Kalu Ganga Dige Episode 39 || කළු ගඟ දිගේ || 15th MAY 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 139

  • @sanjimasanjima8521
    @sanjimasanjima8521 3 ปีที่แล้ว +20

    දෙවියො වඩිනවා මිනිස්සු වගේ....
    මට නම් ඔබතුමා දෙවියෙක් දරු දැරියන්ගෙ ණැන පාදන🙏💐

  • @chandimakaluarachchi
    @chandimakaluarachchi 3 ปีที่แล้ว +32

    වන්දනාකාරයාට සංචාරකයා මුණගැසීම 🙏🙏💚

    • @vihangachamikara2119
      @vihangachamikara2119 3 ปีที่แล้ว +1

      E ekkenek neda bn

    • @chandimakaluarachchi
      @chandimakaluarachchi 3 ปีที่แล้ว +1

      @@vihangachamikara2119 ඔව්.. ඒ ජැක්සන් සර්ම තමයි කැරැක්ටර් දෙකටම ඉන්නෙ.

    • @gayan22233
      @gayan22233 3 ปีที่แล้ว

      Niyameta galapala

  • @travel4604
    @travel4604 3 ปีที่แล้ว +13

    😍😍 අම්මෝ...
    ඩබල් ඇක්ටින් සීන් ටික පට්ට 😇
    💓💓💓💓💓💓💓💓💓💓💓

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 3 ปีที่แล้ว +13

    මෙය කළු ගඟ දිගේ යන ගමනක්ම නොව මගේ රටේ සුන්දරත්ව විදහාපාන තෝතැන්නකි...❤️❤❤️

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +17

    අපේ රටේ සුන්දරත්වය විස්තර ඇතිව ලබා දෙන ඔබතුමාට ස්තූතිය 🙏🙏🙏🙏

  • @Randi-v7v
    @Randi-v7v ปีที่แล้ว +1

    ගම් වල අහිංසක මිනිස්සු වෙනම ලෝකෙක වෙනම ජීවත් වෙනවා වගෙ දැනෙනවා මේක බලද්දී , අව්‍යාජ වචන හුවමාරුව අව්‍යාජ හිනාව ඒවා හදවත කීරි ගස්සනවා දෙයියනෙ 🙏❤️😘

  • @CNGallery
    @CNGallery 3 ปีที่แล้ว +17

    ලංකාවේ දන්නැති තැන් ගැන මේ වගේ වැඩසටහනක් මගින් කියා දීම ගැන ඇත්තටම අගය කරන්න ඕන ඔබතුමාට බොහොම ස්තූතියි...

  • @oshandhananjaya2476
    @oshandhananjaya2476 3 ปีที่แล้ว +3

    නංගිලා දෙන්නයි චිත්‍රයෙ ගොඩක් ලස්සනයි..❤😊

  • @espsanjeewa3163
    @espsanjeewa3163 3 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරී ......වැඩසටහනක් ..........
    ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි .........

  • @prabathwitharana1623
    @prabathwitharana1623 3 ปีที่แล้ว +5

    සංචාරකයාට වන්දනාකාරයා හමු වීම...❣️❣️❣️

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 3 ปีที่แล้ว +6

    හරිම නිර්මාණශීලීව වැඩසටහන ඉදිරිපත් කරනවා ❤

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 ปีที่แล้ว +5

    අනේ නියමයි සංචාරකයයි,, වන්දනාකරුවයි,❤️❤️❤️😀

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +3

    Sri lankawe ekama ජංගම පුස්තකාලය 🙏🙏🙏👍

  • @hiruniperera8495
    @hiruniperera8495 3 ปีที่แล้ว +42

    අනේ ජැක්සන් මාමා පරිස්සමෙන් යන්න ආදරෙයි හැමෝටම ගොඩාක් කළු ගග දිගේ බලන කට්ටිය like 👍එකක් දාන්න බලන්න comment එකක් එක්කම ❤️❤️❤️

