What a beautiful & educational programme! Thank you Jackson Anthony & your excellent team from Swarnavahini for this beautiful nature programme showing very interesting places & talented people from Sri Pada to Kaluthara along Kalu ganga! I started watching this programme from episode 1 on You tube this week and now on episode 37. Look forward to watch rest of the episodes soon! Thank you!
*On 05.10.2021 Dr. Siran Deraniyagala....last link of that great Deraniyagala Archaeologists Passed away. May he RIP* #HomoSephensSinhaleuseBalangodensis 145,000yrs Old History in Sri Lanka*
*See the level of Illiteracy in SL..around 30K people watch this kind of Programmes compared to soap operas...so sad of the sinhala language aware masses*
මා මේ program එක 1st episode එකේ ඉදන් බලනවා. ආගම් භේදයකින් සහ පක්ෂ භේදයකින් තොරව ඉල්ලන්නේ 🙏 කරුණාකර මේවගේ සුන්දර දසුන් දේශපාලකයන්ගේ සහ ආත්මාර්ථකාමී ව්යාපාරකයන්ගේ ඇසට නොපෙන්වා කියයි. Aameen. 🙏🙏🙏
ඇත්තටම ලංකාවේ මෙහෙම ලස්සන තැන් පෙන්නනවට ගොඩාක් පින්...
කිතුල්බොඩ කකා කලුගග දිගේ හක්මන් කොරනා කලා හස්තියාටත්, සෙස්සන්ටත් බුදුසරණයි සමන්දෙවි කරුණාවයි.
සංගීත රිද්මය සුපිරි ❤
ඔබ තුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි සුභ ගමන්....
අම්මෝ.. ඡැක්සන් මහත්තයෝ.. කිතුල් තලප එකටනම් කටට කෙල ඉනුවා. ආසම කෑමක්. දැන්නම් කාපු කාලයක්වත් මතක නැහැ.
ඔය ඉතින් අපේ ගමට පොඩ්ඩක් උඩහ🤗ඔය කිතුල් තලප හදන්නෙ අපේ මහ ගෙදර😁💓මේ පාර එකේ අපේ නැන්දිවත් පෙන්නුවා😌✌මාරම සතුටුයි🤪
Methanata yanne kohomada?
@@ceylonnavigator වේවැල්වත්ත පාරෙ ඇවිල්ල ගුරුබැවිලාගම කියන ගමට එන්ට ඕන😌ඊට පොඩ්ඩක් එහායින් තමා තියෙන්නෙ🙂🤞
Beruwatha fall eka pahu kran yanna onada
@@ceylonnavigator ඔව්🙂
ගොඩක් මිනිස්සු ඔබට ආදරය කල බව ඔබ දන්නවාද.
Jackson Anthony කලාකරැවාට ආදරේ අය කෝ ❤❤❤
ඇස් වලට කඳුලු එනවා මෙ ලස්සන දකිද්දි....වෙන රටකට මේ සම්පත් තිබුනනම් මෙවා සංරක්ෂණය කරලා සල්ලි මවන උල්පත් කරලා...ඒත් අපේ රටේ මේව මෙහෙමම තිබුන දෙන්....හැංගිලාම තිබුන දෙන්....ඡීවිතෙන් භගයකටත් වඩා බලංගොඩ හිටපු මමවත් ඒව දැකලා තිබුනෙ නෑ...පින් ඔබ තුමාට ..🙏🏻
ලෝකෙ වටිනාම දේ, බොරතෙල්,මුතු මැණික් රන් නෙවේ වතුර, වතුරෙන්නම් රත්නපුරට අඩුවක් පාඩුවක් නෑ, සමන්දෙවි පිහිටෙන් වතුර විතරක් නෙවෙය් ලෝකෙ වටිනාම මැණිකුත් අපිට උරුම කරල දීල තියෙනව 🙏❤
ඉතාමත්ම හොද වැඩසටහනක් නැවත නැරබීම සදහා ඉරිදා රාත්රියට ප්රචාරය කරන්න🌍🌍🧭🧭
මහවැලියේ අවසානෙටම ගියා වගේ මෙකෙත් අවසානෙ දක්වා ආසාවෙන් බලනවා...
ලස්සනයි ඔබ.තුමාට පිං තෙරුවන් සරණයි මම කටාර් වල
Hari hodai mame godak danne නැති than sbaragamuwe thiyenawa kiyala apita pennawa bohoma ස්තුතිය.yana gaman parisaamen yanna.budu saranai
What a beautiful & educational programme! Thank you Jackson Anthony & your excellent team from Swarnavahini for this beautiful nature programme showing very interesting places & talented people from Sri Pada to Kaluthara along Kalu ganga!
I started watching this programme from episode 1 on You tube this week and now on episode 37. Look forward to watch rest of the episodes soon! Thank you!
Have you finished watching?
නිවන් සුව සර් ඔබට 😢🙏
ඔබට පින්🙏🙏🙏 මෙවැනි සුන්දර වැඩසටහනක් අපට ඉදිරිපත් කරනවාට
අපේ කම පෙරදරි කරගත් යුගයේ වට්නාම වඩසටහ.
සුපිරි........💚💜️💜️☺️
Number 1 eke program ekak..harima aswen balana ekama program eka..mea lassana dakiddi Sri lankawa gena harima adambarai..😃😃👍👍🙋🙋dawasa suba wewa! Obata jaya wewa!
දීර්ඝායුස wawa obatumata ....
