Kalu Ganga Dige Episode 36 || කළු ගඟ දිගේ || 24th April 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 102

  • @machn826
    @machn826 3 ปีที่แล้ว +27

    ගග දිගේ වැඩසටහන ඉරිදා ත් දාන්නකො කෝ බලන්න ඒකට කැමතියි කියන අය

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 3 ปีที่แล้ว +18

    දිය ඇලි ගැන දැනගත් දෑ බොහොමයි,ඒ දිය ඇලි වලට ආසාවක් ඇති වුනානම් ඒ ඇති වුනේ මේ වැඩසටහන හරහා පමණමයි...❤️👌

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +5

    අපි නමක් අලුතින් දාමු....අපේ පුන්චි නයගරා....කියලා. හරිම ලස්සනයි ඔබතුමා ඇතුළු කන්ඩායමට බොහොම පින් ...

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +9

    අපේ රටේ සුන්දරත්වය බොහොම සුන්දර විදියට අපිට පෙන්වන ස්වර්ණවාහිනියටත්, ඒ වගේම ජැක්සන් මහත්මා ඇතුලු කලුගග දිගේ යන සුන්දර අයියලාට සහ මල්ලිලාට ස්තුතියි, සහ බොහොම පිං. බුදුසරණයි...

  • @darshanapathmalal
    @darshanapathmalal 3 ปีที่แล้ว +17

    මේ වැඩ සටහන මෙහේම බලාගන්න කැමරාවට පීටුපසීන් වෙහේසෙන ඔබටත් ගොඩාක් ස්තූතියී🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว

    ශ්‍රි ලංකාවේ මෙි තමයි සොබාව ධර්මෙියේ අපුරැව .👍👍👍

  • @GreenExplorer
    @GreenExplorer 3 ปีที่แล้ว +7

    7:57 හිතට තදින්ම වැදුන කතාවක් 💚

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 ปีที่แล้ว +4

    කලුගග දිගේ පසුබ්මේ වාදනය වන සන්ගීතය හරි ලස්සනයි

  • @nadeemalratnayaka6289
    @nadeemalratnayaka6289 3 ปีที่แล้ว +3

    රත්නපුර ඉදලත් මෙච්චර දියඇලි තියනවා කියල දැන ගත්තෙ මේ programme එකෙන්.😇😇❤

    • @dulanjayachandrasekara5300
      @dulanjayachandrasekara5300 3 วันที่ผ่านมา

      ලංකාවෙ වැඩිම දිය ඇලි සංඛ්‍යාවක් තියෙන්නෙ රත්නපුරේ, 140 ගාණක් සක්‍රීයය් අවුරුද්දෙ 365ම වගේ, සංවහන කාලෙට monsoon season එකට අක්‍රීය ඇළිත් එක්ක ඔක්කොම 300 ගාණක් නිර්මාණය කරවනව ඇලි ස්වභාදහම 🙏💚🍃

  • @dilmusicsl6338
    @dilmusicsl6338 3 ปีที่แล้ว +6

    ලස්සනම වැඩසටහනක් අාසාවෙන් බලනවා අපි ❤❤❤

  • @kasundissanayake6659
    @kasundissanayake6659 3 ปีที่แล้ว +8

    අපේ ගම 😍

  • @lasanthaperera3505
    @lasanthaperera3505 3 ปีที่แล้ว +3

    Tanks water lavuli program

  • @dragonshadow893
    @dragonshadow893 3 ปีที่แล้ว +8

    සිතියමක් සමග පැහැදිලි කරනවනම් ගොඩක් වටිනවා..කොටස් වල ගලා යෑම හිතාගන්න අමාරුයි..ගග දිගේ වගේ කරන්න..👌

    • @hiroshamadushan3880
      @hiroshamadushan3880 3 ปีที่แล้ว

      හොද අදහසක්

    • @tharindunupehewa9685
      @tharindunupehewa9685 3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන් එහෙම වුනානම් සෑහෙන්න වටිනව

    • @The04prasanga
      @The04prasanga ปีที่แล้ว

      Cross reference all locations and waterfalls with google map. You can understand all locations