    • @erandanipun1779
      @erandanipun1779 3 ปีที่แล้ว +1

      ❤️ eka kotasak wat magarinna ape patte lassana gana adambarai

    • @priyadharshanasureka6072
      @priyadharshanasureka6072 3 ปีที่แล้ว +1

      අවන්කවම පරිසරයට ආදරේ කරන්න දුවේ කවදාවත් වරදින්නේ නෑ මේ සොබාදහමේ මහා බලයක් තියෙනවා එය අපිව අරක්ශා කරනවා සත්තයි බුදුසරණයි ඔයාට

    • @hiruniperera8495
      @hiruniperera8495 3 ปีที่แล้ว +1

      @@priyadharshanasureka6072 බුදු සරණයි මාමේ
      මමත් පරිසරයට ගොඩක් ආදරෙයි මාමේ 🙏🙏

    • @priyadharshanasureka6072
      @priyadharshanasureka6072 3 ปีที่แล้ว +1

      @@hiruniperera8495 මාමා නෙමේ රත්තරනේ නැන්දා ...😋😋😋

    • @hiruniperera8495
      @hiruniperera8495 3 ปีที่แล้ว +1

      @@priyadharshanasureka6072 අනේ සමාවෙන්න නැන්දේ 🙏🙏🙏❤️

  • @sudeerkumar1595
    @sudeerkumar1595 3 ปีที่แล้ว +7

    Harima hagimbarai gee padawel tika..a gee padawel tikata keamathi aya ko balanna..💚💚💚💚👍👍👌👌👌👌

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +8

    කියන්න වචන නැහැ ..හරිමලස්සනයි ,ඔබතුමා ඇතුළු කන්ඩායමට සමන්දෙවි පිහිටයි ..බුදු සරණයි ..

  • @ආසිරි-ඳ4ධ
    @ආසිරි-ඳ4ධ 2 ปีที่แล้ว

    කොහොමද ඒ සුසංයෝගය ගලපලා තියෙන අපූරුව...ගගට ගගක් මුන ගැසුනා වගේ ලස්සනයි..❤️❤️❤️

  • @akilalakshan926
    @akilalakshan926 3 ปีที่แล้ว +2

    සංචාරකයා වන්දනාකාරයා හමුවීම මරු😍

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +8

    පොඩි සරා අප්පච්චි එක්ක වේදිකාව දෙවනත්කරයි .. ❤️ වීඩියෝ සහිතයි .. 👌

    • @TestOneOfficial
      @TestOneOfficial 3 ปีที่แล้ว

      @@sh_en hi mr shen 😄 kalu gaga dige balanna awa

  • @nissankagedara9469
    @nissankagedara9469 3 ปีที่แล้ว +3

    Aeyage Hama video akakma balanawa budu sarani obata ape ratata godakma oba dawiyak

  • @amamam5497
    @amamam5497 3 ปีที่แล้ว +6

    අහම්බෙන් දැක්කේ ...හරිම වටිනා වැඩ සටහනක් ...

  • @kanagarathnajanaka8371
    @kanagarathnajanaka8371 3 ปีที่แล้ว +2

    Mara watinawa me wada satahana. Budusaranin tawath lassana vediyo danna labenna prartana karawa!!!

  • @rasikademuni5411
    @rasikademuni5411 3 ปีที่แล้ว +1

    අපට අපේ රටෙහි බොහෝ සුන්දර ස්තාන පෙන්වන ඔබට ජැක්සන් සර් ගොඩක් ස්තූතියි , ගොඩක් පිං .ඒ වගේම සර්ට සුමන සමන් දෙවි පිහිටෙන් ආරක්ශා වේවා !🙏🙏

  • @kishanchinchika8921
    @kishanchinchika8921 3 ปีที่แล้ว +2

    මෙවැනි තවත් වටිනා නිර්මාණ ඉදිරිපත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා
    ...තෙරුවන් සරණයි පානාපුත්‍ර ...

