අයිතිකාරයට කතා කරන ලංකාවේ කිට් | නයිට් රයිඩර් කාර් එක | Knight Rider | kitt | vini productions
ฝัง
- เผยแพร่เมื่อ 26 ส.ค. 2022
- කතා කරන ලංකාවේ හදපු නයිට් රයිඩර් කාර් එක ලංකාවටම ඒකයි හිතන්න පුලුවන්ද අපේ කොල්ලෙක්ගේ වැඩක්
එරංග මල්ලිගේ යූටියුබ් නාලිකාවේ ලින්ක් ඒක මෙන්න 👉ttps:// / @erab7588
eranga -0777061757
රුවන්වැලි සෑයේ වන්දනාවට ආව තොරණ වගේ ලස්සන බස් ඒක මේ ලින්ක් එකෙන් බලන්න - • මේක ඇතුලේ වෙනම ලෝකයක් ...
-----------------------------------------------------------------------------------------------------------------
Contact Us : (+94) 711855503
(+94)71 6480014 ( Lakshitha Vlogs youtube channel )
-----------------------------------------------------------------------------------------------------------------
ඇස් දෙකම පේන්නේ නැතිව කොල්ලෙක් ගහන සුපිරි ගේම මේ ලින්ක් ඒකෙන් බලන්න
- • ඇස් දෙකම පෙනෙන්නේ නැති...
ලොකු ගස් පොඩි කරලා හදලා පුංචි ඉඩක හදන හැටි බලන්න මේ ලින්ක් එකෙන් - • ගහ පොඩි කරලා ගෙඩි හදාග...
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#Lakshitha_Vlogs
#Knight-Rider
#kitt
#michaelshaul und K.I.T.T vereiteln einen Überfall | Knight Rider Deutschland
#knight rider,knight rider 2008,#knight rider deutsch,knight rider film,knight rider rtl,knight rider online,#night rider,knight rider serie,david hasselhoff knight rider,knight rider youtube,deanna russo,david hasselhoff,überfall,trucker,#verfolgungsjagt,action#Devons alte Liebe stirbt | Knight Rider Deutschland#knight rider,knight rider 2008,knight rider deutsch,knight rider film,knight rider rtl,knight rider online,night rider,knight rider serie,david hasselhoff knight rider,knight rider youtube,deanna russo,david hasselhoff,k.i.t.t.,ganze folge,season,episode,michael knight,knight foundation,pontiac firebird#ලංකාවේ හදපු එකම නයිට් රයිඩර් කාර් එක - Sri Lankan Knight Rider | KITT Nilame#nilame,nilame new,nilame video,sinhala vlog,නිළමේ,interview,knight rider,david hasselhoff,michael knight,නයිට් රයිඩර්,කාර් එක,mazda astina,sport car review,sinhala,knight rider car,knight,knight rider theme,knights of the old republic,knight rider full episodes,knight rider 2008,k.i.t.t.,knight rider car,full episodes,retro tv,kitt,homemade kit car,knight rider car model,kitt car for sale,michael knight currency,michael knight country rap king#KITT VS KARR - The EPIC Showdown | Knight Rider#kitt vs karr,k.i.t.t. vs. k.a.r.r,k.i.t.t. vs k.a.r.r,knight rider season 1 episode 9,#trust doesnt rust knight rider,karr knight rider,k.a.r.r. knight rider,karr knight rider 2009,trust doesnt rust,karr knight rider 2008,k.i.t.t. knight rider,classic tv,quantum leap,knight rider,the incredible hulk,nbc universal,#kitt voice,knight rider full episodes season 1,k.i.t.t. knight rider voice,k.a.r.r. voice,david hasselhoff,michael knight,nbc classics - วิทยาศาสตร์และเทคโนโลยี
Full electric knight rider car එකක් හදන්න තමා බලාපොරොත්තුව🤜🤛 බලමු කාලයක් යයි 😘
Lankaawe inne hoda dakshayo kohomahari karanna uthsaha karanna suba pathum magen
Phone nomber ekk danna
Phone nomber ekk danna
සුබ පැතුම් යාලුවා ජයවේවා
අනේ හා බන් පඩූවෙ ඉදහන් 😅😅
සුපිරි මෙන්න අපේ ලංකාවෙ වැඩ්ඩො..
ඔබට සුභ පතනව...
අපේ රටේ නාමය ලෝකය වෙත ගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා..
මියුසික් එක ඇහෙනකොට ආපූ ගැම්ම කියලා නිම කරන්න බැහැ. ❤ වැඩේ දිගටම කරගෙන යමු සහෝ. ජයවේවා.