  • @malanhimsara2738
    @malanhimsara2738 3 ปีที่แล้ว +22

    අපේ ගම තමා ඉතින්😁🤍මාර්ගෝපදේශක අපේ මාමා වීම ගැන හෙනටම සතුටුයි😍

    • @freelife9593
      @freelife9593 3 ปีที่แล้ว

      Kaqdda pati gatha kala

    • @malanhimsara2738
      @malanhimsara2738 3 ปีที่แล้ว

      @@freelife9593 දැං ගොඩක් කල් වෙනෝ බං🙄මාසෙකට වැඩි😌✌

    • @shiranleolk
      @shiranleolk 3 ปีที่แล้ว

      malli ubala patta pin karala thiyanawa, mewage lassana dewal as dekenma dakinna, parissam karapalla mewage agayak nathi ewn mewata avith vinasa karai .

    • @malanhimsara2738
      @malanhimsara2738 3 ปีที่แล้ว

      @@shiranleolk අනිවාරෙන්😘

    • @dineshwedikkarage3700
      @dineshwedikkarage3700 3 ปีที่แล้ว

      නෙවිල අපේ මාස බන්

  • @tharushanimsara9929
    @tharushanimsara9929 3 ปีที่แล้ว +7

    අපේ ගම්පියස❤
    Guid අපේ මාමා😘

    • @malanhimsara2738
      @malanhimsara2738 3 ปีที่แล้ว

      අඩ්ඩෙහ්😁

    • @with1931
      @with1931 3 ปีที่แล้ว

      වාසනාවන්තයෝ

  • @MealsofFoodies
    @MealsofFoodies 3 ปีที่แล้ว +5

    WOW..Such a beautiful water falls. wonderful. hidden gem Sri Lanka.
    Thank you for sharing and have a good week ahead

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි මැතිතුමා

  • @nandanenandane6565
    @nandanenandane6565 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදු සරණයි මම කටාර් වල

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තූතියි එත් මැඩම් බයේ ඉන්න ඇති නේද පොන් එකේ බලන මට ඇග හිරි වැටිලා ගියා සමහර තැන් බයන්කාරයි එත් අන්තිමට පෙන්වා දෙන කොටස් දක්කම හැමෝම ගේම දස්කම් අතිවිශිෂ්ට ස්තූතියි ඔබසැමට බුදු සරණයි

  • @sudeerkumar1595
    @sudeerkumar1595 3 ปีที่แล้ว +3

    Balan inna ashai..next weekend eke kalu ganga dige yanna novisillen balan innamko hode..🙋🙋🙋🙋🙋👍👍👍👍👍

  • @cricketjaniya2041
    @cricketjaniya2041 3 ปีที่แล้ว +1

    මේක නම් නියමයි

  • @isurukavinda4665
    @isurukavinda4665 3 ปีที่แล้ว

    ගිහින් තියෙන තැන් ආයිත් බලද්දි පට්ට සතුටුයි.ආඩම්බරයි♥️

  • @etutionlk
    @etutionlk ปีที่แล้ว

    බේරු ගස් කියන්නේ ජලය මත පැලවෙන කුඩා පඳුරු විශේෂයක්. ලාහුගල රක්ශිතයෙත් තියෙනවා බේරු. ලාහුගල අලින්ගේ ප්‍රියතම කෑමක්.

  • @erandanipun1779
    @erandanipun1779 3 ปีที่แล้ว +1

    සබරගමුව🤗❤️

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +1

    නමෝ නමෝ මාතා

  • @anilidaknasah4494
    @anilidaknasah4494 3 ปีที่แล้ว +1

    Super

  • @enishandunuwilagedara289
    @enishandunuwilagedara289 3 ปีที่แล้ว +2

    සමන් ලෙනින් sir ge හඬ නේද... Kalu ගඟ දිගේ.....