  • @renganathanperumal6265
    @renganathanperumal6265 3 ปีที่แล้ว +1

    Am a Tamil born in Hapugastenne. Now indian. I love srilanka. Thanks for video.

  • @manelneluwatthegedara3910
    @manelneluwatthegedara3910 3 ปีที่แล้ว +3

    No 1 sri lanka traveller panaputrage kuhubupaniya tks best rgds

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +1

    සුපිරි .......☺️💜️💚 හරිම ලස්සනයි

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 3 ปีที่แล้ว +4

    හරිම වටිනවා අය්යේ ඔබේ වැඩ සටහන ස්තුතියි..

  • @maksudermullah5877
    @maksudermullah5877 3 ปีที่แล้ว +2

    Mama nam hema sathiyakama balanawa budu.saranai oba thumata mama abudabiye sita

  • @suvinithajayakodi1575
    @suvinithajayakodi1575 3 ปีที่แล้ว +2

    Harima.lassani.oba.thuma.athulu.kandayamata.davi.phitai.

  • @warunasenanayaka324
    @warunasenanayaka324 3 ปีที่แล้ว +5

    ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි සර් බුදුසරණයි

  • @nandanenandane6565
    @nandanenandane6565 3 ปีที่แล้ว +2

    ලස්සනයි. බුදු සරණයි ඔබට.පිං මම.කටාර් වල

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว +2

    Attatama harima lassana itihasayak kiyana katawak istuti teruwan saranai

  • @janakasusantha7929
    @janakasusantha7929 3 ปีที่แล้ว +2

    Mewani wadasatahanak balaporoththuwen hitiye...harima asawen balanne u tube balanne...oba thumata pin kiyanne ithin pinma thama...sarage visthare wage....oba thumatath...crew ekatath...obathumage pawle siyalu denatath niduk nirogi sampaththiya pathanawa...salute....

  • @suduhassan3660
    @suduhassan3660 3 ปีที่แล้ว +2

    👉👉👉👉👉niyamai watinawa paru kaviyata adarei

  • @erandanipun1779
    @erandanipun1779 3 ปีที่แล้ว +2

    Godak lassana wada satahank welea yanawa danenna ❤️😊❤️

  • @niluminilumi8383
    @niluminilumi8383 3 ปีที่แล้ว +3

    Dirgayousa wawa obatumata. .hamadama balan Inna vidiyo akak anakam

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube 3 ปีที่แล้ว +4

    Edict එකනං මාරම ලස්සනයි 👌

  • @niluminilumi8383
    @niluminilumi8383 3 ปีที่แล้ว +2

    Attatama mata hituna mama lankawa Inna kiyala ....bawanawak waga. Asawan baluwa

  • @mallikachoudhary237
    @mallikachoudhary237 3 ปีที่แล้ว +1

    Untouched, in explored beautiful Srilanka.
    Never knew that Srilanka is so beautiful.
    My congratulations to Sureka for beautiful painting. Very talented.
    Yes I too visited Manali in India.
    Worth visiting

  • @කසුන්-ශ7ළ
    @කසුන්-ශ7ළ 3 ปีที่แล้ว +5

    චිත්‍රෙ ලස්සනට ඇදලා තිබුනා

  • @asithanuwan1999
    @asithanuwan1999 3 ปีที่แล้ว +7

    කිරිඳි ඇල්ලට ගියාම බලන්නකෝ ලස්සන 😍😍😍😍

  • @SandaruHettiarachchi
    @SandaruHettiarachchi 3 ปีที่แล้ว +2

    වන්දනාකාරයාට සංචාරකයා මුනගැහුනු අවස්තාවනම් ඉතා අපූරුයි!! නැවත අවස්තාවකත් මුනගැහෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