හදවතින්ම ස්තූතියි රංජිත් සහෝදරයා අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
විනීලගේ වාසනා මතක් උන සෙට් එක ගැම්මට ලයික් එකක් දාගෙන යමු Lakshitha vlogs channel එකට 🙏🥰❤️
ඔබ දෙන සහයෝගයට හදවතින්ම ස්තූතියි සහෝදරයා දිගටම ඉන්න අපිත් එක්ක💖💖🙏🙏
වැඩේ නියමයි. හොඳ උත්සහයක්. මමත් ආස නාට්‍යමාලාවක් තමයි නයිට් රයිඩර් කියන්නෙ.. 👍👍👍
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
සුපිරි මොලයක් ලංකාවේ වැඩ්ඩේක්. මේ වගේ තරුණයාන්ට මේ කලාකන්නි ආණ්ඩු වල ඉන්න උන්.
Music එක ඇහෙනකොට එන ගැම්ම 😍😍 අපිව පොඩි කාලෙට එක්කන් ගියා 😍😍😍 ජයවේවා🇱🇰🇱🇰🇱🇰
හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක
සුපිරි ලංකාවේ කොල්ලෝ 🔥🔥💪💪💪❤️❤️❤️❤️ජයවේවා
සුපිරියි. හිතාගන්නවත් බෑ. Keep it up..
ජය ඉක්මනටම සම්පූර්ණ කරගන්න ලැබේවා කියල කියනව්
Supiri ✌⚡❤️jayawewa saho.budusaranai ❤️❤️❤️❤️🙏
*_නුවර ගැම්මක් තමා..😘😍👌_*
අනිවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@@lakshithavlogs නුවර කොහෙද බං,,එලම,ෆට්ටම ආ
@@-nuwaraahasayata galaha saho
@@lakshithavlogs එල
@@-nuwaraahasayata හදවතින්ම ස්තූතියි සහෝ❤
පට්ට වැඩක් 👍👍👍👍good ❤❤
විනී ලගේ වීඩියෝ එකෙ තිබ්බේ මේ කාර් එක..😍😍
ඔව් යාලූ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
සුපිරි වැඩක් කොල්ලා
Wooow excellent 👌🏻 👏🏻 😲
Supiri car eka lassanai
Jaya wewa aiya mn asama car eka.issarahata thawa weda damu
Ratak watina kollek Jaya wewa brother
ජයවේවා 🙏
ටට්ට නන නන නන ටට්ට නන නන....නන😂🤣😂🤣😂
මතකනේ ඒක.... හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
සුපිරි යි❤️
Thawath deuwnu karanna..pita rataka hadanna vitharai kiyalane hithanne ape kollek kara kiyanna wadagath
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Jayen jaya wewa niyamai aiye supiri
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Okata ganin ban Honda integra ekak . Supiri wedak ela hode
ela kollo 👌
Supiri saho...obata lasNa anagathayak vewa
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Supiri waddooo bs!
Patta waddek nice
Kiyanna wachananaha
eka patta
මගෙ ඉස්සෙල්ලම වාහනේ මැස්ඩා ඇස්ටිනා.දැන් දුන්න එක ගැන දුකයි.
ආයෙත් එකක් ගමු හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
නියමයි 👍👍
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක
adeh...VINI lage vedio eka baladdi hithuwe nane meka real car ekak kiyala... patta
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
සුපිරි කොල්ලෙක් ❤️
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Niyamai aiye♥️
Dawasaka mageth hinayak ♥️♥️
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Music නම් knight rider වගේමයි 😂
පට්ට වැඩක්
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක
විනීලගෙ වීඩියෝ එක මතක්උන අය ලයික් එකක් දාන් යන්
සුපිරි 😍😍
හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක
Great.
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Congratulations Sahooo !!!
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
සුපිරි කාර් එකක්
හදවතින්ම ස්තූතියි සහෝදරයා
එල තමයී 🥰
නියමයි නේ 👍👍
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
ලස්සනයි ලංකාවේ කෙනෙක්නෙ හදල තියෙන්නෙ අාඩරම්බරයක් අපිට.
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Niyamai jayawewa
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
පොලිසියෙන් නවත්තපුවම කුනුහරුපෙන් බනින්ට හදන්න බැරිද
අම්මෝ ඒක, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
අම්මෝ යකූ...🤣🤣🤣
ගුරුකැලේ නේ 😊
Patta.❤️
Thank you very much
Michel knight 😍
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
😍😍😍😍👌
Lakshitha aiya, niyamai... Ada danne oyage channel ekak thiyanawa kiyala. Mathakada maawa?
මොකද මතක නැත්තේ ලංකාවට ආවද ? 0701262525 මේක අක්කගේ නො එක රෑ වෙලා මට ගන්න මගේ එකේ වට්ස්ඇප් නෑ මල්ලි
Patta aiye hodeee
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක
kohoma hari night rider yna yama mehe parawal wala gihin ekek dennek marala hire palayanko.....! wede supiri....knowledge ek supiri.... perfect..... eth mewaye parawalwalanm eya giyapu yam yanna hadanna epa.