  • @sudeerkumar1595
    @sudeerkumar1595 3 ปีที่แล้ว

    Oba thuma nisai api mea lassana dakinne...thanks team ekatath🙌🙌🙌🙌🙌

  • @Egma_creations
    @Egma_creations 3 ปีที่แล้ว

    නමෝ නමෝ මාතා♥️🙏

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 3 ปีที่แล้ว +1

    Teruwansaranai. Niroogiiweewaa. Sumanasamandewipihitai. Aashirwaadakarami. Subagaman.

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh ปีที่แล้ว

    Puduma. Manussa. Kama. Tiyana. Sundara. Minisek. Apata. Nati. Une❤❤

  • @The271176
    @The271176 3 ปีที่แล้ว +1

    Jacko..you need good gear to do these hiking tours. So you need good pair of waterproof -hiking boots and good strong stick or pole with you. Fantastic show.. thanks for everything 👌👍👍

  • @hasini7991
    @hasini7991 2 ปีที่แล้ว

    Harim lassanai apee rata

  • @DNK9920
    @DNK9920 3 ปีที่แล้ว +1

    Nice

  • @user-ug4uz5po6z
    @user-ug4uz5po6z 3 ปีที่แล้ว +1

    මේ දියඇලි දැක්කම පිස්සු හැදෙන්නේ මට විතරද ............... 😋

  • @janakatharanga5716
    @janakatharanga5716 3 ปีที่แล้ว +1

    Jaksan mahathmaya gam wala udaviyata dakwana gawraya, adaraya, lengathu kama, athi prasansaniyay🌹

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube 3 ปีที่แล้ว +2

    අද මේකෙ Background Music එක ටිකක් විතර අවුල් වගෙ නේද 🤕

  • @suduhassan3660
    @suduhassan3660 3 ปีที่แล้ว +1

    Devi pihitai🤝🤝🤝🤝🤝

  • @gunasirisilva9340
    @gunasirisilva9340 3 ปีที่แล้ว +1

    Suvapathvewaa mitraini

  • @isurus_niriella6583
    @isurus_niriella6583 3 ปีที่แล้ว +1

    හැමෝම ඇවිත් යන්න මේ අපේ ගම

  • @isurudilshan3789
    @isurudilshan3789 3 ปีที่แล้ว +1

    Beru Gasa Mekada ?

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial ปีที่แล้ว

    ඒ පාරෙ වාහන යන්නෙ දකුණෙන් නේ 😳

  • @renganathanperumal6265
    @renganathanperumal6265 3 ปีที่แล้ว

    Nearer to Hapugastenne, my native place. From india.

  • @harshanathilanka5532
    @harshanathilanka5532 3 ปีที่แล้ว

    😍🤟🤟

  • @mallikachoudhary237
    @mallikachoudhary237 3 ปีที่แล้ว

    Must protect our natural resources.

  • @shiroshbinal5601
    @shiroshbinal5601 3 ปีที่แล้ว

    If u can tell us the resorts nearby it is helpful all the peoples who travel with children..😊

  • @dishannethsara5196
    @dishannethsara5196 10 หลายเดือนก่อน +1

    niwan suwa

  • @gayanproductions909
    @gayanproductions909 3 ปีที่แล้ว

    Balangoda oita wata undar then thiyenoo

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว

    Ape Hela Beme Sundarathvayen Anuna Athi manaskantha...Than penvana kalu gaga dege kandayamata Aneka Varayak pin.Mage Gauravaneeya pranamaya Saha prasansava Hada Bathiyen yuthuva puda karame...Godak Aadambarai Ape Rata gana.Oba Samata Theruvan Saranai,....Devi Rakavaranai......!!!!!!!!!!!

  • @naomiperera1863
    @naomiperera1863 3 ปีที่แล้ว +1

    Mewa hangila thiye eka hodai nathnam minissu gihin owa vinasa karanawa

  • @hrprasad8346
    @hrprasad8346 3 ปีที่แล้ว

    ❤️

  • @kavinduhasanka
    @kavinduhasanka 3 ปีที่แล้ว +3

    🖤

  • @dilshandefonseka6099
    @dilshandefonseka6099 3 ปีที่แล้ว

    මෙම වැඩසටහන රූපවාහිනීයේ විකාශය වන වෙලාව කීයද

    • @imeshwickramasinghe6711
      @imeshwickramasinghe6711 3 ปีที่แล้ว

      සෙනසුරාදා හවස 7:30හෝ7බලන්න.