  • @bodishadahanayakayapajr2538
    @bodishadahanayakayapajr2538 3 ปีที่แล้ว +21

    මේ වගේ වැඩ සටහන් හරි අඩුයි , ඒ නිසා වේලාව වෙනස් කරන්න, මොකද 7.00 කවුරුත් මේක බලන්නෙ නෑ, News බලන්නෙ, ඒ නිසා වේලාව වෙනස් කරොත් හොදයි

  • @deshandesilva4510
    @deshandesilva4510 3 ปีที่แล้ว +4

    A double acting akat pattai sir❤

  • @talkwithsiyathwijeseakara9359
    @talkwithsiyathwijeseakara9359 3 ปีที่แล้ว +1

    නියමයි

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +2

    Ssssssaa harima lashsanai duwa oyagae hakiyawata apagae pranamaya idiriyata yanna saktiya dahiriya labaewa budu saranai siyaludavi rakawaranai 👍👍👍👍💐💐💐💐💐

  • @prashanthfitness431
    @prashanthfitness431 3 ปีที่แล้ว +3

    Best program in my all life ❤️❤️

  • @sharithasupunsara4889
    @sharithasupunsara4889 3 ปีที่แล้ว +14

    අපි පොකට් මනි හොයාගන්න වැලි දාන අපේ බඹරබොටු ගඟ❤️
    අපිනං කියන්නෙ සිල්ලලෑන්ඩ් ගඟ කියල😁

    • @nukestrom5719
      @nukestrom5719 3 ปีที่แล้ว

      ගඟවල් වලින් වැලි ගොඩ නොදමනවානම් තමයි වඩා හොඳ.

    • @sharithasupunsara4889
      @sharithasupunsara4889 3 ปีที่แล้ว +1

      @@nukestrom5719 ඒ ලෙවල් කල්ල කැම්පස් සිලෙක්ට් වෙල කැම්පස් පටං ගන්නකං කියල දැං අවුරැදු දෙකක් බලා ඉන්නව ......... කවුදඅපිටට අපිට රස්සා දෙන්නෙ.......... එක්කො මේසන් වඩු ගෝල වැඩ නැත්තං වැලි.........

    • @sharithasupunsara4889
      @sharithasupunsara4889 3 ปีที่แล้ว

      @@nukestrom5719මං හිතන්නෑ රත්නපුරේ කොහෙවත් ගඟට හානි වෙන විදියට වැලි දානව කියල....... ඊට වඩ⁣ා හානියක් ගඟට වෙනව පතල් මෝටර් ගඟට හරෙවුවං සකර් දාල කරන බැකෝ පතල වලිං හෙම දැක්කනෙ කලිං එපිසෝඩ් එහෙක පෙන්නුවෙ

    • @sharithasupunsara4889
      @sharithasupunsara4889 3 ปีที่แล้ว

      @@nukestrom5719 දැක්කනෙ දෙනවක් ගඟ........

  • @g.djagathdammikakumara1671
    @g.djagathdammikakumara1671 3 ปีที่แล้ว +2

    අනේ ජැක්සන් මාමේ පරිස්සමින් යන්න අපේ ගෙදර හැමෝම මාමටත්,කුමාරි නැන්දිටත්,අකිල අයියටත්,සජිත් අයියටත්,අක්කිටත් හරිම ආදරෙයි.මේ වැඩසටහන නිසා අපේ දැනුම ගොඩක් වැඩිවෙනව.😘😘😘ඔයා රියල් පොරක් මාමෙ🤟🤟

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว

      අනෙ ජැක්සන් මාමේ පරිස්සම් ,,යන්න අපේ ගෙදර හැමොම මාමටත්කුමාරි නැන්දිටත් අකිල අයියාටත් සජිත අයියාටත් ...අක්කිටත් හරි ආදරෙයි මේ වැඩසටහ නිසා අපේ දැනුම ගොඩක් වැඩිවෙනවා 😘😘😘😘😘😘ඔයා රියල් පොරක් මාමේ 🤟🤟🤟🤘🤘🤘✌️✌️✌️මාමේ අපි මාමාට ගොඩක් ආදරෙයි හරි ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 3 ปีที่แล้ว +1