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
superb
Thank you very much
♥ 👍
Meka Mazda astina car ekak. Knight rider car eke prototype wahane Pontiac Trans-Am kiyana model eka. USA walin ekak gennuwa nam knight rider ma wage ekak hadanna puluwan
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
Diwer nathuwa Ibeyanawada, udin pan nanawada,
Ela hodei, suba pathum,
නිල්ලඹේ dam එක ගාවනේ video karala thiyene අපේ ගමේ 😍❤️🔥
ඔව් ලස්සන ගමක් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
😍❤️🔥
Amoo supireyk ne 🤗🤗🤗🇱🇰🇦🇪
හදවතින්ම ස්තූතියි ඔබට
Supiri
නිියමයි👌👌👍👍
හදවතින්ම ස්තූතියි පැතුම් සහෝදරයා
❤️❤️
BUdusaranai.Idiri wada sarthaka wewa
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
❤💪💪
Mang 1993 Knight Rider Car heduwa Hatton Wala, ford Car eka convert Kara..matta Namath thiyanawa Knight Rider Nanda kiyala...
මරුනේ වීඩියෝවක් කරමු... හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Mazda astina සුපිරිම car එකක් මම පැදපු 😘
❤❤
👍👍👍
Super
Thanks
HONDA INTEGRA CAR.
❤❤😮
❤❤❤
Supar😁
මගේ අහිංසක රට දියුණු වෙවා ඒ සඳහා ඔබේ දායකත්වයත් ලැබේවා
🙏🙏🙏🇱🇰🇦🇪
❤️
Thumbnail eka😂😂😂😂
😱😱💖💖💖🤝💝🙏
Vinilage car eka
ඔව් සහෝ හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක
👍🌷🌷🌷🏆️
👍👌👌👌💯💚💚💚❤️😂
Vini production eke video eke thibbe me car eka neda
ඔව් යාලූ
ආ මේක.. එල එල උඩින් පන්නන්නත් හැදුවනම් හරි 😁 නියමයි
ඔව්නේ .... එරංග මල්ලි හදයිද දන්නෙ නෑ.....හදවතින්ම ස්තූතියි මල්ලි
Elhma ❤
හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක
@@lakshithavlogs ❤❤❤
විනි එකේ තිබුන කාර් එක නෙද මේ....
ඔව් යාලූ ඒ කාර් එක හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
පිස්සු හැදෙනව.
ආයෙ අර ඉස්සරම බලපු මයිකල් නයිට් සීරීස් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම.
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මරු මරු ආයෙත් බලමු හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@@lakshithavlogs අනිවාර්‍යෙන්ම
ඔබටත් ස්තූතියි මේ වගේ තොරතුරු ගෙන එනවට 🙏🙏🙏❤️🔥❤️🔥❤️🔥
❤🙏
අඩේ ලින්ක් එක දාහම්කෝ බන් 🙂
@@rusiru8810
මට පොඩ්ඩක් ඔයාගෙ email එක දාන්න
Vini presentation කරපු චාටර්ම video එක නයිට් රයීඩර්. චා .....
මේ නිල්ලඹ ඩෑම් එක ලග නේද?
Math galaha
නියමයිනේ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක
supiriyak ayiye
හදවතින්ම ස්තූතියි මල්ලි
Subapathanava
Hitha gannath ba
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Kasi kabalak
Turbo boost thiyanawada
පරීක්ෂණ මට්ටමේලූ හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක
Nice car. Nice work. But really really bad review video
Thanks for the view
😂😂
Kasikabalak
Knight rider කාර් එකෙ වර්ගය ponciac firebird (ෆොන්සියැක් ෆයර්බර්ඩ්) නෙ...ලංකාවෙ ඒ ජාතියේ කාර් නැද්ද??....
එරංග මල්ලිගේ අදහස කොහොම හරි හොයා ගන්නලූ සහෝ, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Pontiac Firebird = පොන්ටියැක් ෆයර්බර්ඩ්
@kasun madushan නිකන් ගොන් කම පෙන්නන්න එපා.. බුරුවෝ
Na..v8 5.7 litter engine ekak ekata thiyenne..ewwa duwanna lankawe parawal thawa develop karanna wenawa..
සිංහලෙන් කතා කරන්න හදන්න පුලුවන් නම් සුපිරි
ඔව් එහෙනම් තවත් සුපිරි හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
විනීලා පැද්දේ ඕකනී 😜
ඔව් සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
පොලිසියෙන් කණ එහෙම පැලුවෙ නැද්ද
විනීලගෙ කාර් එක නේද මේ
ඔව් සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න