajanayaka8730 ปีที่แล้ว +1

    Niyamai

  • @kavindu401
    @kavindu401 ปีที่แล้ว +3

    Mokadda karanna epa mage sticker ekak denna mata penna thibbe thabile

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว

    Lassanay ❤️❤️

  • @user-rk3ww2dv4h
    @user-rk3ww2dv4h ปีที่แล้ว +1

    හොඳ editor කෙනෙක් ගන්න

  • @harshasandaruwan1634
    @harshasandaruwan1634 ปีที่แล้ว +1

    El

  • @Rukmal-rw4py
    @Rukmal-rw4py ปีที่แล้ว

  • @x_Bhagya
    @x_Bhagya 9 หลายเดือนก่อน

    Film eka hodai buy explain krn vidy awl

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +2

    ඒක නම් මාරම ලස්සනයි

  • @lahisvithanage94
    @lahisvithanage94 ปีที่แล้ว +2

    new Release okma dennaoo films

  • @amawaduge4887
    @amawaduge4887 ปีที่แล้ว +2

    😥😥 sad ending

  • @niroshanbuddhika8632
    @niroshanbuddhika8632 ปีที่แล้ว +1

    Move eka balana link ekak evannako kauru hari

  • @kavindu401
    @kavindu401 ปีที่แล้ว +3

    Hi

  • @dunurayasasvin9989
    @dunurayasasvin9989 ปีที่แล้ว +3

    Liger movie එක දෙන්න පුලුවන්ද

    • @sinhalenbaiscope8829
      @sinhalenbaiscope8829  ปีที่แล้ว

      idiriyedi dennam
      Thanks️❤️

    • @ravichandrandivagar3808
      @ravichandrandivagar3808 ปีที่แล้ว +1

      Liger movie Eka time waste bro..Best movie for troll...😀😀😀😀😀🤣🤣🤣

    • @gedarataiskole1307
      @gedarataiskole1307 ปีที่แล้ว

      @@ravichandrandivagar3808 ofcourse ❤

    • @ravichandrandivagar3808
      @ravichandrandivagar3808 ปีที่แล้ว

      @@gedarataiskole1307
      Bro...must watch ponniyin selvan 1 on 30th September.that movie make you goosebumps. Because you can see most srilanka relevant scenes ,,,ps 1 movie eka talk about some sinhala Kings..you will get enjoy. 😊

  • @dushmanthakumara9382
    @dushmanthakumara9382 ปีที่แล้ว +3

    Akkiyeee poto nethiwa vedio eka dannakoooooooo

    • @sinhalenbaiscope8829
      @sinhalenbaiscope8829  ปีที่แล้ว +1

      මේ Film එකට Copy right Clam තියන නිසා වීඩියෝ කොටස් විදියට ඉදිරිපත් කරන්න බැරි වුනා . ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා😔😔😔😔

  • @JC-rl1nc
    @JC-rl1nc ปีที่แล้ว +1

    Awe movie eka dennako

  • @dulminatissera05
    @dulminatissera05 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @lakmallk5314
    @lakmallk5314 ปีที่แล้ว +1

    Meloo rahak ne poto tikk beluwa wgy

  • @shehan.5183
    @shehan.5183 ปีที่แล้ว +1

    Photos natiwa video pley wenna danna

    • @sinhalenbaiscope8829
      @sinhalenbaiscope8829  ปีที่แล้ว +1

      මේ Film එකට Copy right Clam තියන නිසා වීඩියෝ කොටස් විදියට ඉදිරිපත් කරන්න බැරි වුනා . ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා😔😔😔😔

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 ปีที่แล้ว

    Photo නැතුව වීඩියෝ දාන්නකෝ ❤😢

  • @vishwa_samod_graphics
    @vishwa_samod_graphics ปีที่แล้ว +4

    100k subscribe ගහන channel එකක් ලස්සනයි ❤️🤟

  • @thilakkumara5532
    @thilakkumara5532 ปีที่แล้ว +2

    kathwa nam ft

  • @shanakadeshan371
    @shanakadeshan371 ปีที่แล้ว +1

    Video danna balanna epa wenawa

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 ปีที่แล้ว +2

    වදන්නේ අමිමා

  • @teddymusic9521
    @teddymusic9521 ปีที่แล้ว +1

    💔

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว +1

    කෝ...kgf 2..???

  • @bahrainsenith
    @bahrainsenith ปีที่แล้ว

    Podi lamainta cartoon daanawa wage film reviews Daanna epa haloo. Video ekka Daanna. Ahenam nathnam nodaa Inna.

  • @djkskanu4551
    @djkskanu4551 ปีที่แล้ว

    melo deyak terunene ane...😮😮😮

  • @chaliff7825
    @chaliff7825 ปีที่แล้ว +3

    Ko meke video na ne 😒

    • @thilini3399
      @thilini3399 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️

    • @chaliff7825
      @chaliff7825 ปีที่แล้ว

      @@thilini3399 video tibuna nam maru 🙂

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว

    මේව බලන්නෙ කො⁣හොමද

  • @mohamedrosmin3062
    @mohamedrosmin3062 ปีที่แล้ว

    Mang kiyana film eka pariwardana denna

  • @MalindaLakshan-vb4fm
    @MalindaLakshan-vb4fm 5 หลายเดือนก่อน

    😂

  • @madhavibandara8224
    @madhavibandara8224 ปีที่แล้ว

    Mokakdha ban picdanne video ekama dannako

  • @tanjagamage1685
    @tanjagamage1685 ปีที่แล้ว

    88

  • @navindu2383
    @navindu2383 ปีที่แล้ว +2

    ♥️