    අම්බෝ ආසම වැඩසටහන

  • @MealsofFoodies
    @MealsofFoodies 3 ปีที่แล้ว +4

    wow..beautiful

  • @samanianuththara7253
    @samanianuththara7253 3 ปีที่แล้ว

    ලස්සනයි චිත්‍රය

  • @ishananurudda3513
    @ishananurudda3513 3 ปีที่แล้ว +3

    Niyamai @@@@@@

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +2

    Balagaena parishsamin Jackson mahattaya kantarae idan mae dasun balan kota puduma satutak daneannae magae rata gana budu saranai siyaludavi rakawaranai 💐💐💐💐💐

  • @randika2
    @randika2 3 ปีที่แล้ว +1

    මේ වගේ සුන්දර තැන් බලන්න සබරගමුවටම එන්න ඕනි

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว +2

    Aayubovan,....Vasanavan....Kalu Gaga dige Sancharaya karana Jackson mahathaneni,... Oba Thuma Athulu Kandayame Siyaluma Denata,...Sumana Saman Devi pihita Aaraksava Nirathuruvama Labeva.Godak Aasaven Ape Mau Beme Sundarathvaya Balanne Oba Samata Aneka Varayak pin Demin.....Niduk,..Neeroge Suvaya Nirathuruvama Labeva.Theruvan Saranin Aayusa Boho Weva.....!!!!!!! Sancharakayai,....Wandana karayai...Dennama Hariyata Niun Soyuran Vagemai... Oba Thumage Athi Wisista Ranganayata mage Gauravaneeya pranamaya Saha prasansava...Puda karame..Thuthi Weva...Jayen,...Jayama Weva.....!!!!!

  • @nilminiperera8179
    @nilminiperera8179 3 ปีที่แล้ว

    Kalu gaga diga mamath nowaradawama balana kenek jaksaan anthani kethalik unath baudda kenekta wada sarthakawa weda satahana karanawa oba athulu kalu gaga digaa qeda weda satahana idiripath kirimata dayaka waba pirisata tawa tawath idiritata mee weda satahana kara gena yama sadaha niduk nirogi kama pathana ma kandanee nilmilni teruwan sarani 🙏🙏🙏💕💕💕❤️❤️❤️❤️👍👍👍👍

  • @charakavishwajith3228
    @charakavishwajith3228 3 ปีที่แล้ว +2

    creativity 👌👌

  • @DilaTv
    @DilaTv 3 ปีที่แล้ว +2

    Godak wadagat watinwa

  • @sakkaralanka383
    @sakkaralanka383 3 ปีที่แล้ว

    Lassanai supiri

  • @supunpramodaya5411
    @supunpramodaya5411 3 ปีที่แล้ว +3

    අපේ ගම්පලාතෙ

    • @sharithasupunsara4889
      @sharithasupunsara4889 3 ปีที่แล้ว +1

      ඔයා කොහේද අයියෙ.........😅

    • @supunpramodaya5411
      @supunpramodaya5411 3 ปีที่แล้ว +1

      ගල්ලෑල්ලේ😂

    • @sharithasupunsara4889
      @sharithasupunsara4889 3 ปีที่แล้ว

      @@supunpramodaya5411 මුලිං අඳුරගන්න බැරිවෙලා සීරියස් රිප්ලයි කරල පස්සෙ ඉමෝජියක් දාල😅

    • @supunpramodaya5411
      @supunpramodaya5411 3 ปีที่แล้ว +1

      @@sharithasupunsara4889 😂😂 අපේ පැත්තෙ උනුත් ඉන්නවා එතකොට මේවා ඇතුලෙත් ❤️

    • @sharithasupunsara4889
      @sharithasupunsara4889 3 ปีที่แล้ว

      @@supunpramodaya5411 ඉන්නව ඉන්නවා

  • @jiwanthatharidu6830
    @jiwanthatharidu6830 3 ปีที่แล้ว +3

    Good

  • @pradeepajayawardene3361
    @pradeepajayawardene3361 3 ปีที่แล้ว +3

    You are doing a good presentation Jackson and this is a great show. We really appreciate your talents. Thank you. In the meantime we feel sorry that our dirty politicians will get bad ideas to grab and own these places for their personal luxuries. It is sad. Hope you understand!