තෙරුවන් සරණයි සුබ අනාගතයක්
අපේ ගම
Its like a beautiful dream.
So beautiful Srilanka, incredible.
Vidasa gatawala ඉන්න අපට ලොකු සැනසිල්ලේ ඉන්නවා obatumaga කළු ගඟ දිග බලමින්
මේක නම් හරි ම ලස්සනයි
ගොඩක් ලස්සනයි
Jackson obata api godakma adari🙏🌻🙏🌺🙏🥀🙏🌷🙏⚘🙏🇱🇰
Adarei mage ratata.jakson sir wishishtai
Supiri......kollane Budusaranai...............
දැනුම කියන දේ සොබා දහම්න් ඉගෙන ගත හැකියි බොහෝ ජිවිතයට
Maru
මම ආසම වැඩසටහනක්. එක ඉල්ලීමක් ස්වර්නවාහිනියෙන්. මෙම වැඩසටහනට ශීර්ෂපාඨ සක්රීය කරන්න. (ENGLISH Subtitles ). එසේ වුනොත් අපිට අපේ රටේ අසිරිය පිටරට යහලුවන්ට පෙන්වන්න පුලුවන්. 💐💐💐💐
WOW..SO beautiful
Adath beluwa lassanai
යාලුවෝ සේරම පරිස්සමෙන්. 🇱🇰♥
🇱🇰♥
👌💕👌💕👌
දැනුම් ගබඩාවක් රට ට අහිමි උනේ. ඔබට නිවන්සුව ලැබේවා මහත්මයාණෙනි
𝘼𝙥𝙚 𝙜𝙖𝙢𝙚........😘😘😘
❤️❤️❤️❤️
කළු ගඟ දිගේ සවුමක් යන්න කෝ වෙනදාට එන කෙනා...🤔🤔🤔🤔
🤟😍
❤️❤️
Ai ape සරාට me wage විශිෂ්ඨ සංචාරක වැඩසටහනක් කරන්න හිතෙන්නේ නැත්තේ 😥😥😥😥😥
👌👌👌
Beautiful program
Wooow
*On 05.10.2021 Dr. Siran Deraniyagala....last link of that great Deraniyagala Archaeologists Passed away. May he RIP* #HomoSephensSinhaleuseBalangodensis 145,000yrs Old History in Sri Lanka*
1st comment
Hama kitulgahakinma kitulpiti hadanna baaa
Manojge biridata anthani mahathya line akak damma neadha 🤗🤗🤗🤗🤗🤩
Well jakey
අපිත් රත්නපුරේ වෙලත් තාම අපේ පැත්තෙ මෙහෙම තැන් දැකලා නෑ.....
ඇත්තක්😂
🙏🙏🙏
කිතුල් පිටි පෙරන්න කියාපු අයිටම් එක අබුඩ ලේන්සුව (පාවිච්චි නොකරන අලුත් එකක් 😁) ඒත් දැන් අබුඩ ලේන්සු හොයන්න නෑනේ ඒක නිසා මේස් බැනියම් රෙද්දත් හොදට හරියනවා
❤😍
'දස්කොන් ' ආපහු telecast කරලා TH-cam එකට upload කරන්නකො. ස්වර්ණවාහිනියෙන් කොටස් කීපයක් upload කරලා තියෙනවා මෙලෝ රහක් නෑ.😡 sound හරියට ඇහෙන්නෙ නෑ. videos quality නෑ. ඒක නැවත හරියට upload කරන්න. නැත්තම් telecast කරන්න. අපට ඒක බලන්න.
💞💓
Meka kawada wage video karapu ekkda
Avidina pusthakalaya danum gabadawa
Taste 100 out of 100. From India(former srilankan)
🙌🙌🙌✨✨✨👏👏👏🙏🙏🙏🙏
Ammai duwai ballekta gal gahanawa baw ban
Saa kithul piti helapa hadanna recipi aka dennako
ඔය විදිය වැරදි වෙලලා කොටන්න ඕනි
Rathanapure apata mahath adambarayak ..
We are ❤ you and sara.
Pin
Scooty eke yanna helmet 1k oni nadda dan ethakota 🤔🤔🤔
මේ තරම් කෑම තියෙන රටේනේ යකෝ ලෝකෙට ණය වෙලා කන්නේ..🤔🤔
Patan gannakota thibba gemma nae,,,,,Man 01 Kotase idamma belapu kenek.....Mulin Sithiyam pennala...Ewa 3D Walin pennala.....Apita Loku Denumak dunna wagema A gamana Pilibada apita hodata denuna...Koheda Yanne..Den kothanada inne kiyala....Hebai den Yannan wale hanawa wage dennenee.......
සරාට ආදරේ අය ඉන්නවද
Ou
♥️♥️
ඔය ඇල්ලෙත් ලඟටම ගිය වීඩියෝ එකක් තියෙනව මගෙ චැනල් එකේ බලන්න කැමති නම් 😁 ඕකෙ යට කෑල්ල දිව්යලොකයක් වගේ
*See the level of Illiteracy in SL..around 30K people watch this kind of Programmes compared to soap operas...so sad of the sinhala language aware masses*
Jakson anthoni මහත්මයා රටේ ජනාධිපති කරානම් රටට ආදරය කරාවි... මොකද එතුමා සිංහල හෙළයෙක්..... 🙏🙏🙏🙏🙏🙏🙏...
2024
මේක නම් හරි ම ලස්සනයි
👌👌👌
❤️❤️❤️❤️