  • @TheVihangasathsara
    @TheVihangasathsara 3 ปีที่แล้ว

    රවුලා දොළ කියල නම වැටුනේ රැවුලක් නිසා කියලා ශුවර්ද සර්.....සැළලිහිනි සංදේශයේ තියනවා විභීෂණ වැනුමේ "තුන්ලොව තමා නතුකළ රවුලු සොහොයුරු" කියලා.

  • @saajidreyal6848
    @saajidreyal6848 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏👏👏👏👏🙌🙌🙌🙌🌹🌹🌹🌹

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว

    සමනල කන්දෙන් පටන් ගන්න කළු ගඟේ වතුර මුහුදට වැටෙනකොට කොච්චර අපිරිසිදුද

    • @srilangka222
      @srilangka222 3 ปีที่แล้ว +2

      👌👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐💐💐💐💐😕😕😕😕😕😕😕😕😕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimalchitrasena1693
    @nimalchitrasena1693 3 ปีที่แล้ว

    This program is great, but if that tea bagging part is removed from the program it would have been even much greater. That part looks very very primitive and very messy and untidy. You won't even feel like drinking Ceylon tea.

    • @renganathanperumal6265
      @renganathanperumal6265 3 ปีที่แล้ว

      What is untidy? Working people?! Stop giving comment like this. This comment is communal.

  • @ferin674
    @ferin674 3 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @WadithaGamage2
    @WadithaGamage2 3 ปีที่แล้ว +1

    *@1.08 min why it look driving from Right of the Road ...Camara not Fliiped **#Error**?*

  • @surangasampath1884
    @surangasampath1884 3 ปีที่แล้ว

    💕👌💕👌💕👌

  • @suminda8308
    @suminda8308 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 ปีที่แล้ว +3

    සුදු නංගි, එන්න "කළු ගඟ දිගේ " බලන්න ...හැමෝටම සුභ රාත්‍රියක් . බුදු සරණයි ..🙏🙏

  • @dilummaduranga210
    @dilummaduranga210 3 ปีที่แล้ว +2

    අනේ වාසනාවන්.

  • @kavindugunawardana8990
    @kavindugunawardana8990 3 ปีที่แล้ว

    මෙච්චර ලස්සන රටක් තියාගෙනනේ ඒ රට විනාස කරන්න හදන්නේ .

  • @maduns6481
    @maduns6481 3 ปีที่แล้ว +1

    අවුරුදු 20 ගානක් ගමේ ඉඳලා අද තමයි දෙමල ඇල්ල කියන එක දැක්කේ 😌🤭

  • @anilidaknasah4494
    @anilidaknasah4494 3 ปีที่แล้ว

    Dex dekk dagena wathure yana ekath patta gamak neda

  • @suvinithajayakodi1575
    @suvinithajayakodi1575 3 ปีที่แล้ว

    Ana.apa.rata.monatharan.sundara.ma.dasapalakayo.ma.sundararata.vinasakaranawa.hari.dukai.

  • @gayanproductions909
    @gayanproductions909 3 ปีที่แล้ว

    Walawa gaga dige patan gannakam balagena inne.

  • @amarasirivikramarachchi9941
    @amarasirivikramarachchi9941 3 ปีที่แล้ว +1

    Y hotels hi

  • @alongtheroad6596
    @alongtheroad6596 3 ปีที่แล้ว

    පොඩියට ගත්ත උත්සාහයක් th-cam.com/video/lZAKs93nLvI/w-d-xo.html

  • @isuruwijenayake445
    @isuruwijenayake445 3 ปีที่แล้ว

    Mechra samapth thibilth apey rata ai mechra pahthta ආර්ථික watila thiynne

  • @theexplorersl
    @theexplorersl 3 ปีที่แล้ว

    ❤️❤️