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว +1

    අම්මෝ ඩබල් ඇක්ටින් එකට අපරාදෙ සරාව ගන්න තිබුනේ නියමෙට ඇති නේද අප්පච්චිගේ පුතාගේයි වැඩ ස්තුතියි විශිෂ්ටයි

  • @supunmarasinghe3617
    @supunmarasinghe3617 3 ปีที่แล้ว +4

    අඩේ අදනේ දන්නේ ජැක්සන් ඇන්තනී නිවුන්නු කියලා..

  • @ravindusenadeera4621
    @ravindusenadeera4621 3 ปีที่แล้ว

    දෙදෙනා මුන ගැහීම්....

  • @deshanianthony554
    @deshanianthony554 3 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +13

    පුදුම මහාත්මා ගුනයක් තියෙන්නේ ජැක්සන් ඇන්තනී ප්‍රවීණ කලාකරුවන්ගේ මොකද ඕනම කෙනෙකුට මහත්තයා කියලා ගරුසරුව කතා කරනවා ඒ වගෙම තමා අකිල .සජිත් දෙන්නගෙන් තියනවා ඒ ගතිගුණ අන්න ඒ නිසා තමා මේ පවුලට මිනිස්සු මෙපමණ ආදරේ .බුදු සරණයි ඔබතුමාට

    • @indikaroshan785
      @indikaroshan785 3 ปีที่แล้ว

      Ekatath ekka duwa,eya hariyata lokema gana dannawa wage katha karanne,patta gon

    • @spn5579
      @spn5579 3 ปีที่แล้ว

      @@indikaroshan785 පුතාලා දෙන්නා නම් තාත්තා වගේ හොඳට හිතලා බලලා වැඩකටයුතු කරනවා දුව නම් ටිකක් එක එක පැතිවල පොඩි පොඩි අවුල් තියනවා

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +3

    😀😀😀😀👍👍👍👍💐💐💐💐♥️♥️♥️♥️♥️

  • @anuradhigamage8957
    @anuradhigamage8957 3 ปีที่แล้ว +2

    Me.weda satahane thiraya pitupasa kelani campes eke ape chanaka innawa wage dekka

  • @ruwansrinath5883
    @ruwansrinath5883 3 ปีที่แล้ว +2

    ❤️👍

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Momentomain
    @Momentomain 2 ปีที่แล้ว

    කොයි තරම් නිර්මාණශීලි වැඩසටහනක් ද. ඇස් වලට කදුලු එනව සමහර තැන් වලදි🥺

  • @hasanthagunasekara8974
    @hasanthagunasekara8974 3 ปีที่แล้ว +3

    Jacksan anthani mahaththaya dakinakota nadagam karayo drama eke Sara mathak wenne Mata vitharada.??

  • @gajabamanawadu6567
    @gajabamanawadu6567 3 ปีที่แล้ว

    Is this double cab owns to Mr. Jackson Anthony ?

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 3 ปีที่แล้ว +2

    pilawa game lasana ganu lamai inwa ne

  • @Switzerland1997
    @Switzerland1997 3 ปีที่แล้ว +1

    Me lamayage sithuwamata theggak denna ona❤️❤️

  • @ferin674
    @ferin674 3 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @saanu8433
    @saanu8433 3 ปีที่แล้ว +2

    ❤️❤️😄

  • @harshanathilanka5532
    @harshanathilanka5532 3 ปีที่แล้ว +1

    මගේ රටෙ ලස්සන🙏

  • @surangasampath1884
    @surangasampath1884 3 ปีที่แล้ว

    👌💕👌💕👌

  • @antisuru
    @antisuru 3 ปีที่แล้ว

    ❤️❤️❤️💖💐

  • @Egma_creations
    @Egma_creations 3 ปีที่แล้ว

    සංචාරක වෙන්න් ආසයි ගහකොලේ සුන්දරත්වය හොයාගෙන

  • @talkwithsiyathwijeseakara9359
    @talkwithsiyathwijeseakara9359 3 ปีที่แล้ว

    Jackson 😉👌

  • @janakatharanga5716
    @janakatharanga5716 3 ปีที่แล้ว +2

    ❤️🌹💪👍💪🌹❤️

  • @sadeepal.gunasekare6417
    @sadeepal.gunasekare6417 3 ปีที่แล้ว

    අපේ ගම බෝපැත්ත

  • @saajidreyal6848
    @saajidreyal6848 3 ปีที่แล้ว

    Jackson Vs Jackson ✨✨🌹🌹🙏🙏🙏👏👏👏🙌🙌🙌

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    🤗

  • @gunasirisilva9340
    @gunasirisilva9340 3 ปีที่แล้ว

    Jakson ge suba sihina saba vewaa........

  • @nadikavitharama8566
    @nadikavitharama8566 3 ปีที่แล้ว +1

    Oba nama thabu dasa ali nagaraye thawath eka allak maga harune manda.alupola alle pahala Hal katiya allai e.

  • @travellife6791
    @travellife6791 3 ปีที่แล้ว +2

    Thissa sarge gama..

  • @suminda8308
    @suminda8308 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍🧡🧡🧡🧡🧡🧡☝☝☝☝☝

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 3 ปีที่แล้ว

    ජැක්සන් මහත්තයා නෙක්ස්ට් ලෙවල් මනුස්සයෙක්

  • @pradeepdammalage
    @pradeepdammalage 3 ปีที่แล้ว +1

    තව සතියක් ඉඳපන් ඉතින්

  • @r.adikaram30
    @r.adikaram30 3 ปีที่แล้ว +3

    රත්නපුර සමන් දේවාලයෙන් පහසුවෙන් ගමන් කිරීම සඳහා අපට දිය ඇල්ල ලැයිස්තුවක් ලබා දෙන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. අපට එක් දින දිය ඇල්ල ගමනක් සංවිධානය කිරීමට හැකි වනු ඇත.

    • @sharithasupunsara4889
      @sharithasupunsara4889 3 ปีที่แล้ว

      ඔය ගියතැං වලට යන්න ලේසිනෑ
      අලුපොලයි කදුරැගල්දොලේ ඇලියි දෙහෙනඇල්ලයි ලේ්සියෙං බලතහැකි තව රත්ගගේ ගොසිං ඇල්ල ලගටත් වාහනයක් යතහැකි

    • @r.adikaram30
      @r.adikaram30 3 ปีที่แล้ว

      @@sharithasupunsara4889
      Thanks for yr reply

    • @sharithasupunsara4889
      @sharithasupunsara4889 3 ปีที่แล้ว

      @@r.adikaram30 තේරැනේ නෑ...... ඒත් ඔයා හයික් කරල හරිඇලි බලන්නයන්න කැමතියි කියල තේරැනා

  • @sakkaralanka383
    @sakkaralanka383 3 ปีที่แล้ว

    Don’t stop this discussion

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว +2

    Ammo putat oya aksanmai danne adareii

  • @dhanushkarathnayaka8278
    @dhanushkarathnayaka8278 3 ปีที่แล้ว +1

    Wewaldeniya wewal wada karanne naaaaaa.ewa karanne radawadunne

  • @malithisanka645
    @malithisanka645 3 ปีที่แล้ว

    Welawa wenas karanna.